කාර් එකකට වඩා මේක සැපයි - හයිබ්‍රිඩ් කාර් අස්සේ ලංකාවට බැහැපු අලුත්ම හයිබ්‍රිඩ් බස් එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2020
  • ලංකාවේ පාරවල් වලට අලුතෙන් බැහැපු හයිබ්‍රිඩ් බස් එක මෙන්න අර රැජින මේ රැජින කට්ටියම කොර කොහොමද අලුත් හයිබ්‍රිඩ් බස් එක
    Contact Us : (+94)77 564 0607
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

ความคิดเห็น • 533

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 4 ปีที่แล้ว +65

    මේ රටෙත් ඔය වගේ බස් තමයි තියෙන්නෙ ,පඩි නගින්න නෑ,බස් හෝල්ඩ් එකේ නවත්තල බස් එක පාත් කරනවා පේමන්ට් එක ගානට,හරි ලේසියි ,පහසුයි,සතුටුයි ලංකාවටත් මේව ගෙන්නන එකට,බොහොම ස්තුතියි නිළමේ

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 ปีที่แล้ว +14

    ඇත්තටම හොද දෙයක් මේවගේ බස් තමයි අපිට ඕනේ.දියුණු රටවල් වලත් තියෙන්නේ මේ වගේ බස් තමයි.ස්තූතියි නිළමේ

  • @user-dj5nj6uz3f
    @user-dj5nj6uz3f 4 ปีที่แล้ว +190

    ලංකාවට ගෙන්න ඕන ඔවා තමයි අර ටකරං කැලි ගෙනවට වඩා ලොකු දෙයක් මෙක පෙන්නපු එක එතකොට තව මිනිහෙක්හරි ඔවා ගෙන්නනවා

    • @punchisamanali3020
      @punchisamanali3020 4 ปีที่แล้ว +3

      Aneda kiyanne...Me Ratawal.wala.thiyenne oya wage Busada neda..Dorawal..4..k..5..6...thiyenawa..Supiri bus....Lankawe wage pan gedi..wage Takaran lory wageda mehe Bus.....oka genwapu eka hodai ithin..mokada thawath minissu gani ne ethakota...poddak hare wenas wei ne..ethakota Lankawa neda...🙂

    • @hiranyashashikelum7608
      @hiranyashashikelum7608 4 ปีที่แล้ว +2

      Aniwa

    • @dinithRanmuthugala
      @dinithRanmuthugala 4 ปีที่แล้ว +1

      Sirvata ma bn

    • @chanuproduction8500
      @chanuproduction8500 4 ปีที่แล้ว

      Gamage randika.👍.mawat sub karanna.

  • @rimazst3072
    @rimazst3072 4 ปีที่แล้ว +33

    කුරුණෑගල - මහනුවර බස් එක පට්ටම බස් එකක් ආසයි ගමනක් යන්නත්. මාරම සැපයි . ලේලන්ඩ් එකෙ ගිහින් ගිහින් මේකේ යනකොට මාරම වෙනසක් සැපක් දැනෙනවා. මේවට තමා බස් කියන්නේ. ගොඩක් හොද වැඩක් U.U Tours .. ලේලන්ඩ් නැතිව මේ බස් විතරක් ලoකාවේ තියෙනවනම් කොච්චර හොදයිද. කවදාහරි ලොකු වෙනසක් වෙයි....

    • @niroshan_2001
      @niroshan_2001 4 ปีที่แล้ว +1

      අපිනම් ඕකේ ගිහින් තියෙනවා

    • @khongahawatthagekumaralalc6091
      @khongahawatthagekumaralalc6091 ปีที่แล้ว

      ඇටෙ තමයි

    • @SadewInduwara-gi1zi
      @SadewInduwara-gi1zi 2 หลายเดือนก่อน

      ලේලන්ඩ් වල යන්නෙපා උබ අමාරුවෙන් 😂

  • @soundhouse4785
    @soundhouse4785 4 ปีที่แล้ว +168

    දියුණු රටවල් වල මේ බස් තමා තියෙන්නේ අපේ රටේ තමයි lori chasi වලට බස් පොඩි ගහලා තියෙන්නෙ

    • @punchisamanali3020
      @punchisamanali3020 4 ปีที่แล้ว +4

      Aneda kiyanne..Supiri Bus tamai me Ratawal.wala.thiyenne...owa wageda

    • @dilandananjayarathnayaka107
      @dilandananjayarathnayaka107 4 ปีที่แล้ว +5

      ලොරි චැසි උඩ තමයි තොපි ඉපදිච්චි දවසේ ඉදන් ගියේ

    • @nadunpramuditha8427
      @nadunpramuditha8427 4 ปีที่แล้ว +4

      @@dilandananjayarathnayaka107 ටකරන් CTB බස් එකක තියෙන ගතිය මේ බස්වල නෑ.

