Iceluv Gelateria | ඉතාලියේ අයිස්ක්‍රීම් හදන අපේ කොල්ලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • අපේම කොල්ලෙක් ඉතාලියේ ඉතාලියානුවන්ටත් අයිස්ක්‍රීම් හදල දෙන හැටො මේ වීඩියෝවෙන් බලන්න
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 1.1K

  • @premadasakariyawasam7538
    @premadasakariyawasam7538 3 ปีที่แล้ว +412

    තමංගේ දරුවා මේ වගේ තැනක ඉන්න එක ගැන අම්මා..තාත්තට තියන සතුට කියලා නිම කරන්න බෑ පුතේ...අද මගේ ලොකු පුතා මේ ඉන්න තැන ගැන අපිට තියන සතුට කියලා නිම කරන්න බෑ පුතේ....ඒ වගේම සුදන්තක පුතා ගැනත් හරිම ආඩම්බරයි අපිට .. මේ වගේ පුතෙකුත් බෑනා කෙනෙකුත් ලබන්න තරම් අපි පිං කරලා තියනවා...සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..හැමෝටම බුදුසරණයි....අම්මා & තාත්තා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +97

      ඔව් අම්මේ තාත්තේ ඔයාල දෙන්න තරම් මේ වීඩියෝව බලල සතුටු වෙන අන් කිසිවෙක් මේ ලෝකෙම නැති බව මම දන්නවා. ආදරෙයි හැමදාම එකම වගේම. ලඟදිම පුතාගෙ අයිස්ක්‍රීම් කඩේටම ඇවිල්ල අයිස්ක්‍රීම් කමුකෝ නේද ❤️❤️😘😘

    • @janeshsandaruwan4065
      @janeshsandaruwan4065 3 ปีที่แล้ว +9

      රන්ග මහාත්ටයාගේ තාත්තාඩද මේ සුදාන්තක මාමේ

    • @intelligentmind7824
      @intelligentmind7824 3 ปีที่แล้ว +3

      ❤️

    • @jpSL
      @jpSL 3 ปีที่แล้ว +21

      මේ දෙමාපියන්ගේ ප්‍රකාශය හැම ලංකාවේ දෙමාපියන්ම ආදර්ශයක් කරගත යුතුය.තමන්ගේ දරුවන් ආසාවෙන් කරන,ඒ අය දක්ෂ දේ කරලා කොච්චර ඉදිරියට යන්න පුලුවන් ද ඒකෙන් කීදෙනෙක් සතුටු කරන්න පුලුවන් ද කියලා තේරුම් ගන්න.හැම එකාම දොස්තර ලා ඉන්ජිනේරුවෝ වුණොත් තමයි උන් සාර්ථක කියලා හිතන මෝඩ මානසිකත්වය දැන්වත් නැතිකර ගත යුතුය.බොහොම ස්තුතියි සුදන්තක මහත්මයා.

    • @sumithrangana2192
      @sumithrangana2192 3 ปีที่แล้ว +8

      Sudanthaka oya " porak" "manussayek"" God luck !!

  • @harshacooray6544
    @harshacooray6544 3 ปีที่แล้ว +25

    ඔබ සංවේදී උනා සේම මේ Video ව බලපු අපිටත් ගොඩක් ආඩම්බරයක්, සතුටක් දැනුනා. මේව ගැන කියන්න වචන නෑ. ස්තූතියි Sudanthaka මහත්තයා ට.

  • @deshangunasekara7436
    @deshangunasekara7436 3 ปีที่แล้ว +9

    ලෝකෙට අයිස්ක්‍රිම් හදුන්වලා දුන්නු ඉතාලියට ඇවිල්ලා ලංකාවේ අපේ කෙනෙක් මේ වගේ වියාපාරක් කරන එක ඇත්තටම ලොකු ආඩම්බරයක් ජයවේවා

  • @pushparathnayaka7919
    @pushparathnayaka7919 3 ปีที่แล้ว +16

    ලංකාව ගැන සතුටක් ටිකක් හරි දැනුනානම් දැනුනේ මේ වීඩියෝ එකෙනුයි. අපේ සිංහල කොල්ලෝ ටිකට ජයවේවා ...දිනෙන් දින දියුණු වේවා ...ලෝකයේ තවත් රටවලදී මෙවන් උත්සාහවන්ත සිංහල තරුනයන් දකින්න ලැබේවා ...මෙවැනි දේ අපේ නෙත් අභියසට ගෙන එන ඔබටත් මෙවැනි තරුනයන් ටත් ජයවේවා ...👍

  • @malart1397
    @malart1397 3 ปีที่แล้ว +8

    ශ්‍රී ලාංකික සහෝදරයෙක් ඉතාලියේ මෙවැනි තත්ත්වයක ඉන්න එක ගැන හරිම ආඩම්බරයි.ඒ බව අපිට කිවුවාට පෙන්නුවාට සුදන්තක මහතාට බෙහෙවින් ස්තූති .ඔබ දෙපලටම හැමදාම ජය හා සතුට ප්‍රාර්ථනා කරනවා....

  • @sumedhajayakody6538
    @sumedhajayakody6538 3 ปีที่แล้ว +12

    මටත් අයිස් ක්‍රිමි ෆෘටි ජුස් කඩයක් තියෙනව ඒත්මෙික දැක්කම අපේ කඩ මොනවද කියල හිතෙනව හරිම සතුටුයි අයියෙ. ඔයා නුස්ස කමින් පිරැනු කෙනෙක් කියල විඩියෝ බලපු මුල් කාලෙ ඉදලම තේරැනා .හැමදාම ඔබ අපට සොදුරැ ගුරැ වරයෙක් සියලු දෙනාටම ජයෙන් ජය ප්‍රාර්තනා කරනව.

  • @ඉසුරුජයමාල්
    @ඉසුරුජයමාල් 3 ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩාක් සතුටුයි....ලන්කාවේ මිනිස්සු ගොඩක් දෙනෙක් අද වෙන රටවල්වල ලොකු තැනක් හදාගෙන ආඩම්බරෙන් ජීවත් වෙනවා.... ගොඩාක්ම ආඩම්බරයි...ඇත්තටම මේව දකිනකොට ඇස්වලට කදුලු එනවා...ලෝකෙම ප්‍රසිද්ධ වෙන අයිස්ක්‍රීම් ව්‍යාපාරයක දැවන්ත හිමි කරුවෙක් වෙන්න කියලා හදවතින්ම් සුබ පතනවා....තෙරුවන් සරනයි හැමෝටම..❤️

  • @sadram4084
    @sadram4084 3 ปีที่แล้ว +12

    අනිවාර්යයෙන්ම ඔබට පමනක් නෙවෙයි මටත් සතුටු කදුලු ආවා හරඉම සතුටුයි .අත දීල ගොඩින් තිබ්බම එයා ජය ලබල ❤️❤️❤️ අයියත් එක්ක ලෝකේ වටේ යන මාත් හරිම සතුටින් .අයිය ටත් මල්ලිටත් ,මුලු පවුලටමත් තවත් සතුටින් නීරෝගීව බොහොකල් ඉන්න සක්තිය දිරිය ලැනේවා.❤️🙏🙏🙏🙏

