Robbed in Barcelona | බරපතල ප්‍රශ්නයක් අපිට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2021
  • ලොකු ප්‍රශ්නයක් නිසා අපේ රස්තියාදුව පොලීසියෙන් කෙලවර වෙයි. හීනෙකින්වත් අපි හිතුවෙම නෑ මෙහෙම දෙයක් අපිට වෙයි කියල. මෙහෙම දේවල් වෙන්න පුළුවන් බව ඇත්ත. ඒත් තමන්ටම උනාමයි ඒකෙ වේදනාව සහ බරපතලකම දැනෙන්නෙ.
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 1.3K

  • @user-fg7ff4fw4g
    @user-fg7ff4fw4g 2 ปีที่แล้ว +206

    කෝ බලන්න සුදා මාමට නැතිවුන ලියකියවිලි ඉක්මනටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන අය 🙏❤️

    • @kumarikumari4078
      @kumarikumari4078 2 ปีที่แล้ว +2

      oyage mama Lankawe Assak mullak netiwa Adaraya dina gathta nihathamani Kenak Api siyalu denagema prarthanwa A nethi una liya kiyawili etha ekmanata lebanna kiyai Api siyalu denama godaaak Adarei Lanki & sudanthaka 💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @dhammacharika5615
    @dhammacharika5615 2 ปีที่แล้ว +69

    ඔබතුමාලට සිදු වුණ කරදරය ගැන හරිම කණගාටුයි. මටත් ඔය දේම වුණා මැලේසියාවේ දී 2011 අවුරුද්දෙදී. ඒ වෙලාවට දැනෙන දේ කියන්න වචන නෑ. පුදුම අසරණ වීමක්. නමුත් නැවත සියලු දේ සකස් කරගෙන ශක්තිමත්ව ඉදිරියට සංචාරය කරන්න ශක්තිය ලැබේවා!!! තෙරුවන් සරණයි

  • @J.P._Gurugamage
    @J.P._Gurugamage ปีที่แล้ว +3

    4:37 පාස්පෝට්, හැදුනුම්පත, රියදුරු බලපත්‍රය ඒ ඒ දේවල් scan කරලා phone එකට දාගන්න කියන එකනම් ඉතා වැදගත්. තව පුළුවන් නම් ඒවා cloud එකකට upload කරලත් තියාගන්න (phone එකත් ඉස්සුවොත් එහෙම) හැබැයි bank details, credit/debit cards වල details නම් phone එකට දාගෙන ඉන්න එකේ පොඩි අවදානමක් තියෙනවා, locked folder එකක දාන්න පුලුවන් නම් හොදයි ..
    බොහොම ස්තූතියි සුදන්තක මහත්මයා ඔබගේ අත්දැකීම අප හා බෙදාගත්තාට ♥️💯

  • @umeshlakshan7101
    @umeshlakshan7101 2 ปีที่แล้ว +17

    හරිම කණගාටුයි වෙච්ච දේට😥 නැති උන දේවල් ඉක්මනින්ම හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❣️

  • @pasindugammanpila1259
    @pasindugammanpila1259 2 ปีที่แล้ว +14

    ඉක්මන්ටම තව වීඩියෝවක් දමන්නට පුලුවන් වෙිවි නැතිවුණ හැමදේම ලැබුනා කියලා 😍😍😍

  • @asiriishanthadeseram4037
    @asiriishanthadeseram4037 2 ปีที่แล้ว +4

    සිදුවූ දේ ඇසීමෙන් කම්පනයට මෙන්ම දුකට පත්වුණා....අපිට ලෝකෙ වටේ යානොහැකි වුවත් ඔබ නිසා අපි එය රසවින්දා......ඕනෑම රටක හොඳ වගේම නරක මිනිස්සුත් ඉන්නවා....මෙවැනි අත්දැකීමක් නැවත සිදු නොවීමට වඩාත් පරිස්සමෙන් වැඩකටයුතු කරගෙන, තවත් සංචාරය කරමින් අපව පිනවීමට ඔයාලට ශක්තිය ධෛර්යය ලැබේවා....🙏🙏🙏🙏 ඔබ දෙපලට තෙරුවන් සරණයි ......🙏🙏🙏🙏💗💗💗

  • @sajitheranga7322
    @sajitheranga7322 2 ปีที่แล้ว +47

    ඔබතුමා ගෙදර නැති බවත්, දුර ගමනක් යන බවටත් සෝශල් මීඩියා වල පලකරල ගෙදරින් පිටත් වන එකත් හරිම අවධානම්.. ඊගාව සැරේ ඒ ගැනත් සැලකිලිමත් වෙන්න..

    • @vinciweerasekara6465
      @vinciweerasekara6465 2 ปีที่แล้ว +5

      Matath me gana kalpana una.

    • @dilipmacbookssaparamadu3522
      @dilipmacbookssaparamadu3522 2 ปีที่แล้ว +5

      හොඳ ඉඟියක් එය නම්.... ගියාට පස්සේ කියන එක තමයි ආරක්ෂාකාරී .....

  • @sunilmandawala1366
    @sunilmandawala1366 2 ปีที่แล้ว +10

    මම ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නගෙම නැති උ සියලුම දේ
    නැවතත් ඉක්මනට ලැබේවායි කියා.
    ඔය වගේ දෙයකට මුහුණ දීපු කෙනෙකුට ඒ මානසිකත්වය හොඳින් තේරුම් ගන්න පුළුවන්.
    I wish you all the best 👍❤

  • @shyamaaluthwatta6347
    @shyamaaluthwatta6347 2 ปีที่แล้ว +34

    බුදුසරණින් ඉක්මනින්ම විසඳුමක් ලැබේවා !!❤❤

    • @sandyaperera5555
      @sandyaperera5555 2 ปีที่แล้ว

      අනේ හරි කණගාටුයි වෙච්ච සිද්ධියට
      ඉක්මනින්ම විසඳුමක් ලැබෙන්න ඕන ඔයාලට

  • @ureshadilshan1
    @ureshadilshan1 2 ปีที่แล้ว +53

    යුරෝපය අරක මේක කියලා නෑ කොහෙත් ඉන්නවා කාලකණ්ණි. හැම රටේම මනුස්සයෝ එකයි ! System එක හොද නිසයි දියුණු නොදියුණු රටවල් තියෙන්නේ මිනිස්සුන්ගේ වෙනසක් නෑ. අමාරුවෙන් හරි අපිත් නිවැරැදි system එකක් හදාගත්තොත් රට දියුණු වේවි. සුදන්තක මහත්තයාට ජය ! ඉක්මනට හිටපු තැනට එන්න සියලු නීතිමය අවශ්‍යතා ඉටුකරගෙන . ජය ✌

    • @seetheworld9758
      @seetheworld9758 2 ปีที่แล้ว

      Good idea

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว +2

      කිසිම තැනක හැමෝම එක වගේ නෑ.