    • @kavindunaveen3200
      @kavindunaveen3200 4 ปีที่แล้ว +8

      @@dilandananjayarathnayaka107 ඒක හින්ද තමයි යකෝ ඉස්සරහට ඉපදෙන ඉන්න පරම්පරාවක්වත් ඉපදිච්ච දවසෙ ඉදල හරි හමන් බස් එකක යවන්න ඕනි.ඉපදිච්ච දවසෙ ඉදන් කරත්තේ ගිය එකා ඉපදිච්ච ගමන් ගියේ කරත්තේ කියලා ඌ කාර් එකක යන්න පුලුවන් කම තියෙද්දි කරත්තෙම බඩ ගානව නම් ඌ ගැන උබටම හිතාගත්තෑකිනේ

    • @kasunmadusanka269
      @kasunmadusanka269 2 ปีที่แล้ว +2

      මේකයි බන් බස් එකකට හදපු චැසිය ලොරි බොඩියට ගැහුව ඒක leyland සමාගමෙන් තමා ආපහු බස් බොඩියට ගැහුවෙ නොදැන කතා කරන්න එපා

  • @sujeesk5088
    @sujeesk5088 4 ปีที่แล้ว +43

    සීට් ඉරල විට කාල කජුලෙලි දාල කාපියව් ඕකත්.එහෙව් රටක් බං 🇱🇰 ව

  • @chathurankalakpriya6288
    @chathurankalakpriya6288 4 ปีที่แล้ว +10

    ජපානයේ පාරවල්වල දුවන්නෙත් මේ බස් තමා !ලොකු දෙකක් අපේ රටටත් මේ බස් ආපු එක !

  • @nilanthaabeysekara5879
    @nilanthaabeysekara5879 4 ปีที่แล้ว +1

    ඉතා වැදගත්, මේ වගේ දේවල් ලංකාවට තාම අලුත්, ලංකාවෙන් ඒපිට අසල්වාසී රටවල් පවා මේ බස් තමයි පාවිච්චි කරන්න, අපේ රටවල් තාම ඉබි ගමනේ..

  • @menurawickramatunga3709
    @menurawickramatunga3709 4 ปีที่แล้ว +3

    ඒකනම් පට්ට!ඔය වගේ Bus එනකම්ම තමා බලන් හිටියේ!දැන් එහෙම තියෙන bus වල ගිහිල්ලම දැකලම එපා වෙලා තියෙන්නේ!

  • @sugathnarashinghe7347
    @sugathnarashinghe7347 3 ปีที่แล้ว +8

    කොච්චර දුර ඉදන් ගියත් දනිස් අමාරු කොන්ද අමමාරු මොකුත් නැ සතුටුයි ලංකාවෙ මෙවන් බස් දකින්න ලැබීමත් .

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว +22

    ඉන්දියන් ටකරන් බස් ලන්කාවෙන් තුරන් වේවා

    • @shyamal2693
      @shyamal2693 ปีที่แล้ว +1

      ඒක කවදා වත් වෙන්නේ නැති වැඩක් 😅😅🤣මොකද තාමත් බස් ෆීල්ඩ් එකේ වැඩිම ඉල්ලුම තියෙනෙන් leyland බස් වලට.ඔය එක එක බස් කලෙන් කාලෙට එනවා පස්සේ ඒව ම දන්නේ නැතුවම අයින් වෙලා යනවා.leyalnd එකට තියෙන තැන ඔය කිසි බස් එකකට තාම ගන්න බැරි වෙලා තියෙනවා.මොකද තාම බස් feeld එක run කරන්නේ leyalnd බස්

  • @malanfranklin5417
    @malanfranklin5417 2 ปีที่แล้ว +5

    බුලත් විට කකා කෙල ගහන සෙට් එකට නම් මේ බස් නම් හරියන්නේ නැති වෙයි😀😀😀😀

  • @nuwanchathu6763
    @nuwanchathu6763 3 ปีที่แล้ว +2

    Hibrid බස් සුපිරි අපේ 🇱🇰 🇱🇰 🇱🇰 ලංකාවට මේවගේ බස් ගෙනාපු ☝ ☝ එක ලොකු සේවය ක් ලොකු දෙයක් අපේ නිලමේ අයියා වැඩක් කෙරු වොත් ආයේ සුපිරි වැඩක් තමයි ජය වේවා බුදු සරණයි 🙏🌺☝❤♥️🔴🔵👍✌️✔️🔶✅✔️✅☑️

  • @sujasonje9454
    @sujasonje9454 4 ปีที่แล้ว +66

    මම ඉන්නේ ජර්මනියෙ හරි හොද දෙයක් මොකද මම දන්නවා. ඔය බස්වල තියෙන පහසුකම් 👍🏼👍🏼👍🏼

    • @chandikapeiris9418
      @chandikapeiris9418 4 ปีที่แล้ว +4

      උබ ජර්මනියෙ කියල අපිට පකද්ද කරන්ඩ කියන්නෙ.

    • @DR-sx8vd
      @DR-sx8vd 4 ปีที่แล้ว +4

      උඹ ජර්මනියේ උනාට මං ලංකාවේ..ඔය බස් එක සැප උනාට බස් අයිතිකාරයට ඕක සැප නැ..එක ටර්න් එකක් දුවල එද්දි සීට් හුරලා නම් ගහලා ඒක හින්දා ඔය වගේ බස් හැම ඒකාම ගේයිද...අනිත් එක මෙහෙ පාරවල් වල යට ඕක වදිනවා

    • @sujasonje9454
      @sujasonje9454 4 ปีที่แล้ว +13

      @@chandikapeiris9418 උබට මම කිවිවද මුකුත් කරන්න කියලා තොපිලා වගෙ එයින් හිනදා තමයි අපෙ රට හැමදාම අගාදෙ

    • @Kodnnkmpohn
      @Kodnnkmpohn 4 ปีที่แล้ว +2

      @@chandikapeiris9418 nikan ponna kama pennana EPA yako.

