ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම හොද නිහතමානී සරල ඩොක්ට කෙනෙක් . මන් හරිම කැමති කෙනෙක්. බාදය ජයගත්තෙ පුදුම එඩිතර කමකින් මේ ඩොක්ට... අද ලෝකයේ නොදන්න කෙනෙක් නෑ . ලෝකෙම මිනිස්සු අනිවර්තනලෙස මිය යනවා. මේ කොරෝනා වසන්ගතයෙන් පසු දීපු එන්නතෙන්. ඔබතුමා මේ ප්‍රශ්නෙට විසදුමක් දෙනවා දේශීය හෙල අතිරේක ආහාරයක් සදනවා. එයින්ලෝකයේ මිනිස්සු දිවි ගලවා ගන්නවා. මේ පුන්‍ය භූමියේ දිදුලන තාරකාව උදාර සම්පත් වයිද්ය තුමා.තෙරුවන්සරනයි 🙏
Maath 100% kma oba haa ekangai.
ඔබට බොහොම පින් ආයු බල සැප වර්ණ නැණ නුවන වඩ වඩාත් ලැබේවා .නිදුක් නිරෝගි වේවා.චිරන් ජයතු .
@@bhadrabanneyake4528......................................................................................................
Obathuma hemadama eththa kiuwa.❤❤❤❤❤
100% එකඟයි! මට එතුමා දවසක් මුණගැසුනා කතාබස් කලා. හරිම නිහතමානී කරැණාවන්ත කෙනෙක්. එතුමාට ශක්තිය, ධෙෙර්යය , දීර්ගායු ප්‍රාර්ථනා කරනවා 🙏 එතුමා ලක් මවගේ උදාර දරැවෙක්.
දේශීය ඖෂධ වලින් මිනිසුන් සුවපත් කිරීමට ඔබ තුමාට හැකිවේවා!!🙏🙏❤️❤️
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ගන්න ඕනෑ බෙහෙත් මොනාද ඩොක්ට ...🙏🙏🙏🙏🙏ඔබ තුමාට බොහොම පිං පිං .. 🙏🙏🙏🙏🙏🙏🙏
කාලෙකට පස්සෙ කුසුම් පීරිස්,රත්නා ලාලනී වැනි හිටපු ප්‍රවීන නිවේදිකාවන්ට පෑහෙන නිවේදිකාවක් දැක්කේ. සුබ පැතුම් 🌹🌹🌹
Tv වල මෙවා දැනුවත් කරන්නෙ නැ හැමොම පාලකයො හරි කුහකයි ඔබතුමාට බොහෝ පින්
12:12
ඔබ තුමන්ලා දෙවිවරු.. අපේ රටේ සියලු දෙනාම සුවපත් කරන්න ශක්තිය ලැබේවා !!!තෙරුවන් සරනයි!!! ❤
උදාර සම්පත් මෙතුමා මතු බුදු 🙏 වෙන්න පෙරුම්පුරන එක ආත්මයක් මේ🙏. මෙතරම් මැරෙන්න😥 යන අය බේර ගත්ත මනුස්සයෙක් මේ මිහිපිට නැති තරම්🙏. මමත් අර බෙහෙත විදල එකතැන් වෙලා හිටියෙ😥. මෙතුමගෙ බෙහෙත් වලින් මම ගොඩ ආවෙ🌹 තාමත් මම බෙහෙත් බොනව.🙂 මේ මාසෙ අන්තිම වෙනකන් තියනව🙂.මරනාසන්න මිනිසුන් බේරගන්න විශ්වයෙන් එවපු දේව දූතයෙක්🙏. මම දැන් හොද සුවෙන්😃 ඉන්නව.ඔබතිමාට විශ්වයේ ශක්තිය ලැබේවා🙏 නිදුක්0 නීරෝගි වේවා🙏 දීර්ගායුෂ🙏 ලැබේවා තෙරුවන්සරනයි🙏
කොහෙද ඉන්නෙ මේ ඩොක්ටර්
සම්පූර්ණ ඇත්ත මේ doctor කියන්නේ කොරෝනා එන්නත් විද්දාට පසු කලින් කිසිම ලෙඩ ක් නැතුව හිටපු මම පිලිකා රෝගයට ගොදුරු වුනා දැන් එයට ප්‍රතිකාර ලබනවා සමාජය දැනුවත් කිරීම ගැන ඔබතුමා ට බුදු සරනයි
🙏🙏🙏
Cancer ekak hadenna godak kal yanawa.
@@reshaniranasingheඔව් මමත් දන්න කෙනෙක් හිටියා වයස 47 යි හිටි ගමන් මැරිලා
වෛද්‍ය උදාර මහත්මයා ගේ අදහස් සහ එතුමාගේ ගමනට සුභ පතන අය කවුද ? බලමු
මිනිසුන්ට ආදරේ කරන වෛද්යතුමෙක් බොහොම වැදගත් වැඩසටහනක් ඔබ දෙදෙනාටම හර්දංග ඉස්තුතිය තෙරුවන් සරණයි!!!
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ඩොක්ටර් ඔබතුමාට පින් සිදුවනවා.එත් මම අදයි මෙි වැඩසටහන බැලුවෙි.ඔය කියන ලෙඩදුක් මගේ මහත්තයාට තිබුනා .එයා නිනදේදිම නැති වුනා.අදට මාස 1යි.එයාට වයස අවු. 39 යි.පුළුවන් අය මෙි රෝග වලින් පිඩා විදිනවානමි මමයි දරැවන් වගේ අසරණ නොවි බෙහෙත් ගන්න.
😢
Mea siyallata api mokada karannea
😢😢😢
මටත් ඔබතුමා කියපු සියලුම රෝග ලක්ශන තියෙනව රෑට නිදාගෙන ඇහැරෙන විට පුදුම මහන්සියක් තියෙන්නෙ මේ දැනුවත් කිරීමට ඔබ තුමාට බොහොමත්ම පින්
මමත් ඔහු කියන අත්දැකීම තියෙන්නේ ඔබට ස්
එයට ම් ම් දුරකථන ඇමතුමක් දෙන්නද?
කොඩක් ගුන යහපත් Dr කෙනෙක් කියලා .හොදවැඩ සටහනක්. ප්රරජාව දැනුවත් කරාට බොහොම පිං .❤
.
වෛද්‍ය තුමාටත්,ඔබතුමියට ත් ස්තුතියි ැතෙරුවන් සරණයි දෙවිපිහිටයි දිර්ඝායු වෙිවා !!!💎💎💎👍
ඔබ උගත් නිහතමානී උතුම් ගතිගුණ වලින් යුත් වටිනා සම්පතක්තෙරුවන් සරණයි, දීර්ඝායු ලැබේවා.
L.
M😅
මෙවෙනි වැඩසටහන් දිගටම ගෙන්න ස්තුතියි ආරොගයා
අනේ ඇත්තට ඔවු ඩොක්ටර් ඔබතුමා කියපු බොහෝ අමාරුකම් මටත් තියෙනවා ඔබතූමාට බොහෝ මයක් පිං ස්තුතියි
කොරොනා එන්නතෙ ආනිසන්සෙ තමා රටෙි මිනිස්සුන්ට විදවන්න වෙලා තියෙන්නෙ ඔබතුමාට බොහොම ස්තුති මෙි වැඩ සටහනකින් දැනුවත් කලාට තෙරැවන් සරණයි
දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි .පින් සිදු වෙනවා ඔබ සැමට 🙏💐 api හැමවෙලාවෙම හිතපු ඒත් කවුරුත් කතා නොකරපු මාතෘකාවක්.