    • @sljudge3469
      @sljudge3469 2 ปีที่แล้ว +3

      @@thelife8836 ඕනේ තැනක ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්ගේ චිත්‍ත සන්තානය එකයි ! මිනිස්සු ඇසුරු කරන්න ඕනේ ,ගෙදර අස්සේ හිටියට ඕවා තෙරෙන්නෑ !

    • @putan393
      @putan393 2 ปีที่แล้ว +1

      අරාබි උන් තමා ගොඩක් හොරකම් කරන්නෙ

    • @user-ti4rc8wk7i
      @user-ti4rc8wk7i 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි සුදනතක මාමේ මේ දුන්න වැදගත් පණිවිඩයට💗.මන් පාර්ථනා කරනවා ආයේ කිසිම දවසක මේ වගේ කරදරේකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න එපා🥺❤️ කියලා තෙරුවන් සරණයි!

  • @mr.denuwan498
    @mr.denuwan498 2 ปีที่แล้ว +13

    වෙච්ච දේ ගැන හරිම කණගාටුයි.Documents ටික හම්බෙන්න කියලා ප්‍රාර්තනා කරනවා සුදන්තක මාමේ ❤.

    • @ranjiththilakasiri8931
      @ranjiththilakasiri8931 2 ปีที่แล้ว

      ඔයාගෙ විඩියෝ මමත් බලනවා හරිම කනගාටු වෙනව සිදුවිමට මමත් පොලිසියෙ මෙහෙ පොලිසියත් එක්ක බලනකොට අහසයි පොලොවයි වගෙ...

  • @anandaliyanage5933
    @anandaliyanage5933 2 ปีที่แล้ว +3

    ගොඩක් කනගාටුදායක සිද්ධිය ක් .අපිට සතුට දෙන්න ගොඩක් කැපවීමෙන් වෙහෙස වෙනවා ඔබ.අවංකව ගොඩක් කනගාටුදායක දෙයක් .ආයෙත් එහෙම නොවී ඉන්න මෙය පාඩමක් කරගන්න ඕනෑ හැමෝම .!ඔබ දේපළට දළදා සමිඳුන් පිහිටයි .

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 2 ปีที่แล้ว +4

    මේ සිදුවුන කරදරයගැන අපිටත් දුකයි..නමුත් ඔබතුමා එයිනුත් අපිට වැදගත් පාඩමක් කියලා දුන්නා...ඉක්මනින්ම ඔබ දෙපලගේ හිත හැදේවා කියලා ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරණයි දෙපලටම...

  • @thelifetoure7527
    @thelifetoure7527 2 ปีที่แล้ว +2

    හරිම කනගාටුදායක සිදුවීමක්.ඉදිරි වැඩ කටයුතු කල්පනාකාරීව කරගන්න.ඔබ තුමාට වෙච්ච කරදය පවා තවත් කෙනෙකුගේ යහපත වෙනුවෙන් වෙන් කිරීමට නිහතමානී වීම ගැන ඔබ තුමාට බොහොම ස්තුතියි..ජීවිතේට සෑහෙන දේවල් ටිකක් ඉගෙන ගත්තා විශේෂයෙන්ම අර පෝන් එකේ ඩොකිමන්ට් තියාගන්න කියපු එක පට්ට වැදගත්👌ගූගල් ඩ්‍රයිව් වගේ එකකට සේව් කරල තිබ්බනම් පෝන් එක නැති වුනත් ඊ මේල් එකයි පාස්වර්ඩ් එකයි මතකනම් කම්පියුටර් එකකින් උනත් ඩොකිමන්ට් ටික ගන්න පුළුවන් ඒක මාර වැදගත්❤️❤️❤️

  • @niroshanasandaruwan9797
    @niroshanasandaruwan9797 2 ปีที่แล้ว +6

    ගොඩක් දුකයි ඔයාලට වෙච්ච කරදරේ ගැන.ඉක්මනට Documents ටික හම්බ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.නැවත අපිට ලෝකේ ලස්සන ඉක්මනට පෙන්නන්ඩ සුදන්තක මාමේ ආයේම ♥️

  • @lifewithnature2643
    @lifewithnature2643 2 ปีที่แล้ว +3

    හරිම දුකයි වෙච්ච දේ ඇහුවම 💔😭ඉදිරියට documents හදන්න රස්තියාදු වෙන්න නොවී documents ටිකවත් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනව 🙏 ඒ වගේම ලංකාවෙ මිනිස්සු වෙන්ස් කරන්න දරණ උත්සහයට ගොඩක් පින්🙏 පොලිසිය විතරක් නෙවෙ ලංකාවෙ රාජ්‍ය සේවයේ ඉන්න බහුතරයක් ඒ අය නිලතල දරණ ලොක්කො කියලා හිතාගෙන අහිංසක මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන අවස්ථා තමයි වැඩි,මේ වගේ කරදර වෙලාවක පවා උපදෙසක් දීලා අපේ රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන් පෙනී ඉන්නවට ගොඩක් ස්තූතියී ❤

  • @travelwithnalaka174
    @travelwithnalaka174 2 ปีที่แล้ว +6

    බොහොම කනගාටු වෙනවා ඔබතුමාලාට සිදු වුණ අලකලංචියට. නමුත් විස්වාසයෙන් ඉන්න නැති වුණ සියලුම දේ නැවත ලැබේනවා කියලා. කාටවත්ම කරදරයක් නැතුව ජීවත් වෙන ඔබතුමාලාට වරදින්නෙ නැ ජේසු පිහිටයි ...

  • @chameerachameera8110
    @chameerachameera8110 2 ปีที่แล้ว

    notification dakapu gaman baluwa aiya. apita lokaye gadak ratawal wagema oba thumagen ape jiwithayata awashya wadagath dewal ganna puluwan hoda hadawathak tiyena manussayek oba thhuma.obata waradinna.parissamen idiriyata thawath travel karamu

  • @sachithramanchanayake4113
    @sachithramanchanayake4113 2 ปีที่แล้ว +1

    Really sad for the things happened to you Mr Sudantgaka. I just watched this video. What is really should appreciate is you are sharing really valuable things even after you faced some difficult situations. With this video you make sure to protect others from these type of bad situations. Great work. Hope you will be able to have your documents back without further hazels. Take Care ❤️

  • @faurazcaffoor6899
    @faurazcaffoor6899 2 ปีที่แล้ว +28

    හරිම දුකයි ඔයාලට වුනු කරදරය දැනගත්තම ඒ ඔයාලගේ කරදරයනුත් අපිට ඉතාම වටින පාඩමක් කියා දුන්නා මම අදම ඒ පිඩම ඉගෙන ගන්නවා, මගේ වටිනා ලියකියවිලි ටික ෆෝන් එකට ගන්නවා, බොහොම ස්තූති

  • @soshinisithara5902
    @soshinisithara5902 2 ปีที่แล้ว +31

    අනේ හරිම දුකයි...😥
    ඔයාලගෙ වටින ලියකියවිලි ටික හරි ආපහු ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..