    • @Kodnnkmpohn
      @Kodnnkmpohn 4 ปีที่แล้ว +4

      @@DR-sx8vd harako hydrolic system thiyanawa kiwwa bus eka lankawe parawal wala yanna puluwn... Issela hodata video eka balahn... Nikan Gon paana EPA..

  • @user-wf2hq5vl2h
    @user-wf2hq5vl2h 4 ปีที่แล้ว +7

    සුභම සුභ දවසක් ඔයාට නිලමේ 👍👍👍❤️❤️❤️

  • @x.9104
    @x.9104 3 ปีที่แล้ว +5

    ඔය බස් එකේ මම නිතර යනවා...ඇත්තටම ෆට්ට

  • @soundhouse4785
    @soundhouse4785 4 ปีที่แล้ว +35

    supiriwedak ලංකාවේ තියෙන ahsok layland bus සේරම අයින් කරන්න ඕන ලොරි සැසියට ඇලුමිනියම් බොඩි ගහලා ගහලා තියෙන බස් වලට අපේ රටේ වූ උන් බස් පිස්සෝ වෙලා

    • @maxnighttv7103
      @maxnighttv7103 4 ปีที่แล้ว +3

      ඇය් ටාටා

    • @Dav757
      @Dav757 4 ปีที่แล้ว +4

      Laylend,Tata,aicher මේ තුනම එකයි..අයිං කරන්න ඕනේ.කසිකබල්😶😶😶

    • @pradeepkumara5348
      @pradeepkumara5348 4 ปีที่แล้ว +1

      @@Dav757 සහතිකවම

    • @SadewInduwara-gi1zi
      @SadewInduwara-gi1zi 2 หลายเดือนก่อน

      ලේලන්ඩ් අයිචර් එක හොදයි යකෝ ටාටා වලට වඩා😂

  • @rathnaalahakoon3207
    @rathnaalahakoon3207 4 ปีที่แล้ว +2

    නියමයි මේ බස් එක 👍👍 දියුණු හැම රටකම මේක තාමා තියෙන්නේ..

  • @lagalatta6639
    @lagalatta6639 4 ปีที่แล้ว +17

    නිලමේ ඔයා වුනු අපේ නිලමේ ඔයා හරිම හුදමයි අපි නොදන්නා දේයක් විඩියෝස් ගේන්නේ තැස් නිලමේට බුධු සරනයි ඔයාට දිර්ඝායු වේවා

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 4 ปีที่แล้ว +1

    ඒක තමයි බන් පට්ට හොදෙ නියමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි

  • @gihanudayajith3744
    @gihanudayajith3744 4 ปีที่แล้ว +28

    මේ බස්වල ජම්පින් සීට් එන්නෙ නෑ. තන්හාවටද කොහෙද ඒවත් හියි කරගෙන. අනික වීල්චෙයාර් වලින් එන අයට ඉන්න තියන තැනත් සීට් ගහල. මොනව වුනත් මෙවැනි බස්‍ රථ ල0කාවට වැඩිපුර ගෙන්විය යුතුයි. ජයවේවා....

    • @sachithradilshanbandara148
      @sachithradilshanbandara148 4 ปีที่แล้ว +4

      gihan udayajith thanhawa newei bus ekak haryta pawichchi kranna aluth aluth wdye bus hamadam genapu leyland tata lorry chassi walata seema nouna service ekak tamai me U U Tours kyanne... enisaa jumping seat ekak gana echra htanna epa broo.. meyala gawa tyana anith buses uth poddak balanna.. ethokta terei megollo kyanne nikamma nikamma lankawe bus mudalali la newei kyala

    • @wolfy933
      @wolfy933 4 ปีที่แล้ว +1

      @@sachithradilshanbandara148 ඔව් බන් u.u ලගේ ඔක්කොම වගේ තියෙන්නේ ජපන් බස්.

  • @rohansamarakoon4373
    @rohansamarakoon4373 4 ปีที่แล้ว +14

    ඉදිරියට බස් රත ගන්න ඉන්න අයට කියන්නෙ ඉන්දියන් ලඩි ගන්නෙ නැතිව මෙි වගෙ හොද බස් රත මිලදි ගන්නා ලෙසයි

    • @itechiwizard83
      @itechiwizard83 4 ปีที่แล้ว +2

      Mewa ganan ne. Indian ladi hena adu ganan walata ganna puluwan nisa okkoma dan ewa ganne. Un market eka allala tynne. Government backed subsidy program ekak dammanan hari, mewage tax ekawath adu karala denna, Indian jarawal wala ganath ekka competitive wenna.
      Me wage bus SLTB ekata daana eka lesie private owners la ganie kiyala balaporoththu wenawata wada.
      Danatamath godak hoda SLTB buses duwanawa parawal wala. SLTB bus okkoma mewage ewa standard karanan hari. Government policy ekak one mekata.