ව්යෛතුමනි ඔබ තුමා කියූ ලෙඩ වලින් පහක් හයක් පමණ මටත් මගේ සැමියා ටයි දෙන්න ටම තිබෙන වා
ඇත්තෙන්ම ගොඩක් වටනා වැඩ සටහනක් මැදපෙරදිග සිට අප සැවොම එකතු වෙනවා තෙරුවන් සරණයි ඔබ තුමාටත් 🙏🙏🙏
ගොඩක් ස්තුතියි වෙෙද්‍ය තුමනි අපි දැනුවත් කිරීම ගැන. ඔබ තුමා සදහන් කල සියලුම ලෙඩ මටත් දැන් තියෙනවා
මෙි කටු විද්දට පසුව ඇතිවන සංකුලතා ගැන සමස්ත ප්‍රජාව දැනුවත් කිරීම අති විශිෂ්ටයි .ඔබතුමා ට බෙහෙවින් ම ස්තැතියි. දකුණට ජයවෙිවා .!!!❤❤ ජයවෙිවා !!"❤❤❤
❤❤❤
තෙරුවන් සරනයි දෙදෙනාටම
මේ කියන හැම දේම ඇත්ත, මං tharaye විස්වාස කරනවා ධර්ම ය අනුව jeewath උනොත් sobawa දහම අපිව ආරක්ෂා කරනවා 🙏
මමත් ඔය අත්දැකීම තියෙන්නේ ඔබට ජ්යවේවායයි පැතුම මගේ කතා කරන්න්ම්.
ඔබතුමාට පින්සිදු වෙන්න දරුවන්ට බෙහෙත් විද්දෙ නෑ......මුලින්ම දැනුවත් කල නිසා.
ඔබ තුමාට ගොඩක් පිං නිහතමානි ඔබ තුමාට තෙරැවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏
මෙි ඩෝක්ටර් කොවිඩිි වලට හදපු food suppliment එක මම කොවිඩිි හැදිල දවස් 2 පස්සෙ ගෙදරටම ගෙන්න ගත්තා. පාවිචිිවි කරල දවස් 3 වෙනකොට ඔළුව රිදෙන තරමිිවත් අමාරුවක් නැතිව හොඳ වුනා. 🙏🙏
මොකක්ද ඒකෙ නම
ඩොක්ට ඔබතුමා මතුබුදු වෙිවා අපේ ජිවිත අාරක්ෂා කර දුන්නට මමත් මහත්තයට මෙ කරල අරන් දුන්නා එකයි විද්දෙ මමනමිි විද්දෙ නැ කුවෙිටිි ඉන්නෙ විශ්ව මැනියො මට පිහිට උනා ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏
❤🙏🙏👌
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.
අනේ වෛද්‍යතුමනි මේ රෝග සියල්ලම තිබෙනවා ස්තුතියි
සුවපත් වේවා..
🙏ස්තුතියි ඩොක්ටර් ලෝකයේ බබලවන්න ජිවිතබේරගන්න තව තවත් සක්තිය ලැබේවා 🌹🌹🌹
දැන් වෙන්න තියෙන දේ වෙලා ඉවරයි නේ දුක් වෙලා වැඩක් නෑ positive thinking තමයි තියෙන්නේ අනික හැමදේටම උත්තර තියනවා නෙ ඉතින් මේ හැමදේටම බෙහෙත් තියනවා අනික ඒ කාලේ හැමෝටම උවමනාව තිබ්බේ corona වලින් බේරෙන්න ඉතින් බුද්ධිමත් හෝ වේවා අනිත් පිරිස හෝ වේවා ගොඩක් අය ඕකට මූන දුන්නා මාත් ගැහුවේ job එකෙන් case දැම්මා ඉතින් ඒ වෙලාවේ කෝ වෙන job නේද ගොඩක් දෙනා ගැහුවේ අනුන්ගේ උවමනාවට හැමදේම තමන්ගේ කර්මය කියලා හිත හදා ගත්තම හරි .... හැමදේටම විසදුම් ලැබෙයි....හැමෝටම නිරෝගී සම්පත් ලැබේවා 🙏🙏🙏
හෙළයින්ගේ දේශයට ඔබ තුමා වටිනා සම්පතක් ❤
ඔබතුමා කරන මෙහෙවර අගය කරනවා. හෙළ වෙදකම සත්‍යයක් බව ඔප්පු වෙනවා. බොහෝ කටුක දුෂ්කර තා මැද ඔබතුමා ගේ ගමන ආවා. ඔබ වැනි නිහතමානී අවංක උගත් බුද්ධිමත් හෙළ වෛද්‍ය තුමන්ලා තව තවත් හෙළ දීපය පුරා බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🇱🇰☀️🌕🌌
මෙවැනි කරුණු කරනා රැසක් අප වෙත ගෙනත් දුන් ඔබටතුති 🙏
ඔක්කොමත් හරි වෙද්‍ය තුමණි, මිනිස්සුන්ගෙ මනුස්සකම නැති වෙලා,, හරිම ආත්මාර්ථ කාමී, කෲර බවට පත්වෙලා , හරිම ශෝචනීයයි
ඔබ තුමාට ගොඩක් පිං කොව්ඩ් වලට බෙහෙත් විද්දා ට. පස්සේ මට ඇස්. පෙනෙන්නේ නෑ දකුණු පැත්තේ පන නැති උනා
ස්තුතියි 🙏 වෛද්‍යතුමනි, මගේ ස්වාමිපුරුෂයාට මේ හැමදේම තියෙනවා මටත් කියන රෝග සියළුම දේ දැන් ඇවිත් තියෙනවා වැඩක් කරන්නම බැහැ ඇගට පණ නැහැ.
ඔබ තුමාට තෙරුවන් සරණයි. නිරෝගි සුවය ලැබේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරි doctor කියපු ලෙඩ ඇත්ත. නැති ලෙඩ ඇති වෙලා. විදගන්න කියලා වද දුන්න. කනගාටුයි. Doctor ට තෙරුවන් සරණයි. 🙏
Ou aneer mama 3k vidagaththa. Office eken gahanna kiuwa. Aiyoooo edaaa indan mama ledek unaaa. Maaara mahansi. Walk karagannath bee. Hathi enawa. Handi ridenawa... kidny prob ekak aawa laawata... mee 3 thamai mata uneee.
@@rangasilva5669මේ තුන් වෙනි එක කල් ඉකුත්වෙලානෙ විද්දෙ
උගත් නිහතමානී වෛද්‍ය තුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි. ලබා දුන් බෙහෙත් කරල වැදාගත්ත. එඉන් ජීවිතේ බේරගන්න ලැබී තිබෙනවා . ගොඩක් පින්සිදු වේවා.
