Porto Biriyani | ස්පාඤ්ඤයේ සිට පෘතුගාලයට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • මැඩ්‍රිඩ් නගරයේ සංචාරය අවසන් කර පෘතුගාලයේ පෝර්තෝ දක්වා ගමන.
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 448

  • @anomagamage801
    @anomagamage801 ปีที่แล้ว +2

    අනේ ඔබ තුමාට ගොඩාක් පින් සිද්ධ වෙනවා .මොකද අපිට ඔය වගේ සංචාරය කරන්න බෑනේ..නමුත් දැන් අපිත් රටවල් ගැන ගොඩාක් අවබෝධයක් ලබා ගත්තා ඔබතුමාට පින් සිද්ද වෙන්න .ඉතින් ඔබ දෙපලට තෙරුවන් සරණයි ..🙏🙏🙏සතර වරම් දෙවියන්ගේ ම පිහිටයි .අපිට වෙන කරන්න දෙයක් නෑ ඔබ තුමා වෙනුවෙන් ...ඔබ තුමා අපි වෙනුවෙන් කරන කැපවීම ට .........

  • @milanwijenayaka7264
    @milanwijenayaka7264 2 ปีที่แล้ว +11

    අපේ කෙනෙක් මෙහෙම ජීවිතය විදින ගමන්, අපේ අහිංසක මිනිසුන්ටත් ඒ ලස්සන පෙන්නන දැනුම බෙදන ඔයාලට ගොඩක් පින. හරිම සතුටුයි. බුදු සරනයි.
    ඔයාලගෙ fridge එක පෙන්නන්නකො අයියේ.

  • @manojacm9250
    @manojacm9250 2 ปีที่แล้ว +31

    අපිට නම් ඉතිං ඔයවගේ රටකට එන එක හීනයක්ම තමා සර්... මේ වගේ පෙන්නන එක වටිනවා... ජයෙන් ජයම වේවා.. පරිස්සමෙන් ඉන්න.. බුදුසරනයි

    • @dasunsatharasinghe8135
      @dasunsatharasinghe8135 2 ปีที่แล้ว +3

      අපිට යන්න බැරි නෑ. උත්සහ කරමු ✌🏻

    • @manojacm9250
      @manojacm9250 2 ปีที่แล้ว

      @@dasunsatharasinghe8135 ඔව් පහුගිය කාලෙ උත්සහ කලා.. නමුත් මම ඒ අදහස අතෑරලා දැම්මා...වගකීම් සහ යුතුකම් ගොඩාක් තියෙනවා.. ඒව මගහැරලා යන්න බෑනෙ brother....

    • @asankasenaratne1905
      @asankasenaratne1905 2 ปีที่แล้ว

      L

  • @samanthaupuli5969
    @samanthaupuli5969 2 ปีที่แล้ว +8

    අයියෝ මං දන්නේ නෑ පටන් ගත්ත වෙලේ ඉදන් ඔබ කියන ඒවට හිනා යනවා.හරි ෂෝක්.දැනුමයි හිනාවයි.ස්තූතියි ❤❤❤❤

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +2

    ❤❤❤❤දෙවැනි වතාවටත් බැලුව හරිම ලස්සනයි සර් ❤❤❤❤

  • @amalchaminda5760
    @amalchaminda5760 2 ปีที่แล้ว +4

    ලස්සනයි පරංගි දේශය හරිම සුන්දරයි අර වගේ පිගන් අපේ ගෙදරත් තියෙනවා
    ලස්සන සංචාරයක් ඔබතුමා හරිම වාසනාවන්තයි ලස්සන රටවල් පෙන්නනවට ඔබතුමාට පින් ගොඩක් ස්තුතියි
    💟💟💟💟

  • @ureshadilshan1
    @ureshadilshan1 2 ปีที่แล้ว +26

    රස්තියාදුවේ අලුත් විඩියෝ එකත් වෙනදා වගේම ලස්සන අත්දැකීම් ගොඩක් එක්ක😍 ඒ අත්දැකීම් ඒ විදියටම හැමෝටම ලබා දෙනවට ඔබට ජය ✌ හැමදාම පරිස්සමෙන් ඉන්න ! ඊළඟ වීඩියෝ එකත් ඉක්මනට දාන්න 🤩

    • @heman9876
      @heman9876 2 ปีที่แล้ว

      මේ uncle ගෙ job එක මොකක්ඩ බන්?

