ශ්‍රී ලංකාවේ බලගතුම දුම්රිය එන්ජින් 05 | Most Powerful Locomotive in Sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024
  • I am posting interesting train videos every friday. So if you are new to here please don't forget to subscribe my you tube channel
    ⚪About this Video
    The video contains detailed information about the 5 most powerful trains in Sri Lanka
    ⚪Links
    Subscribe:-
    / @ceylonrailwaygallery
    Facebook :- www.facebook.c...
    ⚪Time stamps
    Intro 00:00
    ⚪ Special Thank
    ‪@TrainEnthusiast‬
    ⚪Related Tags
    #Educational #Train #Srilanka

ความคิดเห็น • 106

  • @bandulaweerakoon1582
    @bandulaweerakoon1582 10 หลายเดือนก่อน +5

    ලංකාවෙ පාලකයින්ගෙ බංකොලොත් කෙරුවාවට එක උදාහරනයක් තමයි M9 එන්ජිම😥

  • @SKASKumar
    @SKASKumar ปีที่แล้ว +12

    M9 (2000)
    M11 (2018)
    M8 (1996)
    M10 (2011)
    M8A (2001)

  • @sithumsandeepana7098
    @sithumsandeepana7098 ปีที่แล้ว +9

    M4 & s13 ගැන විඩියො එකක් දාන්න්කෝ 😍♥️, video එක හොඳයි

  • @rohanondaatjie9505
    @rohanondaatjie9505 2 วันที่ผ่านมา +1

    Best locomotives are M2,M6 and M9 engines are imported from western countries that mostly running up country routes and intercity trains.

  • @upulkumarakuk4900
    @upulkumarakuk4900 ปีที่แล้ว +11

    M6 එන්ජිම එච්චර පවර්ෆුල් නැද්ද කදුවල වැඩිම බරක් අදින්නෙ එම එන්ජිමනෙ මම 2016 බන්ඩාරවෙ ඉදන් රාගමට එනකොට බදුල්ලේ ඉදන් පෙට්ටි 13 තනි එංජිම තව ඉස්ටේශමකට ඇද්ද ඒ කදුවල තනි එංජිමක් පෙට්ටි 13 ඇදන් එනව කියල හිතා ගන්නවත් බෑ

    • @ceylonrailwaygallery
      @ceylonrailwaygallery  ปีที่แล้ว +2

      M06 එක 1650hp

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk 9 หลายเดือนก่อน

      m6 doble head kranw neda 😊 badulle indan pattipolata enna eyata upcountry madiri 10 k vithara thaniyen adan yanna amarui 😢 palleha duwana evage power wadi harawanna amarui laga pikap na himin himin addala tikak dura giyama thamai pikap wenne mn danna widihata m6 godak laga pikap harawanna ehema lesi ekai ewa upcountry pswichchi karanne

  • @Kaviya2000gk
    @Kaviya2000gk ปีที่แล้ว +3

    Gammak

  • @mountmedicalcenter7016
    @mountmedicalcenter7016 4 หลายเดือนก่อน +1

    Grate

  • @lilanwishvajith2549
    @lilanwishvajith2549 ปีที่แล้ว +4

    Maru..niyamai ❤️

  • @doubledistilled
    @doubledistilled ปีที่แล้ว +2

    Subbed! Loved the trivia! Thank you!

  • @maheshanura5413
    @maheshanura5413 ปีที่แล้ว +5

    I love train engine 😍😍😍😍😍😍😍😍😍😘😘😘

  • @UdaraBandara123
    @UdaraBandara123 9 หลายเดือนก่อน

    My Favourite M06 ❤

  • @kavishkagayan9207
    @kavishkagayan9207 ปีที่แล้ว +5

    ආදරෙයි මම ඩයට ආදරෙයි

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว +1

    Lassanai

  • @sangeeththaruka4764
    @sangeeththaruka4764 ปีที่แล้ว +1

    නියම

  • @ghservices5397
    @ghservices5397 3 หลายเดือนก่อน +1

    Canadian GM 14 engines
    Canadian Montreal locomotive works 12 engines(BOMBADIER CANADA)

  • @rohanondaatjie9505
    @rohanondaatjie9505 6 หลายเดือนก่อน

    My best locomotive is M6 only because it’s so beautiful and powerful sound.

  • @Kaviya2000gk
    @Kaviya2000gk ปีที่แล้ว +3

    Ft

  • @lilanwishvajith2549
    @lilanwishvajith2549 ปีที่แล้ว +3

    Thawa video danna.❤️

  • @_.dema.
    @_.dema. ปีที่แล้ว +4

    Nicerrr❤

  • @pasanmalinda9166
    @pasanmalinda9166 ปีที่แล้ว +1

    Power set gana video ekak karannako....

