Comillas Spain | ආපස්සට ගිය මුහුදු පතුල බලන්න ගිහින් අපිට වෙන්න ගිය දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ස්පාඤ්ඤයේ උතුරු කෙලවරේ පිහිටි කොමිල්ලාස් නම් කුඩා දීවර ගම්මානයට අපි ගිය ගමන් පිලිබඳවයි මේ.
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 606

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka  2 ปีที่แล้ว +108

    සමාවෙන්න වුන අපහසුතාවයට. වැරදීමකින් මම වීඩියොව schedule කරල තිබුනෙ හෙට (13) දිනේට. හොඳ වෙලාවට ඔයාලගෙ කමෙන්ට් දැකල තමයි වරද දැක්කෙ. 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

    • @shavindagnanarathna
      @shavindagnanarathna 2 ปีที่แล้ว +1

      🤗

    • @user-fg7ff4fw4g
      @user-fg7ff4fw4g 2 ปีที่แล้ว +3

      මේ කොල්ලගේ කමෙන්ට්ටුවෙන් . දැක්කද මාව කැපුවා එතනින් 😭. ලයිවි ආවත් ඉතින් මගේ මැසේජ් කියන්නෙ ලංකි නැන්දා විතරනෙ 😭

    • @clipclub7062
      @clipclub7062 2 ปีที่แล้ว +6

      @@user-fg7ff4fw4g පිස්සු කෙලින්නෙපා පුතා.....වැදගත් වීඩියෝ අස්සෙ සෙල්ලං කරන්න ලෑස්ති වෙන්ඩ එපා....

    • @Thusith_
      @Thusith_ 2 ปีที่แล้ว +3

      API blan hitiya mami
      MN kipawathwak search kral bluwa video dalada kiyla..
      ❤️❤️

    • @nawarathnabandara9970
      @nawarathnabandara9970 2 ปีที่แล้ว +1

      @@user-fg7ff4fw4g ස්තූතියි ජනිත් ❤️😘💪

  • @FLYERIDEA
    @FLYERIDEA 2 ปีที่แล้ว +18

    🤔"අපේ රටේත් එහෙම නායකයෝ හිටියනම්"😥 ඔයාගේ කටේ මසුරන් දාන්න වටින කතාවක්..හැමදාම වගේ අයියට ගොඩාක් පිං🙏🙏🙏♥️♥️♥️♥️

    • @rkulawardene8549
      @rkulawardene8549 2 ปีที่แล้ว +1

      Thank you very much for showing us
      Your destinatons we enjoyed every moment

  • @wijesinghearchchilagewijep1981
    @wijesinghearchchilagewijep1981 2 ปีที่แล้ว +11

    හරිම සුන්දර මතකයන් නේද.?. මුදල් වියදම් කරගෙන ලංකාවෙ ඉදල යුරෝපයට සංචාරක් ආවත් අපට ඔයතරම් දේ බලන්නවත් අත්දැකීම් ලබන්නවත්, ලැබෙන්නෙ නැහැ. ඔබ තමයි අපට ලෝකය පෙන්නන්නෙ. කොහොම උනත් අනතුරුදායක තැන්වලට යන්න එපා. පරිස්සමින් සංචාරය කරන්න. යුරෝපය හරිම ලස්සනයි.

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 2 ปีที่แล้ว +9

    සුපිරීම සුපිරී...ලේසියකට දකින්න නොලැබෙන බොහෝදේ අපට ගෙනඑනවාට ගොඩක් ස්තූතියි....❤❤💙💙

  • @ureshadilshan1
    @ureshadilshan1 2 ปีที่แล้ว +21

    වෙනදා වගේම ලස්සන විඩියෝ එකක් . ලස්සන රූප පෙළක් 🍃 අනික් විඩියෝ වල වගේම ඒ අත්දැකීම ඒ විදියටම ලැබෙනවා 😍 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. ඊළඟ වීඩියෝ එකත් ඉක්මනට දාන්න , ජයවේවා

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 2 ปีที่แล้ว +17

    සුදන්තක මහත්තයාගෙන් ජීවිතයට බොහෝදේ ඉගෙනගන්න තියෙනවා.තෙරුවන් සරණයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +1

      සතුටක් හාමුදුරුවනේ 🙏❤️

    • @JagathNishantha-ww8le
      @JagathNishantha-ww8le ปีที่แล้ว

      @@lokewatesudanthaka ane lassanayi obatumata godak pn

  • @kalingajagath6089
    @kalingajagath6089 2 ปีที่แล้ว +2

    ඔබතුමා භාෂා විශාරදයෙක් වගේනේ ගොඩක් භාෂාවන් කථා කලහැකියි නියමයි

  • @rohithawasantha4300
    @rohithawasantha4300 2 ปีที่แล้ว +4

    ඹයාල⁣ගෙ ස්පාඤ්ඤ පෘතුගාල රස්තියාදුව ඹයාලත් එක්ක මමත් යනව වගෙ තමයි පලවෙනි දවසේ උදේ පිටත් වුන වීඩියෝවේ ඉදල ඹක්කොම වීඩියෝ බැලුවා අදත් ලස්සන දේවල් ගොඩක් බැලුවා ලෝකය පෙන්නනවට ගොඩක් ස්තූතිය

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +20

    ලංකාවේ ගෝල් ෆේෂ් විතරක්
    දැකලා තියෙන අපේ රටේ වත් ඇවිදලා නැති අපට ලෝකය මොකක්ද කියලා තාත්විකව
    අත්දකින්න සලසා දෙන ඔබ
    සුන්දර ලෝකයෙක්.
    පවුලටම
    බුදුසරණයි! දෙවි පිහිටයි!