  • @ramithatheekshana1853
    @ramithatheekshana1853 3 ปีที่แล้ว +13

    ඇත්තටම ආඩම්බරයි ඇස් දෙකට කදුලු එනව කියන එක ඇත්තක්.දේශපාලුවන්ගෙ වැඩ හින්ද ලංකාව කොච්චර එපා වෙලා තිබ්බත් ශ්‍රී ලාංකිකයෙක් නේද කියල ලෝකෙ කොහෙදි දැක්කත් එන හැගීම නම් මාරයි. ඒක කියාගන්න තේරෙන්නෙ නෑ මාමෙ. රංග අයියටත් ඔබටත් ඉදිරි ජීවිතය සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව හදවතින්ම. කවදහරි ice lov එකෙන් කන්න එන්නම්.❤❤❤😁😁

  • @shanikaamarasinghe2822
    @shanikaamarasinghe2822 3 ปีที่แล้ว +5

    විඩියෝ එක ගොඩාක් අර්ථවත් වගේම ලාංකික අපිට අඩම්බරයි..තව තවත් ඉහලටම ඉතාලි රටේ පමනක් නොවේ ලෝකේ පුරා ඔබතුමාගේ අයිස් නාමය බැබලේවා...කියා ආශිර්වාද කරනවා..යේසු පිහිටයි. අවසාන තප්පරේ සුදන්තක මහත්තයා ගේ වචන ටිකට ඇසට මටත් නොදැනිම කදුලක් වැටුනා

  • @gayanrajapaksha2749
    @gayanrajapaksha2749 2 ปีที่แล้ว +17

    අපි කොච්චර ආඩම්බර වෙන්ට ඕනද අපේරටේ උන් මෙහෙම දියුණුවෙලා ඉන්නවට ඉතාලියෙ වගෙ රටක වැඩි වැඩියෙන් දියුණු වෙවා! 🎉 ❤️.

    • @jayaminiherath8754
      @jayaminiherath8754 2 ปีที่แล้ว

      හරිම ආඩම්බරයි අපේ කොල්ලෝ ගැන . ජය වේවා . ලොකේ ජය කෙහෙලි නැංවු සිංහල ජාතිය ගැන සතුටුයි . සුදන්ත මහත්තයෝ ඔබටත් බොහොම ස්තුතියි .මේවා දැක බලා ගන්නට සැලැස්සුවාට . ඉතාම පිරිසිදුවට , පිළිවෙලට අයිස් ක්‍රීම් හදනවා.

  • @Traveller-os
    @Traveller-os 3 ปีที่แล้ว +7

    මචං..අයිස් ක්‍රීම් වලට අමු හිංගලෙන් කියන්නේ හිම කිරම කියලා..හිම වැටෙන රටේ,හිම කිරම හොයා ගත්ත උන්ටම,හිම කිරම කවන; තවත් රටකින් අාපු එකෙක් ඉන්න වනම්;..මචං උෟ පට්ටම පට්ට වැඩ්ඩෙක්.....රංග මල්ලී..ඔබට මගේ ප්‍රේමණීය සුබ පැතුම්....
    මචං සුදන්තක,ලෝකය ජය ගත්ත,ලෝකය අල්ල ගත්ත,..ජීවිතය විදින අපේ අාදරණීය මිනිස්සු උබේ රෑපරාමු තුලින් මගේ අැස් දෙකට පේනකොට,..පපුවට දැනෙන්නේ දරාගන්න බැරි අාදරණීය සතුටක්...අපේ උන් ලෝකෙට ගිහින් ලෝකේ එවුන් අන්ද මන්ද කරන පට්ට හපං කං කරන කොට,සතුටක්,අාදරයක් දැනෙන් නැති එකා කුහකයෙක්,...ඊරසියා කාරයෙක්,කොටින්ම උෟ මිනිස් හදවතක් තියෙන එකෙක් නෙමෙයි,නැද්ද මචං.
    දයාබර රංග මල්ලී...උඹත් සුදන්තක මස්සිනා වගේ පට්ට ගජ හපනෙක්...පෙම්බර මධූ වගේම උබේ සුපිරි අයිස් ක්‍රිම් වල රසත් මට හොදට දැනෙනවා...ඉතාලි කාරයෝ උඹේ අයිස් ක්‍රිම් කඩේ ලග පෝලිමේ ඉන්නකොට අැස්දෙකට සතුටු කදුලු උනනවා මල්ලී...සුදන්තක වගේම උඹත්,මේ ලෝකේ මිනිස්සු වෙනුවෙන් කරන උත්තම සේවයට මගේ ගෞරවය...
    සුදන්තක,උඹට බොහෝ පිං අපේ හපන්නු ගැන ලෝකේ උන්ට පෙන්නලා දෙනවට.මං විශ්වාස කරනවා, මේවා දකින බලන ලෝකේ වටේ උන් උඹට දියයුතු ලොකුම ගුරැ පඩුර තමයි;මේවා අාදර්ශයට අරගෙන හැදෙනඑක.එතකොට තමයි උඹට සතුටු වෙන්න පුලුවන්කම ලැබෙන්නේ..නේද මචං...
    සුදන්තක,උඹත් ලංකි නංගිත්,මේ යන දීර්ඝ සංචාරය ඉතා සාර්ථකව කරගෙන යනවා කියලා දන්නවා...එ් ලස්සන සාර්ථක ප්‍රතිපල අරගෙන උඹත්,ලංකිත් ඉක්මනින් ගෙදර එනකම් අපි මග බලාගෙන ඉන්නවා.(දයාබර මිත්‍ර අජිත් වීරසූරිය)

  • @samithaganegedara603
    @samithaganegedara603 3 ปีที่แล้ว +37

    "හිම කිරම හළට" සුභ පැතුම් එක් කරන ගමන්ම,මට මතක් උන ප්‍රසිද්ධ කියමනක් තියනවා. මැරුනට පස්සේ තමන් ගැන දෙයක් ඉතුරු වෙන්න නම් වටින දෙයක් කරන්න ඕනේ, නැත්තං වටින දෙයක් ලියන්න ඕනේ කියන එක.ඒ හා සමානව සුදන්තක මහත්මයත් ඩිජිටල් අවකාශයේ,සයිබර් වේදිකාවේ ඉතාම හරවත්,රසවත් මං සලකුණු ඉතුරු කරමින් ඉන්න මනුෂ්‍යයෙක්.වියලුණු මල් පැලේකට වතුර දානවා වගේ, රටක ප්‍රශ්න තුල මිරීකී සිටින විශාල පිරිසකගේ සිත් තුල සුන්දර හැඟීම්,සබුද්ධික සිතුවිලි ලැගුම් ගන්වන්නට දරණ වෑයම ඉතාම ලස්සනයි.ඔබ තුමාට දීර්ඝායුෂ වේවා ! ❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +11

      ඔව් සමිත මම මැරුනත් ඔයාලට මේව බලද්දි මගේ මතකය ඉතුරු වේවි. ඒක සතුටක් මට

    • @dorecreations8141
      @dorecreations8141 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka හරිම සතුටක් තියෙන්නේ මට නම්.. අංකල් මාමාටයි, රංග අයියාටයි ජයෙන් ජය වේවා..!!