ඔබතුමාට පිං සිදුවේවා! ඔබතුමාට දීර්ගායු වේවා!🙏
විදල විදල නොදැනුවත් ම...මැරිල යන බව දැනගතයුතු කාරණාවක්...යතාකාලේ හිමින් සැරේ මියයනව...ඒ ගැන කියන්නේ වෙනත් විදිහකට මැරුනට පසුව..අඩුම තරමේ මෙවැන් දොස්තර මහත්තයා කෙනෙක් රටට වාසනාවන්.... මිනිසුන් ගැන සිතල වැඩ කරන ඇත්ත හෙලිදරව්ව...ඔබතුමා පරිස්සම් විය යුතුය ❤❤. තෙරුවන් සරණයි 🙏🙏🙏
මම ඉන්නෙ පිටරට. කවදාවත් හෙම්බිරිස්සාව හැදුනේ නැති මට හැමදාම හැමතිස්සෙම හෙම්බිරිසාව හොටු දියර ගලනවා. නහය කසනවා. උගුර කසන එක තමයි අමාරැම. බලන්න තියෙන සියලූම විශේෂඥ වෛද්‍යවරුන් බැලුවා. දැන් අවුරැදු දෙකක් ඇලජික් කියලා බෙහෙත් බොනවා. කිසිම සුවපත් විමක් නැහැ. ඵතුමා හදපු බෙහෙතක් තියේ නම් මටත් අවශ්‍යයි. තෙරැවන් සරණයි පින් ඔබ දෙපලට.
Mega Vac Recover ගන්න . Arpico centers වල තියෙනව .
Dr.Udara Sampath ගෙ බෙහෙතක් .
කාලේන ධම්ම සාකච්චාඒතං මංගලම්-උත්තමං මහා මංගල සූත්‍රය( වැඩසටහනේ වටිනාකමත් , පරෙස්සමින් කළා උනත්, පැහැදිලිව පහදාදීමේ උත්සාහයේ සාර්ථක භාවයත් ඒ තරමටම අගෙයි) සැම සුවපත් වෙත්වා! 🙏🙏
🙏🙏🙏🙏🙏
ගොඩක්ම වැදගත් වැඩසටහනක් තෙරැවන් සරනයි වෛද්‍යතුමාටත් නිවෙිදිකාවටත්
S y
ඔබ තුමාට ගොඩක් පින් මේවගේ ඉතා වැදගත් කරුණු අප හට ලබා දීම ඔබ තුමාට බුදුසරණයි 🙏🙏🌼
තෙරුවන් සරණයි doctor ඉතා වටිනා සාකච්ඡාවක් එතුමියට බොහොම පින් අනේ doctor අපට දැන් බෙහෙත නිසා නොයෙකුත් ලෙඩ වලට මුහුණ දෙන්න සිදුවෙලා කොන්දේ අමාරු දනිස් අමාරු පපුවෙ අමාරුව ඒ නිසා දෙවිවරු වගේ සිටිනා ඔබතුමාල මේ කරන කර්තව්‍යය අතේ විශාල පින්වන්ත වැඩක්
බොහෝ කලකින් දුටු වෛද්‍ය තුමනි, ඔබට දීර්ඝායුෂ ❤
කරැනු පහදා දුන්නාට බොහොම ස්තුතියි
Thanks Doctor very helpful video God bless you
ඉතා මත් වටිනා වැඩක් සටහනක් ඩොක්ට මාගේ අම්මා මේ කොරොනා බෙහෙත් නිසා ගොඩක් දුක් විදලා මිය ගියා මටත් කොරොනා බෙහෙත් ගත්ත දවසේ ඉදලා ලේඩ වෛද්‍ය තුමා කියපු පරදි පපුවෙ කැක්කුම නිතරම එක පැත්තකටවත් හැරිලා නිදා ගන්න බැහැ කොරොනා තුන්වෙනි බෙහෙත් විද්ද දවසේ ඉදලා මට ලේඩ මට කිසිම වැඩක් කරන්න බෑ හරිම මහන්සියි බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🇰🇼
🙏🙏
මගේ මතකය අඩු හන්දිඅමාරැව පපුව හිරවෙනවා අත්වලඇගිලිනවන්ට බැහැඇගිලිදඩුවෙලා කන්ඇහෙනවා අඩුඋනා මෙිවා වෙලා දැන් අවුරුදු එකහමාරක් විතර ටිකටික තිබුනා සර් දැන්මම විදේස ගතවෙලා ඉන්නේ මට හරි අමාරැයි අත්දෙකෙන් වැඩක් කරන්න බැහැඇගිලි නවා ගන්නබැබැ සිනිත් ඇවිත් අනේ ඩොක්ට මට බෙටහතක් නියම කරලා දෙන්න මෙි ගෙදර අයට පෙන්නලා ගෙනත් දෙන්න කියන්අත්දෙකට මොනවහරි බෙහෙතක් දැනට මම ඇවාත් මාස 9යි එන්න දෙන්නෙත් නැහැ අවුරුදු 2ක ඉවර වෙනකන් ඇගිලි නවන්න බැරි උනත් වැඩ කරන්න ඔින මොන ලෙඩෙිටත් පැනඩෝල් විතරයි දෙන්නේඔබතුමාට පින් මට පිහිට වෙන්න
@@SriyaniGamarachchiබෙහෙත් ගත්තා ද
බොහොම වැදගත් වැඩ සටහනක්.මගෙ අයියගෙ පුතා,එයත් උදාර සම්පත්,එයානැති උනෙත් හාට් ඇටෑක් එකකින්දැනට මාස දෙකයි.
තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහමේ අපූර්ව නිර්මාණයක්
ගොඩක් පින් ඔබ තුමාට දීර්ඝ ආයුශ් ලැබේවා ජෙසුපිහිටයි .සහ ඔබ තුමියටත්
ඇත්තමයි.මෙකට විසඳුම් දෙනවනම් ගොඩාක් පිං
ඔබ තුමා සහ නිවේදක තුමිය ගොඩක් පින් මේ සියළු රෝග ලකෂණ තියනවා හැමදෙනාටම ඔබතුමා sathayatama කියනවා mda කල යුතු ඉක්මනින් විසදුමක් ලැබේවා
ඔබතුමාට ගොඩක් පින්.
බොහෝමත් පින් ඔබතුමාට .තෙරැවන් සරණයි.🙏🙏🙏කටිිට නොගහපු නිසා මට එහෙම තත්වයක් නැ.නමුත් මගේ මව ,බිරිදට ඔය කියන දේවල් තියනවා.මවගේනමිි මතකය නැතිම වෙලා තියෙන්නේ.
බොහොම ස්තුති doctor .නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා ❤❤❤
90% මට ඔය කිව්ව දේවල් තියෙනවා දැනුවත් කිරිම ගැන ස්තූතියි 🙏
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි
ඔබ තුමාව සම්බන්ධ කරගත හැකි ආකාරය දන්වන්න ..ස්තූතිය 🙏 🙏
මේ ගැන අපිව දැනුවත් කරාට ඔබ තුමාට බොහොම ස්තූතියි ❤
ඔබතුමා ඇතුළු vidwath කණ්ඩායම සුවපත් වේවා ❤
ඔය අපහසුතා සේරම මටත් තියනව.බොහොම ස්තුතියි doctor .