  • @samanthaupuli5969
    @samanthaupuli5969 2 ปีที่แล้ว +8

    සුපිරි වීඩියෝ එකක්. අර මුමුණපු ගීතය ඉතාම ලස්සනයි. ඔබ දෙපලට බුදු සරණයි

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +17

    ලාංකි හරිම වාසනාවන්තයි අපේ ලංකාවෙ මහත්තුරැන්ගෙන් ඉතාම අල්ප කොටසක් තමයි මේ විදිහට තමන්ගෙ බිරිඳව ඔහොම වියදන් කරල ලෝකෙ වටේ ගෙනියන්නෙ...

  • @thilakmedia1775
    @thilakmedia1775 2 ปีที่แล้ว +11

    ඉතාමත්ම සැහැල්ලුවෙන් සහ විනෝදය විනෝදයෙන් යුතුව ඔබ දෙදෙනා ගත කරන ජීවිතය හරිම සුන්දරයි

  • @jineshniranjana3195
    @jineshniranjana3195 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මිත්රයා, මිණිසුන්ගේ හිත් දිනා ගැනීමේ අද්විතීය හැකියාවක් ඔබට තියෙනවා. ඔබට ජයෙන් ජය.

  • @thilinamaduwantha1587
    @thilinamaduwantha1587 2 ปีที่แล้ว +7

    හැමදාම වගේ නියමයි ..ආපහු කැමිලීයා ගිය එක නම් මරු...ලස්සන තැනක් ..
    රිස්ක් ගන්න එපා අර වගේ ....මොකද වතුර වැඩි උනා නම් ලංකි අක්කි ත් එක්ක යන්න ආමරුයී ..දෙන්න ම පරිස්සමෙන් ජීවිතය විදින්න ...බුදුසරණයි
    ♥️♥️♥️♥️😊😊😊😊😊😊🇱🇰

  • @galagaman9857
    @galagaman9857 2 ปีที่แล้ว +8

    ලෝකෙ ඕනෙම භාශාවක් කතාකරන කෙනෙක්ව ලෙසටම දඩයම් කරන්නෙ සුදන්තක අංකල් දනී.😂😂
    ලෝකෙ දකින්න ඔයාගෙ දැනුම පිපාසය කොහොමට තිබුනද කියල හිතාගන්න පුලුවන් ..අපේ රටට ආදරේ මිනිස්සු ඔක්කොම රටින් පිට ඉන්නෙ ..මමත් ලංකාවෙන් පිටවෙලා අවුරුදු 10ක් වෙනව...

  • @newsriderlanka3733
    @newsriderlanka3733 2 ปีที่แล้ว +12

    අම්මෝ දැන් තමා බලල ඉවර උනේ.. හෙට උදේම වැඩට යන්නත් තියනවො..... අය වැය බලන්න හිතාගෙන උන්නෙ බැසිලගෙ කතාවට වඩා සුඩන්තක අයියගෙ කතාවට 😍😍😍😍😘😘

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 2 ปีที่แล้ว +2

    නොකඩවා බලනවා... ඔබතුමා ලංකාව ගැන හදුන්වා දෙන්නේ හරිම අභිමානයකින් . සතුටක් . ජය වේවා ....

  • @ssug1960
    @ssug1960 9 หลายเดือนก่อน

    සුපිරීම සුපිරී...ලේසියකට දකින්න නොලැබෙන බොහෝදේ අපට ගෙනඑනවාට ගොඩක් ස්තූතියි.🌍🗺♥♥

  • @thanujanishshanka9401
    @thanujanishshanka9401 2 ปีที่แล้ว +9

    මම 2020 e/l ලිව්වේ engineer faculty ඇවිල්ලා තියෙන්නේ. අනාගතේ දවසක යනවාමයි යුරෝපයට

    • @chathuraravindra4574
      @chathuraravindra4574 2 ปีที่แล้ว +2

      mehe minissuge salli walin igenagena eheta gohilla kaburapalla

    • @thanujanishshanka9401
      @thanujanishshanka9401 2 ปีที่แล้ว +1

      @@chathuraravindra4574 nawathinna newei yanne balala enna

    • @noelinebrohier7645
      @noelinebrohier7645 2 ปีที่แล้ว

      සුබ පැතුම් පුතා

  • @manelpriyanthi755
    @manelpriyanthi755 2 ปีที่แล้ว +6

    අදත් හරිම වටින වීඩියෝවක් ගෙනාවට බොහෝම ස්තූතියි

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 2 ปีที่แล้ว +2

    ඔබතුමාගේ අවංක අදහස්වලට ස්තුතිය
    ඔබතුමා කියනවා වාගේ පසුගාමී
    අදහස් නිසා තමයි ලංකාවට මෙවාගේ වෙලා තියෙන්නෙ
    ඔබතුමන්ලාට ඡය

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +2

      ඔව් මරනින් මත්ත ගැන සිතීම සහ ඉන්පසු සිදුවේයැයි විශ්වාස කරන මොනයම්ම දෙයක් වෙනුවෙන් හෝ කාලය ශ්‍රමය ධනය වැය කිරීම සමාජයක පසුගාමිත්වයට ප්‍රබල හේතුවක්

  • @janakaprabath8929
    @janakaprabath8929 2 ปีที่แล้ว +1

    හරි ලස්සනයි ඒ වගේ ඔයලගේ ජිවිතත් ලසන්ත වේවා ඔයාගේ ලෝකේ වටේ සුදන්ත හමදාම බලනව බුදුසරණයි

