Madrid Buffet | සුපිරිම බුෆේ එකකින් පස්සෙ මැඩ්‍රිඩ් බලපු හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ස්පාඤ්ඤයේ අගනුවර සංචාරය ඇරඹුවේ සුපිරිම බුෆේ එකකින් කෑම කාල. ඒ බුෆේ එකෙන් කාල එන්න ආයෙත් යන්න හිතයි
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 541

  • @chanduim8501
    @chanduim8501 2 ปีที่แล้ว +10

    ලෝකේ ඉන්න වාසනාවන්ත ම බිරිඳ ලංකි නැන්දා.එයාගේ ආදරණීය කරුණාවන්ත සැමියා එක්ක සතුටින් ලෝකේ වටේ සවාරි ගහනවා.බලන් ඉන්න ආසයි ලෝකේ ලස්සන 😇.දවසක මේ වහල් දූපතෙන් එලියට ගිහින් ඒ ලස්සන දකින්නම්. ඔබ දෙන මෝටිවේශන් එක ස්තූති

  • @sandaruvlogs7771
    @sandaruvlogs7771 2 ปีที่แล้ว +36

    අපේ රටේ වැඩි දෙනෙකුට ලංකාව ඇතුළේ සංචාරය කරන්නවත් ආර්ථික තත්වයක් නැහැ.මාමේ ඔයාගේ video එක බලන පැයක කාලය තුළ වුණත් සිතට ලොකු සතුටක් දැනෙනවා. ඔබ සියලු දෙනාට ඔය ආකාරයෙන්ම සතුටින් ඉන්න ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.

  • @rajithadilshan1085
    @rajithadilshan1085 2 ปีที่แล้ว +6

    ලන්කාවෙ අපි ලින් මැඩියෝ වගේ. ලෝකේ මොන තරම් බලන්න දේවල් තියනවද😓

  • @buliya
    @buliya 2 ปีที่แล้ว +46

    මට අයියගෙ මනුස්සකම හරියටම තේරුනෙ ඊයේ.. අයියා මාර පුදුමාකාර චරිතයක්.. එහෙම මිනිස්සු ගැන හිතන පරාර්ථකාමී චරිත මම ජීවිතේ දැකල තියෙන්නෙ හරි අඩුවෙන්.. ලෝකය කියන්නෙ පොතක්, අපි යන හැම සංචාරයක්ම එකේ පිටුවක්.. අයියා ඒක ලස්සනට කරනව.. තෙරුවන් සරණයි!! අයිය..❤️

  • @rohithaprasad9496
    @rohithaprasad9496 2 ปีที่แล้ว +52

    මම මෙතෙක් දැකපු නිහතමානීම කාන්තාව,බිරිඳ,ආදරණීය මව "ලංකි" ඔබේ නිහතමානීත්වය අගය සැමදා අගය කරමි...ඔබ පවුලේ සැමට තෙරැවණ් සරණයි!!

  • @praveenliyanage2021
    @praveenliyanage2021 2 ปีที่แล้ว +8

    අපිට ලෝකේ පෙන්නල අපේ හිත් සුවපත් කරන පිනම ඇති ඔබ දෙපලට...
    පරිස්ස්මින්... බුදු සරණයි.....!!!❤❤❤❤👌👌🙏🙏🙏🙏🙏🙏

  • @shalitha6076
    @shalitha6076 2 ปีที่แล้ว +13

    දිවා රෑ නොබලා මහන්සි වෙලා අපි වෙනුවෙන් මේ කරන සේවයට අපේ හද පිරි ස්තූතිය සුදන්තක මාමේ😊❤
    Money manage කරලා ලංකි නැන්දා කරන නිහඬ සේවයටත් ඒ වගේම ස්තූතියි 😋❤

  • @user-np8rh9fb5q
    @user-np8rh9fb5q 2 ปีที่แล้ว +4

    Travel කරනවා බලනවටත් වඩා මම ආස කරන විස්තරේට,හොදට පැහැදිලිකරලා දෙනවා.free time එකට මන් දැන් කරන්නේ මේ වීඩියෝ බලන එක😅❤️Great job🔥

    • @peththa462
      @peththa462 ปีที่แล้ว

      මාත් 😍

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි.ගොඩක් ආසාවෙන් බැලුවා.දෙන්නාටම ස්තූතියි.අපිව ලෝකෙ වටේම එක්ක යනවාට. බුදු සරණයි දෙවි පිහිටයි!.

