Sandun Prabahath
Sandun Prabahath
  • 59
  • 92 152
20 July 2024
20 July 2024
มุมมอง: 2

วีดีโอ

20 July 2024
มุมมอง 3วันที่ผ่านมา
20 July 2024
20 July 2024
มุมมอง 14วันที่ผ่านมา
20 July 2024
15 July 2024
มุมมอง 1614 วันที่ผ่านมา
15 July 2024
9 February 2024
มุมมอง 85 หลายเดือนก่อน
9 February 2024
9 February 2024
มุมมอง 65 หลายเดือนก่อน
9 February 2024
5 February 2024
มุมมอง 105 หลายเดือนก่อน
5 February 2024
17 January 2024
มุมมอง 4.3K6 หลายเดือนก่อน
17 January 2024
1 January 2024
มุมมอง 9K7 หลายเดือนก่อน
1 January 2024
10 June 2023
มุมมอง 38ปีที่แล้ว
10 June 2023
අළුත්ගම දුම්රිය ධාවනාගාරය සිට පරණ දුම්රිය මැදිරි හතරක් නව මුහුණුවරකින් ධාවනයට එක් විය
มุมมอง 52Kปีที่แล้ว
අළුත්ගම දුම්රිය ධාවනාගාරය සිට පරණ දුම්රිය මැදිරි හතරක් නව මුහුණුවරකින් ධාවනයට එක් විය
16 January 2023
มุมมอง 22ปีที่แล้ว
16 January 2023
සැරයටියෙන් අපි යනෙන තුරා
มุมมอง 29ปีที่แล้ว
සැරයටියෙන් අපි යනෙන තුරා
සැරයටියෙන් අපි යනෙන තුරා
มุมมอง 152ปีที่แล้ว
සැරයටියෙන් අපි යනෙන තුරා
8 August 2022
มุมมอง 131ปีที่แล้ว
8 August 2022
1 August 2022
มุมมอง 22K2 ปีที่แล้ว
1 August 2022

ความคิดเห็น

  • @shhjsj5075
    @shhjsj5075 4 หลายเดือนก่อน

    පාට මාරු කරාට පොත හැදුවද , අල්ලයි පොලිසියෙන්😅

  • @dammikajiwanthi3376
    @dammikajiwanthi3376 5 หลายเดือนก่อน

    Wath is this👆🤔🤔

  • @readytoknow
    @readytoknow 5 หลายเดือนก่อน

    Mmm

  • @duminduishan9128
    @duminduishan9128 6 หลายเดือนก่อน

    Ll😊

  • @user-kz3mt2qo8r
    @user-kz3mt2qo8r 6 หลายเดือนก่อน

    ❤නියමයි

  • @user-sf4wo3qc2p
    @user-sf4wo3qc2p 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Induwaragaming1
    @Induwaragaming1 6 หลายเดือนก่อน

    Ma koheda

  • @hafees5901
    @hafees5901 6 หลายเดือนก่อน

    This train come to chilaw

  • @Kaveesha-xx6nk
    @Kaveesha-xx6nk 6 หลายเดือนก่อน

    aye parak okata nilui rathui sudui thiyana paint eka gahuvanan 😮 oya rosa pata magulen vadak na pata ikmanata pichchenava 😢 genakota thibuna pata apahu gahuwanam S14 S11 dekama eka vage

    • @Koshi289
      @Koshi289 5 หลายเดือนก่อน

      සිරාවට..

  • @sriparnoghosh2424
    @sriparnoghosh2424 6 หลายเดือนก่อน

    What ?? Only one power car ??

    • @MsGaming-bk3nw
      @MsGaming-bk3nw 5 หลายเดือนก่อน

      Yah that's a cab car

  • @ddcc6065
    @ddcc6065 7 หลายเดือนก่อน

    Woow❤❤

  • @lashininathasha3174
    @lashininathasha3174 11 หลายเดือนก่อน

    හරි හරි ලස්සනයි

  • @readytoknow
    @readytoknow 11 หลายเดือนก่อน

    Kochchara honda da. Stay connected

  • @sameennishan5289
    @sameennishan5289 ปีที่แล้ว

    සදුනා ..............., ඔන්න සබ්ස්කර්‍යිබ් පාරක් දැම්ම ජය වේව

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 ปีที่แล้ว

    හොද වැඩක්😊

  • @AdventuresofCeylonese
    @AdventuresofCeylonese ปีที่แล้ว

    Hamadama athula sudda karalaa sathiyata desarayakwath hodanawa nam hodai Malaysia wala athula sudda karanawa hama dumriya warakamadi

