අළුත්ගම දුම්රිය ධාවනාගාරය සිට පරණ දුම්රිය මැදිරි හතරක් නව මුහුණුවරකින් ධාවනයට එක් විය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.พ. 2023

ความคิดเห็น • 38

  • @kanchanananayakkara8959
    @kanchanananayakkara8959 ปีที่แล้ว +21

    ලංකාවේ අළුත් වැඩියා කරන කොට ඉන්දියාවෙන් හදලා එවනවාට වඩා හොඳට වැඩ ටික කරන හැඩයි.😊

  • @gayanjayasinghe2079
    @gayanjayasinghe2079 ปีที่แล้ว +9

    දුම්රිය මැදිරි ගෙන්වනවාට වඩා අලුත්වැඩියා කරන එක හොදයි... SLTB එකෙත් අලුතින් බස් ගෙන්වන්නේ නැතුව තියන ඒවා හොදට හදලා ගන්න තියෙන්නෙ

  • @user-kz3mt2qo8r
    @user-kz3mt2qo8r 5 หลายเดือนก่อน +1

    ❤නියමයි

  • @ashanbore520
    @ashanbore520 ปีที่แล้ว +6

    මෙවා ඉතින් මගීන් දැනගන්න ඔනෙ විනාශ නොකර ඉන්න. අනික maintenance හරියට කරන්න ඔනෙ. අඩුම සතියකට සැරයක්වත් ඇතුල හරියට සුද්ද කරන්න ඔනෙ..

  • @sprodrigo146
    @sprodrigo146 ปีที่แล้ว +1

    සදුනා නියමයි හොදේ..තව දුරගමන් ටිකක් ගිහින් video එකක් දාන්න.

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 ปีที่แล้ว

    හොද වැඩක්😊

  • @sameennishan5289
    @sameennishan5289 ปีที่แล้ว

    සදුනා ..............., ඔන්න සබ්ස්කර්‍යිබ් පාරක් දැම්ම
    ජය වේව

  • @upaliperera2383
    @upaliperera2383 ปีที่แล้ว +1

    ජය

  • @harshakarunaratne9581
    @harshakarunaratne9581 ปีที่แล้ว +1

    Exlent Workmen ship of this Powerset is because paint is better than the Original paint from India.

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 ปีที่แล้ว

    Niyamai

  • @readytoknow
    @readytoknow 10 หลายเดือนก่อน

    Kochchara honda da. Stay connected

  • @slclassicmusic
    @slclassicmusic ปีที่แล้ว +8

    ලෝක පුදුමයක්😁😁😁😁අලුත් මැදිරි දාල

  • @c.m.fabricationsdmc
    @c.m.fabricationsdmc ปีที่แล้ว

    හැම පෙට්ටියෙම.... ජනේල වලට උඩින් හා දොරට වම් පැත්තේ.... ඇති.... තහඩු වල.. රැලි... සපුතන්ත්‍රි මහතා ඇතුළු නිලධාරීන් දකිත්වා...... ඉදිරි පෙට්ටි වලදී.. එය නිවැරදි කර ගැනීමට හැකි වේවා...

  • @Ceylonrailway123
    @Ceylonrailway123 ปีที่แล้ว +1

    ❤❤❤❤ beautiful lanka

  • @blackmusic128
    @blackmusic128 ปีที่แล้ว

    Elama

  • @AdventuresofCeylonese
    @AdventuresofCeylonese ปีที่แล้ว

    Hamadama athula sudda karalaa sathiyata desarayakwath hodanawa nam hodai Malaysia wala athula sudda karanawa hama dumriya warakamadi

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877 ปีที่แล้ว

    Couples වල නම් කුරුටු ගාන්න කොල්ලන්ට සිත් නොදේවා!!

  • @itrainodyssey
    @itrainodyssey ปีที่แล้ว

    Wow. Nice

  • @duminduishan9128
    @duminduishan9128 5 หลายเดือนก่อน

    Ll😊

  • @blackmusic128
    @blackmusic128 ปีที่แล้ว

    Onna ohomai venna ona

  • @Youtube_Sri_Lanka
    @Youtube_Sri_Lanka ปีที่แล้ว

    ඔය අලුත් ගමද

  • @rajithaherath953
    @rajithaherath953 ปีที่แล้ว

    Indian ladi..

  • @AsithChamidu
    @AsithChamidu ปีที่แล้ว +1

    S11 පුදුම සැපපහසුවක් තිබ්බ ට්‍රේන් එකක්. දැන්නම් ඒවගෙ එන්ජින් නිතරම කැඩෙනව. කුරුණෑගල එක බැලුවිත් කොහෙහරි කැඩිල. රඹුක්කන කප්ලින් එකේ එක ඇන්ජින් එකයි වැඩ. අපරාදෙ ඉතිං. හරි නඩත්තුවක් නැතිකම හෝ අමතර කොටස් නැති කම වෙන්න ඇති. පාට ගෑවට වැඩක් නෑ ඕවගෙ

  • @nomadicaviator
    @nomadicaviator ปีที่แล้ว

    ඔය 903 එන්ජිම එක්ක තියෙන පැසෙන්ජර් කොටසෙ මේ වෙනකොට වැඩ කරන්නෙ එකම එක ෆෑන් එකයි. ඔය කට්ටලේ ඒ සුලු කාලෙට ගොඩාක් ෆෑන් වැඩකරන්නෙ නෑ

  • @sandeepnipuna4303
    @sandeepnipuna4303 ปีที่แล้ว

    😃😃

  • @madhukasandaruwan1370
    @madhukasandaruwan1370 ปีที่แล้ว

    Hand painted

  • @harshaindika9823
    @harshaindika9823 ปีที่แล้ว +1

    Me indian kunu godaval melo quality ekak ne. Aparade mahajana mudal. Chinese train godak hondai eta sapekshava.

    • @lahirug.a1574
      @lahirug.a1574 ปีที่แล้ว

      Rumenin ewa thamy hoda.a

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 ปีที่แล้ว

      Chinese ewa ganan. indian ewa labai. kunu godawal. kammalaka haduwa wage. lankawedi yard ekedi okkoma fan, honda kotas kudu karayo saha horu galawagannawa.😒😞

    • @KavinduChamuditha-gx5sw
      @KavinduChamuditha-gx5sw 2 หลายเดือนก่อน

      Uba danna magula...
      Lankawe danatat thiyena sapama train eka oka😂
      2nd and 3rd class sheet thawama hodai...wena kisima train ekak nathi tharam...
      Capasity ekat uparimai

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877 ปีที่แล้ว

    තන්ත්‍රි කම්පනි එකේ වැඩක්ද slr වැඩක් ද?

  • @dilangapiyumal4084
    @dilangapiyumal4084 ปีที่แล้ว

    රටෙ ජනතාවගෙ බදු මුදල් වලින් රෙපෙයාර් කරලා ධාවනයට නැවත එක් කරන්න ඔන මෙවැනි දුම්රියන් මිසක් සුද්දගෙ කාලෙ ගෙන්වපු ලදරම් පෙට්ටි නෙවෙ

    • @mariacallas6287
      @mariacallas6287 ปีที่แล้ว

      ඔයා මොනාද සුද්දගෙ කාලෙ පරන පෙට්ටි කියන්නෙ😂
      සුද්දගෙ කාලෙ ඒව දැන් දුවන්නෑනෙ