දෙවිනුවර පෙරහැරේ සෙල්ලක්කාය මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • පුදුම දාංගලයක් දාන පුදුම අලියා

ความคิดเห็น • 489

  • @CRAZYBOY-vm3il
    @CRAZYBOY-vm3il 2 ปีที่แล้ว +146

    නන්ද්‍රිම්‍රිත්‍ර කොල්ලයි ,බලාගන්න සහෝදරයායි එකම වයසනේ ,ඉදිරි අනාගතයේදි නැදුන්ගමුවේ රාජා සහ කලු මාමා වගේ වෙයි ❤️අපේ නටන කොල්ලා නන්ද්‍රිම්‍රිත්‍ර හස්ති යාට මෙන්ම සහෝදරයාට සියලු දෙවිදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 ปีที่แล้ว +23

    . පුතා වගේ අවංක දරුවෙක් මුතු රාජා බලා ගත්තා නම් අදත් සද්ධන්තයා ලංකාවේ. පුතේ ඔබට තෙරුවන් සරණයි!

  • @plantsnusary9279
    @plantsnusary9279 2 ปีที่แล้ว +108

    මේ දෙන්නම එකම වයසේ පොඩි ළමයි. මේ පුතාගේ අහිංසක කම. පුතාගේ නිහතමානී ගතිය පුතාට, අලිපැංචාට දෙවනුවර රැකවරණයී.

  • @isurukaushlya7089
    @isurukaushlya7089 2 ปีที่แล้ว +77

    අව්‍යජ කොල්ලෙක්...ජයවේවා මලයා..බුදුසරණයි 💕

  • @ranigeetha1312
    @ranigeetha1312 2 ปีที่แล้ว +147

    මේ පුන්චි පුතාත්, හස්තියාත් සම වයසේ පසු වෙන දෙන්නෙක්...🙏❤️
    අනේ දෙවියනේ කිසි විටෙක මේ හස්තියාගෙන් දරුවාට කිසිම කරදරයක් නොම වේවා!!!
    ඒ වගේම දරුවාත් හස්තියාව ආදරයෙන්, කරුනාවෙන් රැක බලා ගනිත්වා!!!🙏❤️
    තෙරුවන් සරනයි !!!🙏🙏🙏

    • @dddgggf9023
      @dddgggf9023 2 ปีที่แล้ว +10

      බුදුසරණයි මගේ අයියා මේ...❤

    • @chandramenike1049
      @chandramenike1049 2 ปีที่แล้ว +1

      @@dddgggf9023 හම

    • @sameeradanuska903
      @sameeradanuska903 2 ปีที่แล้ว +2

      @@dddgggf9023 ahemada

    • @RVD123
      @RVD123 ปีที่แล้ว +3

      ගමේ අලියා ❤

    • @user-bn6kp9sc9e
      @user-bn6kp9sc9e 11 หลายเดือนก่อน +1

      Aiya adareida aliyata.....dennatama budu saranai....

  • @BTS-ki1ww
    @BTS-ki1ww ปีที่แล้ว +8

    හරිම ලස්සන අලියෙක් ,බලා ගන්න පිරිමි ලමයත් සතාට හරිම අදරෙයි ,තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි දෙන්නටම

  • @thisithkwt4478
    @thisithkwt4478 2 ปีที่แล้ว +23

    නන්ද්‍රි මිත්‍ර,, අනේ හරි හුරතල් එයාව රැක බලා ගන්නා පුතේ ඔයාටත් දෙවි පිහිටයි

  • @kaligumalaka8571
    @kaligumalaka8571 2 ปีที่แล้ว +89

    අලියගෙයි කොල්ලගෙයි වයස එකයි..දවසක නැදුන්ගමුවේ අපේ රාජායි කලු මාමයි වගේ කාලයකට පස්සෙ ඉදි...මරුම වයස අලිය බලාගන්නේ..සුපිරි..

    • @hasanthichathurika7497
      @hasanthichathurika7497 2 ปีที่แล้ว

      R

    • @dddgggf9023
      @dddgggf9023 2 ปีที่แล้ว +2

      මගේ අයියා මේ හැමෝටම ස්තූති ❤❤😍

    • @lakeeblak8397
      @lakeeblak8397 2 ปีที่แล้ว

      @@dddgggf9023 . .n. h। karokisoo

  • @hshewyey1629
    @hshewyey1629 2 ปีที่แล้ว +19

    පව් අහිංසක සහොදරයේක් දෙන්නම ඉලන්දරී සතුටින් ඉන්න දෙන්නම තෙරුවන් සරණයි 🙏🙏🙏 නන්දිමිත්‍ර ❤❤❤🙏🙏🙏

  • @sandyakumari9749
    @sandyakumari9749 2 ปีที่แล้ว +123

    දෙමවිපියන්ට බරක් වෙලා . හොරකමි කර කර . පෝන් වලින් පිස්සු නට නටා ඉන්න අද කාලේ සමහරක් දරැවන් අතරින් ඔබෙි සේවය රත්තරන් . කතා කරනකොට තියන ගරැ සරැ කම. සුබ අනාගතයක් මල්ලි ඔයාට.

