ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මාවිල් ආරු මහ සටන | 4th Eelam War-Episode 3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ส.ค. 2024
  • විශේෂ බලකා, කමාන්ඩෝ සහ පාබල විරුවන් එක්ව දියත් කළ මාවිල් ආරු සොරොව්ව විවෘත කරගැනීමේ ඓතිහාසික ක්‍රියාන්විතයේ සම්පූර්ණ පෙළ විස්තරයයි මේ.
    Subscribe: / @insight-nenasa
    Our AVIATION Channel: / @aviocrat
    00:00 පෙරවදන
    02:21 මාවිල් ආරු
    08:51 යුධ සූදානම
    15:20 කමාන්ඩෝවරු පෙරට
    19:24 නිරවද්‍යතාවය
    25:02 දොරටු ඇරෙයි
    Music tracks used in this video:
    ------------------------------
    Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
    ------------------------------
    ------------------------------
    Somewhere In Nature by Simon More / user-73416670
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CDmNO2
    Music promoted by Audio Library • Somewhere In Nature - ...
    ------------------------------
    ------------------------------
    Music: March to Victory - Silent Partner (No Copyright Music)
    • March to Victory - Sil...
    ------------------------------
    ------------------------------
    Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
    • Pucker Up - Jingle Pun...
    ------------------------------
    References:
    අධිෂ්ඨානය - අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මතක සටහන්
    රණමඟ ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
    Gota’s War - C.A. Chandraprema
    Assignment Peace in the Name of the Motherland by L.M.H. Mendis
    Diamond of the Silent Blue - Sri Lanka Navy 60th Anniversary Publication
    The Situation Report on ‘The Sunday Times’ by Iqbal Athas on 30th July 2006 “LTTE in move to destabilize east” www.sundaytime...
    The Situation Report on ‘The Sunday Times’ by Iqbal Athas on 6th August 2006 “It's Eelam War IV: Trinco in danger” www.sundaytime...
    #srilankaarmy #srilankanavy #srilankaairforce

ความคิดเห็น • 374

  • @najithkoralage3578
    @najithkoralage3578 7 หลายเดือนก่อน +89

    ඔබේ මාධ්‍යකරනය බොහොමත් අපක්ෂපාතීව විග්ග්‍රාහයක යේදීම සතුටට කරුනකී. ඉදිරියටත් දේශපාලන මඩ ගොහුරුවේ නොයේදෙන මේන් කරුනිකව ඉල්ලමී. ජය වේවා නැනස සමස්ථ කාර්‍ය මණ්ඩලයට.
    ස්තුතියි .... ❤️❤️

    • @insight-nenasa
      @insight-nenasa  7 หลายเดือนก่อน +5

      බොහොම ස්තුතියි

  • @tharukadinith4709
    @tharukadinith4709 7 หลายเดือนก่อน +86

    අන්තිමට කතා කර්පු කොල්ලගේ ගැම්ම 😍
    මේවා බලද්දී ඇත්තටම ආඩම්බරයි.
    උන දේවල් ඒ රහටම තිතටම ඉදිරිපත් කරනවා අයියේ ඔයා ❤️😍

    • @tharukadinith4709
      @tharukadinith4709 7 หลายเดือนก่อน +12

      @ballo555 මට තේරෙන්නේ නැත්තේ දේශපාලනය මේකට ගාවගන්නේ ඇයි කියලා..මහින්ද යුද්ධේ කරා කියලා කවුරුත් මෙතන කීවේ නෑනේ නේද..රණවිරුවන්ගේ පරිත්‍යාග අමතක කරන්න තරම් කුහක නෑ මන්..තමුන්නාන්සේ කොහොමද කියලා තමුන්නාන්සේ හිතාගන්න

    • @starrynight43451
      @starrynight43451 7 หลายเดือนก่อน +6

      @ballo555 ලංකාවේ දැනට ඉන්න දේශපාලකයන්ගෙන් රාජ්‍ය පාලනයට වඩා සුදුසුම කෙනා මහින්ද තමයි. දෙන්න පුළුවන් නම් මහින්දට ඡන්දෙ දෙනවා තමයි.

    • @cyloneft8053
      @cyloneft8053 7 หลายเดือนก่อน +9

      ​@ballo555 යුද්දෙ ගැන කමෙන්ට් එකක් දැම්මම මහින්දයි නාමල් ට ජ්න්දේ දෙනව කියල හිතන එකෙන්ම පේනවා උබේ ගොන් කම බයිජෙප්පෙක් නේද😂

    • @tharukadinith4709
      @tharukadinith4709 7 หลายเดือนก่อน

      @@starrynight43451 මම දේශපාලකයන්ට කඩේ යන්නේ නෑ..ඒ හින්ඳා මගේ කමෙන්ට් එකට වැරදි අර්ථකථන දෙන්න එපා

    • @SandaruMuthumala
      @SandaruMuthumala 7 หลายเดือนก่อน +2

      @ballo555 jepponta hamudawa penna ba thamai..hamudawa gana gammen kiyewwoth ahanne bayyek neda kiyala. moda kama pradarshanaya nokara idin

  • @krzy119
    @krzy119 7 หลายเดือนก่อน +48

    උදා හිරු නැග එන මොහෙතෙත් මල හිරු අවරට යන මොහෙතෙත් රණවිරු ඔබ සැම ගෞරවයෙන් සිහිපත් කරනවා.

