ලංකාවේ වැඩ අල්ලන සැහැල්ලු විදුලි දුම්රිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ส.ค. 2018
  • Lankaanews
    watch all Videos :- / lankaanewsvideo
    ------------------------------------------------------------------------------------
    Watch Videos, Auto & Vehicles , Entertainment, Pet & Animals and Education & get more updates...
    www.lankaanews.com
    (Government Approved News Web Site)
    TH-cam Channel - / lankaanewsvideo
    Join official fb page :- / lankaanews1
    Voice - Amal almeda ( Journalist)

ความคิดเห็น • 222

  • @sandunkumara3188
    @sandunkumara3188 6 ปีที่แล้ว +110

    හහ සමහරි අහනව කොලඹට කිරි ගමට කැකිරිද කියල.. යකෝ මේක අපේ රට කොහේ හැඳුවත් මොකද.. කවුරු හරි යයි මෙහෙම පටන් අරන් ඒක රට පුරා පතුරුවන්න අපි සුභ පතමු.. නැතුව අපිට යන්න වෙන්නෙ නෑ කියල නහයෙන් අඬන්නැතුව. මේක හරියට ඩුබාය් මෙට්‍රො වගේ සුපිරි.. මම මෙහෙ ආපු දවසෙ ඉඳන් දකින හීනයක් මගේ රටත් කවද මේ වගේ හැදෙයිද කියල.. ඉතින් කවුරු කරත් හදවතින්ම සුභ පතනව ලාංකික නව ප්‍රවාහනයේ පෙරලියට..

    • @dammipriya1249
      @dammipriya1249 6 ปีที่แล้ว +3

      ow Malli ape aya thaman ganma witharaine hithanne ekai rata hadenne natthe

    • @rosesaparamadu6530
      @rosesaparamadu6530 6 ปีที่แล้ว

      Obata math akagai

    • @ishanlahiru6444
      @ishanlahiru6444 6 ปีที่แล้ว

      aththa kathawaaa.

    • @susirinishantha4361
      @susirinishantha4361 5 ปีที่แล้ว

      Good

    • @niroeuro
      @niroeuro 5 ปีที่แล้ว +1

      එලකිරි කතාව 👍👍👍👊👊

  • @lksanath3338
    @lksanath3338 6 ปีที่แล้ว +53

    මගේ මව්බිම සව්සිරියෙන් බැබලේවා....
    දෙවි පිහිටයි!!!

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 ปีที่แล้ว +1

    හරියටම හරි මෙම තීරණය කරපු කෙනාට බුදුසරනයි.ඵයාගේ පවුලේ සියලුම දෙනාට බුදුසරනයි.මට ජපානය,සිංගප්පූරුව,ඩුබායි රටවල් තුනම මතක්වුනා.මේරටවල් තුනේම කෝච්චි වල ගිහින් තිබෙනවා.2024 ලංකාවට සුබකාලයක් පටන්ගනීවි.මැරෙන්නට ඉස්සරවෙලා දකින්න ලැබේවා.

  • @priyanthast9496
    @priyanthast9496 6 ปีที่แล้ว +15

    හොද වැඩක් කවුරු කලත්, ඉක්මනින් හොරා කන්නේ නැතිව මගින් සදහා යොදවන්න..

  • @wadugec9853
    @wadugec9853 6 ปีที่แล้ว +46

    ඉතාම වටිනවා, ඉතාම වටිනවා , අනේ පැන්ෂන් යන්න ඉස්සෙල්ලා කලොත් තමයි නියම.

  • @mohamadfathima5230
    @mohamadfathima5230 6 ปีที่แล้ว +23

    විදේශ වලදී අපි මේ මෙට්රෝ සිස්ටම් එක කවදා අපේ පුංචි රටේ දකින්නද කියලා හැමදාම හිතුවා . සතුටුයි .ඇත්තටම .

