මැජික් එකකින් ඇත්තම බස් කෝච්චි පොඩි කරා වගේනේ සුපිරි l Bus Train Models Maker

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ส.ค. 2020
  • සිරාවටම පිස්සු හදුනා මේවා දැක්ම වයස 70ක් වුනාට අතගහල තියෙන්නේ පට්ටම වැඩකටනේ... වයසට ගියත් මෙන්න සුපිරි වැඩ්ඩො
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #Model_Car #Models_Maker

ความคิดเห็น • 210

  • @Navi_Status94
    @Navi_Status94 4 ปีที่แล้ว +53

    ඇත්තම බස් විදියටම හදලා තියෙනවා හැකියාවට වයසක් අදාළ නෑ නියමයි. දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි සීයෙ...🙏❤️

    • @asherpraveen9980
      @asherpraveen9980 4 ปีที่แล้ว +1

      මාවත් subscribe කරන්නකෝ ස්තුතියි

  • @sarathmeegodawithana6552
    @sarathmeegodawithana6552 4 ปีที่แล้ว +14

    මාත් මේ වගේ වැඩ කරන්න හරිම කැමතියි,ගැටලුව මේ වගේ දෙයක් කරන්න පට්ට ඉවසීමක් තියෙන්න ඕන,මට එහෙම ඉවසීමක් නැහැ,ඒ අතින් මේ මහත්තයා සුපිරි පුද්ගලයයෙක්,නිලමේ ඔබ දෙපලට මගේ සුබ පැතුම් ,මේ මහත්මයා නව නිර්මාණ කරුවන්ට මොඩල්ස් හදන ආයතනයකට සම්බන්ධ කරලා දෙන්න,ගෘහ නිර්මාණය ශිල්පයේ මොඩල් ගොඩනැගිලි නිර්මාණය සදහා මොහුගෙන් උපරිම ප්‍රයොජන ගත හැක.

  • @pradeepprasanna2456
    @pradeepprasanna2456 4 ปีที่แล้ว +6

    උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කින්නේ මේකට තමා. නියම වැඩක්. දීර්ඝායු වේවා.

  • @naifm
    @naifm 4 ปีที่แล้ว +19

    නියම වැඩක් මරු

    • @asherpraveen9980
      @asherpraveen9980 4 ปีที่แล้ว +3

      මාවත් සබ් කරන්නකෝ

  • @dilharawijekoon6641
    @dilharawijekoon6641 4 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක් ලස්සනයි..මාත් ආසම දෙයක්....අපේ පුංචිකාලයේ සෙල්ලම් ඔය වගේ තහාඩු බස් තිබුනා මිගමුව පොලේ තිබුනා විකුණුන්න.දැන් ළමයින්ට එවා දකින්නවත් නැ.....

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +7

    ඉතා විශිෂ්ටයි නිලමෙ මල්ලියෙ හරි අපූරුවට හදල හරිම ලස්සනයි ඔබට ස්තූතියි මල්ලි 💜️🏵️💜️🏵️💜️🏵️💜️🏵️💜️🏵️💜️❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 4 ปีที่แล้ว +4

    ටෙනිසන් +නිලමේ ගේ තවත් සුපිරි වැඩක්. ස්තුතියි ඡයවේවා

  • @slmiusicone5241
    @slmiusicone5241 4 ปีที่แล้ว +9

    ජය වේවා නිලමේ අයියා නියමයි ආදරෙයි නිලමේ ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න නිලමේ අයියා ආදරෙයි

  • @asokakumari5692
    @asokakumari5692 4 ปีที่แล้ว +1

    නිළමෙ, ප්ලාස්ටික් කෑලි විසිකරන්න කාලෙ තමයි මේ....පරිසරයත් රැකෙන ලෙසට මෙය කලහැකිනම් තවත් වටිනවා...බොහොමත්ම ස්තුති ඔබ දෙදෙනාටම

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 ปีที่แล้ว +1

    සුපිරි වැඩ්ඩෙක්.....නිලමේ ......මේවා ලෙහෙසියෙන් කරන්න පුලුවන් දේවල් නෙමි.......ගොඩාක් ස්තුතියි ...ඔබටත් ...🙏🙏🙏❤❤❤un like කරලා තියෙන්නේ....චිනෙන්ද....