ඔබේ තුමාට තෙරුවන් සරනයි දිර්ග අයුෂ් ලබේවා ඔබේ තුමාට ගොඩක් පිං ❤❤ 🙏🙏 🇰🇼🇰🇼
මෙතුමාව මුන ගැසීමට ක්‍රමවේදයක් දෙන්නේ නම් බොහෝමත් වටිනවා ස්තුතියි ඔබ දෙපලටම 🙏
ඩොක්ට දෙන මේ උපදෙස් වලට ගොඩාක් පිං මේ පිං බලයෙන් ඩොක්ටගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන්ම ඉශ්ඨ සිද්ද වේවායි මම මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කරමි
ඉතාම හොඳ වැඩසටහනක්
ඩොක්ට මටත් මෙි කියන හැම රෝගලක්ෂණයක්ම තියෙනවා ඇස්බදෙක පෙන්නෙම නැ මැදපෙරදිග සිටින අපිටත් හැකි ඉක්මනින් විසදුමක් සොයාදෙන්න ඩොක්ට බොහොම පින් දිර්ගායුෂ ලැබෙිවා කියා කුවෙටිසිට පාර්ථනා කරනවා බුදු සරනයි
ඔබ දෙපලට තෙරුවන් සරණයි! දීර්ඝායු වේවා!!
🇱🇰👍🏾👍🏾👍🏾 අති විශිෂ්ට ඉතාම අගනා රට ජාතියටම වැදගත් ව්‍යාපෘතියක්. ජයෙන්ම ජයවේවා!!! 🇱🇰 👍🏾👍🏾👍🏾🇩🇪 🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾💪🏾💪🏾
ඇත්තටම ඉස්සර පුදුම වැඩ ගොඩක්දවසක් ඇතුළත කලා. දැන් හරිම අකාර්යක්ෂම යි. ඇගවල් රිදෙනවා පොඩිකරනවා වගේ දැනෙන්නෙ. වෙලාවකට හුස්ම ගන්න පවා අමාරුයි . පපුවේ mahansiya, නිදිමත ගතිය වැඩි. අතපය කැක්කුම් සම වියලීලා.ape ඇඟට මොකක්ද මේ වෙන්නේ kiyala අපටවත් තේරෙන්නෙ නෑ. Husband pawa oya deyamai කියන්නෙ. මං හැමවෙලාවෙම කිව්ව husband ට කොරොනා එන්නත ගැහුවට පස්සේ මේ ඔක්කොම අමාරු කියල.mata witharak නෙමෙයි ahana ahana හැමෝම කියන්නෙ ඕකමයි. මොකද කලින් අපි වැඩ කරපු හැටියට දැන් ඇගට දැනෙන වෙනස හොදටම අපට දැනෙනවා.
ඔය ටික මටත් එහෙම්මයි අප්පා..........
මටත් එහෙමයි
සෙරම ලෙඩ මටත් ඔහොම වෙනවා .😢🙏
ඔබතුමා දැයට බිහිවූ පින්සාර පුතෙක් ....ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඔබතුමාට.දිර්ග.අවිසලැබෙවා.අපෙමවුබිමට.වටිනාම.මහාත්මයෙක්.ඹබතුමා.
ආරෝග්‍යා පරමාලභා ..මෙය කළහැක්කේ උතුම් සහකම්පනයෙන් ජනතාව දෙසබලා සුවසෙත සලසාදියහැක්කේ ඔබතුමන්ලාට පමනමයි ඒකයි වෙදවරු දෙවිවරු කියන්නේ තෙරුවන්සරණයි ..
මම ඉන්නෙ Australia වෙ, මෙතුමගෙ බෙහෙත් ගෙන්නගෙන බිවුවා ඇත්තෙන්ම අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි, රු75,000ක බෙහෙත් අරගෙන ලංකාවෙ පවුලෙ සියලුම දෙනාට දුන්නා, කියන්න සංතෝෂයි සියලුම දේනාට සුව වුනා 🙏🙏🙏❤
බෙහෙත ගෙන්ව ගන්න පොන් නොම්මර දෙන්න පුලුවන්ද
ාලා්න් නමිබරය ෙදන්න කරැනාකර
Kohomada genna ganne ane apitath kiyanna
එක් අයෙකු සදහා එක කරලක් ඇති ද
ස්තුති වෛද්‍යතුමනි.ඔබතුමා සම්බන්ධ කරගන්න පුලුවන් ආකාරය අපිට කියන්න.අපේ ප්‍රදේශ වලත් රෝග ලක්ශන තිබෙන අය ගොඩක් ඉන්නවා.ප්‍රතිකාර කරන්න පුලුවන්නම් ලොකු පිනක්
පිටි කෑම,තෙල් කෑම ,ලුනු සහිත ආහාර ගන්න එපා,දේශීය කෑම බීම ආහාරයට ගන්න..(.කැද වර්ග ..( දවසට පැය බාගයක් වත් ව්‍යායාම කරන්න...
ඔබතුමාට බොහොම පින් සිද්ද වේවා. ලොවක් සුවපත් කරන්න ගන්නා උත්සාහය සාර්ථක වේවායි පතමි. තෙරුවන් සරණයි.
ඩොක්ටර් පින්...සත්තකින් පුතේ ..ඔබ ජනතාවගේ දියණියයි❤️❤️❤️❤️❤️❤️
ඉතා වටිනා වෙඩසටහනක් මෙහෙයවන ඔබ දෙපලටම තෙරුවන් සරනයි !
ඔබතුමා ට නිදුක් නිරෝගී සුව ලැබේවා ❤
ගොඩක් ස්තුතියි වෛද්‍ය තුමනි ඉතාම වටිනා සාකච්චාවක් 🙏🏻👌🏻❤️
සහතිකවම ඇත්ත මම හරිම ආදරෙයි මේ වෛද්‍යතුමා තේරැවම් සරණයි 🙏💕💕💕
උදාර සම්පත්, දොස්තර මහත්මයානනි ඔබතුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .!!!
ස්තුතියි doctor දිගටම අපිව දැනුවත් කරන්න
ඔබතුමාට බොහොමත් පින්මේ කරන කැපකිරීම් වලටතෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඇත්තටම ගොඩක් හොදයි, කියන්න වචන නෑ, ගොඩක් පිං
සුපිරි වැඩ සටහනක් වෛද්‍ය තූමනි තෙරුවන් සරණයි ඔබ දෙපලටම
තව වැඩසටහන් ඔන please
බුදු සරනඉ ඔබ තුමාට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ඇත්ත මේ කියපු ලෙඩ ගොඩක් මටත් තියෙනවා. පපුවේ කැක්කුම මහන්සි ගතිය. හන්දි අමාරැ බෙල්ල පිට කොන්ද අත් කකුල් හරියට රිදෙනවා වැඩක් කරන්නත් අමාරැයි. සෙමත් ගැස්ටික් වැඩි වෙලා උගුරට ඇවිත් හුස්ම ගන්න අමාරැ වෙනවා මට ඔළුව කැක්කුමයි කරකැවෙනවා වගේ ඒ වෙලාවට 😢😢 මට අවුරැදු 31 බැදලා මාස 8යි වෙන්නේ. මමත් මාරම බයෙන් ජීවත් වෙන්නේ ඉක්මනින්ම මැරෙන්න වෙයිද කියලා. මේ ඔක්කොම ලෙඩ ආවේ මේ කොරෝනා බෙහෙත විද්දට පස්සෙ කියලා මටත් දැනුනා. මතකය අඩුවීමක් වගෙ සමහර වෙලාවට දැනිලා තියෙනවා. බෙහෙත් විද්දේ කොහෙවත් යන්නවත් බෑ කියපු නිසා. පොඩි ළමයි ටික හරි බේරැන එක ගැන සතුටුයි.මේ ලෙඩ අඩු කරගන්නවත් මොනා හරි බෙහෙතක් කියන්න ඩොක්ටර් 😐😐
වෛද්‍ය තුමානෙනි, මනුෂ්‍ය සංහතියේ ජීවිත රැක දෙන ඔබතුමාගේ ඖෂධයටත් ඔබතුමාගේ අනිත් කාර්ය මණ්ඩලයේ කාර්යක්ෂම සහ කැපවීම ටත් කෘතගුණ සැලකීමක් ලෙස ඔබ සියලු දෙනා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!