  • @user-fg7ff4fw4g
    @user-fg7ff4fw4g 2 ปีที่แล้ว +5

    පොතක් පෑනක් අතට නොගෙන කිසිවක් නොලියා මෙහෙම දුකෙන් මූන එල්ලගෙන සුදා මාමාගේ වීඩියෝවක් බලපු පලමු වතාව... එකපාරම පොල්ලෙන් ගැහුවා වගේ මේ කතාව අහනකොට. පවු ලංකි නැන්දා 😭. මට දැඩි විශ්වාසයක් තියෙනවා ලියකියවිලි ටික ලැබෙයි කියලා. මම වීඩියෝව බලනගමන් කුස්සියට යද්දී අම්මා උයනවා. අම්මෙ ලංකි නැන්දගෙ බෑග් එක උස්සලා සල්ලියි එයාලගෙ හැමදේමයි එක්ක කියලා මම කියද්දී අම්මා එකපාරටම ශොක් වෙලා මොකක් කියලා ඉදගත්තා එයාලටත් මාරම අවුල්. මොකක් කරන්නද කියලා තේරෙන්නේ නෑ 😭 සත්තයි මෙහේ ඉන්න මට පුළුවන් එකම උදවුව තමා මගේ බයික් කට්ට විකුනලාහරි සුදාමාමට ස්ල්ලි දෙන එක අවංකවම කියන්නෙ 😭 සුදා මාමා , මට ඔයා නිකන්ම නිකන් youtube චනල් එකක් කරන රට ඉන්න මිනිහෙක් නෙමෙයි මගෙ කතාවෙ වීරයෙක් ඔයා. ඔයා නිසා මගේ ලක්ශ ගනන් බේරුන අවස්තා එමටයි. මන් ගරු කරන චරිතයක් මාරම දුකයි.ගත්ත කෙනෙක් සල්ලි ටික අරන් ලංකි නැන්දගෙ බෑග් එක පිටින්ම ලැබෙන්න සලස්වන්න ඕනෙ 😭 ඉක්මනටම 🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +4

      මේ කමෙන්ට් එක මටත් ගොඩාක් සංවේදී එකක් ජනිත්. මගේ ලංකාවෙ රත්තරන් මිනිස්සුන්ගෙ හදවත් දුප්පත් නෑ. මේ හැම කමෙන්ට් එකකින්ම පේන්නෙ ඒ ආදරණීයත්වය. ❤️❤️😘😘

    • @ashalankie8231
      @ashalankie8231 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

  • @sandunfernando2048
    @sandunfernando2048 2 ปีที่แล้ว +3

    හැම දේම ඉක්මනින් හරි යනවා. හොඳ විසදුමක් ලැබෙයි. ප්‍රශ්න කියන දේවල් අපි හැමෝටම විවිධ කාල වලදී එනවා, අපි එ දෙයට හොඳින් මුහුණ දීලා එය ජය ගත යුතුයි. ඔයා ගොඩක් හිත හොඳ, ඔයාගෙ video මගින් හැමෝටම උදවු කරන genek. Oyata වරදින්නේ නෑ sir. ❤️❤️❤️💪

  • @ayeshkaisuranka1135
    @ayeshkaisuranka1135 2 ปีที่แล้ว +5

    බොහොම කනගාටුදායක සිදුවිමක්...පරිස්සමෙන් ඉන්න ජයවේවා ඔබතුමාට නැති උන දේවල් නැවතත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....😢😢😢😢😢😢

  • @neelabekyon6844
    @neelabekyon6844 2 ปีที่แล้ว +9

    අපිට බොහොම කණගාටුයි 😭❤️ඔයාලා ගැන

  • @yamunapriyanka2702
    @yamunapriyanka2702 2 ปีที่แล้ว +2

    ගොඩක් දුකයි ඔබලට උන පාඩුවට අපිත් පාඩමක් ඉගෙන ගත්ත නැති උන. දේවල් ටික ටික හදා ගමු ලංකි අක්ක ටත් ඔබ තුමාටත් තවත් සංචාරය කරන්න මානසික ශක්තිය වැඩි වේවා !!!බුදු සරණයි !!! දෙවි පිහිටයි!!!

  • @sisirakumara2136
    @sisirakumara2136 2 ปีที่แล้ว +1

    අයියේ ඔයාලට මෙි වෙචිච සිදුවීම ගැන ගොඩක් කණගාටුයි ,මෙික කියනකොටම ගොඩක් දුකක් දැනුණා මාරම අවුල් ගියා අයියේ, හැබැයි මෙි සිදුවීමෙනුත් ඔයා අපිට ගොඩක් ලොකු පාඩමක් කියලා දුන්නා ඒක අපේ ජීවිතේට ගොඩක් වැදගත් මෙි වගේ සිදුවීමි වලින් බෙිරෙන්න ,ඒ වගේම ඔයාගේ නැතිවුණ හැම දෙයක්ම ඉක්මනටම ආපසු ලැබෙන්න කියල පාර්ථනා කරනවා ,, බුදු සරණයි අයියේ ....

  • @dilankamadushan4302
    @dilankamadushan4302 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා ඒ වගේම හිතට දුකයි ඔබතුමා ගොඩාක් ආසාවෙන් පාස්පෝට් එක තියාගෙන හිටියේ රට රටවල්වල ගිහින් ගහපු සීල් සමරු වගේ දේවල් වලට ඔබතුමා ගොඩාක් ආදරේ කරා❤️

  • @sharminiabayaratna1624
    @sharminiabayaratna1624 2 ปีที่แล้ว +12

    This is called "a blessing in disguise" my heart melted n shocked.. thank God you both are safe n no hurts.. Praying for a miracle for documents.. love you both.. take courage.. this is life God will gift Lanki another beautiful purse of her choice God bless us all 💕

  • @dunkenz7
    @dunkenz7 2 ปีที่แล้ว +2

    සුදන්තක අයියේ ,කනගාටු වෙනව සිද්ද උනු දේ ගැන,ඇත්තටම ඒක අපිට උනු දෙයක් වගේ හිතට දැනුනා, සමහර වෙලාවට අපි කොයි තරම් හොද උනත් ලෝකෙ කොහෙත් නරක මිනිස්සු ඉන්නව,මේක අපිටත් හොද පාඩමක් ස්තුති මේ දේවල් දැනුවත් කරනවට,එකපාරට මොකක්ද මන්ද වෙනසක් දැනුනා පහුගිය ටිකේ,සමහර විට අපිත් ඔයා එක්කම හිතින් බැදිලා ඉන්න නිසා වෙන්න ඇති,යහපතකම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව,ඒවගේ ම සුබ උපන්දිනකට ආසිරි නිදුක් නිරෝගී වේවා,යන එන ගමන් වලදි තවත් අවධානයෙන් පරිස්සමින් වැඩ කරගන්න ජයම වේවා .

  • @sandaruwansamarakoon9383
    @sandaruwansamarakoon9383 2 ปีที่แล้ว +23

    හරිම දුකයි ඔබතුමාට සිදු වුන කරදරය ගැන. මට නන් දැනුනේ ඒ දේ මට වුනා වගේ. හරිම දුකයි. නැතිවුන සියලුම ලිපි ලේඛන ඉක්මනින්ම ලැබේවි. නැති වුන දේට වඩා දේවල් ඔබලාට නැවත ලැබේවි .