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 2 ปีที่แล้ว +36

    රජ්ජුරු බන්ඩාර දෙවියන්ගේ පිහිටයි..අපේ දගයට...❤❤❤

  • @chandanisilva4324
    @chandanisilva4324 2 ปีที่แล้ว +40

    නන්ද මිත්‍රටයි ඔහුගේ ආරක්ශකයාටයි දෙදෙනාටම ජේසූ පිහිටයි. නිදුක් නිරෝගී වේවා❤

  • @rasikawanasinghe3632
    @rasikawanasinghe3632 2 ปีที่แล้ว +24

    වැඩ සටහන මෙහවීමේදී ප්‍රශ්න ඇසීමේදී මීට වඩා සැලකිලිමත් උනා නම් වටිනවා කෝම උනත් අලියටයි මල්ලිටයි දෙන්නටම බුදුසරණයි ❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +18

    අපේ 🇱🇰 කොළු ගැටයාටත් ගැටවර අලියාටත් තෙරුවන් සරණයි.සියළුම දේව පිහිටයි.
    ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි. ජයවේවා.👍🏾🇱🇰👌🏾
    මමත් දකූණේ මාතර 👍🏾👌🏾🇱🇰 නියමයි.🇱🇰 🇩🇪
    අනේ මට හරිම දුකයි පැටියෝ.😟😔 ඔයා පොඩි කොළු පැටියෙක්. ඔය වගේ භයානක අනතූරු සහිත රාජකාරියක් කරන්න තරම් ශක්තිමත් එඩිතර අභීත වීරොදාර හදවතක්. තියෙන ඔයාට සියලුම දෙවි දේවතාවුන් ගේ ආරක්ෂාව පිහිටම ලැබේවා.
    ඔය අලියත් පේන විදියට හරිම අමාරු කාරයෙක් දැන්ගලිල්ලයි.

  • @user-hr7oe6dt7r
    @user-hr7oe6dt7r 2 ปีที่แล้ว +51

    අව්‍යාජ හදවතක් තියෙන සුපිරි කොල්ලෙක්...කලු මාමා අජිත් මාමා වගෙ එයාලගෙ පාරෙ යන්න කොල්ලො..දෙන්නම පරිස්සමෙන් දළදා සමිදු පිහිටයි දෙන්නටම ❤️❤️🙏

  • @RoshanAmarasinghe-ru7xd
    @RoshanAmarasinghe-ru7xd หลายเดือนก่อน +2

    කොල්ලන් අතරෙ නියම කොල්ලෙක්......දෙන්නටම උතුම් තිසරණ සරණයි.සියළු දෙවි රැකවරණයි...!

  • @Sehan__wije
    @Sehan__wije 2 ปีที่แล้ว +35

    අලියගෙයි කොල්ලගෙයි වෙනස ජතියයි විසෙයි විතරයි 🤣 බුදුසරණයි දෙන්නටම ගම්බාර ශ්‍රී සිද්ද සුනියම් දිව්‍යරාජයන්ගේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🥰

  • @inokajayalath9464
    @inokajayalath9464 ปีที่แล้ว +8

    බුදු සරණයි අලියා බලන පුතාට. ස්වභාදහමේ ආශිර්වාදය ඔයාට ලැබේවා. නීරෝගි සුවය ද දීර්ඝායු ද පතනවා

  • @susanthahewamudalige5538
    @susanthahewamudalige5538 ปีที่แล้ว +15

    අම්මෝ නන්දිමිත්‍ර කොලුව අපේ ගමේ දගකාරය.....මට මතකයි ගෙනාව මුල් කාලෙ පන්සලට ..මෙයා හීලෑ නෑ ඒ වෙද්දි..නිතරම නාල ආවත් මඩ ගාගෙන කකුල් හතර අතේ දාගෙන....අමුතුම හැසිරීම් තිබුනෙ.....බලන්න දෙතුන් දෙනෙක්ම හිටිය...නාවන්න හත් අට දෙනෙක් ඕනෙ ..අපි ගොඩාක් උදව් කලා ඒවට..දැන් නම් කොල්ල ගානට ඇවිත්...අපි හිතුවෙම ආයෙ පින්නවලටම බාරදෙයි කියල...ඒ තරම් අකීකරු ගති තිබ්බෙ .කොටපොල ඌරුබොක්ක පාරෙ පොල් ඉඩමෙ තමයි හිටියෙ..තනිකරම මඩ වලක් කරගෙන..දැන් නම් සතුටුයි දැක්කම...දෙන්නටම බුදු සරණයි