    • @user-ct1nt1pi9l
      @user-ct1nt1pi9l 3 หลายเดือนก่อน

      dilanudawaththa.blogspot.com/?m=1

  • @diltvjunior8629
    @diltvjunior8629 7 หลายเดือนก่อน +52

    ⚔️ යුද්දයේදි මියගිය සෑම රණවිරුවෙකුටම අපි හැමෝම ණය ගැති යුද්දයේ පලමු ගෞරවය එම රණවිරුවන් ට තමයි අයිති 💐💐💐 🇱🇰 🙏🙏🙏

  • @krishanyasawardena6292
    @krishanyasawardena6292 7 หลายเดือนก่อน +21

    සියලුම රණවිරුවන්ට උතුම් නිර්වාණ සුවය ලැබෙන්න ඕන...🙏 ඔබතුමාටත් ස්තූතිවන්ත වෙමි ලස්සන වැඩසටහනක් ගෙන එනවට 👍👍👍

  • @ThusharaPradeep-lp5ok
    @ThusharaPradeep-lp5ok หลายเดือนก่อน +1

    අපේ වීරෝධාර රණවිරුවන් ට උතුම් නිරාවරණය ම අත් වේවා
    වැඩ සටහන ඉදිරිපත් කරන ඔබතුමාගෙ කතාව අහන්නත් හරිම ආසයි

  • @MeMe_Hub2752
    @MeMe_Hub2752 7 หลายเดือนก่อน +55

    අන්තිමට කතා කරපු කොල්ලගෙ වචන😘
    උබලා තමයි අපේ හයිය කොල්ලනෙ😍

  • @simplymathematics5648
    @simplymathematics5648 7 หลายเดือนก่อน +17

    ලාංකිකයන්ගේ අහිමිවෙමින් ගිය නිදහස් හුස්ම නැවත පණගැන්වීම තීරණය කල සිද්ධිය නැවත මතකයට ගෙන ආ ඔබට ස්තුතිය. මව්බිමට දිවිදී තම දිවි පුජාකළ ජීවිතය කැපකල අභීත රණවිරුවන් හා දේශප්‍රේමී ජනතාව සදා සමරමු. නොමග ගිය අපේම සහෝදරයන් නැවත එකම මගකට ගෙන රටේ දියුණුව ලබා ගැනීමට දැන්වත් අපිට හැකිවේවා❤

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 7 หลายเดือนก่อน +8

    බෙහෙවින්ම ස්තූතියි නැණස. ජාතික කර්තව්‍යයක් ඉටු කරන ඔබට අපගේ ප්‍රණාමය මෙසේ පුද කරමු. පෙර අප නෑසූ අන්දමේ ඉතාම සුවිශේෂී විග්‍රහයක් සමඟින් ගලා යන මෙම වැඩසටහන් මාලාව මුල සිටම නැරඹූවෙක් ලෙස මෙම කොටස මෙහි සංධිස්ථානයක් බව මට හැඟේ. මන්දයත් යුධමය ක්‍රියාන්විතයක් මඟින් ත්‍රස්ථවාදය ලංකා භූමියෙන් තුරන් කිරීමට හැකි බව ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව මැනවින් ඔප්පු කර පෙන්වූ ක්‍රියාන්විතය මෙය බැවිනි. එමෙන්ම තමා සහ තම ත්‍රස්ථවාදී කැළ පිළිබඳ අධි තක්සේරුවක සිටි ප්‍රභාකරන් හට සිය දවල් සිහිනයෙන් අවදි වන්නට කටයුතු යෙදුනේද මෙම ක්‍රියාන්විතය තුලින් බැවිනි. එදා මෙදා තුල රණබිම තුල දිවි පුද කළ සහ ශරීර කොටස් දන් දුන්, තුවාල වූ සහ දිවි හිමියෙන් සටන් වැදුනු උත්තරීතර රණවිරුවන්ට උත්තමාචාරය පුද කිරීමටද මෙය අවස්ථාවක් කොට ගනිමි. ❤🙏

  • @user-hu6sz2mh6m
    @user-hu6sz2mh6m 7 หลายเดือนก่อน +9

    ඔබගේ ඒ අතීත ආවර්ජනය හරිම පැහැදිලිව ඉදිරිපත් කරනවා මොකද ,,commando ,,රෙජිමේන්තුවේ පෙරගමන්කරුවෙක් වසයෙන් මමද මාවිආරැව මුදාවා ගන්නා ක්‍රියාන්විතයේ එක් සාමාජිකයෙක්

