කිඹුලා බනිස් හදන්න මෙච්චර ලේසිද?,Kimbula Banis / Suger coated bun,Kibula banis, Crocodile Buns.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 622

  • @yohanlakmal1537
    @yohanlakmal1537 2 ปีที่แล้ว +1

    අද උදේ කෑමට මම කිඹුලා බනිස් හැදුවා. මගේ අවන් ඵකේ විනවිනවිනා15න් බේක් උනා.මගේ පුතාලා 2 හරිම ආසාවෙන් කෑවා උනුවේන්ම. ඔයාට ගොඩක්ම ස්තූතියි පහසුවෙන්ම හදාගන්න කියල දුන්නට.

  • @seethapadmini6132
    @seethapadmini6132 2 ปีที่แล้ว +11

    මමත් හදන්න කැමතිම දෙයක් දැනුත් පිටි මිශ්‍රණයක් හදල පිපින්න තියලා තමා දුවගේ අලුත් වීඩියෝ එක බලන්න ගත්තෙ ඔයා පැහැදිලිව කියලා දෙන නිසා දන්නේ නැති ඕනෙම කෙනෙකුට හදාගන්න පුලුවන් ස්තූතියි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Ane bohoma pin amma, hamadama math ekka innawata..me adareta..❤️❤️

  • @tharindulakmal4267
    @tharindulakmal4267 3 หลายเดือนก่อน +1

    මමත් හැදුවා පට්ටම රසයි.ඒකෙ තියෙන්නේ වෙනම රසක්.ඔයාට ගොඩක් පිං පැහැදිලිව හැමදේම ගුරු මුෂ්ටියක් නැතුව කියල දෙනවට

  • @hashiniiddamalgoda1911
    @hashiniiddamalgoda1911 ปีที่แล้ว +12

    අනේ මන් මේක හැදුවා 🥺❤️ හරියටම ආවා 🥺 මට හරි සතුටුයි.. ඔයාට ගොඩාක් පිං මේ වගේ වීඩියෝ අපිට දෙනවාට 🙈♥️

  • @chamindisewwandika1907
    @chamindisewwandika1907 ปีที่แล้ว +1

    මන් හැදුවා ඩියර් මේක බලන්.. ඇත්තටම ඒ විදියටම ආවා❤ thank you for the recipe

  • @kalpanidilini9201
    @kalpanidilini9201 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි වෙෆ් ,අද මම හැදුවා හරිම රසයි 👍 .පලවෙනි වතාවෙම හරියටම හරි ගියා .හරිම රසයි.👌

  • @rasheenweerakoon5075
    @rasheenweerakoon5075 2 ปีที่แล้ว +2

    මං බලපු හැම රෙසපියකින්ම ලේසිම රෙසපිය ඔබ තුමියගේ.....පැහැදිලියි....ලේසියි...ගොඩක් ස්තුතියි...

  • @w.s.k.fernando6695
    @w.s.k.fernando6695 ปีที่แล้ว +1

    මමත් ඔයාගේ රෙසපි එකට කිඹුලා බනිස් හැදුවා .හරිම රසයි . ඔයාට බොහොම ස්තූතියි ❤❤

  • @haroongundu5870
    @haroongundu5870 21 วันที่ผ่านมา +1

    Today I baked this bun.its yummy and soft.i think this is 15th time i baked. Super recipe thanks

  • @stelasubhashini615
    @stelasubhashini615 ปีที่แล้ว +1

    Thank you mis. මම අද මිස් කියලා දුන්න විදිහටම හැදුවා. ඇත්තටම බනිස් ටික ඒ විදිහටම ආවා. Thank you mis ❤

  • @fernandoshehara4118
    @fernandoshehara4118 2 ปีที่แล้ว +3

    මාත් හැදුවා රසට ආවා.ඔයාට බොහොම ස්තුතියි.

  • @nirashacostha5456
    @nirashacostha5456 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි හැමදේම හරිම පැහැදිලි විදියට කියලා දුන්නා

  • @sriyanikurugalaarachilage7120
    @sriyanikurugalaarachilage7120 ปีที่แล้ว +1

    මම හැදුවා නියමයි thank you dear

  • @shiromanirodrigo8476
    @shiromanirodrigo8476 ปีที่แล้ว +1

    මිස් ඔයා කියලා දුන්න විදියට හැදුවා.හරිම රසයි❤️❤️❤️ බොහොම ස්තූතියි .