  • @avnda1455
    @avnda1455 4 ปีที่แล้ว +4

    ලස්සනයි මේවා අගයන්න ඕන වැඩ
    අනාගත පරම්පරාවට පෙන්නන්න ඒ ලමයි දන්නෙ නෑ ඒකාලේ ගැන ඇත්තටම හොදයි

  • @danushkaprabath7967
    @danushkaprabath7967 4 ปีที่แล้ว +15

    මෙහේම දෙයක් අගයන්නේ නැතුව අන් ලයික් දාපු උන් මුකුන් වෙන්න පුදුවන්ද කුහක හැතිකරේ

    • @kumi5424
      @kumi5424 4 ปีที่แล้ว +2

      කොහෙත් ඉන්නවා කුහකයෝ..

    • @tffgggj4750
      @tffgggj4750 4 ปีที่แล้ว +1

      .
      A

  • @Kalu_Art_SL
    @Kalu_Art_SL 4 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි මාමේ ❤️ ජයෙන් ජය නිලමේ 😍

    • @asherpraveen9980
      @asherpraveen9980 4 ปีที่แล้ว +1

      මාවත් සබ් කරන්නකෝ

    • @uvindusahan947
      @uvindusahan947 3 ปีที่แล้ว +1

      @@asherpraveen9980 සබ් හිගන්නො හැමතැනම.. එපා වෙනවා

  • @chandrajayasinghajayasingh4148
    @chandrajayasinghajayasingh4148 4 ปีที่แล้ว +1

    Super බුදුසරණයි මහත්තයා 🙏🙏🙏

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 4 ปีที่แล้ว +1

    අපේ රටේ ඉන්නේ පුදුම මොල කාරයෝ හරිම ආසයි ගොඩක් වටිනවා ඇත්තටම මේ වගේ දේවල දැකිමෙන් හරිම අහිංසක සතුටක් දැනෙන්නේ

  • @sunjeewa2333
    @sunjeewa2333 4 ปีที่แล้ว +2

    ඔන්න වැඩිඩො ජයවේවා බුදුසරණයි

  • @sankakarunaratne5810
    @sankakarunaratne5810 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා..

  • @maleeshakaushalya5647
    @maleeshakaushalya5647 4 ปีที่แล้ว +1

    සුපිරි ම වැඩක් අයියෙ.....🎯

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว +2

    supiri wadak ratta vatina kanak suba pathami samata tharuwan saranai .. ❤❤❤❤👍👍👍👍👍

  • @jphrboys1039
    @jphrboys1039 4 ปีที่แล้ว +3

    ජපන්නු දෑක්කොත් අඩනවා ෂුවර්..

  • @sheshanviduranga8570
    @sheshanviduranga8570 4 ปีที่แล้ว +2

    Super job seeyaa❤️❤️

  • @darshanadulanjan4629
    @darshanadulanjan4629 4 ปีที่แล้ว +2

    Machan ubage me youtube chanel eka attatama watinawa bn.. views ganna gon athal dena youtube chanel.athare wadagath wadak karama chanel ekak dakka machan.

  • @somasoma7355
    @somasoma7355 4 ปีที่แล้ว +9

    තෙරැවන් සරණයි ලස්සනයි

    • @asherpraveen9980
      @asherpraveen9980 4 ปีที่แล้ว +1

      මාවත් සබ් කරන්නකෝ

  • @ushani86
    @ushani86 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි වැදගත් වැඩක්

  • @angelogunatilaka1740
    @angelogunatilaka1740 3 ปีที่แล้ว +1

    Glad to see someone following his dreams without limitations 👍

  • @sumudu2411
    @sumudu2411 4 ปีที่แล้ว +4

    සුබපැතුම් ....❤️❤️❤️🖤🔥

  • @indunilmanawaduge3774
    @indunilmanawaduge3774 4 ปีที่แล้ว +2

    නියමයි තෙරුවන් සරණයි

  • @arusharamsheed2243
    @arusharamsheed2243 4 ปีที่แล้ว

    Lankawe tiyana TH-cam channel atarin oya great nilame bro ...
    💐💐

  • @waninayekasrb9446
    @waninayekasrb9446 4 ปีที่แล้ว +1

    Niyama waddak digau wewa appachchiyeeeee ape nilametath hamwena vividakara dawalal