  • @amalchaminda5760
    @amalchaminda5760 2 ปีที่แล้ว +6

    ඇත්තටම හරිම සුන්දරයි යුරෝපීයයන් ජීවිතය විදිනවා අපි විදවනවා අපිට මනස නිරවුල් කර ගන්න බෑ පුශ්න හැම පැත්තෙන්ම පුශ්න හැම ක්ෂේත්‍රයක්ම විනාශ කරලා පාලකයෝ අනේ අපට කවදා සැනසීම උදා වේද
    හරිම ලස්සනයි ඒ රට සුන්දරයි හුඟක් දේවල් ඉගෙන ගත්තා
    ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතියි අපේ මනස සැහැල්ලු උනා
    💕💕💕💕

  • @pushparathnayaka7919
    @pushparathnayaka7919 2 ปีที่แล้ว +8

    මේ රටවල කැම බීම , ජීවන රටාව ඉතාමත් හොදින් පැහැදිලි කර දුන් ඔබට බොහොමත් ස්තූති

  • @jayawardhanamadu3066
    @jayawardhanamadu3066 2 ปีที่แล้ว +12

    ලංකි අක්කා සුපිරි.පොඩ්ඩක් කට්ට කැවට කමන්නැ ගොඩක් පිං ලැබෙනවනේ.අපිව ලෝකේ වටේ ගෙනියනවට.වෙනදා වගේම ලස්සන video එකක්. නියමයි අයියේ.බුදුසරනයි දෙන්නටම.

  • @tharukashehan4398
    @tharukashehan4398 2 ปีที่แล้ว +2

    ඇත්තටම අපිට ඕකෙ පෙන්නන්න ඔබතුමා වෙන මහන්සියට ස්තූති කරන්න වචන නෑ.අපි වෙනුවෙන් නිදි මරාගෙන,කොච්චර කැපවීමක් තියනවද මේ චැනල් එකෙන් උනත් අපිට මේ දේවල් පෙන්නන්න යන වියදමවත් පියවෙන්නෙ නැතුව දූපතක ඉන්න අපිට ලෝකෙ පෙන්නනවට ඔබතුමාට බොහොම බොහොම බොහොම ස්තුතියි ගොඩක් පිං 😊❤️❤️❤️❤️❤️❤️

  • @dayanandalekamlage7896
    @dayanandalekamlage7896 2 ปีที่แล้ว +7

    ඔබ දෙදෙනාගේ මහන්සියේ ප්‍රතිපල ගැන සතුටු වන්න. ලෝකෙවටේ කොහේ හිටියත් අපි දිනෙන් දින යුරෝපය ගැන experts ලා වෙනවා... ස්තුතියි... ගොඩක් පින්..

  • @zonebag5326
    @zonebag5326 2 ปีที่แล้ว +12

    නියමයි අයියා ...පොඩ් තැන් පවා මග නොහැර.....ජීවිතයෙ අත්විදින බොහො දේවල් පෙන්නුව....ස්තුතියි අයියා හරියට අපි මෙ චාරිකාව ගියා වගේ දැනෙනව ....අපිත් සන්සුන් වෙනව ඔයා කිව්වත් වගේ....අපේ ලංකාවෙ අයට ලොකු ආදර්ශමත් මෙක....ඔබතුමාටත් බිරිඳ ටත් තව තවත් මේ ලෝකයේ අවිදින්න වසනාව ලැබේවා ....දියුණු වෙන්නෙ ලැබේවා ....නිදුක් නිරෝගී සුවය ලැබේවා ....ස්තුතියි ....🧡🧡🧡🧡🧡👍👍👍👍🙏🙏

  • @ruwandissanayaka564
    @ruwandissanayaka564 2 ปีที่แล้ว +8

    නියමයි ,අපිට ලෝකය පෙන්වලා වැදගත් කරැණු කියා දෙන ඔබ දෙපලට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @anjanaumayangi267
    @anjanaumayangi267 2 ปีที่แล้ว +8

    හැමදාමත් වගේ අපිව අලුත්තැන් වලට එක්කගෙන යනවා🤗 ගොඩක් ස්තුති🙏

  • @ureshadilshan1
    @ureshadilshan1 2 ปีที่แล้ว +20

    වෙනදා වගේම සුපිරි විඩියෝ එකක් 😍 ඒ අත්දැකීම ඒ විදියටම හැමෝටම ලබා දෙනවට ඔබට ස්තුති 🙏 වැදගත් කරුණු ගොඩක් කියලා දුන්න තවත් විඩියෝ එකක් , ඊළඟ වීඩියෝ එකත් ඉක්මනට දාන්න ජයවේවා ✌

  • @jineshniranjana3195
    @jineshniranjana3195 2 ปีที่แล้ว +2

    ඔබේ වීඩියෝ වගේම ඔබේ ඉතිහාස පාඩම්නුත් කොච්චර කිවුවත් එපා වෙන්නෙ නෑ. ඔය රටවල මිණිස්සු කොච්චර ලස්සනට නිදහසේ ජීවත්වෙනව ද? ඒත් අපිට ඔය වගේ ජීවිතයක් ගවුගානක් දුරයි. ඔබට ජයෙන් ජය මිත්‍රයා.