    • @Sudarisewwandi
      @Sudarisewwandi 11 หลายเดือนก่อน +2

      අනේ එහෙමද අනේ මෙයා හරිම සුවිශේෂී ගතියක් පේනවා පිං පාටයි ගෝමර පිරිලා අනේ පිං වන්ත ඇත් රජෙක්. ❤️❤️❤️❤️❤️

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +11

    ගොඩාක් හොද වැඩසටහනක මොකද . සුපිරිම සත්තු හොයන් යනවට වැඩිය මේ පොඩි ඇත්ගොව්වෝ හොයලා කරපු ඉදිරියට කරන වැඩසටහන් සාර්ථක වෙන්න කියලා ප්‍රර්තනා කරනවා

  • @dddgggf9023
    @dddgggf9023 2 ปีที่แล้ว +140

    අනේ මගේ අයියා අම්මාගේ පන...බුදුසරණයි මගේ ජීවිතේ ❤❤

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 2 ปีที่แล้ว +5

      Oyaala 3n dennatama budu saranai. Ayiyata hoda Ali danumak thiyenawane. Deviyo reaka ganithwaa !

    • @dddgggf9023
      @dddgggf9023 2 ปีที่แล้ว +14

      බුදුසරණයි ❤අපේ පවුලේ ආරක්ෂකයා එයා 🙏

    • @ashokamalkanthi3225
      @ashokamalkanthi3225 2 ปีที่แล้ว +10

      ඔයාගෙ අය්යා හොද දරුවෙක්.අලියත් එයාටම ගැලපෙනවා.අම්මලාගෙ පන පුතාල තමය්.දුව ගෙදර පහන.තුන්දෙනාටම බුදු සරනය් දෙවි පිහිටය් .😍

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 2 ปีที่แล้ว +5

      මෙ කොල්ලා ඔයාගෙම අයියද

    • @lakmawalakmawa6670
      @lakmawalakmawa6670 2 ปีที่แล้ว +3

      😢🙏🙏🙏🤲🤲🤲❤❤

  • @nalikasampath2462
    @nalikasampath2462 ปีที่แล้ว +6

    පුතේ ඔයාට සුබ අනාගතයක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා සියලු දෙවියන්ගේ රැකවරණ හා ආරක්ෂාව ලැබේව

  • @chandanadissanayke4352
    @chandanadissanayke4352 2 ปีที่แล้ว +72

    දවසක ඉතීරෙන්න හරියන්න ඕන කොල්ලෙක්🙏🏻

  • @suranchathuranga154
    @suranchathuranga154 ปีที่แล้ว +13

    මේ තමා වීරයෝ. හරයක් නැති හිස් මිනිසුන් අතර 🙏🙏🙏

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +27

    අනේ පුංචි පුතෙක් තෙරුවන් සරණයි 🙏🙏 පුතේ ඔයාටයි අලි පැංචටයි 💕🙏💕

  • @mhbjt523
    @mhbjt523 2 ปีที่แล้ว +114

    බේබි මහත්තයට තමා අයිති .....
    බේබි මහත්තයගෙ බංගලාව.......
    ඒ වචන වල තියන අසරණ කම ඒ වචන වල තියන දුප්පත් කම
    😥😥😥😥

    • @user-pv1tk4wc9t
      @user-pv1tk4wc9t 2 ปีที่แล้ว +3

      Ekemma bn thama athithye jiwitha thiyanawa kiyala hithenawa samaharak ayta

    • @mangalikakumare4785
      @mangalikakumare4785 2 ปีที่แล้ว +1

      😢😢😢😢

    • @malkanthinissanka8644
      @malkanthinissanka8644 2 ปีที่แล้ว +1

      🙏🙏🙏👌

    • @sandyakumari9749
      @sandyakumari9749 2 ปีที่แล้ว +8

      මටත් දුක හිතුනා ඒ වචන වලට.

    • @jayasingheww7764
      @jayasingheww7764 2 ปีที่แล้ว +14

      අනේ මටත් හරි දුක හිතුනා.අනේ බේබි මහත්තයෝ ඔයා කවුද කියලා අපි දන්නේ නැහැ.ඒත් මේ දරුවා මතින් දුමින් වලක්වගෙන ආදරෙන් බලාගන්න.