  • @dilangapiyumal4084
    @dilangapiyumal4084 ปีที่แล้ว

    රටෙ ජනතාවගෙ බදු මුදල් වලින් රෙපෙයාර් කරලා ධාවනයට නැවත එක් කරන්න ඔන මෙවැනි දුම්රියන් මිසක් සුද්දගෙ කාලෙ ගෙන්වපු ලදරම් පෙට්ටි නෙවෙ

    • @mariacallas6287
      @mariacallas6287 ปีที่แล้ว

      ඔයා මොනාද සුද්දගෙ කාලෙ පරන පෙට්ටි කියන්නෙ😂 සුද්දගෙ කාලෙ ඒව දැන් දුවන්නෑනෙ

  • @sprodrigo146
    @sprodrigo146 ปีที่แล้ว

    සදුනා නියමයි හොදේ..තව දුරගමන් ටිකක් ගිහින් video එකක් දාන්න.

  • @Youtube_Sri_Lanka
    @Youtube_Sri_Lanka ปีที่แล้ว

    ඔය අලුත් ගමද

  • @bandulaweerakoon1582
    @bandulaweerakoon1582 ปีที่แล้ว

    ලංකාවෙදි ඉන්දියාවටත් වඩා හොදට අලුත්වැඩියා කරනවා. ලංකාව පාලනය කල දේශපාලුවොයි ඉහල නිලධාරිනුයි අායතන ප්රධානින් අඝිමිතව හොරකම්කරල දුෂනය කරල අායතන කඩා වට්ටල මේ රට විනාඝ කලා. නැත්නම් කොච්චර හොදට දියුනු කරන්න පුලුවන් රටක්ද මේ? ජේ අාර් ජයවර්ධන ජපානයෙන් නිඝි විධියට උදව් ගත්තෙ නැ. ජපන් කොම්පැනි ඝේරම ඉන්දියාවට මැලේඝියාවට තායිලන්තෙට ඝිංග... වියට්නාමෙට පවා ගියා. එ් රටවල් දියුනු වුනා. අපේ රට ඉවක් බවක් නැතිව ලෝකෙන් නය අරගන විනාඝකරගන ලෝකෙට නයකාරයෙක් වෙලා තිබුන තැනිනුත් පහලට වැටුනා.😥

  • @AsithChamidu
    @AsithChamidu ปีที่แล้ว

    S11 පුදුම සැපපහසුවක් තිබ්බ ට්‍රේන් එකක්. දැන්නම් ඒවගෙ එන්ජින් නිතරම කැඩෙනව. කුරුණෑගල එක බැලුවිත් කොහෙහරි කැඩිල. රඹුක්කන කප්ලින් එකේ එක ඇන්ජින් එකයි වැඩ. අපරාදෙ ඉතිං. හරි නඩත්තුවක් නැතිකම හෝ අමතර කොටස් නැති කම වෙන්න ඇති. පාට ගෑවට වැඩක් නෑ ඕවගෙ

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877 ปีที่แล้ว

    තන්ත්‍රි කම්පනි එකේ වැඩක්ද slr වැඩක් ද?

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877 ปีที่แล้ว

    Couples වල නම් කුරුටු ගාන්න කොල්ලන්ට සිත් නොදේවා!!

  • @harshakarunaratne9581
    @harshakarunaratne9581 ปีที่แล้ว

    Exlent Workmen ship of this Powerset is because paint is better than the Original paint from India.

  • @nomadicaviator
    @nomadicaviator ปีที่แล้ว

    ඔය 903 එන්ජිම එක්ක තියෙන පැසෙන්ජර් කොටසෙ මේ වෙනකොට වැඩ කරන්නෙ එකම එක ෆෑන් එකයි. ඔය කට්ටලේ ඒ සුලු කාලෙට ගොඩාක් ෆෑන් වැඩකරන්නෙ නෑ

  • @ashanbore520
    @ashanbore520 ปีที่แล้ว

    මෙවා ඉතින් මගීන් දැනගන්න ඔනෙ විනාශ නොකර ඉන්න. අනික maintenance හරියට කරන්න ඔනෙ. අඩුම සතියකට සැරයක්වත් ඇතුල හරියට සුද්ද කරන්න ඔනෙ..