  • @inzaakgb
    @inzaakgb 2 ปีที่แล้ว +6

    super video keep it up

  • @neranjanawijerathne1100
    @neranjanawijerathne1100 2 ปีที่แล้ว +3

    නියමයි ,ඔයාල දෙන්න මරු.අමුතුම කෑම ,නොදැකපු ආහාර ,මේ තරම් කැපවීමක් ,තෙරුවන් සරනයි ඔයාලට.❤️

  • @heshanprabath401
    @heshanprabath401 2 ปีที่แล้ว +2

    තාත්තා කෙනෙක් වගෙ අපිට හොදම දේ දෙන්න ඔබ තුමා කොච්චරනම් කැප කිරිමක් කරනවද මාරම ආදරෙයි ඔබ තුමාට මම හිනෙනුත් දැක්කා ඔබතුමා අපෙ ගෙදර ආවා එකනම් ඉතිම් හිනයක්ම තමා

  • @ravindrasenarathne8351
    @ravindrasenarathne8351 2 ปีที่แล้ว +5

    ස්තුතියි කිව්වොත් හිතට හරි මදියි . ඹබ ඒ තරම්ම අපිව සතුටු කරනවා. මම පින් සිද්ධ වේවා කියන්නම්. ඒ පිනෙන් ඹබේත් ඹබගේ පව්ලේ සියලු දෙනාගේම ත් ඡීවිතය තව තවත් සැපවත් වේවායි ප්රාර්ථනා කරන්නම්.

  • @buddikaamila7458
    @buddikaamila7458 2 ปีที่แล้ว +2

    සුපිරි හිම වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා

  • @prashaddammika8946
    @prashaddammika8946 2 ปีที่แล้ว +3

    ඔයා මේ කරන Data analysis එක මරු.... ඒ ඒ රටවල ඇත්ත ඉතිහාසය හාරාඅවුස්සන එකට මම කැනතියි ❤️

  • @gayanlakmal4032
    @gayanlakmal4032 2 ปีที่แล้ว +2

    ඉස්සරලා ම ඩාම් වෙලා ඩූම් වෙල ගියා . බොහොම ස්තූති .ගොඩක් දෙවල් දැන ගන්නවා වගේම ඉගෙන ගන්නවා .නිහතමානිකම බෙහිවින් අගය කරනවා .ජයවේවා 💗💗💗💗💗

  • @deepikapathirana5629
    @deepikapathirana5629 2 ปีที่แล้ว

    හරිම ලස්සන තැන්.සුන්දරයි. ඔබලාගේ ඉදිරිපත් කිරිමත් සුන්දරයි. සරලයි. හරිම ආශාවෙන් ඔබගේ video බලනවා . ලස්සන සුන්දර තැන් දකින විට මනසටත් හොදයි. බොහෝම ස්තුතියි. සුන්දර ඔබ දෙපලට තෙරුවන් සරණයි.

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 ปีที่แล้ว

    ඔබතුමාගේ ඉතිහාස කතා බෙහෙවින්ම වටිනවා ගොඩක් දේවල් ඉගෙනගන්නවා අපි ඒනිසා කීයටවත් ඒ කොටස් Skip කරලා බලන්නේ ඒනිසා තවදුරටත් දීර්ඝ ඓතිහාසික දේවල් පැහැදිලි කරනවා නම් බොහොම වටිනවා.

  • @charakajayamith5091
    @charakajayamith5091 2 ปีที่แล้ว +2

    ලස්සන video එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏❤️ බුදු සරණයි මාමයි නැන්දයි දෙන්නම පරිස්සමින් ඉන්න

  • @rishanhewage8212
    @rishanhewage8212 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඔබ තුමාගෙ කැපකිරීම් වලට, හැම රටකම සුන්දරත්වය හා ඉතිහාසය ගැන යම් දෙයක්ගැන කතාකරන එකගැන ඔබට හා ඔබේ බිරිදට ස්තූතිය.❤️❤️❤️ යන එන හැමතැනකදිම පරිස්සමෙන්.👍

  • @jpSL
    @jpSL 2 ปีที่แล้ว +5

    නියමයි සුදන්තක මහත්මයා....👌👌👌අන්තිමට කියපු දේවල් නම් මසුරං වටිනවා සුදන්තක මහත්මයා.

  • @sachithbuddhika457
    @sachithbuddhika457 2 ปีที่แล้ว +5

    ඇඬුනා ඒ මිනිස්සු ජීවිතේ විඳින හැටි දැක්කම අපි ගැනම හිතිලා.. අපි මෙහෙ විඳින ජීවිතේ බලද්දි..

