බිත්තර රෝල්ස් රෙස්ටූරන්ට් ක්‍රමයට - පාන් පිටි ග්‍රෑ 250 න් රෝල්ස් 10 ක් ❤Egg Rolls | Chammi Imalka ❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • බිත්තර රෝල්ස් රෙස්ටූරන්ට් ක්‍රමයට - පාන් පිටි ග්‍රෑ 250 න් රෝල්ස් 10 ක් Egg Rolls - Restaurant Style #ChammiImalka #EggRolls #බිත්තරරෝල්ස් #Rolls #Egg #බිත්තර #රෝල්ස් #RestaurantStyle #Snack #FishRolls #මාලුරෝල්ස් #SriLankanRolls
    රෙස්ටූරන්ට් ක්‍රමයට, ත්‍රිකෝණ හැඩයට බිත්තර රෝල්ස් හදන විදිය මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. හරිම ලේසියි, ඉක්මන්, ගොඩාක්ම රසයි.
    Ingredients
    1. 250g of Plain flour (2 cups)
    2. 1 tsp of Salt
    3. 1 tbsp of Oil
    4. Water
    For the filling
    1. 1 tbsp of Oil
    2. 2 Cardamom
    3. 2 Cloves
    4. 2 Garlic cloves
    5. 4 Green chilies
    6. Some curry leaves
    7. 1 big Onion
    8. 1/8 tsp of Turmeric powder
    9. Salt to taste
    10. 1 Pandan leaf
    11. 1/4 of Tomato
    13. 1/2 tsp of Chili powder
    14. 1 tbsp of Chilli flakes
    15. 1/4 tsp of Pepper powder
    16. 2 big Potatoes
    17. Some fish
    18. 5 Eggs
    19. 1 Beaten Egg
    20. Some bread crumbs
    අවශ්‍ය ද්‍රව්‍ය
    1. පාන් පිටි ග්‍රෑ 250 (කෝප්ප 2 )
    2. ලුනු තේහැදි 1
    3. තෙල් මේසහැදි 1
    4. වතුර අවශ්‍ය තරමට
    ෆිලින් එකට
    අවශ්‍ය ද්‍රව්‍ය
    1. තෙල් මේසහැදි 1
    2. එන්සාල් 2
    3. කරාබුනැටි 2
    4. සුදුලූනු බිකි 2
    5. අමුමිරිස් 4
    6. කරපිංචා ඉති 1
    7. පොඩි රට ලූනු ගෙඩි 1
    8. කහ කුඩු තේහැදි 1/8
    9. රස අනුව ලුනු කුඩු
    10. රම්පෙ කොල 1
    11. තක්කාලි ගෙඩි 1/4
    13. මිරිස් කුඩු තේහැදි 1/2
    14. කෑලි මිරිස් මේසහැදි 1
    15. ගම්මිරිස් කුඩු තේහැදි 1/4
    16. තම්බා පොඩි කල ලොකු අල ගෙඩි 2
    17. මාලු හෝ ටිං මාලු ටිකක්
    18. බිත්තර 5
    19. ගසාගත් බිත්තර 1
    20. පාන් කුඩු ටිකක්
    Please like my Facebook - page Chammi Imalka
    / chammibird
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
    Please Subscribe to my TH-cam channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 155

  • @tharindusashika8883
    @tharindusashika8883 2 ปีที่แล้ว +14

    හරිම ෂෝක්‌ මම දැන් හදලා. කඩේට දානවා ගොඩක් ස්තුතියි

  • @sujeewaranasinghe3601
    @sujeewaranasinghe3601 3 ปีที่แล้ว +11

    මං මේක හදාගන්න දන්නෙම නැතුව හිටියේ.... හොටෙල් එකකින් දෙපාරක්ම ඇහැව්ව හදන හැටි.... පිටි එක ගන්න හැටි.... කියලා දුන්නේ නැහැ.... ඔයා මේ කියල දුන්න විදිහටම මං හදලා බැලුවා... ලස්සනට හොඳටම ආවා.... ඔයාට ගොඩාක් ස්තුතියි🙏🏼🙏🏼🙏🏼🙏🏼... මට හරිම Happy....♥😍😘💞

