Sines | වස්කෝ ද ගාමාගේ ගමට ගියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ලිස්බන් සිට වස්කෝ ද ගාමාගේ ගමට ගියා. මේ ගමන හරිම සුන්දර චාරිකාවක් උනා අතරමග දැකපු දේවල් හුඟාක් ලංකාවට සමාන නිසා. කතරගම වන්දනාවෙ ගියා වගේ දැනුනෙ අපිට
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 419

  • @deshantha
    @deshantha 2 ปีที่แล้ว +19

    මිනිසෙක් වෙලා ඉපදිලා ඇත්තමට ඇස් දෙකෙන් බලාගන්න වාසනාව නැති උනත් ඔබගේ කාලය වැය කරලා මෙහෙම අපිට පෙන්නනවට ගොඩක් තුති.. 🙏 ❤️

  • @sisithal
    @sisithal 2 ปีที่แล้ว +24

    සුදන්තක අයියා ගෙන් තමයි මේ වගේ අපි කිසි දිනෙක
    රූපවහිනියෙන්වත් දැකල නැති ස්ථාන බලා ගන්න හැකියාවක්
    ලැබෙන්නේ. 🎇🎇🔥🔥

  • @sugathmohotti7948
    @sugathmohotti7948 2 ปีที่แล้ว +16

    ලංකාවෙ බොතල් මූඩිය සෑදීමට අතීතයේ බාවිතයට ගෙන තිබුනේ ඡලඡ ශාකයක් වු ~කිරල ගසය.~ලාංකිකයන් සාඩමිබර වියයුතුවේ. ඔබට තුති.....

  • @jayanthasisirakumara3290
    @jayanthasisirakumara3290 2 ปีที่แล้ว +28

    සුදන්ත මහත්මයාණෙනි ඔබ මේ කරනුයේ විශාල සේවයක්...ඒ වගේම නැණස පාදන්න නොදන්නා වගේම ජීවිතයට දැක බලාගන්න නොලැබෙන ලෝකයේ ඇති දේවල් බලන්න සැලැස්වීම ඇගයීම කල යුතුමයි...

  • @tenikdilshan5917
    @tenikdilshan5917 ปีที่แล้ว +3

    Traveling වලට වයස අදාල නැ කියන එකට හොදම උදාහරණයක් ❤

  • @minutesofdamish
    @minutesofdamish 2 ปีที่แล้ว +21

    TH-cam තිබුනට වැඩක් නෑ මේ වගේ Content Creators ල නැතුව ❤💗

  • @Tresure41
    @Tresure41 2 ปีที่แล้ว +3

    එහෙට වස්කොද ගාමා ලංකාවට සුදන්ත 👍❤️

  • @k.a.d8858
    @k.a.d8858 2 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි බලලාවත් සතුටු වෙමු . ජීවිතය දුක් මහන්සියෙන් හම්බකරන මුදල් අපේ රටෙ මිනිසුන්ට කන්න මදි .... මොන සංචරද

  • @shamalishamali6391
    @shamalishamali6391 2 ปีที่แล้ว +1

    Lankika සහ sudanthaka කියන්නේ හරියට ඉස්කෝලේ ගුරුවරු wage ඔබට ජයවේවා

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි සුදාන්තක මාමාට

  • @cs6575
    @cs6575 2 ปีที่แล้ว +9

    හා.. හා ... සුදන්ත මහත්මයා ... ලංකි අඹ වලට ආස නොවන්නට... ඔබ දෙපළ අද ඔතන අඹ රසවිඳින්නේත් නෑ.. මතකයි අඹ කඩපු , අඹ හොරෙන් අහුලපු ලංකි - sudanthaka ප්‍රේම වෘතාන්තය ...