  • @dddgggf9023
    @dddgggf9023 2 ปีที่แล้ว +30

    මේ කෙනා අහනවා එපා වෙන් නැද්ද කියලා අනේ අයියා අම්මට හැමදාම කියන්නේ ලබන ආත්මෙ එයා අලියෙක් වෙලා ඉපදෙනවා කියලා ඒ තරම් බැදීමක් තියනවා ..එයාගේ ජීවිතේ තමා ඔය..❤

    • @charithmadhushanka5469
      @charithmadhushanka5469 ปีที่แล้ว

      😢

    • @k.a.nsampath9094
      @k.a.nsampath9094 ปีที่แล้ว

      නිවේදකයා මෙලො රහක් නැති ගොන් ප්‍රශ්න අහනවා

  • @chandikawijerathna6108
    @chandikawijerathna6108 ปีที่แล้ว +4

    හොද දැනුමක් තියෙන කොල්ලෙක් බුදුසරණයි වස්තුව

  • @widurasanjeewa4353
    @widurasanjeewa4353 ปีที่แล้ว +9

    ඔය ළමයාට සූවිසි අනන්ත බුදු ගුණයේ බලයෙන් කිසිදු උපදුවයක් නොවෙිිවා අලියාටත් ඔය ළමයාටත් නිදුක් නීරෝගීසුවය ලැබෙිිවා තෙරුවන්සරණයි

  • @kenuthdamvidu2245
    @kenuthdamvidu2245 2 ปีที่แล้ว +12

    නන්දමිත්‍රට සහ එයා බලා ගන්නා සහෝදරයාට තෙරැවන්සරණයි .

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 2 ปีที่แล้ว +86

    මේ දෙන්නම හොද වයසෙ දරුවොදෙන්නෙක්.

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 ปีที่แล้ว +20

    ලස්සන කොල්ලො දෙන්නෙක් ❤ බුදුසරණයි 🙏

    • @nelumratnayake9836
      @nelumratnayake9836 2 ปีที่แล้ว +1

      Sweet Elephant and the caretaker too. I do beleive that the elephant is dancing because he is tied. He needs to be free.

  • @lakshankumara9434
    @lakshankumara9434 2 ปีที่แล้ว +9

    නිහතමානීව කතා කරන අපූරුව....🥰

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว +17

    අලියා සහා අලි බලන පුතා එකම වයසේ පොඩි දරැවටත් සියලු දෙවියන්ගේ පිහිටයි

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +20

    බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි පුතාල දෙන්නටම.🙏🙏🙏🙏❤❤❤

  • @palithaweerasooriya4303
    @palithaweerasooriya4303 2 ปีที่แล้ว +23

    මනුස්සයෝ... අලි බැලිල්ල ලේසි කටයුත්තක් නෙවෙයි. මරණය අතේ තියාගෙන කරන මාරාන්තික සෙල්ලමක්. අලියගේ හිත කියවන්න බෑ. ඌට තරහක් එන්නෙ කොයිවෙලාවෙද දන්නෙ නෑ. එක තල්ලුවක් ඇති හතරහන්දි කැඩෙන්නඒනිසා ගොං ප්‍රශ්න අහන්න එපා.ගහල නැද්ද ගහන්නෙ නැද්ද,ගහන්න බලාපොරොත්තු වෙන් ඇති නේද? යකෝ අලියෙක්ව බලාගන් න කෙකුගෙන් අහන් ප්‍රශ්නද ඔය. බර කීයද
    අර මල්ලි හොද නිසා හොදයි මම එහෙමනම් අනිනව හෙන්ඩුවෙන් පස්ස පැත්තට

  • @hussainalboush6521
    @hussainalboush6521 2 ปีที่แล้ว +14

    දේන්නටම නිකුත් නිරෝගිව හැමදාම රැදි සිටින්න හේතු වාසනා වේවා

  • @thilinilakmal4273
    @thilinilakmal4273 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️හොද ලමයෙක්.තෙරැවන් සරණයි දෙන්නටම.❤️❤️❤️එයාට දත් දෙකක් තියනවනි.

  • @user-nn1dk2gf5k
    @user-nn1dk2gf5k 2 ปีที่แล้ว +4

    බුදුසරණයි වෙන අලින්ට වැඩිය හොද ඇතෙකුගෙ පෞර්ෂයක් මෙයාට තියෙනවා දෙන්නටම බුදුසරණයි

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 2 ปีที่แล้ว +9

    අලියටයි ,මල්ලිටයි දෙන්නටම බුදු සරණයි ....💖💖💖❤️❤️❤️🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍🐘🐘

  • @thisharaharshanisiriwardha9608
    @thisharaharshanisiriwardha9608 2 ปีที่แล้ว +4

    එයාගේ කන්දෙක හරිම ලස්සනයි දෙන්නටම බුදු සරනයි ❤️❤️❤️

  • @darshanikarunarathna579
    @darshanikarunarathna579 2 ปีที่แล้ว +30

    කියලා වැඩක් නැ ගහලා නැද්ද අහනවා මේ මල්ලි කියනවා තාමනම් දෙයියනෙකියලා නැ කියලා පවු දෙයියනෙ ඔයවගෙ කතාඅහන්න එපා මේරස්සාව ජිව්තයත් මරනයත් අතර ගෙවේන්නෙ බුදුසරනයි සියලු දෙව්යන්ගෙ අරාක්ෂාව ලැබේවා

