304 - බුදුන් වැඩ සිටි සීත ලෙන් විනාසකරන අපේ එවුන් - යථාර්ථ │Yathartha│Siwhela │History of Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • 304 - බුදුන් වැඩ සිටි සීත ලෙන් විනාසකරන අපේ එවුන් - යථාර්ථ Yathartha
    යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
    අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
    යථාර්ථ
    Yathartha
    Facebook:https :www.facebook.c...
    Instagram:www.instagram....
    Twitter : / beyondillusion2
    (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
    ©Copyright 2020 Yathartha All Rights Reserved.

ความคิดเห็น • 257

  • @suwinithagunwardana197
    @suwinithagunwardana197 ปีที่แล้ว +34

    දැයේ පිනට පහළ වූ අරිය උතුමන්. සාදු සාදු සාදු. Deergau wewa

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 ปีที่แล้ว +7

    අපේ පුංචි ස්වාමීන් වහන්සේ, අතීතයේ පටන් පතාගෙන ආ පෙරුම් පිරූ මහිමයක් මේ. මහා පුණ්‍යවන්ත උතුම් බුදු පුතෙක්. පින්වත් ස්වාමීන් වහන්සේගේ ගුරු උතුමාණන් වහන්සේ ලා ටත්, දෙගුරුන්ටත් අපි ණයගැති බෞද්ධයන් වශයෙන්. ලොව ඇති උතුම්ම ශ්‍රේෂ්ඨ ම වස්තුවක් තමා ඔය මතු කර දෙන්නේ. අතහිත දෙන පිංවතුන්ටත් අපමණ කුසල් ලැබෙන වා. දරුවනේ ඔය හැම දෙනාම තමා හෙළ දෙරණේ වීර පුතුන්! සියලු සම්පත් ලබා, නිදුක් නිරෝගී ව දිගු කල් වැජඹේවා! 🧘 සාධු සාධු සාධු

  • @manelamarasekara5929
    @manelamarasekara5929 11 หลายเดือนก่อน +10

    අපේ පුංචි හාමුදුරුවනේ හරිම ආඩමිබරයි ංඔබ වහන්සේගේ පා දෝවනය කරවදිමි 🙏🙏🙏දෙවි ලොවින් වැඩියාද මන්ද ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙිවා සියලු දෙවියන් රකිත්වා

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 ปีที่แล้ว +24

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏
    පින්වත් පොඩි ස්වාමින් වහන්සේ ගේ පාද නමස්කාර කරමි.
    දේශයේ ප්‍රෞඩ ඉතිහාසය මතු කරදීමට කරන උත්සාහය හරිම වටිනවා .ජනිත් මහතාටත්
    තවත් ශක්තිය දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා .
    තෙරුවන් සරණයි .
    පූජනීය ස්ථාන වල නම් කොටන උන් මානසික රෝගින් තමයි ..
    උන්ට ආගමක් ජාතියේ නැ

  • @ruwanfernandoofficial8034
    @ruwanfernandoofficial8034 ปีที่แล้ว +43

    ස්තූතියි ඔබට සියලු දෙනාටම 🙏
    යෝධ ශක්තිය ලැබේවා සත්‍ය තවත් මතුකරලීමට
    සුවපත් වේවා 🙏
    යහපතක් ම වේවා 🙏

  • @sujasurana6347
    @sujasurana6347 ปีที่แล้ว +45

    සීල වන්තන් ගුණ වන්තන් සෑම සියලු දෙනා වෙනුවෙන් ඔබ වහන්සේගේ පාද වන්දනා කිරීමට අවසරයි අපේ හාමුදුරුවනේ

    • @Craftsarefu
      @Craftsarefu ปีที่แล้ว

      @@udakainsynsie9928 kauda වසල පැටියා?

    • @SampathSilva-xs8on
      @SampathSilva-xs8on ปีที่แล้ว

      ❤​@@udakainsynsie9928

  • @sujathakalugala3444
    @sujathakalugala3444 ปีที่แล้ว +18

    අරිය උතුමන් ඇතුළු සියලු දෙනාම සුවපත් වේවා නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා සිරි සද්ධර්මය ලොව පුරා පැතිරී සියලු සත්වයා නිවන් අවබෝධයට පත් වේවා

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 ปีที่แล้ว +18

    සැබෑම ස්වාමින්වහන්සේ නමක් සාදු සාදු

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 ปีที่แล้ว +16

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +14

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🌺

  • @kanthianulathilake1234
    @kanthianulathilake1234 ปีที่แล้ว +8

    හරිම ආසාවෙන් බැලුවා බොහොම pin යථාර්ථ

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 ปีที่แล้ว +14

    ආර්‍යන් වහන්සේ ඇතුළු සැමට ජයෙන් ජයම වේවා .සත්‍ය හෙලිවේවා .මිත්‍යා ව දුරුවේවා .