    • @sunithagamage5072
      @sunithagamage5072 2 ปีที่แล้ว +2

      we are seeing the warlld from your eyes,,, ,we are from Matara,

  • @s.iudawaththa3706
    @s.iudawaththa3706 2 ปีที่แล้ว +11

    හරිම ආසාවෙන් බැලුවෙ අදත්...❤️ පෘතුගීසි අයගෙන් බහුතරයක් මිරිස් කනවා. පිරි පිරි (piripiri) කියලා කියන්නෙ මිරිස් වලට. හැබැයි ඉන්දියන් කඩ වලදී අපි උනත් Mild hot කියලම ඉල්ලලා ගන්න ඕන. නැත්තම් අපිට දෙන්නෙත් ගිනි පිටවෙන සැර කෑම තමයි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +1

      ඔව් ඒකනම් ඇත්ත අපි ඒ අත්දැකීම වින්දා

  • @user-km5ub3bp7w
    @user-km5ub3bp7w 2 ปีที่แล้ว +5

    අයියගේ Vedios තමයි ආසාවෙන්ම බලන්නේ. කොහොමහරි මෙවැනි විනෝදාංශත් ලෝකේ තියෙනවා කියලා අපේ මිනිස්සුන්ට තේරැමිකරලා දෙන එක හොදයි. අපේම කෙනෙක්ගෙන් ජිවිතය විඳින තවත් එක් විදියක් ගැන ලංකාවෙ මිනිස්සුන්ට දෙන මෙි Tution එක නමි පටිට. Thank you. දිගටම කරන් යන්න.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +2

      නොමිලෙ දෙන ටියුෂන් 😀❤️

  • @gaminibandara3022
    @gaminibandara3022 2 ปีที่แล้ว +6

    මිහිරියාවකින් පිරුණු සිහිනයක් දුටුවෙමී
    ඔබ දෙපලට බෙහෙවින්ම ස්තුතිය පුදකරමී 🙏

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +8

    යුරෝප නව කතාවක් කියවන කොට මැවෙන පරිසරය ඇත්තටම දකිනකොට මාරම සතුටුයි.

  • @malindudilshan2558
    @malindudilshan2558 2 ปีที่แล้ว +5

    සුදන්තක මාමෙ ස්පාඤ්ඤ පෘතුගාල රස්තියාදුව සුපිරි. පට්ටම ලස්සනයි 😘😘😘😘🤩🤩😍🤩🤩🤩🤩👌🤙🤙🤙👈🤞👌🤙👌

  • @jineshniranjana3195
    @jineshniranjana3195 2 ปีที่แล้ว +3

    “හත්තිලව්වයි මිත්‍රයා වස්කෝද ගාමා නෙවෙයි නේද පිංතූරෙ හිටියෙ.” ඔබගේ ඔය ශ්‍රී ලාංකික සරල ගතියට මම ගොඩාක් කැමතියි. තවත් ලස්සන වීඩියෝ එකක් ගෙනාවාට ඔබට ස්තූතියි. ඔබට ජයෙන් ජය.

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว

    ගොඩක්ම වටිනවා ස්තුතියි සහ සුපිරි ඔබතුමාට

  • @ans2209
    @ans2209 2 ปีที่แล้ว +5

    බලාගෙන හිටියේ....වෙනම දිශාවකට මනස යනවා...Tnx සුදන්තක අයියා, අක්කා දෙන්නටම.....

  • @wijesinghearchchilagewijep1981
    @wijesinghearchchilagewijep1981 2 ปีที่แล้ว +5

    සුන්දර අත්දැකීම්. ඔයාල දෙන්න පට්ට වාසනාවන්තයි. චාරිකාවේ සුන්දර තැන්වල දර්ශන අපට පෙන්නන එක ගැන ගොඩක් සතුටුයි. ඔබ දෙදෙනාට බුදුසරණයි, දෙවිපිහිටයි.

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 ปีที่แล้ว

    ගොඩක්ම වටිනවා ස්තුතියි සහ සුපිරි ඔබතුමාට...

  • @shan_prabod3889
    @shan_prabod3889 2 ปีที่แล้ว +3

    මාත් ලංකාව වටේම යන රස්තියාදුව පටන් ගත්තා. දවස්3ක travel 1 ඊයෙ ඉවර කලේ. අදියර 5කින් ලංකාව වටේම යන්නයි සූදානම් කලේ. පලවෙනි අදියර සාර්තකයි. ලොකු අත්දැකීමක් ලැබුවා. ඔබතුමා තමයි ආසාව වැඩිකලේ ට්‍රැවලින් වලට 🕎❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +2

      ශා.... මරුනේ... ඔබට සුබ පතනවා. මමත් ලෝකෙවටේ පටන් ගත්තෙ මුලින් ලංකාව පුරාම ගිහිල්ල තමයි ❤️