  • @NirodhaSriLankan
    @NirodhaSriLankan 7 หลายเดือนก่อน +8

    අන්තිම කතාව 🥺💝🙏
    දිවිපිදූ සියලු රණවිරුවන් ට උතුම් නිර්වාණාවබෝධයම වේවා ..! 🙏😊

  • @Tonevectorpro
    @Tonevectorpro 7 หลายเดือนก่อน +11

    එදා මේ විජයග්‍රාහී ගමන මාවිල් ආරුවෙන් සටන ආරම්භ කරද්දී ගොඩක් මිනිස්සු විශ්වාස කළේ නෑ යුද්ධය අවසන් කරන්න පුලුවන් කියලා.ඒත් මට නම් ලොකු විශ්වාසයක් තිබුණා මේ තමයි අපේ රටේ විජයග්‍රහණයේ අවසන් සටන බව. මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණය ලබා ගෙන රටට සාමය ලබා දීමට දිවිහිමියෙන් කැපවූ සියලු දෙනාට අපේ උත්තමාචාරය ❤❤❤️🙏

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e 7 หลายเดือนก่อน +21

    අපේ යුගයේ සිංහලේ වීර කාව්‍ය . යුගයක මෙහෙවර ඉටුකල රට නිදහස් කරගත් රන විරුවන්ට ජාතියේ ප්‍රනාමය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-hx6jx8lo7k
    @user-hx6jx8lo7k 7 หลายเดือนก่อน +5

    චෙංකලාඩි කලු පාලම පෙන්වයි.එතන දරුණු සටන් අැතිවුන පාලමක්..එ්වගේම අලිමංකඩ පොතත් අමතක කරන්ඩ එපා..උදව්වක් කරයි..නැවත හරි ප්‍රින්ට් කරමු..කර්තෘට කියලා.මේ දෙවල් අමතක වෙයි..සුපිරි වැඩ සටහන..👍👍👍🙏

  • @EmalkaKawshan
    @EmalkaKawshan 7 หลายเดือนก่อน +13

    නන්දිකඩාල් වලට යනකම් අනිවාර්යෙන් ඕනේ .සුපිරියක් තමයි ඉතින්🎉

  • @rumeshathapattu1169
    @rumeshathapattu1169 7 หลายเดือนก่อน +36

    අවසානයට කතා කරපු ඒ සෙබලාගේ කතාවෙන් අපිට හිතන්න පුලුවන් ඔවුන් මානසිකව කොතරම් ශක්තිමත් ද සහ රටට කොතරම් ආදරේද කියන එක. ඒක තමයි හතරවන ඊලාම් යුද්දයේ හැරවුම් ලක්ශය.

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika 3 หลายเดือนก่อน +3

    ප්‍රවෘත්ති කියනවා වගේ හරිම පැහැදිලියි. රණවිරුවෙක් වන ඔබටත්, සියළු රණවිරුවන්ටත් දීර්ඝායුෂ පතමි. මිය ගිය විරුවන් සැම උතුම් නිවනින්ම සැනසේවා!!!

    • @insight-nenasa
      @insight-nenasa  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි

  • @pubudulakshan6698
    @pubudulakshan6698 7 หลายเดือนก่อน +6

    කතාව පටන් ගත්ත තැන ඉදල අන්තිම වෙනකම්ම කම්මැලි නැතුව අහන්න ඉන්න පුලුවන් විදියට මාරම ලස්සනට ඉදිරිපත් කරනවා. ❤ මේක මම ආසම channel එකක්. Thank You So Much and Hats off

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 7 หลายเดือนก่อน +16

    සිංහල මෘතු භුමිය පණ පුදා ආරක්ෂා කරගමු.නැත්නම් අපගේ විරෝදාර විරැවන්ගෙ රැධිරය පවා දුන්නා සේ විය හැකිය❤

  • @dilboy2081
    @dilboy2081 7 หลายเดือนก่อน +6

    දිවි පිදූ රණවිරුවන්ට උත්තමාචාරය...🎉🎉🎉❤❤❤

  • @ShehanJayasingha-nt4nn
    @ShehanJayasingha-nt4nn 2 หลายเดือนก่อน +2

    හාන්සි වෙන්නම llte එකට වැඩේ දුන්න සියලුම විරුවන්ට මාගේ උත්තමාචාරය ..❤😊

  • @luckydesilva2467
    @luckydesilva2467 2 หลายเดือนก่อน +1

    ඔබ වැනි මාධ්‍ය වෙතින් ඒ කාලයේ සිටිය වග මතක් කර දීම ගැන සතුටු වෙනවා ඒ වගේම යුද්ධය වෙනුවෙන් සටන් කළ සියලුම රණ විරුවන්ට මාගේ ප්‍රණාමය ❤

  • @Hiruwa252
    @Hiruwa252 7 หลายเดือนก่อน +8

    *❤මරු මේ චැනල් එකයි wansa tv ekayi maru*

  • @liyanagejaanappriya648
    @liyanagejaanappriya648 7 หลายเดือนก่อน +10

    ඉතාම තීරණාත්මක කොටසක් ජායාරූප එකතුව සහ පරිගණක නිර්මාණ අතිශය වැදගත්,❤ අඛණ්ඩව ඊලග කොටසත් 🎉

