ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම නිහතමානී මහත්මයෙක්..ඔහුගේ කතාව හිතට වැදුණා මාරම විදියට ....හරේන්ද්‍ර ඔබටත් බොහොම ස්තූතියි මෙවැනි වැඩසටහනක් කලාට ...
ඇත්තටම පොලොවේ පය ගහල ඉන්න මනුස්සයෙක්... බොහොම ස්තුතිය හරේන්ද්‍ර අයියේ මෙහෙම පුද්ගලයන් රටට හදුන්වල දෙනවට... තෙරුවන් සරණයි...🙏🙏🙏
අවුරුදු 53ක් කියලා හිතන්නවත් බෑ... වැඩසටහන් හැම එකක්ම මාරම ලස්සනට මෙහෙයවන හරේන්ද්‍ර මහත්මයාට ස්තූතිය.🙏
ඇත්ත👍
.
අනිවාර්යයෙන් 🙏🙏🙏😍😍😍
7ß
6l
කුමටද ගුණ කථන සැරසිලි වැඩක් නැති......උපරිම වැඩි උනොත් සුදු කොඩි දෙකක් ඇති......හොද වැඩ ගොඩක් කල කාටත් බරක් නැති.......මිනිහෙක් මලා කීවොත් හොදටෝම ඇති ❤️👍
මං හිතන්නේ ජීවිතයේ යථාර්ථය පිළිබඳව හොදට අවබෝධයක් තියෙන උතුම් මනුෂ්‍යයෙක්..ඔහු තුළ තියෙන අත්දැකීම් සමුදාය කියා නිම කරන්න බෑ..ඔහු ඇත්තටම පෙර ආත්මයේ ගොඩක් පිං කරපු අයෙක්..ඔහු මේ ආත්මයෙත් පිං එක්රැස් කරගන්නවා..ඔහුගේ රූපයෙන් සහ ඔහුගෙ අදහස් වලින් ඒ පිං මහිමය හොදින්ම පෙන්නුම් කරනවා..ජීවිතයේ එකම එක පාරක් හරි ඔහු සමග කතා කරන්න තියෙනවනම් ඒක අපි ලබන භාග්‍යක්..ඔබ දෙපළටම තෙරුවන් සරණයි..🙏
සිගරට් බොන්නෙ නැ අරක්කු බොන්නෙ නැ 💪 එකනෙ මෙච්චර ලස්සන ❤
හොද ආදර්ශයක් එතුමා
අනිවාර්යයෙන් ගොඩාක් ලස්සන විශිෂ්ඨ මිනිසෙක්🙏🙏❤️❤️❤️
වෙනස්ම දේ කරන සොයන ඔබ වටිනා මාධ්‍ය වේදියෙක් පුතා .දෙදෙනාටම තෙරැවන් සරණයි
අනුන්ගේ ජිවිත තුලින් තමන්ගේ ජිවිතය දකින්න. ස්තුතියි හරෙන්ද මහත්තයා ..
ඇත්තටම හරිම සුන්දර කතාබස් යන්නේ ඔබතුමත් එක්ක හරේන්ද්‍ර මහත්මයෝ...වටිනවා ගොඩාක් ......❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි....
වෙනත් Interview එකකදි මෙතුමගෙන් සියදිවි නසාගන්න හදන අයට මොකක්ද කියන්න පුළුවන් කියලා අහනවා.ඊට පස්සේ මෙතුමා කියනවා උදේ නැගිට්ටාම හිතන්න කීවා "අද මට නැගිටින්න පුළුවන් උනා කියලා" මොකද ලක්ෂ ගානකට උදේ නැගිටින්න බැරිවුණා කියලා. ඒ නැගිටින්න බැරිවුණ අයට නැගිටින්න චාන්ස් එක තිබ්බනම් මොනවා කරයිද කියල කියනවා.ඒක තමා සියදිවි නසාගන්න හදන අයට දෙන්න පුලුවන් මම මෙච්චර කාලේකට අහපු හොදම උත්තරේ.
ලහිරු අයියාගෙ ප්‍රොගැම් එකෙ.....ස්ටැන්ඩ් බයි ලහිරු❤️👌
Eka hoyanna man me mulu interview ekama baluwa
අන්තිමට වගේ ඒක තියෙන්නේ
@@chamikarajayasundara7927 na meke newey man hithanne
hati tv ඒකේ video එකේ අන්තිමට තියෙන්නේ
මීට අවුරුදු 5 කට විතර කලින් මම Mr. Shanan Ramand ගෙ paper article එකක් කියෙව්වා . එදා මට මනුෂ්‍යත්වය කියන දේ හොඳටම තෙරුම් ගියා. එදා ඉඳලා මම Shanan Ramand කියන මනුෂ්‍යයාට ගොඩක් ගරු කරනවා. Mr.Harendra Jayalal ඔයාගේ channel එකට සහ ඔයාට ගොඩාක් ස්තූති මේ video එක කලාට.
මාත් කියෙව්වා ඒ article එක. එමබාම් කරනවට degree එකක් තියෙනවා කියලා දැන ගත්තේ එදා.ඒකේ තිබ්බ 90%ක් දේවල් මගේ හිතේ තාම තියෙනවා.ඒකේ තිබ්බ මීට වඩා ගොඩක් තොරතුරු.හැමෝම කතා කරන්න පිළිකුල් මාතෘකාවක් උනාට ඒ artificial එක මේ කතා බහ එක්ක ඒක හරිම ප්‍රියජනක වුණා.
@@hasnijayawardhana5109 ඔව් ඇත්තටම .
ගොඩාක් මිනිසුන් ට අමාරු Job එකක්.job එක ඉගෙන ගෙන කිරිම ඉතාමත් වටිනව.
th-cam.com/channels/W94qGCJlrxIab2zDb4UvwQ.html
මොහු සිටින හැම වැඩසටහනක්ම බලනව...ලංකාවේ වැදගත් වැඩදායක පුරවැසියෙක්♥️
මෙන්න මෙ චරිතය ආදර්ශයට ගත්තානම් ලංකාවේ අනාගත පරපුරටවත් නිදහස් සාමකාමී සමෲර්දිමත් රටක් ඉතිරි වෙයි.