ගොඩක්..හොදයි..තෙරුවන්..සරනයි
පින්වත් දොස්තර මහත්තයට ගොඩක් පින්.මට කොන්ද පැත්තේ හිරි වැටීම. ඇස් පෙනීම. දුර්වල.කම. පෙසර් ඒක ඇවිත්. බෙහෙත් බොනවා. මට අවුරුදු 56
Bohoma pin, bohoma eisthutei oba thumatah ,oba thumeyatah,bohomath watenama weada satahanak,theruwan saranai🙏🙏🙏
බොහොම හොඳ පැහැදිලි කිරීමක් අපේ ප්ර්රනාමය
Dear doctor, you are great, more valuable doctor for the whole society...triple gem bless you.God bless you....digasiri weva doctor....
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා දැනුවත් කිරීම සම්බන්ධව. ඔබතුමා පැවසුව සියලු රෝග ලක්ෂණ මට දැනට මාස කීපයකට පමන පෙර සිට තිබෙනවා.මා කුමක් කරන්නද. තේරැවන් සරණයි.
පොදු මහජනතාවට ආදරය කරන ඔබවැනි ව්යිද්යවරු බොහෝ දුලබයි.උදාර සම්පත් මහතාට දීර්ගායුෂ ලැබේවා!
DN.biwot.kamk.nadda.dr
බොහෝම ඉස්තුතියි දැනුවත් කරට තෙරුවන් සරනයි ඔබ තුමාට
හරිම හොද නිහතමානී සරල ඩොක්ට කෙනෙක් . මන් හරිම කැමති කෙනෙක්. බාදය ජයගත්තෙ පුදුම එඩිතර කමකින් මේ ඩොක්ට... අද ලෝකයේ නොදන්න කෙනෙක් නෑ . ලෝකෙම මිනිස්සු අනිවර්තනලෙස මිය යනවා. මේ කොරෝනා වසන්ගතයෙන් පසු දීපු එන්නතෙන්. ඔබතුමා මේ ප්‍රශ්නෙට විසදුමක් දෙනවා දේශීය හෙල අතිරේක ආහාරයක් සදනවා. එයින්ලෝකයේ මිනිස්සු දිවි ගලවා ගන්නවා. මේ පුන්‍ය භූමියේ දිදුලන තාරකාව උදාර සම්පත් වයිද්ය තුමා.තෙරුවන්සරනයි 🙏
Maath 100% kma oba haa ekangai.
ඔබට බොහොම පින් ආයු බල සැප වර්ණ නැණ නුවන වඩ වඩාත් ලැබේවා .නිදුක් නිරෝගි වේවා.චිරන් ජයතු .
@@bhadrabanneyake4528......................................................................................................
Obathuma hemadama eththa kiuwa.❤❤❤❤❤
100% එකඟයි! මට එතුමා දවසක් මුණගැසුනා කතාබස් කලා. හරිම නිහතමානී කරැණාවන්ත කෙනෙක්. එතුමාට ශක්තිය, ධෙෙර්යය , දීර්ගායු ප්‍රාර්ථනා කරනවා 🙏 එතුමා ලක් මවගේ උදාර දරැවෙක්.
දේශීය ඖෂධ වලින් මිනිසුන් සුවපත් කිරීමට ඔබ තුමාට හැකිවේවා!!🙏🙏❤️❤️
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ගන්න ඕනෑ බෙහෙත්
මොනාද ඩොක්ට ...🙏🙏🙏🙏🙏
ඔබ තුමාට බොහොම පිං පිං
.. 🙏🙏🙏🙏🙏🙏🙏
කාලෙකට පස්සෙ කුසුම් පීරිස්,රත්නා ලාලනී වැනි හිටපු ප්‍රවීන නිවේදිකාවන්ට පෑහෙන නිවේදිකාවක් දැක්කේ. සුබ පැතුම් 🌹🌹🌹
Tv වල මෙවා දැනුවත් කරන්නෙ නැ හැමොම පාලකයො හරි කුහකයි ඔබතුමාට බොහෝ පින්
12:12
ඔබ තුමන්ලා දෙවිවරු.. අපේ රටේ සියලු දෙනාම සුවපත් කරන්න ශක්තිය ලැබේවා !!!තෙරුවන් සරනයි!!! ❤
උදාර සම්පත් මෙතුමා මතු බුදු 🙏 වෙන්න පෙරුම්පුරන එක ආත්මයක් මේ🙏. මෙතරම් මැරෙන්න😥 යන අය බේර ගත්ත මනුස්සයෙක් මේ මිහිපිට නැති තරම්🙏. මමත් අර බෙහෙත විදල එකතැන් වෙලා හිටියෙ😥. මෙතුමගෙ බෙහෙත් වලින් මම ගොඩ ආවෙ🌹 තාමත් මම බෙහෙත් බොනව.🙂 මේ මාසෙ අන්තිම වෙනකන් තියනව🙂.මරනාසන්න මිනිසුන් බේරගන්න විශ්වයෙන් එවපු දේව දූතයෙක්🙏. මම දැන් හොද සුවෙන්😃 ඉන්නව.ඔබතිමාට විශ්වයේ ශක්තිය ලැබේවා🙏 නිදුක්0 නීරෝගි වේවා🙏 දීර්ගායුෂ🙏 ලැබේවා තෙරුවන්සරනයි🙏
කොහෙද ඉන්නෙ මේ ඩොක්ටර්
සම්පූර්ණ ඇත්ත මේ doctor කියන්නේ කොරෝනා එන්නත් විද්දාට පසු කලින් කිසිම ලෙඩ ක් නැතුව හිටපු මම පිලිකා රෝගයට ගොදුරු වුනා
දැන් එයට ප්‍රතිකාර ලබනවා සමාජය දැනුවත් කිරීම ගැන ඔබතුමා ට බුදු සරනයි
🙏🙏🙏
Cancer ekak hadenna godak kal yanawa.
@@reshaniranasingheඔව් මමත් දන්න කෙනෙක් හිටියා වයස 47 යි හිටි ගමන් මැරිලා
වෛද්‍ය උදාර මහත්මයා ගේ අදහස් සහ එතුමාගේ ගමනට සුභ පතන අය කවුද ? බලමු
මිනිසුන්ට ආදරේ කරන වෛද්යතුමෙක් බොහොම වැදගත් වැඩසටහනක් ඔබ දෙදෙනාටම හර්දංග ඉස්තුතිය තෙරුවන් සරණයි!!!