    • @mohamadfathima5230
      @mohamadfathima5230 5 ปีที่แล้ว +2

      @blackjackyoko forfreedom නමක් ගමක් අනන්‍යතාවයක් නැති බොරු profile හදන් ඉන්න හැමෝම තමන් ගැන ආත්ම විශ්වාසයක් නැති අනුන්ට මඩ ගහන අය.
      මම අදයි දන්නේ මුළු ලෝකෙම බෞද්ධයන් ඉන්නේ කියලා . අඩුම තරමින් දන්නවාද , ක්‍රිස්තියානි මුල් ආරම්භය ගැනවත්. කාගෙන් හරි අහලා දැන ගන්න .
      අදාල නොවන ජාතිවාදයක් අරන් , අදාල නොවන කොම්මෙන්ට්ස් එකකට පිස්සෙක් වගේ reply කර තියෙන්නේ . මුල් ළමා විය හරියට සංවර්ධන වෙලා නෑ ඒකයි.

    • @eramrobin6019
      @eramrobin6019 4 ปีที่แล้ว +1

      Me muslim girl dala tiyena comment eka hoda deyakne ay boruwat baninne

    • @shanabc7249
      @shanabc7249 4 ปีที่แล้ว

      Fathima oya lnkwta adre girl knk.adrei adla nti jathiwadin kiyn ewa gnn gnn epa

  • @prabathamila4632
    @prabathamila4632 5 ปีที่แล้ว +12

    ගොඩක් හොදයි අපේ රටට අවශ්‍යය වන්නේ මේ වගේ දේවල් ..පක්ෂ පාට අවශ්‍යය නෑ අපිට ..රට කුමන හෝ අයුරකින් සංවර්ධන කරන පක්ෂ සමඟ අපි ඉන්නව ..👍👍

  • @samanthawerakonsamass6176
    @samanthawerakonsamass6176 5 ปีที่แล้ว +2

    නියමයි ජයවේවා ........

  • @Indrachapa
    @Indrachapa 6 ปีที่แล้ว +15

    💖 මෙහිවත් කාර්යක්ෂමතාවය උපරිම වේවා.. 🤔🤔😇😇

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 4 ปีที่แล้ว +10

    බස් කාරයන්ගෙ ගෙරවිලි ඉවරයි
    මිනිසුන්ට උදේම
    අත්වෙන අමිහිරි
    අද් දැකීම් පහව යයි.

  • @chnthakaphotos7031
    @chnthakaphotos7031 6 ปีที่แล้ว +5

    ජය වේවා ...😘😘

  • @ishankacreations3051
    @ishankacreations3051 6 ปีที่แล้ว +5

    Good work. ..This is good solution for the traffic. ...

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 5 ปีที่แล้ว

    Very good concept. We love the project

  • @dhcwoodcarving.channaamara7226
    @dhcwoodcarving.channaamara7226 4 ปีที่แล้ว

    good job .. thanks

  • @rositakurukulasuriyalage5795
    @rositakurukulasuriyalage5795 5 ปีที่แล้ว +1

    Wow.... next generation...be happy .....💐💐💐💐💐

  • @dinukamaduhansa2280
    @dinukamaduhansa2280 6 ปีที่แล้ว

    niyamai budu saranaii

  • @amithsampath2684
    @amithsampath2684 6 ปีที่แล้ว +36

    අපේ ළමයින්ගේ ළමයින්ටවත් යන්න තිබ්බොත් ලොකු දෙයක් 🔫🔫🔫🔫🔫

    • @anandhaamitha1472
      @anandhaamitha1472 6 ปีที่แล้ว +1

      Amith Sampath ඇයි යකෝ කිව්වෙ 2024 වෙනකොට පුලුවන් කියල. උඹලට පස්සුනෙ.අන්තෙට යන්න එපා බං. ඉවසපල්ලකො.

    • @ishanblackbird
      @ishanblackbird 4 ปีที่แล้ว

      ubatath yathaheki

  • @anitadissanayake2934
    @anitadissanayake2934 6 ปีที่แล้ว

    Wow great wonderful

  • @rainbowcomputers212
    @rainbowcomputers212 5 ปีที่แล้ว +1

    great work.. go ahead..