අනිවාර්යයෙන් 🙏🙏🙏🙏
හිත ශක්තිමත් නෙවෙයි, "හිත වෙනස්" පුද්ගලයෙක්.... ❤️❤️❤️
හරියටම හරි බං
හරියට දැනෙන්නේ මාත් ඔතන පුටුවකට වෙලා ඔයාලත් එක්ක ඒ කතා බහේ ඉන්නවා වගේ..ඒ තරම් සුන්දරයි හැම කතාබහක්ම....❤️❤️❤️❤️
ආදර්ශමත් මිනිසෙකු සමග කරන ආදර්ශමත් කතා බහක් ඉදිරියට මෙවැනි වැඩසටහන් කිරීමට සුභ පැතුම් 👍👌😊
මේ වගේ මිනිසු තමා රටට ඕනේ.පරාර්තකාමී හැගීම් තියන මිනිස්සු අඩුයි දැන්😘මේ වීඩියෝ එකටත් අන්ලයික් දෙන එවුන් ගැන මොන කතාද👍මේ වගේ උතුම් මිනිස්සු නැත්තම් මැරුන දවසෙම වලලන්න තමා වෙන්නෙ👍බුදු සරණයි ජේසු පිහිටයි😘
එතුමා කිව්ව වගේම අපි හැමෝම හැමදාම හිතාගන්න ඕනි අද තමයි අපේ අවසාන දවස කියල එතකොට ජීවිතේ ජීවත් වෙන්න හරිම ලෙහෙසි ..
එහෙම හිතෙන ඔයාලා හරිම පින්වන්තයි.. නිතරම සිහිපත් කරන්න ඕනි අපි මැරෙන මිනිසුන් කියලා. මමත් ඔයාලා වගේ නිතරම හිතන්නේ අද දවස අපේ අවසන් දවස වෙන්නත් පුළුවන් කියලා. ධර්මයට අනුව යහපත් ලෙස ජීවත් වෙන්නයි හිතන්න ඕන. තෙරුවන් සරණයි
👍👍
harendra කියන්නේ පින්වත් නිහතමානී මනුස්සයෙක්.. ධර්මයට අනුව සරලව ජීවත්වන පින්වත් මිනිසෙක් තෙරුවන් සරණයි ඔබට
අහන්න හොද කතාවක්.. ස්තූතියි හරෙන්ද්‍ර අයියේ..අපේ ගෙදර හැමෝම ගොඩාක් කැමති නිවේදකයෙක් අයියා. තෙරුවණ් සරණයි ❤️❤️❤️
සෑම ආගමකටම ගරු කරමින් දැහැමි ජීවිතයක් ගතකරන ඔබතුමා අපි සියලු දෙනාටම ඉතාම වැදගත් කරුණු කාරනා ටිකක් පෙන්වලා දුන්නා.....ඔබතුමාට ගොඩක් ස්තුති ..
ගොඩක් ලස්සන හිතත් ලස්සන මහත්තයට බුදුසරනයි !! සමාජයට සේවයක් කරන්න හැකිවේවා!!!
ආසම කරන සුන්දර මාධ්‍යවේදියෙක්.ලගදීම sub 1M ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!😘
අනිවා🤗🤗
😍😍😍
Mamath paarthanaa karanawa hadawathinma
th-cam.com/play/PLbnR8MEb2RL2-DLpCp0ya65WKH6quW4yO.html ❤️ ලන්කාවේ හොදම ප්ලේ ලිස්ට් එක ඔයාලත් බලන්න එන්න..😍😍😍
අනිවා.....no copyright meme බලන්න එන්න...🙏🙏🙏....th-cam.com/channels/his_V-aO4LJKXO3qrXo0SA.html
හරිම ලස්සනයි අවුරුදු 53ක් කියලා හිතන්නවත් බෑ මේ කරන උතුම් වැඩෙන් දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ ඔබට ❤️
මට නම් එතුමා මනස දියුණු කල හාමුදුරු කෙනෙක් වගේ.ඉවර වෙනකන්ම ඇහුවේ භාවනාවක් වගේ, ජීවිතේ කියන්නෙ මොකක්ද එහි අනියත බව, මේවා අහන්න ඕනා හැමදාම ජීවත් වෙන්න වගේ ජීවත් වෙන මිනිස්සු න්ට. හරිම වටිනා වැඩසටහනක් හරීන්ද්‍ර මහත්මයා.
අපි කවුරුත් කතා කරන්න තියා දකින්නත් අකමැති සමාජ සත් කාරයක් කරන ශැනොන් රේමන්ඩ් අයියා සැබවින්ම සුපර් හීරෝ් කෙනෙක්....මේ වගේ උසස් මිනිස්සු ගැන වැඩ සටහන් කරන හරෙන්ද්‍ර අයියේ ඔයාට මුලු හදවතින්ම සුබ පතනවා....good luck..thanks so much..
මහත්මාගති ඔබේ කතාවෙන් දැනුනා ඔබතුමාට ජයවේවා
සෑම ආගමකටම ගරු කරන හරි අමුතුම අමුතු අදහස් ඇති අමුතුම අමුතු උපාදියක් තියෙන එක්කෙනෙක් .😎😎
Harima lassanata wadasatahan karana Harindra jayalal hamadama arthawath deyak samajayata denawa. Ewagema Aththatama lassana soduru adahas athi Minisek samaga kala Arthawath sakachchwak subapathum dedenatama
jayawewa
Mamath 19 de mal shalawaka idagena mini embam karanna igena gaththu kenek. Bageta kunu wegena rna mini mama balala, agha gala egena gatte ? Dan nam ethanin wenas wela inne ? මල් ශාලාවක අයිති කාරයෙක් කවදාවත් පහනක්, ඉටිපන්දමක් පත්තු කරන්නේ නෑ.
@@chameeras8322 ඇයි පහනක් පත්තු කරන්නෙ නැත්තෙ..
සහතික ඇත්ත බය වෙන්න ඕන මැරුන අයට නෙවෙයි ජි්වත් වෙලා ඉන්න අයට
Ape thaththath kiuwade eka thama
මගුල තමයි. කොවිඩ් හැදිච්ච තොප්පියෝ භූමි දානය කලාම.... බඩු හම්බෙයි
මේ වැඩසටහන මගේ හිත වෙනස් කලා.. හිතන්නට දෙයක් ඉතුරු කලා... ජීවිතේ යථාර්තය නේද මේ....
මෙවන් වැඩ සටහන් කරන විද්වතුන් තව තවත් මේ සමාජයේ දක්නට බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ගොඩාක් ස්තූතියි හරේන්ද්‍ර .