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 2 ปีที่แล้ว +2

    ඔබේ කැපවීම මහන්සියට ගොඩක් ස්තුතියි අයියේ 🙏🙏🙏🙏

  • @ssug1960
    @ssug1960 9 หลายเดือนก่อน

    නියමයි සුදන්තක මහත්මයා පුදුම ලස්සන රටවල්.ඔබතුමා නිසා ලොකයේ සුන්දර ස්ථාන හුගක් අපි දැකගන්න වා ඔබ දෙපලට ම බොහොම ක්ම ස්තූතියි♥♥

  • @shamalishamali6391
    @shamalishamali6391 2 ปีที่แล้ว

    ලාංකී ඔයා සහ sudanthaka oya දෙන්නට devi පිහිටයි hode හැමදාම වීඩියෝ බලනවා හරි agei අපිට

  • @krishanthaperera2747
    @krishanthaperera2747 2 ปีที่แล้ว +1

    ඔබට නිදුක් නිරෝගී බව ලැබේවා
    ජය වේවා 👍🙏🙂

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 2 ปีที่แล้ว +2

    සේද මාවත ගැන දැනුවත් කිරිම ඉතාම වටිනවා
    බටහිර ඉන්දිය උනේ කොමද කියලා දැන ගත්තෙ පලමු වතාවට
    ඒ ගැන හොය හොයා හිටියේ
    ගොඩක් ස්තුතිය ඔබතුමාට
    ඒ වගේම ඔබතුමාගේ අත් අකුරැ දැකිමට ලැබිමත් ගොඩක් සතුටුයි
    ඔබතුමාටත් පවුලේ සැමට තෙරැවන් සරණයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +1

      කුරුටු ගී වගේ මෙලෝ රහක් නැති අත් අකුරු නේද 😀

  • @pradeep6771
    @pradeep6771 2 ปีที่แล้ว +1

    අපේ අම්මත් දැන් හැමදාම අහන්නේ සුදන්තක මහත්තයාගෙ video එකක් දාලා නැද්ද කියලා. ඊටපස්සේ ආච්චිලා මුණුබුරෝ කට්ටියම එකතුවෙලා ඔබතුමාගේ videos බලනව. ගොඩාක් ස්තුතියි.

  • @achinthadissanayaka3195
    @achinthadissanayaka3195 ปีที่แล้ว +1

    අවුරුදු 32ක් යුරෝපයේ හිටියත් ලංකාවට තාම ආදරේ කරන එක ගැන මාරම සතුටුයි අයියා...❤❤ ගොඩක් අය මුල අමතක කරත් ඔබ ගැන හරිම ආඩම්බරයි...❤❤

  • @sisithal
    @sisithal 2 ปีที่แล้ว +2

    හිතුවා වගේම මරු වීඩියෝවක් . අයියා ගොඩක් මහන්සි වෙලා වැඩේ කරලා තියෙනවා. මේ වීඩියෝ එකට පස්සේ තමයි ඔයලාගේ ලිය කියවිලි නැති වුනු ගමන යෙදෙන්නේ . ඒ ගැන නම් හරිම කණගාටුයි. ඉදිරියටම යමු සුදන්තක අයියේ🍾🍾🍾🇱🇰🇱🇰

  • @sisirakumara8512
    @sisirakumara8512 2 ปีที่แล้ว +1

    ඉතාම ලස්සනයි. ස්තූතියි. ලෝකයේ තොරතුරු දැනගැනීම‌ට හැකි වීම ගැන. ජයෙන් ජය. තෙරුවන් සරණයි. සොදුරු මිනිසානෙනි. අමනාප වෙන්න එපා. බැදීම නිසා මේහෙම කියන්නේ.

  • @heshandushmantha5284
    @heshandushmantha5284 2 ปีที่แล้ว +5

    අයියේ ජර්මනි නෙදර්ලන්ඩ් ස්කොට්ලන් වගේ රටවල් ආයෙත් ලොක්ඩව්න් එකකට යන කතාවක් ආරංචි උනා.පරිස්සමින් කොහෙගියත් ඔයාලට බුදුසරනයි 😊

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว +1

    ඒකනම් ගොඩක් ලස්සන වීඩියෝ එකක්... ඇත්තටම ගොඩක් ආසයි සතුටින් ඉන්න මිනිස්සු දකිනකොට.... ඇත්තම කියනවානම් කවදාවත් මේ මැඩ්රිඩ් කියන නගරේ මෙච්චර ලස්සන තැන් දැකලානැහැ... ඔබ තුමාගේ වීඩියෝ බලලා අපි ජීවිතේ විඳින විදිහ පුරුදු උනා... ලංකාවෙ ජීවිතේ ගෙවනවා කියන්නෙ ඒක ඔබ තුමාට කියන්න ඕන නැහැනෙ... ඒත් අළුත් විදිහට හිතන්න පුරුදු උනා.. ගොඩක් මනස සැහැල්ලු කර ගන්න වගෙම දැනුමට ගොඩක් දේවල් මේ වීඩියෝ වල තියෙනවා... ගොඩක් ස්තුතියි.... ජයවේවා....!