  • @latha6177
    @latha6177 4 ปีที่แล้ว +1

    Nayamai kuliyapitiya edala kaurunegalatah akak damma nam hodai niyamai nalamaga vediyos aka balamu trip akak yanna kiyak vtharada kiya jayan jaya wawa budu saranai santhosai hai berid bas akata

  • @deshanrathnayake2737
    @deshanrathnayake2737 4 ปีที่แล้ว +11

    ඉන්දියන් ලඩ ලංකාවෙන් තුරන් වේවා මේ වාගේ සුපිරි බස් ලංකාවේ වැඩි වේවා

    • @nimalgodagegodage499
      @nimalgodagegodage499 ปีที่แล้ว

      Ashok leyland thamayi hoda

    • @slbusman-ye9bn
      @slbusman-ye9bn 9 หลายเดือนก่อน

      ashok leyland hodayi ban me chasi walata wada

    • @Kaveeshanimsara9830
      @Kaveeshanimsara9830 7 หลายเดือนก่อน

      ඔය ජපන් බස් වලකට වැටුනාම තමා තේරේන්නේ

    • @automotived.s5786
      @automotived.s5786 5 หลายเดือนก่อน

      ​@@slbusman-ye9bn දන්න දෙයක් කතා කරපන් ....

    • @SadewInduwara-gi1zi
      @SadewInduwara-gi1zi 2 หลายเดือนก่อน

      ඕවෑ ලෙඩ ආවම ඊට හපන් බල්ලො😂

  • @m.w.8073
    @m.w.8073 4 ปีที่แล้ว +3

    Yako u.u tours dan ne danne kohomath meyala a/c bus walin kandy paththe nu 1

  • @chathurangaabeygunawardena5249
    @chathurangaabeygunawardena5249 4 ปีที่แล้ว +1

    Machan oya mae documentry eka karaddi a bus ake thiyena features tikath pennuwa nam watinawa. Ekai api balaporoththu wenne. Nethuwa ona kenekta katin boru kiyanna puluwan. So please ahow the special features which you have explained.

  • @d.n.c.autoclinic2882
    @d.n.c.autoclinic2882 4 ปีที่แล้ว +2

    Me wage tamai qatar 1t tiyenne. Wheel chair 1ka kenek awat yana puliwan widiyata tamai center door 1 tiyenne. Meka Air baloon suspension system 1k tiyenne. Comfirtable. 🖒

  • @anncrish7861
    @anncrish7861 4 ปีที่แล้ว +1

    Italy walath tiyenne me wage bus thamai ....godak sathutui ape rateth dakkahama....jaya Sri.....Sri Lanka 💗💗💗👌

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว

    ස්තුතියි දැනුවත් කලාට

  • @mekong2015
    @mekong2015 4 ปีที่แล้ว +5

    මම මේ බස් වල ගිහින් තියනවා , මෙය ඉතා හොදයි දුර ගමන් සදහා , කෙටි ගමන් සදහා මෙහි ආසන fiber glass වලට වෙනස් කල යුතු වෙනවා , ඒවගේම මගින් ට ඇල්ලීම සදහා යකඩ bar ගොඩක් සවිකලයුතු වෙනවා

  • @shanalex9496
    @shanalex9496 4 ปีที่แล้ว +4

    Owa thamai bun me ratawalwala theyanne.ara Lori chasi wesikara dala owa lankaweth duwanna ona👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @russp622
    @russp622 4 ปีที่แล้ว +9

    ඔව් ඉතින් ඔය සීට් ටික ඉරල කුනුහරුප ලියනකන් ලස්සනට තියෙනව :D

  • @krishanchamika5341
    @krishanchamika5341 4 ปีที่แล้ว +2

    Aththama meka hodai. Indian thadi genath hdanana salli walin me wge hoda bus genna puluwannm kochchr hodada

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +2

    ගොඩක් ආඩම්බර යි අපෙ රටේ ත් මෙවැනි බස් රතයක් ගෙන්විම ගැන .තවතවත් ඉස්සරහට මෙ වාගෙ බස්‍ රත ගෙන්න හැකියාව ලැබේවා .කවුරු හරි මෙ වාගෙ දෙවල් කරන්නට ඉදිරිපත් විම අගය කරමු .අපේ රටේ මිනිසුන් ට පිටරට දෙවල් අගය කරන කොට මෙ වගෙ අයගෙන් අපේ රටේ දියුණුවට අත දිමක් වශයෙන් හිතලා කතා කලොත් තවත් ඉස්සරහට මෙ අයට සක්තිය ක් වෙනවා.අපි කාලයක් ගොන් කරතෙන් ගියා .දැන් හයිබිරිට් .සතුටු යි.හෙට හෙලිකොප්ටර් වෙන්න පුළුවන් .එක එක ගෙන කොට රටම හයිබිරිට් කරන්නට පුළුවන් වෙයි.එ දවස ඉක්මනින් ලාගා වෙවා .ජයවෙවා

  • @islandsrilanka5579
    @islandsrilanka5579 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️aththenma...genna oni..me bus...

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 4 ปีที่แล้ว +16

    ගොඩක් හොඳයි ඕන කෙනෙකුට උනත් පහසුවෙන් නගින්න පුලුවන් නැත්නම් ඉතින් ඉනිමන් බදින්න එපායැයි නේද

    • @itechiwizard83
      @itechiwizard83 4 ปีที่แล้ว

      Ow, wayasaka minissu hena amaruwen Lorry bus walata naginne. Samaharu wayasaka ayata nawaththanneth ne naginna wela yana nisa. Kalakanni.

  • @Toyoqwerty
    @Toyoqwerty 4 ปีที่แล้ว +2

    Happy to see them in SL
    Gotta limit the passengers tho
    Normally the dash indicates that if it’s overweight

  • @priyaperera4787
    @priyaperera4787 4 ปีที่แล้ว +2

    Bus valatath ààsayi...àà vagema debas😆😆😆😆😆valatath ààsayi.hah hah...haaaaaaaaaa😆😆😆mage gama mahanuwarayi.harima sathutuyi.harima lassanayi.nilame oyage chanel eka harima vadagath.👍👍👌👋👋👏👏🙋🙋😙😙😙😙😙😙😙💖💖💖💖💖💖💖💖💖🚎🚎🚎🚎🚎🚎🚎🚎🚎🚎🚎theruvan saranayi.
    Nilametath maniketath.......