  • @ireshlankathilaka1393
    @ireshlankathilaka1393 3 ปีที่แล้ว +8

    ඇත්තටම රසයි අපි හැදුව. ඔයාට ගොඩක් ස්තුතියි. ඔයාගෙ video එක බලලමයි හැදුවෙ

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +4

      ගොඩක් සතුටුයි 😊👍👍

  • @suranjiweerarathna9580
    @suranjiweerarathna9580 3 ปีที่แล้ว +15

    මම මේක හැදුවා. හරිම රසයි. ඔයාට ස්තූතියි 🙏

    • @senehelathaadikari720
      @senehelathaadikari720 ปีที่แล้ว

      මාත් අද රෑට මේව තමා කන්නෙ ගෙදර අයට බත් කන්න එපා වෙලානෙ අද මේව තමා හදන්නෙ.ඉතින් ඔයාට තෙරුවන් සරණයි ❤️❤️❤️🌹

  • @mahmoothzan
    @mahmoothzan 3 ปีที่แล้ว +10

    You encourage many viewers to love cooking with healthy easy n quick recipes. Thankyou

  • @yapabandara4995
    @yapabandara4995 3 ปีที่แล้ว +4

    මම මේක හැදුවා.ගොඩක් රසයි. ඔයාට ස්තුතියි....👍👍

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 3 ปีที่แล้ว +5

    මාත් හදනවා මේ සැරේ ගෙදර ගියාම.ස්තූතියි ඔයාට

  • @abeybandara6767
    @abeybandara6767 3 ปีที่แล้ว +6

    ඔයාට ගොඩක් ස්තුතියි

  • @champisrimaali1293
    @champisrimaali1293 3 ปีที่แล้ว +4

    ගොඩක් ම ගොඩක් ස්තුතියි මිස්

  • @varunarochani5670
    @varunarochani5670 4 หลายเดือนก่อน

    ඉමල්ක දුව මම මේවා කලින් හදලා තිබුනෙ නෑ එත් ඔයාගෙ recipy එකට හැදුවා හොඳටම තිබුනා හරිම රසයි. මම සැමන් නොදා එලවලු දැම්මේ. Thanks පුතා❤😊

  • @dasunijayamali8335
    @dasunijayamali8335 3 ปีที่แล้ว +3

    ඔයාට ගොඩාක් ස්තූතියි.මමත් හැදුවා .ගොඩක් රසට හදාගත්තා.

  • @gimhanidinushika4601
    @gimhanidinushika4601 6 หลายเดือนก่อน +1

    Math haduwa thank you kiyala dunnata

  • @ravindu2719
    @ravindu2719 3 ปีที่แล้ว +7

    Supiri yami 🥰🥰🥰🥰

  • @mdr2858
    @mdr2858 5 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ස්තුති මම ඉන්නෙ ඕමාන් මම ඊයෙ මේ විඩියෝ එක බලාගෙන හැදුවා ගෙදර අය හරිම ආසාවෙන් කාව ගොඩක් රසයි කිව්වා ඉතිං ඔයාට පිං ❤

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 3 ปีที่แล้ว +8

    නියමයි දරුවා.. රසම රසයි වගේ.

  • @sithinajanajaiqbal7265
    @sithinajanajaiqbal7265 3 ปีที่แล้ว +7

    Thanks more sister ♥

  • @sriyanijayasingha9144
    @sriyanijayasingha9144 2 ปีที่แล้ว +1

    මම මේක හැදුවා.. ගොඩාක් රසයී..ඔයාට ස්තූතියී.😍👍

  • @chandranishiloma2435
    @chandranishiloma2435 2 ปีที่แล้ว +3

    හරිම හොඳයි

  • @dilshafernando8979
    @dilshafernando8979 2 ปีที่แล้ว +1

    Akki api ma egg rolls haduwa harima rasai thank you so much 😋😋😋😋😋😋

  • @nadeeedirisinghe113
    @nadeeedirisinghe113 3 ปีที่แล้ว +1

    Maru akke math hadanawa .oyage resipi man godak hadanawa thanks dr

  • @piyantharathnayaka5854
    @piyantharathnayaka5854 3 ปีที่แล้ว +3

    අපිත් හැදුවා හරිම. රසයි

  • @nilulakmali4604
    @nilulakmali4604 3 ปีที่แล้ว +2

    Oooo sweety 🙈🙈 thank you akkiyo. Theruwan saranayi. Labana nawa wasara suba nawa wasarak wewaaa. 😘💖💖💖💖💖