  • @udayasirisilva8088
    @udayasirisilva8088 ปีที่แล้ว +32

    අපට මෙවන් වැලලි ගිය දේ ඉස්මතු කොට පෙන්වා දෙන උත්තමයන්ට තව තවත් වැසි ගිය දේ මතු කොට ලක්වාසින්ටඵලිපෙහෙලි කරන්නට නුවන දැනුම මුවහත් වේවා

    • @sulomaduka8042
      @sulomaduka8042 ปีที่แล้ว

      L

    • @padmachandra2430
      @padmachandra2430 ปีที่แล้ว +1

      බුදු මග හෙලිපෙහෙලි කරන ඔබ වහන්සේට නිදුක්වේවා නිරොගිවේවා.

  • @methpooja4382
    @methpooja4382 ปีที่แล้ว +8

    ස්තුතියි මේ අනර්ඝ දැනුවත් කිරීම්වලට.

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +5

    හරිම සුමට පැහැදිලි කිරීමක්....ඔබවහන්සේ සාසනයට ආඩමිබරයක්....

  • @udulavithanage4314
    @udulavithanage4314 ปีที่แล้ว +10

    කිහිප දෙනෙකුට මගපෙන්වීමටයොදා ගතිමි;සුවපත්වේවා !!!!!!"

  • @nininiakil9438
    @nininiakil9438 9 หลายเดือนก่อน +5

    රජගලලංකා මාතාවගේමුදුන්මල්කඩයිමාගේ බුද්ධ දේශය බැබලේවාමිථ්‍යා දෘෂ්ටිය දුරුවේවා😊😊😊😊😊😊😊

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 ปีที่แล้ว +4

    ඉක්මනින්ම මේ පින්බිමේ සැමට සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 ปีที่แล้ว +2

    ඉක්මනින් මෙ පින්බිම්‍රෙ සැමට සත්ත්‍ය හෙලිකරගන්න ශක්තිය ලැබෙවා ඔබ වහන්සේට යහපතක් වෙවා සාදු සාදූ සාදු

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 ปีที่แล้ว +2

    💯🧘💯🧘💯🧘 ආයු බොහෝ වේවා! බුදු පුතාට. තෙරුවන් සරණයි! සියලු දෙවි රැකවරණයි! තවත් මෙවන් සංඝරත්නය න් බිහි වේවා! ආයු බොහෝ වේවා! මාගේ නමස්කාරය.... වේවා!

  • @sumindaishara5955
    @sumindaishara5955 ปีที่แล้ว +2

    හැම දෙනාටම තෙරුවන් සරණයි අපිට මේ වගේ දෙයක් දැක ගැනීමට සැලැස්සුවාට

  • @salonsasra
    @salonsasra ปีที่แล้ว +9

    සුවපත් වේවා....

  • @linetroint3800
    @linetroint3800 ปีที่แล้ว +2

    සියළුම දෙනාටම පිං සිද්ධ වේවා !!! තෙරැවන් සරනයි !!!

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 ปีที่แล้ว +3

    අම්පාර රජගල පුරාවිද්‍යා භූමිය . බුදුහිමි සහ මහා සංඝ රත්නයට පූජා කළ භූමිය .

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +30

    මෙච්චර කුඩා ස්වාමීන් වහන්සේ කෙනෙකුට තිබෙන පුරාවිද්‍යා දැනුම සම්බන්ධව මට හරි පුදුමයි. මාත් සෙල්ලිපි කියවන්න ඉගෙනගත්තේ විශ්වවිද්‍යාලයට ගියාට පසුවයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුටත් නැති දැනුමක් මුන්වහන්සේට තිබෙනවා...