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 9 หลายเดือนก่อน

    ඔබ තුමාට පින් සිද්ද වෙන්න අපිත් පෝන් එකෙන් හරි ලෝකෙ වටේ දැකගන්න පින් කරලා. මේ කරන සේවයට ගොඩාක් ස්තුති . තෙරුවන් සරණයි ඔබ දෙපලට.සතුටින් හොදින් ඉන්න ලැබේවා හැමදාම ❤❤❤❤🌹🌹🌹💐💐💐

  • @nomadicsrilankan6941
    @nomadicsrilankan6941 2 ปีที่แล้ว +9

    ඉතාලි, ඉංගීසි, ස්පාඤ්ඤ, හින්දි. කෙලින්ම ඇවිදින විශ්ව කෝෂයක් ඔබතුමා. 💯

    • @rstorque287
      @rstorque287 2 ปีที่แล้ว

      ජර්මන්, සිංහල😁

  • @soshinisithara5902
    @soshinisithara5902 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි..හැමදාම වගේම ආසාවෙන් බැලුවා..😍❤️

  • @dilshaniwansapura4890
    @dilshaniwansapura4890 2 ปีที่แล้ว +2

    Uncle,aunty...very lucky...❤❤❤❤❤❤❤❤❤...maru ane ada...godaakk lassana place ekak.💑💑💑

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සනයි සර්.spain ඇත්තටම හිතුවාට වඩා ගොඩාක් ලස්සනයි සර්.මුහුද කදුකරය මාරම ලස්සනයි.යුරෝපයේ මිනිස්සු මාරම සුහදශීලී මිනිස්සු.හැමතැනින්ම එක පේන දේයක්.බලන්න සොහොන් වල ලස්සන.සුපිරි සර්.ගෙවල් වල මල් වල ලස්සන.අශ්වයන් වුණත් ලස්සනයි.පරිස්සමින් ලස්සන විඩියෝ දාන්න ඉක්මනට සර්.❤️🥰😍💞💕❣️👍👍👍👍👍

  • @user-fg7ff4fw4g
    @user-fg7ff4fw4g 2 ปีที่แล้ว +16

    කෝ බලන්න අද අය වැය දැකලා පොලොව යටින් හරි යුරෝපෙට යන්න හිතුව අය ❤️

  • @punyabatagalla5663
    @punyabatagalla5663 2 ปีที่แล้ว +2

    අලුත් අත්දැකීමක් ගෙනත් දුන්නාට ස්තුති ඔබට ..💐💐💐💐💐💐

  • @user8-1-0-3
    @user8-1-0-3 2 ปีที่แล้ว +5

    බලාගෙන හිටියාට ලැබුණු තෑග්ගක් වගේ. හරිම ලස්සන වීඩියෝවක්. ස්තූතියි

  • @MrUdaya00123
    @MrUdaya00123 2 ปีที่แล้ว +1

    ඔබ ජීවිතය විදින ගමන් අපිට ත් ජීවිතය විදින හැටි කියලා දෙනවා. එතන තමයි ධර්මය තියෙන්නේ.(තමුන් විඳපු දේ, විදින දේ අනිත් අයත් විඳිනවා දැකීම ට ඇති කැමැත්ත)
    ඔබ කියනවා වගේ ජීවිතය විදින්න වයස බාධාවක් නෙවෙයි.. ඒත් අපේ රටේ මිනිස්සුන්ගේ මානිසකත්වය එක එක්කෙනාගේ අවශ්‍යතාවය මත වෙනස් කරලා තියෙනවා. අපේ මිනිස්සු ඒ ඒවට යටවෙලා ජීවිතය විදින්නේ නැතුව විඳවනවා..
    ලස්සන තැන් පෙන්වනවා වගේම හිතට එන දේ අවංකවම ප්‍රකාශ කරනවාට ඔබට ස්තුතියි..
    අදත් වෙනදා වගේම ලස්සන රටක් බලන්න ලැබුණා.. ඔබගේ සංචාරක ඉලක්කය ( රටවල් 100) ඉක්මනින්ම ජයගන්න ලැබේවා !!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි උදය ඔබට ❤️

  • @sunila8600
    @sunila8600 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා ආදරෙයි හැමදාම බුදු සරණයි 😍♥️♥️

  • @sunandakumara7660
    @sunandakumara7660 2 ปีที่แล้ว +2

    අම්මපා හරිම වැදගත් චැනල් එකක් අයියේ. අපේ ගෙදර ඔක්කෝම බලනවා. ඔයාගෙ ඔක්කොම විඩීයෝ බැලුව. අයෙත් travel එකක් ඉක්මනින් ගේන්න 🙋🏻‍♂️❤️ස්තූතියි

  • @janithnethma5907
    @janithnethma5907 2 ปีที่แล้ว +9

    හින්දි වලින් උර්දු කතා කලා එහෙනම් අද video එක මරු😍👍

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 2 ปีที่แล้ว +1

    අපරාදේ මාලිගාව බැලුවේ නැත්තම්, හැමදාම වගේ ලස්සනයි ස්තුතියි දෙන්නටම❤❤❤👌👌👌🙏🙏🙏

  • @Utubenil
    @Utubenil 2 ปีที่แล้ว +3

    මුහුද නම් මරු. අදත් ලස්සන වීඩියෝ එකක් බැලුවා. ස්තූතියි

  • @ramanievidanage5357
    @ramanievidanage5357 2 ปีที่แล้ว +2

    Apith ගියා වගේ හරිම ලස්සනයි .eth අවසානයේ pennapu මුහුදු පතුල බලන්න ගිය ekanam හරිම awadanam .eth ඉතින් ඔයාලට කරදරයක් වෙන්නේ නෙඅ අපිත් ඔයාලා නිසානේ මේ ලස්සන තෙන් දකින්නේ බුදුසරණයි දෙන්නාටම

  • @ranjithjayasingha5313
    @ranjithjayasingha5313 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අපි ආසාවෙන් බලනවා ඔබ දෙපලට ම බොහොම ක්ම ස්තූතියි

  • @sumedhajayakody6538
    @sumedhajayakody6538 2 ปีที่แล้ว +2

    සුදන්තක අයියාගේ භාෂා හැකියාව හරිම අගෙයි. වෙනද වගේම විඩියෝව හරිම ලස්සනයි.