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 2 ปีที่แล้ว

    ගොඩාක් ලස්සන වීඩියෝ එකක්...
    ගොඩාක් පින් සුදන්තක අංකල්.
    🙏🙂🙏

  • @Mrattanayake
    @Mrattanayake ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාට. ඉතා ලස්සන වීඩියෝ එකක්.

  • @erangalakmal9690
    @erangalakmal9690 2 ปีที่แล้ว +1

    එක නම් මරම පහරක් අයියා ☁ වළා කුලේ තියන එලිය. හරියට නිකන් දෙව දූතයෙක් එන්න වගේ පෙන්නේ මරම ලස්සනයි අයියා ☁❤😘

  • @deepallaksiri3222
    @deepallaksiri3222 2 ปีที่แล้ว +11

    සුදන්‍ර්තක මහත්මයා අපේ රටෙත් බහුතරයක් ද¿න් relax කරනවා පෝලිම් වල.

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 2 ปีที่แล้ว

    All The Best For U Both තෙරුවන් සරණයි

  • @manelpriyanthi755
    @manelpriyanthi755 2 ปีที่แล้ว +1

    අද වීඩියෝ එකත් ඉතා හොඳයි.අපිත් මැඩ්‍රිඩ් ගියා වගෙයි ඔබ දෙපලට ස්තූතියි.

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +1

    ඔයා අපිට මේවා පෙන්වන්න
    ලොකු කට්ටක් කනවා කියලා
    දන්නවා. අනේ ලස්සනයි. අපිත්
    ගියා වගේ දැනෙනවා. පිං ඔයාට.
    හැමදාම දියුණු වෙමින් පවතින
    අපේ රටේ පිට්ටු බම්බුව ?

  • @randilgayashan7605
    @randilgayashan7605 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක නම් ෆට්ට මාමෙ . අනිත් වීඩියෝත් එනකම් බලාගෙන . මාමලගෙ නැති උන දේවල් වලින් මොනාමහරි ආයෙ හම්බෞනාද

  • @anomagamage801
    @anomagamage801 ปีที่แล้ว

    ඇත්තෙන්ම ඔබ තුමා ගැන අවංකවම කණගාටුයි .අපිට ලස්සන වීඩියෝ අරන් දෙන්න ඔබ තුමා කරන කැපවීම හරිම දුෂ්කරයි.අපි නම් ඉතින් ගොඩක් ආසාවෙන් ඔබතුමාගේ වීඩියෝ බලනවා .ඔබතුමාට ගොඩක්ම ගොඩක් ස්තුතියි.මේ වීඩියෝ බලන කොට අපිට දැනෙන්නේ අපිත් ඔබ තුමා සමග travel කරනවා කියලයි .ඒ කොහොම උනත් ලංකි වත් ආදරයෙන් මතක් කරනවා.තෙරුවන් සරණයි පවුලේ සියලු ම දෙනාට .🙏🙏🙏

  • @MrUdaya00123
    @MrUdaya00123 2 ปีที่แล้ว +2

    තවත් ලස්සන රටක් බලන්න ලැබුණා..ඔබටත් ලංකී සොයුරියට ත් ගොඩාක් ස්තූතියි.. හරිම සුන්දරයි..ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි !!

  • @prabuddasrimal7740
    @prabuddasrimal7740 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ අදත් සුපිරි ❤️❤️ ❤️ bs

  • @chamikajayawardena525
    @chamikajayawardena525 2 ปีที่แล้ว +5

    නියමයි සුදන්තක මාමේ. ස්පාඤ්ඤයේ ගොඩක් ස්විස්ටර්ලන්තය වගේ රටවලට වඩා.කෑම ,බඩු ලාබයි ස්විස්ටර්ලන්තයේ ඉදන් කනවට වඩා බඩ පැලෙන්න කන්න පුලුවන් වගෙ 😍😍.. බොහොම ස්තූතියි අද වීඩියෝ එකට 🙏🙏❤️❤️❤️

  • @ranjithjayasingha5313
    @ranjithjayasingha5313 2 ปีที่แล้ว +1

    ඔබතුමා නිසා ලොකයේ සුන්දර ස්ථාන හුගක් අපි දැකගන්න වා ඔබ දෙපලට ම බොහොම ක්ම ස්තූතියි

  • @time-to-travel0504
    @time-to-travel0504 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සන වීඩියෝ එකක්... ඔබට ගොඩාක් ස්තූතියි මේ කරන සේවයට.... මාරම ලස්සනයී හැම වීඩියෝ එකක්ම ❤❤❤

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 2 ปีที่แล้ว

    Ane godak pin lassanai hama vediyo akakma wage sr,ge vediyos balala hethata pudumakarama sanasemak labanne Jesu pehetai❤❤❤❤❤❤ sr,,,ta saha lanki and family