    • @seetharanjaninanayakkara1038
      @seetharanjaninanayakkara1038 ปีที่แล้ว +5

      ගෝතම බුදුන් ගෙන් බණ අසා ජාතසෝතාපන්න ආර්යන්වහන්සෙ නමකි තව ඉදිරියට ඔයිට වැඩිය දෙ අපට කියා දෙයි සාදු. සාදූ. සාදු

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 5 หลายเดือนก่อน

      හ්ම්ම් තෙරුවන් සරණයි

  • @Naturalwonder65492
    @Naturalwonder65492 ปีที่แล้ว +3

    යට ගිය ඇත්ත එළි කර දී මේ කරන උතුම් කුසලානිසන්ස ඔබ වහන්සේගේ නිවන් ගමනටම හේතු වාසනාම වේවා🙏🙏.තව මේ වගේ ගොඩක් වැදගත් video කරන්න ශක්තිය ලැබේවා .

  • @sarangijayaweera8558
    @sarangijayaweera8558 ปีที่แล้ว +43

    මේ රටට ආදරේ කරන පිරිස් කොතරම් ඉන්නවද කියල හිතෙනව. ඔයාලට සියලුම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා !!!

  • @indramalanigunasekara9419
    @indramalanigunasekara9419 ปีที่แล้ว +13

    මනරමි පරිසරයක්🙏🙏🙏🙏🙏🌼🌸

  • @pramodsudarshana6722
    @pramodsudarshana6722 ปีที่แล้ว +3

    ස්තූතියි 🙏🙏

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 4 หลายเดือนก่อน

    සත්‍ය බුද්ධ දේශය පිරිසිදු බුදු දහම මේ පින් බිමේ උරුමය ඉතා ඉක්මණින් ලොව බැබලේවා මේ පින්වත් පොඩි සවාමින් වහන්සේ ඇතුලු ගවේෂණයේ යෙදෙන සියලු පින්වතුන්ට වහවහා චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා...සාදු සාදු සාදු....

  • @fabappsolutions
    @fabappsolutions ปีที่แล้ว +18

    හෙළ බොදු ඉතිහාසය දිනෙන් දින මොහොතින් මොහොත මතු වේවා....

  • @tilakadesilva9853
    @tilakadesilva9853 ปีที่แล้ว +6

    Thank u Janith Thank u very much podisadu.

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 ปีที่แล้ว +8

    සියළු බුදුවරුන්ගේ දේශය ශ්‍රී ලංකාවයි.

    • @Craftsarefu
      @Craftsarefu ปีที่แล้ว +1

      නිමල් තිලකසිරි. ශ්‍රී නෙවයි. සිරි

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුව ය දීර්ගායු ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට ජනිත මහත්මයට උතුම් තුනුරුවනේ සරණයි

  • @Craftsarefu
    @Craftsarefu ปีที่แล้ว +5

    සිරි ගෝතම සුමන ඉපිදී බුදු උණු සිරි දේශය. සිරි ලන්කා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gnanam715
      @gnanam715 ปีที่แล้ว

      MYTHYA KATHA

  • @karunawathiwijethunga1271
    @karunawathiwijethunga1271 ปีที่แล้ว +18

    මෙතරම්උතූම්,රටක,,අපීඉපදීම,,වාසනාවක්මය,

  • @malikamalika5672
    @malikamalika5672 9 หลายเดือนก่อน

    බොහොම පිං සුවාමින් වහන්සේ ඇතුළු සියලුම දෙනාටම තෙරැවන් සරණයි

  • @rupikashiromi4945
    @rupikashiromi4945 ปีที่แล้ว +22

    මේ.සියල්ල.දකිද්දි.අපි.ඉන්නා.පලාත්වලත්.කොපමන.දේ.තියේද..අනේ.වාසනාවන්.අපේ.සියල්ල.ජනතාවට පෙන්වාදෙන්න.යටකල.සියල්ල.ඔබතුමන්ලා.පොඩිහාමුදුරුවන්.සියල්ලට.ගොඩාක් පිං

  • @joayalaks4040
    @joayalaks4040 ปีที่แล้ว +10

    බුදු සරණයි සියලු දෙනාටම

  • @korathotageskkumara9191
    @korathotageskkumara9191 ปีที่แล้ว +16

    අම්පාර රජගල පුරාවිද්‍යා භූමිය . බිම්බිසාර රජතුමා අතපැන් වක්කර බුදුහිමි සහ මහා සංඝ රත්නයට පූජා කළ භූමිය .

