මාලිගාවේ සිංහයා ගැන අපි නොදත් කතාවක්

แชร์
ฝัง

ความคิดเห็น • 119

  • @ashensenanayake3873
    @ashensenanayake3873 11 หลายเดือนก่อน +68

    ජයන්ත මාමත් එක්ක මට හරි ලස්සන මතකයක් තියනවා. මට 2018 හෝ 2019 කුරුණෑගල විල්භාව පෙරහැරේදී. එදා සිංහ රාජා පත්තිනි දේව ආභරන වඩම්මන්න වත පුටුව බඳින වෙලාවේ. මේ මාමා මගේ ලගට ඇවිත් පුතේ තව පුළුවන් නම් ගෝනි ටිකක් හොයලා දෙන්න ඇතාගේ බඩ තුවාල වෙයි කියලා කිවුවා. එදා මන් දැන් ගත්තා සිංහ රාජා කියන්නේ ජයන්න මාමට තවත් එක ඇතෙක් නෙවෙයි එතුමාගෙම ලමයෙක් කියලා. 😊❤️.

  • @travelwithoshan
    @travelwithoshan 11 หลายเดือนก่อน +19

    කවුරු මොනවා කිව්වවත් ලස්සනම හුරුබුහුටිම කෙනා සිංහ රාජා..❤❤

  • @yamunapriyanka2702
    @yamunapriyanka2702 11 หลายเดือนก่อน +21

    සිංහ ❤ හැදුනෙ ව්නයක් තියෙන ත්‍රිවිධ හමුදාවෙ සිංහ රෙජිමේන්තු වෙ මහත්තුරු එක්කනෙ විනය තමයි අපි දකින්නෙ සතුටුයි 🙏❤️ නැදුන් මතක් කලා 🙏😥 අනාගත පරපුර වෙනුවෙන් එයාලව හොදින් රැක ගන්න ශක්තිය ලැබේවා!!!,🙏💐

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 11 หลายเดือนก่อน +12

    සිංහ මැණිකටයි, ජයන්ත මාමාටයි තෙරුවන් සරණයි! දෙන්නවම ඇත්තටම දකින්න ආසාවෙන් ඉන්නෙ❤❤

  • @sandiyakumare4340
    @sandiyakumare4340 11 หลายเดือนก่อน +9

    මටත් ඇඩුනා ඔබ තුමාට දීර්ඝයුස ලැබේවා ඔබ තුමාගේ ජීවත් වීමේ සක්තිය ලැබේවා ඇත් රජුටත් දීර්ගායුස ලැබේවා

  • @nethsara7998
    @nethsara7998 11 หลายเดือนก่อน +29

    සිංහ රාජා වගේම තමයි ජයන්ත මාමාත් බොහෝම අහිංසක මනුස්සයෙක්..😓❤මගේ දරුවෙක් වගේ ඇතාව බලාගන්නේ කීවම ඇස් දෙකේ කදුළු පිරුණා..😭❤

  • @yasasediriweera8281
    @yasasediriweera8281 11 หลายเดือนก่อน +11

    සිංහ ගේ ගමන දිහා නම් කොච්චර බලන් හිට්යත් එපා වෙන්නේ නැහැ එච්චර පැද්දිල්ලක් තියෙන්නේ 💙💙💙

  • @nurajmaduranga
    @nurajmaduranga 10 หลายเดือนก่อน +6

    ඇත් පන්තියේ මං කැමතිම සිංහ රාජාට තමයි. දෙවැනියට වාසනාට. ඇත් පන්තියේ යුව රජු දවසක අපේ රට බබලවන ඇත් මහරජු බවට පත් වෙනවා නිසැකයි. ඔබට දීර්ඝායුෂ මගේ සිංහ යාළුවා. අපේ රාජ්‍යයේ මුදුන් මල්කඩ වැනි දළදා උරුමය වඩම්මවන පිනෙන් අපේ සිංහ රාජාටත් ජයන්ත මාමාටත් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා සසර පුරාවටම රැස් වේවා! 🙏🙏🙏 නිදුක් නිරෝගී සෞභාග්‍ය උදාවේවා! ජයන්ත මාමා ගැනත් අපිට හරි ආඩම්බරයි තමන්ගෙ දරුවෙක් වගේ සිංහ රාජාව බලාගන්න එක ගැන. ❤❤❤