  • @Abinawaramatemple
    @Abinawaramatemple ปีที่แล้ว

    වසර දෙකකට පසුව තමයි මම මේ විඩිඕඑක බලන්නෙ ඒ ක් හරිම ලස්සනයි සුන්දරයි මරු අපි කවදාවත් දැකල නැති තැන් වල දැකගන්න ලැබුණා හරිම සතුටුයි ඔබතුමා කරන මේ සේවය කියන්න තරම් අපහසුයි හරිම සතුටුයි ඔබතුමා පිං අත්වෙනවා මම ආනන්ද හාමුදුරුවෙ

  • @radhavimoksh
    @radhavimoksh 2 ปีที่แล้ว +1

    අපිට ඕවයෙ ඇවිදින්න වාසනාව නැතිවුනාට පුතාලා ඇවිදින ගමන් පෙන්වන දේවල් අපි ආශාවෙන් බැලුවා. බොහොම සතුටුයි. ඒ වගේම පින්. ලොකු පිනක් ඔබ දෙදෙනාටම

  • @ChampaGunarathna
    @ChampaGunarathna 8 หลายเดือนก่อน

    හරිම ලස්සන ඉදිරිපත් කිරීම ඔබගේ video මේ රටේ දූපත් මානසිකත්වයෙන් මිදිලා ලෝකේ දිහා බලන්න හිතන්න යමක් දෙන ඔබ්ගේ උත්සාහය අගෙයි❤

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 2 ปีที่แล้ว +6

    ලස්සනයි ලංකාව වගේමයි. ස්තූතියි අපට ලොකේ වටේ පෙන්වනවට.

  • @vineetha5846
    @vineetha5846 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි මටත් යන්න තිබුනා නමි කියා සිතුනා පුතෙ❤❤

  • @investigator6797
    @investigator6797 2 ปีที่แล้ว +9

    ලෝකප්‍රකට දේශගවේෂක වස්කෝද ගාමාගේ ගම mewan ආකාරයකින් දැක බලා ගැනීමට සැලැස්වීම පිළිබඳ බොහොම ස්තූතියි.

  • @amalchaminda5760
    @amalchaminda5760 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි වස්කෝද ගාමා ගැන කියා දුන්නාට බොහොම ස්තූතියි හරිම සුන්දරයි ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතියි! ආදරෙයි හැමදාම
    💕💕💕💕

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 2 ปีที่แล้ว +3

    ලංකාවෙ ඉස්සර තිබුන කිරල මුඩි වලට සමානයිවාගේ හිතෙන්නේ
    ඔබතුමා ලංකාවට සමාන කිරිම සාර්ථක
    ඔබතුමා ඇතුලේ පවුලේ සැමට ජය

  • @virajinawarathna2683
    @virajinawarathna2683 2 ปีที่แล้ว +5

    සුදන්ත මහත්මයාණෙනි ඔබට වචනයෙන් කියන්න බැරි තරම් ස්තුතියි. අපට කවදාවත් යන්න බැරි තැන් වලට අපි රැගෙන යන ගමන් විස්තරේ කියන එකට. වස්කෝද ගාමා එකල ගිය ගමන මෙන් ම ලාන්කික දේෂගවේශකයෙක් ලෙස ඔබ ලොව වටා අප රැගෙන යන මේ ගමන ද ලක් දෙරණේ රන් අකුරින් ලියවිය
    යුතුය.

  • @dilippoco7740
    @dilippoco7740 2 ปีที่แล้ว +14

    අයියේ ..යන තැන්වල උෂ්ණත්වය ...තිරයේ කෙලවර ක දාන්න... එතකොට ....තවත් අපිට මේ ගමන ගැන දැනෙනවා ..

  • @eksathkumarasinghe263
    @eksathkumarasinghe263 2 ปีที่แล้ว +7

    You have shown us many parts in Europe, even we didn't know about some countries. Ex Andorra 🇦🇩 / San marrio/ Albania 🇦🇱/ Latvia 🇱🇻. Great job. We sincerely thanking you showing these countries. We are sure , we won't be able to see this countries in our life time. Give us more and we are waiting to see more.

    • @NiklazSchwarzschild
      @NiklazSchwarzschild ปีที่แล้ว

      If ya don’t knew those countries, that’s ya prob fag! So don’t use the damn word “WE”

  • @thanushkalamahewa2159
    @thanushkalamahewa2159 2 ปีที่แล้ว +5

    Wine bottles wala poroppa hadanta Oya potu gannawa Portugal ewa nishpadanayata gannawa. Ekarala e potu boil karanawa Bactria free karaganta etapasse machine walin wine bottle wala size ekata machine cut poroppa hadanawa jayawewa mama 👍👍

  • @sagarikadiaz5043
    @sagarikadiaz5043 2 ปีที่แล้ว +5

    2:30 tree cork oak.. cork as wine bottle stoppers..