  • @udarasamarakone6892
    @udarasamarakone6892 4 ปีที่แล้ว +2

    Thank you nilame from u.u. tours kandy

  • @sapumaldissanayake7032
    @sapumaldissanayake7032 4 ปีที่แล้ว +13

    නුවර කුරුණෑගල AC බස් වල සැප ගන්න හිතං ඉන්න කපල් වලට නං අබසරණයි 😂😂

  • @dinukrehan3962
    @dinukrehan3962 4 ปีที่แล้ว +1

    Erope walin low flow genna yanwam,awta kochara parts ganda?hino,guso,ud nisssan,isuzu mmawa tamai bus

  • @kusumrathnayaka6089
    @kusumrathnayaka6089 4 ปีที่แล้ว +1

    දියුණු ratawalwala thiyana bas hodai apitath awa thanks jaya wewa.

  • @TravelWithLushantha
    @TravelWithLushantha 4 ปีที่แล้ว +1

    Its good news for Sri 🇱🇰 Lankan.... 🙏🙏🙏🙏

  • @migaramadanayake6191
    @migaramadanayake6191 4 ปีที่แล้ว +1

    Anna niyama wadak.. hama akama krana dewal nathuwa aluth dewal kranna one me wage.. indian marana genalla rata purawanawata wadiya.. prashne thiyenne unlike karapu 89kuth a asse..

  • @handleofmm
    @handleofmm 4 ปีที่แล้ว +1

    Mewa lassanta thiyaganna onne, minisu oka jara karala, poster alawala natham seat iruwoth ratata padui

  • @Jagathsofnet
    @Jagathsofnet 4 ปีที่แล้ว +4

    U.U ලoකාවටම 1යී. ❤️❤️❤️❤️

  • @gayansheree7758
    @gayansheree7758 4 ปีที่แล้ว +1

    Mama innet kuwait ...mehe tiyannet me bus tamai..great job ...

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 4 ปีที่แล้ว +1

    එලකිරි බුදුසරනයි ජයවෙවා ජයවෙවා

  • @chandanaa7648
    @chandanaa7648 4 ปีที่แล้ว +9

    ඔය බස් එක දැනටමත් ලංගම යෙ තියෙනව. රතු පාටයි, ඡම්පින් සීටුත් නැතුවම 100,101,.... බස් මාර්ගවල.

  • @sujasuja3318
    @sujasuja3318 4 ปีที่แล้ว +1

    බුදු සරනයි මල්ලියි ඔයාට අනික රියදුවුරැවු මහතයා ඇතුලුවු සියලුවුම දෙනාටත් බුදු සරනයි පරස්සෙමෙන් යන්න එන්න මම කුවෙට්

  • @povmark8874
    @povmark8874 4 ปีที่แล้ว +1

    Oya bus ek nm patta 😍😍😍😍♥️

  • @kavishlive5012
    @kavishlive5012 4 ปีที่แล้ว +1

    Yup even we using this bus in uae..this is 1000 times better than Sl buses

  • @sandeepanigarusinha3025
    @sandeepanigarusinha3025 4 ปีที่แล้ว +1

    wow niyamai harema vadagat patai meke yanna lajja naha lait dapuvage yannet naha kirana hoda naha bas aken bahedde as valen kanamadereyo yanava manna meva tama chanda dayakayanta one

  • @dinithRanmuthugala
    @dinithRanmuthugala 4 ปีที่แล้ว +14

    ලංකාවේ තියෙන්නේ බස් ද ලොරි චැසි ඩක්කු යද්දි කාපුවත් එනවා උගුරට මේවා තමයි බස්.. මෙහෙට ගේන්නෙ ටකරන් ලඩ. ඉන්දියාවෙත් මේ වගේ බස් හදනවා ඇයි ඒවා ගෙන්නෙ නැත්තේ. ආකල්ප වල ඉදන් වෙනස් වෙන්න ඔනේ. මේවා ගෙන එකටත් විරුද්ද වෙනවා පිරිසක් අර රැජින කියන උනුයි සෙට් එක. මේවම ගෙන්න ඔනේ මගියට තියෙන සැප ඒ තරන්♥️

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 4 ปีที่แล้ว +1

      1... ජපන් bus gennanna Umba සල්ලි දෙනවද... 2.... සැප දුන්නා කියලා මගියා wedipura keeyak හරි දෙනවද..🙏😆

    • @kisalsamaranayake9000
      @kisalsamaranayake9000 4 ปีที่แล้ว +1

      @@roadlifesrilanka4187 me bus genalla gana wadi karanna one

    • @wajirarasika8622
      @wajirarasika8622 4 ปีที่แล้ว

      Supiri

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 4 ปีที่แล้ว

      @@kisalsamaranayake9000 eka hari brother ..👌 thiyana ekata garahala ekema yana un inne machan..👍