තෙරැවන් සරනයි හරේනද්‍ර සහොදරයා හැමදාමත් වගෙ අදත් හොද වැදගත් විඩියෝ එකක් ඔබ අපේ රටටම හොද මධ්‍යවේදියෙක් ඔබ දෙපලටම ජයවේවා
මේ කාලයට ගැලපෙන කාලෝචිත වැඩසටහනක් ස්තුතියි
සොභහවයත් සමග ජීවත් වන ඔබ තුමාට යහපතක්ම වේවා.... ❤️🌹❤️🌹 වාසනාවක් මමත් ඔබ තුමා වගේ හිතන එක ... 🙏🌹
මෙවැනි වටින වැඩසටහන් කරන ඔබතුමාට ස්තූතියි 🙏
වීඩියෝ 1 ඉවර උනා නොදැනිම.වටින කතා ගොඩක් කිවුව. Thnx shanon
Harindra : හිත ශක්තිමත් නිසාද මේක කරන්න පුලුවන්?Shanon : හිත වෙනස්♥️
වෙනස්ම දෙයක්.. වෙනස්ම මාතෘකාවක්... ඇත්තටම ජිවිතේ අවසානය මෙයමයි නේද ..... හොද interview එකක්
විවිධ ක්ෂේත්‍ර වල තම ජීවිතය ජයගන්නට වෙහෙසෙන්නාවු මනුෂ්‍යයා තුල සමාජය නොදකින,දකින්නට උත්සාහ නොකරන්නාවූ ඔවුන් තුල සැඟව තිබෙන්නාවූ උතුම් මනුෂ්‍යයත්වය,පරමාදර්ශීත්වය මතු කරමින් ලොවට පෙන්වා දෙමින් හරේන්ද්‍ර මහතා කරන්නාවූ මේ ව්‍යායාමයට ඔබතුමාට බොහොම පිං..තෙරුවන් සරණ යි...👍👍💗
ඇත්තටම"හරේන්ද්‍ර මල්ලි" ඔබ හරි වටිනා මනුස්සයෙක්" අද වැඩ සටහානේ රේමන් මහාත්මයා" ඔබගේ" හිත වගේම ඔබත් ලස්සනයි" දෙදෙනාටම" තෙරුවන්"සරණයි"ජේසුපිහිටයි"
මොනවා උනත් යහපත් හැම ආගමට ගරු කරන කාරුණික මිනිසෙක් ඔබට තෙරුවන් සරණයි
අලුත්ම මාතෘකාවක් සමග අද.... ජිවිතේ යථාර්ථය පැත්තට අරන් ගියා එ්කට ගැලපෙනම මහත්තයා සමග... ජයවේවා හරේන්ද්‍ර අයියා... ❤️💕💐👍
ගොඩක් හොද මහත්මයෙක්.... සුපිරි චරිතයක් 👌👌👌
th-cam.com/video/oUNk5-QzFrs/w-d-xo.html
හරේන්ද්‍ර මහත්තයා ඔබගේ programs මම ගොඩක් බලනවා. නියමයි. අනික ඔබගේ ආමන්ත්‍රණය හරිම පැහැදිලි. ඒ නිසා බලන්න ආසයි. ඔබට ජයවේවා
ඇත්තටම ලස්සනයි මම හිතේන හිටියෙ සුද්දාක් කියලා හරිම ලස්සනයි මල්ලි
මේ දේට අනිවාර්යයෙන්ම හිත ශක්තිමත් වෙන්න ඔන.මමත් වයස 18දි මේ රස්සාවට යොමු උනේ තාත්තාගේ රැකියාව නිසා
හරිම සන්සුන් ගොඩක් නිහතමානී ජීවිතය තේරුම් ගත්ත උතුම් මනුස්සයෙක් ඔහු අපිටත් ආදර්ශමත් සැබෑ මිනිසෙක්
අද වැඩසටහන ගොඩක් හොඳයි. මෙ වගේ වැඩසටහන් දිගටම කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
හුගාක් දේවල් ගැන දැන ගත්තා. මේකත් වැදගත් රැකියාවක්.
""මරණය"" අපි කාටත් උරුම දෙයක් .... ඒක තමයි ලෝක ධර්මතාවය 🙏☸️ ඇත්තටම හුගාක් වටිනා අපි නොදන්න දේවල් රැසක් දැනකියා ගත්තා .. ඒ වගේම ශෙනන් රේමන්ඩ් මහතා යහපත් ශ්‍රේෂ්ඨ මහත්මයෙක් ... අවංකවම කතා කරා ... හරේන්ද්‍ර ජයලාල් ඔබතුමා වටිනා සේවයක් කරන්නේ ... සුභ පැතුම් ඔබ දෙපලටම 🙏😄💐
හරිම කැමති නිහතමානී මහත්තයාක් හරේන්ද්‍ර ඔබ තුමා
අනුවණ කමින් පව් සිදු කරගන්න එපා..නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා....වටිනා වැඩසටහනක්..ස්තූතියි..තෙරුවන් සරණයි !
හරේන්ද්‍ර මහත්මයා කරපුවැඩසටහන් සියල්ලම ගත්තහම මෙම වැඩසටහන මාරම වැදගත් වැඩසටහනක් තමා මේක උපාදියයක් තියන එම්බාම් කරුවෙකු ගැන මම අහලාවත් නැහැ
තෙරුවන්සරණයි ඔබ දෙපලට ම සර්❤️ ජාතිය කුල ආගම් බේද එක්ක හැප්පෙන මිනිස්සු අතරට මේ වගේ සිතන පතන අය එකතු උනානම් අපෙ අනාගත පරපුරට ලස්සන හෙටක් උදා වෙන එක නොඅනුමානයි , ස්තූති ජීවිතයේ අනිත්‍ය තේරුම් ගන්න බැරි ගොඩාක් දෙනෙක්ට තේරුම් ගන්න ගොඩක් දේ තිබුන මේ කතා බහ අතර ඇත්තටම ජීවිතයේ අවසාන තප්පරේට යද්දී අපිට සතුටින් යන්න හැකී අපි ජීවිතයේ කරන හැම දෙයක්ම හොද දේ කරානම් ඔබ තුමන්ලගේ කතාබහ ඉතා ආසාවෙන් සවන්දීගෙන ඉදියේ තෙරුවන්සරණයි
මීට කලින් ශැනොන් ගැන අහලා තිබ්බා... හොද වැඩසටහනක්...ඔහු වගේම සිරුරක් එම්බාම් කරනවා බලන්න මට අවස්ථාවක් දෙන්න පුලුවන් නම් , ඒක මගේ හිතේ තියෙන ලොකු ආසාවක්.
නිහතමානී.මහත්මයෙක්.පැහැදලිකිරීම.ඉතා.වැදගත්👍සෑම.දෙනාම.අවසානයට.යන.තැන.ඔබ.දෙපළටම.ස්තූතියි🙏
Two of my favorite people on earth .....Good Luck For Both Of You 🥰
කොයිතරම් ලොකු තරාතිරමක මනුස්සයෙක්ට උනත් අන්තිමට උරුම වෙන්නේ මරනය..ඉතිo ඉන්න ටික කාලෙ හොදින් ඉන්න තමයි ඕනි ..ජීවිතේ යතාර්තය තේරුම් ගන්න පුලුවන් මේ වැඩසටහන බලනකොට .
C424 very true Akka!😇😇😇😇💚💚💚💚💚💚👍👍👍👍👍!
@@janindugalagama3283 අනිවාර්යයෙන් ..👍👍❤❤❤
@@C424c424 Ithin monawada mea dawaswala karanne?
@@janindugalagama3283 අපිත් ඉතිo channel එකක් කරනව ඒක කරගන ඉන්නව ..වැඩත් කරනගමන්
"මැරෙන බව දැන ගැනීම ම ජීවිතය තව ලස්සන ට ගත කරන්න පුළුවන් " සුන්දර මනුෂ්‍යයෙක්.