  • @buddhipubuduwana9791
    @buddhipubuduwana9791 3 ปีที่แล้ว +2

    Thank you very much .......💐💐💐

  • @roshangunasinghe9025
    @roshangunasinghe9025 3 ปีที่แล้ว +4

    මම හැදුවා එ්ක. රසයි

  • @sujithnisanka6651
    @sujithnisanka6651 2 ปีที่แล้ว

    ගොඩක් රසයි මම මේක හැදුවා ඔයාට ගොඩක් ස්තුතියි

  • @mika111mika8
    @mika111mika8 3 ปีที่แล้ว +3

    Hari'pirisiduwatha'kiya'dunnatha'oyatha'godak'stuti'a'wagema'2021'suba'nawa'wasara'niduk'nirogi'wasanawantha'suba'wasarak'wewa'budu'saranai'mama'saudi'arabi'sitha'dammika👍🙏

  • @rajapaksharajapaksh8096
    @rajapaksharajapaksh8096 3 ปีที่แล้ว +4

    Thank you akki

  • @senuriyasara8150
    @senuriyasara8150 3 ปีที่แล้ว +1

    Haduwa.kala rasa kiyannam

  • @chocorem7451
    @chocorem7451 3 ปีที่แล้ว +1

    Hari rasai mama meka haduwa

  • @tharushikaushalya5971
    @tharushikaushalya5971 3 ปีที่แล้ว +3

    අනිවාරෙන් මන් හදනවා ඇන්ටි❤

  • @kanthiperera6509
    @kanthiperera6509 11 หลายเดือนก่อน

    ඔබ තුමියට හුගක් ස්තුතියි.

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 3 ปีที่แล้ว +4

    Super delicious 😋 ❤️👍

  • @thyageedezoysa3943
    @thyageedezoysa3943 3 ปีที่แล้ว +9

    I doubled your recipe and made exactly as per your instructions. Came wonderful! Very tasty! Shared with my neighbor too! Thank you very much!

  • @sammaniperera7335
    @sammaniperera7335 2 ปีที่แล้ว +1

    නැන්දේ ඔයාගෙන් කෑම එක මාර රහයි

  • @ruchinimanasha169
    @ruchinimanasha169 2 ปีที่แล้ว +1

    හරිම රසයි මාත් හැදුවා

  • @froowanti7821
    @froowanti7821 3 ปีที่แล้ว +3

    Gr8t Recipe👍❤ ek btw 🍗 dalat hadana poluwan neda

  • @anubuddhi3487
    @anubuddhi3487 3 ปีที่แล้ว +1

    Ada haduwa harima rasai. Heta pan pudima try karanna inne. Thank you akke

  • @nilukanilukadisanayka1599
    @nilukanilukadisanayka1599 3 ปีที่แล้ว +3

    රසපාටයි

  • @ChamilaChamila-j8f
    @ChamilaChamila-j8f 11 หลายเดือนก่อน

    Mama danne nethuwa hitiye nawana widiha ada hadanna ona oyata godak thank kiya dunnataa