  • @lokuaiya9178
    @lokuaiya9178 6 ปีที่แล้ว +4

    Hodai hodai..

  • @asffyjjyyasfhuyuuu3104
    @asffyjjyyasfhuyuuu3104 5 ปีที่แล้ว

    එලේ එල බුදුසරණ යි.

  • @hewavitharanaamila4880
    @hewavitharanaamila4880 6 ปีที่แล้ว

    Its a great job

  • @nuwanshyamali2232
    @nuwanshyamali2232 5 ปีที่แล้ว

    Hoda wadak .Jaya wewa

  • @dlipranaaaksthanks1614
    @dlipranaaaksthanks1614 6 ปีที่แล้ว +7

    hodai apita bari unath lamai hari yannea natha

  • @nuwannuwan1239
    @nuwannuwan1239 6 ปีที่แล้ว +1

    Super

  • @anitadissanayake2934
    @anitadissanayake2934 6 ปีที่แล้ว

    Wonderful

  • @hasithmaddumarachchi6363
    @hasithmaddumarachchi6363 4 ปีที่แล้ว +4

    මෙක ජාලයක් .ඔය එකක් විතරයි .ඔකෙ තව තුනක් එන්ව.රාගම නාරෙහෙන්පිට හුණුපිටිය මොරටුව වගෙ මාරග 3එන්ව

  • @champaciao5741
    @champaciao5741 4 ปีที่แล้ว +2

    නගරයේ වගේම ලංකාවේ සෑම නගරයක් අතර ම මේ විදුලි දුම් රිය ව්‍යාපෘතිය ආරම්භ කරන වානම් වට්නවා...

  • @anitadissanayake2934
    @anitadissanayake2934 4 ปีที่แล้ว

    Great work .like underground tube in UK . Easy for peoples .🙏🏼🙏🏼🙏🏼

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 ปีที่แล้ว

    Wow....Godak hondai.....🙏🙏🙏🙂❤👍

  • @PureCeylon
    @PureCeylon 5 ปีที่แล้ว

    great

  • @indriachinniah4968
    @indriachinniah4968 5 ปีที่แล้ว

    Srilanka need this 👍👍👍

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 6 ปีที่แล้ว

    Great video

  • @anitadissanayake2934
    @anitadissanayake2934 6 ปีที่แล้ว

    Like London Underground. Very good good

  • @thetraveller4146
    @thetraveller4146 6 ปีที่แล้ว

    Great idea.
    Well done sri lanaka

  • @basithking1
    @basithking1 6 ปีที่แล้ว

    Nothing can be done at once. May be it slow to spread to the other cities. But a good project.
    Happy at least could be finished by 2030 with extra 6years :)

  • @sarathandradi
    @sarathandradi 6 ปีที่แล้ว

    Good but It should be for all other towns near Colombo.

  • @akilasandaruwan738
    @akilasandaruwan738 6 ปีที่แล้ว

    Good job

  • @abccba3075
    @abccba3075 3 ปีที่แล้ว

    👍

  • @slimax2842
    @slimax2842 4 ปีที่แล้ว

    Tanks bro me wage video genawata

  • @kaswkasw-hx4hn
    @kaswkasw-hx4hn 6 ปีที่แล้ว +3

    Ane kohe hadueath kamak na ape me ponchchi rata athulene thiyenne.hoda deyak .

  • @samanthawerakonsamass6176
    @samanthawerakonsamass6176 5 ปีที่แล้ว

    jayawewa

  • @lavtcmedia532
    @lavtcmedia532 6 ปีที่แล้ว

    Niyamai

  • @lasikadissanayaka2157
    @lasikadissanayaka2157 2 ปีที่แล้ว

    Supiri.