හරෙන්ද්‍ර මහතා ලස්සනට වැඩසටහන මෙහෙයවනවා , වැදගත් නිහතමානී මා කැමති මාධ්යයවෙදියෙක්👍
හරිම වටින interview එකක් හරේන්ද්‍ර අයියේ.. සුභ පතනවා ඔයාටත් Mr. Raymondටත්. තවත් නිහතමානී මනුස්සයෙක්.. හැමදාම ආදරෙයි..
වයස 53ක් කියලා හිතන්නවත් බැ.එයා ලස්සනයි .එ වගෙම කතාවත් ලස්සනයි .❤️
සුපිරි වැඩසටහනක්. ඒත් තව ටිකක් රේමන්ඩ් මහත්තයාගේ අත්දැකීම් ගැන කතාකලා නම් හොඳයි කියලා හිතෙනවා..
හරේන්ද්‍ර මම හරිම කැමති නිවෙදකයෙක්තමා ඔයා ඔයාගෙ වැඩසටහන් භාවනාවක් වගේ
ජීවිතයේ යතාර්ථය තේරුම් ගත්තාම කිසිමදෙයක් අමාරු නැහැ කියලා ඔහු ඔප්පු කරලා පෙන්නනවා..ජයවේවා!!
ඔබතුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
හිතා ගන්නවත් බැරි චරිතයක් මේ වගේ රැකියාවක් කරන එකත් වටිනවා මේ වගේ වැඩ සටහානක් කරන ඔබත් අගය කළයුතුයි
මෙවැනි මිනුසුන් තව තවත් ලොව බිහි වේවා . මෙයාලට මිනී කාක්කො කීවට මෙයාල නැත්නම් අපිට මැරෙන්නත් බැහැ ඒකයි ඇත්ත
වටිනා වැඩසටහනක් ඔබතුමකරන වැඩසටහන්.ගෙඩක් වටිනා ඵවා දෙදෙනාටම බුදු සරණයි
ෂැනොන් කරන රැකියාව සේවයක් මිනිස්සුන්ට ෂැනොන්ල නැත්නම් අපේ කෙනෙක් මැරුනොත් අපි මොනවද කරන්නෙ Good luck shanon God Bless you
ඇත්තටම ඔහු ලස්සන පුද්ගලයෙක්.. 53..කියලා හිතෙන්නේ නෑ..
Mn mulma wathawata Shanon raymond sirge kthawa ahuwe denata maasa kihipayakata klin.. Eda idan imbaming gena mge thibuna sithiwilla godak wenas una..Eke loku art ekak thiye kiyala denagaththa. Respect sir... 🙏🙏
මාරම මනුශ්‍යයෙක් ❤️🙏 තෙරුවන් සරනයි 🙏❤️ මෙහෙම හිතන මිනිසෞ ඉන්නවනම්.අපේ රටත් ගොඩක් වෙනස් වෙයි ❤️🙏
ඒ මහත්තයාග කතා කරන ලස්සන❤️
පැයක් තිබ්බත් එක දිගට බලන්න පුළුවන් වීඩියෝ එකක්. 👍
ආදර්ෂමත් පනිවිඩ අරන් එන හොද මාද්යවේදියෙක් ❤️
මිනිස් ජීවිතය මිනිස් සරීරය නියමිතව කියවපු මිනිසෙක් ඔබට නීරෝගී සුව ප්‍රාර්තනා කරමි
සිල්වත් ස්වාමීන් වහන්සේ කෙනෙකු වගේ එයා
හරිම නිහතමානී මහත්මයෙක්
අාගම පිලිබද සැනොන් දුන්න පිලිතුර හරිම ලස්සනයි.
හරේන්ද්‍ර ඔබතුමා කිවු කවියෙන් අත්තනායක සිර්ව මතක් උනා මට අනිත්‍ය දනගන ජිවත් විම වදන් තෙරුවන් සරණයි ඔබට 🙏
හිත ශක්තිමත් මහත්මයෙක්.බොහොම ස්තුති .
හැමෝම කතා කරන්න අකමැති නමුත් හැමෝම දැනගත යුතු දැනගන්න කැමති වැදගත් මාතෘකාවක්.ස්තුතියි ඔබ දෙපලට.
වෙනස්ම චරිතයක් , හොද පාඩමක් ..ඔබ කතා කලේ හදවතින්ම නම් ඔබ බොහොම ශ්‍රෙෂ්ඨ කෙනෙක් ..
හරිම අපුරැ මහත්මා ගති ඇති සුන්දර මනුස්සයෙක් ❤️❤️❤️❤️❤️
ඔබගේ වැඩසටහන් ජනතාවට දැනුම දිම සදහාමය
රැක්මනි දේවි ගේ අවමඟුල් වැඩ කලේ බානි රේමඩි අපි ඇවිත් කනත්තෙ පැත්තෙ පාරේ අයිනක දොරක් ඇරලා ඇතුලට එබිලා බැලුවා එතකොට මෙම සැනෝන් මහත්මයා ගොඩාක් පොඩි ඇති...
හොද වැඩ ගොඩක් කල..කාටත් බරක් නැති..මිනිහෙක් මලා කිවොත් හොදටෝම ඇති..❤️❤️❤️
සතුටින් බලපු වැඩසටහනක් ශනොන් බුදු දහමට සරිලන කෙනෙකි
එක එක විඩියෝ එකෙන් වෙනස් වෙනස් පැති කතා කරන්නේ ,එක ගොඩක් වටිනවා...
Niyamai uncle channel ekanam kawaruwath mechchara kalekata nokarapu wadak.ජයෙන් ජය.....!!!uncleta
සියලු සංස්කාරයන් අනිත්‍යයි ජීවිතය අනියතං මරණං නියතං අපි හැමෝම දවසක නොහිතන වෙලාවක මේ ගමනට සූදානම් වෙන්න ඕන නේද ඒක තමා පොදු ධර්මතාවය
උපන්දිනයට ලැබුණු හොඳම තෑග්ග කිව්වොත් අතිශෝක්තියක් නෙවෙයි ..බොහොම ස්තුතියි අද වැඩසටහනට @11:16 🌻🙏🙏🙏
රේමන්ඩ් ඇන්ඩ් සන්...සුපිරි එම්බාම්කරුවො
මෑතකදී ඔබ කල් හොදම සංවාදය කිව්වොත් නිවැරදියි...නියම මහත්මයෙක්..සුබ පැතුම්
වයස නං 53ක් කියන්න බෑ දෙන්නම ලස්සනයි වැඩසටහන ගොඩක් හොදයි දෙන්නටම සුභ පතනව
බණක් ඇහුවා වගේ...මරණය රැගෙනඑන ජීවිත...ඔබ දෙපලටම පින්.....