  • @IreshaLakmali-s7q
    @IreshaLakmali-s7q 4 หลายเดือนก่อน

    Bohoma sthutiy

  • @rajithalakshmi4640
    @rajithalakshmi4640 3 ปีที่แล้ว +1

    Edible printing cake ekak decorate karana widiha kiyala dennako mis

  • @gamingninja4732
    @gamingninja4732 3 ปีที่แล้ว +1

    ඕකට එස්ට් ඕනද akki

  • @piumisanjeewani3639
    @piumisanjeewani3639 3 ปีที่แล้ว +1

    Good

  • @ameeshanethmi5581
    @ameeshanethmi5581 2 ปีที่แล้ว

    Api meka haduwa harima rasai thank you oyata

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว +2

    Thankyou 👏👏👏

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 ปีที่แล้ว +1

    නියමයි ලස්සනයි 🌹🌹🌹❤️

  • @champikadisanayaka1279
    @champikadisanayaka1279 3 ปีที่แล้ว +2

    Adarei ❤️❤️❤️❤️

  • @shashikalanishadi8315
    @shashikalanishadi8315 3 ปีที่แล้ว +1

    Apith haduwo malu hodeeee 🥰🥰🥰🥰😍😍😍😍

  • @himashidilrukshika5761
    @himashidilrukshika5761 3 ปีที่แล้ว +3

    Malu rolsuth me wage පාන් පිටි වලින් shit ek hdala hdnn ahekida akki kamak ntda... Api hdne piti diya krla...