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ปีที่แล้ว +1

    ලෝකයේ අපිට දකින්නට ලැබෙන්නේ නැති දේවල් දකින්නට සලස්වනවා ට ඔබ දෙදෙනාටම ස්තූතියි.බුදු සරණයි!

  • @somakommala6229
    @somakommala6229 2 ปีที่แล้ว +1

    Lassanai.thanks...jayama wewa Oyalata

  • @janani954
    @janani954 3 หลายเดือนก่อน

    රන්නෙ එළවළු වගේම තමයි. අපිව මතක් වුනාට ආදරෙයි. Love from Ranna ❤

  • @dianamalik2804
    @dianamalik2804 2 ปีที่แล้ว +3

    ඔබතුමා නිසා අපි කොච්චර ලස්සන දේවල්,,විස්තර දැන ගන්නවද... බොහොම ස්තූතියි

  • @ruwandesilva4905
    @ruwandesilva4905 2 ปีที่แล้ว +1

    හරිම සුන්දරයි. එක් අදහසක්, වීඩියෝ එක ඇහැට ටිකක් අමාරුයි. හෙමිහිට ගියානම් අගෙයි. ස්තුතියි.

  • @rajithalakmal2309
    @rajithalakmal2309 2 ปีที่แล้ว +2

    ෂා නියමයි ලසිත් මහත්මයා දෙනියායේ අපිට ගැම්මක් මමත් දෙනියායේ. ජය වේවා සුදන්තක මහත්මාට.......

  • @Chaminda_Nirosh
    @Chaminda_Nirosh 2 ปีที่แล้ว +2

    Always love to watch this kind of valuable content in your channel.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +7

    වයින් බෝතල් මූඩ් හදන්නේ ඔය ගහේ පොතු වලින් 🇱🇰🇩🇪

  • @ravi.........6301
    @ravi.........6301 2 ปีที่แล้ว +4

    සුපිරි සුදන්තක මාමෙ ❤️💚💙💛

  • @chathurangalakmal9340
    @chathurangalakmal9340 2 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ අදත් සුපිරියියක්.✌️✌️✌️💕💕

  • @sugathprasanna2619
    @sugathprasanna2619 2 ปีที่แล้ว +1

    Me tour eke රසවත් ma කොටස...ඊළඟ video එක..මොකද camping site එකක experience එක...අපිට අත්විඳීමට නොහැකි නිසා ....හරිම ආශාවෙන් බලාගෙන ඉන්නේ ....ae පට්ටම experience එක ගන්න ....well done Mr.Sudanthaka ...අපිට video by video අලුත්ම අත්දැකීම් ලබා දෙනවා ta...me සඳහා ඔබ ha lanki කරන කැපකිරීම...ඉහළින් ma අගයන wa....thanks..will meet soon...ඔබ දෙපළට ma සැප ha ජය පතන ගමන් ආයුබෝවන් කියමි ....👍👍👍

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว +2

    බලන්න හදන්නේ බලලාම කමේන්ට් කරන්නම් සර්.❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @athulasamarasekera60
    @athulasamarasekera60 2 ปีที่แล้ว +4

    පෘතුගාලයට යන්න ආසාවකයි හිටිහේ! කිව්ව විදිහට අපිට ඔවුන් පුරුදු කරපු ආහාර එහි රසය අත්විදින්න!
    වස්කෝද ගමා ගැන කී දේටත් පෙන්නු දේටත් ගොඩාක් කුසල්?
    තවත් අපිට පුරුදු උන සිංහල භාශාවට ඔවුන් ඇතුඇත් කළ වචණ ඔහි තිබේද?
    ඔහේ ආහාර රස කොහොමද?

  • @samanthaupuli5969
    @samanthaupuli5969 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. අපිට දකින්න නොලැබෙන දේ ඔබ අපට තිළිණ කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා.

  • @jpSL
    @jpSL 2 ปีที่แล้ว +1

    Niyamai sudanthaka mahaththaya.loku athdekeemak.

  • @nisansalagayani1460
    @nisansalagayani1460 2 ปีที่แล้ว +12

    ඊලග කෑල්ල තවත් රසවත් ඇති ඒක ඉක්මනට දාන්න ....වීඩීයෝ ව ලස්සනයි ....