එ කතාවෙන් ම තෙරෙනවා මාර මොළයක් තියෙන කෙනෙක් කියලා , වයස නම් පෙන්නෙ නැ එච්චර 🥺🥺🥺
May god bless you abundantly. Sharon, U r a noble hearted lovely person. Thank you for ur great job. Thank you Harendra. God bless you
හරිම නිහතමානී මහත්මයෙක්..ඔහුගේ කතාව හිතට වැදුණා මාරම විදියට ....
හරේන්ද්‍ර ඔබටත් බොහොම ස්තූතියි මෙවැනි වැඩසටහනක් කලාට ...
ඇත්තටම පොලොවේ පය ගහල ඉන්න මනුස්සයෙක්... බොහොම ස්තුතිය හරේන්ද්‍ර අයියේ මෙහෙම පුද්ගලයන් රටට හදුන්වල දෙනවට... තෙරුවන් සරණයි...🙏🙏🙏
අවුරුදු 53ක් කියලා හිතන්නවත් බෑ... වැඩසටහන් හැම එකක්ම මාරම ලස්සනට මෙහෙයවන හරේන්ද්‍ර මහත්මයාට ස්තූතිය.🙏
ඇත්ත👍
.
අනිවාර්යයෙන් 🙏🙏🙏😍😍😍
7ß
6l
කුමටද ගුණ කථන සැරසිලි වැඩක් නැති......
උපරිම වැඩි උනොත් සුදු කොඩි දෙකක් ඇති......
හොද වැඩ ගොඩක් කල කාටත් බරක් නැති.......
මිනිහෙක් මලා කීවොත් හොදටෝම ඇති ❤️👍
මං හිතන්නේ ජීවිතයේ යථාර්ථය පිළිබඳව හොදට අවබෝධයක් තියෙන උතුම් මනුෂ්‍යයෙක්..ඔහු තුළ තියෙන අත්දැකීම් සමුදාය කියා නිම කරන්න බෑ..ඔහු ඇත්තටම පෙර ආත්මයේ ගොඩක් පිං කරපු අයෙක්..ඔහු මේ ආත්මයෙත් පිං එක්රැස් කරගන්නවා..ඔහුගේ රූපයෙන් සහ ඔහුගෙ අදහස් වලින් ඒ පිං මහිමය හොදින්ම පෙන්නුම් කරනවා..ජීවිතයේ එකම එක පාරක් හරි ඔහු සමග කතා කරන්න තියෙනවනම් ඒක අපි ලබන භාග්‍යක්..ඔබ දෙපළටම තෙරුවන් සරණයි..🙏
සිගරට් බොන්නෙ නැ අරක්කු බොන්නෙ නැ 💪 එකනෙ මෙච්චර ලස්සන ❤
හොද ආදර්ශයක් එතුමා
අනිවාර්යයෙන් ගොඩාක් ලස්සන විශිෂ්ඨ මිනිසෙක්🙏🙏❤️❤️❤️
වෙනස්ම දේ කරන සොයන ඔබ වටිනා මාධ්‍ය වේදියෙක් පුතා .දෙදෙනාටම තෙරැවන් සරණයි
අනුන්ගේ ජිවිත තුලින් තමන්ගේ ජිවිතය දකින්න. ස්තුතියි හරෙන්ද මහත්තයා ..
ඇත්තටම හරිම සුන්දර කතාබස් යන්නේ ඔබතුමත් එක්ක හරේන්ද්‍ර මහත්මයෝ...වටිනවා ගොඩාක් ......❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි....
වෙනත් Interview එකකදි මෙතුමගෙන් සියදිවි නසාගන්න හදන අයට මොකක්ද කියන්න පුළුවන් කියලා අහනවා.ඊට පස්සේ මෙතුමා කියනවා උදේ නැගිට්ටාම හිතන්න කීවා "අද මට නැගිටින්න පුළුවන් උනා කියලා" මොකද ලක්ෂ ගානකට උදේ නැගිටින්න බැරිවුණා කියලා. ඒ නැගිටින්න බැරිවුණ අයට නැගිටින්න චාන්ස් එක තිබ්බනම් මොනවා කරයිද කියල කියනවා.ඒක තමා සියදිවි නසාගන්න හදන අයට දෙන්න පුලුවන් මම මෙච්චර කාලේකට අහපු හොදම උත්තරේ.
ලහිරු අයියාගෙ ප්‍රොගැම් එකෙ.....ස්ටැන්ඩ් බයි ලහිරු❤️👌
Eka hoyanna man me mulu interview ekama baluwa
අන්තිමට වගේ ඒක තියෙන්නේ
@@chamikarajayasundara7927 na meke newey man hithanne
hati tv ඒකේ video එකේ අන්තිමට තියෙන්නේ
මීට අවුරුදු 5 කට විතර කලින් මම Mr. Shanan Ramand ගෙ paper article එකක් කියෙව්වා . එදා මට මනුෂ්‍යත්වය කියන දේ හොඳටම තෙරුම් ගියා. එදා ඉඳලා මම Shanan Ramand කියන මනුෂ්‍යයාට ගොඩක් ගරු කරනවා. Mr.Harendra Jayalal ඔයාගේ channel එකට සහ ඔයාට ගොඩාක් ස්තූති මේ video එක කලාට.
මාත් කියෙව්වා ඒ article එක. එමබාම් කරනවට degree එකක් තියෙනවා කියලා දැන ගත්තේ එදා.ඒකේ තිබ්බ 90%ක් දේවල් මගේ හිතේ තාම තියෙනවා.ඒකේ තිබ්බ මීට වඩා ගොඩක් තොරතුරු.හැමෝම කතා කරන්න පිළිකුල් මාතෘකාවක් උනාට ඒ artificial එක මේ කතා බහ එක්ක ඒක හරිම ප්‍රියජනක වුණා.
@@hasnijayawardhana5109 ඔව් ඇත්තටම .
ගොඩාක් මිනිසුන් ට අමාරු Job එකක්.job එක ඉගෙන ගෙන කිරිම ඉතාමත් වටිනව.
th-cam.com/channels/W94qGCJlrxIab2zDb4UvwQ.html
මොහු සිටින හැම වැඩසටහනක්ම බලනව...ලංකාවේ වැදගත් වැඩදායක පුරවැසියෙක්♥️
මෙන්න මෙ චරිතය ආදර්ශයට ගත්තානම් ලංකාවේ අනාගත පරපුරටවත් නිදහස් සාමකාමී සමෲර්දිමත් රටක් ඉතිරි වෙයි.