    • @thilinaranasingha2022
      @thilinaranasingha2022 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත , ඒ අහපු වචනෙට මගෙ හිතටත් මොකක්ද උනා 😔 ඒ මල්ලිට ආරක්ෂාව දෙවිපිට ලැබෙන්න ඕනි 🙏❤️

    • @dwrs852
      @dwrs852 ปีที่แล้ว +1

      නොදන්න උන් කතාකරන්න ගියාම ඔහොම තමයි හිතන්නකො රියදුරෙක්ගෙන් තාම වාහන හැප්පිලා නැද්ද අහනව වගේ.සිංහලයට ඕන හෙනගහපු කෙලවුන දේම අහන්න ඒකයි.මම දැකල තියෙනව යූටියුබ් කාරයො අහන්නෙ ඔහොමයි කාලකන්නියෙක් උබ අනිත් දවසෙ ඔහොම අහන්න එපා බේසිකයා මේ මිනිස්සු ජීවිතයත් මරනයත් අතර වැඩ කරන්නෙ තූ උබ බේසිකය

    • @gangaald3224
      @gangaald3224 ปีที่แล้ว

      Wada satahana lassanai haba e prasnenam ahana eka hari naha.godak welawata me prasne ahanawa. Eka nokara innawanam hodai🙏

    • @dimuthurathnayaka8961
      @dimuthurathnayaka8961 ปีที่แล้ว

      @@thilinaranasingha2022 .

  • @lionsgymkuwait8291
    @lionsgymkuwait8291 ปีที่แล้ว +1

    ඔබ තුමා ප්‍රශ්න අහන විදිහ හරිම ලස්සනයි 😊

  • @ramisha3270
    @ramisha3270 2 ปีที่แล้ว +7

    මේ පොඩි වයසට අලි බලන දරුවෙක් දැක්කමයි 😲🤔❤❤❤❤

  • @chanuvidu8682
    @chanuvidu8682 2 ปีที่แล้ว +3

    පැන්චෝ දෙන්නම ඒක වයස ආදරෙයි දරුවනේ ජේසු පිහිටයි

  • @dil5182
    @dil5182 2 ปีที่แล้ว +12

    අනේ ඉතින් නැටිල්ලනම් ඉවරක් නෑ.ඔයාල දෙන්නටම බුදුසරනයි ...!!!

  • @gunathilakaranjithranjith545
    @gunathilakaranjithranjith545 2 ปีที่แล้ว +18

    පව් අහින්සක මල්ලි කෙනෙක් ඔයාට බුදුසරනය් අඩුවයසෙන් තෝරාගත් රස්සාව ගැන්නම් දුකය් කොල්ලො ආසාව කොහොම උනත් තේරෙනව මොකක්ද කියල බූදුසරනය් ඔයාට කිසිම අනතුරක් නොවේවා

  • @sudathsantha8874
    @sudathsantha8874 2 ปีที่แล้ว +9

    මේ රස්සාව හරිම බයාණකයි හිතහයිය කෙනෙක් බුදුසරණයි මල්ලි 🌻🌻🌻🌻🌻

  • @jahanvikapoor6454
    @jahanvikapoor6454 2 ปีที่แล้ว +9

    සුබපැතුම් obata.sathath නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @alimankada-6275
    @alimankada-6275 2 ปีที่แล้ว +18

    ප්‍රශ්න කරනකොට එකම ප්‍රශ්ණේ හාර හාර ආයේ අහන්ට එපා මනුස්සයෝ. ඒ කොල්ලා ලස්සනට කථා කරන් එනකොට ආයේ මුලටම යනවා 😬 පිස්සු යකෙක් මු නම්.

  • @neronero6980
    @neronero6980 2 ปีที่แล้ว +3

    Ane puthe budusaranai parissamin weda karanna dirgayusa lebewa puthe satharawaram devipihitai amme Ali putha gana hodata visthara Dan nawa theruwan saranai ☸️☸️☸️♥️♥️♥️💐💐💐

  • @CandrikamalaniMalanl
    @CandrikamalaniMalanl 8 วันที่ผ่านมา

    අලි නැටුම...❤❤ මිනිස් බැල්ම❤❤❤ ආදරවන්තයෝ දෙදෙනෙක්.. එකම හමුවීම පලවන වතාව. එකම වයස සහා දෙන්නාගේ ශිලාචාරකම ඉහලින්ම බුදුසරණයි. පුත්තු දෙන්නාට

  • @user-bp8qr2yg2q
    @user-bp8qr2yg2q ปีที่แล้ว +1

    🎉🎉🎉🎉 මහා දඟ මල්ලක් අනෙ අම්මේ නැටිල්ල තමයි නැටිල්ල... තෙරැවන් සරණයි දෙන්නටම...🎉🎉🎉🎉🎉🎉

  • @shamaliwasanthi3821
    @shamaliwasanthi3821 2 ปีที่แล้ว +2

    අපේ නර්තන ශිල්පියා තෙරුවන් සරණයි මැණික ඔබටත් බුදු සරණයි මිතුර බොහොම පිං ඔබට...