    • @a.s2482
      @a.s2482 2 ปีที่แล้ว

      Ashok leyland wiking බස් එකට බනින්න ගත්තේ ඒක ලොරි චෑසි යකට bus body යක් ගහපු වාහනයක් කියලා.😏😏මේ wiking චැසිය ඉස්සෙලම එන්නේ 1963-1 980ස්කොට්ලන්තේ ඇල්බියන් මෝටර් සමාගම හදපු Viking VK කියන බස් චැසිය.ඒ චැසිය වෙන සමාගම්වලට බලපත්‍ර යටතේ නිෂ්පාදනය ට අවසර දීලා තියෙනවා. බ්‍රිතාන්‍ය leyland company එක ඒ එකක් තමා.1954 දී Leyland සමාගම එක්ක ඉන්දියාවේ ashok motor සමාගම ඒකා බද්ද උනා.මේ වෙද්දි ඉන්දියාවේ ashok motor සමාගම ashok leyland විදිහට බස්,ලොරි ට්‍රක් වගේ වාහන හදන්න ගත්තා.1975 ashok leyland තනි සමාගමක් විදිහට අවාට පස්සේ තමයි 1976 ඇල්බීයන් wiking චැසිය ashok leyaland wiking විදිහට එන්නේ. කවදාවත් බස් වලට ලොරි චැසි ගත්තේ නෑ.බස් ඒකේ චැසිය අරන් ලෝරියක් හදලා පස්සේ ආයෙම බස් හදන්න ගත්ත ඒකමයි උනේ😏😏.ඔය වගේ මොකුත්දන් නැතුව comment දාන්න එපා ටිකක් හොයල බලල කතා කරන්න.😌😌😔😌❤️

  • @demindanadun1991
    @demindanadun1991 4 ปีที่แล้ว +1

    මම ඉන්නේ කුවේටි කුවේටි වලත් තියෙන්නෙ ඔවා සුපිරි

  • @ddtech5065
    @ddtech5065 4 ปีที่แล้ว +1

    Subscribed kara a.....ape chanal ekath aluth tama hode.....

    • @ddtech5065
      @ddtech5065 4 ปีที่แล้ว

      Nilantha tech ekath subscribed parak ona......

  • @nilakshamadushan8906
    @nilakshamadushan8906 4 ปีที่แล้ว +1

    Niyama wedasatahan karne nilame. Onna mamath sub eka dunna. Jaya wewa

  • @saumyaperera6788
    @saumyaperera6788 4 ปีที่แล้ว +1

    Woooow නියමයිනේ .

  • @kawishkawihanga3632
    @kawishkawihanga3632 4 ปีที่แล้ว +1

    All "Rajina"s are Indian lorry chasis.This is Hino Japan.Problem is these are need to maintain very well.I've traveled by this type of buses in Dubai.

  • @asithasilva7068
    @asithasilva7068 4 ปีที่แล้ว +9

    ජපන් බඩුනෙ එලඑල🇯🇵🇯🇵

  • @shevonkavinda11
    @shevonkavinda11 4 ปีที่แล้ว +3

    wow Toyota Hino ❤

  • @senashasthri8026
    @senashasthri8026 4 ปีที่แล้ว +1

    Ela ela...lankawa diyunu wegena enwa ne...rata htyta hitha tynne lankawe...

  • @Dav757
    @Dav757 4 ปีที่แล้ว +3

    නියමායි💖💖💖💖

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 4 ปีที่แล้ว +1

    Dekkama yanna asa hithenawa godak hondai pennuwa eka thawath aya gennaine neda thank you obata

  • @hashanweeranga5270
    @hashanweeranga5270 4 ปีที่แล้ว +1

    Niyamai... lankawath dan south korea wenna patan aran. Sathutui

  • @slidelassanaiban5986
    @slidelassanaiban5986 4 ปีที่แล้ว +1

    Nilameta jesu pihitai

  • @u.slankeshwara1157
    @u.slankeshwara1157 4 ปีที่แล้ว +1

    Lanakwata me bus eka aluth unata wenath ratawala me bus eka thama thiyenne.anika driver thama bus ticket ekath denne. Driver door open karanna ona nathnm katawth paninna ba bus eken. Lankawata me bus thama hodama. Cyprus wala me wage bus wala man giya.

  • @sugathdenagama4260
    @sugathdenagama4260 4 ปีที่แล้ว

    එල නිලමේ අයියා

  • @anjuanju3707
    @anjuanju3707 4 ปีที่แล้ว +1

    Api Israel wala.mehe owa thamai thiyenne.thanks nilanme.

  • @senakajayalath3793
    @senakajayalath3793 4 ปีที่แล้ว +1

    ඩුබායි වල තියෙන බස් වගේ නියමයි....

  • @nelkanelka1735
    @nelkanelka1735 4 ปีที่แล้ว

    නියමයි.

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 ปีที่แล้ว +1

    සුපිරි patta ගින්දර

  • @kamaheshbuddhika
    @kamaheshbuddhika 4 ปีที่แล้ว +1

    Background මියුසික් එක මොකද්ද කියල දැනගන්න පුලුවන්ද මේකෙ යන?

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 4 ปีที่แล้ว +1

    Bus serama ain karama ahinsaka driver la hoyana kanne monawagenda mewa gena eka hodai eth parana bus amathaka karanne na api

  • @nuwanbalasooriya3078
    @nuwanbalasooriya3078 4 ปีที่แล้ว +1

    නිළමේ අපිට පෙන්නුවේ විශිෂ්ට දේවල් විතරයි...