  • @thinethsajjana3256
    @thinethsajjana3256 2 ปีที่แล้ว +2

    ඔබතුමා අවසානයට කිව්ව කතාව next generation එක විදියට අපිට මාරම වැදගත් මනුස්සයෙක් කවදාවත් සමාජමය ආකාරයෙන් නීති දමා සිර කිරීම සුදුසු නැත . මන් විශ්වාස කරන එක දෙයක් තියෙනවා දැන් ඉන්න වැඩිහිටි පරම්පරාව වෙනස් කරන්න බැරි උනත් next generation එකවත් ආකල්පමය සමාජමය වශයෙන් දියුනු උන දවසට ශ්‍රී ලන්කාවත් සන්වර්ධිත රටක් බවට පත්වේවි ❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +1

      ඔව් ජනතාවක් ජීවත් විය යුත්තේ සංස්කෘතිය ආගම රැකීමට නෙවෙයි තම තමන්ගේ ජීවිත වැඩි දියුණු කරගෙන ජීවත් වීමට. අවශ්‍යතාවය අනුව සංස්කෘතිය ආගම ප්‍රයෝජනයට ගත්තට වරදක් නෑ. ඒත් ලංකාවෙ ජනතාවගේ ජීවිත වලට වඩා ඉතා ඉහල තැනක් හණමිටි මිත්‍යා මත සුරැකීමට දෙනවා. නව පරපුර ඒවායෙන් මිදී අලුත් ලෝකය සමග බද්ධ විය යුතුයි

  • @lionelkarunarathne4790
    @lionelkarunarathne4790 2 ปีที่แล้ว +1

    ඔබ නමි පුදුම හිත හොඳ කේනෙක්, ඔබ දෙදෙනාටම ජයවේවා

  • @surangaprabath5652
    @surangaprabath5652 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටින වීඩියෝ එකක් සුදන්ත අයියේ ....හරි ලස්සනයි ඔයාලගේ ගමන ..සුබ පතනවා ඉදිරියටත් මේ විදිහට හැම දේම සාර්ථකව කරගෙන යන්න කියලා ...බුදු සරණයි .👍👍🔥💖💖👍

  • @chathurangalakmal9340
    @chathurangalakmal9340 2 ปีที่แล้ว +1

    හැමදේම අමතක වෙනවා...ඕයාගේ විඩියෝ බලනකොට..ස්තුතිය..සුපිරියි ♥♥♥♥

  • @anuruddhajayamaha7743
    @anuruddhajayamaha7743 2 ปีที่แล้ว +5

    Committed to work. Keeping promises to the word. Breaking rest to keep us happy. I can imagine the stress you are undergoing to make these videos. Good luck and good health for both of you. You are very lucky to have a very patience and understanding wife. 👌👍🙏🙏🙏

  • @dimuthusampath2464
    @dimuthusampath2464 2 ปีที่แล้ว

    ලස්සනයි video එක,..වැදගත් තොරතුරැ රැසක් අහන්න බලන්න ලැබුනා..ජයවෙවා 😀😀😀😀 👍👍

  • @lahiruk.eattanayake3392
    @lahiruk.eattanayake3392 2 ปีที่แล้ว +5

    Thank you for the Video Uncle, I always appreciate your commitment for making these Videos and teach us to how to enjoy the Life and other Interesting Stories. I always watch your Videos in front of a World Map it's make really understandable your Stories ❤❤❤
    You saved 7 € and 28 cents at the Gas Station 😉👍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +3

      Woooooow මරුනේ යූරෝ 7.28 ක් කියන්නෙ අද රේට් එක අනුව රු. 1798 ක්. 😀

  • @tharindupathirana4169
    @tharindupathirana4169 2 ปีที่แล้ว +1

    Niditas is so stunning! We can see that even from this far.. Informative vlog as usual ayya..

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 2 ปีที่แล้ว +1

    Thank you so much Sudanthaka for showing nice places, valuable monuments , So nice people are enjoying this summer day

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว

    තවත් ලස්සන වීඩියෝ එකක් අද අපට ලබා දුන්නා .sudanthaka මහතාටත් ,ඔයාගේ නෝනටත්
    බොහොම ස්තූතියි මහන්සි වී මේ වගේ වීඩියෝ අපට ලබාදීම ගැන
    👍👍💕💕💐💐

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว

    ඒ කැපවීමට බොහොම ස්තුතියි 😊🙏 ❤

  • @lincolnpeiris1666
    @lincolnpeiris1666 2 ปีที่แล้ว +1

    නියමයිනේ අර ඉරාන මනුස්සයා මස්කට් වගේ තියන භාජනය ඇරියා ම දන්නෙම නැතුව මගේ අත ගියා ඒකෙන් කෑල්ලක් අරන් රසවිඳින්න පස්සේ තමයි මට තේරුනේ තමයි මේ වීඩියෝ එක කියලා ....එතනදි මනුස්සයෙක් එක්ක කතා කිරීම ..ඔහුට හරිම ආසයි ....මට නම් පිස්සු හැදුනා .....ගොඩක් ස්තූතියි ඔබතුමාගේ කැපවීමට ....තෙරුවන් සරණයි .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      මට කෑල්ලක් දෙන්න හදලත් මම එපා කිව්වෙ අපරාදෙ නේද 🤔 දැන් දුකයි 😀