  • @apsarakalpani2856
    @apsarakalpani2856 11 หลายเดือนก่อน +6

    හස්ති රාජවංශයේ නොමැකෙන නමක් සිංහ තියනවා 😌❤️ හොදටම විශ්වාසයි ❤️මං ආසම හීලැ ඇතා සිංහ

  • @upulsandaruwan2186
    @upulsandaruwan2186 11 หลายเดือนก่อน +9

    ජයන්ත මාමා සුපිරිම නිහතමානි චරිතයක් දිර්ඝායුෂ පතනවා 😍

  • @pinkwitchroserainwater5952
    @pinkwitchroserainwater5952 11 หลายเดือนก่อน +27

    පව් අනේ ජයන්ත මාමා හරි අහිංසකයි❤🙏. එයා සිංහ රාජාට හරි ආදරෙයි. වැඩ වැඩසටහන හසුරවන ඔබ මීට වඩා දැනුවත් විය යුතුයි සිංහරාජ කියන්නේ මාලිගාවේ උතුම් දළදා වහන්සේ වැඩමවන ප්‍රධාන ඇතෙක්, සහ මාලිගාවේ ඇත් පන්තියේ යුවරජු. තවද විශේෂ රාජකාරියක් වන දවල් පෙරහැර චාරිත්‍ර ඉටු වන්නේද සිංහරාජා ඇතු පිටිනි. කෙසේ නමුත් මෙම වීඩියෝව ගෙන ඒම සම්බන්ධයෙන් ඔබට ස්තුතියි.

  • @imaleranga4534
    @imaleranga4534 11 หลายเดือนก่อน +5

    සිංහ රාජා හා ජයන්ත මාමට තෙරුවන් සරණයී හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න !!! 😘😘😘😘❤️❤️❤️❤️

  • @user-sb7uf5bk1q
    @user-sb7uf5bk1q 11 หลายเดือนก่อน +14

    සිංහ ටයි වාසනාට යි ගුනයහපත් රැකවරණ දෙකක් ලැබුණු එක දැක්කම හිතට ❤පුදුම සතුටක් අනිත් අයත්. මේ වගේ ආදරෙන් ඉන්නවනම් ❤

  • @hashi774
    @hashi774 11 หลายเดือนก่อน +10

    ජයන්ත මාමාටත් සිංහ රාජාටත් බුදුසරණයි

  • @hirushanaththanayaka891
    @hirushanaththanayaka891 11 หลายเดือนก่อน +19

    අනේ පව් අනේ ජයන්ත මාමා 😢.කදුලු ආවා ඇහැට .❤

  • @user-uo2rn7ut2f
    @user-uo2rn7ut2f 11 หลายเดือนก่อน +8

    ජයන්ත අය්යා සිංහ රාජාට කොච්චර ආදරෙයිද කියලා අපි ඇස් දෙකෙන් දැකලා තියෙනවා ...... !!! ❤❤❤❤❤

  • @MR.DINUSHAFREEFIRE
    @MR.DINUSHAFREEFIRE 11 หลายเดือนก่อน +4

    ජයාන්ත පියානනි ඔබට දිර්ග අයුෂ හා සිංහ රජාට දිර්ග අයුෂ පතමි.ඔබට සිංහ රජාත් ඵක්ක ජිවිත කාලයෙම සතුටින් ඉන්න ලැබේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandaru1245
    @sandaru1245 11 หลายเดือนก่อน +19

    නැදුංගමුවෙ අැතා නැති වුණාට පස්සෙ පවත්වන 2 වෙනි පෙරහැර මේ පාර තියෙන්නෙ.ගිය අවුරුද්දෙ වැඩැම්මුවෙ ඉන්දි රාජයි,සිංහ රාජයි.කතරගම පෙරහැර තිබ්බ නිසා වාසනාට එන්න බැරි වුණා.