  • @buddikamalith4525
    @buddikamalith4525 2 ปีที่แล้ว +2

    සුදන්තක මාමාගේ සුන්දර රස්තියාදුව.....හරිම ලස්සනයි .❤..බුදු සරණයි ඔබ දෙපලට 🙏

  • @shanthawedisinghe405
    @shanthawedisinghe405 2 ปีที่แล้ว

    Good morning bs dp පරෙස්සමින් eana ජය ජය ජය

  • @lahiruk.eattanayake3392
    @lahiruk.eattanayake3392 2 ปีที่แล้ว +5

    මට හිතෙනවා uncle මොණරාගලම හිටියනම්, අද අපි දකින සුදන්තක‍ uncle නෙමෙයි අපි දකින්නෙ කියලා. Uncle හරි uncle ගේ දෙමව්පියන් හරි
    ගාල්ලට බෝඩරේ පැනපු නිසා තමයි, එහේ Tourismus background එකත් එක්ක uncle ට "Explore the world" කියන සිතුවිල්ල එන්නේ. මම මේ කතාව නිකන් guess කරලා කිව්වේ. ඒක හරිනම් ගාල්ලට එන එක තමයි Uncle ගේ මේ ගමනේ පලවෙනි පිම්ම. ඇත්තටම මේ ගැන uncle ගෙන්ම අහලා දැනගන්න කැමති 😊❤👍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +2

      ඔව් ඔබ හරි ❤️❤️

    • @pathirana383
      @pathirana383 2 ปีที่แล้ว

      අංකල් මොනරාගලද හිටියේ ලගකනෙ ඉදලා තියෙන්නෙ අපිත් මොනරාගලට ලොකු දුරකින් නෙවේ ඉන්නෙ නියමයිනෙ ඒක 😍

  • @daichiwatanabe4289
    @daichiwatanabe4289 2 ปีที่แล้ว +5

    මහත්මයා ඔයාලා ලිස්බන් යනව නං ෆාතිමා දේව මැනියන් දර්ශනය වු ස්ථානයටත් යන්න බලන්න. ලංකාවේ කතෝලිකයන්ට ගොඩාක් වැදගත් තැනක්.

  • @kalyanihettiarachchi3183
    @kalyanihettiarachchi3183 2 ปีที่แล้ว

    ගිමනට පවනක් .ඔබට ස්තුතියි

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว

    Oyalath ekkama maath awa. Sundarai. Thank you. Jayawewa.

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +1

    හැමදාමත් ලස්සනයි සුදන්තක අයියා නිරෝගී වේවා...තවත් ලස්සන වීඩියෝ බලන්න අපිට අවස්තාව ලැබේවා

  • @virathtechvlog1806
    @virathtechvlog1806 2 ปีที่แล้ว +7

    ඉස්සරහට යන්න ඉන්න සංචාරවලදී ඒ ඒ තැන් වලට ගියාම ඒ මොහොතේ වෙලාවත් කියන්න අයියේ.. මොකද ලංකාවට වැඩිය සෑහෙන වෙනස් නිසා, වීඩියෝව බලන ගමන් අපිට ඒ වෙනසත් අත්විඳින්න පුළුවන්.

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 ปีที่แล้ว

    Hamadamat wage lassanama video ekak. Thilak malli saha Hiruni Nangi Fr: Finland

  • @Mrattanayake
    @Mrattanayake ปีที่แล้ว

    රසවත් වීඩියෝ එකක් . ඔබ තුමාට ස්තුතියි .

  • @kamanirajarathna5543
    @kamanirajarathna5543 2 ปีที่แล้ว +2

    අම්මෝ ...... ලස්සන, කවද හරි දවසක පෘතුගාලයටවත් එනවාමයි නිවාඩුවකට. ඔබට ගොඩක් ස්තුතියි මේ තරම් ලස්සන, වටිනා අත්දැකීම් එක්ක අපිවත් ලොකෙ වටෙ ගෙනියනවට

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +1

      ඔව් හිතුවොත් බැරි දෙයක් නෑ. උත්සාහ කරන්න ඕන.

    • @kamanirajarathna5543
      @kamanirajarathna5543 2 ปีที่แล้ว

      @@lokewatesudanthaka yes!!!!

  • @indikaanuradha2679
    @indikaanuradha2679 2 ปีที่แล้ว +3

    ෂා ලස්සන හෝටලයක් බීච් එකත් ලස්සනයි දෙන්නටම බුදු සරණයි දෙවි පිහිටයි

  • @irenohewa6346
    @irenohewa6346 2 ปีที่แล้ว

    Oya me gen wadasathan harem lassana etehasta wadgath katawal lamyenta hareyata wadgath. Thank's budusarnai dennatama.