අනිවාර්යයෙන් 🙏🙏🙏🙏
හිත ශක්තිමත් නෙවෙයි, "හිත වෙනස්" පුද්ගලයෙක්.... ❤️❤️❤️
හරියටම හරි බං
හරියට දැනෙන්නේ මාත් ඔතන පුටුවකට වෙලා ඔයාලත් එක්ක ඒ කතා බහේ ඉන්නවා වගේ..ඒ තරම් සුන්දරයි හැම කතාබහක්ම....❤️❤️❤️❤️
ආදර්ශමත් මිනිසෙකු සමග කරන ආදර්ශමත් කතා බහක් ඉදිරියට මෙවැනි වැඩසටහන් කිරීමට සුභ පැතුම් 👍👌😊
මේ වගේ මිනිසු තමා රටට ඕනේ.පරාර්තකාමී හැගීම් තියන මිනිස්සු අඩුයි දැන්😘මේ වීඩියෝ එකටත් අන්ලයික් දෙන එවුන් ගැන මොන කතාද👍මේ වගේ උතුම් මිනිස්සු නැත්තම් මැරුන දවසෙම වලලන්න තමා වෙන්නෙ👍බුදු සරණයි ජේසු පිහිටයි😘
එතුමා කිව්ව වගේම අපි හැමෝම හැමදාම හිතාගන්න ඕනි අද තමයි අපේ අවසාන දවස කියල එතකොට ජීවිතේ ජීවත් වෙන්න හරිම ලෙහෙසි ..
එහෙම හිතෙන ඔයාලා හරිම පින්වන්තයි.. නිතරම සිහිපත් කරන්න ඕනි අපි මැරෙන මිනිසුන් කියලා. මමත් ඔයාලා වගේ නිතරම හිතන්නේ අද දවස අපේ අවසන් දවස වෙන්නත් පුළුවන් කියලා. ධර්මයට අනුව යහපත් ලෙස ජීවත් වෙන්නයි හිතන්න ඕන. තෙරුවන් සරණයි
👍👍
harendra කියන්නේ පින්වත් නිහතමානී මනුස්සයෙක්.. ධර්මයට අනුව සරලව ජීවත්වන පින්වත් මිනිසෙක් තෙරුවන් සරණයි ඔබට
අහන්න හොද කතාවක්.. ස්තූතියි හරෙන්ද්‍ර අයියේ..අපේ ගෙදර හැමෝම ගොඩාක් කැමති නිවේදකයෙක් අයියා. තෙරුවණ් සරණයි ❤️❤️❤️
th-cam.com/channels/W94qGCJlrxIab2zDb4UvwQ.html
සෑම ආගමකටම ගරු කරමින් දැහැමි ජීවිතයක් ගතකරන ඔබතුමා අපි සියලු දෙනාටම ඉතාම වැදගත් කරුණු කාරනා ටිකක් පෙන්වලා දුන්නා.....ඔබතුමාට ගොඩක් ස්තුති ..
ගොඩක් ලස්සන හිතත් ලස්සන මහත්තයට බුදුසරනයි !! සමාජයට සේවයක් කරන්න හැකිවේවා!!!
ආසම කරන සුන්දර මාධ්‍යවේදියෙක්.ලගදීම sub 1M ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!😘
අනිවා🤗🤗
😍😍😍
Mamath paarthanaa karanawa hadawathinma
th-cam.com/play/PLbnR8MEb2RL2-DLpCp0ya65WKH6quW4yO.html ❤️ ලන්කාවේ හොදම ප්ලේ ලිස්ට් එක ඔයාලත් බලන්න එන්න..😍😍😍
අනිවා....
.no copyright meme බලන්න එන්න...🙏🙏🙏....th-cam.com/channels/his_V-aO4LJKXO3qrXo0SA.html
හරිම ලස්සනයි අවුරුදු 53ක් කියලා හිතන්නවත් බෑ මේ කරන උතුම් වැඩෙන් දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ ඔබට ❤️
මට නම් එතුමා මනස දියුණු කල හාමුදුරු කෙනෙක් වගේ.ඉවර වෙනකන්ම ඇහුවේ භාවනාවක් වගේ, ජීවිතේ කියන්නෙ මොකක්ද එහි අනියත බව, මේවා අහන්න ඕනා හැමදාම ජීවත් වෙන්න වගේ ජීවත් වෙන මිනිස්සු න්ට. හරිම වටිනා වැඩසටහනක් හරීන්ද්‍ර මහත්මයා.
අපි කවුරුත් කතා කරන්න තියා දකින්නත් අකමැති සමාජ සත් කාරයක් කරන ශැනොන් රේමන්ඩ් අයියා සැබවින්ම සුපර් හීරෝ් කෙනෙක්....
මේ වගේ උසස් මිනිස්සු ගැන වැඩ සටහන් කරන හරෙන්ද්‍ර අයියේ ඔයාට මුලු හදවතින්ම සුබ පතනවා....
good luck..thanks so much..
මහත්මාගති ඔබේ කතාවෙන් දැනුනා ඔබතුමාට ජයවේවා
th-cam.com/channels/W94qGCJlrxIab2zDb4UvwQ.html
සෑම ආගමකටම ගරු කරන හරි අමුතුම අමුතු අදහස් ඇති අමුතුම අමුතු උපාදියක් තියෙන එක්කෙනෙක් .😎😎
Harima lassanata wadasatahan karana Harindra jayalal hamadama arthawath deyak samajayata denawa. Ewagema Aththatama lassana soduru adahas athi Minisek samaga kala Arthawath sakachchwak subapathum dedenatama
jayawewa
th-cam.com/channels/W94qGCJlrxIab2zDb4UvwQ.html
Mamath 19 de mal shalawaka idagena mini embam karanna igena gaththu kenek. Bageta kunu wegena rna mini mama balala, agha gala egena gatte ? Dan nam ethanin wenas wela inne ? මල් ශාලාවක අයිති කාරයෙක් කවදාවත් පහනක්, ඉටිපන්දමක් පත්තු කරන්නේ නෑ.
@@chameeras8322 ඇයි පහනක් පත්තු කරන්නෙ නැත්තෙ..
සහතික ඇත්ත බය වෙන්න ඕන මැරුන අයට නෙවෙයි ජි්වත් වෙලා ඉන්න අයට
Ape thaththath kiuwade eka thama
මගුල තමයි.
කොවිඩ් හැදිච්ච තොප්පියෝ භූමි දානය කලාම....
බඩු හම්බෙයි
මේ වැඩසටහන මගේ හිත වෙනස් කලා.. හිතන්නට දෙයක් ඉතුරු කලා... ජීවිතේ යථාර්තය නේද මේ....
මෙවන් වැඩ සටහන් කරන විද්වතුන් තව තවත් මේ සමාජයේ දක්නට බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ගොඩාක් ස්තූතියි හරේන්ද්‍ර .