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +2

      පුලුවන් ..මම වීඩියෝ දාලා තියෙනවා 😊

  • @kasundisathsarani8722
    @kasundisathsarani8722 2 ปีที่แล้ว

    Meka nam harima lesiyen hadanna puluvan ☺️☺️☺️😊😊😊😊😊😁😁😁😁

  • @yugashtenuwara4020
    @yugashtenuwara4020 3 ปีที่แล้ว +3

    Superb chammi 💐👏

  • @rashmishehara4476
    @rashmishehara4476 3 ปีที่แล้ว +1

    Me chammi akke icing butter eka haddanna butter 50dala haddanna berida 🙄🙋🙋

  • @melanisakunthala1910
    @melanisakunthala1910 3 ปีที่แล้ว +1

    අනේ gummy candy , gummy worms හදන වීඩියො එකක් ඉක්මනට ගෙන්නකො

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 2 ปีที่แล้ว +1

    මන් ආසම කෑමක් 🌼🌼

  • @cletesalbert5276
    @cletesalbert5276 3 ปีที่แล้ว +1

    Thank u mam

  • @chandaniandprasadh4242
    @chandaniandprasadh4242 3 ปีที่แล้ว +1

    Akka biscat kudu kamak nadda

  • @sandaligayara1940
    @sandaligayara1940 2 ปีที่แล้ว +1

    Mn meka haduwa ,godak rasai❤️❤️

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි 😊👍

  • @rajapaksharajapaksh8096
    @rajapaksharajapaksh8096 3 ปีที่แล้ว +2

    Akki api aka haduwa harima rasai..
    Thank you ...😜😜

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊

  • @chandrareta2219
    @chandrareta2219 ปีที่แล้ว

    මමත් හැදුවා හරීම රසයි

  • @mallikajayarathna9227
    @mallikajayarathna9227 ปีที่แล้ว

    Maru😊

  • @user-yy5tk4qv9l
    @user-yy5tk4qv9l ปีที่แล้ว

    Thanks

  • @singaporesingapore8929
    @singaporesingapore8929 2 ปีที่แล้ว

    ගොඩාක් රස පාටයි

  • @yummyfoods5634
    @yummyfoods5634 3 ปีที่แล้ว +2

    රස පාටයි 😋😘☺️❤

  • @dilrukshidilrukshi5447
    @dilrukshidilrukshi5447 3 ปีที่แล้ว +1

    Akke piti anala kochchara welawak thiyannna onnada akki

  • @rosemaryrulach3459
    @rosemaryrulach3459 2 ปีที่แล้ว

    Do u use Luke warm water or cold

  • @post2146
    @post2146 3 ปีที่แล้ว +1

    Eka maru

  • @d4somesha951
    @d4somesha951 3 ปีที่แล้ว

    ammata siri supiri nangi

  • @sanjeewaanju7808
    @sanjeewaanju7808 2 ปีที่แล้ว

    Oyage recipe blala mn den kema kadayak krnwa

  • @shamliyafarwin9412
    @shamliyafarwin9412 3 ปีที่แล้ว +1

    Superb🤩

  • @hashiahinsa8069
    @hashiahinsa8069 3 ปีที่แล้ว +1

    Woww niymi akki thk you 😍😍😍😍😍😍😍😘💞👍

  • @sashikalasewwandi6452
    @sashikalasewwandi6452 3 ปีที่แล้ว +1

    Mn ada haduwa maru😍👌

  • @wasanthikumari5109
    @wasanthikumari5109 3 ปีที่แล้ว +1

    Palaweni comment eka magen

  • @ashendilhara8350
    @ashendilhara8350 ปีที่แล้ว

    👍

  • @sadeeshamdhushani2322
    @sadeeshamdhushani2322 3 ปีที่แล้ว +2

    Thank you akki math hadanawa danma

  • @shamaliherath2776
    @shamaliherath2776 2 ปีที่แล้ว +1

    Thanz akkiyo

  • @NpSadasinghe
    @NpSadasinghe 5 หลายเดือนก่อน

    Tnk dn netiwa හිටියේ

  • @sheyalsatsidu9051
    @sheyalsatsidu9051 11 หลายเดือนก่อน

    😮❤

  • @IreshaLakmali-s7q
    @IreshaLakmali-s7q 4 หลายเดือนก่อน

    Me wage haduwaama kochchara welawak giyath rols tika pana nati wenne na neda

  • @neranjalapiumali6858
    @neranjalapiumali6858 3 ปีที่แล้ว

    Godak watinwa akki thanks oyage video okkoma mn blnawa adai comment kre

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +4

    ලස්සනයි චම්මි ❤️ ❤️

  • @ireshasulochana5952
    @ireshasulochana5952 3 ปีที่แล้ว

    Akke corn power ganna berida biscut kudu wenuwata

  • @sunethtapriyadharshani4507
    @sunethtapriyadharshani4507 2 ปีที่แล้ว

    Thanks 👍

  • @chameeraprabath5573
    @chameeraprabath5573 3 ปีที่แล้ว +1

    akki oven 1 bake karann bada

  • @salinamiyurial8514
    @salinamiyurial8514 2 ปีที่แล้ว

    Thank you ma'dam

  • @heshanekavindya9250
    @heshanekavindya9250 2 ปีที่แล้ว

    Oyata thak you

  • @abeybandara6767
    @abeybandara6767 3 ปีที่แล้ว

    Godak thankyou

  • @amazingworld5709
    @amazingworld5709 ปีที่แล้ว

    ❤❤

  • @chandralathajayasekara482
    @chandralathajayasekara482 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @donsampa2574
    @donsampa2574 3 ปีที่แล้ว +2

    😍😍😍👍👍

  • @SA-pf3bf
    @SA-pf3bf 3 ปีที่แล้ว +1

    🐦🐦

  • @nimeshamaduwanthi6087
    @nimeshamaduwanthi6087 2 ปีที่แล้ว

    Elawalu rotith mehemma puluwan wei neda hadanna

  • @LamahewageSunethra-eo3sb
    @LamahewageSunethra-eo3sb 8 หลายเดือนก่อน

    බිත්තර වෙනුවට පිටි වලින් බැටර් එකක් හදල පාන් කුඩු දවටන්න බැරිද

  • @nethra2712
    @nethra2712 2 ปีที่แล้ว

    Thank you akke ❤️❤️

  • @geeshanifarnando724
    @geeshanifarnando724 3 ปีที่แล้ว +2

    Oya paan piti ganna koppe pennannako dr...

  • @sandusendanayake7196
    @sandusendanayake7196 3 ปีที่แล้ว +1

    👌👍

  • @malanigunasekara9638
    @malanigunasekara9638 3 ปีที่แล้ว +1

    අමිමො චාමිකා නංගියො බුලටි වගේ ස්තුතියි විඩියෝ එකට සුබ නවවසරක් වෙිවා පතමි සිය පවුලටම

  • @tgfchannel3134
    @tgfchannel3134 3 ปีที่แล้ว

    Mm superb akke

  • @w.m.c.kalyani9230
    @w.m.c.kalyani9230 3 ปีที่แล้ว

    THANKS 😀😀😀😀

  • @madhuranga6596
    @madhuranga6596 3 ปีที่แล้ว

    Akke pan kudu netnm monada ganna puluwan

  • @surekhadissanayakage9374
    @surekhadissanayakage9374 3 ปีที่แล้ว

    Good job