  • @thilankagayashan7329
    @thilankagayashan7329 7 หลายเดือนก่อน +3

    ස්තූතියි ඉදිරිපත් කිරීමට, ,අනෙත් කොටස්ද ඉක්මනට බලාපොරොත්තුවෙන් සිටිමි.🎉👍

  • @Chathuraniro
    @Chathuraniro 7 หลายเดือนก่อน +7

    ම්.. සුපිරි අද ඉදල අපේ කොල්ලන්ගෙ වැඩ බලන්න පුළුවන් ❤

  • @sandahansanadeesha8423
    @sandahansanadeesha8423 2 หลายเดือนก่อน +1

    මහන්සී උන කැපකීරිම් කල සියලු විරුවන්ට උපහාරයක් වේවා..රැකදේවා

  • @lalithpremalal4171
    @lalithpremalal4171 7 หลายเดือนก่อน +19

    ඔබතුමා දන්නවාද? මම කැමතිම ඔබතුමාගේ ,"ඇග ලොමුදැහැගැන්වෙන ඔබ කිසිදා නෑසූ කතා පුවතයි මේ.."ආදරෙයි ඔබතුමාට තෙරුවන් සරණයි !ඉදිරියට යමු .

    • @lalithpremalal4171
      @lalithpremalal4171 7 หลายเดือนก่อน

      ඔබතුමාමද ස්ක්‍රිප්ට් එක ලියන්නේ? සුපිරි .

    • @insight-nenasa
      @insight-nenasa  7 หลายเดือนก่อน +1

      අනිවාර්‍යයෙන්ම ඔව්, බොහොම ස්තුතියි ❤️🙏

  • @prasadchanaka6622
    @prasadchanaka6622 7 หลายเดือนก่อน +9

    අපි ජීවත් වෙන්නේ වීරයෝ විසින් ඉතිහාසය ලියපු රටක..❤️❤️ බලපන් කොල්ලන්ගේ මොරාල් එක ❤️ ගැම්මක් තමයි 😎

  • @vipulshirantha6290
    @vipulshirantha6290 7 หลายเดือนก่อน +3

    සියලුම රන විරුවන්හට ජාතියේ පනාමය❤❤❤❤❤🙏🙏

  • @DhammaramaThanamalvila-bn8wd
    @DhammaramaThanamalvila-bn8wd 7 หลายเดือนก่อน +9

    ඔක්කොම වීඩියෝ බැලුව...ඇත්තටම දැන් ඉඳල.තමයි නියම හරිය.

  • @user-hx6jx8lo7k
    @user-hx6jx8lo7k 7 หลายเดือนก่อน +3

    සුපිරි වැඩ සටහනක්..නියමයි..දිගටම යමු...සිතියම් සහ එදා සජීවී රෑප රාමු සමග සුපිරියටම ගේන්ඩ..යුද බිමට ගියා වගේ දැනෙන්ඩ..සුපිරි..👍👍

  • @salindulakshan4509
    @salindulakshan4509 7 หลายเดือนก่อน +3

    අවසානෙට කතා කරපු කොල්ලා කවුද කියලා දන්නේ නෑ ඒතෙ කොල්ලගේ ගැම්මනම් සුපිරියි ආදරෙයි මගේ රටේ උතුම් රණවිරුවන්ට ආදරෙයි මගේ කොල්ලනේ ❤️❤️

  • @user-xd6yk5rx9e
    @user-xd6yk5rx9e 7 หลายเดือนก่อน +3

    ස්තූතියි ඔබ තුමාට 🙏

  • @user-si9cw3oc1v
    @user-si9cw3oc1v 7 หลายเดือนก่อน +13

    ඔන්න එහෙනම් show එක පටන් ගත්තෝ!! ❤👍

    • @RasalSR
      @RasalSR 7 หลายเดือนก่อน +2

      💀👍

  • @mapkumara2121
    @mapkumara2121 7 หลายเดือนก่อน +3

    අද විඩියො එකත් සුපිරි තුමාට බොහොම ස්තුතියි.

  • @user-zv5uh1yj2v
    @user-zv5uh1yj2v 2 หลายเดือนก่อน +2

    අපිට ගුවනින් සහය දුන් ගුවන් හමුදා සෙබලුන් ට මගෙ උපහාරයකි

  • @user-kp6lr7mu1v
    @user-kp6lr7mu1v 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤ ආදරෙයි අපේ රණවිරුවනි ❤

  • @nimsaratec936
    @nimsaratec936 7 หลายเดือนก่อน +11

    😢රට වෙනුවෙන් දිවි පීදු රනවිරැවෝ තමයි නියම දෙවියො මේ රටේ❤❤❤❤

  • @chathurangagunarathne8305
    @chathurangagunarathne8305 7 หลายเดือนก่อน +6

    Superb documentary 🎉 Respect all of military heroes.