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 2 ปีที่แล้ว +4

    ඇත්තටම ආඩම්බරයි අපේ කොල්ලෙක් මෙවැනි තැනක ඉන්නවා කියලා හදවතින්ම සුභ පතනවා දිනෙන් දින දියුණුවට පත් වේවා ඉතාලියේ ලංකාවේ නම වැජඹේවා බුදු සරණයි සියලූම දෙනාට

  • @nishanthacolombage1112
    @nishanthacolombage1112 3 ปีที่แล้ว +3

    ඉතාමත් හොද වැඩසටහනක් ඒ වගේම ඔබතුමාත් මිනිසත්කමින් පිරි මිනිසෙක් මෙහෙම නෑයන්ට සලකන අය බොහොම අඩුයි රංග⁣ මල්ලිගෙ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා අප වෙනුවෙන් විවිධ ත්වයෙන් පිරි වැඩසටහන් ගෙන ඔබතුමාටත් ඒ වෙනුවෙන් සහය දෙන බිරිඳ ඇතුළු දරුවන්ටත් බුදු සරණයි !

  • @epljayasekara386
    @epljayasekara386 3 ปีที่แล้ว +2

    අපේ කම තමන්ගෙ කම කල හැකි යුතු කම උදව්ව ලෝබ නැතිව කරන කිව යුතු දේ සක්කරයට වත් බය නැතිව ලෝකෙ ඉන්න සිංහලයින්ට හිනා වෙවි සිංහලෙන් කියා දෙන කරපු දේ වෙච්චදේ කරනදේ නොපැකිලිව පවසන ජීවිතය විදින්නන්ට ලෝකයේ ඇති ඉඩ පෙන්වන ඔබ සැබෑ මස්සිනෙකි සහෝදරයෙකි මිතුරෙකි ලාංකිකයෙකි .ඔබට හා ඔබ සියලු දෙනාටම ජය.

  • @sandarurush65
    @sandarurush65 3 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක බලද්දි මාර සතුටක් දැනුනා...හරිම ලස්සනට වැඩේ කරලා තියනවා රංග මාමා ගැනත් ලොකු තාත්තා ගැනත් අවංකවම මාර සතුටුයි.....ඒ වගෙම හරිම ආඩම්බරයි මාත් මේ පව්ලේ කෙනෙක් වීම ගැන...රංග මාමගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...ඒ වගේම ලොකු තාත්තගෙ වැඩ කටයුතු හැමදෙයක්ම සාර්ථක වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා...ආදරෙයි හැමදාම බුදුසරණයි..❤❤❤😍😍😘😘😘😘😘😘😘😘😘😘

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ඔයාට ගොඩාක් ස්තූතියි සඳරු පුතේ. ඔයාටත් ලස්සන අනාගතයක් ලැබෙනවාමයි පුතේ ❤️😘

    • @sandarurush65
      @sandarurush65 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka ආදරෙයි හැමදාමත් ලොකු තාත්තේ😘😘😍😍❤❤❤

  • @dapnanishadi178
    @dapnanishadi178 3 ปีที่แล้ว +5

    හරිම සතුටුයි සුදන්තක මාමේ.ලංකාවේ අපිට හරිම ආඩම්බරයි.රංග මහත්මයා ගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා!ලංකාවේ නම ලෝකයටම ගෙන යන ඔබතුමන්ලා වැනි මිනිසුන් අපිට ආඩම්බරයක්! ඔබගේ video දකිනකොට අපිටත් ජීවිතය සාර්ථක කරගන්න ධෛර්යයක් ලැබෙනවා.ඔබ සියලුදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏👍

  • @aweerasekara2804
    @aweerasekara2804 3 ปีที่แล้ว +6

    හරිම සතුටුයි ආඩම්බරයි ලංකාවේ කෙනෙක් වෙන රටක මේ වගේ දෙයක් කරන එකට. ඔයාගේ සංවේදී කමට ඇස් වලට කදුළුත් ආවා. ඒ වගේම එයාව ඒ තැනට එක්කන් ගිය ඔයාටත් පින්. ආයේ මිලාන් ආවහම අනිවාර්යෙන්ම එනවා. ආදරෙයි හැමෝටම!

  • @charakajayamith5091
    @charakajayamith5091 3 ปีที่แล้ว +45

    රංග මහත්මයාත් ,Icelove ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලයත් වැඩි වැඩියෙන් දියුණු වෙවා! 🎉 ❤️

  • @wasanaranasinghe2000
    @wasanaranasinghe2000 2 ปีที่แล้ว +10

    දිනෙන් දින දියුණුවටම පත් වේවා!!! ❤️❤️❤️ ආඩම්බරයි ඔබ ගැන...💪🍦🍦
    ගොඩක් ස්තූතියි සුදන්තක මාමේ අපිට මේවා පෙන්නනවට...👌💕💕❤️

  • @soshinisithara5902
    @soshinisithara5902 3 ปีที่แล้ว +25

    අම්මෝ ඒකනම් රස වෑහෙන වීඩියෝවක්...🍧❤🤤
    ඔබතුමාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවටම පත්වේවා කියල හදවතින්ම සුභ පතනවා...🥰🙏

  • @wattuhewachandra5382
    @wattuhewachandra5382 3 ปีที่แล้ว +5

    රංග මහතාට ව්‍යාපාරය, තව තවත් දියුණු කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා. එතුමාට උදව් කරපු සුදන්ත ක මහතාට බොහොම පින් . අපේ අයට
    ඉතාලියේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තිබෙන නීති රීති ගැන වීඩියෝ එකක් කරන්න.බොහොම ස්තූතියි.

  • @ureshadilshan1
    @ureshadilshan1 3 ปีที่แล้ว +25

    අපේ රටේ කෙනෙක් ඔය වගේ තැනක ව්‍යාපාරයක් කරලා දියුණු වෙලා, ටීම් එකකටත් ස්පොන්සර් කරගෙන ඉන්න එක දකින්න හම්බෙන්නේ කලාතුරකින් ! ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙන්න ඕනේ ! ඊළඟ වීඩියෝ එකත් ඉක්මනට දාන්න. ජය ✌

  • @dextersl8189
    @dextersl8189 3 ปีที่แล้ว +32

    තාත්තා කෙනෙක් දරුවෙක්ගේ දියුනුව දැකලා සතුටු වෙනවා වගේ ඔබ මස්සිනා පිළිබඳව ලබන සතුට.

  • @tharushkalakmal9615
    @tharushkalakmal9615 3 ปีที่แล้ว +22

    මෙ වගේ තැනක නම් පඩි නැතුව උනත් වැඩ කරන්නම්. ආසාවෙ බෑ 😍😍😍 සර්ට ගොඩක් ස්තුතියි අපිට මෙ වගෙ දෙවල් පෙන්නනවට ❤️❤️❤️ ඉතලි යන්න හීන දකින හැමොටම ජය වේවා❤

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 3 ปีที่แล้ว +16

    අන්ලයික්කරල තියෙන්නෙ ඉතාලියෙ ඉන්න අයිස්ක්‍රීම් වෙලෙන්දො වෙන්ට ඇති .මෙහෙමත් කුහකයෝ ඉන්නවනෙ. අපි කොච්චර ආඩම්බර වෙන්ට ඕනද අපේරටේ උන් මෙහෙම දියුණුවෙලා ඉන්නවට ඉතාලියෙ වගෙ රටක.

  • @wadaperera
    @wadaperera 3 ปีที่แล้ว +12

    හරිම ආඩම්බරයි සුදන්තක මහත්තයෝ . හිත හොඳ මනුස්සයට කොහේ ගියත් වරදින්නෙ නෑ. ජයෙන් ජය !!