    • @ceylonrailwaygallery
      @ceylonrailwaygallery  ปีที่แล้ว

      ඉදිරියේදි බලාපොරොත්තුවන්න ❤

  • @rasikadilhan2631
    @rasikadilhan2631 2 หลายเดือนก่อน +2

    මීටර් වෙනුවට අඩි වශයෙන් නිවැරදි විය යුතුයි මං හිතන්නේ

  • @ashandulanjana2336
    @ashandulanjana2336 ปีที่แล้ว +2

    බලවේග කට්ටල හා එන්ජින් කියන්මෙ දෙකක්ද...පොඩ්ඩක් වෙනස කියන්නකො

    • @ceylonrailwaygallery
      @ceylonrailwaygallery  ปีที่แล้ว +1

      බලවේග කට්ටලයක් කියන්නේ එන්ජින හැරවීමකින් තොරව මැදිරි සමග දෙපැත්තටම ගමන් කරන්න පුලුහන් ඒවට. ලේසියෙන්ම හොයා ගන්න පූලුහන් කෝච්චියේ ඉස්සරහා මූනයි පිටිපස්සෙ මූනයි එක වගේ. තව ලංකාවේ තියෙන හැම බලවේග කට්ටලයක්ම Class S ඛාන්ඩයෙන් නම් කරලා තියෙන්නේ.

  • @MBTP-k1z
    @MBTP-k1z ปีที่แล้ว +3

    😍👍

  • @janithorcen1538
    @janithorcen1538 6 หลายเดือนก่อน

    Ela

  • @wijayaruwansiri2319
    @wijayaruwansiri2319 ปีที่แล้ว

    සුපිරි ...කොල්ලෝ

  • @sandeepnipuna4303
    @sandeepnipuna4303 ปีที่แล้ว +2

    ❤️‍🔥❤️‍🔥

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 3 หลายเดือนก่อน

    තෙල් තියනවා නම් ඔය සේරෝම බලාගතු මල්ලි

  • @gayanjayasinghe2079
    @gayanjayasinghe2079 ปีที่แล้ว +2

    M9 Engine set eken ekak goda gnn beri vidiyt vinasa wela neda...

  • @heshanrashmika2356
    @heshanrashmika2356 ปีที่แล้ว +2

    ❤❤🔥

  • @fernandochandrasiri696
    @fernandochandrasiri696 ปีที่แล้ว +1

    Anna ada engine eķak tawa podden kolamba bere malu allanawa 😊😊😊

  • @Ceylonrailway123
    @Ceylonrailway123 ปีที่แล้ว +2

    ❤❤❤

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @pushpak.s1302
    @pushpak.s1302 ปีที่แล้ว +21

    M9 වල 3220 hp තිබ්බට ලංකාවෙ බාවිතා කිරීමේදී 1800hp වෙනකන් අඩු කරලා තියෙන්නේ

    • @tashcreation1130
      @tashcreation1130 ปีที่แล้ว +7

      3229 නෙවෙයි 3900 hp

    • @dinukaprabodha6155
      @dinukaprabodha6155 ปีที่แล้ว +5

      M9 දුවන්න 2කම ELS එකේ නවත්තලා😂 2ක් විසිකරලම දාලා අපරාදෙ සල්ලි 😂

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 10 หลายเดือนก่อน

      @@dinukaprabodha6155 අර පාහර මහගෑණිගෙ වැඩ තමයි.😥

    • @janithorcen1538
      @janithorcen1538 6 หลายเดือนก่อน

      Gini gatta​@@dinukaprabodha6155

    • @DulajManjula-c9d
      @DulajManjula-c9d 4 หลายเดือนก่อน

      ඇයි එ

  • @KingoftheHill1574
    @KingoftheHill1574 ปีที่แล้ว +1

    🤩🤩

  • @sunethpathirage219
    @sunethpathirage219 29 วันที่ผ่านมา +1

    හැබැයි හැමදාම මග

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @mulaffarvlogs
    @mulaffarvlogs 6 หลายเดือนก่อน

    M 11 ta vada s 14 speed vedine ?

  • @thth9372
    @thth9372 ปีที่แล้ว +3

    Lankawe powerful engine eka m11

  • @buddhikagunarathne6574
    @buddhikagunarathne6574 ปีที่แล้ว +2

    Thama wadakarana awa kiwanam thama hoda

  • @pasanmalinda9166
    @pasanmalinda9166 ปีที่แล้ว +2

    Lankawata aluthin langdi engine ahema geenna tiyenawada....