    • @Doniii_5
      @Doniii_5 11 หลายเดือนก่อน

      ඔව්

  • @kingepisode605
    @kingepisode605 11 หลายเดือนก่อน +8

    ජයන්ත මාමා පට්ට හොද මනුස්සයෙක්. ලොකු කම් නැති. ඇතාත් ආදරෙ න් බලාගන්නවා ♥️

  • @withdil9250
    @withdil9250 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි මාමේ අපිත් ආදරෙයි ඔයාටත්❤

  • @ILabsMarketing-td8oi
    @ILabsMarketing-td8oi 10 หลายเดือนก่อน +1

    වැඩසටහන මෙහෙයවන ඔබ මීටවඩා දැනුවත් වීම වැදගත්

  • @sampathalex4704
    @sampathalex4704 11 หลายเดือนก่อน +11

    ජයන්ත මාමාගේ අැස් දෙකෙන් ගොඩක් දේවල් කියවුනා සතාට තියන අාදරය කරුණාව සෙනෙහස එයා ගෙවන කටුක ජීවිතය හැමදේම. 😢

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 11 หลายเดือนก่อน +7

    අනේ් හොද පාලකතුමෙක් .අඩනවා සිංහ රාජා වෙනුවෙන්

  • @anomakumari7667
    @anomakumari7667 11 หลายเดือนก่อน +5

    ඔබට ත් සිංහ රාජා ටත් දළදා සමිදු පිහිටයි

  • @elephantdynasty8408
    @elephantdynasty8408 11 หลายเดือนก่อน +4

    ජය්න්ත මාමා 😘🙏

  • @hshewyey1629
    @hshewyey1629 11 หลายเดือนก่อน +4

    ජයන්ත මාමාට සිංහ රාජාට තෙරුවන් සරණයි❤🐘🐘🙏🙏

  • @dorbyclicks852
    @dorbyclicks852 11 หลายเดือนก่อน +6

    ඉතින් ආදරෙයි ජයන්ත මාමා 😚💗🐘

  • @dewpuraathun8612
    @dewpuraathun8612 11 หลายเดือนก่อน +5

    හිත හොඳ මනුස්සයා ජයන්ත මාමා ❤️

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh 11 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි!!! සිංහ මැණික. ❤💕💞😍😘

  • @nayanapeiris5487
    @nayanapeiris5487 11 หลายเดือนก่อน +9

    ජයන්ත මහතා හරිම හොඳ කෙනෙක් .පව් එතුමා කොච්චර ආදරේද සිංහරාජට. තමන් හම්බ කරගෙන කන්නේ ඒ සත්වයා නිසා කියලා හිතන්නෙත් කීයෙන් කී දෙනාද. මාලිගාවේ රජු, ඉන්දිරාජාට වඩා, යුවරජු සිංහරාජා ලස්සනයි. පැද්දි පැද්දී යන ලස්සන ගමනක් එයාට තියෙන්නේ. දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි මේ ඇත් රජුටත් හස්ති පාලක මහතාටත්. 🙏

  • @deshannuwantha9898
    @deshannuwantha9898 11 หลายเดือนก่อน +9

    අයිවන් අයියා .ජයන්ත මාමා කියන්නේ මාලිගාවේ ඉන්න නිහතමානී ඇත් ඇදුරො දෙන්නෙක් 😍❤

  • @tamaduwantha1638
    @tamaduwantha1638 11 หลายเดือนก่อน +15

    අලි ඇත්තු ගැන වීඩියෝ දැම්මට දැනුම අඩුයි වගේ තව ඒක ගැන හොයලා කරානම් ප්‍ර්ශ්න ඇහුවනම් මීට වඩා හොද වෙයි

  • @user-bn6kp9sc9e
    @user-bn6kp9sc9e 10 หลายเดือนก่อน +3

    Me loke lassanama gaman lathawa thiyana manika hambela thiyenne jayantha mamata..❤❤❤ theruwan saranai sinha manika...

  • @kalpamadushanka5898
    @kalpamadushanka5898 11 หลายเดือนก่อน +6

    Me jayantha mama harima ahinsaka kenek❤❤

  • @sasandiwankara7303
    @sasandiwankara7303 11 หลายเดือนก่อน +6

    හස්තිපාලක තුමන්ලගෙන් දැකපු හොදම කෙනෙක් ජයන්ත අයියා

    • @AkilaAthauda
      @AkilaAthauda 4 หลายเดือนก่อน

      Mamaganamarakakdannapuluwandamama

  • @nayanakumari3499
    @nayanakumari3499 11 หลายเดือนก่อน +3

    කොහොම කතා කරකර හිටියත් ජයන්ත අයියගෙ ඇස් දෙක තියෙන්නෙ සිංහ ලග

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 11 หลายเดือนก่อน +6

    සිංහ රජුගේ ජයන්ත මාම හොද කෙනෙක් .සිංහට හොද දවසක් යාවි.