  • @harshadesilva885
    @harshadesilva885 2 ปีที่แล้ว

    වෙනදා වගේම අදත් විඩියෝ එක බැලුවා. හරිම ලස්සනයි.නොදන්න දේවල් ගෝඩක් ඉගෙන ගත්තා.ඔබ දෙදෙනාට තෙරැවන් සරණයි.

  • @anilfernando2680
    @anilfernando2680 2 ปีที่แล้ว

    හැමදාම වගේ මේ විිඩියෝ එකත් ලස්සනයි ජයවේවා 🌹

  • @countrylifecooking-wasana3779
    @countrylifecooking-wasana3779 2 ปีที่แล้ว

    නිහතමානිකමටත් ,අව්‍යජත්වයටත් ආදරනීය සුදන්තක අයියටත් ,ලංකි අක්කටත් ස්තුතියි,,hහැමදaාම වගේ අදත් රසවින්දා ....බුදු සරනයි ,,ජයවේවා ...

  • @samanmax2651
    @samanmax2651 2 ปีที่แล้ว

    Sudanthaka mame mama oyalage vedeo balanava.aththatama hodai apita jevetheta balanna bari deval pennanavata.theruvan saranai.lankave football teme ekak thiyenava varaddak kiyanava nemei.oyalage vade hodai theruvansaranai dennama parissamen vadatika karagena yanna.

  • @ayeshkaisuranka1135
    @ayeshkaisuranka1135 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති ලස්සනයි සුපිරි විඩියෝ එකක් නියමයි 👍 ජයවේවා පරිස්සමෙන් ඉන්න ....

  • @pradeepsenavirathna5777
    @pradeepsenavirathna5777 2 ปีที่แล้ว

    ලස්සන යි තෙරුවන් සරණයි

  • @Japanborder-LKR
    @Japanborder-LKR 2 ปีที่แล้ว

    thanks for your effort aeya...nd akka....good luck..

  • @cyrilpathiranage4273
    @cyrilpathiranage4273 2 ปีที่แล้ว

    ,ඉතාම සුන්දරයි.මැඩ්රීඩ් ගියා වගේ හැඟීමක් දැණුන.බොහොම ස්තුතියි.

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සුදන්තක මාමාට අප වෙනුවෙන් නිදි නොලබා කරන සියලු කැපකිරීම් වලට💗✨😍 සහ ලබා දෙන දැනුම් සම්භාහාරයට.🥺🙏

  • @kdbulata5900
    @kdbulata5900 2 ปีที่แล้ว +1

    මෙහි අදහස් පල කර තිබෙන බොහෝ දෙනා තමන්ට ලැබිල තිබෙන දෙයින් සන්තෝස නොවන අය ඒවගේම අන් අයගේ සම්පත් දැක තමන්ටත් ඒ වගේ වෙන්න හෝ ඊට වඩා වෙන්න හිතීමම අභිජ්ඣා විසම ලෝභය,..බව නොදනී,..එය මිත්‍යා සංකල්පනාවක්,.
    ඒ අයගේ සම්පත් තව තවත් දියුණූ වේවා කියා ප්‍රාර්ථනා කිරීමයි කල යුතු වන්නේ ,,ඒක තමන්ගේ හිතේ මුදිතා ගුණය දියුණූ කර ගැනීමක් ,. එවැනි මුදිතා ගුණය ඇති අයට මෙවැනි සම්පත් ලැබීම අරුමයක් නොවේ,..

  • @badabada6684
    @badabada6684 2 ปีที่แล้ว

    සුපිරි අයියා ❤️❤️🧡🧡💜️💛💚💙👍👍👍👍👍💕💕💕💕💐💐💐🇱🇰🇱🇰🇱🇰

  • @virajbuilding.contraction8363
    @virajbuilding.contraction8363 2 ปีที่แล้ว

    සහෝ්දර සුදන්තක ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඔබගේ් මෙම වැඩසටහන ගැන ගොඩාක් අගය කරනවා.🤗🤗 ලාංකිද ඔබට දක්වන සහයත් ගොඩාක් වටිනවා.. ඔබ දෙපලට ජේ්සු පිහිටයි.❤️😊