  • @janakadesilva4253
    @janakadesilva4253 7 หลายเดือนก่อน +2

    විශිශ්ඨ ඉදිරිපත් කිරීමක් ❤❤❤

  • @nirmalchamara5126
    @nirmalchamara5126 7 หลายเดือนก่อน +3

    I am retired navy sailor i remember muthur battle .. and today is my cousin brothers who died 2008.03.19 muhamale happy birthday my bro rest in peace all my brother who died in batteal

  • @thushankalana4940
    @thushankalana4940 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි මහතානනි අපට අපේ රැණවිරුවන් ගේ හැකියාවන් ගැන මෙවන් Video වලින් රැගෙන එනවාට. ❤❤❤ ගොඩක් හොදට පැහැදිලිව රැගෙන එනවා ඔබ සියලුම තොරතුරු.ගොඩක් පිං ඔබට❤❤❤🙏🙏🙏

  • @KavinduLakshitha-iu9zv
    @KavinduLakshitha-iu9zv 7 หลายเดือนก่อน +4

    Video එකෙ අන්තිමට කතා කරපු soldier 🥺👌❤️ එ වචන ටික 🥺 යුද්ධය ක් පටන් අර ගන්න හිතලාවත් නැති කාලෙ ක,එ නිලධාරීයා තවමත් ඉන්නවා ද දන්නෙ නැහැ ,විශෙශයෙන්ම සැලකිලි දෙන්න ඔනි මිනිස් සු

  • @akashweerasinghe9643
    @akashweerasinghe9643 7 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි...🙏❤️

  • @madhavi_ssng
    @madhavi_ssng 7 หลายเดือนก่อน +5

    Superb documentary! Then commander in cheif , secretary of defence , tri forces commanders and every single soldier who faught the war will be always remember as true heroes NO MATTER WHAT!

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 7 หลายเดือนก่อน +23

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ හමුදා පති සරත් ෆොන්සේකා මහතා, සෙසු සේනාංක වල නිලදාරීන් ඇතුළු වීරෝදාර සමස්ත රණවිරුවන්ගෙ කැපවීමෙන් ඉදිනා දුන් නිදහසට අප සදා නය ගැතී. දීනයෙකු සේ සිය වසක් ජීවත් වෙනවාට වඩා වීරයෙකු සේ එක් දිනක් ජීවත් වීම සුදුසු යැයි තෝරා ගත් ජාතියේ විරුවන්ට උත්තමාචාරය. 🙏

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 หลายเดือนก่อน

    Thanks මල්ලි,..❤🤝🙏front එකේ vedeos කොල්ලන්ගේ field එකේ ඉන්න seens ❤😢 සොල්දාදුවන් 😍

  • @madikagunasekara9538
    @madikagunasekara9538 5 หลายเดือนก่อน +1

    හීරු නැගෙන මොහොතේදීත්,හිරු බැස යන මොහොතේදීත් අපි ඔබ සිහි කරන්නෙමු..😢😢🙏

  • @chamithathukorala1985
    @chamithathukorala1985 7 หลายเดือนก่อน +3

    තේරුවන් සරණයි

  • @piyumallakshitha7868
    @piyumallakshitha7868 7 หลายเดือนก่อน +4

    Perfect program .....up.....👍👍👍

  • @openworldphotography-oz4hy
    @openworldphotography-oz4hy 7 หลายเดือนก่อน +28

    32.51 අත් දෙක එක්කරලා වැඳපල්ලා. වීරයෙක්ගේ වචන ❤🔥

    • @Chathuraniro
      @Chathuraniro 7 หลายเดือนก่อน +8

      බය කියල දෙයක් ඒ වචන වල කොනක නෑ මගෙ රත්තරං කොල්ලොන්ට පිං

  • @pramodmunathungage4138
    @pramodmunathungage4138 หลายเดือนก่อน

    රට ජාතිය වෙනුවෙන් දිවිදුන් ඇස් ඉස් මස් ලේ දන්දුන් අපේ උත්තරීතර රණ විරුවන් එම දෙමාපියන් බිරින්දෑවන් දරුවන් ස්වාමින් ඇතුළු සියලු දෙනාම උතුම් නිවනින්ම සැනසේවා

  • @thushankalana4940
    @thushankalana4940 2 หลายเดือนก่อน

    Respect අපේ ගුවන් සහ යුධ විරුවන්ට❤❤❤🙏🙏🙏 දිවි පිදූ සියලු රැණවිරුවන්ට අමා මහ නිවන් අත්වේවා.❤❤❤🙏🙏🙏

  • @shiranrishika7881
    @shiranrishika7881 7 หลายเดือนก่อน +3

    සැමදාම අපි ණය ගැතියි ❤ srilanka Army ❤

  • @power_lion1717
    @power_lion1717 7 หลายเดือนก่อน +119

    හිටපු ජනාධිපති මහන්ද මහත්තයාගේ එඩිතර තීන්දු නිසා අපේ සියලුම හමුදාවෙන්නගේ කැපවීම් නිසා යුද්දේ නිම කරන්න පුළුවන් වුනේ ජනාධිපති සහා අපේ සියළුම හමුදාවන්ට අපි සදා ණය ගැතියි සියලුම හමුදාවන්ට අපේ ප්‍රනාමය 🙏🙏🙏🙏🙏🙏💙