  • @nishafernandonishafernando9819
    @nishafernandonishafernando9819 ปีที่แล้ว

    අපිට ඉතින් ඔය වගේ රටකට යන එක ලොකු හිනයක් ඉතින් මේක බලලා හරි අපි සතුටු වෙනවා ඔයාට ගොඩක් ස්තුති සර් හැමදාම සතුටින් ඉන්න ඔය දෙන්නාට ජෙසු පිහිටයි🙏❤

  • @ishantharindu9929
    @ishantharindu9929 2 ปีที่แล้ว +1

    Corona hinda jiwithe vidina kalaya adu apita oyala vidina jivithe සුපිරි

  • @SK-dv5ts
    @SK-dv5ts 2 ปีที่แล้ว +3

    වීඩියෝ වල වෙලාව අඩු කරන්න එපා Uncle සමහරු අඩු කරන්න ගෑවට.අපි නම් වීඩියෝ එකේ මොන තරම් වෙලාවක් තිබුණත් ඔක්කොම බලනවා🥺❤.පැයක් වත් තියෙනවනම් හොදයි Uncle❤

  • @judywijesinghe7305
    @judywijesinghe7305 2 ปีที่แล้ว

    Thank you! Very interesting vedio😁 matath Badegini Heduna😋Sthuthy❤❤💐💐

  • @user8-1-0-3
    @user8-1-0-3 2 ปีที่แล้ว +5

    සුපුරුදු පරිදි බෝඩරයකුත් පැනලා නාසිකුරා බුරියානියකුතත් කාලා නිදාගන්නේ ගල්ගුහාවේ. සුපිරි ගමනක් ❤️❤️❤️❤️

  • @dainaff3748
    @dainaff3748 2 ปีที่แล้ว

    Jaya wewa

  • @MrUdaya00123
    @MrUdaya00123 2 ปีที่แล้ว

    හරිම සතුටින් වෙනදා වගේම රසවින්දා.. ඔබත්, ලන්කි සොයුරිය ත් ගොඩාක් වාසනාවන්ත යි , මේ වගේ සුන්දර ස්ථාන දැකගන්න..ඔබ ඒ වාසනාව අපිට ත් ලබා දෙනවා.. ස්තුතියි ඔබට

  • @thilan2222
    @thilan2222 2 ปีที่แล้ว

    ස්තුතියි..

  • @chasithasanoj601
    @chasithasanoj601 2 ปีที่แล้ว +1

    👍

  • @ravindrakandage4388
    @ravindrakandage4388 ปีที่แล้ว

    Very interesting. I enjoy watching your travel story.

  • @mohamedhaliq609
    @mohamedhaliq609 2 ปีที่แล้ว

    Woow beautiful V D O... God bless you. 💚💜

  • @knishanisashikala
    @knishanisashikala 2 ปีที่แล้ว +1

    Uncle oyata api godak adarei apita lokema pennanawata godak thanx .oba thuma apita athi karapu asawata apith dn europe walata awa .api hadawathinma ස්තුතිවන්ත wenawa . ❤️.api dn romania wala inne .oba thuma thamai apita ape asawa athi kare

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      අම්මෝ අහන්නත් ආසයි. කොච්චර හොඳයිද ඔයාල ආපු එක. ඔයාලට හොඳ ඒජන්සියක් ලැබෙන්න ඇති. මට හරිම සතුටුයි. සුබපැතුම් ඔයාලගෙ අලුත් යුරෝපා ජීවිතේට

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      ඔයාල ආව ඒජසිය හොඳ එකක්නම් මට ඒක ඊමේල් එකක් එවන්න. හුඟක් අය මගෙන් අහනවා. ස්තූතියි
      sudanthaka@gmail.com

  • @thilinamaduwantha1587
    @thilinamaduwantha1587 2 ปีที่แล้ว +1

    සෑ මරු .......................ඉන්දියන් කෑමකීන් ම පටන් ගත්තා රස්තියාදුව...........එල එල ජයවේවා අය්යෝ ........♥️♥️♥️♥️

  • @sugathprasanna2619
    @sugathprasanna2619 2 ปีที่แล้ว +1

    රස්තියාදු wa...wow.....හරිම ආශාවෙන් බැලුවේ .....ඉදිරියේ තවත් ලස්සනම videos බලන්න ඉන්නේ ....good luck both of U....ආයුබෝවන් 👍👍