  • @conclavious1075
    @conclavious1075 2 ปีที่แล้ว +3

    A great show. Your vacation and enjoyable videos are very interesting. Congratulations

  • @madushanudara8197
    @madushanudara8197 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @anojdamsith2739
    @anojdamsith2739 2 ปีที่แล้ว +2

    වෙනද වගේම හරිම ලස්සන වීඩියෝ එකක් ❤️❤️

  • @anojdamsith2739
    @anojdamsith2739 2 ปีที่แล้ว +8

    පෘතුගාලයේ ඉන්න එකම ලාංකිකයා දෙනියායෙ කෙනෙක් කිව්වම අපිටත් ආඩම්බරයි අපිත් දෙනියායෙ 🙂❤️❤️

    • @PlusHubX
      @PlusHubX 2 ปีที่แล้ว +1

      පෘතුගාලෙ ලංකාවෙ අය එක්කෙනාට වැඩිය ඉන්නවා

    • @anojdamsith2739
      @anojdamsith2739 2 ปีที่แล้ว

      @@PlusHubX කොහොමද හරියටම දන්නෙ

    • @PlusHubX
      @PlusHubX 2 ปีที่แล้ว +1

      @@anojdamsith2739 මම දන්න දෙන්නෙක් ඉන්නවා.

    • @anojdamsith2739
      @anojdamsith2739 2 ปีที่แล้ว

      @@PlusHubX එහෙමද ඒ අය pr අරගෙනද ඉන්නෙ

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 2 ปีที่แล้ว

    Oba weni minisun wiralaei, oya yahapath kama hamadama pawatheewa, mulu pawlama dewiyo Araksha karanna onea.God bless brother and All the best 👍👍🤗

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 2 ปีที่แล้ว

    Thanks a million ❤️❤️❤️

  • @chanduim8501
    @chanduim8501 2 ปีที่แล้ว

    මම සුදත්තක මාමා කියලා දෙන විදිය පැහැදිලි නිසා වීඩියෝ බලන්න පුරුදු උනේ.ඒ උනාට දැන් නම් කැමති ලංකි නැන්දට.එයා හරි ෂෝක් අනේ.පොඩි එකෙක් වගේ .හරි සහයෝගෙන් හැමතැනම ඇවිදිනවා

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 2 ปีที่แล้ว +2

    Google lense කියන option එකෙන් ඕනම ගහක කොළක පින්තූරකක් යොමු කලාම විස්තර වැටෙනවා. - just for information

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔබට

  • @maheeprime7608
    @maheeprime7608 2 ปีที่แล้ว +4

    රන්නෙ අපිත් බලනෝ සුදන්තක මාමේ ❤️❤️❤️❤️🇱🇰☺️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      ෂා.... රන්නෙ කෙනෙක් ❤️❤️

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 2 ปีที่แล้ว

    Thanks a lot for your service 🙏🙏🙏

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි.. කෑම්පින් කරන එක බලමු .. ලස්සනට ඇති.. ගහේ විස්තර ඒ ඇසිල්ලට හොයා ගත්තා නේද... ගොඩක් ස්තූතියි ...

  • @walterphilip8727
    @walterphilip8727 2 ปีที่แล้ว

    Thank you very much

  • @hiranbalasooriya5196
    @hiranbalasooriya5196 2 ปีที่แล้ว

    ලස්සනයි video එක.කවදාවත් දැකල නැති දේවල් දකින්න ලැබුණා 🔥🔥❤️❤️

  • @nadund1
    @nadund1 2 ปีที่แล้ว +2

    👌

  • @ceylontruckers8428
    @ceylontruckers8428 2 ปีที่แล้ว

    වීඩියෝ එක ගොඩක් ලස්සනයි 😍😍😍.වැදගත් තොරතුරු ගොඩක් දැනගත්තා. වීඩියෝ එකෙ ඉතිරි කොටසත් ඉක්මනින් ඕනි. ස්තුතියි සර්.❤️❤️

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 ปีที่แล้ว

    Sudanthaka aiye harima lassanai video eka onna api vacation awillat oyage video balana gaman inne. Budusaranai. Hiruni nangi saha Thilak malli Finland

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      ඔයාල Nordkapp ගිහිල්ල දාපු ෆොටෝ බැලුවා. වීඩියෝ එනකම් බලාගෙන ඉන්නවා ❤️😘

  • @pathumsriviraj6911
    @pathumsriviraj6911 2 ปีที่แล้ว +2

    sudanthaka uncle issara wage diga video dannako. ehema eka digata baladdi asai . dn bagayak wagene . 😢😢