  • @rashithara5743
    @rashithara5743 2 ปีที่แล้ว +5

    දවසක් මගෙ purse එක නැති වෙලා ලන්කාවෙ පොලිසියට ගියා හොරකම් කරෙ මගෙ වැරෙද්දෙන් වගෙ කතා කලා මදිවට අපිට කරන්න දෙයක් නැ කිව්ව්වා. ගොඩක් පිටරට වල හොරකම් කරන්නෙ ඒ රටෙ අය නෙමෙ ඉන්දියන් පකිස්ථාන වගේ බාල රටවල අය

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      ඔව් මේ යුරෝපෙ අය නෙවෙයි මොරොක්කෝ ආල්ජීරියා වගේ රටවල අය මෙහෙම කරන්නේ. යුරෝපෙ හැමතැනම ලොකු ප්‍රශ්නයක් මේක.

  • @dasunsatharasinghe8135
    @dasunsatharasinghe8135 2 ปีที่แล้ว +4

    අනිවාරෙන් ලැබේවා ! මොකද වචනෙකින් වත් කරදරයක් නැති මනුස්ස්‍යෙක් ඔයා.බුදුසරණයි ❤️🙏🏻

    • @sumanasenakandedeniyegedar3445
      @sumanasenakandedeniyegedar3445 2 ปีที่แล้ว +1

      ඔබෙට වෙච්ච කරදරය අසා අපි ගොඩක් දුකුනා අපටනොදනුවත්වම දෑස්වලට කදුලු පිරුනා ඔබහොද කෙනෙක් නිසා ඔබට ඒවා කෙසේ හො ලැබෙනවා ඔබට සියලු දෙවියන්ගේ රැකවර්‍ර්න ලැබේවා! මෙවන් කරදර නොවේවා!

  • @nilupulbasnayake9458
    @nilupulbasnayake9458 2 ปีที่แล้ว +12

    හරිම දුකයි. අපි ගිය සංචාරය අපිට නැතිවුණා වගේ දැනුණා

  • @meurangaweerasingha4248
    @meurangaweerasingha4248 2 ปีที่แล้ว +6

    A valuable lesson learnt for a big price! 😭🖤
    ඔහොම තමා සුදන්තක මාමේ. Anthima video footage eka baladdith dukai. Crowded area ekak nisa watee kaatawath seka hithennath ne. Hebei CCTV footage ganna puluwan neda aniwaren athi neh.

  • @chandimafernando3906
    @chandimafernando3906 2 ปีที่แล้ว +5

    අපිටත් ඔය දේම වුනා අයියා ,😥නත්තල් දා 24 හවස ..අපි පල්ලි යන්න නිසා මහත්තයාගේ රත්තරං බඩු ..අපි 2 වැඩ කරපු පඩි...පාස්පොට්..හැමදෙම හොරු ගත්තා,,😥😥කාර් එක නතර කරලා තියෙද්දි දොර කඩලා...මමත් හැන්ඩ් බැග් එක කාර් එකේ තියලා බැහලා තියෙන්නේ ....අක්කාගේ හිතේ වේදනාව මට හොදට තේරුම් ගන්න පුලුවන් ..එ ගැන කියලා වැඩක් නෑ..මගේ පාස්පොර්ට් එක මාසෙකට පස්සේ කතානියා වලින් හම්බ වුනා .වැඩක් නෑ ගන්න දෙයක් නෑ ...රත්තරං බඩු පෙට්ටිය දාලා බැග් එකේ දැම්මේ වැඩි පරිස්සමට...අපේ සෙරම හොරු ගත්තා..ජිවත් වෙනකලේ මාරම අත්දැකීම් තමා...අපිට වෙන්නේ...හැබයි අපිට ඉතාලි පොලිස් අය හරියට උදව් කෙරුවා ..එයාලා කිව්වා කාර් වල බඩු තියන්න එපා කියලා ...අපි පස්සෙන්ම ඇවිත් තමා කාර් එක කඩලා තියෙන්නේ ...😥😥

    • @yohan7672
      @yohan7672 2 ปีที่แล้ว

      😪😪😪😪😪

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +4

      ඔව් මෙහේ එහෙම දෙයක් වෙලා පොලීසියට ගියාම ඒ අය අපේ හිත් වලට දෙන සැනසීම හරිම ඉහලයි. අලුතෙන් ඩොකියුමන්ට් එකක් හදන උපදෙසක් ගන්න මම ගිය සතියෙ මෙහේ පොලිස් මූලස්තානෙට ගිහිල්ල සිදුවීම කිව්වම ඒ පොලිස් නෝනත් දුක් වෙමින් ඇහුම්කන් දුන්නෙ තමන්ට උන කරදරයක් වගේ.

  • @clarencewarsavithana4470
    @clarencewarsavithana4470 2 ปีที่แล้ว +4

    So sad to hear all that, and at the same time we are relieved to learn that both are physically safe. May God bless you and your family!

  • @ctlankatv4646
    @ctlankatv4646 2 ปีที่แล้ว

    මමත් පුළුවන් හැම විටම ඔබ තුමාගේ වීඩියෝ බලනවා.වුන දේ ගැන ගොඩක් දුකයි.සියලු දෙවියන් ගේ පිහිටෙන් ඔබතුමන්ලගෙ සියලු ලියකියවිලි ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!

  • @anuradhaindunil3103
    @anuradhaindunil3103 2 ปีที่แล้ว

    Aiya car ake locker akak set karaganna..truly I got lot of information this video..thanks again again..api innawa obath samaga... mage asama you tube channel aka meka.... hama akakma balanawa...adarei dennatama ..parissamin inna brother..

  • @sarathwimalasuriya6038
    @sarathwimalasuriya6038 2 ปีที่แล้ว +3

    මටත් ඔයා හා සමාන සිද්ධියක් වුනා...
    ID, ඩ්‍රයිවින් ලයිසන් බැංකු කාඩ් ඔක්කොම නැතිවුනා...
    ඒවා නැවත සාදා ගැනීමට පුදුම කරදර ගොඩක් විඳින්න උනා. හදවත් නැති මිනිසුන් ලෝකයේ බොහෝ සිටිති. මෙලොවට පොලීසි උසාවි අවශ්‍ය කරන්නේ ඒ නිසාය.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +2

      අම්මෝ ඔව් දැනටමත් අපි ඒ අභියෝගයට මූන දෙන්න පටන් අරගෙන තියෙන්නෙ. පුදුම කට්ටක් මේක.