    • @ceylonrailwaygallery
      @ceylonrailwaygallery  ปีที่แล้ว +1

      ලගදිනම් ගේන්නේ නැති වෙයි රට තියෙන තත්වෙත් එක්ක බලද්දි ❤

  • @Aaqibahamed
    @Aaqibahamed ปีที่แล้ว +2

    Class m6 බලගතුම එන්ජිමක් නෙවේයි ද?

    • @ceylonrailwaygallery
      @ceylonrailwaygallery  ปีที่แล้ว +1

      නෑ m6 එකේ උපරිම බලය 1650hp

    • @Aaqibahamed
      @Aaqibahamed ปีที่แล้ว

      @@ceylonrailwaygallery ha hari thanks👍💞

  • @sutikkiproduction9891
    @sutikkiproduction9891 ปีที่แล้ว +2

    M4 M2 engine eka mekata adala nadda

    • @ceylonrailwaygallery
      @ceylonrailwaygallery  ปีที่แล้ว

      Na මේ එන්ජින් වලට වඩා බලයෙන් අඩුයි

  • @WeMol
    @WeMol ปีที่แล้ว +1

    Okoma Indian ne TVs wage athi

  • @ravindurandula9744
    @ravindurandula9744 ปีที่แล้ว +5

    ලංකාවට කොච්චර අව්ල් උනත් (අව්ල් කරගත්තත් m9 එකේ අමුතු ගැම්මක් තියේ😑❤

  • @indikairoshan7316
    @indikairoshan7316 ปีที่แล้ว +3

    කෝ M6 එන්ජිම

    • @ceylonrailwaygallery
      @ceylonrailwaygallery  ปีที่แล้ว

      M 06 එක 1650 hp මේවාට වඩා බලයෙන් අඩුයි

  • @ashandesilva5883
    @ashandesilva5883 ปีที่แล้ว +1

    Canada engines where

  • @djmixpiliyandala7389
    @djmixpiliyandala7389 ปีที่แล้ว +1

    Ko M4 🥺😓

    • @ceylonrailwaygallery
      @ceylonrailwaygallery  ปีที่แล้ว

      M4 එක මේ එන්ජින් වලට වඩා බලයෙන් අඩුයි 1750 hp

  • @udeshjeewantha6187
    @udeshjeewantha6187 8 หลายเดือนก่อน

    M2 m4 😢

  • @HarshanaHeshan-l4i
    @HarshanaHeshan-l4i ปีที่แล้ว

    s12 s14 powerful nadda

  • @niroshandarshana-lv3pm
    @niroshandarshana-lv3pm ปีที่แล้ว

    කෝ M6 එන්ජිම?

  • @nadeekaniroshani1202
    @nadeekaniroshani1202 ปีที่แล้ว +1

    Ko M4

    • @ceylonrailwaygallery
      @ceylonrailwaygallery  ปีที่แล้ว

      මේ එන්ජින් 5 ට වඩා බලයෙන් අඩුයි M4 එක 1750hp

  • @Nasaraniya131
    @Nasaraniya131 ปีที่แล้ว +1

    Coco kiynne mokda oi

    • @ceylonrailwaygallery
      @ceylonrailwaygallery  ปีที่แล้ว

      එන්ජිමේ ඇක්සල වල සැකැස්සම

  • @Shageeya
    @Shageeya ปีที่แล้ว +1

    මීට වඩා ලොකු එන්ජින් දෙකක් පුත්තලම සිමෙන්ති කම්හලේ තියෙනවා....

    • @ceylonrailwaygallery
      @ceylonrailwaygallery  ปีที่แล้ว +4

      නැහැ wdm6 මාදිලියේ එන්ජිම අශ්වබල 1350. අනිත් එන්ජිමේ අශ්ව බල 700 CUMMINS VTA 28L බල සැපයුම් එන්ජින් දෙකක් තියෙන්නේ මේවට වඩා බලයෙන් අඩුයි. මම එම දුම්රිය එන්ජින් දෙක පිලිබදවත් විඩියෝවක් කරන්නම් ❤

  • @yuganthanethsara4906
    @yuganthanethsara4906 ปีที่แล้ว

    මීනගයා එකේ එන්ජින් එක මොකක්ද

  • @thejaherath9665
    @thejaherath9665 3 หลายเดือนก่อน

    Indian not durable and has lot of problems.

  • @MaxySit
    @MaxySit หลายเดือนก่อน

    ❤❤❤❤