  • @pawanthapiumal1239
    @pawanthapiumal1239 3 ปีที่แล้ว +19

    කුහකත්වය කුමක්ද කියාවත් නොදන්නා මහත්මයෙක් බව ඔබ තුමාගේ video බලන මට හැගී ගියා..

  • @sunethrakumari4004
    @sunethrakumari4004 2 ปีที่แล้ว +2

    දිනෙන් දින දියුනු වේවා ... ජයෙන් ජයම වේවා... සුභ පැතුම්!!! ආඩම්බර යි ලන්කාවේ කෙනෙක් මෙහෙම තැනක ඉන්න එන්න එක ගැන....

  • @janeshsandaruwan4065
    @janeshsandaruwan4065 3 ปีที่แล้ว +12

    ඉතාලියේ සුපිරි ගේමාක් ගහාපු family එකාක් තමා. අපේ රටට ඇත්තටම ආඩම්බරයක් 🍧🍨🍦🥛🧃 තව තවාත් දියුනු වේන්ඩ කියලා හදවතින්ම සුබ පතනවා සුදාන්තක මාමාගේ රන්ග මස්සිනාට love 🚙 🌍 💖

  • @4321Wicky
    @4321Wicky 3 ปีที่แล้ว +5

    "අයිස් ලව්" මෙහේ ඉඳන් කෑව වගේ දැනුනා සුදන්තක! රංග මල්ලිව ලංකාවෙන් අරගෙන ගිහින් ඉතාලියෙ ලොක්කෙක් කරපු එකට ඔයාටයි පින්! ඔයාගෙ සංවේදී කම නිසා බලල ඉවර කළේ ඇස්වල කඳුළු එක්ක! ඔබ ගොඩාක් පින්කරපු කෙනෙක්! සුබ පැතුම්! රංග මල්ලිට ජයෙන් ජය! තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා!

  • @krishankalinga3590
    @krishankalinga3590 3 ปีที่แล้ว +21

    අම්මෝ පිස්සු වගේ..😍😍😍 Shop එක ඉස්සරහ ලොකු 🇱🇰 කොඩියක් දැම්මා නම් ඉතාලියේ ගොඩ දෙනෙක් අපේ රට ගැනත් දැන ගනීවි අයියේ.. ❤️❤️❤️

    • @palithawaduge8054
      @palithawaduge8054 2 ปีที่แล้ว

      Jayen jayama wewa ranga ....♡♡♡♡♡

  • @ravifernando1637
    @ravifernando1637 3 ปีที่แล้ว +1

    Sudanthaka ගේ මම දැකපු ලස්සනම වීඩියෝ එකක්. හරිම ලස්සනට කරලා තියෙනවා. ඒ වගේම අපේ කොල්ලෝ හොඳ තැන්වල ඉන්නවා දකින්න හරිම සතුටුයි. අති දක්ෂ තරුණයෙක්. ඒ වගේ සහෝදරයෙක් ලැබෙන්න සුද්දන්තකත් හරි වාසනාවන්තයි. ඔයාගේ වීඩියෝ අපි නිතර බලනවා. ඔයාගේ නෝනටත් ස්තුති කරා කියන්න. එයාගෙ සහයෝගේ ලැබෙන නිසා නෙ අපිත් මේ වගේ ලස්සන වීඩියෝ දකින්නේ.
    ඉතින් ගොඩාක් ස්තුතියි. ඔබ සියලු දෙනාම නිදුක් නිරෝගී වේවා!
    වාසනාව 💰 සතුට ලැබේවා!
    🙏

  • @shainikarunarathna6813
    @shainikarunarathna6813 3 ปีที่แล้ว +5

    හරිම අඩම්බරයි මාමේ ඔබත් පවුලේ අයත් යුරෝපය ජයරගෙන ඔබ අමරනීයයි අප හදවත් තුල.එයට හෙතුව ඔබගෙ නිහතමානීකම.

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 3 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක සුපිරියි. හේතුව අපේ රටේ කෙනෙක් වෙනත් රටක ගිහින් ව්‍යාපාර කරන එක ගැන ඇත්තටම අපට අභිමානයක්. ඇත්තටම ඒ රංග මාමත් හොඳ කෙනෙක් කියලා පේනවා. රංග මාමාගේ ව්‍යාපාර කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.

  • @techybeaver9156
    @techybeaver9156 3 ปีที่แล้ว +16

    ෂා මාරයි. ඔයාගේ මස්සිනා සුපිරි කොල්ලෙක් තමා ඉතින්. ආඩම්බරයි. හදවතින්ම ශ්‍රී ලාන්කිකයි

  • @shashikadayarathne671
    @shashikadayarathne671 3 ปีที่แล้ว +6

    අයියා මේ ගැන කියන්න වචන නෑ. ලාංකිකයෙක් හැටියට අපට හරි අාඩම්බරයි. ජයෙන් ජයම වේවා. තවතවත් දියුනු වේවා.

  • @suneethaherath8202
    @suneethaherath8202 3 ปีที่แล้ว +4

    ice cream ව්‍යාපාරය ගැන අපිට කියා දෙන්න ගත්ත මහන්සියට බොහොම ස්තූතියි.අපේ කෙනෙක් වෙනත්රටක මේ වගේ ව්‍යාපාරයක් කරනවා කියන එකත්පුදුම හතෙන් එකක්.ඔබ සැමට ජයෙන් ජය.දකුණු මිනිස්සු කොහොමත් උත්සාහය අත්හරින්නෙ නැහැනේ.

  • @jineshniranjana3195
    @jineshniranjana3195 2 ปีที่แล้ว +1

    අපේ එකෙක් කොහෙ හරි වැඩ දානව කියන්නෙ අපිට ඉතිං ආඩම්බරයක් තමයි. දැක්කහමත් කටට කෙල උනනවා. ඔහුගේ ව්‍යාපාරයත් දවසින් දවස සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ඒ වගේම හැමදාමත් වගේ ඔබටත් පවුලේ සැමටත් ජයෙන් ජය පතනවා.

  • @saralam.a4695
    @saralam.a4695 3 ปีที่แล้ว +6

    අපේ සුබපැතුම් රංග ගොඩක් සතුටුයි අපේ රටේ කෙනෙක් මේ වගේ තැනක ඉන්නඑක ගැන.සුදන්තටත් බොහොම ස්තූතියි පෙන්නුවට .

  • @nadeekaoptical
    @nadeekaoptical 3 ปีที่แล้ว +5

    හරිම ආඩම්බරයි අයියෙ දවසින් දවස දියුනු වෙලා ලෝකෙම නමක් දිනන්න පුලුවන් වෙන්න කියල මමත් හදවතින්ම පුාර්ථනා කරනව ..❤️ ඇත්තටම ඇහැට කදුලක් ඉනුව අපේ කොල්ලගෙ වැඩ දැකල❤️හරිම ආඩම්බරයි මට

  • @lakmal7417
    @lakmal7417 3 ปีที่แล้ว +5

    හරිම සතුටුයි අයියෙ ඔයාම ඔය රටට හදුන්වාදුන්නු ඔයාගෙම මල්ල්ලි ඔයවගේ ඉන්නකොට ඔයාට වගේම බලන අපටත් හරි නිහතමානි ආඩම්බරයක් දැනෙනවා අපේ රට ගැන ....ඔබ සැමට දළදා සමිදු පිහිටයි ..........