  • @sithijadananjaya4026
    @sithijadananjaya4026 2 ปีที่แล้ว +9

    වටිනා දෙයක් කරන්න ගිහින් මෙහෙම උනේ......බුදු සරණයි!!! හැමදේම ඉක්මනට හරි යන්න කියලා ප්‍රාර්තනා කරනවා

  • @ronenlakshan5731
    @ronenlakshan5731 2 ปีที่แล้ว +1

    හරිම කණගාටුයි ඔයාලට උන දේ අංකල්. ඇත්තටම මේ වීඩියෝ එක කරන්න හිතුන එක ලොකු දෙයක්.මාරම දේවල් ඉගෙන ගත්ත මේ වීඩියෝ එකෙන්.ඒ වගේම ඔය රටවල පොලිස් මහත්තුරු කොච්චර මිනිස්සු සමග සුහද අයද.පොඩි දුකකුත් ඇති උනා අපේ නිළධාරින් අපේ මිනිස්සුන්ට සලකන විදිහ ගැන.ඇත්තටම මාරම දෙයක් තමා ඒක. ජයවේවා බුදුසරණයි සුදන්තක අංකල් 💙

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 2 ปีที่แล้ว +1

    වෙනදා වගේ සතුටක් අද නම් නෑ මෙය බලද්දි, හැමදාම අපි සතුටු කරන ඔබ දෙපල අද ඉතාම දුකෙන්, හරියට අපට මේ දේ වුණා වගේ ඉතාමත් කණගාටුයි, පෘතග්ජන මිනිසුන් විදියට මෙවැනි දෙයක් සිදු උනහම දැඩි කලකිරීමක් ඇතිවෙනවා, නැති වුන ඩොකියුමන්ට් ඉක්මනින් ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරමි. කෙනෙකුගේ පෞද්ගලික දෙයක්, hand බෑග් එක mobile phone එක, wallet එක සොරා ගැනීම මහා අමනුෂ්‍ය තිරිසන් ක්‍රියාවකි, මෙවැනි අත්දැකීමක් මට ද සිදු වී ඇත. සමාජයේ ගොඩක් හොඳ මිනිසුන් අතර මෙවැනි මිනිසුන් මනුෂ්‍යත්වයට නොසුදුසුයි. ❤️❤️❤️.

  • @dashadil137
    @dashadil137 2 ปีที่แล้ว +5

    සර් වගේ කෙනෙකුට මෙහෙම උනා ද කියලත් හිතද්දී දුකයි. ඒත් හැම දේම ඉක්මනින් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සතුටින්, පරිස්සමින්, හොදින් ඉන්න සර්. බුදුසරණයි

  • @YohanLakshitha
    @YohanLakshitha 2 ปีที่แล้ว +17

    අපිට උනා වගේ දැනුනා, පරිස්සමින් සුදන්ත මාමෙ...🙏

  • @janithanimal7325
    @janithanimal7325 2 ปีที่แล้ว +1

    සිදු වූ කරදරය ගැන ගොඩාක් දුකයි..
    ගොඩාක් ම ...ඉදිරියට කරගෙන යන සියලුම වැඩ කටයුතු වලට ශක්තිය හා ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
    අපිටත් ඔය වගේම දේවල් උනා....ඒ නිසා අපි දන්නවා.. ඒ තත්ත්වය..
    නැතිවෙච්ච සෑම දෙයක්ම ඉක්මනින්
    ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

  • @kalutaragelankanishanthaku8468
    @kalutaragelankanishanthaku8468 2 ปีที่แล้ว

    අප පවුලේ සියලු දෙනාම දැඩි සේ කම්පනයට පත් වුනා මෙය අහල. එයින් අපි තේරුන් ගත්ත ලෝක වටේ සුදන්තක නමින් ඔබලා අපිට කෙතරම් සමීප වී ඇත්ද යන්න. දරුවාගෙ හා බිරිඳ ගේ ඇව්ටිල්ල මත මෙය බලන එක නවතලයි අපගේ කනගාටුව ප්‍රකාශ කරන්නෙ. අපි ඔබගේ video බලන්න අරන් සති දෙකක වගේ කෙටි කලකින් ඔබලා අපිට ඉතා සමීප වී ඇත . ඉතිං හදවතින්ම අපගේ කනගාටුව ප්‍රකාශ කරන අතර ,ඔබලාට ඉතාමත් ඉක්මනින් ජය ලැබේවි . තෙරුවන් සරණයි .

  • @endoftheworld5357
    @endoftheworld5357 2 ปีที่แล้ว +3

    So sorry to hear about your problem... Hope everything will be solved in near future.... Love from London ❤️❤️❤️

    • @naleenperera1969
      @naleenperera1969 2 ปีที่แล้ว

      Prevention Is Better Than Cure But Inevitable Mistake Can Be Happen At Any Movement.

  • @shiranthalakmal3732
    @shiranthalakmal3732 2 ปีที่แล้ว +7

    කිසි දෙයක් වෙන්නේ නෑ ලොක්කා ,හිත හොද මිනිස්සුන්ට වරදිනව අඩුයි documents සේරම ලැබේවී , කන්න ඕන බොන්න ඕන ආතල් එකේ ඉන්න ඕන
    බුදුසරනයි 😍❤️
    වරදින්නේ නෑ ලොක්කා බය නැතුව ඉන්න සතුටින් ☺️😌

  • @cyrilpathiranage4273
    @cyrilpathiranage4273 2 ปีที่แล้ว +2

    ඔබට මේ තණගාටුදායක අවස්ථාව ගෙවාගන්න අවශ්‍ය ශක්තිය ධෙය්‍යිය ලැබේවා.

  • @samanthaupuli5969
    @samanthaupuli5969 2 ปีที่แล้ว

    හරිම වේදනයි අපේ හිත් වලට.අප වෙනුවෙන් මේ හැම දේම කරන ඔබට ඔවැන්නක් වීම ගැන අපි අතිශය කණගාටුවට පත් වෙනවා.කාට වුණත් ඒක පව්.අධෛර්යමත් වෙන්න එපා හැම දේම කල්පනාවෙන් පරිස්සමින් කරන්න. බුදු සරණයි ඔබ දෙපලට.විශ්ව ශක්තියේ බලය හිමි වේවා!

  • @samanabayarathna6776
    @samanabayarathna6776 2 ปีที่แล้ว +10

    When we were touring Greece in 2019, I belie it was in Santorini a lady was next to us got pick pocketed her hang bank consisting of all her family documents, Even in Italy, there are very well organized groups to pickpocket tourists. Also we had a very unbelievable experience, when we were in Malborne, we were taking a train ride from a friend house to down town. My wife mistakenly, left a hand bag in the train and she realized when we out of the station. We knew that at the time we came to the station train is already gone, We went to the lost and found counter and found the hand bag at the counter. Well, somebody who found the hand had given to the lost and and found counter. just to share with you all.