  • @samanthawijekoon1240
    @samanthawijekoon1240 2 ปีที่แล้ว

    Lassanai. Thank you so much❤️👍💜

  • @anoshaabesingheastrology7430
    @anoshaabesingheastrology7430 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබට...ඔබ අපිවත් ඔබේ සංචාරකයන්ට සහභාගි කර ගන්නවාට..ඔබේ වීඩියෝ ඉතා අනර්ඝයි ..යන එන මගතොට සිටිනා සැමතැන සියලුම දෙවියෝ ඔබ සැම ආරක්ෂා කරත්වා...🙏

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි සර්. අර පාලම බලන්න.මම එහෙම එකක් දැක්කමයි.අපේ ලංකාවට මිදි ඇපල් දොඩම් ගෙන එක තහනම් කලා කියලා ආරංචියි.අයේ ඒවා කාලා ඉවරයි.සර් කෝ එතකොට විවෘත ආර්ථිකය.සර් ඇත්තටම Spain ඉදලා පෘතුගාලයට එනකොට එකපාරටම වේලාව පැයකින් වෙනස් වෙන්නේ.ඇත්තටම අපිට පෘතුගීසි සමග සම්බන්ධ තිබලත් අපේ අතිතයේ අපිට පෘතුගාලයට යන්නත් බෑ නේද.ගොඩක් දුකයි සර්....❤️❤️👍👍👍👍👍👍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +2

      මේ රටවල් අපි එනවට අකමැති නෑ. ඒත් අපේ රටේ ආර්තිකේ සහ සමාජ මට්ටම අනුව දියුණු රටවල වීසා දෙන්නෙ නෑ සරළව. ඒ සේරම අපේ නායකයො අපේ රට ගෙනාපු තැන අනුව තමයි ඉතින්

  • @ceylontruckers8428
    @ceylontruckers8428 2 ปีที่แล้ว +3

    අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි. තව ටිකක් දික් වුනානම් හොදයි. මන් හිතන්නෙ තව ගොඩක් ලස්සන දේවල් ඇති පෘතුගාල සංචාරයේදි වීඩියෝ කරපු. ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම දාන්න සර්. ❤❤මොනා වුනත් ස්පාඤ්ඤ පෘතුගාල රස්තියදුවා මග නවත්තන්න වුන එක ගැන නම් ගොඩක් දුකයි.😔

  • @nadund1
    @nadund1 2 ปีที่แล้ว

    වෙනදා වගේම ලස්සන video එකක්.. මුල ඉඳලා මේ video එක දක්ව එකක් නෑ ර බැලුවා.. හැම video එක්කම ඉතාම වැදගත්,ලස්සනයි, අධ්‍යාපනික වශයෙන් ද වැදගත්.. ජයවේවා ඔබලාට.. දිගටම මේ වගේ දේවල් පෙන්නන්න ලැබේවා.. 💯👍❤️👌

  • @pasindubhanuka7277
    @pasindubhanuka7277 2 ปีที่แล้ว +3

    මේක සුපිරි 😊. ඊලග වීඩියෝ එක දිගට ඔනි ❤️😊

  • @ayeshkaisuranka1135
    @ayeshkaisuranka1135 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි සුපිරි පට්ට විඩියෝ එකක් නියමයි 👍 👍 ජයවේවා පරිස්සමෙන් ඉන්න .....

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 10 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ❤️☺️

  • @sacheerakularathna7504
    @sacheerakularathna7504 2 ปีที่แล้ว

    Wow very nice 👍🙂. Thank you 💕

  • @asankaviduranga2961
    @asankaviduranga2961 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ තවත් සුන්දර අත්දැකීම් පෙලක් අපිට ලබාදීම පිලිබදව බොහොම ස්තුති.. 💐💐
    එකම වීඩියෝවක් වත් මග අරින්න හිතන්නෙම නෑ.. බලපු වීඩියෝ ආයෙ ආයෙත් බලනවා.💖💖
    ඔබ කරන දේවල් සහ කතා කරන විදිහේ ඇති අව්‍යාජ බව බොහෝ දෙනෙකුගේ හදවත් වල ඔබ ජීවත් වීමට හේතුව බව විශ්වාසයි.💐💐