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 2 ปีที่แล้ว +6

    අනේ පවු ඒ කොල්ලා..❤❤❤

  • @danishdanish2645
    @danishdanish2645 ปีที่แล้ว +5

    මේ ලමයාට මනා බුද්ධික් තියෙන්නේ කතා කරන ව්ලාසයෙන් තේරෙනවා තෙරුවන් සරණයි පුතා

  • @mhbjt523
    @mhbjt523 2 ปีที่แล้ว +29

    අලියගෙ බර අහනව........යකෝ ලමයි වගේ අලි බර බලන්න ක්ලිනික් එක්කන් යන්නෙ නෑ මාස් පතා.......😂😂😂

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 2 ปีที่แล้ว

      Ow. Parinatha Ali balana kenek neweine. Eaath kalakadi meyaa sathaawa hodata hadaa ganie. Ayithi karuwan mey daruwada hodin balaagatha yuthui.

    • @chandanisilva4324
      @chandanisilva4324 2 ปีที่แล้ว

      😀😀😀🤣🤣

    • @dddgggf9023
      @dddgggf9023 2 ปีที่แล้ว +1

      Me manussaya prashna hriyta ahnn danna..ape aiya aduma gane apitawth owa kiynna ewa rahsigatha dewal kiyla..eyala e dewal kiynna.. aiyata onima aliyek genall dunnoth eya balagni..mokda දෙහිවල zoo eka awrudu ganak damwal dagnn bari una aliyta danwala dammeth aiya..eya dann soloka hri pudumai.🙏

    • @priyangihettiarachchi5586
      @priyangihettiarachchi5586 2 ปีที่แล้ว

      Me ape getabaru viharaye ali petiya me sere perahere lassanata natavi getabaru devi pihitai

    • @wmdananjanilakshani6437
      @wmdananjanilakshani6437 ปีที่แล้ว

      AI varge ahanawa😂kule ahannethuwa e kolla hariyata kiuva kulee me manussaya vargayak ahanawa😂German sharpat kiyanawa mn nam

  • @kavithaan4959
    @kavithaan4959 2 ปีที่แล้ว +4

    Sammaa sambudu saranai ඇත් පැටියටයි ඔයාටයි පුතේ 🙏🙏🙏💐💐💐

  • @PriyaPriya-vr2dh
    @PriyaPriya-vr2dh 11 วันที่ผ่านมา

    🎉 හොඳ යහපත් දරුවෙක් ද නන්දි ගෙවාසනාවට ලැබුන හන්නිපාලකතුමෙක් අයිය ඔයාගෙ ගුණ වර්ණනාව . දෙන්නටම දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.

  • @nuvaramanike
    @nuvaramanike 2 ปีที่แล้ว +3

    අලින්ගේ දිග උස වයස ගැන හාර හර අහන්න් එපා ඒක එයාලට හොද නැහැ. අහනකොට ටිකක් ලස්සන ප්‍රශ්න අහන්න 🙏🙏🙏🌼🌼

  • @renukauduwana
    @renukauduwana ปีที่แล้ว +3

    පොඩි උනාට හොද අලි බාසුන්නැහේ කෙනෙක්..අහන ප්‍රශ්න වලටත් හොදට උත්තර දෙනවා..අලියට ආදරේයි කියලා පේනවා..

  • @virajniroshan4430
    @virajniroshan4430 ปีที่แล้ว

    නන්දි මිත්‍ර 🐘 ❤️❤️ ගොඩක් වටිනා අලියෙක්
    🙏🙏🙏 තෙරුවන් සරණයි.!

  • @dilukahimash5715
    @dilukahimash5715 11 หลายเดือนก่อน

    ජයවේවා මලයා..දෙන්නටම තෙරැවන් සරණයි ❤️🙏🙏

  • @selaam9574
    @selaam9574 2 ปีที่แล้ว +1

    අනේ එයාගේ නැටිල්ල හරිම ලස්සනයි ආදරෙයි ඔයාට සියලුම දෙනාට දීර්ගායු ලැබේවා තෙරුවන් සරනයි💕🙏💕🙏🌷🌷🌸🙏🌷💕🌷💕🌷

  • @kaveengayanga4755
    @kaveengayanga4755 ปีที่แล้ว +1

    දෙන්නටම දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.