    • @senadeeranawarathns905
      @senadeeranawarathns905 ปีที่แล้ว +3

      බිම්බිසාර ලංකාවේ රජකෙනෙක්ද

    • @korathotageskkumara9191
      @korathotageskkumara9191 ปีที่แล้ว +1

      ඔව්

    • @ffhyper912
      @ffhyper912 ปีที่แล้ว +2

      bimbisara kiyanne sinhala namakneeda?

    • @nirmalibandara
      @nirmalibandara ปีที่แล้ว +1

      @@udakainsynsie9928 a agilla tyala kiyawanawa, wasalayek wageda obata penenne?

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 5 หลายเดือนก่อน

      ඕව බිබී සාර රජ තුමා බුදු හිමි ඇතුළු සියළුම සඟ යා වෙනුවෙන් පුජකලා වෙළු වනා රාමය උණ ගස් වලට තමා ඒ කලේ වෙළු කියලා කිවේ බිම්බි සාර රජ තුමා ලංකාවේ ඔකොම රජවරු ලංකාවේ ඉන්දියාවේ රජ්වරු හිටියද කියලා මන් අහල නෑ

  • @randikagalaxy8289
    @randikagalaxy8289 ปีที่แล้ว +3

    බුදු සරණයි 🙏🙏🙏

  • @sarathbandara1513
    @sarathbandara1513 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තේරුවන් සරනයි සාදු සාදු සාදු

  • @diluabeykoon5708
    @diluabeykoon5708 9 หลายเดือนก่อน +3

    මම මහනුවර .අපේ ගෙවල් ලග තිබුනා පාන ගල කියලා. ගල්ලෙන වත්ත කියල දඹවෙල ඉස්කෝලේ ලගින් දෙලුම් වත්ත පාරේන් යන්න පුලුවන්.ගල් ඇන්න වත්ත කියලත් කියනවා.ඒ ආසන්නයේ රජ මඩිත්ත කියලත් .තව කෝවිලක් තියෙනව.මට හිතෙනව ඒවාත් වැද්ගත් වෙයි ඔබලාගේ උත්සහයට

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd ปีที่แล้ว +1

    වටිනවා

  • @saliyaweerasinghe8809
    @saliyaweerasinghe8809 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි .

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 ปีที่แล้ว +8

    දෙව්ලොව සිට මග පූර්ණ කර ගැනීම පිණිස මනූලොවට පැමිණි අර්යවතුන් වහන්සේ සූවපත් වේවා

  • @DemuniDesilva
    @DemuniDesilva 29 วันที่ผ่านมา

    This Podi Hamuduruwo's commitment is invaluable and appreciable !

  • @nesanthrancnh7322
    @nesanthrancnh7322 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dilshfonseka4669
    @dilshfonseka4669 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේව සම්බන්ද කරගැනිමට දුරකතන අංකයක් මා හට ලබා දෙනවානම් බොහෝම ස්තුති..

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 6 หลายเดือนก่อน +1

    Siri wimukthi podi swameen wahase ge deshana srwanaya kalanam semata wetahenawa paratho goshaka prathyaya thulin sothawa danaye praghgha suthamaye chanaya lebena bawa monawata pehediliwe..arahath budu piyanange daham maga watahagath uthum podi hamuduruwan wahanse katath aadarshamath wewa...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SETH9955
    @SETH9955 ปีที่แล้ว +11

    මෙච්චර සාක්ෂි තියෙද්දි බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කියන මිනිස්සු ඉන්නවනේ

  • @shavi4103
    @shavi4103 ปีที่แล้ว +4

    Pinwath Swamin Wahanseth Pinwath Janith Aiyath Me Sidu Karana Shasanika Sewaya Nam Wachana Walin Kiyala Nima Karanna Bari Tharam Watina Mahath Pala Maha Aanishansa Punyakarmayak... Me Katayuthu Walata Sambanda Oba Siyalu Denata Amaa Maha Niwan Doratu Vivara Wewa... Deergaayushama Labewa...🌸🌸🌸

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 ปีที่แล้ว +2

    මෙය කරන ජාතියෙ මෙහෙවරට ඔබලාට සියලු දෙවි පිහිටයි
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rathnapalaiddagodage3647
    @rathnapalaiddagodage3647 5 หลายเดือนก่อน

    Ape pinata oba wahanse matuune sadu sadu sadu nomaga giya ahinsaka ayata sathya awaboda wewa. Etha ikmanin siyalu maga poorna wewa sadu sadu sadu