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      ස්තූතියි අසංක ඔබට ❤️

  • @thusinduchathuranga3663
    @thusinduchathuranga3663 2 ปีที่แล้ว +1

    Wenada wage adath baluwa.lassana addakimak labuwa.👌👏

  • @investigator6797
    @investigator6797 2 ปีที่แล้ว

    Harima lassani oba nisa thma me dewal api balanne🙏🙏🙏💪💪👌👌

  • @isuruthushantha1828
    @isuruthushantha1828 2 ปีที่แล้ว +4

    මේ වන විට ලංකාවේ බොහෝ දෙනා youtube video නැරඹීමට youtube unlimited package බාවිතා කරනවා සුදන්තක මහත්මායා.ඒක නිසා ඔබ තුමා ගේ නිදහසට බාදාවක් නොවේ නම් විඩියෝ වල කාලය දිර්ඝ වුවාට කමක් නැත.ඔබ සියලුම දෙනාට බුදු සරනයි

  • @dhanushkarathnaweera5446
    @dhanushkarathnaweera5446 2 ปีที่แล้ว

    සුදන්තක අයියේ
    ලස්සනයි video එක.ඔක්කොම බැලුවා .ලස්සන නගරයක්.ලස්සන පරිසරක තිබුන හොටලයක්.මේ වගේ ඔයගේ අද්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවාට ඔයාට ගොඩක් 🙏 ස්තුති .
    බුදු සරනයි ඔයට.

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 ปีที่แล้ว +1

    ඔබතුමා ඌව පළාතේ කිව්වම නිහතමානී ආඩම්බරයක් දැනුනා මට.. මාත් ඌව පළාතේ සීතල බණ්ඩාරවෙල සීතල නගරයේ ගම.. 😊❤️ ඉන්දියන් බිරියානි එක දැක්කම ඇත්තෙන්ම අපිටත් කටට කෙල ඉනුවා.. 😁 නියම තුනපහ රසට සුවදට තියෙන්න ඇති.. ඇත්තෙන්ම ඉස්සර ලමයින් ට සුන්දර ලමා කාලයක් තිබ්බා.. දම්,හිබටු,වෙරලු,අබ,කජු පුහුලන් ඇහිදපු ඒකාලේ.. ලස්සණ අතීතය ක් තියෙන්න ඇති.. මතක් කරලා දුන්නට පිං ගොඩාක්.. එහෙමනම් පෘතුගාලේ ඉදලා ඊලග වීඩියෝ වෙන් හමුවෙමු.. ලස්සණයි වීඩියෝ එක.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️😊😊😊😊😊😊😍😍😍😍😍😍😍😍😍😍👍👍👍👍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +2

      ස්තූතියි අශේන් ඔයාට. ඔව් දැන් කාලෙ ළමයි හරක් රෑනක් වගේ උදේ ඉඳන් රෑ වෙනකල්ම පංති යුද්ධෙ

  • @pushpakumari5774
    @pushpakumari5774 2 ปีที่แล้ว

    Sha maru na godak lasana video aka.b.s.oyalata paresamata yana

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Hamadama wage lassana supiri video ekak oyala dennata thank you very much superb perfect good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️ Bs

  • @kumarpulle9936
    @kumarpulle9936 2 ปีที่แล้ว +1

    Beautiful views thankyou for videos

  • @anjanaumayangi267
    @anjanaumayangi267 2 ปีที่แล้ว +1

    ගොඩක් කැමැත්තෙන් බලන්නෙ☺️good luck sir🙂

  • @padminichandralatha246
    @padminichandralatha246 2 ปีที่แล้ว

    sundara sancharakayaneni obata saha nonata mage suba patum adath lassana videowak dunnata thanks

  • @jpSL
    @jpSL 2 ปีที่แล้ว +1

    කොස් දෙල් - කුරුණෑගල ☺️☺️☺️ අදත් සුපිරි සුදන්තක මහත්මයා.

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 2 ปีที่แล้ว +1

    හරියටම දවස් කීයක් ගියාද අන්කල් රස්තියාදුවට.... දැන් ඔයාලා ආයෙම ඇවිත්ද..හරිම ලස්සනයි වෙනදා වගේම ස්කිප් නොකර අවසානේ වෙනකම් බැලුවා. බොහොම ස්තූති මේවා පෙන්නනවට..ආයු බොහෝ වේවා..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      දවස් 23 කින් ඉවර කරන්න උනා සේරම හොරු ගනිපු නිසා

  • @eksathkumarasinghe263
    @eksathkumarasinghe263 2 ปีที่แล้ว

    Nice video from Spain. I had never seen Madrid. Thank you sending this video to us.