  • @leelaleela8051
    @leelaleela8051 2 ปีที่แล้ว +1

    ගොඩක්....හොදට සිරැමාරැව පිරිසිදුවට කියලා දුන්නා වෙන අය කියන වා කැම හදන විදිය කටහඩ කැතයි අහන් ඉන්න අප්පිරියයි ඔයා හොදට ලස්සනට හොදට කියලා දුන්න ස්තුතියි බායි ....

  • @Dilhara_K
    @Dilhara_K 8 หลายเดือนก่อน

    මම හැදුවා. නියමයි. හරියටම ආවා. සතුටුයි. ස්තුතියි ඔබට 💗

  • @dhammikakumudhini3027
    @dhammikakumudhini3027 หลายเดือนก่อน

    මමත් අද හැදුවා හරියටම ආවා බොහොම ස්තූතියි

  • @kamanigangaperies159
    @kamanigangaperies159 2 ปีที่แล้ว

    මම අද හැදුවා හොඳටම රසට තිබුණා .බොහොම ස්තුතිය ඔබ තුමියට.

  • @SanjulaEkanayaka
    @SanjulaEkanayaka 2 ปีที่แล้ว +6

    මම ඊයේ ව්ඩියෝ එක බැලුවේ අද හැදුවා හරියට ම ආවා thank you ම්ස් ❤️

  • @ajanthahemamali3041
    @ajanthahemamali3041 2 ปีที่แล้ว

    මං අද දෙවෙනි පාරටත් හැදුවා….නියමයි….නියමෙටම එනවා…තුතිවේවා ඔබට…..

  • @verygood1093
    @verygood1093 2 ปีที่แล้ว +1

    මම අද හැදුවා හරිම ලස්සනට ආවා ස්තුතියි බෙහෙවින්ම මිස් ඔයාට මේ වගේ අපිව දැනුවත් කරනවට කාට ආදරෙයි හැමදාටම 💖💖😘

    • @verygood1093
      @verygood1093 2 ปีที่แล้ว +1

      ටයිපින් එකේ පුංචි වැරදීමක් වෙලා තියෙනවා. අනේ සොරි මිස් 🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      ❤️

  • @ramahinda5825
    @ramahinda5825 ปีที่แล้ว +1

    මම මේ 2 පාර හදන්නේ හරිම රසවත් ගොඩක් ස්තුතියි තව ව්ඩියො එවන්න නියමය් 👍😋😎😍😀😋😎🍔🥪🍫

  • @rishanowsar5583
    @rishanowsar5583 ปีที่แล้ว

    Oya lassanata pehadiliyata kiya dunna...thank you ..😊

  • @ajithperera1530
    @ajithperera1530 2 ปีที่แล้ว

    Harima pAhadili nodanna kenekuta wade karagana yanna asa hitenawa oya ge pahadili kirematama, thanks miss

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 2 ปีที่แล้ว +2

    ඔබතුමියට බොහොමත්ම ස්තුතියි .
    හරිම වටිනා වීඩියෝවක් .
    විස්තර කිරීම සහ කැමරාව මෙහෙයවීම හරිම අගෙයි .

  • @gayanimadushika-go2je
    @gayanimadushika-go2je ปีที่แล้ว

    කියලා දෙන දේ පැහැදිලිව කියලා දෙනවා.ඒ වගේම ඔයාගෙ වීඩියෝ බලලා කෑමත් හදනවා.ස්තූතියි ❤

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +2

    ලස්සනට කියල දුන්නා වෙනද වගේම...

  • @srimaligunapala5048
    @srimaligunapala5048 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනට කියලා දෙනවා oyyata godak thanks

  • @Sapisanahyu1419
    @Sapisanahyu1419 2 ปีที่แล้ว +1

    Atthatama godak pahadiliwa kiyala dunna . Godak ස්තුතියී ....❤️❤️❤️

  • @nadeeshanibandara021
    @nadeeshanibandara021 ปีที่แล้ว +1

    Chef ගේ recipe එකට හැදුවා. ඇත්තටම හරිම soft bun එක නම්... Thank you ❤

  • @wow2337
    @wow2337 ปีที่แล้ว +1

    මම හැදුව මේ විදියට.නියමෙට ආවා අනේ😂.හරි සතුටුයි!