    • @bandaraherath7970
      @bandaraherath7970 7 หลายเดือนก่อน +6

      Rata Bankoloth kara

    • @starrynight43451
      @starrynight43451 7 หลายเดือนก่อน

      @@bandaraherath7970 ඒ යහපාලනය. මේ ආර්ථික අර්බුදය 2015-16 කාලේ දීම යහපාලනය හැදුවා

    • @user-iz5od3cj1y
      @user-iz5od3cj1y 6 หลายเดือนก่อน +5

      ප#$ තමයි මහින්දයා කරේ ඕකා ගහන්න ගියපු ගිවිසුම් ගැන හොයලා බලන්න

    • @onlineiskole6697
      @onlineiskole6697 6 หลายเดือนก่อน +20

      @@user-iz5od3cj1yඑතකොට කෞද කරේ?හමුදාව විතරක් හිටියම යුද්දෙ වෙනවද?මහින්දය මොනා කරත් මේකෙදි කෙලින් හිටියා.ඒකටම හරියන්න රටේ යුද්ද හමුදාපති හා යුද්ද හමුදාව හිටිය

    • @Bensi_de
      @Bensi_de 6 หลายเดือนก่อน

      ​@@user-iz5od3cj1yපලයන් කොටියා

  • @sethiyaisuru6527
    @sethiyaisuru6527 หลายเดือนก่อน

    Thank you heroes ❤🎉

  • @romeahliyanage6914
    @romeahliyanage6914 7 หลายเดือนก่อน +5

    සමහර දේශපාලුවෝ රට කොටින්ට දෙන්න ප්ලැන් ගැහුවා

  • @c.buddhika4248
    @c.buddhika4248 7 หลายเดือนก่อน

    කාලයක් තිස්සේ බලං හිටපු video series එකක්... අපි නොදැන හිටපු ගොඩක් දේවල් දැනගත්තා...❤️❤️Thank you නැණස. 💪😎

  • @travel_with_nethu
    @travel_with_nethu 7 หลายเดือนก่อน +1

    අපේ ආදරණීය රණවිරුවන්ට සදා ණය ගැතී🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
    .

  • @hasunvimansa4749
    @hasunvimansa4749 7 หลายเดือนก่อน +6

    ඇඩුනා මේවා බලද්දි දෙව්වරු අපේ 😥😍🙏🖤

  • @kavishkanethmina5636
    @kavishkanethmina5636 7 หลายเดือนก่อน +4

    වීරයින්ගේ වික්‍රමය❤

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 7 หลายเดือนก่อน +2

    ස්තුතියි

  • @nimhantharidu1995
    @nimhantharidu1995 2 หลายเดือนก่อน

    අපෙ රනවිරුවන් 🦁👹 ❤️🥺🙏යුද්දයෙන් ජිවිත පූජා කල හැම සොල්දාදුවෙක්ටම නිවන් සුව ලැබේවා .ජිවතුන් අතර ඉන්න අපෙ රනවිරුවන් අපෙ අවුශත් අරන් ජිවත් වෙන්න 🙏 දෙශපාලනය තන්හාව බලයට කැදර කම නිසා මහින්ද මහත්තයා සතෙක් 🤬🤮ගානට වැටුන .එත්. මෙ යුද්දය නිමාකරන්න ඔබතුමාගෙ වචනෙත් කියන්න බැරි තරම් වටිනව ඔබතුම දැන් මොන තත්දෙ හිටියත් ඔබත් ❤අපෙ හිත් වල ❤ඔබත් විරයෙක් .

  • @thamidusadeepana2377
    @thamidusadeepana2377 หลายเดือนก่อน

    පලවෙනිම වෙඩිල්ල ගැන සටහනකුත් තිබ්බනන් වටිනවා, sf sniper shot එකකින් අමුනෙ හිටි tera leader කෙනෙක් වට්ටපු එක...

  • @supersonic6734
    @supersonic6734 7 หลายเดือนก่อน +4

    අර අවසානෙට කතා කරේ කවුද බන්. ඇබ්සන්ට් අයව ගෙන්නලා දෙන්න කියලා.. මාර මොරාල් එකක්නේ තියෙන්නේ. ඒ වගේ එවුන්ට මල් තියල වදින්න ඕන අපි...❤❤❤❤❤❤

    • @supersonic6734
      @supersonic6734 7 หลายเดือนก่อน

      ඒ කොල්ලව දන්නවනම් මේ චැනල් එකට ගෙනල්ල interview එකක් තියන්නකෝ

  • @vihangakesara8916
    @vihangakesara8916 7 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ. ආදරෙයි පැලෙන්න ❤

  • @selakakodikara5611
    @selakakodikara5611 7 หลายเดือนก่อน +11

    I have consistently regarded this channel as the most valuable source of information on 30 years of military history. ❤ Your dedication is greatly appreciated. 🙏 Additionally, I would be grateful if you could disclose the identity of the pilot who flew the second plane of the second Kafir fleet. I see it as a considerable compliment to the pilot. 👮‍♂️ If there are concerns about their current employment status or any security issues, feel free to refrain from disclosing that information. Thank you. 🙏

    • @maleeshapriyanjana7604
      @maleeshapriyanjana7604 7 หลายเดือนก่อน +1

      I also agree

    • @insight-nenasa
      @insight-nenasa  7 หลายเดือนก่อน +2

      We are delighted to hear your complimenting words. BTW we are not allowed to mention the pilot's name. He says he doesn't expect anything in return for what he has done for his motherland. He is a real hero!