තෙරැවන් සරනයි හරේනද්‍ර සහොදරයා හැමදාමත් වගෙ අදත් හොද වැදගත් විඩියෝ එකක් ඔබ අපේ රටටම හොද මධ්‍යවේදියෙක් ඔබ දෙපලටම ජයවේවා
මේ කාලයට ගැලපෙන කාලෝචිත වැඩසටහනක් ස්තුතියි
සොභහවයත් සමග ජීවත් වන ඔබ තුමාට යහපතක්ම වේවා.... ❤️🌹❤️🌹 වාසනාවක් මමත් ඔබ තුමා වගේ හිතන එක ... 🙏🌹
මෙවැනි වටින වැඩසටහන් කරන ඔබතුමාට ස්තූතියි 🙏
වීඩියෝ 1 ඉවර උනා නොදැනිම.වටින කතා ගොඩක් කිවුව. Thnx shanon
Harindra : හිත ශක්තිමත් නිසාද මේක කරන්න පුලුවන්?
Shanon : හිත වෙනස්
♥️
වෙනස්ම දෙයක්.. වෙනස්ම මාතෘකාවක්... ඇත්තටම ජිවිතේ අවසානය මෙයමයි නේද ..... හොද interview එකක්
විවිධ ක්ෂේත්‍ර වල තම ජීවිතය ජයගන්නට වෙහෙසෙන්නාවු මනුෂ්‍යයා තුල සමාජය නොදකින,දකින්නට උත්සාහ නොකරන්නාවූ ඔවුන් තුල සැඟව තිබෙන්නාවූ උතුම් මනුෂ්‍යයත්වය,පරමාදර්ශීත්වය මතු කරමින් ලොවට පෙන්වා දෙමින් හරේන්ද්‍ර මහතා කරන්නාවූ මේ ව්‍යායාමයට ඔබතුමාට බොහොම පිං..තෙරුවන් සරණ යි...👍👍💗
ඇත්තටම"හරේන්ද්‍ර මල්ලි" ඔබ හරි වටිනා මනුස්සයෙක්" අද වැඩ සටහානේ රේමන් මහාත්මයා" ඔබගේ" හිත වගේම ඔබත් ලස්සනයි" දෙදෙනාටම" තෙරුවන්"සරණයි"ජේසුපිහිටයි"
මොනවා උනත් යහපත් හැම ආගමට ගරු කරන කාරුණික මිනිසෙක් ඔබට තෙරුවන් සරණයි
අලුත්ම මාතෘකාවක් සමග අද.... ජිවිතේ යථාර්ථය පැත්තට අරන් ගියා එ්කට ගැලපෙනම මහත්තයා සමග... ජයවේවා හරේන්ද්‍ර අයියා... ❤️💕💐👍
ගොඩක් හොද මහත්මයෙක්.... සුපිරි චරිතයක් 👌👌👌
th-cam.com/video/oUNk5-QzFrs/w-d-xo.html
හරේන්ද්‍ර මහත්තයා ඔබගේ programs මම ගොඩක් බලනවා. නියමයි. අනික ඔබගේ ආමන්ත්‍රණය හරිම පැහැදිලි. ඒ නිසා බලන්න ආසයි. ඔබට ජයවේවා
ඇත්තටම ලස්සනයි මම හිතේන හිටියෙ සුද්දාක් කියලා හරිම ලස්සනයි මල්ලි
th-cam.com/video/oUNk5-QzFrs/w-d-xo.html
මේ දේට අනිවාර්යයෙන්ම හිත ශක්තිමත් වෙන්න ඔන.මමත් වයස 18දි මේ රස්සාවට යොමු උනේ තාත්තාගේ රැකියාව නිසා
හරිම සන්සුන් ගොඩක් නිහතමානී ජීවිතය තේරුම් ගත්ත උතුම් මනුස්සයෙක් ඔහු අපිටත් ආදර්ශමත් සැබෑ මිනිසෙක්
අද වැඩසටහන ගොඩක් හොඳයි. මෙ වගේ වැඩසටහන් දිගටම කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
හුගාක් දේවල් ගැන දැන ගත්තා. මේකත් වැදගත් රැකියාවක්.
""මරණය"" අපි කාටත් උරුම දෙයක් .... ඒක තමයි ලෝක ධර්මතාවය 🙏☸️ ඇත්තටම හුගාක් වටිනා අපි නොදන්න දේවල් රැසක් දැනකියා ගත්තා .. ඒ වගේම ශෙනන් රේමන්ඩ් මහතා යහපත් ශ්‍රේෂ්ඨ මහත්මයෙක් ... අවංකවම කතා කරා ... හරේන්ද්‍ර ජයලාල් ඔබතුමා වටිනා සේවයක් කරන්නේ ... සුභ පැතුම් ඔබ දෙපලටම 🙏😄💐
හරිම කැමති නිහතමානී මහත්තයාක් හරේන්ද්‍ර ඔබ තුමා
අනුවණ කමින් පව් සිදු කරගන්න එපා..
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා..
..වටිනා වැඩසටහනක්..ස්තූතියි..තෙරුවන් සරණයි !
හරේන්ද්‍ර මහත්මයා කරපු
වැඩසටහන් සියල්ලම ගත්තහම මෙම වැඩසටහන මාරම වැදගත් වැඩසටහනක් තමා මේක උපාදියයක් තියන එම්බාම් කරුවෙකු ගැන මම අහලාවත් නැහැ
තෙරුවන්සරණයි ඔබ දෙපලට ම සර්❤️ ජාතිය කුල ආගම් බේද එක්ක හැප්පෙන මිනිස්සු අතරට මේ වගේ සිතන පතන අය එකතු උනානම් අපෙ අනාගත පරපුරට ලස්සන හෙටක් උදා වෙන එක නොඅනුමානයි , ස්තූති ජීවිතයේ අනිත්‍ය තේරුම් ගන්න බැරි ගොඩාක් දෙනෙක්ට තේරුම් ගන්න ගොඩක් දේ තිබුන මේ කතා බහ අතර ඇත්තටම ජීවිතයේ අවසාන තප්පරේට යද්දී අපිට සතුටින් යන්න හැකී අපි ජීවිතයේ කරන හැම දෙයක්ම හොද දේ කරානම් ඔබ තුමන්ලගේ කතාබහ ඉතා ආසාවෙන් සවන්දීගෙන ඉදියේ තෙරුවන්සරණයි
මීට කලින් ශැනොන් ගැන අහලා තිබ්බා... හොද වැඩසටහනක්...
ඔහු වගේම සිරුරක් එම්බාම් කරනවා බලන්න මට අවස්ථාවක් දෙන්න පුලුවන් නම් , ඒක මගේ හිතේ තියෙන ලොකු ආසාවක්.
නිහතමානී.මහත්මයෙක්.පැහැදලිකිරීම.ඉතා.වැදගත්👍සෑම.දෙනාම.අවසානයට.යන.තැන.ඔබ.දෙපළටම.ස්තූතියි🙏
Two of my favorite people on earth .....