  • @shanakawijerathna9725
    @shanakawijerathna9725 4 ปีที่แล้ว +24

    ඉන්දියාවේ පිලිකා ටික ආයෙත් ඉන්දියාවටම අරින්න ඕනේ.

    • @itechiwizard83
      @itechiwizard83 4 ปีที่แล้ว

      Ow. Indian jaraawa meheta enna kalin mehe hoda bus duwala tynwa. E trend eka ehemama tibbanan ada meheth hoda bus parawalwala duwanata.
      North Korea walath tynwa lankawe ladaran walata wada 100 gunayak hoda bus. Mona henayakata Indian bus meheta awada manda.

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 4 ปีที่แล้ว

      Umba යන්නේ ජපන් bus wala විතරද.. Leyland වල naginnepa අනිත් dawase payn pala

    • @itechiwizard83
      @itechiwizard83 4 ปีที่แล้ว +3

      @@roadlifesrilanka4187 Leyland ladaran walata puka dena thawath ponnayek

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 5 หลายเดือนก่อน

      ​@@roadlifesrilanka4187පුක diyan ඉන්දියාවට 😅😂

    • @SadewInduwara-gi1zi
      @SadewInduwara-gi1zi 2 หลายเดือนก่อน

      රැල්ලට යන්න එපා බන්. දෙන ගානෙ හැටියටයි වාහනේ හදල තියෙන්නෙ. අපේ එවුන් තව ටිකක් ගානක් දීල ගන්නවනම් ජපන් කොලිටිය තරමටම layland එක බලාගන්න තිබ්බා. මොකද තාක්ශනයෙන් නොදියුණු රටක් නෙමෙයිනෙ ඉන්දියාව. බලපන් දැන් ඉන්දියන් වාහන ජපන් කොලිටියටම හදල එවනව. ඉන්දියාවට පුක දෙනව නෙමේ. Layland bus එක හොදයි. ඕක ජපානෙ ගහන්නෑනෙ. අපේ එවුන් ගොඩක් තෝරන්නෙ පෙනුම තියෙන වාහන.ලස්සනට modify කරල ගන්න පුළුවන් වාහන. ලංකාවෙ වැඩිපුර තියෙන වාහන හැම එකම ඉන්දියන් නෙමෙයිනෙ. Toyota, nissan, mitshubishi වගේ කොච්චර තියෙනවද. මොකද ඒව ගාන අඩුයි කියලද.ඔය ගොඩක් layland බස් අයිතිකාරයො ගාවත් ජපන් වාහන තියෙන්නෙ මොකද. ඒවෑ පෙනුම තියෙන නිසයි.හොද මාකට් එක නිසයි. ඒකයි tata, eicher වගේ ඉන්දියන් බස් අඩු.ඒවත් ලේලන්ඩ් එකේ ගානම වගේනෙ. ගාන අඩුයි කියල එහෙනම් කට්ටිය ඒවත් ගන්නවනෙ..එහෙම නෑනෙ.... ලේලන්ඩ් බස් එක ජපානෙ හැදුවනම්, ඒත් පැන පැන ගනියි...

  • @dumindakumara6934
    @dumindakumara6934 4 ปีที่แล้ว +1

    Api inna rateth thiyanne owa thamai lankawe thamai lori 🚚 walata bus kiyanna oya wage bus gannuwa nm godak hodai

  • @ncrmusix6847
    @ncrmusix6847 4 ปีที่แล้ว +4

    Meka ape UU Tours eka ne😍

  • @dilshanrathnayake7129
    @dilshanrathnayake7129 4 ปีที่แล้ว +2

    නුවර tiwn එකේ ලොකු look එකක් තියෙන වන්ඩියක් තමා ඉතින්

  • @nalanyhawile117
    @nalanyhawile117 4 ปีที่แล้ว +1

    Eka hodai diunu ratawal walath thiyenne oya bus thamai isthuthii

  • @SahanRandeniya
    @SahanRandeniya 4 ปีที่แล้ว +1

    Apith use karanawa diesel hybrid Isuzu,Hino trucks

  • @nishanthaweerasekara5391
    @nishanthaweerasekara5391 4 ปีที่แล้ว +1

    Hybrid බස් එකට වඩා ඔයාට ආදරෙයි නිලමේ ...

  • @miranthavishvagith261
    @miranthavishvagith261 4 ปีที่แล้ว +1

    Oya bus vala floor eka Indian bus valata vada pahatha nisa, gamana godak smooth.
    Vayasaka kenekta vagea oya bus niyamai, mokada floor eka pahath nisa, gannenavath adui ova.
    Mn Europe vala iddi oya vagea bus vala gihin thiyena nisa athdakimen kiyanna puluvan.

  • @sudarshikumari2218
    @sudarshikumari2218 4 ปีที่แล้ว +2

    Sri ලංකාවේ විතරයි ඔය bus නැත්තේ අනිත් hama රටකම ඔය bus එක thama තියෙන්නේ 😄

  • @rishanyusa
    @rishanyusa 4 ปีที่แล้ว +1

    ape unta magic wunaata diyunu ratawal wala thiyenne me wage bus thamay. Habay Hybrid ekak dakke first time.

  • @upekshanishu3509
    @upekshanishu3509 4 ปีที่แล้ว +1

    Mewa thami lankaweth thiyenna one. Niyamaiyy

  • @user-in5bf9lg3q
    @user-in5bf9lg3q 4 ปีที่แล้ว +1

    Trip එකක් යන්න නම් මරු...