  • @gayansandaruwan6480
    @gayansandaruwan6480 6 ปีที่แล้ว

    Man Malaysia giya welawe me wage train wala giya. Etthatama great me wage dewal malabe to townhall witharak newei island widema karanna puluwan nam, surangana katha kiyala thamai rata me wage thathwekata path kale, mekath a wage surangana kathawak nownothnam hodai. ....

  • @madushankahimantha792
    @madushankahimantha792 6 ปีที่แล้ว

    Marune අපට nam godak වටිනවා api කොළඹ 8 බොරැල්ල mama inne apita පිටකොටුවට යන්න peya එකහමාරක් විතර යනවා මේක ගොඩක් වටිනවා කොළඹ apata

  • @d.sjayakodi5648
    @d.sjayakodi5648 6 ปีที่แล้ว +1

    Good luck

  • @jananimaheshika1362
    @jananimaheshika1362 4 ปีที่แล้ว +1

    iwara wenakanma wada tika unoth nam godak watinawa

  • @suranganilupul8047
    @suranganilupul8047 6 ปีที่แล้ว +14

    වැඩෙනම් හොදයි

  • @arunalanka3576
    @arunalanka3576 5 ปีที่แล้ว

    Good

  • @nikawaththanikawaththa9747
    @nikawaththanikawaththa9747 6 ปีที่แล้ว

    good

  • @Gimrivi
    @Gimrivi 4 ปีที่แล้ว

    "lorry engine bus". Well said bro. well said.

  • @udayabandararotawaweralale118
    @udayabandararotawaweralale118 5 ปีที่แล้ว +1

    Elama

  • @bdananjana4946
    @bdananjana4946 6 ปีที่แล้ว +1

    niyamai

    • @suranipriyangika2752
      @suranipriyangika2752 5 ปีที่แล้ว +1

      Godak hodai.riya anathuru aduwevi, jeevitha godak surakevi.

  • @lasanthaindunil6350
    @lasanthaindunil6350 6 ปีที่แล้ว +1

    amal voece excellent

  • @dinukapathum4542
    @dinukapathum4542 6 ปีที่แล้ว

    Good luck 👍👍👍

  • @wasanthasilva1606
    @wasanthasilva1606 5 ปีที่แล้ว

    Jaya sri Lanka

  • @sudarshaperera6180
    @sudarshaperera6180 5 ปีที่แล้ว

    🔥 එල ☝🔥☝🔥☝

  • @gaminiperera7346
    @gaminiperera7346 6 ปีที่แล้ว +2

    NIYMAYI

  • @rscreation2212
    @rscreation2212 5 ปีที่แล้ว +1

    Ela

  • @wishwakatha6318
    @wishwakatha6318 6 ปีที่แล้ว

    නියමයි👍

  • @rajithasrivirajlankathilak4438
    @rajithasrivirajlankathilak4438 5 ปีที่แล้ว

    Supperb supperb supperb

  • @s.m3473
    @s.m3473 6 ปีที่แล้ว +1

    nice dream....

  • @chanakasampath2156
    @chanakasampath2156 4 ปีที่แล้ว

    👌👌👌💪💪💪

  • @Nkw2004
    @Nkw2004 3 ปีที่แล้ว

    niyamaine

  • @jpnsusantha6524
    @jpnsusantha6524 6 ปีที่แล้ว +6

    Bas karayanta wedunata kamak ne ituru salli deanne neti nisa

  • @prasannacrathnayaka2448
    @prasannacrathnayaka2448 3 ปีที่แล้ว

    Niyamai. Malaysiawe inna api hamadama vadata yanne gedara enne oya lrt train vala. Mathak venava ape mau bimeth me pahasukam thibunanam kiyala. E heena saba vena kalaya avith. Dinen dina babaleva maubima Sri lanka

  • @kumaripadmebadulukochchiya7995
    @kumaripadmebadulukochchiya7995 6 ปีที่แล้ว

    Thappara thihen(30) naginne bahinne kohomada😃😃😃😯😃😃

  • @wasanthahadunkutti5962
    @wasanthahadunkutti5962 5 ปีที่แล้ว +1

    APE Ranilage WiFi vokswagan breslat Alto car wage da?