  • @ashan_mk7524
    @ashan_mk7524 3 ปีที่แล้ว +8

    අන්තිමට මාමගේ ඇස් වලට කඳුළු ආපුවෙලේ අපේ ඇස් වලටත් කඳුළු ආව එකෙන්ම තේරෙනව ඔබතුමා අපේ හිත් වලට කොච්චර ලන් වෙලාද කියලා.පරිස්සමින් මාමෙ.

  • @t.lakshan4266
    @t.lakshan4266 3 ปีที่แล้ว +4

    සුදන්තක uncle, මම ඔබතුමා තරම් හදවතට දැනෙන විදියට කතාකරන කෙනෙක් වෙන කිසිම තැනකදි දැකලා නැ අපිත් අනාගත ජීවිතය සාර්ථක කරගන්න ඕන කියන motivatin එක ගන්නේ uncle ගේ වීඩීයෝ බලලා ඒකට ඔබට ගොඩක්ම ස්තුතියි 🥰🥰

  • @prasannafashion9720
    @prasannafashion9720 2 ปีที่แล้ว +2

    දැං වෙලාව හරියටම රැ 12යි. මේක බලන්න අවස්ථාව හම්බ උනෙ අද මට...
    දැං ඇත්තටම ඇස් දෙකට සතුටු කදුළු අවා ඔයාගෙ උදව්ව නිසා එ රංග අයියා ජිවිතෙ දිනන්න ගත්ත උත්සාහ යට. ඇත්තටම ආඩම්බරයක් අපේම කෙනෙක් වෙන රටක ඉදන් තමන්ගෙ දෙයක් කරලා ජිවිතෙ ගොඩ දාන්නවා කිවම... ❣️❣️❣️❣️❣️ ඇත්තටම සුදන්තක අයියණ්ඩී ටත් අක්කටත් රංග අයියණ්ඩී ඇතුළු හැමොටමත් ජයම වෙවා ❤️ බුදුසරණයි 🙏🙏🙏 ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️

  • @inokaaluvihare9141
    @inokaaluvihare9141 3 ปีที่แล้ว +17

    අනේ ලංකි අක්කාගේ සහෝදරයා ගැන අපිට හරිම ආඩම්බරයි ජයවේවා ❤❤❤😊

  • @dinithnethmika
    @dinithnethmika 3 ปีที่แล้ว +2

    මම නම් ආසම යූටියුබ් චැනල් එක තමා මේක,හැම වීඩියෝ එකකින්ම අලුතෙන් මොනවා හරි ඉගෙන ගන්න පුලුවන්,විඩියෝ එක දිග වෙන්න දිග වෙන්න තමා සුපිරිම.මාමට ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් මෙහෙම කාලය වෙන් කරගෙන වීඩීයෝ කරන එක ගැන මාමට රටවල් සීයෙම ටාගට් එකට යන්න හැකි වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා........!!!!

  • @manelkulapathi6507
    @manelkulapathi6507 3 ปีที่แล้ว +6

    Video එක එනකම් බලන් හිටියේ මතකද video එක කරන්න ගියේ mathekka kathakarala රංග puthagana හරිම ආඩම්බරයක් ඇතිවුණා mama suba pathanawa තව තවත් සාර්ථකව ඔයාගෙ වැඩකටයුතු කරන්න ලැබේවා ලොකු puthatath oyala හැමෝටම budusaranai

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔව් මානෙල් ඇන්ටියෝ ඔයාලට මම කෝල් එකක් ගත්තෙ මේ වීඩියෝව කරන්න පටන් ගන්න කලින් එතනදි. ආදරෙයි හැමදාම ඔයාලට ❤️😘

  • @lakshmanmahawatta2008
    @lakshmanmahawatta2008 3 ปีที่แล้ว +1

    සුපිරි සුපිරිම විඩියෝවක් ලංකාවේ කොල්ලෙක් අපිට ආඩම්බරයි .කෙහොමත් මම විඩියෝව බලනකොට සිතුවා සුදන්ත අයියා මස්සිනාව ගෙන්නලා ඇති.මිට පෙර විඩියෝවක සදහන් කලා ඔබගේ සහ ලංකි අක්කාගේ සහෝදර සහෝදරයන් ගෙන්න ගත්තා කියල .මම ඔබගේ හැම විඩියෝවක්ම බලන කෙනෙක් .රංග සහෝදරයා සුපිරි චරිතයක් .විඩියෝව බලනවිට ඇස්වලින් කදුළු එනවා.මෙම වියාපාරය දියුණු වෙන් දියුණුවට පත් වෙවා.සුභ පතනවා .මම කියන්නේ තවත් පාලාතක මෙවැනිම ශඛවක් දාන්න කියල එතකොට ලංකාවෙන් අපිට රැකියාවක් දෙන්න පුළුවන් වෙයි.එහෙම උනොත් මටත් රැකියාවක් දෙන්න කියන්න .ගොඩක් ස්තුතියි .බුදුසරණයි .

  • @lifewithnature2643
    @lifewithnature2643 3 ปีที่แล้ว +15

    අපේ කට්ටිය මෙහෙම දියුණු වෙලා ඉන්නව දැක්කම හරිම ආඩම්බරයි ❤😍

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +1

    සතුටුයි ඔබගේ මේ විඩියෝ එක ගැන.. ඔබගේ ඥාති වුවත් තවත් ශ්‍රී ලාංකිකයෙක් හඳුන්වාදීම ගැන .
    ඔහුගේ ව්‍යාපාරය ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා කියා පතනවා .
    ඔහුටත් ඔබටත් ස්තුතියි 💐💕

  • @MIGVISION
    @MIGVISION 3 ปีที่แล้ว +7

    එනකම් බලාගන හිටියෙ විශේෂයෙන් ළමයි දෙන්නා..යන යන තැන සවිස්තරාත්මක පැහැදිලිකිරීම් ළමයින්ටත් තේරෙන විදිහට කරන ඔබතුමාට බොහොම ස්තූතියි..

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +1

    තව තවත් නව වියාපාර ඉතාලියතුල බිහිකර දියුනුවෙන් දියුනුවට පත්වෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනාකරනවා.❤❤❤💓

  • @sudeerafernando7076
    @sudeerafernando7076 3 ปีที่แล้ว +3

    අද කාලේ මෙහෙම මස්සිනාලත් නෑ, මෙහෙම සහෝදරයොත් නෑ, මෙහෙම රත්තරන් මනුෂ්‍යයොත් නෑ
    හරිම සතුටුයි 🍦🍦🍦🍦🍨🍨🍨
    රංග අයියේ , ඔයාට සුදන්තක අයියාට කවදාවත්ම මේ ණය ගෙවන්න බැරි වෙයි
    ඒත් පුලුවන් හැම වෙලේම එයාව සතුටින් තියන්න❤️❤️❤️
    සුදන්තක අයියේ , ඔයාගේ ඇසට කදුලු ආපූ වෙලාවේ මටත් ඇඩුණා... ඒ වගේම ලොකුම ලොකු ආඩම්බරයක් දැනුනා
    ඔයා නියම මහත්මා ගුණ ඇති මහත්මයෙක්
    සතුටුයි 🍦 🍨 🍦🍦🍦🍦🍦🍨🍨🍨🍨

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ආදරෙයි සුධීර මල්ලියේ ඔයාගෙ මේ සංවේදී ලිඛිතයට. ඔයාගෙ ජීවිතෙත් වාසනාවන්ත වේවා කියල හදවතින්ම පතනවා ❤️😘