  • @lilanjayasinghe3463
    @lilanjayasinghe3463 2 ปีที่แล้ว +5

    මාමගේ හැම දෙයක්ම හොදයි, මිනිස්සු එක්ක කතා කරන විදිය, මිනිස්සුන්ට ගරු කරන විදිය, ඒත් එක වැරැද්දක් තියෙනවා ඒක අපි හැමෝටම හොද නැති දෙයක් තරහා වෙන්න එපා කිව්වට , මේ දේ දැක්කා මාමාගේ වීඩියෝ හැම එකකම වගේ, ඒ තමයි Cocacolla( කොකාකෝලා) බොන එක. ඒ වෙනුවට සීතල වතුර බොනවනම් හොදයි. මාමගේ සෞඛ්‍යට හොද නැහැ ඒව බොන එක, බියර් කමක් නෑ ඒව අපේ ඇගට සුළු වශයෙන් අවශ්‍යයි. ඒත් කොකාකෝලා බීම නම් කොහෙත්ම අනුමත කරන්නෙ නෑ. ඒක ලෝකෙටම දෙන අවාදර්ශයක්, මාමාට ආදරේටයි කිව්වේ. පුළුවන් නම ඒ පුරුද්ද අතැරලා හොද වතුර බෝතලයක් බොන්න, තවත කාලයක් ඔයා ජීවත් වෙයි. ❤️❤️❤️❤️ මාමට ආදරේටයි කිව්වේ.❤️❤

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +1

      මම නිතර එහෙම මොනවත්ම එක දිගට බොන්නෙ නෑ. නමුත් ඉඳහිට කොයිදේත් බොනවා. ගොඩාක් ස්තූතියි ඔබට ❤️❤️ හැබැයි ලංකාවෙ කොකාකෝලා වලට එරෙහිව මේ කාලෙ මොකක්ම හරි තදටම තියෙන බව පේනවා මිනිස්සු ලියන දේවල් වලින්. හුඟක්ම එහෙම ප්‍රචාරයන් ලංකාවෙ කරන්නෙ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන්.

    • @lilanjayasinghe3463
      @lilanjayasinghe3463 2 ปีที่แล้ว

      @@lokewatesudanthaka ස්තූති මාමේ ඔබගේ ප්‍රතිචාරයට මෙය මාගේ පෞද්ගලික අදහසකි. ව්‍යාපාරික මතයන් මම නොදනී. කොහොමත් කොකාකෝලා ඇතුලු ඕනෑම බීම වර්ගයක් පිලිකාකාරක නිසා මගේ පෞද්ගලික කැමැත්ත ඔබතුමා ඒවැනි බීම වර්ග කලාතුරකින් හෝ නොබී සිටිනවා නම් වඩා යෝග්‍ය බවයි. මමාගේ සෞඛ්‍ය ගැන හිතල කිව්වේ. මම් මීගමුවේ ප්‍රසිද්ධ පෞද්ගලික කතෝලික පාසලක ගුරුවරයෙක් (ඒ වුනාට මම අවු 25 ක පොඩි කොල්ලෙක්😊) මම නිතරම ලමයින්ට කියන්නෙත් ඔය දේවල් ගැන. ස්තූති මාමේ ලෝකෙ වටේ යන්න තවත් ශක්තිය ලැබෙන්න ඔනා ඔයාට, ජේසු පිහිටයි.❤️❤️❤️ ( මම්ත් ලබන අවුරුද්දේ එනවා වෙරෝනා වලට ඔයාගේ වීඩියෝ බලලා ලොකු ශක්තියක් ආවා මමත් කවදහරි මගේ බිරිද එක්ක ඔයාලා දෙන්නා වාගේ ලෝකෙ වටේ යනවා කියලා හිතා ගත්තා) ජේසු පිහිටයි. බුදු සරණයි.❤️❤️❤️ පරිස්සමින් ඉන්න , ලංකි නැන්දවත් මතක් කරන්න. ස්තූති......

  • @kanthieliades7486
    @kanthieliades7486 2 ปีที่แล้ว +1

    Thanks malli harims lassanai okkama baluwa Ada mata wiwekayak labuna. Budu saranai. Apita mewa penwanawata pin oyalata.

  • @dhammi7851
    @dhammi7851 2 ปีที่แล้ว +2

    Thanks ayiye... api den puduma vidiyata aebbehi vela ayiyage vedios valata.. God bless you all💖

  • @yohantheekshana1683
    @yohantheekshana1683 2 ปีที่แล้ว +3

    සුදන්තක අයියගෙ විඩියෝ බලනකොට දානෙන්නෙ හිතට ලොකු සහනයක් 😘

  • @lalithperera1197
    @lalithperera1197 2 ปีที่แล้ว +1

    මං දිගටම වීඩියෝ බලනවා,,, සංචාර කරන්ඩ ශක්තිය දිරිය ලැබේවා කියලා පතනවා .... අයියටයි අක්කටයි දෙන්නටම.....