  • @ArachchigeSadamali
    @ArachchigeSadamali 11 หลายเดือนก่อน +2

    අපේ එක්කෙනා ❤😢😢 ඒ ආදරේ

  • @dayanakrishanthi4100
    @dayanakrishanthi4100 11 หลายเดือนก่อน +3

    සිංහ කුමාරයාට දළදා සමිඳු පිහිටයි.... ♥️♥️♥️♥️. මාමාටත් බුදු සරණයි

  • @ishinisaumya7883
    @ishinisaumya7883 11 หลายเดือนก่อน +2

    ආමී කොල්ලා ❤️✨️😘😘😘

  • @hshewyey1629
    @hshewyey1629 11 หลายเดือนก่อน +9

    නැදුන්ගමුවේ ඇත් රජු නැති 2 අවුරුද්ද 😢 එ දුකනම් එහෙමයි 😥😥😥😥🐘🐘🐘

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 11 หลายเดือนก่อน +4

    ❤❤❤🐘❤❤❤සිංහ රාඡාට දළදා සමිඳු පිහිටයි🙏🙏🙏

  • @sahaniresh5615
    @sahaniresh5615 11 หลายเดือนก่อน +4

    ජයන්ත අයියා ❤

  • @user-mn7zk9fj8v
    @user-mn7zk9fj8v 11 หลายเดือนก่อน +2

    ඇතාත් ජයන්ත මාමා වගේම අහිංසකයි 💕

  • @sampathalex4704
    @sampathalex4704 11 หลายเดือนก่อน +5

    අැසට කදුලක් අාවා ජයන්ත මාමාගේ සංවේදීතාවයට ජයන්ත මාමා හරිම අහිංසකයි ජයන්ත මමාඑක්ක කතා කරලාත්යනවා මමත් එ් වගේම දක්ෂයෙක්.

  • @dayanic61
    @dayanic61 9 หลายเดือนก่อน +1

    ලස්සන ඇතා🐘❤️❤️

  • @kalpamadushanka5898
    @kalpamadushanka5898 11 หลายเดือนก่อน +2

    Aithrajuni obata budusaranai❤❤❤

  • @maleekatawale1640
    @maleekatawale1640 11 หลายเดือนก่อน +2

    Godak dukai karunawantha kenek bawa wetahenawa.Jayantha mahatha obata budusaranai ,dergausha lebewa !❤

  • @maheshchandimal8696
    @maheshchandimal8696 11 หลายเดือนก่อน +2

    හොද මනුස්සයෙක් ❤

  • @SandeshDasun
    @SandeshDasun 11 หลายเดือนก่อน +2

    වීඩියෝ එක නම් හොඳයි තව පොඩ්ඩක් අලි ඇතුන් ගැන අධ්‍යනය කරලා වැඩේ කරා නම් තවත් හොඳයි...

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 2 หลายเดือนก่อน

    සිංහ ආදරයෙන් බලාගන්න බව පේනවා ජයන්ත මාම.ජයන්ත මාම හරි ආදරෙයි සිංහට.සෑම සතෙකුට ගම ආදරයක් ලැබෙන්න ඕන.

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 11 หลายเดือนก่อน +5

    ඇත්තුන්ගෙ උස,බර,වයස අහන්නෙපා ඒක හොඳ නෑ. ඒ දේවල් හරියටම කියන්නෑ කියලා එක වැඩසටහනකදි අජිත් මාමා කිව්වා

  • @thamararajapaksha1085
    @thamararajapaksha1085 11 หลายเดือนก่อน +4

    මුතුරාජ බලාගන්න මේවගේ කෙනෙක් හිටිය නම්

  • @ranganapraneeth3507
    @ranganapraneeth3507 11 หลายเดือนก่อน +2

    සිංහ 🇱🇰 ❤

  • @thanujakumarai7658
    @thanujakumarai7658 11 หลายเดือนก่อน +1

    අපේ මිනිස්සුන්ටත් පිස්සු අහිංසක සතුන්ගේ වලිගේ කෙදි ගලවන එක , මෝඩ ටිකක් ඉන්නවා, පවු ජයන්ත මාමා ,සිංහට ආදරෙයි ගොඩක්