  • @knowledgetv5308
    @knowledgetv5308 ปีที่แล้ว

    මාමාට සහ මාමාගේ පවුලේ සැමට තෙරුවන් සරණයි

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +2

    මං හිතන්නේ සුදන්තක අයියේ වස්කෝද ගාමලා ලංකාවට ඇවිල්ල ලංකාවේ අවුරුදු 150 විතර ජීවත් වෙන්න තීරණය කරන්න ඇත්තේ එයාලගෙ රටේ දේශගුනයට සහ පරිසරයට ගොඩාක්ම සමාන නිසා වෙන්නැති මම හිතන්නේ...

  • @nilminikumari427
    @nilminikumari427 2 ปีที่แล้ว +1

    Oyage vihiluth ekka api lassana dhe dhakinava . Sthuthi.

  • @indrajithperera9333
    @indrajithperera9333 2 ปีที่แล้ว

    ඉතා අගෙයි........ලසිත් එක්ක camping බලන්න හිටියෙ ......එතකොටම ..විඩියෝ එක ඉවර උනා.....අපරදෙ ..ලසිත් ගෙ ගෙදර ගියේ නැද්ද ......
    පොඩ්ඩක් පෙන්වන්න ලසිත් ගේ ගෙවල් වට පිටාවත්.......
    ඉතින් ජය ඔබට හා ලන්කීට........
    මම ඉන්දුජිත් ...සීදුව .

  • @Reverb_Lk
    @Reverb_Lk 2 ปีที่แล้ว

    Superb youtube channel ever💪💪💪😍😍😍

  • @Duminda979
    @Duminda979 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 😍

  • @asankap.jayawardana9895
    @asankap.jayawardana9895 2 ปีที่แล้ว +1

    Thanks aiya oyata mewa apita pennanawata..

  • @donuk96
    @donuk96 2 ปีที่แล้ว +9

    Hi... Do you have any idea of moving to Algarve, Portugal regarding the quality of life and climate? And whats your take on Portugal Cause I've seen a lot of Europeans retire there 🙂 Btw your content is really good. Keep up the good work 💪

  • @teklaadikaram5716
    @teklaadikaram5716 2 ปีที่แล้ว

    Thamk you. Harima watinawa

  • @tiraniwijegunawardana9540
    @tiraniwijegunawardana9540 2 ปีที่แล้ว +2

    Sudhanthaka aiya මේ ලබාදෙන දනුම පිළිබඳව කොහොම විස්තර කරන්නද කියලා තේරෙන්නෙ නෑ . අති විශිෂ්ටයි . ඉතිරි දේවල් vedioes ඉක්මනින් දාන්න .mage දරුවෝ දෙන්නයි මමයි සියලුම vedioes බලා ඇත. ඉතිරි ඒවා ඉක්මනින්ම දාන්න.
    ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි ..👍👍👍❤️❤️❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +1

      ලොකු සතුටක් දරුවන්ට යමක් ඉගෙන ගන්න පුළුවන් වීම මගේ වීඩියෝ වලින්. ස්තූතියි ඔබටත්

  • @italy.france.germany855
    @italy.france.germany855 2 ปีที่แล้ว +2

    බුදු සරණයි jesu පිහිටයි 🙏🙏🙏🙏

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 2 ปีที่แล้ว

    අැත්තටම නියමයි ලස්සනයි ජයවෙවා ඔබට ,,,,,

  • @mdx7universal728
    @mdx7universal728 ปีที่แล้ว

    ඒ කියන්නේ කිරල ඇබ හදන ඒ ගස් මේ තියෙන්නේ. 🌳🥰🇮🇹

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 ปีที่แล้ว

    සුපිරි 👍👍👍👍👍

  • @dasunniranjan9974
    @dasunniranjan9974 2 ปีที่แล้ว +2

    නොදුටු දේ දකිනගමන් නොඇසූ නොදන්නා දේත් අපිට කියලා දෙනවා.සාමාන්‍ය දැනීම ගොඩක් ඔබෙන් මා ඉගෙනගන්නවා.