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 ปีที่แล้ว +5

    මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරිම ඉතා කාලෝචිතයි.හේතුව අප රටෙහි මිනිසුන් බහුතරයක් අපේ රටෙහි වටිනාකම තේරුම් අරන් නැ .බැන බැන හරි මෙි පිළිබඳ සෙවිමට උත්සාහ ගනිවි.ගෞරවනිය අරිය උත්තමයන් වහන්සේට හා ජනිත් මල්ලි පුමුක පිරිසට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .සියලු සත්වයෝ නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා 🙏🙏🌷🙏🙏🌷🙏🙏🌷

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว +2

      Udaka Insynsie
      තවත් රෙද්ද අස්සෙද රින්ගන්නෙ බන් බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙ නෙවෙයි අපතයො

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p ปีที่แล้ว +3

    මෙච්චර පුරාවස්තු තොගයක් මේ රටේ තියෙද්දිත් මේවා වසන් කරගෙන හිටියේ මොන ශාපයක් අපේ රටට වැදිලද. සත්‍ය ජය ගන්නවාමයි. අපි පව්කාරයෝ නෙවෙයි.

  • @malikaekanayake8291
    @malikaekanayake8291 ปีที่แล้ว +3

    Bohoma pin labewa mewan asirimath dewal dakinna labunata swaminwahansetath anek ayatath 🙏🙏🙏

  • @bodhuhela752
    @bodhuhela752 ปีที่แล้ว +5

    අනුරාධපුර ඇතුල් නගරය හා ලංකාවේ පැරණිම බ්‍රාක්මී ලේඛන
    2021 නොවැම්බර් මස 13 වන දේශනය. විනාඩි 36.03 මහාසීමා නිර්නය,
    මහා මහින්ද හිමි ප්‍රමුක දූත පිරිස පැමිනි දිනයේදීම මහාසීමාව නිර්නය කිරීමට
    කටයුතු සලසන ලදී. ...... සිව්රඟ පිරිවර සමග තිස්සාරමයට ගොස් මිහිඳු හිමියන්
    හමුවී........
    ඒ පලමු දිනය වනවිටත් මිහින්තලේ එක් ආරාමයක් හා අනුරාධ පුරයේ අඩුතරමින්
    ආරම දෙකක්ද තිබීඇත.
    “අංක 8 විජයාරාමය උයන හරහා ද ,අංක 17 නාග්රෝටදයද, හරහාද සීමා ලකුනු
    කරන ලදී”මේ ඉංදියන් බමුනන්ට වසන් කරන්නට අමතකවූ ආරාමයන්ය.
    අංක 5 අගුන රුක එතනින් මහමලුවට ගියේය. අංක 5 ටපසුව මහ මලුවද විය.
    අංක 26 පලමු සෑයෙන් නැගෙනහිරින් කොලොම් ගස් දෙකක් වූහ. මහ මලුව විතරක්
    නම් බැරිය පලමු සෑයට නැගෙනහිරෙනුත් සීම ලකුනු කරලාය.

  • @HemalathaUdagedara
    @HemalathaUdagedara หลายเดือนก่อน

    කාලයේ වැලිතලය වසා ඇති අතීතය
    සොයා යන ඔබ සැමට ලැබේවා බුදුසරණ
    එකිනෙකා පරයන්න වෙර නොදැරු මීනිසුන්ට
    ලැබුනු බව වැටහේවි සසර දුක නිමවන්ට

  • @vijebaddage5896
    @vijebaddage5896 ปีที่แล้ว +3

    ධර්මය දැක්කනම් බුදුන් දකින්න පුළුවන්. සියලු සැකයන් දුරු ව් යාවි

  • @sumaggahewagama5014
    @sumaggahewagama5014 ปีที่แล้ว +4

    මෙවන් උතුම් පුණ්‍ය භූමි ඔය ආකාරයම ආරක්ෂා විය යුතුයි. නවිකරණය නැමැති විකෘතිය සහ වාණිජකරණයට යට වීමට නොදී රැක ගත යුත්තේ, නැවත බිහි වන අරණ්‍ය වාසි භික්ඛුන් වහන්සේලාට භාවනා යෝගීව බවුන් වැඩීම් උදෙසායි. මෙවන් සුපිරිසිදු තැන් මේ ලොව අන් කිසිදු තැනක ඇති දැයි සිතීමට පවා නොහැකිය. සසර දුකින් එතෙර වීමට ඉතුරු වී ඇති ශක්ති මණ්ඩප වේ 🙏🙏🙏