  • @bskcreation1888
    @bskcreation1888 5 ปีที่แล้ว

    Oya viyaprutiya colombo purawatama danna oni malambe idala vitarak dammata madi. anika hama residental kenekma padinchiwela inna parawal aine nemnene ee kanisa meeta wada me gana thawa addyanaya karanna oni..

  • @inokapriyadarshani1314
    @inokapriyadarshani1314 6 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @deshanmanujaya
    @deshanmanujaya 5 ปีที่แล้ว +1

    ඇත්තටම කවුරු කරත් වටිනවා

  • @wimalpremathilaka9225
    @wimalpremathilaka9225 4 ปีที่แล้ว

    Goodluck

  • @promtionappal7087
    @promtionappal7087 4 ปีที่แล้ว

    Hodi maru
    Oka colmbo
    Badula collmbo kandy wage dura yanath ona

  • @MrJEFFREYGREGORY
    @MrJEFFREYGREGORY 4 ปีที่แล้ว

    We have the ability and the knowledge, this project should have started 10 years ago, former politicians and policy makes were short cited.
    At last now they have open their eyes.
    One more thing the government should encourage, it is the solar power to every house. The burden of electricity board will be reduced.
    We should have more solar panels in every roof top.
    This is an other way to get the public to contribute for development.
    Good luck for monorail project.

  • @normansenanayake5158
    @normansenanayake5158 5 ปีที่แล้ว +1

    lankawata jayawewa..,viduliya apima nipadawa gatha uthui..

  • @virangaathuraliya6402
    @virangaathuraliya6402 4 ปีที่แล้ว

    when the project becomes reality, the people who are not usually used their vehicles due to heavy traffic and the time-wasting, try to use their own vehicles. Therefore, the government must have a good proposal to mitigate this problem also.

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 6 ปีที่แล้ว

    Anna Hidai Rata Sanwardanaya wenawanam

  • @dinush-ju8kt
    @dinush-ju8kt 6 ปีที่แล้ว

    Kerenawanan niyama wadak itin...

  • @asffyjjyyasfhuyuuu3104
    @asffyjjyyasfhuyuuu3104 5 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි

  • @jpnsusantha6524
    @jpnsusantha6524 6 ปีที่แล้ว +2

    Aurudu 10 kin iwara karai

  • @Vinuthi-pro
    @Vinuthi-pro 6 ปีที่แล้ว

    ow thama rate kerenna one wada ,jayawewa

  • @rosesaparamadu6530
    @rosesaparamadu6530 6 ปีที่แล้ว +1

    Kohe haduwath lankawene.lankawa diunu wenawanam aka thamai magenam akama sathuta jaya wewa sri lankaa

  • @geethikaweerasekara5062
    @geethikaweerasekara5062 6 ปีที่แล้ว

    Ambo athiyanthan

  • @Najah-Ameen
    @Najah-Ameen 3 ปีที่แล้ว

    6.9 million people has stopped the project, salute for them...,

  • @MsMshiyam
    @MsMshiyam 5 ปีที่แล้ว

    meke athi wasiya nam driver kenek ona na srike karanna ba
    namuth meke automated train una nam wasi rasak, mekai ape rate diyunuwa me sambanden hoda denum mata tiyanawa namuth ape haraka pita rata yanne fun ganna awa balala ape rata diyunu karanna ona na tv chanel walath wadakata nathi ewun thamai genalla interview karanne mama sirasata me samabnden kata kara wadak une na thakshanikawa apita tiyena wasiya api dena ganna one
    ape rate arthikayata apita gelapena train sysytem eka api thora ganna one niwaradi denumak laba ganna one
    automated train reduce human error thanks

  • @chandanagamage6195
    @chandanagamage6195 6 ปีที่แล้ว +11

    මෙි ඉන්න මෝඩ හරක්ට ඔිවා තේරෙන්නේ නැ

  • @remandsisira7521
    @remandsisira7521 4 ปีที่แล้ว

    hodai hodai minisunta karadarayak nathuva yana puluvan

  • @sonetra7747
    @sonetra7747 4 ปีที่แล้ว

    horanoka karana mawadanam itama hodaitamai aparatata sammasambudusaranai

  • @tuanthamir6318
    @tuanthamir6318 6 ปีที่แล้ว +1

    meykeye wadakarana unuth wadawarjanaya (strike) karaida danney na.