  • @sisirakumara2136
    @sisirakumara2136 2 ปีที่แล้ว +2

    අපිට මෙි වගේ ලස්සන වීඩියෝ පෙන්වන්න අයියා ගොඩක් මහන්සි වෙනවා,ඒකට ගොඩක් ස්තුතියි අයියේ,තාම අර නැතිවුණ ⁣document හමිබ උනේ නැද්ද අයියේ ...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      ඒව ආයෙ ලැබෙන්නෙම නෑ මම හිතන්නෙ. මොනව කරන්නද ඉතින් පාඩු ගොඩයි

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว

    ඇත්තටම කියන්න වචන නෑ බොහොම වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුතියි තාම බලනවා

  • @sameeramihiranga7124
    @sameeramihiranga7124 2 ปีที่แล้ว +4

    ( මොනවයි ) ගාල්ලේ 👍👍 ගැමිම හදවතින්ම ❤

  • @ajithpallawala2177
    @ajithpallawala2177 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි, නිදිමරාගෙන අපට සංචාරය ගැන පෙන්වනවාට.පට්ට.👍👍👍👍

  • @nilaniwanniarachchi8872
    @nilaniwanniarachchi8872 2 ปีที่แล้ว +3

    Wow! It’s a beautiful video of 🇪🇸 Spain. Again I’m saying that you are a real teacher 👨‍🏫. I learned a lot of things from you brother. My regards to your Lanki. You never reply to my comments.veryvaluable. Thank you so much for sharing your travel experience with us. It’s so happy to how see how people are enjoying and relaxing their selves.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +4

      Thank you very much Nalani, today I am replying you from Rome, after a video visit in Vatican. Soon you can learn a lot about the smallest country in the World. Which I have fillmed today. Thanks

    • @michaelshehan
      @michaelshehan 2 ปีที่แล้ว

      @@lokewatesudanthaka your a very valuable vlogger to Sri lankans around the world Sudanthaka..keep up the good work ayyiya. 👏

  • @supuntv0211
    @supuntv0211 2 ปีที่แล้ว

    ෙගාඩක්..ලස්සන යි...ඉවර ෙවිනකමි බැලුවා හදවතිමිම අද ෙර් අවකම කියන් ෙන් සුපිරියි

  • @nayanajithkumarasinghe6030
    @nayanajithkumarasinghe6030 2 ปีที่แล้ว

    Oba thumange mema vidio balamin labana sathuta wachanayen kiyanna bari tharam.budu saranai oba depalata.

  • @christophermoses5340
    @christophermoses5340 2 ปีที่แล้ว

    Bohoma istuti wenada wagema lassana video ekak dunnata Sudanthaka Aiye budu saranai Devi pihitai 😍😍😍😘😘😘🥰🥰🥰❤️❤️❤️👌👌👌👏🏼👏🏼👏🏼👍🏼👍🏼👍🏼🙏🏼🙏🏼🙏🏼

  • @kanthieliades7486
    @kanthieliades7486 2 ปีที่แล้ว

    Thank s malliapita mewa wistharathmakawa penwanawata b s malli nangi.

  • @niroshangunathilake2879
    @niroshangunathilake2879 2 ปีที่แล้ว

    වෙලාව යනවා දැනෙනෙන්නෙ නෑ...නැවතත් සුපිරි video එකක්👍👍

  • @srimaprincess4099
    @srimaprincess4099 2 ปีที่แล้ว +1

    ලස්සනයි. ආශාවෙන් බැලුවා.ස්තුතියි😍

  • @FLYERIDEA
    @FLYERIDEA 2 ปีที่แล้ว

    වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් විඩියෝ එක බලන්නෙ.වෙහෙස දැනුනේ නෑ අයියේ.අපි වෙනුවෙන් ඔයා කන කට්ටට හදවතින්ම පට්ට 💘 යි♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @shashikashavindra1435
    @shashikashavindra1435 2 ปีที่แล้ว +5

    වෙනදා වගේම ලොකු දැනුමක් එකතු උනා. ගෙදර අය ඔක්කෝම එක්ක TV එකේ දාගෙන බලන්නේ දැන්.❤️

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 ปีที่แล้ว

    ස්තූතියි!

  • @thilinamaduwantha1587
    @thilinamaduwantha1587 2 ปีที่แล้ว

    ලස්සනයි හැමදාම වගේ
    පරිස්සමෙන් ඉන්න
    බුදුසරණයි .............🇱🇰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😊😊😊😊

  • @tharushijayamanna9773
    @tharushijayamanna9773 2 ปีที่แล้ว

    වැදගත් video එකක් ...සුපිරි 👍👍👍❣️

  • @gsmadushan3203
    @gsmadushan3203 ปีที่แล้ว

    ඒ මනුස්ස කමට ස්තූතියි අයියා .❤❤

  • @sanath2youvlog396
    @sanath2youvlog396 2 ปีที่แล้ว

    ඔබගේ කෙපවීම බොහොම අගය කරනවා අපි රහට බලනව මම ආස කරන රටක් බොහොම ආසාවෙන් බලන්නෙ ස්තුතිය ඔබට