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ඩොක්ටර් ඔබතුමාට පින් සිදුවනවා.එත් මම අදයි මෙි වැඩසටහන බැලුවෙි.ඔය කියන ලෙඩදුක් මගේ මහත්තයාට තිබුනා .එයා නිනදේදිම නැති වුනා.අදට මාස 1යි.එයාට වයස අවු. 39 යි.පුළුවන් අය මෙි රෝග වලින් පිඩා විදිනවානමි මමයි දරැවන් වගේ අසරණ නොවි බෙහෙත් ගන්න.
😢
Mea siyallata api mokada karannea
😢😢😢
මටත් ඔබතුමා කියපු සියලුම රෝග ලක්ශන තියෙනව රෑට නිදාගෙන ඇහැරෙන විට පුදුම මහන්සියක් තියෙන්නෙ මේ දැනුවත් කිරීමට ඔබ තුමාට බොහොමත්ම පින්
මමත් ඔහු කියන අත්දැකීම තියෙන්නේ ඔබට ස්
එයට ම් ම් දුරකථන ඇමතුමක් දෙන්නද?
කොඩක් ගුන යහපත් Dr කෙනෙක් කියලා .හොදවැඩ සටහනක්. ප්රරජාව දැනුවත් කරාට බොහොම පිං .❤
.
වෛද්‍ය තුමාටත්,ඔබතුමියට ත් ස්තුතියි ැතෙරුවන් සරණයි දෙවිපිහිටයි දිර්ඝායු වෙිවා !!!💎💎💎👍
ඔබ උගත් නිහතමානී උතුම් ගතිගුණ වලින් යුත් වටිනා සම්පතක්
තෙරුවන් සරණයි, දීර්ඝායු ලැබේවා.
L.
M😅
මෙවෙනි වැඩසටහන් දිගටම ගෙන්න ස්තුතියි ආරොගයා
අනේ ඇත්තට ඔවු ඩොක්ටර් ඔබතුමා කියපු බොහෝ අමාරුකම් මටත් තියෙනවා ඔබතූමාට බොහෝ මයක් පිං ස්තුතියි
කොරොනා එන්නතෙ ආනිසන්සෙ තමා රටෙි මිනිස්සුන්ට විදවන්න වෙලා තියෙන්නෙ ඔබතුමාට බොහොම ස්තුති මෙි වැඩ සටහනකින් දැනුවත් කලාට තෙරැවන් සරණයි
දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි .
පින් සිදු වෙනවා ඔබ සැමට 🙏💐 api හැමවෙලාවෙම හිතපු ඒත් කවුරුත් කතා නොකරපු මාතෘකාවක්.
ව්යෛතුමනි ඔබ තුමා කියූ ලෙඩ වලින් පහක් හයක් පමණ මටත් මගේ සැමියා ටයි දෙන්න ටම තිබෙන වා
ඇත්තෙන්ම ගොඩක් වටනා වැඩ සටහනක් මැදපෙරදිග සිට අප සැවොම එකතු වෙනවා තෙරුවන් සරණයි ඔබ තුමාටත් 🙏🙏🙏
ගොඩක් ස්තුතියි වෙෙද්‍ය තුමනි අපි දැනුවත් කිරීම ගැන. ඔබ තුමා සදහන් කල සියලුම ලෙඩ මටත් දැන් තියෙනවා
මෙි කටු විද්දට පසුව ඇතිවන
සංකුලතා ගැන සමස්ත ප්‍රජාව
දැනුවත් කිරීම අති විශිෂ්ටයි .ඔබතුමා ට බෙහෙවින් ම ස්තැතියි. දකුණට ජයවෙිවා .!!!❤❤
ජයවෙිවා !!"❤❤❤
❤❤❤
තෙරුවන් සරනයි දෙදෙනාටම
මේ කියන හැම දේම ඇත්ත, මං tharaye විස්වාස කරනවා ධර්ම ය අනුව jeewath උනොත් sobawa දහම අපිව ආරක්ෂා කරනවා 🙏
මමත් ඔය අත්දැකීම තියෙන්නේ ඔබට ජ්යවේවායයි පැතුම මගේ කතා කරන්න්ම්.
ඔබතුමාට පින්සිදු වෙන්න දරුවන්ට බෙහෙත් විද්දෙ නෑ......මුලින්ම දැනුවත් කල නිසා.
ඔබ තුමාට ගොඩක් පිං නිහතමානි ඔබ තුමාට තෙරැවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏
මෙි ඩෝක්ටර් කොවිඩිි වලට හදපු food suppliment එක මම කොවිඩිි හැදිල දවස් 2 පස්සෙ ගෙදරටම ගෙන්න ගත්තා. පාවිචිිවි කරල දවස් 3 වෙනකොට ඔළුව රිදෙන තරමිිවත් අමාරුවක් නැතිව හොඳ වුනා. 🙏🙏
මොකක්ද ඒකෙ නම
ඩොක්ට ඔබතුමා මතුබුදු වෙිවා අපේ ජිවිත අාරක්ෂා කර දුන්නට මමත් මහත්තයට මෙ කරල අරන් දුන්නා එකයි විද්දෙ මමනමිි විද්දෙ නැ කුවෙිටිි ඉන්නෙ විශ්ව මැනියො මට පිහිට උනා ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏
❤🙏🙏👌
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.
අනේ වෛද්‍යතුමනි මේ රෝග සියල්ලම තිබෙනවා ස්තුතියි
සුවපත් වේවා..
🙏ස්තුතියි ඩොක්ටර් ලෝකයේ බබලවන්න ජිවිතබේරගන්න තව තවත් සක්තිය ලැබේවා 🌹🌹🌹
දැන් වෙන්න තියෙන දේ වෙලා ඉවරයි නේ දුක් වෙලා වැඩක් නෑ positive thinking තමයි තියෙන්නේ අනික හැමදේටම උත්තර තියනවා නෙ ඉතින් මේ හැමදේටම බෙහෙත් තියනවා අනික ඒ කාලේ හැමෝටම උවමනාව තිබ්බේ corona වලින් බේරෙන්න ඉතින් බුද්ධිමත් හෝ වේවා අනිත් පිරිස හෝ වේවා ගොඩක් අය ඕකට මූන දුන්නා මාත් ගැහුවේ job එකෙන් case දැම්මා ඉතින් ඒ වෙලාවේ කෝ වෙන job නේද ගොඩක් දෙනා ගැහුවේ අනුන්ගේ උවමනාවට හැමදේම
තමන්ගේ කර්මය කියලා හිත හදා ගත්තම හරි .... හැමදේටම විසදුම් ලැබෙයි....හැමෝටම නිරෝගී සම්පත් ලැබේවා 🙏🙏🙏
හෙළයින්ගේ දේශයට ඔබ තුමා වටිනා සම්පතක් ❤
ඔබතුමා කරන මෙහෙවර අගය කරනවා. හෙළ වෙදකම සත්‍යයක් බව ඔප්පු වෙනවා. බොහෝ කටුක දුෂ්කර තා මැද ඔබතුමා ගේ ගමන ආවා. ඔබ වැනි නිහතමානී අවංක උගත් බුද්ධිමත් හෙළ වෛද්‍ය තුමන්ලා තව තවත් හෙළ දීපය පුරා බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🇱🇰☀️🌕🌌
මෙවැනි කරුණු කරනා රැසක් අප වෙත ගෙනත් දුන් ඔබටතුති 🙏
ඔක්කොමත් හරි වෙද්‍ය තුමණි, මිනිස්සුන්ගෙ මනුස්සකම නැති වෙලා,, හරිම ආත්මාර්ථ කාමී, කෲර බවට පත්වෙලා , හරිම ශෝචනීයයි
🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් පිං කොව්ඩ් වලට බෙහෙත් විද්දා ට. පස්සේ මට ඇස්. පෙනෙන්නේ නෑ දකුණු පැත්තේ පන නැති උනා
ස්තුතියි 🙏 වෛද්‍යතුමනි, මගේ ස්වාමිපුරුෂයාට මේ හැමදේම තියෙනවා මටත් කියන රෝග සියළුම දේ දැන් ඇවිත් තියෙනවා වැඩක් කරන්නම බැහැ ඇගට පණ නැහැ.