  • @neronero6980
    @neronero6980 2 ปีที่แล้ว +3

    💐💐💐☸️☸️☸️❤️❤️❤️budusaranai puthe budusaranai parissamin inna theruwan saranai

  • @prasanna-hp7uq
    @prasanna-hp7uq ปีที่แล้ว

    කොච්චර බැලුව එපාවෙන්නේ නැති දසුනක් තමයි අලින්ගේ වැඩ .දෙන්නාටම තුන්‍ රුවනේ අසිර්වාදය ලැබේවා

  • @gayanadesilva2934
    @gayanadesilva2934 ปีที่แล้ว +1

    අනේ මල්ලි ,අලියවත් හොදින් බලාගෙන තවත් හොදට ඉගෙනගෙන අලියාගැන මුල ඉදන්ම තොරතුරු හොදට දැනගෙන,හොදින්ම ඉන්න.❤
    ඔයා ඉදිරියේදි හොඳ ඇත්ගොව්වෙක් වෙයි.

  • @dilhaniashokamala2675
    @dilhaniashokamala2675 2 ปีที่แล้ว +2

    Teruwan saranai siyalu deviyangema rekawaranai dennatama . Ane Nandi oya shooi .

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 2 ปีที่แล้ว +13

    බුදු සරනයි ඒ හස්තීයාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rlhera5924
    @rlhera5924 2 ปีที่แล้ว +3

    අපේ පුංචි කොල්ලා නන්දිමිත්‍ර... ආදරෙයි ඔයාට.. 😘❤️

  • @chanakamadu3129
    @chanakamadu3129 2 ปีที่แล้ว +10

    අලියයි කොල්ලයි එක වයසේ👍👍👍

  • @shehansanjaye4148
    @shehansanjaye4148 2 ปีที่แล้ว +5

    දවසකට හරියන්න ඔනේ බන් උබට 😊❤️

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว +16

    දෙන්නාම සම වයස..
    තේරැවන සරණයි..

  • @nimeshasewwandi7871
    @nimeshasewwandi7871 2 ปีที่แล้ว +1

    Eyage lassana natana ekamayi wade sutyi kollage ane ithin smn devi pihityi ptiyo oyt bs mth asyi alint godariyak 🥰🥰😘❤️❤️❤️

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd ปีที่แล้ว +1

    පිංවන්ත දරුවෙක් පුතේ ඔයා මෙයාව ආදරෙන් බලාගන්නවා තෙරුවන් සරණයි ඔයාලා දෙන්නාට

  • @shamalipriyangika9382
    @shamalipriyangika9382 ปีที่แล้ว +3

    පුතේ ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි කිසිම කරදරයක් වෙන්ඩ එපා

  • @sellakkodymudiyanselagepre7454
    @sellakkodymudiyanselagepre7454 ปีที่แล้ว +2

    වීර්යවන්ත පුතේ නුඹට තෙරුවන් සරණයි !

  • @skilink1648
    @skilink1648 ปีที่แล้ว

    Oyata waradinne na malliyo...jeevitha kalema sathutin nandimithra ekka inna labe wa kiyala prathana karanawa...oyala dennatama budu saranai🙏🙏🙏🐘🐘🐘siyalu deviyange ashirwadaya labewa🙏🙏

  • @ranudipamosha3176
    @ranudipamosha3176 2 ปีที่แล้ว +9

    තාම දෙවුන්දර දේවාලෙ නේද ඉන්නෙ☺...background එකෙන් පෙරහැර කඩවල සද්දෙ ඇහෙනවා😁...පලවෙනි පේලිය ඉඳලම බැලුවා,පුදුම දඟයක් තිබ්බෙ,ඉස්සරහින් යන නැටුමේ බෙර සද්දෙටත් නටනවා..පිටිපස්සෙ නැටුමෙ බෙර සද්දෙටත් නටනවා😌❤❤....තාම තියෙනවා එයා පෙරහැරේ තනියෙන් නටන ලස්සන videos🌚🥰🐘❤🇱🇰

  • @comaricomari6918
    @comaricomari6918 2 ปีที่แล้ว +5

    මෙියා ටිකක් හැදුමි ගමුවෙි රජා වගේ හරිම පිමි වන්තයි දෙන්නම නාබර වයසේ නිසා කෙල්ලෝ දෙන්නෙක් හොයන්න වෙනවා සියලු දෙවියන්ගේ පිහිට ලැබෙිවා බුදු සරනයි පරිස්සමට ඉන්න

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว +2

    Ekama wayase nadun ath raju wgema dennama hamadamath inna labewa kalu mama wagema

  • @sithijadanusha8879
    @sithijadanusha8879 2 ปีที่แล้ว +1

    Aliya natana wa harima lassanai deannatama budusaranai deawi pihitai

  • @niroshathamel5084
    @niroshathamel5084 2 ปีที่แล้ว +1

    Godak hoda malli kanak anee paui.dawasak hodata hari yanna ona.
    dannatama budu saranai
    🙏❤️🙏❤️🙏❤️🙏