  • @chathura771
    @chathura771 2 ปีที่แล้ว +3

    ලොකු කණගාටුවක් දැනුනා😥😥😪😢😭 මෙහෙම නොවුනානම් රස්තියාදුවෙ තව යන්න තිබුණ නේද
    ---නැතිවු ලියකියවිලි ගැන තවම තොරතුරු නැද්ද
    ---මේ ගමනට තව කවුරු හරි එකතු වුනානම් මේහෙම නොවෙන්න ඉඩ තිබුණා
    ----මෙ හොරකම සිද්ධ වෙන්නෙ open area එකක නේ ඒ අවට cctv වල motor bike ඒකෙ car එකේ no එක සටහන් වෙන්න ඇති නේද ලොකු හොඩුවාවක් හොයගන්න පුලුවන් වෙයි පොලිසියට
    ඉක්මනින් ම ලියකියවිලි හොයාගෙන තව හොද රස්තියාදුවක් යන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      අපි ගියා කැමරා තියෙන තැන් වලට. ඒ විදියෙ හොරකම් එහේ සුලභ නිසා එච්චර මහන්සි වෙන්නෙ නෑ කවුරුවත්.

    • @chathura771
      @chathura771 2 ปีที่แล้ว +1

      @@lokewatesudanthaka එකත් මාර රටක්නෙ හොරකම සුලබයි කියල හොරු අල්ලන්නෙ නැ 😢😢 ස්පාඤ්ඤයත් ලංකාව වගෙ නෙ🤣 ලංකි අක්කගෙ ලියකියවිලි අයියා හොරකම් කලෙ නැ නේද🤣🤣

  • @sewwandimuramudali5916
    @sewwandimuramudali5916 2 ปีที่แล้ว

    Apita una wagee ...harima dukai. ...obath samaga apith travel kale hari sathutin. .. sudanthaka novel eka harima lassanata oba liyanawa....mage daruwo denna obe video ekak ,live ekak enakan maga bala innawa...
    Nawatha api meeta wada shakthimathwa nagitimu...sir..

  • @amalchaminda5760
    @amalchaminda5760 2 ปีที่แล้ว

    ප්‍රථමයෙන්ම ඔබතුමාට සුබ උපන්දිනයක් වේවා!
    අපේ මනස සැහැල්ලු කරන සංචාරයක් අතර තුර සිදු වූ අකරතැබ්බයට කනගාටුව ප්‍රකාශ කරමි. ඉක්මනින්ම ඔබතුමාගේ ලියකියවිලි ලැබේවා! ඔබතුමා වගේ හොඳ කෙනෙක්ට මෙහෙම දෙයක් වෙන්න බෑ.
    ඔය රටවල පොලිසිය ගැන කියා දුන් නට පින් ගොඩක් ස්තුතියි !
    ලංකාවේ පොලිසි වල කවදාවත් ඔහොම වෙන්නේ නෑ
    😭😭😭😭

  • @charukarathnayake3041
    @charukarathnayake3041 2 ปีที่แล้ว +34

    ඔබලාට සිදු වූ කරදරය ගැන හරිම දුකයි..😥ඔබ දෙදෙනාගේ documents අනිවාර්යයෙන් නොබෝ දිනෙකින්ම ලැබෙන බව ස්තීරයි...

  • @raswisidagama9315
    @raswisidagama9315 2 ปีที่แล้ว +4

    So sorry to hear about what happened… but thanks a lot for the valuable advice…take care!!

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 2 ปีที่แล้ว

      Very important message for everybody thank you brother but so sad god bless you all takcare

  • @tiraniwijegunawardana9540
    @tiraniwijegunawardana9540 2 ปีที่แล้ว

    Harima dhukai obathumata සිදුවූ karadharaya gana. Mama සෑම vidios ekakma බලා තියෙනවා . අලුතින් vidio ekak dhaanakam balan inne Lankith harima hondhai e ganath dhukai. නැතිවුණ සියල්ලම හැකි ඉක්මනින් ඔබතුමාට ලැබේවා . Budhu saranai .

  • @dapnanishadi178
    @dapnanishadi178 2 ปีที่แล้ว

    අපටත් මේ සිද්ධිය ගැන හරිම දුකයි මාමේ ... මින් පසු කිසිම දිනක මෙවැනි කරදර වලට මුහුණ පෑමට සිදු නොවේවා !ඔබතුමාත් ලංකි නැන්දාත් වැනි හොඳ මිනිසුන් හැමදාම ආරක්ශා වේවා! නැතිවූ සියල්ල නැවත ලැබේවා! ඔබ දෙදෙනාට බුදු සරණයි දෙවි පිහිටයි !🙏🙏🙏

  • @cs6575
    @cs6575 2 ปีที่แล้ว +3

    wish you a happy birthday !🎂🎂🎂🎂🎂
    වටිනා දේවල් නැති වීම සම්බන්ධව හිතට දුකක් ඇති වූනාට , රස්තියාදුවක් ලෙස පටන් ගත් ටුවර් එක රස්තියාදුවකින් ඉවර කරන්නට ලැබීම ලොකු වාසනාවක් !.
    ලියකියවිලි ටික ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා !.....

  • @ans2209
    @ans2209 2 ปีที่แล้ว +11

    ඉතාම කණගාටුයි....හැමදේම ඉක්මනින්ම හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

  • @brianj9637
    @brianj9637 2 ปีที่แล้ว +1

    හොද බරපතල පාඩමක් …! එක ඔයාට වුනාට අපි දුක් වෙනවා …. ඕක අපිටත් වෙන්න පුළුවන් …! පුතාගේ කසාදයට යන්න බැරි වුන එක තමා ලොකුම අවාසනාව සුසන්ත …! ඔයාගේ කතාවට ස්තුති …! From Canada

  • @shainikarunarathna6813
    @shainikarunarathna6813 2 ปีที่แล้ว

    අයියෝ මාමේ ඔයාලට වෙච්ච දේ ගැන ගොඩාක් දුකයි.මොනවා උනත් මාමේ ඔයා හිනාවෙලා කථා කරනව.ඒක ලොකු හයියක් අපිටත්.ඔයා කවදාවත් හිතින් වැටෙන කෙනෙක් නෙවේනෙ මාමේ.

  • @ruxg1459
    @ruxg1459 2 ปีที่แล้ว +6

    What an informative video this is!! So good!!..Hope your documents may find!

  • @damayanthiranasinghe1706
    @damayanthiranasinghe1706 2 ปีที่แล้ว +4

    We feel very sorry about yr problem.
    Thank u fr ur service.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว

    හායි සූදන්තක.
    ඔබ හරිම අවංක නිහතමානී ලෝකප්‍රකට මානව හිතවාදී ජනහිතකාමී පරහිතකාමී දූර්ලභ ගණයේ නියම මනූෂ්‍යයෙක්. ඉතාම වැදගත් වටිනා චරිතයක් මිනිසත් බවින් යුක්ත ආදර්ශමත් බූද්ධිමත් කෙනෙක් ශ්‍රි ලංකාවට බිහි වූන
    දේවතාවෙත්.ඔබට ගොඩක් පිං.
    එස් .සූරවීර ආරච්චිගේ. MUNICH

  • @bhanukagamage7700
    @bhanukagamage7700 2 ปีที่แล้ว +1

    අයියෙ හැමදේම අනිත්‍යයි කියල ඔයා දන්නවා , කිසිම දේකට සැලෙන්න එපා.ඔයාලගෙ ජීවිතය නැති උනේ නෑනෙ. ඒ ගැන හිතල සතුටු වෙන්න.හැම දේම වෙන්නෙ මිනිසුන්ට.අනිවාර්යයෙන් නැති වූ සියල්ල ලැබේවා !❤️❤️❤️

  • @virathtechvlog1806
    @virathtechvlog1806 2 ปีที่แล้ว +4

    ජීවිතේට අලුත් අත් දැදීමක් සුදන්තක අයියා. අපිත් හිතින් ප්‍රාර්ථනා කරනවා නැතිවුණු දේවල් නැවත ලැබෙන්න කියලා. මොනවා වුනත් ඔයාලගේ හිත් හොඳ නිසා මේ හැම දෙයක්ම යතාතත්වයට පත්වේවී. මේක අපේ ජීවිත වලටත් හොඳ පාඩමක්. පරිස්සමින් ඉන්න. තුණුරුවන් සරණයි.