ඔබ තුමාට තෙරුවන් සරණයි. නිරෝගි සුවය ලැබේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරි doctor කියපු ලෙඩ ඇත්ත. නැති ලෙඩ ඇති වෙලා. විදගන්න කියලා වද දුන්න. කනගාටුයි.
Doctor ට තෙරුවන් සරණයි. 🙏
Ou aneer mama 3k vidagaththa. Office eken gahanna kiuwa. Aiyoooo edaaa indan mama ledek unaaa. Maaara mahansi. Walk karagannath bee. Hathi enawa. Handi ridenawa... kidny prob ekak aawa laawata... mee 3 thamai mata uneee.
@@rangasilva5669මේ තුන් වෙනි එක කල් ඉකුත්වෙලානෙ විද්දෙ
උගත් නිහතමානී වෛද්‍ය තුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි. ලබා දුන් බෙහෙත් කරල වැදාගත්ත. එඉන් ජීවිතේ බේරගන්න ලැබී තිබෙනවා . ගොඩක් පින්සිදු වේවා.
ඔබතුමාට පිං සිදුවේවා! ඔබතුමාට දීර්ගායු වේවා!🙏
විදල විදල නොදැනුවත් ම...මැරිල යන බව දැනගතයුතු කාරණාවක්...
යතාකාලේ හිමින් සැරේ මියයනව...
ඒ ගැන කියන්නේ වෙනත් විදිහකට මැරුනට පසුව..
අඩුම තරමේ මෙවැන් දොස්තර මහත්තයා කෙනෙක් රටට වාසනාවන්.... මිනිසුන් ගැන සිතල වැඩ කරන ඇත්ත හෙලිදරව්ව...
ඔබතුමා පරිස්සම් විය යුතුය ❤❤. තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏🙏
මම ඉන්නෙ පිටරට. කවදාවත් හෙම්බිරිස්සාව හැදුනේ නැති මට හැමදාම හැමතිස්සෙම හෙම්බිරිසාව හොටු දියර ගලනවා. නහය කසනවා. උගුර කසන එක තමයි අමාරැම. බලන්න තියෙන සියලූම විශේෂඥ වෛද්‍යවරුන් බැලුවා. දැන් අවුරැදු දෙකක් ඇලජික් කියලා බෙහෙත් බොනවා. කිසිම සුවපත් විමක් නැහැ. ඵතුමා හදපු බෙහෙතක් තියේ නම් මටත් අවශ්‍යයි. තෙරැවන් සරණයි පින් ඔබ දෙපලට.
Mega Vac Recover ගන්න . Arpico centers වල තියෙනව .
Dr.Udara Sampath ගෙ බෙහෙතක් .
කාලේන ධම්ම සාකච්චා
ඒතං මංගලම්-උත්තමං
මහා මංගල සූත්‍රය
( වැඩසටහනේ වටිනාකමත් , පරෙස්සමින් කළා උනත්, පැහැදිලිව පහදාදීමේ උත්සාහයේ සාර්ථක භාවයත් ඒ තරමටම අගෙයි) සැම සුවපත් වෙත්වා! 🙏🙏
🙏🙏🙏🙏🙏
ගොඩක්ම වැදගත් වැඩසටහනක් තෙරැවන් සරනයි වෛද්‍යතුමාටත් නිවෙිදිකාවටත්
S y
😢😢😢
ඔබ තුමාට ගොඩක් පින් මේවගේ ඉතා වැදගත් කරුණු අප හට ලබා දීම ඔබ තුමාට බුදුසරණයි 🙏🙏🌼
තෙරුවන් සරණයි doctor ඉතා වටිනා සාකච්ඡාවක් එතුමියට බොහොම පින් අනේ doctor අපට දැන් බෙහෙත නිසා නොයෙකුත් ලෙඩ වලට මුහුණ දෙන්න සිදුවෙලා කොන්දේ අමාරු දනිස් අමාරු පපුවෙ අමාරුව ඒ නිසා දෙවිවරු වගේ සිටිනා ඔබතුමාල මේ කරන කර්තව්‍යය අතේ විශාල පින්වන්ත වැඩක්
බොහෝ කලකින් දුටු වෛද්‍ය තුමනි, ඔබට දීර්ඝායුෂ ❤
කරැනු පහදා දුන්නාට බොහොම ස්තුතියි
❤❤❤
Thanks Doctor very helpful video God bless you
ඉතා මත් වටිනා වැඩක් සටහනක් ඩොක්ට මාගේ අම්මා මේ කොරොනා බෙහෙත් නිසා ගොඩක් දුක් විදලා මිය ගියා මටත් කොරොනා බෙහෙත් ගත්ත දවසේ ඉදලා ලේඩ වෛද්‍ය තුමා කියපු පරදි පපුවෙ කැක්කුම නිතරම එක පැත්තකටවත් හැරිලා නිදා ගන්න බැහැ කොරොනා තුන්වෙනි බෙහෙත් විද්ද දවසේ ඉදලා මට ලේඩ මට කිසිම වැඩක් කරන්න බෑ හරිම මහන්සියි බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🇰🇼
🙏🙏
මගේ මතකය අඩු හන්දිඅමාරැව පපුව හිරවෙනවා අත්වලඇගිලිනවන්ට බැහැඇගිලිදඩුවෙලා කන්ඇහෙනවා අඩුඋනා මෙිවා වෙලා දැන් අවුරුදු එකහමාරක් විතර ටිකටික තිබුනා සර් දැන්මම විදේස ගතවෙලා ඉන්නේ මට හරි අමාරැයි අත්දෙකෙන් වැඩක් කරන්න බැහැඇගිලි නවා ගන්නබැබැ සිනිත් ඇවිත් අනේ ඩොක්ට මට බෙටහතක් නියම කරලා දෙන්න මෙි ගෙදර අයට පෙන්නලා ගෙනත් දෙන්න කියන්අත්දෙකට මොනවහරි බෙහෙතක් දැනට මම ඇවාත් මාස 9යි එන්න දෙන්නෙත් නැහැ අවුරුදු 2ක ඉවර වෙනකන් ඇගිලි නවන්න බැරි උනත් වැඩ කරන්න ඔින මොන ලෙඩෙිටත් පැනඩෝල් විතරයි දෙන්නේඔබතුමාට පින් මට පිහිට වෙන්න
@@SriyaniGamarachchiබෙහෙත් ගත්තා ද
බොහොම වැදගත් වැඩ සටහනක්.මගෙ අයියගෙ පුතා,එයත් උදාර සම්පත්,එයානැති උනෙත් හාට් ඇටෑක් එකකින්
දැනට මාස දෙකයි.