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 ปีที่แล้ว +3

    දහම් අවබෝධය නොලද පුරාවිද්‍යාඥයින්ට මේවා නොතේරේ😢😢

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 ปีที่แล้ว

    බුදුසසුනෙ සත්‍ය හෙලිවේවා බුදුසසුන බැබලේවා

  • @HemalathaUdagedara
    @HemalathaUdagedara หลายเดือนก่อน

    අපේ අතීතය මොනතරම් සුන්දරද හුදෙකලා ජීවිතයට මේ සොඳුරු ස්ථාන මොන තරම් පිහිට වන්නට ඇද්ද මහරහතුන්ගේ නිජබිම් මේවා වන්නට ඇති.මේ සොඳුරු ස්ථාන වල යලිත් මහරහතුන් බිහිවේවා බුදුසරනයි

  • @bandaramanike7603
    @bandaramanike7603 6 หลายเดือนก่อน

    අනේ පොඩි හාමුදුරුවනේ දැනුවත් බව පිළිබඳව හරිම සතුටුයි .

  • @nissankagedara9469
    @nissankagedara9469 4 หลายเดือนก่อน

    Budu sarani ape pode hamudruwane 🙏🌷🙏🌷🙏🌷

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 ปีที่แล้ว +5

    Thank you all of you

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +3

    Theruvan saranai

  • @nadeekadayani9707
    @nadeekadayani9707 ปีที่แล้ว +3

    ape urumayan denethin dutuwa athietha arahathun manasin dutuwa semadenatama suwa athwewa

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපේ උරුමයන්

  • @smkerandith7200
    @smkerandith7200 9 หลายเดือนก่อน +1

    indiyawa khada mahhara pruwuda itihasayak ai mawa lankawa prasidda nalikawala pannanna natta pura vidyawa niladarin mhharakal nidaganada idala tiyanna paw sidda wanawaa api indiyawata ghipu akata❤❤❤❤❤❤😊😊😊😊😊

  • @premawathiekandegedara4246
    @premawathiekandegedara4246 ปีที่แล้ว +2

    ජනිත් පුතේ ඔයාලා මෙවැනි සංචාර කරන විට ආලෝක යක් රැගෙන යනවානම් හොඳ යි .ගෞරව පෙරදැරිව කියන්නේ . ගෞරවනීය
    ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාට ම නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ වේවා!!!

  • @nuwansusantha
    @nuwansusantha ปีที่แล้ว +2

    🙏🙏🙏 Namaskarawewa!

  • @maheshirosham7301
    @maheshirosham7301 ปีที่แล้ว +4

    Thank-you kiyalawitarK wadak na puluwan aya mewata udaw karanna

    • @rohinisudarma2897
      @rohinisudarma2897 ปีที่แล้ว +2

      මොන තරම් උ සස් තාක්ෂණය ක් තිබිලා තියෙනවා නේද මේ වා දැක්කා ම.
      ...

  • @janiduhasharal3177
    @janiduhasharal3177 ปีที่แล้ว +4

    මෙවන් පූජනීය ස්තාන වලට යන විට පාවහන් ගලවා ගව්‍ර්‍රර්වය ඇතිව යන්න ස්වාමින්වහන්සේගෙන් ආදර්ශ ගන්න මිතුර 😔

  • @udayapradeep762
    @udayapradeep762 ปีที่แล้ว +2

    හෙල යිතිහාසය ගොඩ නගමු වෙන වෙනම කැඩි නොයා අපි එකතුවි හොයමු අපෙ වෙන් වීම සතුරාට වාසියක් ජයරත්න පති ආරච්චි මහතා හෙල යිතිහාසය සොයාගත් වීරයෙක්

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 6 หลายเดือนก่อน

    uthum swamin wahansa,oba wahanse samaga me udara katayuthu walata sahabagiwana samata theruwane anantha guna balayen niduk nirogi chira jeewanaya labewa! niwaninma sanasewa!Sadu Sadu Sadu

  • @sachchadis8883
    @sachchadis8883 ปีที่แล้ว +2

    ත්‍රිපිටකයෙන් කියවෙන දේශනාවල සඳහන් ධර්ම, දාන ශාලාවලට මීට වඩා උදාහරණ තවත් මොකටද? ඉන්දියාවේ මෙවැනි එකක්වත් තියනවද?