    • @selakakodikara5611
      @selakakodikara5611 7 หลายเดือนก่อน +1

      @insight-nenasa Absolutely, He is a real hero. 🫡 Thank you ❤

  • @chamindarodrigo4140
    @chamindarodrigo4140 7 หลายเดือนก่อน +5

    නැනස පිස්සුවක්ම තමා♥♥

  • @thusithaliyanage7891
    @thusithaliyanage7891 7 หลายเดือนก่อน +3

    කනිශ්ඨ ගුවන් නියමුව බලඝණ නායක මොනාත් පෙරේරා ද❤❤❤

  • @shehangooneratne3350
    @shehangooneratne3350 7 หลายเดือนก่อน

    හතරවන ඊලාම් යුද්දයේ වැඩසටහන් පෙළවත් TV වැඩසටහන් විදිහට පෙන්නන්න පුළුවන් නම් යුද්දේ අමතක වෙලා ඉන්න, යුද්දේ දැකපු නැති හැමෝටම වටිනවා

  • @chalithamaduranga6430
    @chalithamaduranga6430 2 หลายเดือนก่อน

    මට මතක විදියට නැගෙනහිර මුදා ගැනීමේ මෙහෙටුම් සඳහා හමුදා,නායකත්වය ලබා දුන්නෙ පරාක්‍රම පන්නිපිටිය කියල මේජර් ජනරල් කෙනෙක් ඒත් කොතනකවත් එතුමා ගැන සඳහනක් නැත්තෙ මොකද.

  • @asankaamarasingheamarashin7747
    @asankaamarasingheamarashin7747 7 หลายเดือนก่อน

    බෙහෙවින් ස්තූතියි සර් ..

  • @mapkumara2121
    @mapkumara2121 7 หลายเดือนก่อน +6

    යුද්දයේ පලමු ගෞරවය එම රණවිරුවන් ට තමයි අයිති

  • @rajithagalagoda959
    @rajithagalagoda959 7 หลายเดือนก่อน +2

    එනකන් බලන් හිටියෙ..❤❤❤❤

  • @Chamiabey
    @Chamiabey 7 หลายเดือนก่อน +7

    ❤❤❤
    If possible, please upload a minimum of two videos per week

  • @PSBherath
    @PSBherath 7 หลายเดือนก่อน +1

    Aththatama obathuma me ratata karanne sewayak ❤️🇱🇰

  • @dushsh4857
    @dushsh4857 7 หลายเดือนก่อน +5

    මවිල් ආරු සොරොව්ව ජය ගන්නවත් සමගම ඊලාම් සිහිනයේ බිදක් හරි දෙමළ කගේ හරි සිතේ තිබුනානම් එක කුඩු වුණා. මේක දිනන්න බැරි සටනක් බව ඔවුන්ට සිතුනා. දකුණේ මේ යුද්දය ජය ගත හැකි බවත් කොටි විනාශ කල හැකි බවත් යන මතය ස්ථාපිත වුණා. එනිසා මේ සටන රටේ ඉතිහාසයේ පැහැදිලි හැරවුම් ලක්ෂයක් .

  • @kumudusandamal5950
    @kumudusandamal5950 6 หลายเดือนก่อน

    Aviocrat වගේම තමයි ❤ නියම වැඩක් .

  • @seneshkathiyunuwan2104
    @seneshkathiyunuwan2104 7 หลายเดือนก่อน +6

    තරුණ ගුවන් නියමුවගේ නම කිව්වේ නෑනේ ❤

    • @insight-nenasa
      @insight-nenasa  7 หลายเดือนก่อน +6

      නම කීමට අවසර නැහැ

    • @thesolotrailblazer
      @thesolotrailblazer 7 หลายเดือนก่อน

      i guess that is about yourself @@insight-nenasa

    • @rishanhettiarachchi9783
      @rishanhettiarachchi9783 22 วันที่ผ่านมา

      ​@@thesolotrailblazerOpps..😮

  • @jinadariwimalarathne9401
    @jinadariwimalarathne9401 7 หลายเดือนก่อน +1

    Atheethaya mathak weddi hari dukai. NANASATA jaya.💪

  • @damithsameera422
    @damithsameera422 7 หลายเดือนก่อน +2

    Respect 🫡 our heroes 🥺❤️❤️‍🔥

  • @user-xm8it1xd3n
    @user-xm8it1xd3n 7 หลายเดือนก่อน +2

    This man born for youtube❤❤❤

  • @1nikojohnson
    @1nikojohnson 7 หลายเดือนก่อน +2

    විෂේශ බලකාය ❤❤💪💪

  • @IsuruWaduge-hn7zw
    @IsuruWaduge-hn7zw 6 หลายเดือนก่อน +1

    අන්තිමට අපේ හමුදාවේ කොල්ල කියපු කතාව බලන්න ඇග හිරි වැටුනා ඒක තමයි සිංහලයාගේ ගැම්ම❤

  • @kasunkarunarathna878
    @kasunkarunarathna878 7 หลายเดือนก่อน +1

    Super 👍🔥❤️

  • @sureshmadhushankha9240
    @sureshmadhushankha9240 7 หลายเดือนก่อน +1

    Harima asawen balana weda satahanak...tv series ekak wage part eken part eka danakam balanawa iwarawenakamma❤❤