  • @nayanaweerasinghe9506
    @nayanaweerasinghe9506 2 ปีที่แล้ว +1

    Math hadnavami,obata thanks. Saha kila. Denavata pin.

  • @roshanichampika9619
    @roshanichampika9619 2 ปีที่แล้ว +2

    පිරිසිදුටට පැහැදිලිවට මේ වියන් රෝල් හදන්න කියලා දුන්න ඔබතුමියට ගොඩක් ස්තූතියි

  • @harshaprabath7356
    @harshaprabath7356 2 ปีที่แล้ว +4

    අම්මෝ 🐊 ...😋😋 කිරි තේ එකක පොඟවල ගත්ත නං සුපිරි ....... thank you shef ...

  • @prabhakumari1420
    @prabhakumari1420 2 ปีที่แล้ว

    Apith haduwa harima rasai thanks

  • @jayanthibulathgama215
    @jayanthibulathgama215 ปีที่แล้ว +1

    oba thumiyata godak sthuthi mamath hadwa hodatama hari giya godak pahadiliwa kiyala denawa sthuthi

  • @dcpilesinghe1920
    @dcpilesinghe1920 2 ปีที่แล้ว +2

    I made kimbula buns as the fist time. It came out perfectly .Thank u so much chef shani.

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 ปีที่แล้ว +1

    Bohoma sthuthi jesu pihitai

  • @Gangakawmali
    @Gangakawmali 5 หลายเดือนก่อน

    අහන් ඉන්න ආස හිතෙන කට හඩක්..❤❤❤😍😍

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 2 ปีที่แล้ว

    Kibula ban kanna asai. hithuwe godak amarui kiyala. Kiya dena vidiya nam harima pehedili. Thx chef shani 💐

  • @hthanuja3267
    @hthanuja3267 7 หลายเดือนก่อน +1

    Mamath ada heduva harima rasayi thank you dear...❤😊

  • @amilachathuranga246
    @amilachathuranga246 3 หลายเดือนก่อน

    Aththatama shani akke oya kiyala dipu widiyatama mn ude kibula banis haduwa e wediyatama awa .harima rasaiy .thanks akke

  • @anushacroos60
    @anushacroos60 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතිය දැනුවත් කළාට හරිම .රස පාට පේනවා
    ❤👌👌

  • @devmikavindya
    @devmikavindya 5 หลายเดือนก่อน

    Harima pehediliwa kiyl denwa.thank you akke...❤

  • @r.aishanka2886
    @r.aishanka2886 2 ปีที่แล้ว

    Math haduwa.kade wagema hodata rasata thibba.thanks godak

  • @toribanty7421
    @toribanty7421 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි kimbula රසට ආවා.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Godak sathutui ❤️

    • @toribanty7421
      @toribanty7421 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani ඔයාගෙ receipe අපි බලනවා . ඔයා roast paan receipe එක dannakoo please

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      @@toribanty7421 Ikmanin dannan honde..❤️ bohoma sthuthi ❤️

  • @yashintharanuka9247
    @yashintharanuka9247 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි ව කියලා දෙනවට ස්තුති

  • @uuyu9428
    @uuyu9428 2 ปีที่แล้ว

    ගොඩක් හොදයි හරිම සතුටුයි දන්නෙ නැනි දෙවල් කියලා දුන්නට ගොඩක් පින්

  • @silvaprasad336
    @silvaprasad336 2 ปีที่แล้ว +1

    Mamat haduwa..athtatama harima rasai..harima lesiyen hada gatta..