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 ปีที่แล้ว +11

    🙏🙏🙏

  • @neetharathnayake4368
    @neetharathnayake4368 10 หลายเดือนก่อน +3

    අපෙ පොඩි හාමුදුරුවෝ බුදු සමයෙ ඉන්න ඇති

  • @jinendarisaram1838
    @jinendarisaram1838 8 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 8 หลายเดือนก่อน

    Api dekalama nethi than obawahanseta godak pin 🙏🙏🙏🙏❤️🙏❤️

  • @GayanJayasinhe-lv1wz
    @GayanJayasinhe-lv1wz 3 หลายเดือนก่อน

    අපේ පොඩ් හාමුදුරුවන් වහන්සේට තව තවත් හෙළිදරව් කිරීමට බුද්ධ රතනයේ බලයෙන්,ධම්ම රතනයේ බලයෙන්,සංග රතනයේ බලයෙන් ,නිදුක් නිරෝගී බව ලැබේවා,සියලු දෙවියන්ගේ රැක වරනය හා ආරක්ෂාව ලැබේවා!
    පුරාවිද්‍යාවෙන් මේ දේවල් සංරක්ෂණය කල යුතුයි 🙏🙏

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +1

    Theruwan..Saranai.🙏🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 7 หลายเดือนก่อน

    Teruvan saranai suwamin wahansa 🙏🙏🙏

  • @dharmawansakumara1653
    @dharmawansakumara1653 ปีที่แล้ว

    Siyalu bauddainge es erewa. Budu himiyan ape marthu bumiye pahala unu akanthai

  • @RohiniSoma-e7x
    @RohiniSoma-e7x 5 หลายเดือนก่อน

    Me sthana hamatama balanna yanna pahasukam salsa denna pin horu boru karainta sapa wewa!

  • @SaraMendis
    @SaraMendis 9 หลายเดือนก่อน

    Oba wahanseta niwan doratu wiwara wewa🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 8 หลายเดือนก่อน

    Hamme gal paththara aekale aththema budrajanan wahanse ape rate thami

  • @MangalaLiyanage-m6x
    @MangalaLiyanage-m6x 8 หลายเดือนก่อน

    අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා මගේ අධ්ෂ්ඨානය 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤ අනේ මේ කොහෙද කියන්න පුලුවන්ද🙏

  • @sriyanidavi890
    @sriyanidavi890 ปีที่แล้ว +3

    Theruwan saranai,siyalu denatama 🙏

  • @nandanajayantha2211
    @nandanajayantha2211 3 วันที่ผ่านมา

    සසර පුරුද්ද මේ සසරේත්.ඒත් මේ සසරනම් බොහොම පරිස්සමින් .ඒ තරමට විෂගෝරයි.

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 ปีที่แล้ว +4

    Suwapath weva

  • @jinendarisaram1838
    @jinendarisaram1838 8 หลายเดือนก่อน

    Ape rate tharan natabun thiyana ratak koheda loken uthum rata lankawai 🙏🙏🙏❤️❤️❤️

  • @hitihaminilagevimala6639
    @hitihaminilagevimala6639 ปีที่แล้ว +3

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 ปีที่แล้ว

    Ape minissu ape de agaya karanna danne na.okkoma india wata dila nikam innawa. Meka ape budun upan desaya .teruwan saranai.

  • @gayanpriyadarshana7942
    @gayanpriyadarshana7942 ปีที่แล้ว +2

    මගේ මතය ශ්‍රි ලංකාවේ තිබු දියුනු ශිශ්ටාචාරය බිද වැටෙන්නට ඇත්තේ කැටකලිසම් ඉවෙන්ට් එකකින්...ඒ කියන්නේ උල්කාපාතයක් කඩා වැටිමකින් වගේ..අනිවාර්‍යේන් මේවා කැනිම් කරන්න ඔන..අපිට හැකි නම් මෙහි සැබැ වටිනාකම ලොකයට පෙන්වන්න..මේක සංචාරකයින්ගෙන් පිරිලා ඉතිරිලා යයි..

  • @nishanthadissanayake2251
    @nishanthadissanayake2251 ปีที่แล้ว +4

    Can you pl say what is this place and where is it ?

  • @domijayawardena9495
    @domijayawardena9495 9 หลายเดือนก่อน

    Seeta Len haduwe Daya Tilaka newe , Dayasiri . 😊