  • @jpSL
    @jpSL 2 ปีที่แล้ว +2

    ලංකාවේ මිනිස්සුන්ට ලස්සනට ජීවිතය විඳින්න බැරි කරපු ප්‍රධාන කණ්ඩායම් දෙකක් ඉන්නවා සුදන්තක මහත්මයා,ඒ දේශපාලකයෝ සහ සාදුලා.මුන්ගෙන් නිදහස් වෙනතුරු අපිට නිදහසක් සතුටක් හම්බ වෙන්නේ නෑ." අනේ අපිටත් ඒ වගේ නායකයෝ හිටියා නම් " දවසේ ප්‍රකාශය.අදත් ලස්සන වීඩියෝ එකක්.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      ඔව් ජගත් මම ඒ ගැනත් කියල වීඩියොවක් කරා එන සතියෙ මැද දානවා බලන්නකෝ. ටිකක් විශේෂ එකක්.

  • @indikaanuradha2679
    @indikaanuradha2679 2 ปีที่แล้ว +1

    ලස්සන video එකක් මුහුද මැදට ගියාම තමයි වැඩේ ලස්සනයි දෙන්නම පරිස්සමින් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි

  • @Rocky_dogy.1
    @Rocky_dogy.1 2 ปีที่แล้ว +2

    ඔබතුමාගෙ vedio වලින් හැමදාමත් ජීවිතයට වටිනා දෙයක් ඉගෙනගන්නවා ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @msmanchanayaka1668
    @msmanchanayaka1668 2 ปีที่แล้ว +4

    පට්ටලස්සනයි 🌐🗺️🏆️🥇🥇
    පරිස්සමෙන් යන්න 🥇🏆️🤗🤗👍🤳🤳
    ඔබතුමා ජය

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 ปีที่แล้ว +2

    ඔබතුමා පෙර කල පිං තමයි යන යන සෑම තැනම මිනිසුන් මේ තරම් සුහද වෙන්නේ.. අනික තමයි ඔබතුමාගේ කරුණාව.. ලංකි අක්කගෙත් එහෙමයි... ඔබතුමා නිසා අපිත් ගෙදර ඉදලම ලෝකවටේ යනවා... ස්තූතියි 🙏❤️😊

  • @lahiruk.eattanayake3392
    @lahiruk.eattanayake3392 2 ปีที่แล้ว +2

    I have never Seen a Person who enjoys life like you, uncle( so far) Glad to watch your every Videos ❤❤❤

  • @jpandm12345
    @jpandm12345 2 ปีที่แล้ว +2

    ලස්සන විඩියෝ එකක් ඊළඟ වීඩියෝ එකත් ඉක්මනට දාන්න , ජයවේවා

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 ปีที่แล้ว

    සුපිරීම සුපිරී...ලේසියකට දකින්න නොලැබෙන බොහෝදේ අපට ගෙනඑනවාට ගොඩක් ස්තූතියි...

  • @vimukthikd
    @vimukthikd 2 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි. ගොඩක් දේවල් දැක්ක. මතක තියාගත්ත. හරිම වටිනව. මේ කපකිරීම් වලට බොහෝම ස්තුතියි. වීසා නැතිව ගුවන් ටිකකට් නැතිව පාකිං ගාස්තු නැතිව අපිව ලෝකෙ වටේ එක්ක යනවට කොහොම ස්තුති කරන්නද මන්ද. හරිම සුතුටුයි. අර කනත්තට නම් හිත ගියා ගොඩක්. හරිම සුන්දරයි.

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 ปีที่แล้ว

    Waauu hamadamat wage lassana video ekak Sudantha aiyalagen. Api balagena hitiye ikmaninma video eka enakan. Budusaranai 😍❤🇫🇮 fr. Thilak & Hiruni Finland

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      ඔව් හිරුනි නංගී හරිම ලස්සන පලාතක් ඒක

    • @hirunisnorthernlife8768
      @hirunisnorthernlife8768 2 ปีที่แล้ว

      Eka tamai aiye harima lassanai. Ilaga video eka enakan api balagena inne. Budusaranai 😍🌻fr. Thilak & Hiruni

  • @faurazcaffoor6899
    @faurazcaffoor6899 2 ปีที่แล้ว +6

    සුපිරි ලස්සනම විඩියෝවක්,ඒ මුහුදු වෙරළ නම් මරේ මරැ ,ඉතිරි විඩියෝ ටිකත් බලාපොරොත්තුවෙන් ඉන්නවා

  • @anuruddhajayamaha7743
    @anuruddhajayamaha7743 2 ปีที่แล้ว +3

    Another superb video. Words are powerless to explain. Both of you are trying very hard to keep us happy. I always watch your videos before going to bed. It makes me to have very peaceful good nights sleep. Very fresh in the morning. Rather than watching low quality news and negative thoughts on our media. You are gathering momentum here with our people. Keep going. Good luck 👍 💓. I too have a similar experience in 2004 psunami . When sea receded we too walked on coral reef in Wellawatta beach. Fortunately 2nd wave came few hours later. Had some luck to live up to now.😃🙏🙏🙏

  • @kapilawijayakumara222
    @kapilawijayakumara222 2 ปีที่แล้ว +1

    අයියේ ඔයාලට ගොඩක් පින්. ඔයාගෙ වීඩියෝ බලලා අපිත් ජීවිතේ විදිනවා.ස්තුතියි.

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන තැන් ... ඇත්තට සතුටුයි මේවා දකින්න ලැබෙන එක.ගැන....බොහොම ස්තූතියි !