  • @thisaruyasanjith
    @thisaruyasanjith 7 หลายเดือนก่อน +1

    බලන් හිටපු වීඩියෝ එක ❤️

  • @JontyChandrasena
    @JontyChandrasena 6 หลายเดือนก่อน +1

    Lovely brave soldier at the end of the video ❤🇱🇰🇱🇰🇱🇰

  • @lalindanamal1985
    @lalindanamal1985 7 หลายเดือนก่อน

    Great explain sir❤

  • @pramodmunathungage4138
    @pramodmunathungage4138 หลายเดือนก่อน

    අන්තිමට කතා කලේ අභීත සිංහයෙක්

  • @picaros112
    @picaros112 7 หลายเดือนก่อน +7

    එදායින් පස්සේ LTTE එක TAP එකක් වත් වගුවේ නෑ 😂😂😂😂

  • @rashmikaranasingha_RANAYA
    @rashmikaranasingha_RANAYA 2 หลายเดือนก่อน

    SF මීනුලා වැඩ දාපු තැන❤

  • @akilakj1
    @akilakj1 7 หลายเดือนก่อน +3

    ආරම්භය මාවිල්ආරු සහ අවසානය නන්දිකඩාල් කලපුව. වසර තුනක් දේශය අවදියෙන් තබාගෙන සිටි ස්වර්ණමය වසර තුන.

    • @insight-nenasa
      @insight-nenasa  7 หลายเดือนก่อน +2

      අනිවාර්‍යයෙන්

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 7 หลายเดือนก่อน +1

      ඒ වගේම භයානකම අවුරුදු 3

    • @akilakj1
      @akilakj1 7 หลายเดือนก่อน

      @@rapcranasinghe3152 ඔව් මේ මෙහෙයුම් දියත් කරනකොට කොලඹ සහ නාගරික ප්‍රදෙශ වලත් බස් රථ බෝම්බ පිපිරීමත් නොඅඩුව අත්විදින්නට සිදු උනා. වියරු වැටී සිටි කොටි දකුණේ පාතාලය සමඟ සන්ධාන ගතවී රටම භීතියට පත්කල් අවස්තාද තිබුන. කොළඹ අවට ප්‍රාදේශ වල SUV රථ කොල්ල කමින් ඒ රථ මන්නාරම හරහා කොටි පාලන ප්‍රදේශවලට ගෙනයාමේ පාතාල මෙහෙයුමක්ද තිබුනා.

    • @TxRx-sw4of
      @TxRx-sw4of 7 หลายเดือนก่อน

      ​@@rapcranasinghe3152 කොහොමද bro. උඹ දෙයක් දන්න එකෙක්

    • @deshithasamaratunga8732
      @deshithasamaratunga8732 หลายเดือนก่อน

      ​@@rapcranasinghe3152ඒක මෙහෙමයි බ්‍රෝ. අන්තිම සටන සුපිරි, ඒක අනිවාරෙන් පිළිගන්නව. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ කළින් තිබ්බ යුද්ද භයානක නෑ කියල. උදාහරණයක් විදියට යාපනේ කියන්නෙ නගරයක්. හමුදාවෙ යුද උපක්‍රම අනුව කැලේකට වැඩිය නගර සටන් දරුණුයි. 95 යාපනේ අල්ලනකොට පඩිපෙළවල් ජනෙල් වලට බෝම්බ සෙට් කරල කොල්ලො සිය ගණන් මැරුණා. ඒ කාලෙ දේශපාලන නායකත්වයේ අඩු පාඩු තිබ්බට ඒකට කොල්ලො ටික පළි නෑ. ඒක නිසා 1983 ඉදල 2009 වෙනකල් ගේමෙ හිටපු හැම රණවිරුවෙක්ටම අපි එක සමාන උත්තමාචාරයක් දෙන්න ඕනි බ්‍රෝ

  • @indikad3624
    @indikad3624 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @isurusriwardana2094
    @isurusriwardana2094 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @virajfernando9146
    @virajfernando9146 7 หลายเดือนก่อน +1

    නැණස ❤❤❤❤ 🎉️🎉️🎉️🎉️

  • @tharidhudiss3921
    @tharidhudiss3921 7 หลายเดือนก่อน +3

    මාවිල් ආරු නිදහස් කිරීම ඒ කාලයේ දැනුනේ මුලු යුද්දයම දින්නා වගේ හැගිමක්. නිවැරදි නායකත්වය ලැබිමෙන් තමා යුද හමුදාව LTTE වඩා කොච්චර ඉදිරියෙන් ඉන්නවාද කියලා තෙරුනේ. 🇱🇰

  • @charukawijerathne2771
    @charukawijerathne2771 7 หลายเดือนก่อน

    සුපිරි වැඩසටහනක්
    හොද කටහඩක්❤

    • @insight-nenasa
      @insight-nenasa  7 หลายเดือนก่อน

      ස්තුතියි

  • @ureshanidamayanthiwuuuqihw3966
    @ureshanidamayanthiwuuuqihw3966 7 หลายเดือนก่อน

    Darunu satann adu nathuwa kiyanna sir yuddayaka barapathala kama hammoma danagathayuthu.❤❤❤❤