  • @ruwangurusinghe8736
    @ruwangurusinghe8736 3 ปีที่แล้ว +2

    ඉන්දියාවේ සිට ලංකාවට ගෙනෙවන ටාටා ලේලන්ඩ් බස් රථවල කිසිම සැපපහසු කමක්නැ ඔය එක එක රෑජින කියලා ස්ටිකර් ගහලා 🎷 නලා හයි කරලා ටිවි දාලා ඔය වාහනවල කිසිම සැපපහසු කමක්නැ ඔය බස් වල යනකොට බොකු බඩවැල් කටින් එනවා අනික අසනිපවුන මගියෙකුට කොහොමත් යන්න බෑ .මේ වැනි අංගසම්පුරන බස් රථ ගමනාගමන සෙවය පෞද්ගලික අංශය වගෙම රජයේ පොදු ප්‍රවාහන සෙවයට යොදනවානම් තම තමන්ගෙ පුද්ගලික වාහන වල ගමන්‍ යැම අඩු කරලා මිනිස්සු අනිවාර්යයෙන් මේ වැනි බස් රථවල ගමන් යනවා .එවිට පාරවල්වල තිබෙන වාහන තදබදය පවා අඩුවෙනවා

  • @dkkuwait5253
    @dkkuwait5253 4 ปีที่แล้ว +1

    දෙවිපිහියි ජයවෙිවා

  • @anulawamenike9387
    @anulawamenike9387 4 ปีที่แล้ว +4

    ගොඩක් හොදයි..මෙිරටෙත් ඔය බස් තමයි තියෙන්නේ..ලෙඩෙකුට උනත්පහසුවෙන් පහසුවෙන් නගින්න පුලුවන් ..රටටම ආඩමිබරයක් ජයවෙිවා බුධුසරනයි දෙවිපිහිටයි ..

  • @noaholiver293
    @noaholiver293 4 ปีที่แล้ว +8

    හිනෝ පුසෝ බස් නියමයි යන්න අසා හිතෙනවා මහන්සියක් දැනෙන්නේ නැ ඉන්දීයන් ටකරන් බස් ආවාට පස්සේ ලංකාවේ පාරවල් ට්‍රපික් වැඩි වුනා ලාබෙට දෙන වානම් ඕනෙම දෙයක් ගන්න ජාතියක් අපි

    • @SadewInduwara-gi1zi
      @SadewInduwara-gi1zi 2 หลายเดือนก่อน

      රැල්ලට යන්න එපා බන්. දෙන ගානෙ හැටියටයි වාහනේ හදල තියෙන්නෙ. අපේ එවුන් තව ටිකක් ගානක් දීල ගන්නවනම් ජපන් කොලිටිය තරමටම layland එක බලාගන්න තිබ්බා. මොකද තාක්ශනයෙන් නොදියුණු රටක් නෙමෙයිනෙ ඉන්දියාව. බලපන් දැන් ඉන්දියන් වාහන ජපන් කොලිටියටම හදල එවනව. ඉන්දියාවට පුක දෙනව නෙමේ. Layland bus එක හොදයි. ඕක ජපානෙ ගහන්නෑනෙ. අපේ එවුන් ගොඩක් තෝරන්නෙ පෙනුම තියෙන වාහන.ලස්සනට modify කරල ගන්න පුළුවන් වාහන. ලංකාවෙ වැඩිපුර තියෙන වාහන හැම එකම ඉන්දියන් නෙමෙයිනෙ. Toyota, nissan, mitshubishi වගේ කොච්චර තියෙනවද. මොකද ඒව ගාන අඩුයි කියලද.ඔය ගොඩක් layland බස් අයිතිකාරයො ගාවත් ජපන් වාහන තියෙන්නෙ මොකද. ඒවෑ පෙනුම තියෙන නිසයි. හොද මාකට් එක නිසයි. ලේලන්ඩ් බස් එක ජපානෙ හැදුවනම්, ඒත් පැන පැන ගනියි.

  • @nilanthanilantha8003
    @nilanthanilantha8003 4 ปีที่แล้ว +1

    Me bas kalin c.t.b ekata kiyak genawada ko den ewa ewa gena hoyapan nilame

  • @deepikadeepika3003
    @deepikadeepika3003 4 ปีที่แล้ว +1

    Woow maru..👍👍👍👍👍👍👍

  • @balasupramaniaymbala9365
    @balasupramaniaymbala9365 4 ปีที่แล้ว

    Good. Congratulations. Bro

  • @wijithbandara4584
    @wijithbandara4584 9 หลายเดือนก่อน

    නියමයි

  • @vijiediri790
    @vijiediri790 4 ปีที่แล้ว +1

    wow Hino japan
    Kneeling, Air sus.

  • @nishaganga7247
    @nishaganga7247 4 ปีที่แล้ว +1

    Budu saranay. BAS RATHAYATA

  • @dinukadinuranga22
    @dinukadinuranga22 4 ปีที่แล้ว +2

    සබරගමුවේ කැම්පස් එකේත් තියනවා මේ හා සමාන බස් 4ක්. හැබැයි හයිබ්‍රිඩ් නෙවෙයි.

  • @asidhisi5014
    @asidhisi5014 4 ปีที่แล้ว +15

    යූයූ සංචාරකයෝ - මහනුවර හාරගම

  • @keisei3027fboeing787
    @keisei3027fboeing787 2 ปีที่แล้ว +1

    keisei bus I was running in Edogawa Ward, Tokyo