  • @Didularanmina12345
    @Didularanmina12345 4 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි

  • @user-ng4kb8yl6q
    @user-ng4kb8yl6q 4 ปีที่แล้ว +3

    500like.ගොඩක් හොඳ වැඩක් .ඉවසීම praguna කරන්න one me වැඩකට අත ගහන්න

  • @vimubro2550
    @vimubro2550 3 ปีที่แล้ว +1

    එක මරු,, සුපිරි ඇ

  • @ishandilantha2261
    @ishandilantha2261 4 ปีที่แล้ว

    අම්මෝ ඒ හැකියාව........ දීර්ඝායු වේවා ........❤️❤️

  • @rohanaekanayaka1793
    @rohanaekanayaka1793 4 ปีที่แล้ว +2

    නියමයි....පපා......

  • @donharrison6769
    @donharrison6769 4 ปีที่แล้ว +1

    I will come to you..when comes to sri lanka...all the best..god bless

  • @meriyanfernando2943
    @meriyanfernando2943 4 ปีที่แล้ว +1

    ❤🙏💪🤲 තව තවත් ජීවිතේ සතුට ලබන්න වාසනාව ලැබේවා!!

  • @sriyanilmini5163
    @sriyanilmini5163 4 ปีที่แล้ว +1

    Nilame thanks dear

  • @HeshanRandeepa
    @HeshanRandeepa 4 ปีที่แล้ว +1

    ජය වේවා නිලමේ

  • @jayarangana1824
    @jayarangana1824 4 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්

  • @prasaprasa3698
    @prasaprasa3698 4 ปีที่แล้ว +1

    එක නම් නියමයි 👍👍👍👍👍❤❤❤

  • @knockdownff6451
    @knockdownff6451 4 ปีที่แล้ว +5

    නියම වැඩක්..කොච්චර දක්ශ අය ඉන්නවද මේ ලන්කාවේ

  • @kuwaitcity9597
    @kuwaitcity9597 4 ปีที่แล้ว +1

    ඇත්තටම අපේ පාසල්කාලය මතක් උනා නියම වැඩ කාර මහත්මයෙක්

  • @nilanthalakshanlakshannila2966
    @nilanthalakshanlakshannila2966 3 ปีที่แล้ว +2

    Supiri ala bus pissak wage supiri ala 👍👍👍👍👌👌🇱🇰🕊🙏

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 4 ปีที่แล้ว +3

    Niyamai Brother

  • @SiRi-dk8lm
    @SiRi-dk8lm 4 ปีที่แล้ว +8

    Good job....Respect

    • @asherpraveen9980
      @asherpraveen9980 4 ปีที่แล้ว +2

      මාවත් සබ් කරන්නකෝ

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 4 ปีที่แล้ว +2

    A very good job..
    Congratulations sir

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว

      Many many thanks

  • @kumaramax5209
    @kumaramax5209 4 ปีที่แล้ว +1

    Oyaga video hodae ath kathawa wadie

  • @user-nn1dk2gf5k
    @user-nn1dk2gf5k 4 ปีที่แล้ว +1

    බුදුසරණයි ආදරෙයි

  • @criticism6084
    @criticism6084 4 ปีที่แล้ว +4

    Niyamai

  • @rizytravelwithrizny777
    @rizytravelwithrizny777 3 ปีที่แล้ว +1

    Lankawa godak lassana wagae...laankikayoth godak buddimath....aeth apae rajaya thamai thiyana aekama awla

  • @gayanmadushanka3865
    @gayanmadushanka3865 4 ปีที่แล้ว +1

    Niyamai ettatama....jaya wewa!