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 2 ปีที่แล้ว +2

    අර හෝටලේ අයිති කෙනා, අර තරම් Antiques තියෙන වටිනා Property එකක් බය නැතුව සංචාරකයන්ට දීලා එයා ගෙදර යනවා කියන්නෙ ඒ රටේ මිනිස්සු මොන තරම් අවංක ඇතිද ? ❤
    ලංකාවත් අන්න ඒ මට්ටමට සමාජීය වශයෙනුත් දියුණු උනා කියන්නෙ ඉතිං ගොඩම තමයි. ❤

  • @sakishba0327
    @sakishba0327 2 ปีที่แล้ว +1

    ❤️❤️‍🔥 supiri

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว

    Patrimonio Mundial කියලා දැක්කේ.... Puerta de Sol කියන බොහොම ප්‍රසිද්ධ දොරටුවක්.....දෙසැම්බ්‍ර් 31 අළුත් අවුරුද්ද සමරන්න, සෙනඟ බොහොමයක් රැස්වෙන තැනක්.....

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 2 ปีที่แล้ว +6

    දැන් අපිව යටත් කර ගන්න බැරිවෙයිද පෘතුගාලේ අයට.... අපිට පුරවැසිබාවය නිකන්ම ගන්න තිබුනා

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +2

      ඉල්ලීමක් කරල බලමු හැමෝම එකතු වෙලා

  • @imalkasewwandi3208
    @imalkasewwandi3208 2 ปีที่แล้ว

    ලොකු පොඩ් වයස භේදයක් නැතුව ඔබගේ vedio බලනවා.නිහතමානීkamata බොහොම isthuthii

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 2 ปีที่แล้ว +2

    සුදන්තක මාම මොන වයසෙදිද හින්දි කතා කරන්න ඉගෙනගත්තෙ ??😍🤔🤔🤔🤔🤔🤔

  • @th2v7nwakista
    @th2v7nwakista 2 ปีที่แล้ว +1

    අදත් සුපිරිම වීඩියෝ එකක් ❤️😍💖

  • @shainikarunarathna6813
    @shainikarunarathna6813 2 ปีที่แล้ว +2

    යුරෝපය ල‍ංකාවෙ අපි ඇස් මට්ටම ගෙනා රස්තියාදු උනට දුකනැ මාමෙ අපෙ සතුට ඔබ දන්නවනම්.ජයවේවා ඔයාලට .ලොකුම මිදි පොකුර මගෙ

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +1

      වැලෙන්ම කඩාගෙන එහෙම මිදි කන්න ආස නැත්තෙ කවුද දුවේ. මමත් වීඩියෝ කරල ඉවර වෙලා ගෙඩි ටිකක් කඩාගෙන ගියා කාරෙකේදි කෑවා 😀

  • @ranjithjayasingha5313
    @ranjithjayasingha5313 2 ปีที่แล้ว

    ඔබතුමා ගේ වීඩියෝ හරිම ලස්සනයි අපි හරි ම ආසාවෙන් බලනවා ඔබ දෙදෙනාටම සුබ පතනවා ස්තූතියි

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว

    අදත් අපිට හොද සුපිරි වීඩියෝ එකක් දකින්න ලැබුණා. රටවල් අතර තියෙන පරිසර වෙනස පැහැදිලිව මෙම වීඩියෝ වලින් බලන්න ලැබෙනවා ..ඔබ දෙපලටම ස්තුතියි 💕💐👍

  • @msmanchanayaka1668
    @msmanchanayaka1668 2 ปีที่แล้ว

    පට්ටම ලස්සනයි වටිනවා 📺🤠🆗🆗🌎🌏

  • @dhammacharika5615
    @dhammacharika5615 2 ปีที่แล้ว

    මමත් ඔරිජිනල් ඌවේ තමා. හරිම සතුටුයි ඔබතුමාට මුල සිට සියලු දේ මතක තිබිම ගැන. තෙරුවන් සරණයි

  • @harshadesilva885
    @harshadesilva885 2 ปีที่แล้ว

    අදත් ලස්සන විඩියෝ එකක්. අාසාවෙන් බැල්‍රවා. රස්තියාදුව
    මාර පට්ටයි.ඔබ දෙපලට ජය

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว

    Budusaranai samata sudntaka aiya

  • @tkpraja7753
    @tkpraja7753 2 ปีที่แล้ว +1

    අපිට නම් ඉතිං ඔයවගේ රටකට එන එක හීනයක්ම තමා/හරිම ආසාවෙන් බැලුවෙ අදත්/your Videos තමයි ආසාවෙන්ම බලන්නේ/දැන් ඇබ්බැහි වෙලා/ I really enjoy./ Most of the places are similar to our country/කජු ගැන කියනකොට මට මතක් උනේ,මටත් ඒ අත්දැකීම තියෙනව/Thank you very much/have you found the lost items/ඔබ දෙපලට බෙහෙවින්ම ස්තුතිය පුදකරමී