  • @ayeshkaisuranka1135
    @ayeshkaisuranka1135 2 ปีที่แล้ว

    කියලා වැඩක් නෑ ඒ තරම් ලස්සනයි සුපිරි පට්ට විඩියෝ එකක් නියමයි 👍 ජයවේවා ඔබතුමාට පරිස්සමෙන් ඉන්න.....👍👍👍👍💪💪💪💪💪💪

  • @shamishami8243
    @shamishami8243 2 ปีที่แล้ว +1

    Sudantha mama sundara vidio ekak. Lanki nanda sudantha mama parissamen. Watunoth. Gayantha putha galle... Budhu saranai! Oya dennata.. 😊❤👏☝

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 2 ปีที่แล้ว +3

    හම්මෙ.. සුදන්තක මාමට හොදටම හින්දිත් පුලුවන්නේ...❤️😍😍😍😍👍👍

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 2 ปีที่แล้ว +3

    නියමයි ලස්සනයි ජයවෙවා ,, ,,,,

  • @nilupulbasnayake9458
    @nilupulbasnayake9458 2 ปีที่แล้ว +3

    What an entertainment. Thank you so much!

  • @masterpiecesl99
    @masterpiecesl99 2 ปีที่แล้ว +2

    මග බලන් ඉදල වැඩ ඇරිල ආපු ගමන් බලන්නෙ ගොඩක් ආදරෙන් අයියෙ. ලංකාවට ආවොත් ඕනි දේකට අපි ඉන්නෝ...

  • @samithfernando7416
    @samithfernando7416 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන ව්ඩිවෝ බලන්න බලන්න ආසයි ඔබ දෙපලට සුබ පැතුම් 👍👍👍👍👍

  • @playgenius5269
    @playgenius5269 2 ปีที่แล้ว +2

    හින්දිත් පුලුවන්...බැරි මොනවාද ❤️❤️❤️❤️

  • @heshandushmantha5284
    @heshandushmantha5284 2 ปีที่แล้ว +7

    අද ලංකාවෙ අයවැය රාජපක්ෂල හොඳටම කරනවා.ඒක බලල පිව්චුන ලේ ටික හදාගත්තෙ ඔයාගෙ වීඩියෝව බලලා. ස්තුතියි සුදන්තක අයියේ😊

    • @janithaperera8971
      @janithaperera8971 2 ปีที่แล้ว

      මුදල් ඇමති අයවැය කියවපු ලස්සන. හෝඩියේ පන්තියේ ළමයෙක් පාඩම කියවාවි ඔයිට ලස්සනට. 🤮🤮. මේ පවුලේ අයට හරියට කතා කරන්න බෑනේ. තමන්ගේ මව් භාෂාව වත්. ටකරමට ගල් ගහනවා වගේ. මේගොල්ලෝ කතා කරද්දී

  • @kameeradilshan
    @kameeradilshan 2 ปีที่แล้ว +5

    ලංකාවේ කපල් එක්කට නිදහසේ ආදරේ කරන්න බැරි වෙන්න හේතුව සංස්කෘතිය සහ ආගම. ඊට පස්සේ ඊට අනුකූල වන විදිහට නීතීය වගේ දේවල් අපේ මිනිස්සු හදාගෙන තියෙන්නේ. මනුශ්‍ය ස්වභාවය ප්‍රතික්ෂේප කරන්න තරම් මිනිස්සු අන්ධ වෙලා ඉන්නේ. තුන්වන පංතියේ රටවල් වල ආදරවන්තයින් දෙදෙනෙක් ප්‍රසිද්ධියේ තොල් සිපගැනීමකදි, ඔවුන් වටා සිටින මිනිස්සුන් එය හෙළා දකින සුලු බැලුම් හෙලයි ඒක ඔවුන්ට අපහසුතාවයක් වගේ හැසිරෙයි සමහරු සිනාසෙයි අපහාස කරයි නින්දා කරයි එය ලොව තිබෙන දරුණුම අපරාදය ලෙස දකී ඔවුන්ට එයින් සතුටු වෙන්න බෑ ඔවුන් ව්‍යාජ මිනිසුන්, ඔවුන් දන්නවා ඔවුන් ඒ දේට සිනාසුණාට ඒ දේ කරන්න ඔවුනුත් කැමැත්තෙන් ඉන්නේ කියලා. ඒක තමා හැබෑම අපචාර‍ය වෙන්නේ.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +4

      එහෙම වෙන්නෙ බොරුව මුලාව වංචාව සමාජය වසාගෙන තිබෙන නිසා. ඕනම බලු වැඩක් හැංගිලා කරාට කමක් නෑ කියල හිතන්නෙම එලිපිට වංචාවෙන් බොරුවෙන් ජීවත් වෙන්න පුරුදු කරපු සමාජයක් නිසයි මල්ලී

  • @sumithashoka-il8wz
    @sumithashoka-il8wz ปีที่แล้ว

    supiri wedak.digatama karagena yanna sakthiya dayriya labewa.budusaranai

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති සුදන්තක මාමාටත් , ලංකි නැන්දටත් 💗

  • @kasunchathuranga8832
    @kasunchathuranga8832 2 ปีที่แล้ว +1

    ආසියාවෙත්, දකුණු ආසියාවෙ අපි!
    රයින් ගංඟේදී අහම්බෙන් මුණ ගැසුනු යාපනේ තරුණිය මට මතක් වුණා.

  • @damsara8938
    @damsara8938 2 ปีที่แล้ว

    බලාගෙන හිටියේ අයිය ඔයාල දෙන්නගෙ විඩියෝ එකක් දානකම් .සුදන්තක අයියෙ ලන්කි අක්කේ ඔයාල දෙන්නගෙ විඩියෝ එක ගැන මාරම සතුටක් අපිට තියෙන්නෙ .සුපිරි දෙන්නට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා පරිස්සමෙන් බුදු සරනයි ඔයාල දෙන්නට

  • @rupakodikara15
    @rupakodikara15 2 ปีที่แล้ว

    Puduma wasanawanth desek. Sobadahame sundarathwaya dakna gaman anith ayatath a apoorwathwaya penwa denawa!
    Wasanawewa!.. Hemathenadima prawesamen sahodaraya. Thisarana saranai!