😢
තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහමේ අපූර්ව නිර්මාණයක්
ගොඩක් පින් ඔබ තුමාට දීර්ඝ ආයුශ් ලැබේවා ජෙසුපිහිටයි .සහ ඔබ තුමියටත්
ඇත්තමයි.මෙකට විසඳුම් දෙනවනම් ගොඩාක් පිං
ඔබ තුමා සහ නිවේදක තුමිය ගොඩක් පින් මේ සියළු රෝග ලකෂණ තියනවා හැමදෙනාටම ඔබතුමා sathayatama කියනවා mda කල යුතු ඉක්මනින් විසදුමක් ලැබේවා
ඔබතුමාට ගොඩක් පින්.
බොහෝමත් පින් ඔබතුමාට .තෙරැවන් සරණයි.
🙏🙏🙏
කටිිට නොගහපු නිසා මට එහෙම තත්වයක් නැ.නමුත් මගේ මව ,බිරිදට ඔය කියන දේවල් තියනවා.මවගේනමිි මතකය නැතිම වෙලා තියෙන්නේ.
බොහොම ස්තුති doctor .නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා ❤❤❤
90% මට ඔය කිව්ව දේවල් තියෙනවා
දැනුවත් කිරිම ගැන ස්තූතියි 🙏
🙏🙏🙏
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි
ඔබ තුමාව සම්බන්ධ කරගත හැකි ආකාරය දන්වන්න ..ස්තූතිය 🙏 🙏
මේ ගැන අපිව දැනුවත් කරාට ඔබ තුමාට බොහොම ස්තූතියි ❤
ඔබතුමා ඇතුළු vidwath කණ්ඩායම සුවපත් වේවා ❤
ඔය අපහසුතා සේරම මටත් තියනව.බොහොම ස්තුතියි doctor .
ඔබේ තුමාට තෙරුවන් සරනයි දිර්ග අයුෂ් ලබේවා ඔබේ තුමාට ගොඩක් පිං ❤❤ 🙏🙏 🇰🇼🇰🇼
🙏🙏🙏
🙏🙏🙏
මෙතුමාව මුන ගැසීමට ක්‍රමවේදයක් දෙන්නේ නම් බොහෝමත් වටිනවා ස්තුතියි ඔබ දෙපලටම 🙏
ඩොක්ට දෙන මේ උපදෙස් වලට ගොඩාක් පිං මේ පිං බලයෙන් ඩොක්ටගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන්ම ඉශ්ඨ සිද්ද වේවායි මම මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කරමි
ඉතාම හොඳ වැඩසටහනක්
ඩොක්ට මටත් මෙි කියන හැම රෝගලක්ෂණයක්ම තියෙනවා ඇස්බදෙක පෙන්නෙම නැ මැදපෙරදිග සිටින අපිටත් හැකි ඉක්මනින් විසදුමක් සොයාදෙන්න ඩොක්ට බොහොම පින් දිර්ගායුෂ ලැබෙිවා කියා කුවෙටිසිට පාර්ථනා කරනවා බුදු සරනයි
🙏🙏🙏
ඔබ දෙපලට තෙරුවන් සරණයි! දීර්ඝායු වේවා!!
🇱🇰👍🏾👍🏾👍🏾 අති විශිෂ්ට ඉතාම අගනා රට ජාතියටම වැදගත් ව්‍යාපෘතියක්. ජයෙන්ම ජයවේවා!!! 🇱🇰 👍🏾👍🏾👍🏾🇩🇪 🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾💪🏾💪🏾
ඇත්තටම ඉස්සර පුදුම වැඩ ගොඩක්දවසක් ඇතුළත කලා. දැන් හරිම අකාර්යක්ෂම යි. ඇගවල් රිදෙනවා පොඩිකරනවා වගේ දැනෙන්නෙ. වෙලාවකට හුස්ම ගන්න පවා අමාරුයි . පපුවේ mahansiya, නිදිමත ගතිය වැඩි. අතපය කැක්කුම් සම වියලීලා.ape ඇඟට මොකක්ද මේ වෙන්නේ kiyala අපටවත් තේරෙන්නෙ නෑ. Husband pawa oya deyamai කියන්නෙ. මං හැමවෙලාවෙම කිව්ව husband ට කොරොනා එන්නත ගැහුවට පස්සේ මේ ඔක්කොම අමාරු කියල.mata witharak නෙමෙයි ahana ahana හැමෝම කියන්නෙ ඕකමයි. මොකද කලින් අපි වැඩ කරපු හැටියට දැන් ඇගට දැනෙන වෙනස හොදටම අපට දැනෙනවා.
.
ඔය ටික මටත් එහෙම්මයි අප්පා..........
මටත් එහෙමයි
සෙරම ලෙඩ මටත් ඔහොම වෙනවා .😢🙏
මටත් එහෙමයි
ඔබතුමා දැයට බිහිවූ පින්සාර පුතෙක් ....ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි
🙏🙏🙏
ඔබතුමාට.දිර්ග.අවිසලැබෙවා.අපෙමවුබිමට.වටිනාම.මහාත්මයෙක්.ඹබතුමා.
ආරෝග්‍යා පරමාලභා ..මෙය කළහැක්කේ උතුම් සහකම්පනයෙන් ජනතාව දෙසබලා සුවසෙත සලසාදියහැක්කේ ඔබතුමන්ලාට පමනමයි ඒකයි වෙදවරු දෙවිවරු කියන්නේ තෙරුවන්සරණයි ..
මම ඉන්නෙ Australia වෙ, මෙතුමගෙ බෙහෙත් ගෙන්නගෙන බිවුවා ඇත්තෙන්ම අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි, රු75,000ක බෙහෙත් අරගෙන ලංකාවෙ පවුලෙ සියලුම දෙනාට දුන්නා, කියන්න සංතෝෂයි සියලුම දේනාට සුව වුනා 🙏🙏🙏❤
බෙහෙත ගෙන්ව ගන්න පොන් නොම්මර දෙන්න පුලුවන්ද
ාලා්න් නමිබරය ෙදන්න කරැනාකර
Kohomada genna ganne ane apitath kiyanna
එක් අයෙකු සදහා එක කරලක් ඇති ද
ස්තුති වෛද්‍යතුමනි.ඔබතුමා සම්බන්ධ කරගන්න පුලුවන් ආකාරය අපිට කියන්න.අපේ ප්‍රදේශ වලත් රෝග ලක්ශන තිබෙන අය ගොඩක් ඉන්නවා.ප්‍රතිකාර කරන්න පුලුවන්නම් ලොකු පිනක්
පිටි කෑම,තෙල් කෑම ,ලුනු සහිත ආහාර ගන්න එපා,දේශීය කෑම බීම ආහාරයට ගන්න..(.කැද වර්ග ..( දවසට පැය බාගයක් වත් ව්‍යායාම කරන්න...
ඔබතුමාට බොහොම පින් සිද්ද වේවා. ලොවක් සුවපත් කරන්න ගන්නා උත්සාහය සාර්ථක වේවායි පතමි.
තෙරුවන් සරණයි.
🙏🙏🙏
ඩොක්ටර් පින්...
සත්තකින් පුතේ ..ඔබ ජනතාවගේ දියණියයි❤️❤️❤️❤️❤️❤️