    • @sudeerafernando7076
      @sudeerafernando7076 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka සුදන්තක අයියේ ,
      ගොඩාක් ස්තූතියි ඔයාට .....😘😘🙏🙏
      ඔයා වගේ රත්තරන් මනුෂ්‍යයෙකුගේ කටින් මගේ ජීවිතය වාසනාවන්ත වේවා කියන ප්‍රාර්ථනාවක් ලබන්න මමයි, මගේ නෝනයි, මගේ දෝණියි හරිම වාසනාවන්තයි, ඒ වගේම අපි ගොඩාක් පින් කරලා තියෙනවා..❤️❤️❤️
      ඔයාට ගොඩාක් පින්😘
      ජේසු පිහිටයි 🙏❤️❤️💪🏼💪🏼

  • @udayaherath7271
    @udayaherath7271 3 ปีที่แล้ว +1

    ලංකාවේ කොල්ලෙක් ඉතාලි ගිහින් ඔහොම තැනක ඉඳීම පුදුමයි. ඒ අභිමානය ලංකාවට ඉතාම ලොකු ආඩම්බයක්. ඒ වගේම රංගව ඉතාලි එක්කන් ගිහින් සුදන්තක ඔයා කරල තියෙන්නේ මාරම වැඩක්. ඒ වගේම මේ වීඩියෝ එක බලලා ලොකු දැනුමක් අපි ලබා ගත්තා. හරිම ලස්සන වීඩියෝ එකක්. සුදන්තක බොහොම ස්තූති. තව ඔය වගේ ලස්සන වීඩියෝ කරන්න. තෙරුවන් සරණයි...!

  • @MrUdaya00123
    @MrUdaya00123 2 ปีที่แล้ว +3

    හරිම සතුටක් වගේම, ලොකු ආඩම්බරයක් දැනුණා.. අපේ කෙනෙක් ඉතාලිය වගේ රටක සාර්ථක ව්‍යාපාරයක නිරතවී ම හරිම සතුටක්. රංග සොයුරාගේ ව්‍යාපාර කටයුතු තව තවත් වැඩි දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඔහු සමග එක්ව කටයුතු කරන අපේ ශ්‍රී ලාංකික සියලු දෙනාටත් සුභ පතනවා..
    Icelove ව්‍යාපාරය ඉතාලියේ අංක 1 බවට පත්වෙන්න සුභ පතනවා..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි උදය මිත්‍රයා ඔබට ❤️❤️

  • @devikaweragoda2672
    @devikaweragoda2672 3 ปีที่แล้ว +2

    හරිම සතුටුයි. ලංකාවෙ අපේ කෙනෙක් .ආඩම්බරයි. ලංකාවෙ කෙනෙක් හොද තැනක ඉන්නවා දැක්කම පුදුම සතුටක් හිතට දැනෙනවා. ලංකාවේ තියෙන දූෂිත පාලනය නිසාම හැරෙන්නට ඒ පින්බිමට පට්ටම ආදරෙයි.❤️ඒක නිසාම ලංකාවෙන් එන නිෂ්පාදනම මිලදී ගන්න දෙපාරක් හිතන්නේ නෑ😊 . කොහොම උනත් අයිස්ක්‍රීම් කඩෙන් අයිස්ක්‍රීම් කන්න දවසක එනවමයි. සුදන්තක අංකල් ඔයාගෙ වීඩියෝ නම් සුපිරි. ඔයාවත් දවසක හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. 😊

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      සතුටුයි ස්තූතියි ගොඩාක්

  • @rowfernandez8552
    @rowfernandez8552 3 ปีที่แล้ว +3

    සතුට කියලා නිම කරන්න බෑ...අපේ අය ලෝකේ හැමතැනම ඉහළින් ඉන්නවා...ඒ වගේම නිහතමානී රංග සහ සුදන්තක අයියාට ස්තූතියි...දිනෙන් දින දියුණු වේවා..!!! ❣️❣️💑💑

  • @jayawardhanamadu3066
    @jayawardhanamadu3066 3 ปีที่แล้ว +1

    අම්මෝ...පිස්සු හැදෙයි.සුදන්තක අයියේ diabetic එහෙම නැනේ.අනේ... හිතට දැනෙන හැගීම කියන්න වචන නැ.හරිම වටිනවා.සුදන්තක අයියේ ඔයා අමුතුවෙන් පිං කරන්න ඕන නැ.මේ දෙන දැනුම , ලෝකේ දකින්න නැති අයට ලෝකේ පෙන්නන එකම ඔයාට පිං.ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වෙන්න සුබ පතනවා.හරිම ආසයි ලංකාවේ අය ඔහොම ඉන්නකොට.බුදුසරනයි හැමෝටම.

  • @krishangunawardhana9179
    @krishangunawardhana9179 3 ปีที่แล้ว +4

    සොඳුරු සුදන්තක .
    හහා අයිස් ක්‍රීම් Advertisement එකක් වගෙයි. රසම රස, හිත පිරෙන සීතල කතාවක්. ඇත්තටම සතුටුයි ලංකාවේ කොල්ලෙක් මේ වගේ සාර්ථක වෙලා ඉන්න එක ගැන ලෝකෙ ප්‍රධාන නගරයක. සුභ පතනවා රංග අයියට. අවසානයේ ඇස්වල සතුටු කදුළු.,අපේ ඇස් වලත්. මහා ආඩම්බරයක් දැනෙනවා. අම්ම තාත්තා කමෙන්ට් කරල තියෙනවා දැක්කා. එයාලට දැනෙන දේ ....

  • @arunawithanage8958
    @arunawithanage8958 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබ තුමාගේ හදවතට දැනුනු ඒ හැගීම් අපිටත් ඒ විදියටම දැනුනා. කියන්න වචන නැහැ . හරිම සතුටුයි ...ලංකාවේ අපේම කෙනෙක් මේවගේ හොද ව්‍යාපාරයක් කරනවාට...හදවතින්ම සුභ පතනවා ඉතාමත්ම සාර්ථක ව්‍යාපාරයක් වේවා කියා ....බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @wruwan
    @wruwan 3 ปีที่แล้ว +3

    හරිම සතුටුයි........... "ලෝකෙ ජයගත් අපේ මිනිස්සු"
    දියුනුවෙන් දියුනුවටම පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...................! ජයවේවා ..........!ජයවේවා ......................!
    තෙරුවන් සරණයි ............!

  • @asankaviduranga2961
    @asankaviduranga2961 3 ปีที่แล้ว +1

    විවිධ අදහස්, සිතිවිලි ඉස්මතු කරමින් නරඹන සෑම කෙනෙකුටම හිතට දැනෙන හැගීම් එක් කරමින් ඔබ යන ගමන ඉතාම සුන්දරයි.❤️❤️ කෙතරම් සුන්දර හැගීම් ඔබ තුල ඇතිද කිවහොත් අවසාන මොහොතේ ඔබ නෙතට ආ කදුලු බිදු,❤️ උදාර මිනිසෙකුගේ සුන්දර බව පසක් කලා.💖
    ඔබගේ වචන වල ගැබ්වූ ආඩම්බරය, ඔබ තරම් සතුටුවෙන තව කෙනෙක් නැති තරම්..💐💐

  • @ropektaprint1674
    @ropektaprint1674 3 ปีที่แล้ว +9

    හදවතින්ම සුභ පතනවා...ව්‍යාපාරය දිනෙන් දිනම ඉතාමත්ම සාර්ථක වෙලා. ලංකාවෙත් ශාඛා පිහිටවන්න වාසනාව ශක්තිය ලැබේවා

    • @zinethhansamenuka2939
      @zinethhansamenuka2939 3 ปีที่แล้ว

      කියන්න වචන නැහැ, එම නිසා මම කිසිත් නොකිය ඉන්නමි, පරිස්සමින් ඉන්න, ජය වේවා!!!!, තවත් මෙවන් වීඩියෝ කිරීම සඳහා ශක්තිය ලැබේවා!!!