  • @amalchaminda5760
    @amalchaminda5760 2 ปีที่แล้ว

    ඇත්තටම සුන්දර චාරිකාවක් ලස්සනයි ඔබතුමා අවධානමක් අරගෙන අපි වෙනුවෙන් මේ දේවල් පෙන්වන එකට ගොඩක් පින් බොහොම ස්තුතියි ලස්සන සුන්දර ස්පාඤ්ඤය අමතක නොවේ
    බුදු සරණයි
    💞💝💘💕

  • @BuddhistSriLanka
    @BuddhistSriLanka 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @janithaperera8971
    @janithaperera8971 2 ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුතියි කියන්න වචන නෑ. 2020 දේශ ගවේෂකයෝ, ලන්කි සහ sudantha. මීට කලින් අපිත් madrid, barcilona,Valencia. Salamanca, සන්තියාගෝ කොම්පොස්ටතලා වගේ නගරවල ස්පාඤ්ඤය කීප සැරයක් ගිහින් තියෙනවා.
    Spain වල මේ නගර නම් බලන්නම වටින ටිකක්. ඔබත් සතුටු වෙලා, අපිටමේවා පෙන්වනවාට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා. මම ප්‍රංශයෙන්. 👍👍
    අපිත් ඊළඟ summer යන්න හිතා ගත්තා හරිමවටිනවා මේ තොරතුරු. 2018 Spain Portugal ගියා අගෝස්තු වල.
    අපි, කාර් එකේ ගියේ ලංකාවෙන් ආපු
    නෑදෑයො couple ekak ekka. ඒගොල්ලො තමයි citys තේරුවෙ . වැඩිපුරම කලේ පාරේ ගියේ එක තමයි. එයාලට යන්න ඕන කිව්ව නගර නිසා අපි ගියා. එහෙම ගිහිල්ලා හවස් වෙලා හොටෙල් වලට ගිහිල්ලා, නගරික ලස්සන බලන්න කොහොමවත්ම කාලයක් නෑ. ගිහිල්ලා ගියපු මිනිස්සු. නාල කරල ඒකට නම් කමක් නෑ. බුදු අම්මෝ makeup තට්ටුවක් දාගන්න පැය ගාණක් තිස්සේ. තමයි කාලය ගතකරල, එළියට බැස්සේ
    මට නම් තරහ බෑ. මූනේ තියෙන වලවල් වහගෙන මොන දෙයක් ද?, අපරාදේ බලන්න තියෙන තැන් ගොඩක් මිස් වුනා ඒ ගෑනු කෙනා කාලය කෑවා එයා හැඩ වැඩ වෙන්න. සංචාරයක අගයක් දන්නෙ නෑ. එයාගේ මහත්තයා පුදුම ඉවසිල්ලක් ඉවසන්නේ. අපි තුන්දෙනා ඇඳගෙන කරගෙන පැය එකහමාරක් බලාගෙන හිටිය දවසක් එයා එලියට ගන්න.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +1

      අම්මෝ ඒකත් මාර අත්දැකීමක් වෙන්න ඇති හැබැයි නේද 😀😀

    • @janithaperera8971
      @janithaperera8971 2 ปีที่แล้ว

      @@lokewatesudanthaka
      අනේද කියන්නේ, ලංකාවෙන් එන සමහර අයත් එක්ක සංචාරය දී ඉතිං ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. රැවුල යි කැඳයි දෙකම බේරගෙන.

  • @Adthl503
    @Adthl503 ปีที่แล้ว

    Very nice 🎉❤🎉අපි සියලු දෙනාට තියෙන අර හිනාව.. හැම එකටම හිනාවෙන එක උඹටත් තියෙනවා කොල්ලො😂😂 I'm also living in a western country.. we go to show all the Sri Lankan foreign cultures and how people living in those.. Ii wish Sri Lanka would be prosperous soon.

  • @malaabeywardena5886
    @malaabeywardena5886 2 ปีที่แล้ว

    ඔබ kiyana de ඇත්ත lankawe වැඩිපුරම ඉන්නේ ජීවිතයේ විඳින aya නෙවෙයි vidawana aya anima තමයි mama ඔබගෙන් තමයි shangal zone gena හොඳටම විස්තර dena ගත්තේ thank you very much

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 2 ปีที่แล้ว

    මම හිතන්නෙ දැන් වෙද්දින් පරිස්සමට ඇලෙක්සැන්ඩ්‍රියා වලට ගිහින් ඇති පික්නික් එක ඉවර කරල.බලන්න උනේ නෑ මේ ටිකේ අදයි වෙලාවක් ලැබුනෙ.වීඩි⁣යෝ 3 ක් වගේ බලන්න තියනවා වෙලාව එක්ක සතියකට එකක් වගේ බලන්න වෙන්නෙ.පැයක් විතර දිග නිසා.skip කරල බලල වැඩක් නෑ.ඔක්කොම බලන්න ඕනි...