  • @sandaru1245
    @sandaru1245 11 หลายเดือนก่อน +4

    ඉතිං මාමා.... ජයන්ත මාමා වචන 10ක් කතා කෙළොත් වචන 5ක්ම "ඉතිං" කියල කියනව

  • @shortcinema2833
    @shortcinema2833 11 หลายเดือนก่อน +1

    Kalu මාමා gana mathak karata pin

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 11 หลายเดือนก่อน

    Theruwan saranai 🙏🙏🙏

  • @hansanikaushalya7914
    @hansanikaushalya7914 11 หลายเดือนก่อน

    Dennatama budu saranai

  • @shashikasadaruwan6911
    @shashikasadaruwan6911 11 หลายเดือนก่อน +18

    Monada bn me ahanne

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 11 หลายเดือนก่อน

    බුදු සරණයි මාමේ

  • @pushparanjani8146
    @pushparanjani8146 11 หลายเดือนก่อน +1

    ආදර්ශමත් හස්ති පාලක මහත්මයෙක්.❤

  • @kavindavimukthi748
    @kavindavimukthi748 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @mihirisandamali1596
    @mihirisandamali1596 11 หลายเดือนก่อน

    Ane aththatama jayantha mama kiyanne raththaran manussayek sinhata thiyena adare as deke kadulu walin theruna hamadama hariyanna ona theruwan saranai

  • @ayesh1993_
    @ayesh1993_ 10 หลายเดือนก่อน +2

    ඔයා මේ ඇතා ගැන හොදට අධ්‍යනය කරලා ඉන්ටර්වීව් එක කරානම් හොඳයි මොකද මේ නිකම්ම ඇතෙක් නෙවෙයි මේ සිංහ රාජා ,ලංකාවේ දැනට ඉන්න පූජනීයම ඇතුන් තිදෙනාගෙන් කෙනෙක්

  • @dilwijesinghe4194
    @dilwijesinghe4194 11 หลายเดือนก่อน

    Ane jayantha maama harima ahinsakai vage. Sinhage wasanava me vge kenek labeema.

  • @ranganapraneeth3507
    @ranganapraneeth3507 3 หลายเดือนก่อน

    ඕනෙම අවස්තාවක කරඬුව වැඩවමවීමේ හැකියාව තියනව සිංහට .මාලිගාවේ යුව රජ

  • @user-kg3sx3lk4t
    @user-kg3sx3lk4t 6 หลายเดือนก่อน

    Ape sinha raja❤❤❤

  • @dinethpriyanjana6045
    @dinethpriyanjana6045 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 11 หลายเดือนก่อน +2

    16:34 Indiraaja Indirajen.....😂😂😂

  • @SachinSandy987
    @SachinSandy987 11 หลายเดือนก่อน

    ❤🙏😊 sinha

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 11 หลายเดือนก่อน

    Budu saranai❤sinharaja

  • @mihirisandamali1596
    @mihirisandamali1596 11 หลายเดือนก่อน

    Ape sinha patiyatath jayantha mamatath budu saranai devi puhitai deegausa labewa me wage hoda gathi guna thiyena adaraniya ath gowwan hama ali athuntath labewa

  • @sanjulasajith5145
    @sanjulasajith5145 11 หลายเดือนก่อน

    🙏❤️

  • @oshaa_di
    @oshaa_di 10 หลายเดือนก่อน +2

    E manussyage kaduluth wikunanawa😃

  • @aisanka6043
    @aisanka6043 11 หลายเดือนก่อน +1

    Theruwan Saranai.....Maame.....
    Oyatath Sinha Rajatath....

  • @supunthiwanka
    @supunthiwanka 8 หลายเดือนก่อน

    සිංහ රාජාට ජයන්ත මාමා , කතරගම වාසනාට අජිත් මාමා .......