  • @niwatch5193
    @niwatch5193 2 ปีที่แล้ว +9

    හරිම කණගාටුයි සිදු වූ දෙයට
    ලෝකෙ කොහේ හිටියත් නිතරම පරිස්සමෙන්..documents ඉක්මනින් ලැබේවා!

  • @SudharmaramayeRilawage.Manager
    @SudharmaramayeRilawage.Manager ปีที่แล้ว

    අත්දැකීම් බෙදා ගත්තට ස්තුතියි,,ගොඩක් වටිනවා

  • @laksikalakmali9441
    @laksikalakmali9441 2 ปีที่แล้ว

    ඔබ දෙපලට සිදු වූ කරදරය ගැන අහනකොට ඇත්තටම හදවතට වේදනාවක් දැනුනා. හැමදෙයක්ම ජීවිතයට ලොකු පාඩමක් කියලා දෙනවා. නමුත් සිදූ වූ දේ සිදුවී අවසානයි.ඉක්මනින්ම documents ටික ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ♥️♥️.

  • @wijesinghearchchilagewijep1981
    @wijesinghearchchilagewijep1981 2 ปีที่แล้ว +3

    ඔබ දෙදෙනාට මුහුණ දීමට සිදුවු අකරතැබ්බය, කරදරය ලොකු දුකක් කනගාටුවක් දැනෙනව. හරියට මටම උනාවගෙ දැනෙනව. ආයමත් කිසිම දවසක මෙවන් කරදරයක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනව.

  • @niroshazaury416
    @niroshazaury416 2 ปีที่แล้ว +4

    අනේ, හරිම කණගාටුයි .ඉක්මනින්ම document ගැන තොරතුරක් ලැබෙන්න කියලා පාුර්ථනා කරනවා. මෙච්චර දෙයක් වෙලත් තව video එකකුත් කරලා , තව video එකකින් අපිවත් දැනුවත් කරන ඔබගේ නිහතමානීකම අගයනවා .🌷🌷🌷

  • @kasunabesekara8590
    @kasunabesekara8590 2 ปีที่แล้ว

    Hrima dukai aiye.. Oyala denna hodin nisa sathutui.. Nathi una documents ikmanin labewa.. wechcha karadaren pawa obathuman dunne minissunta hadenna adarsha gananawak kiyala video ekak.. Issarahata mitath wada paressamen travel karanna.. jayawewa..

  • @Tharindu_D_Ranasinghe
    @Tharindu_D_Ranasinghe 2 ปีที่แล้ว

    කාලෙකිම් බලපු හොදම travel documentaryක් තියන travel එක තමා අංකල්ගේ මේ රස්තියාදු ටුවර් එක හරිගිය වැරදුනු කෙලවුන ඔක්කොම තිබ්බා මාර දෙවල් ටිකක් හැමෝටම ඉගනගන්න හම්බුනා thank u එකට අංකල්ටයි නැන්දටයි❤️ වැටෙන තැන්වලින් ගැම්මෙන් නැගිටලා දිගටම ඉස්සරහට යන්න ජය!❤️✌️

  • @mangalapadmasooriya5170
    @mangalapadmasooriya5170 2 ปีที่แล้ว +14

    ඔයාලගේ Document ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @manelkulapathi6507
    @manelkulapathi6507 2 ปีที่แล้ว +4

    හරිම දුකයි ඔයාලට සිදුවුණු දෙයට පරිස්සමෙන් ඉන්න hamadeyakma නැවත hambawey දෙන්නටම budusaranai

  • @sandjb
    @sandjb 2 ปีที่แล้ว +1

    sad to hear, its bad experience Mr. Sudantha, I wish, you will get all the document back soon. Thanks for sharing this video and hope this will be good lesson for all

    • @shahikajayawardena6330
      @shahikajayawardena6330 2 ปีที่แล้ว +1

      Sad to hear it’s bad experience. Thank you very much for sharing this vedio & hope this will be good lesson for all. Hope everything goes well soon.

  • @sohithayatiwella
    @sohithayatiwella 2 ปีที่แล้ว +2

    ගොඩාක්ම දුකයි.....සුදන්තක මහත්තයෝ...😥😥 ඒ පොඩි වේලාව ඇතුලත එච්චර දෙයක් වුනාද කියල හිතාගන්නත් බෑ....🙄😥
    Document ටික හරි ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.....🤞🤞🤞🙏🏼

  • @zehan1
    @zehan1 2 ปีที่แล้ว +23

    හැමදෙකින්ම අළුතෙන් දෙයක් ඉගෙනගන්න එකනේ මාමේ වෙන්නේ.ගිය දේ ගියා.ආය එහෙම නොවෙන්න වැඩ කරමු.♥️

  • @dinukanipun1194
    @dinukanipun1194 2 ปีที่แล้ว +9

    සර්.. ඔයා ගොඩක් හොඳ කෙනෙක් කියල තේරෙනවා... අනිවාර්යයෙන් ඔයාලගෙ documents ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..🙏🙏

  • @jaliyarajapakshajr.6962
    @jaliyarajapakshajr.6962 2 ปีที่แล้ว

    අයියෝ මේක ඇහුවම අපිත් අවුල් උනා... හරිම කනගාටුයි එ සිද්දිය ගැන.. 😪 ඉක්මනින් එ ඩොකියුමන්ට් ලැබෙවී අයියේ. හිත හොද මිනිසුන්ට තමා හැමදේම.. ඔයාලට කරදරය්ක් නොවුන එක ගැන සතුටුයි, බුදුසරණයි ඔයාලට ❤️

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 2 หลายเดือนก่อน

    ඔබගේ කනගාටුවට මම හදවතෙන්ම කන්පනය වෙනවා ඔබගේ හිත හොදියි නැවත ඒවා කවදා හෝ හම්බ වෙයි ඔබට තෙරුවන් සරණයි ❤❤❤❤

  • @indikaanuradha2679
    @indikaanuradha2679 2 ปีที่แล้ว +17

    හරිම දුකයි හරිම කණගාටුයි වෙච්ච දේට දෙන්නා පරිස්සමෙන් ආවා නේ බුදු සරණයි දෙවි පිහිටයි

  • @pkd123456
    @pkd123456 2 ปีที่แล้ว +5

    Very sad 😢 situation brother, I’m really sorry about what happened to you. Don’t worry God will give you more than what you lost.