  • @warunaprasad4882
    @warunaprasad4882 4 ปีที่แล้ว +1

    සුපිරි

  • @kumaruday9736
    @kumaruday9736 4 ปีที่แล้ว +1

    ජය වේවා

  • @rosesoma2523
    @rosesoma2523 4 ปีที่แล้ว +2

    Lassanai lassanai budusaranai

  • @asankawanka3153
    @asankawanka3153 4 ปีที่แล้ว

    සුපිරී

  • @anushanlakshitha2323
    @anushanlakshitha2323 4 ปีที่แล้ว

    නියමයි

  • @jsudeera07
    @jsudeera07 4 ปีที่แล้ว +4

    Jayawewa uncle. JP BS

  • @mohammedfaleel1069
    @mohammedfaleel1069 4 ปีที่แล้ว +1

    Lassanai supiry 💓👍💪

  • @dayaseelamayadunne9319
    @dayaseelamayadunne9319 4 ปีที่แล้ว +1

    නිලමේ ඔබට බොහොමත්ම ස්තූතියි. හැබැයි මේකට කියන්නේ පොඩි කරනවා නෙවෙයි. කුඩා කරනවා කියලයි. බස් පොඩිකරන්නේ ඒවා පදවන රියදුරන්නෙ.

  • @sanka3413
    @sanka3413 4 ปีที่แล้ว +5

    C T B අපි පොඩි කාලේ මේ බස් එකේ ගිහිල්ලා තියනවා ඉස්කෝලේ ටක්කු බස් එක මගේ හිතේ තාම හංවැල්ල පිටකොටුව දුවනවා ඇති

    • @asherpraveen9980
      @asherpraveen9980 4 ปีที่แล้ว +1

      මාවත් සබ් කරන්නකෝ

    • @sanka3413
      @sanka3413 4 ปีที่แล้ว

      @@asherpraveen9980 හරි සබ් කරා👍

  • @kumakuma7294
    @kumakuma7294 4 ปีที่แล้ว +1

    Mara lassanai oba thumanta dirgaausa labewa

  • @aahasa9831
    @aahasa9831 4 ปีที่แล้ว +2

    supiri weddek

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e 4 ปีที่แล้ว +1

    පොඩි ළමයි දැක්කම ආස හිතෙයි...හරිම අගේ වැඩක්

  • @user-ng4kb8yl6q
    @user-ng4kb8yl6q 4 ปีที่แล้ว +6

    නිලමේ අයියා me 🚌 එකක් කීයක් වෙයිද .කියන්නකෝ

  • @DTlkr
    @DTlkr 4 ปีที่แล้ว +8

    cool...!!

    • @asherpraveen9980
      @asherpraveen9980 4 ปีที่แล้ว +1

      මාවත් සබ් කරන්නකෝ

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +2

    අනේ ඔවු මටත් පුංචි කාලෙ මතක් උනා 👍

  • @maliya6577
    @maliya6577 4 ปีที่แล้ว +5

    Watinawa♥️

  • @fourbyfourrox
    @fourbyfourrox 4 ปีที่แล้ว +1

    Excellent work 👏

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว

      Thank you! Cheers!

  • @sampathpriyankara301
    @sampathpriyankara301 4 ปีที่แล้ว +2

    29 SRI 1648 ISUZU bus eka Udahamulla depo eke thibuna. Unfortunately later scraped...

  • @sp-sv9wy
    @sp-sv9wy 4 ปีที่แล้ว +1

    Supiri weddek

  • @thusithaekanayake1728
    @thusithaekanayake1728 4 ปีที่แล้ว +1

    Good Job....Excellent

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว

      Thank you!

  • @thusithaekanayake1728
    @thusithaekanayake1728 3 ปีที่แล้ว

    patta weddek

  • @CreativeFixing
    @CreativeFixing 4 ปีที่แล้ว +1

    Great work... interesting...

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว

      Thank you! Cheers!

  • @sumithrawijesingha2083
    @sumithrawijesingha2083 4 ปีที่แล้ว +1

    ඇත්තටම මතකයන් අවදි කරනවා හරි ආසාවක් ඇති වුණා ඒවා දැක්කට පස්සෙ හදා ගන්න අවශ්‍ය වුනොත් කීයක් යනවද

  • @darshana573
    @darshana573 4 ปีที่แล้ว +1

    මගෙත් මේ වගේ බස්, කාර්, ලොරි, ඩෝසර් එහෙම මන් ඉස්සර හදපු වාහනත් තියෙනවා ..