  • @nishuperera5969
    @nishuperera5969 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මේ වගේ හදන්න කියලා දුන්නට ගොඩක් පින්

  • @difikaperera3805
    @difikaperera3805 2 ปีที่แล้ว +1

    ගොඩක් hoda ඔබට ගොඩක් thanks

    • @difikaperera3805
      @difikaperera3805 2 ปีที่แล้ว +1

      💘💘💘💘💘💘💘🌹🌹🌹🌹

  • @tharuridmani
    @tharuridmani 10 หลายเดือนก่อน +1

    Thank you Chef Shani. I was surprised with the softness and taste of the buns. It’s perfect ❤

  • @wdswds8595
    @wdswds8595 2 ปีที่แล้ว

    හොද. රෙසපි. එකක්. ස්තූතියි. පැහැදිලිව. කියල. දුන්න

  • @Dilhara_K
    @Dilhara_K 8 หลายเดือนก่อน

    Made this today. Came out perfectly 👌 Thank you so much for the clear instructions 🙏

  • @isuricollection7773
    @isuricollection7773 2 ปีที่แล้ว

    Kiyala dunndu vidihatama haduwa... Hondatama rasatama aawa....jivithe palamuwathaawata mama haduwe.goadak sthuthi akka..heta mama jam pan hadanawa...hadala eke result ekath kiyannam.adarei godak... Sathuthui mata... Budu saranai akka.😘😘😘😘

  • @kanthikanthi2885
    @kanthikanthi2885 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මම කුවේට් එකේ ඉන්නේ හදලා බලන්නං බොහෝම බොහොම ස්තූතියි ඔයාට අපිව දැනුවත් කලාට

  • @wijayanandaihalagamage4600
    @wijayanandaihalagamage4600 ปีที่แล้ว

    Great explainantion thanks

  • @fathimariyani352
    @fathimariyani352 2 ปีที่แล้ว +2

    Oyage godak recepe mama try kala pahasu kramyata kuyala denwa godak thanks sister

  • @gimanthasathsara1561
    @gimanthasathsara1561 2 ปีที่แล้ว

    Thankyou akke man haduwa .hodata awa.lassanai,rasai.

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +3

    හරිම පැහැදිලිව කියා දෙනව ගොඩක් ස්තුතිය ඔයාට❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @candirikadilani9433
      @candirikadilani9433 2 ปีที่แล้ว +1

      අනේ ඔයාට ගොඩක් පිං ලස්සනට පහැදිලි කරා

  • @ushani9571
    @ushani9571 2 ปีที่แล้ว +6

    Man ada haduwa mis mada pulun wage ගොඩක් ස්තුතියි දරුවෝ ගොඩක් ආසාවෙන් kawa.

  • @NayanasamarasinghaNayanasamara
    @NayanasamarasinghaNayanasamara 2 ปีที่แล้ว +1

    මමත් හැදුවා හරිම රසවත් බොහෝම ස්තුති

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 ปีที่แล้ว +1

    Thankyou for your recipe

  • @Darmasi
    @Darmasi 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔයාට

  • @shanishania3917
    @shanishania3917 2 ปีที่แล้ว +1

    Thank you so much... Nice

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Superb athtatama hadanawa kohomahari Mata iyest Eka Thama hoda Ekak ganna prashne thiyenne thank you very much good luck 👍👍👍👍💖💖💖💖

  • @ramyaswarna2451
    @ramyaswarna2451 2 ปีที่แล้ว +1

    අක්කෙ ඔයාගේ කිබුල් බනිස් රෙසිපි එකනම් සුපිරි

  • @toribanty7421
    @toribanty7421 2 ปีที่แล้ว +2

    ඔයා හොදට රෙසිපි එක දීලා තියෙනවා.අපි හදලා දැන් කෑවා.ගොඩක් ස්තූතියි.හොඳට මෙලෙකට තිබ්බා.

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 2 ปีที่แล้ว

    Thnak s,........for resapie.good bayi

  • @dulanjanimichael5321
    @dulanjanimichael5321 2 ปีที่แล้ว +1

    Thank you miss mn heduwa ada godak lassanata rasata awa

  • @vinujiperera633
    @vinujiperera633 ปีที่แล้ว +2

    Thank you chef. I made 8 buns. It came out perfectly. Taste also good.

  • @manelvithanage4244
    @manelvithanage4244 2 ปีที่แล้ว +1

    නියමයි කිඹුල බනිස් කනවා මයි....ගෙදර හදලා.

  • @niludisanayaka747
    @niludisanayaka747 2 ปีที่แล้ว +1

    Miss ada udeta mn haduwa lassanata thibba ..thank you mis.