  • @arunipeiris6772
    @arunipeiris6772 3 ปีที่แล้ว +1

    වැදගත් vedio එකක්. හරිම ආඩම්බරයි. අනිත් අයටත් ආදර්ශයක්. ව්‍යාපාරය තව තවත් දියුණු වේවා

  • @anushaperera2891
    @anushaperera2891 3 ปีที่แล้ว +12

    හැමදාමත් වගේ අදත් අලුත් දෙයක් දැනුමට එකතු උනා 🙏

  • @umeshthilakarathne4271
    @umeshthilakarathne4271 ปีที่แล้ว +1

    අපිටත් පුදුම විදිහට ආඩම්බරයි. සාර්ථක වෙන්නේ හැමදේම හරියටම කරන නිසා. අපේ වචනෙන් නම් චීස් වගේ neat. හැමදාමත් ජය වේවා.
    සුදන්තක uncle කියන්නේ අපේ හදවතේ iconic චරිතයක් ❤️💪

  • @hakpone5623
    @hakpone5623 3 ปีที่แล้ว +3

    හරිම සතුටුයි සුදන්තක අයිය ලංකාවේ කෙනේක් ඉතාලිය වගෙ රටක මේ වගෙ වියාපාරයකින් දියුණුවට පත්ව සිටිම ගැන

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 ปีที่แล้ว

    සුදන්තක මහත්තයා ඇත්තටම දකින කොට හරිම සතුටුයි. ඔබ සියලු දෙනා ම තව තවත් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම ශ්‍රී ලාංකිකයෝ විදිහට මේවා දකින කොට ඇස්වලට කදුලු ආවා. බුදු සරණයි.දෙවි පිහිටයි!.

  • @chitrasenevirathna8189
    @chitrasenevirathna8189 3 ปีที่แล้ว +3

    ඇත්තටම අපිටත් හරිම ආඩම්බරයි..අපේ ලංකාවෙ කෙනෙක් මෙහෙම එකක් කරන එක ගැන..ඔයාලා හැමෝටම තෙරුවන් සරනයි..අපිටත් අයිස් ක්‍රිම් ටිකක් එවන්න..

  • @rohithawasantha4300
    @rohithawasantha4300 3 ปีที่แล้ว +2

    මෙච්චර කල් කෑවට ඉතිහාසය දැනගෙන හිටියේ නෑ කෑම වගේම වීඩියෝඑකත් රසවත් බොහෝම ස්තූතිය

  • @charakajayamith5091
    @charakajayamith5091 3 ปีที่แล้ว +30

    හරිම ලස්සන වැදගත් වීඩියෝවක් , ඔබතුමාට ගොඩක් ස්තුතියි. 🎉❤️ නැන්දයි මාමයි දෙන්නම පරිස්සමින් ඉන්න 🙏🎉❤️❤️ බුදු සරණයි!

  • @fornettifornetti
    @fornettifornetti ปีที่แล้ว +1

    ඒක නම් පට්ට. ආඩම්බරයි 👍👍💐💐

  • @kayanisant1647
    @kayanisant1647 3 ปีที่แล้ว +3

    රංග මහතාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා ! සුදන්තක මහතා ගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලමත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! මමත් හරිම ආසයි අයිස්ක්‍රීම් වලට

  • @naturegift7746
    @naturegift7746 3 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම සතුටුයි ලාන්කිකයොන්ගෙ දක්ෂතා ගැන...හදවතින්ම සුභ පතනවා...ඒ වගේම ලොකු දුකකුත් තියෙනවා ලෝකෙම හොල්ලන්න පුළුවන් තරම් හැකියාවන් තියෙන ලාන්කිකයන්ට ඒ හැකියාවන්ට මේ රටේ ඉඩක් නොදෙන එක ගැන....

  • @jpandm12345
    @jpandm12345 3 ปีที่แล้ว +5

    මාරම සතුටුයි අපිට හරිම ආඩම්බරයි ජයවේවා ❤❤

  • @malinthamendis3654
    @malinthamendis3654 3 ปีที่แล้ว

    නියමයි අයියා. ගොඩක් හොද විඩියො එකක් අයියටයි මස්සිනාටයි සුබ පතනවා වියාපාර කටයුතු සාර්ථකව කරගෙන යාමට.ජයවේවා !!!🙏🙏

  • @faurazcaffoor6899
    @faurazcaffoor6899 3 ปีที่แล้ว +3

    ඉතාමත් ලස්සන විඩියෝවක්,මමත් අයිස්ක්‍රිම් පෙරේතයෙක්,ඇත්තටම අපේ ලංකාවේ අය ගොඩාක් දක්ෂයි ලෝකේ කොහේ ගියත් ලංකාවේ නම තියන්න, ආඩම්බරයි ඔයාලා සියළුම දෙනාට අල්ලාහ් දෙවි පිහිටයි

  • @bubbysl
    @bubbysl 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි...මේ video එක අපේ ව්‍යවසායකයන්ට ගොඩක් වටින එකක්....තැන අදාල නෑ..මිනිස්සු අදාල නෑ... ලංකාවේ මිනිස්සුන්ට ලෝකේ ඕන තැනක quality එකට වැඩක් කරන්න පුලුවන්... එහෙම මිනිස්සු ඉන්න රටක්... හරක් ටිකකට පාලනය කරන්න දීපු පව අපේ මිනිස්සු ගෙවන්නේ අද... අපි ඉතාලි එන එක නෙවෙයි වැඩේ... කොස් දෙල් අයිස්ක්‍රීම් හදන ජාතියේ වැඩ්ඩෝ ටිකක් අපිත් හදාගන්න ඕන.😍

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 3 ปีที่แล้ว +4

    ආඩම්බරයි අපේ කොල්ලෙක් මේ වගේ තැනක ඉන්නවා දැක්කම.. තවත් ව්‍යාපාරය ශක්තිමත්ව ඉදිරියට යන්න ශක්තිය ලැබේවා..

  • @sugathprasanna2619
    @sugathprasanna2619 2 ปีที่แล้ว +1

    හදවතට .....මනසට katha කරලා ...කටට කෙළ unawana video එකක් කළාට Mr.Sudanthaka ඔබට ....pinn...Mr.රංග ge wiyaparika කටයුතු සර්ව prakaaryenma සාර්ථක වේවා ....කාර්යය මණ්ඩලයේ සියලු දෙනාට th jayen ජය පතමි ....Mr.Sudanthaka ඔබට ආයුබෝවන් ...👍👍

  • @FARM-50
    @FARM-50 3 ปีที่แล้ว +7

    කවද හරි එන්නම්කො මාමා ඔය පැත්තෙ ඇවිත් යන්ට 😍😍❤❤❤

  • @shyamacooray6756
    @shyamacooray6756 3 ปีที่แล้ว

    ලංකාව ඉහළ තැනක තබන ඔබතුමා ට බුදු සරණය්

  • @sujithhewajulige6482
    @sujithhewajulige6482 3 ปีที่แล้ว +4

    ඔබ කළ හොඳම වීඩියෝ එක . පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ. සියලු දෙනාට තව තවත් ශක්තිය ලැබේවා. ලංකි ගේ මල්ලි ලංකාවේ ඉස්කෝලෙ ගිය කොහෙද.