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Athtatama waaaaaaw OYa Ayya very talented , supiri athtatama Mey dewal kiyala denawata pennanawata anith video eka ikmanata Oney puduma asai ea video eka balanna denna ta ma good luck 👍👍👍👍 BS 💖💖💖💖 superb

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว

    සුපිරි... 😊

  • @nissankamayadunna532
    @nissankamayadunna532 2 ปีที่แล้ว

    ඔබ අපට ලෝකයේ දුර්ලබ දේවල් වල දැනුම ලබාදීම පිලිබදව ඔබට බෙහෙව්න් ස්තුතියි .අපේ මුඩ් වලට ගන්නෙ කිරල

  • @sachithudayanga3269
    @sachithudayanga3269 2 ปีที่แล้ว +1

    සුපිරි ✌️👍👍 අපිත් දෙනියායේ

  • @ChamaraMadhusankhaYT
    @ChamaraMadhusankhaYT 2 ปีที่แล้ว

    Superb as usual. Waiting for next video

  • @anthanianta9380
    @anthanianta9380 2 ปีที่แล้ว +3

    ලස්සනයි විඩියො එක ,💞

  • @kapilafernando4592
    @kapilafernando4592 2 ปีที่แล้ว

    pattai sudantha oyanam harima sundarai watinava lankawata apuvama dakinna ona harima asai.

  • @lalindraperera189
    @lalindraperera189 2 ปีที่แล้ว

    Many thanks Sir , may god bless you and your family.

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 8 หลายเดือนก่อน

    Obathumage wadasatahan itha wadagath.aththatama bohoma pin obathumata

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 ปีที่แล้ว +1

    ඊලග වීඩියෝ එක එනකම් නොයිවසිල්ලෙන් බලා ඉන්නේ අපි.. ඒතරම්ම රසවත්,ඒතරම්ම දැනුමෙන් පිරි,ඒ තරම්ම වෙනස්ම තැන් සොයා යන සෑම දේම අකුරක් නෑරම විස්තර කරන ඉතාමත් ලස්සණ වීඩියෝ.. ඔබතුමාගෙයි ලංකි අක්කාගෙයි ඒ නිහතමානී කම.. 👍😊 අර එලවලු පලතුරු කඩේ දැක්කම අපිටත් කතරගම,තිස්සමහාරාම,රන්න පැත්ත මතක් උනා වගේම තව කාරනයක් මතක් වුනා කියන්න.. ඒ තමයි ලංකාවට මංඣ්ඣොක්කා ගෙනත් දනට ලංකාව අතර නැතුවම බැරි කෑමක් බවට පත්කලේ පෘතුගීසි න් විසිනි... ස්තූතියි මහත්මයාණෙනි 🙏🙏🙏😊👍❤️❤️❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +2

      ඇයි දෙල් ??? දෙල් ගෙනාවෙත් පෘතුගීසි. ඒ තරමටම එයාල අපේ සිංහල සමාජය එක්ක මුසු උනා. බෞද්ධයන් කතෝලික ආගමට හරවා ගැනීම නිසා හැර ඔවුන් සමඟ උරණ වීමට වෙන හේතුවක් මම දකින්නෙ නෑ.

    • @ashenchaminda9256
      @ashenchaminda9256 2 ปีที่แล้ว

      @@lokewatesudanthaka ඔබතුමා හරි.. පෘතුගීසි නිසා ලංකාව ට ගොඩාක් පෘතුගීසි කෑම වගේම ඔවුන්ගේ ගොඩාක් අබාෂ ලැබුනා.. ලංකාවේ පුරාණ ආහාර,රජ කාලේ ආහාර ලංකාව ට ආවේනික ආහාර කිය කියා උදම් උනාට ඇත්තෙන්ම දෙල්,මඣ්ඣ්ක්කා වාගේම තව ගොඩාක් ආහාර විදේශීය න් ගෙන් අපට ලැබුන ඒවා.. ❤️👍😊

  • @hectorfernando3972
    @hectorfernando3972 2 ปีที่แล้ว

    ආයුබෝවන් මිත්‍රයා. මම එකතු වුනා විතරයි. සුභ නව වසරක්. ඔබගේ කාර්යය සඳහා සියලු සුභ පැතුම්.

  • @sacheerakularathna7504
    @sacheerakularathna7504 2 ปีที่แล้ว

    Wow. Nice video. Thank you 💕

  • @eksathkumarasinghe263
    @eksathkumarasinghe263 2 ปีที่แล้ว

    Very nice video. You have done great job and much endeavour to show these videos to us. I never being to Europe 🇪🇺 so far.