Good Luck For Both Of You 🥰
කොයිතරම් ලොකු තරාතිරමක මනුස්සයෙක්ට උනත් අන්තිමට උරුම වෙන්නේ මරනය..ඉතිo ඉන්න ටික කාලෙ හොදින් ඉන්න තමයි ඕනි ..ජීවිතේ යතාර්තය තේරුම් ගන්න පුලුවන් මේ වැඩසටහන බලනකොට .
th-cam.com/channels/W94qGCJlrxIab2zDb4UvwQ.html
C424 very true Akka!😇😇😇😇💚💚💚💚💚💚👍👍👍👍👍!
@@janindugalagama3283 අනිවාර්යයෙන් ..👍👍❤❤❤
@@C424c424 Ithin monawada mea dawaswala karanne?
@@janindugalagama3283 අපිත් ඉතිo channel එකක් කරනව ඒක කරගන ඉන්නව ..වැඩත් කරනගමන්
"මැරෙන බව දැන ගැනීම ම ජීවිතය තව ලස්සන ට ගත කරන්න පුළුවන් " සුන්දර මනුෂ්‍යයෙක්.
හරෙන්ද්‍ර මහතා ලස්සනට වැඩසටහන මෙහෙයවනවා , වැදගත් නිහතමානී මා කැමති මාධ්යයවෙදියෙක්👍
හරිම වටින interview එකක් හරේන්ද්‍ර අයියේ.. සුභ පතනවා ඔයාටත් Mr. Raymondටත්. තවත් නිහතමානී මනුස්සයෙක්.. හැමදාම ආදරෙයි..
වයස 53ක් කියලා හිතන්නවත් බැ.එයා ලස්සනයි .එ වගෙම කතාවත් ලස්සනයි .❤️
සුපිරි වැඩසටහනක්. ඒත් තව ටිකක් රේමන්ඩ් මහත්තයාගේ අත්දැකීම් ගැන කතාකලා නම් හොඳයි කියලා හිතෙනවා..
හරේන්ද්‍ර මම හරිම කැමති නිවෙදකයෙක්තමා ඔයා ඔයාගෙ වැඩසටහන් භාවනාවක් වගේ
ජීවිතයේ යතාර්ථය තේරුම් ගත්තාම කිසිමදෙයක් අමාරු නැහැ කියලා ඔහු ඔප්පු කරලා පෙන්නනවා..ජයවේවා!!
ඔබතුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
හිතා ගන්නවත් බැරි චරිතයක් මේ වගේ රැකියාවක් කරන එකත් වටිනවා මේ වගේ වැඩ සටහානක් කරන ඔබත් අගය කළයුතුයි
මෙවැනි මිනුසුන් තව තවත් ලොව බිහි වේවා . මෙයාලට මිනී කාක්කො කීවට මෙයාල නැත්නම් අපිට මැරෙන්නත් බැහැ ඒකයි ඇත්ත
වටිනා වැඩසටහනක් ඔබතුමකරන වැඩසටහන්.ගෙඩක් වටිනා ඵවා දෙදෙනාටම බුදු සරණයි
ෂැනොන් කරන රැකියාව සේවයක් මිනිස්සුන්ට ෂැනොන්ල නැත්නම් අපේ කෙනෙක් මැරුනොත් අපි මොනවද කරන්නෙ Good luck shanon God Bless you
ඇත්තටම ඔහු ලස්සන පුද්ගලයෙක්.. 53..කියලා හිතෙන්නේ නෑ..
Mn mulma wathawata Shanon raymond sirge kthawa ahuwe denata maasa kihipayakata klin.. Eda idan imbaming gena mge thibuna sithiwilla godak wenas una..Eke loku art ekak thiye kiyala denagaththa. Respect sir... 🙏🙏
මාරම මනුශ්‍යයෙක් ❤️🙏 තෙරුවන් සරනයි 🙏❤️ මෙහෙම හිතන මිනිසෞ ඉන්නවනම්.අපේ රටත් ගොඩක් වෙනස් වෙයි ❤️🙏
ඒ මහත්තයාග කතා කරන ලස්සන❤️
පැයක් තිබ්බත් එක දිගට බලන්න පුළුවන් වීඩියෝ එකක්. 👍
ආදර්ෂමත් පනිවිඩ අරන් එන හොද මාද්යවේදියෙක් ❤️
මිනිස් ජීවිතය මිනිස් සරීරය නියමිතව කියවපු මිනිසෙක්
ඔබට නීරෝගී සුව ප්‍රාර්තනා කරමි
සිල්වත් ස්වාමීන් වහන්සේ කෙනෙකු වගේ එයා
හරිම නිහතමානී මහත්මයෙක්
අාගම පිලිබද සැනොන් දුන්න පිලිතුර හරිම ලස්සනයි.
හරේන්ද්‍ර ඔබතුමා කිවු කවියෙන් අත්තනායක සිර්ව මතක් උනා මට අනිත්‍ය දනගන ජිවත් විම වදන් තෙරුවන් සරණයි ඔබට 🙏
හිත ශක්තිමත් මහත්මයෙක්.බොහොම ස්තුති .
හැමෝම කතා කරන්න අකමැති නමුත් හැමෝම දැනගත යුතු දැනගන්න කැමති වැදගත් මාතෘකාවක්.ස්තුතියි ඔබ දෙපලට.
වෙනස්ම චරිතයක් , හොද පාඩමක් ..ඔබ කතා කලේ හදවතින්ම නම් ඔබ බොහොම ශ්‍රෙෂ්ඨ කෙනෙක් ..
හරිම අපුරැ මහත්මා ගති ඇති සුන්දර මනුස්සයෙක් ❤️❤️❤️❤️❤️
ඔබගේ වැඩසටහන් ජනතාවට දැනුම දිම සදහාමය
රැක්මනි දේවි ගේ අවමඟුල් වැඩ කලේ බානි රේමඩි අපි ඇවිත් කනත්තෙ පැත්තෙ පාරේ අයිනක දොරක් ඇරලා ඇතුලට එබිලා බැලුවා එතකොට මෙම සැනෝන් මහත්මයා ගොඩාක් පොඩි ඇති...
හොද වැඩ ගොඩක් කල..කාටත් බරක් නැති..මිනිහෙක් මලා කිවොත් හොදටෝම ඇති..❤️❤️❤️
සතුටින් බලපු වැඩසටහනක් ශනොන් බුදු දහමට සරිලන කෙනෙකි
එක එක විඩියෝ එකෙන් වෙනස් වෙනස් පැති කතා කරන්නේ ,එක ගොඩක් වටිනවා...
Niyamai uncle channel ekanam kawaruwath mechchara kalekata nokarapu wadak.ජයෙන් ජය.....!!!uncleta
සියලු සංස්කාරයන් අනිත්‍යයි
ජීවිතය අනියතං මරණං නියතං
අපි හැමෝම දවසක නොහිතන වෙලාවක මේ ගමනට සූදානම් වෙන්න ඕන නේද ඒක තමා පොදු ධර්මතාවය