  • @sumithnalaka9895
    @sumithnalaka9895 2 ปีที่แล้ว

    ඇත්තටම ලොකු සතුටක් ape කෙනෙක් ඉතාලිය ඇවිල්ල dan inna thanagan ජයවේවා ඔබට jesu පිහිටයි 💖🙏🙏

  • @forestsland
    @forestsland 3 ปีที่แล้ว +7

    Another excellent programme.
    No words to say how proud we are as Sri Lankans. Great examples to the society....wish you all the best from UK 🇬🇧👏👍

    • @sammurphy4122
      @sammurphy4122 3 ปีที่แล้ว

      These family members succeeded because they went out off the beaten path, on their own searching for a better way of life than staying in Sri Lanka and struggling. Some in Sri Lanka did not have the means or ways to leave the country and most voted based on their parties hoping that the incoming politicians hoping every 4-5 years will give them a better standard of living. Instead things got worse with each new batch. The only good thing that ever happened was the end to the 30 year war.

  • @Kimjiyoon2070
    @Kimjiyoon2070 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ජයෙන් ජයම වේවා! ❤️✨🙏🏻

  • @sisithal
    @sisithal 3 ปีที่แล้ว +5

    අපිත් පොඩි කාලේ හීන දැක්කා ලොකු උනාම CHOCALATE ,ICE CREAM
    FACTORY එකක වැඩ කරන්න ....පොඩි කාලේ බටහිර ළමා චිත්‍රපට බලලා .
    හැබැයි ඒ CHANCE එක ඇත්තටම ලැබිල තියෙන්නේ සුදා අයියගේ මස්සිනාටයි , පුතාටයි ..
    ICE CREAM ව්‍යා පාරය වැඩි දියුණු වී තවත් ICE CREAM ෂොප් ඉතාලියේ ප්‍රධාන
    නගරවල ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබේවා .

  • @ewanvevo5491
    @ewanvevo5491 2 ปีที่แล้ว +1

    කියන්න තියෙන්නෙ මෙච්චරයි වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම patta patta patta 👌👌👌👌👌

  • @Athulapriyadarshana
    @Athulapriyadarshana 3 ปีที่แล้ว +3

    වචන වලින් විස්තර කරන්න අමාරුයි හැඟෙන සතුට. අපටත් හරි නිහතමානි ආඩම්බරයක් දැනෙනවා අපේ රට ගැන බුදු සරණයි හැමෝටම ආදරෙයි හැමදාම

  • @dhanushkarathnaweera5446
    @dhanushkarathnaweera5446 3 ปีที่แล้ว +2

    නියමයි සුදන්තක අයියෙ ,හරි ආස හිතුනා බැලුවහම.ඒ වගේ ම සතුටුයි .අපේ රටේ කෙනෙක් ice cream උපන් රටේ මිනිසුන් ට ice cream හදලා දෙනවා කියන්නේ මොන තරම් ආඩම්බරයක් ද,අද තමයි අයිස්ක්‍රීම් හදන විදිය හරියටම දැක්කේ,ඔයා හැම දේම ,A to Z අපිට පෙන්නුවා ,කියලත් දුන්නා .ඒ නිසා ගොඩක් ආසාවෙන් මම බැලුවා .හැබැයි අපිට පෙන්න හදන හදන එක ගිල්ල එක තමයි පොඩි upset එකකට තිබ්බේ.😁
    තාම tour එකෙනේ,හොදයි හොදයි .බුදු සරණයි .පරිස්සමෙන් .

  • @smcey3566
    @smcey3566 3 ปีที่แล้ว +3

    ඔබතුමා ඉතාලියට රංග මහතා ගෙනැවිත් කළ කාර්යයට ඔහු විශාල වටිනා කමක් එක්කලා. එසේම මෙම ව්‍යාපාරය මුලුමහත් ශ්‍රි ලංකිකයන්ටම හොද ආදර්ශය සහ ගෞරවයක්. බොහෝමත්ම සතුටුයි.. ඔබ සැමට හදවතින්ම සුභ පතනවා..,

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔව් මට ලොකු ආඩම්බරයක් ❤️

  • @vineetha5846
    @vineetha5846 3 ปีที่แล้ว +1

    හරිම අාඩමිබරයි පුතේ තව තවත් සාර්තක වෙින්න කියා මා පාර්තනා කරනවා පුතේ මම අද තමයි මෙිම විඩි යොව දැක්කෙ එ පුතා එදා හොදට සිංදු කියුවා ලස්සනයි පුතා ගැනත් හරිම සතුටුයි 🌷🌷🌷🌷

  • @gangaarach3305
    @gangaarach3305 3 ปีที่แล้ว +5

    අපේ ශ්‍රී ලාංකිකයෙක් ගේ තැනක්...එටත් වඩා අව්‍යාජත්වය ...අහිංසක ආඩම්බරයක් දැනෙනවා ඒ පිළිබද .. ඔබගේ සහෝදරයාගේ දියණුවට හදවතින්ම සුබපතනවා.

  • @udarabuddhika3365
    @udarabuddhika3365 3 ปีที่แล้ว +2

    සුදන්තක මහත්මයා 1000 වෙනි like එක මගෙන්......🍦🍦🍦

  • @banduladharmawardana371
    @banduladharmawardana371 3 ปีที่แล้ว +3

    රංග ගැන හරිම සතුටුයි ආඩම්බරයි .sudanthaka අයියා ගොඩක් ගොඩක් සතුටු වෙනවා ඇති .අපිට ඕවා බලලා සතුටක් තියෙනවා නම් ඔයාලට ඕව කරලා කොහොම සතුටක් ඇද්ද

  • @pathumsangeeth7677
    @pathumsangeeth7677 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි මාමගේ අද වීඩියෝ එක ice love එකේ ලංකි නැන්දගෙ මල්ලිට තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වැඩ කටයුතු ටික සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වගේ හැමදාමත් වීඩියෝ කරන මාමට ගොඩක් ස්තුතියි අපට මේ වගේ වටිනා දැනුමක් ලබාදීම ගැන.මාමටයි ලංකි නැන්දටයි බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න.මේ වගේ ගොඩක් වෙලා බලං ඉන්න වීඩියෝ ගොඩක් ගේන්න.good luck ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මාමගෙ වැඩ කටයුතු ටිකත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව.බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න.

  • @marinafernandez6948
    @marinafernandez6948 3 ปีที่แล้ว +3

    So nice of you to have helped your bro in law to enter Italy . Hats off to your bro in law .very very great achievement indeed . Congratulations to Ice Love all the best . Very nice vedio.

  • @thusharamudithananda8400
    @thusharamudithananda8400 3 ปีที่แล้ว +1

    Harima sathutui wadi wadiyen diunu wewa sudanthaka aiyata sakthiya wasanawa labewa