  • @VijayKumar-kk9bl
    @VijayKumar-kk9bl 5 ปีที่แล้ว

    Goodjob if ticket price less more help for poors

  • @shalikahendry6735
    @shalikahendry6735 6 ปีที่แล้ว

    Niyamai, meva balanna api idida..?🤣🤣

  • @fhpfunnyhomepets4055
    @fhpfunnyhomepets4055 6 ปีที่แล้ว +29

    මේකේ යන්ට අපි ජීවත් වෙන එකක් නෑ...

    • @buddikamadushankaweeraseka3161
      @buddikamadushankaweeraseka3161 6 ปีที่แล้ว

      Hodai kawada yanna weida dan naha..🤷‍♂️

    • @domekakk8540
      @domekakk8540 6 ปีที่แล้ว +1

      kuma ane ow paw neda

    • @tribelife7650
      @tribelife7650 6 ปีที่แล้ว

      eketh eththa mandagami system eka athagaana sannskruthiya..ice gotto nisa ?

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 4 ปีที่แล้ว

    අපේ රටෙි තියන අල මාර්ග ත්, උඩින් මෙි වැඩෙි කරන්න පුළුවන් .
    මිනිස්සු න් ගේ ගෙවල් ,,ඉඩමි කඩන්නේ නැතිව
    තියන මාර්ග උපයෝගී ගරගෙන මෙි ගමනාගමන වැඩපිළිවෙළ කරන්න පුළුවන් .
    මිනිස්සුනට වන්දි ගෙවල මාර්ග ය හදන්න ත්
    මුදල් ඔිනෙ ..තියන මාර්ග උඩින් මාර්ග
    පද්ධතිය හදන්න පුළුවන් .
    බර වාහන වලට හා. බයිසිකල් වලට වෙනම වෙන් කරන්න වෙනවා.

  • @tharakasamith8538
    @tharakasamith8538 4 ปีที่แล้ว

    ඉතා හොදයි මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන එක රටකට. මහමගට යන කාලය වාහනවල ඉන්දන දහනය අඩුවීම පරිසරය දූෂණ වීම අඩුකිරීමට හැකි ව්‍යාපෘතිය තව තවත් මෙරට ක්‍රියාත්මක කරන්න ලැබේවා මේ නව වසරේ.

  • @dghelpdcc
    @dghelpdcc 6 ปีที่แล้ว

    2030wat wada iwarakarot bariyaa bohoma hodaa.. udin yanna hadana dumriya tikakalekin bimin yaida danne naha

  • @madushamendis9606
    @madushamendis9606 6 ปีที่แล้ว

    kauru karuvat koha karuvath apita satutui rata gana hitanawana kiyala balan ennawa kawadda janatavata ma phasu kam labanakam

  • @susirinishantha4361
    @susirinishantha4361 5 ปีที่แล้ว

    Ithaamath kaaleena wedak. Wedak nokara kooti ganan sepa vaahana aran mahajana mudal nethi karana gon rela meeka kalaa kiyala lakunu daa ganiy . Api kelani veli railway association eka thamaiy meekata mul wunee

  • @Craftsarefu
    @Craftsarefu 4 ปีที่แล้ว +1

    හදවතින්ම suba පැතුම්.ape රටට kiri ithirawa.sri ලංකාව ලස්සන wenawanam apita කොයි තරම් sathutuida

  • @malanfrk
    @malanfrk 5 ปีที่แล้ว

    තවත් සිහිනයක්ද