  • @tharinisamarasinghe179
    @tharinisamarasinghe179 3 หลายเดือนก่อน

    Thank you for this wonderful recipe dear chef . Came out soo well ❤

  • @samanthikakumari6927
    @samanthikakumari6927 2 ปีที่แล้ว +3

    හරිම රස පාටයි. 👌👌

  • @FamilyTeachings
    @FamilyTeachings 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි .ලස්සනට කියා දුන්නා .

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 ปีที่แล้ว +1

    Thanks for sharing .. u are super .

  • @ericashelina2925
    @ericashelina2925 2 ปีที่แล้ว +1

    Ane akke thanks

  • @anushasenanayake6852
    @anushasenanayake6852 2 ปีที่แล้ว +2

    Thanks. I'll try to make.

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv 2 ปีที่แล้ว +1

    Tanxx oyata nodanna deyak kiyala dunnata lankawata gihin hadanawamai

  • @priyankaperera3355
    @priyankaperera3355 2 ปีที่แล้ว +1

    Oya hodata kiyala dunna

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 6 หลายเดือนก่อน

    මාත් හැදුවා . හොදට ආවා

  • @mayurandathidissanayake6840
    @mayurandathidissanayake6840 ปีที่แล้ว

    Nice recipe. Tried n came out really well. Thanks for sharing.

  • @dlchandrani2497
    @dlchandrani2497 2 ปีที่แล้ว

    Harima pehadili. Godak thanks

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +1

    Wow superb yummy😋 fantastic👌 recipe 🙏 Thank U so much for Ur great lovely video 👍👌🤩🤗❤

  • @PradeepikaKarunarathna-ui9qv
    @PradeepikaKarunarathna-ui9qv ปีที่แล้ว

    Thank you oyage recipe ekata😅😅😊

  • @chandramahagodage410
    @chandramahagodage410 ปีที่แล้ว +1

    This is very easy I think thank you so much

  • @merum3634
    @merum3634 10 หลายเดือนก่อน

    Hi Shani. I love this recipe and it is my family's favvvvv.. I have made this around 10 to 15 times and each time we all enjoy it with tea. Even my 2 year old grandson loves it. Thank you for sharing the recipe. Hoping to try more of your recipes soon..

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 2 ปีที่แล้ว +1

    Thanks nice

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman6178 2 ปีที่แล้ว +1

    Thank s අක්කි

  • @pdteaspices2147
    @pdteaspices2147 2 ปีที่แล้ว +1

    Chefge recipies lassanai. Piliwelai.

  • @GaneshaSathsarani
    @GaneshaSathsarani วันที่ผ่านมา

    Godak sthuthui miss.ada video eka missge channel eka hoyagenama baluwa❤.ht hadanawa.miss oven eka uda yata gindara dekama danma onida

  • @raz1513
    @raz1513 ปีที่แล้ว

    Niyamai

  • @asokabalage
    @asokabalage 2 ปีที่แล้ว +9

    Looks very delicious and very clear guidance without too much jargon. Excellent! Will give it a go.

  • @mallikamallika2351
    @mallikamallika2351 2 ปีที่แล้ว +2

    මමත් හදන්නෙ ඔය විදිහටමයි 🌹🌹🌹🌹🌹

  • @markwickremasinghe3514
    @markwickremasinghe3514 2 ปีที่แล้ว +2

    Thank you for sharing, my Favorite ..... will definitely try this.

  • @ThilinaPrasad-p9i
    @ThilinaPrasad-p9i ปีที่แล้ว +1

    Hi cheap.....oyage video balanawa......iye MN pan heduwa lipe...hariyatama heduna godak sathutui mokada MN issellama pan heduwe iye.....thankyou cheap ....❤

  • @awanthiperera7278
    @awanthiperera7278 2 ปีที่แล้ว +3

    I made this. Came out perfectly.thank u darling❤️

  • @thilinishaniya4348
    @thilinishaniya4348 2 ปีที่แล้ว +1

    Putha eye illapu nisa mama me widiyata kimbula banis haduwa.. palaweni para haduwe.. banis eka hariyatama awa 😘 thank u for the recipe ❤️❤️❤️

  • @ruwanithennakoon5123
    @ruwanithennakoon5123 2 ปีที่แล้ว +1

    හරිම pahadili wa kiyala denawa.🙏🙏🙏