  • @ashanisathsara5628
    @ashanisathsara5628 2 ปีที่แล้ว

    උන දේ උනා මාමේ..දැන් ඉදිරියට කරන්න ඕනී දේවල් ගැන තමා අපි හිතන්න ඕනී..ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න බෑ කියලා තියෙනවනේ...අපිත් ගොඩක් හොද පාඩමක් ඉගෙන ගත්තා...

  • @countrylifecooking-wasana3779
    @countrylifecooking-wasana3779 2 ปีที่แล้ว

    හරිම දුකයි අයියටයි අක්කටයි වුන දේට,,මටත් මේ වගේම දෙයක් වෙල තියෙනව ,,ඒ අත්දෙකීම දන්නෙ ඒක අත්විදපු අය තමයි,,,පුදුම අසරන කමක් දැනෙන්නෙ,,document ඔක්කොම හදාගෙන අයෙත් ලෝකෙ බලන්න යමු,,ලංකි අක්කට upset ගන්න එපා කියල,,වුන දේ වෙල ඉවරනෙ,,ජයවේවා දෙන්නටම ...

  • @alisha9355
    @alisha9355 2 ปีที่แล้ว +3

    So sad to hear the bad news. We hope & pray that you will get back your lost important documents soon. Both of you have courage to continue your journey. God bless 🙌 you both.

  • @europevlog8139
    @europevlog8139 2 ปีที่แล้ว +4

    ගොඩක් දුකයි සුදන්තක aiye. ඉක්මනින් document ටික ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ปีที่แล้ว

    ඔබ තුමාට ප්‍රශ්නයක් කියලා තිබුන නිසා ඉක්මනටම බැලුවා. හරිම කණගාටුයි.ඔබ වැනි කෙනෙකුට මේ වගේ දෙයක් වීම ගැන. ඒත් අතීතයේ සිටම තිබෙන ඔබගේ ආත්ම ශක්තිය තව තවත් ඔබ දෙදෙනා ශක්තිමත් කරාවි. ඉදිරියට පරිස්සමින් කටයුතු කරන්න. බුදු සරණයි දෙවි පිහිටයි!!!.

  • @yohantheekshana1683
    @yohantheekshana1683 2 ปีที่แล้ว +1

    ඔබ දෙදෙනාට සිදු වු විපත පිළිබඳව කනගාටු වෙම් අහිමි වු සියලුම ලියකියවිලි ඉක්මනින් හමු වෙවා කියා ප්‍රාර්ථනය කරමි ‼️

  • @yamdzylva4857
    @yamdzylva4857 2 ปีที่แล้ว +3

    So sad to hear.
    Stay strong.
    Everything will be ok.

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 2 ปีที่แล้ว +3

    සියල්ල සිදුවී හමාරයි මේ වීඩියෝ එකෙන් උගත් දේ බොහෝමයි නමුත් මහත්මයා හැමදේම අනිත්‍යයි 😥😥😥 ඔබේ අත්දැකීම අප සමග බෙදාගැනීම ගැන ස්තුතියි.ඒ වගේම ඔබ තුමා නොසිතන මොහොතක ඒ දුරකථන ඇමතුම ඇවිත් ඔබගේ නැතිඋන සියලු ලියවිලි නැවත හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @TravelwithFamilyLK
    @TravelwithFamilyLK 2 ปีที่แล้ว

    very useful video. සිදුවූ දෙය ගැන ඉතමාත් කණගාටුයි. ට්‍රැවල් කරන අයට මේවගේ දැනුවත් කිරිමක් කිරීම ගැන ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. 🙏

  • @mangalawell9042
    @mangalawell9042 2 ปีที่แล้ว

    ඔබ දෙපලට සිදුවු කරදරය ගැන අපි අවංකව කණගාටුව පලකරන අතර නැතිවු සියලුම දේවල් ඉක්මනින්ම ලබා ගෙන නැවත ලෝකෙ වටෙි සංචාරය කිරිමට හැකිවෙිවා කියා පතමි. ඒ වගේම ඔබගේ දුක්බර අත්දැකිම මෙය නරබන සියලුම දෙනාට හොඳ පාඩමක් කියා දෙනු ඇත. ඔබ දෙපලට තෙරැවන් සරණයි

  • @nalinmaduwala8267
    @nalinmaduwala8267 2 ปีที่แล้ว +3

    හරිම කණගාටුයි. ලෝකේ ගැන අපිට කියලා දෙන ඔය දෙන්නට සියළු දෙවියන්ගේ පිහිටයි. සියළු ප්‍රශ්ණ විසදේවා.

  • @darshanasameera7678
    @darshanasameera7678 2 ปีที่แล้ว +3

    Good lesson..thank u for share with us❤️

  • @manojdheerasinghe3573
    @manojdheerasinghe3573 2 ปีที่แล้ว

    ඔබට මේ සිදුවු මහා අකරතැබ්බය අසා අපි ඉතාම කණගාටුවට පත්වුණා.
    ඉක්ම්නින් ඔබලාගේ දේවල් නැවත ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. පැහරගත්තන් විසින් පාස්ස්පෝර්ට් සහ අනෙත් ලියකියවිලි ඉක්මනින්ම නැවත ඔබලාට ලැබෙන්න සලස්වන්න කියල ප්‍රාර්ථනා කරනවා.
    එමෙන්ම මානසිකව මෙන්ම ආර්තිකවද ඉක්මනින්ම යථා තත්ත්වයට පත් වේවා කියලාද අවංකවම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
    විස්වාසය තබාගන්න බුදුසරණින් ඉක්මනින්ම සියල්ල විසදේවා

  • @sadajay8802
    @sadajay8802 2 ปีที่แล้ว +1

    අනේ සිදු උනු දේ ගැන ගොඩක් කනගාටුයි මාමේ. අපිත් ගොඩක් ආසාවෙන් බලන් හිටියේ ඔබතුමාගේ වීඩියෝ ටික. රස්තියාදුවේ අලුත් අප්ඩේට් එනකම් බලාගෙන හිටියේ. කමක් නැහැ ජීවිතේ හැටි ඔහොම තමයි කරදර බාධක එනවා. ඒ කරදර බාධක එන්නේ අපේ ජීවිත වලට අලුත් අත්දැකීම් එකතු කරලා දෙන්න. එතකොට ආපහු කවදාවත් වරදින එකක් නැහැ. ගඟක් වුණත් ලස්සන බාධක මැදින් යනකොට නේ.. ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු පෙරටත් වඩා හොඳින් කරගෙන යන්න. පැමිනෙන භාදක ශක්තියක් කර ගන්න. හැමදේම වෙන්නේ හොඳට කියලා හිතාගන්න. ජයවේවා sudanthaka මාමේ පරිස්සමෙන් බුදු සරණයි. 🙏🙏🥺😍