  • @zeinamarkabawi6928
    @zeinamarkabawi6928 2 ปีที่แล้ว

    You don't worry.Always god protecting you..becouse god with you.but be carefully. Thanks 🙏🏿🤲🏽👨‍👩‍👦‍👦

  • @jayawardhanamadu3066
    @jayawardhanamadu3066 2 ปีที่แล้ว

    ලස්සනම ලස්සන video එකක්.thank you, thank you, thank you දෙන්නටම.බුදුසරනයි

  • @hemaweerasinha6569
    @hemaweerasinha6569 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබට.හැබෑම ලස්සනක් .තව තවත් ධෛර්ය ශක්තිය නොඅඩුව ලැබේවා!

  • @th2v7nwakista
    @th2v7nwakista 2 ปีที่แล้ว +6

    වෙනදා වගේම සුපිරී වීඩියෝවක් ❤️❤️😍😍

  • @heshanprabath401
    @heshanprabath401 2 ปีที่แล้ว +3

    සුපිරි ජය වේවා බුදුසරණයි ❤️

  • @soonalldotcom3381
    @soonalldotcom3381 2 ปีที่แล้ว +1

    Wow! very beautiful video again. I felt i was in Spain too. Keep it up guys!

  • @sameeralakmal5689
    @sameeralakmal5689 2 ปีที่แล้ว +1

    ලස්සන වැඩසටහනක් අද එකත්. පුලුවන්නම් ලන්කාවේ travel සගරාවක් කරන්න.

  • @jaliyarajapakshajr.6962
    @jaliyarajapakshajr.6962 2 ปีที่แล้ว

    මේ චැනල් එකනම් පිස්සුවක් ආහ්.. 😇 නියමයි අයියා ගුඩ් ලක්... ජය වේවා ...! 🔥💙

  • @tharakagunawardhana4655
    @tharakagunawardhana4655 2 ปีที่แล้ว

    ඇන්ටිත් මරු කතා තමා කියන්නේ.. ඇන්‍ටි නැත්තන් වීඩියෝ එක පලුයි වගේ. දෙන්නම මරු❤️❤️

  • @rajithasamarasinhe1356
    @rajithasamarasinhe1356 2 ปีที่แล้ว +1

    Remember our country sri lanka beaches most warlord wonderful if you understood really ..please explained to thats peoples ...very wonderful country of 🇱🇰 lanka really paradise no කතා no sina that beach un beautiful ..rock beach walking dangerous position ...okay ...

  • @kasunlakkalum4320
    @kasunlakkalum4320 2 ปีที่แล้ว

    Harima lassanai aiye budusaranai!!! jayawewa!!!👍👍👍

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว +1

    Harima lassanai sundarai. Thank you. Jayawewa.

  • @maheshgunewaradana333
    @maheshgunewaradana333 2 ปีที่แล้ว

    oya nam harima lassna adahas tiyena manussyak,
    fantastic and very nice person appreciate your ideas.

  • @jo-ce8eu
    @jo-ce8eu 2 ปีที่แล้ว +3

    පැයකට වඩා vedio එක තිබුනට පොඩ්ඩක්වත් කම්මැලි නැතුව බලන්න පුලුවන් සුදන්තක broගෙ අාතල් කතා නිසා. thanks👍👍👍🙏🙏🙏👏👏👏👏👏👏😛

    • @rav4setup113
      @rav4setup113 2 ปีที่แล้ว

      සිරාවටාම 🤩
      ඒ කතාවට දැන් ඇබ්බැහි වෙලා... 😫😫

  • @MaDLiFe690
    @MaDLiFe690 2 ปีที่แล้ว

    ලිච්ටෙන්ස්ටයිල් වල හිමෙ ඉදන් කරපු විඩිඔ එක තමයි .ඉස්සෙල්ලම බලපු විඩියො එක උනෙ එදා ඉදන් අද වෙනකන් විඩියො එකක් දාලා තියෙනවා දැක්ක ගමන් මොන වැඩෙ තිබ්බත් විඩියො එක බලලා තමයි ඉවර කරන්නෙ එ තරම් විඩියො එක සුපිරි.😘😘

  • @imalshiekanayake1124
    @imalshiekanayake1124 2 ปีที่แล้ว

    ගොඩක් පිං හික්කඩුව වෙරල පමනක් දැකතිබු අපට ලෝකවටේ අපිත් යනව වගේ . පරිස්සමට බුදුසරණයි ඔයාට

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ปีที่แล้ว

    ටික ටික බලලා අද තමයි බලලා ඉවර කළේ. වැඩ අධික නිසා. ඒත් සුදන්තක මහත්තයා ගේ වීඩියෝ බලනවාමයි. අද නම් සුරංගනා කතාවක් වගේම ලස්සනයි. ඒත් සැබෑම ලෝකය නේද. ස්තුතියි.දෙන්නටම බුදු සරණයි දෙවි පිහිටයි!.

  • @naturesrilanka
    @naturesrilanka 2 ปีที่แล้ว +1

    දැන් බලන්න ගත්තේ.Thank you මේ vedio වලට

  • @chamindabandara3447
    @chamindabandara3447 2 ปีที่แล้ว +1

    ෂා නියමයි මාමෙ. කොහොමද අනෙ මාමා ඔයවගෙ තැන් හොයා ගන්නෙ මට නම් හිතා ගන්න බැරි වුණා එකනම් පට්ට මාත් මාමා එක්ක ගියා වගෙ දැනුනෙ ඒ තරමට ලස්සන යි. 😍😍

  • @anjanaumayangi267
    @anjanaumayangi267 2 ปีที่แล้ว +1

    Like going to Spain🇪🇸

  • @kanthmanga1681
    @kanthmanga1681 2 ปีที่แล้ว

    ඔයාල දෙන්න මාව ලස්සන සුන්දර ලෝකයකට අරගෙන ගියා. ගොඩාක්ම ස්තූතියි ඔයාලාට. තෙරුවන් සරණයි....