  • @dope_dila_xx8651
    @dope_dila_xx8651 2 ปีที่แล้ว +8

    අපි දැක්කා මෙයා නැටුවා 😘. මිනිස්සු බය උනත් එක්ක 😁

  • @idjayasuriya5435
    @idjayasuriya5435 2 ปีที่แล้ว +1

    අනේ ...ඔයාව දෙව්න්දරදි අපි දැක්කා ඔයා හරිම ලස්සනයි ...ඒවගේම විශාලයි ...ඔයා බලාගන්න ඉන්න මල්ලියි ඔයායි හොද යාලුවෝ වෙයි කියලා හිතනවා. අජිත් අයියා වාසනා වගේ,නැදුන්ගමුවෙ රාජා කලු මාමා වගේ...බලාගන්න ඉන්න ඔයාලා දෙන්නටයි,,මේ දගකාර හැඩකාරයාටයි බුදු සරණයි ...දෙවි පිහිටයි ...නිදුක් නිරෝගී සුවයත් දීර්ඝ ආයුෂත් වේවා ..හස්ථි රජුනි ....🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖💖💖😍😍😍😍😍😍😘😘😘😘😘

  • @danugodakumbura3944
    @danugodakumbura3944 ปีที่แล้ว

    Man godak video baluwa. Oya prashna ahana widiye awlak tiyanw. Eka hdagena tw issarahat video genna. Goodluck

  • @rdsiriannrmialathan3659
    @rdsiriannrmialathan3659 2 ปีที่แล้ว

    Harima Lassanai nathila kikaru aliyak asahithanawa kopamana walawak unath bala inna sthuti dakuna tv akata avitharak nawai aliyatath aliya balana mallitath niduk nirogi dirgayu parthana karanawa tharuwan saranai davipihitai 🙏♥

  • @dimithuasanka7008
    @dimithuasanka7008 ปีที่แล้ว +2

    මිනිසුන්ට වැඩිය සතුය හොදයි අයියා ❤❤❤

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +3

    නන්දිමිත්‍ර ඔයා ෂෝයි අනේ .ආදරෙයි කොල්ලො .ඔයාව බලාගන්න ඔයාගේ අයිය ඔයාට ආදරෙයි නේද.

  • @y.kumari..5940
    @y.kumari..5940 2 ปีที่แล้ว +3

    Aekama wayse ane pau .. nattuwa wage natana gaman .budu saranai 🙏🙏🙏🙏🙏❤❤❤

  • @ranjanih.k6339
    @ranjanih.k6339 2 ปีที่แล้ว +2

    දෙන්න ම සාම වයසේ හරි ලස්සනයි සුපිරි දෙන්නම බුදුසරණයි 🙏🙏🙏

    • @chithraniasoka8286
      @chithraniasoka8286 ปีที่แล้ว

      Eka wayase denna hoda yaluvo wage adaren inna puthe 🐘❤
      Eya genada hoden kiyanne ahanawa neada balannako

  • @abeysirifernando56
    @abeysirifernando56 2 ปีที่แล้ว +5

    අලියා බලන වෙලාවේ විස්තර අහනවා වැඩියි .

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 11 หลายเดือนก่อน

    Patta supiri hadawathak thiyena kollek❤️❤️❤️. Aliyath niyamai

  • @hfv2751
    @hfv2751 25 วันที่ผ่านมา

    Ane koi welaweth dance aka deviyange pihitai ❤ dennatama❤🙏🇦🇪

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 11 หลายเดือนก่อน +1

    නන්දිමිත්‍රයි හස්තිපාලක සහෝදරයායි සම වයසේ, කවදහරි නැදුන්ගමුවේ රාජායි කළුමාමායි වගේ හොඳම මිතුරන් වෙලා දිගුකාලයක් මිතුදම රැකේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @sadunisaduni5866
    @sadunisaduni5866 2 ปีที่แล้ว +3

    නිවේදකය අහන්නෙ මෝඩ ප්‍රශ්න.. අලිය පහර දීලතියෙනවද කියල අහනව. ඒවගේ දේවල් අහන්න එපා..

  • @niroshakumari9936
    @niroshakumari9936 2 ปีที่แล้ว +1

    Budusaranai putha. Oyatath. Ali. Panchatath♥️

  • @isuruinduwara8715
    @isuruinduwara8715 ปีที่แล้ว

    සුපිරි කොල්ලෙක් ❤සුපිරි අලියෙක්.❤😊

  • @slbgmiboy8085
    @slbgmiboy8085 2 ปีที่แล้ว +1

    නන්දිමිත්‍රඔයාට බුදු සරණයි දෙවි පිහිටයි