  • @TWODUDESDUBAI
    @TWODUDESDUBAI 4 ปีที่แล้ว +4

    Beautiful 🤗🇱🇰

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว

      Thank you! 😃

  • @nishadadevanga4268
    @nishadadevanga4268 4 ปีที่แล้ว +1

    මේ විඩියෝ එකට dislike කරලා තීන්නේ chinese toys වලට කැමති උන් වෙන්නැති🙄😁😂 නිලමෙට ජය...හැමදාම වැදගත් වීඩියෝස් ඕන🙏🧡✌️

  • @chamaraha3316
    @chamaraha3316 4 ปีที่แล้ว +3

    wow

  • @shehanprageeth3615
    @shehanprageeth3615 3 ปีที่แล้ว +1

    Athtatama math wahana model hadanawa.🚍🚔🚘 Meka baluwahama tawath dewal igenaganna puluwan. Godak shruti siyata🙏🙏🙏🙏🙏🙏

  • @wowcjk6126
    @wowcjk6126 4 ปีที่แล้ว +5

    Patta lassanai

    • @asherpraveen9980
      @asherpraveen9980 4 ปีที่แล้ว +1

      මාවත් සබ් කරන්නකෝ

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel 4 ปีที่แล้ว +2

    Great work....

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว +1

      Thank you! Cheers!

  • @tharushialahakoon52
    @tharushialahakoon52 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @monsurmonsur3607
    @monsurmonsur3607 4 ปีที่แล้ว +3

    Ratawal walin salli dila kunu ganalla lamaita sallam karanna danawa ta wadiya mawa hodai

    • @monsurmonsur3607
      @monsurmonsur3607 4 ปีที่แล้ว

      Nilama alla dawi pihitai apita ma dawal balanna salaswanawsta

  • @biumotgunathilaka5342
    @biumotgunathilaka5342 4 ปีที่แล้ว +1

    ලොවින් එකෙක් එක් දේකට වෙයි සමත්

  • @avnda1455
    @avnda1455 4 ปีที่แล้ว +2

    මං හදපුවත් තියෙනවා ඒත්
    අලුත් model

  • @upulindika6498
    @upulindika6498 3 ปีที่แล้ว

    lassanai

  • @amaluduwaraarachchi3085
    @amaluduwaraarachchi3085 4 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @ajithdarmasiri2
    @ajithdarmasiri2 4 ปีที่แล้ว +1

    Godak adambarai. Eth dukai meva mehema hari balamu

  • @LasithDulanjana234
    @LasithDulanjana234 4 ปีที่แล้ว +4

    Cool.good job

    • @asherpraveen9980
      @asherpraveen9980 4 ปีที่แล้ว +1

      මාවත් subscribe කරන්නකෝ ස්තුතියි

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว

      Thank you! Cheers!

  • @srimax7735
    @srimax7735 4 ปีที่แล้ว +1

    Lassanayi

  • @lassanasindu5187
    @lassanasindu5187 4 ปีที่แล้ว +1

    Woow

  • @keerthperera3459
    @keerthperera3459 4 ปีที่แล้ว +1

    Lassanay

  • @unplannedthings7748
    @unplannedthings7748 4 ปีที่แล้ว +5

    3rd comment 😍🇱🇰

    • @asherpraveen9980
      @asherpraveen9980 4 ปีที่แล้ว

      මාවත් සබ් කරන්නකෝ

  • @sachinthabasnayaka3534
    @sachinthabasnayaka3534 4 ปีที่แล้ว +5

    comments sections එක පිරිල youtube හිගන්නන්ගෙන්😂😂😂

  • @deepikanilanthi8322
    @deepikanilanthi8322 4 ปีที่แล้ว +9

    apitaht aekak ganna berida asao dekkam

    • @asherpraveen9980
      @asherpraveen9980 4 ปีที่แล้ว +1

      මාවත් සබ් කරන්නකෝ

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว +1

    💓💓

  • @vipulshirantha6290
    @vipulshirantha6290 4 ปีที่แล้ว +1

    Ala vdak lassane

  • @prasannakumara2195
    @prasannakumara2195 4 ปีที่แล้ว +3

    Super

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว

      Super

  • @lahirupriyanath5933
    @lahirupriyanath5933 4 ปีที่แล้ว +1

    Wooww 🤟💪

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 4 ปีที่แล้ว +2

    මම හිතුවේ කැස්බෑවැට යනවා කියනකොට කෑස්බෑව ඩිපොවට යනවා කියලා ලංකාවේ ප්‍රසිද්ධ ඩිපොවක් නිසා