  • @c.m.fabricationsdmc
    @c.m.fabricationsdmc ปีที่แล้ว

    හැම පෙට්ටියෙම.... ජනේල වලට උඩින් හා දොරට වම් පැත්තේ.... ඇති.... තහඩු වල.. රැලි... සපුතන්ත්‍රි මහතා ඇතුළු නිලධාරීන් දකිත්වා...... ඉදිරි පෙට්ටි වලදී.. එය නිවැරදි කර ගැනීමට හැකි වේවා...

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 ปีที่แล้ว

    Niyamai

  • @harshaindika9823
    @harshaindika9823 ปีที่แล้ว

    Me indian kunu godaval melo quality ekak ne. Aparade mahajana mudal. Chinese train godak hondai eta sapekshava.

    • @lahirug.a1574
      @lahirug.a1574 ปีที่แล้ว

      Rumenin ewa thamy hoda.a

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 ปีที่แล้ว

      Chinese ewa ganan. indian ewa labai. kunu godawal. kammalaka haduwa wage. lankawedi yard ekedi okkoma fan, honda kotas kudu karayo saha horu galawagannawa.😒😞

    • @KavinduChamuditha-gx5sw
      @KavinduChamuditha-gx5sw 3 หลายเดือนก่อน

      Uba danna magula... Lankawe danatat thiyena sapama train eka oka😂 2nd and 3rd class sheet thawama hodai...wena kisima train ekak nathi tharam... Capasity ekat uparimai

  • @heshanrashmika2356
    @heshanrashmika2356 ปีที่แล้ว

    මේ විදිහට ම අනිත් මැදිරි ,එන්ජින් අලුත්වැඩියා කරල ගත්තම්නම් මොකද ලංකාවේ දැනට මැදිරි කියක් ධාවනයෙන් ඉවත් කරල තියනවද එවා හදල ගත්තනම් නේ හොද බොරුවට අනිත් රටවල් වලින් ගෙනවට වඩා එතකොට සල්ලිත් ඉතුරු යි නේ මරදාන ,දෙමටගොඩ ,මොරටුව මේ දුම්රිය ස්ථාන දුම්රිය අංගන තුල කොයි තරම් දුම්රිය එන්ජින් සහිතව ගාල් කරල තියනවද අපරාදනේ එවා ඉස්සර කිසිම ලෙඩක් නැතිව සොක් එකට දුවපු දුම්රිය මැදිරි

  • @Ceylonrailway123
    @Ceylonrailway123 ปีที่แล้ว

    ❤❤❤❤ beautiful lanka

  • @gayanjayasinghe2079
    @gayanjayasinghe2079 ปีที่แล้ว

    දුම්රිය මැදිරි ගෙන්වනවාට වඩා අලුත්වැඩියා කරන එක හොදයි... SLTB එකෙත් අලුතින් බස් ගෙන්වන්නේ නැතුව තියන ඒවා හොදට හදලා ගන්න තියෙන්නෙ

  • @upaliperera2383
    @upaliperera2383 ปีที่แล้ว

    ජය

  • @blackmusic128
    @blackmusic128 ปีที่แล้ว

    Elama

  • @blackmusic128
    @blackmusic128 ปีที่แล้ว

    Onna ohomai venna ona

  • @rajithaherath953
    @rajithaherath953 ปีที่แล้ว

    Indian ladi..

  • @kanchanananayakkara8959
    @kanchanananayakkara8959 ปีที่แล้ว

    ලංකාවේ අළුත් වැඩියා කරන කොට ඉන්දියාවෙන් හදලා එවනවාට වඩා හොඳට වැඩ ටික කරන හැඩයි.😊

  • @sandeepnipuna4303
    @sandeepnipuna4303 ปีที่แล้ว

    😃😃

  • @madhukasandaruwan1370
    @madhukasandaruwan1370 ปีที่แล้ว

    Hand painted

  • @itrainodyssey
    @itrainodyssey ปีที่แล้ว

    Wow. Nice

  • @slclassicmusic
    @slclassicmusic ปีที่แล้ว

    ලෝක පුදුමයක්😁😁😁😁අලුත් මැදිරි දාල

  • @ajantharanaweera2798
    @ajantharanaweera2798 ปีที่แล้ว

    👍

  • @tharuuufdo4346
    @tharuuufdo4346 ปีที่แล้ว

    සිංදුව කනවා