  • @tharindurajapaksha3989
    @tharindurajapaksha3989 11 หลายเดือนก่อน +2

    අඩනවා නේද ජයන්ත මාමා🥺💔

  • @kumariautha6846
    @kumariautha6846 11 หลายเดือนก่อน +4

    Ape Singha babata thunuruwange pihitai arakshawai

  • @wasantakumara5770
    @wasantakumara5770 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @namadinidureksha8894
    @namadinidureksha8894 11 หลายเดือนก่อน +1

    💙💐🐘🐘🐘

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 10 หลายเดือนก่อน

    ජයන්ත මාමා අන්ඩනවා. පව්. රාජාට තියෙන ආදරය කරුණාව මාමා ගෙවන කටුක ජීවිතය හැම දෙයක්ම ඒ කදුලු වල තිබුනා. තෙරුවන් සරණයි දෙන්නටම .🥺❤️❤️🙏🏻

  • @lakshanthilinda1163
    @lakshanthilinda1163 11 หลายเดือนก่อน

    🥰

  • @premagamage221
    @premagamage221 11 หลายเดือนก่อน +3

    ❤️😔

  • @nimashimadhubhashini8430
    @nimashimadhubhashini8430 11 หลายเดือนก่อน

    Sinharaja harima ahinsakai..harima lassanai❤❤

  • @chandanaprasad8440
    @chandanaprasad8440 11 หลายเดือนก่อน +3

    Nadun nathiwunata passe pawathwana 2wani perahara giya awurudde sarama paraharawal akata tibbe

  • @chandimaweerasekara4307
    @chandimaweerasekara4307 10 หลายเดือนก่อน +1

    කවදාවත් අලි ඇතුන්ගේ උස වයස අහන්න එපා. ඇස්වහා.

  • @nilakshiliyanarachchi7167
    @nilakshiliyanarachchi7167 11 หลายเดือนก่อน

    ජයන්ත මාමා ❤❤

  • @indranirajapakse856
    @indranirajapakse856 11 หลายเดือนก่อน +1

    Ane... ayage sinhage adare gana kiyanakota eyata adenawa.. niyamai adara eki..... ayage daruwek vage kiyanakota adanawa.. paw .. ahinsaka minissu.. paressamen singha vath balagena satutin inna bs..❤😢😢😢😢😢😢

  • @samannugawela2778
    @samannugawela2778 11 หลายเดือนก่อน

    ❤Budusaranai 2ta

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol 8 หลายเดือนก่อน

    Sinha manikata jayantha mamata dalada samiduge pihitai nadun manika mathak wenawa 🙏🙏🙏❤

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 11 หลายเดือนก่อน

    කලු මාමා ❤❤

  • @chamilakumari4690
    @chamilakumari4690 11 หลายเดือนก่อน +1

    මහනුවර දළදා පෙරහැර kawada තියෙන්නේ

  • @greasemonkeys329
    @greasemonkeys329 11 หลายเดือนก่อน +3

    balapalla oya ka gahana un..........kocchara adreda kiyala alinta

  • @lkshannilantha9629
    @lkshannilantha9629 11 หลายเดือนก่อน +1

    Nihatamani hastipalaka tuman kenek sinha raja adarei dennatama❤🥰

  • @user-uo2rn7ut2f
    @user-uo2rn7ut2f 3 หลายเดือนก่อน

    මං හිතන්නේ මේ වැඩසටහන කරන්න කලියෙන් ඇතා සම්බන්ධ දැනුවත්ව කලානම් හොදයි.

  • @ArachchigeSadamali
    @ArachchigeSadamali 11 หลายเดือนก่อน +1

    තව ටිකක් අලි ගැන හොයලා බලන්න

  • @manikerupasinghe6245
    @manikerupasinghe6245 11 หลายเดือนก่อน +1

    අපි den t v dakuna balannene sudu puthawa ara gahen wetuna pirimi lamaya gena hiti gaman toraturu nataralkala kisima hetuwak danne ne tikadurak aasawen baladdi nodanwama natara karanawa aakai apa wenne

  • @user-kg3sx3lk4t
    @user-kg3sx3lk4t 6 หลายเดือนก่อน

    jayantha mama hari adarei eyata ass deken eka penawa bs! mame

  • @user-uc1qw4dw3c
    @user-uc1qw4dw3c 11 หลายเดือนก่อน +2

    ❤❤😓😓🙏🙏🙏👍👍👍