  • @PoliTricks_Sri_Lanka
    @PoliTricks_Sri_Lanka 2 ปีที่แล้ว +3

    හිනෙන්වත් නොදකින තැන්... හිනෙන් පෙන්නෙත් දැකපු දෙවල් නෙ..

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 2 ปีที่แล้ว

    ඔබතුමා දැනුම් සාගරයක්. ස්තුතී

  • @prabashkalupahana932
    @prabashkalupahana932 2 ปีที่แล้ว +2

    Vine bottles wala aba..hadanna( kirala mudi)...

  • @anuruddhasamaradiwakara155
    @anuruddhasamaradiwakara155 2 ปีที่แล้ว +4

    මෙම වැඩසටහන වැඩසටහනනේ ගස් වල පොතු ගැලවීමක් ගැන සඳහන් කළා. එම පොතුවලින් තමා වයින් බෝතල් වල ඇබ හදන්නේ.

  • @imeshawitharanage8952
    @imeshawitharanage8952 2 ปีที่แล้ว

    I’m from kataragama 😁❤️ beautiful video clip .

  • @kamaliyanvlogs4377
    @kamaliyanvlogs4377 2 ปีที่แล้ว +1

    This village is almost similar to our Galle Fort. Same architecture. Your videos are very educational. What are you by profession ? Great !!!

  • @safrasasis2235
    @safrasasis2235 2 ปีที่แล้ว

    පෘතුගාලේ වස්කෝද ගාමාගේ ගමට ගිය ශ්‍රී ලංකාවේ වස්කෝද ගාමා. අතේ තියන පොල්ල වගේ එක රෝල් කරපු සිතියමක් වෙන්න පුළුවන්. නැත්නම් දුරදක්නයක්. බොහෝවිට සිතියමක් වෙන්න ඉඩකඩ වැඩියි

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 ปีที่แล้ว

    Supurudu paridi adath niyamai sudanthaka mama 👍 👌

  • @buddikamalith4525
    @buddikamalith4525 2 ปีที่แล้ว +2

    ලස්සනයි ......❤️❤️👌

  • @mobile8329
    @mobile8329 2 ปีที่แล้ว +1

    ඔබ අපට සම්පතක්

  • @dhanushkarathnaweera5446
    @dhanushkarathnaweera5446 2 ปีที่แล้ว

    ,හායි සුදන්තක අයියේ
    ඔයා දාන video ගැන අයේ ඉතින් මොනවා කියන්ඩද ,කියලා වැඩක් නෑ.සූපිරී.....තව කොටසක් තියෙනවනේ එකත් බලමුනේ .එ හොදම හරියනේ.හාද..

  • @subhanirenukarenuka9155
    @subhanirenukarenuka9155 2 ปีที่แล้ว +1

    Oyage me sewaawata godak sthuty... Saha pin.. Mta hithaganna baa adaha ganna baa mewa dakiddi.... Ara mudi walata api qyanne kirala moodi neda?? Original Whisky bothal wala tyena moodi...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      ඔව් කිරල මූඩි නැත්නම් කිරල ඇබ කියල අපි ඒවට කියන්නෙ අපේ රටවල ඒ මූඩි හදන්නෙ කිරල ගහේ වටෙන් උඩු අතට එන මුල් වලින් නිසා.

    • @subhanirenukarenuka9155
      @subhanirenukarenuka9155 2 ปีที่แล้ว

      @@lokewatesudanthaka ow ow Amma qyanawa MN ahala tyenawa kirala gahen qyala.. Ow oya Hari... Oyage vedeo MN me lagadi dakke.. Parana ewa ekin ekata balagena yanawa MN... Ohoma Hari dakkath maday...

  • @user-hw6gt6tx8k
    @user-hw6gt6tx8k 2 ปีที่แล้ว +1

    සුදන්ත මා මේ නියම වීඩියෝ එකක්

  • @wasantkumar1247
    @wasantkumar1247 2 ปีที่แล้ว

    Atthatama godak santhosai mea vidio aeka dakkahama athitheta yanawa waskuda gama kawadawth hithuwe nathuwa athi ohu apu rataka kenek ohu upan gama soya aei kiyala

  • @dumindakananke
    @dumindakananke 2 ปีที่แล้ว

    වෙනද වගේම පට්ට.
    👍👍👍👍👍