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      හොරු ගනිපුව ආයෙත් ලැබෙන ලකුණක්වත් නෑ අනේ. මොනව කරන්නද ඉතින් ❤️

  • @user-fg7ff4fw4g
    @user-fg7ff4fw4g 2 ปีที่แล้ว

    සුදාමාමේ මාරම ලස්සනයි වීඩියෝව. ගල් ගෙදර ගොඩක් ගෘහනිර්මාණ සහ ඒ භාණ්ඩ ඇහැට හුරු පාටයි... සුදා මාමේ පරිස්සමෙන් හරිද TV එකේ දැක්කා යුරෝපෙට තවත් කොරෝනා ප්‍රබේධයක් ඇතුල්වෙලා කියලා... පරිස්සමෙන් ලංකි නැන්දත් 🙏❤️

  • @SudarmaSudarma-dx7eh
    @SudarmaSudarma-dx7eh 13 วันที่ผ่านมา

    Ane mlli oya. Nam hari wasena. Wanthi oyata budu. Sarani

  • @chanduim8501
    @chanduim8501 2 ปีที่แล้ว +3

    ලෝකේ ලස්සන රටවල් කොච්චර තියෙනවා ද.අපි මේ රටෙන් එලියට ගිහින් ඒ ලෝකේ දකින්න උත්සාහ කරන්න ඕනි .ලැබුන ජීවිතේ උපරිමයෙන් ලෝකේ හැමතැනම යන්න ඕනි

  • @faurazcaffoor6899
    @faurazcaffoor6899 2 ปีที่แล้ว +1

    විඩියෝව පොඩි වුනාට හරිම ලස්සනයි, ස්තුති

  • @danushkasandaruwan2154
    @danushkasandaruwan2154 2 ปีที่แล้ว +2

    රස්තියාදුවේ තව බාගෙකටත් වඩා එන්න තියෙනව කියල මතක් උනාම දැනෙන සතුට ❤️😁

  • @nandanirathnayaka9869
    @nandanirathnayaka9869 2 ปีที่แล้ว

    Oyage wedasatahan balanna patangaththa mulkalema matahithuna oya dakune wenna be kiyala .mage anumanaya ada hrigiya.original uve kiwama ..a utum minisat obata jayawewa..

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 ปีที่แล้ว

    Indian foods patta ea kematikanam sir ලස්සනයි vloge eka jaya wewa..!

  • @krishantajayasinghe7340
    @krishantajayasinghe7340 2 ปีที่แล้ว

    rasthiyaduwe yana gaman maru ithim oyage godak vdio balanawa mama asai eawata mama galle ..👍😍❤

  • @nemikarupasinghe635
    @nemikarupasinghe635 2 ปีที่แล้ว

    Lassanai sudhanthaka mame🙏❤️

  • @nilaniwanniarachchi8872
    @nilaniwanniarachchi8872 2 ปีที่แล้ว +2

    Wow 🤩 it’s a beautiful video of Portugal 🇵🇹. I really enjoyed it. Most of the places are similar to our country. Bro I have a collection of blue and white antique cutlery like “Galgedara” 😂. Thank you so much for sharing your travel experience with us. My regards to your Lanki. 💜💙👍🤷‍♂️🤷🏻‍♀️🌳🍲🏡. Oh! There is a “Bakini tree” close to my place( near to the parliament) Sri j’ puts, kotte.

  • @nimeshakankanamge9562
    @nimeshakankanamge9562 2 ปีที่แล้ว

    අයියාගේ විඩියෝ බලන්න පිස්සුවේන් වගේ💐💐❤️❤️

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว

    අපිව නිකන් phone එක උඩ වාඩිවෙලා යනවා වගේ දැනෙන්නේ...නියමයි ..

  • @yakasl4632
    @yakasl4632 2 ปีที่แล้ว

    Patta lassani video aka thank u oyalata🙏

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍

  • @walterphilip8727
    @walterphilip8727 2 ปีที่แล้ว

    Thank you very much

  • @jayawardhanamadu3066
    @jayawardhanamadu3066 2 ปีที่แล้ว

    ඌවෙ පොරක් සුපිරියි.ලංකාවට ආපු වෙලාවක මුතිලංගනේ වදින්නත් එන්න කට්ටියම.video එක බලන්න පරක්කු උනා.මේකත් සුපිරි. ලස්සනයි අයියේ.බුදුසරනයි දෙන්නටම.

  • @shashikajayawardena8116
    @shashikajayawardena8116 2 ปีที่แล้ว

    Thank you for sharing 🙏