යුද්ධය පටන් ගනිද්දිම හමුදාව අසරණ කරවන්නට ප්‍රභාකරන් ගහපු ගේම | 4th Eelam War-Episode 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 468

  • @gldardwel4263
    @gldardwel4263 10 หลายเดือนก่อน +109

    ඊලඟ video එක එනකල් නොයිවසිල්ලෙන් බලන් ඉන්නෙ. වීඩියෝ එක මෙච්චර ඉතාමත් නිවැරදි දත්ත මත පදනම්ව නිර්මාණශීලීව හදන්න ඔබ ගන්න වෙහෙස මහන්සියට හෘදයාංගම ස්තූතිය.❤❤❤

  • @kapilawannaku7357
    @kapilawannaku7357 10 หลายเดือนก่อน +68

    නම නොඇසූන වීරයන් ගොඩක් දිවි පිදු ආබාධිත වුන සියලු දෙනාට අප කල පින් අනුමොදන් වේවා....සටන් වැදුන වීර සෙබලුන්ටත් සෙබලියන්ටත් අපගේ උත්තමාචාරය අනාගත පරපුරට...මේවා මෙසේ සුරැකිය යූතූයි

    • @IDF662
      @IDF662 10 หลายเดือนก่อน +1

      බොරුවට සහෝදරයන්ට ඉඩම් බෙදාගන්න බැරුව වගේ යුඩ්ඩයක් කරල මරාගට්ට😥😥

    • @kapilawannaku7357
      @kapilawannaku7357 10 หลายเดือนก่อน

      @@IDF662 හා

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 10 หลายเดือนก่อน +52

    මේ තරම් පැහැදිලි ලෙස මේ සියලු දේ ඉදිරිපත් කරන ඔබට බෙහෙවින් ස්තුතියි..එකව අවුරුදු 17ක් උන අපිට දැනුන බොහෝ දේ අද තරුණ තරුණියන්ට නොදැනීම කණගාටුවට කරුනක්..නමුත් ඔබේ වෑයම අති ප්‍රශංසනීයයි..හැමදාම ඊලඟ වීඩියෝ එක එනකල් අපි බොහොම ආසාවෙන් ඉන්නෙ..අතීතෙ මතක ආවර්ජනය කොට රණ විරුවන්ට නිසි ගරුත්වය ලබාදෙන ඔබතූමාට බෙහෙවින් ස්තුතියි

    • @insight-nenasa
      @insight-nenasa  10 หลายเดือนก่อน +5

      බොහොම ස්තුතියි

    • @evil601
      @evil601 หลายเดือนก่อน

      ඔව් මටත් ඒ ගැන මාරම දුකක් තියෙන්නේ.උන් යුද්ධයක් තිබ්බද කියලා දන්නෙත් නෑ මේ රටේ.😢😢😢😢

  • @wapasela
    @wapasela 10 หลายเดือนก่อน +61

    ඔබතුමා මෙතරම් දත්ත පදනම්ව, ඉතාම පැහැදිලිව සිදුකරන විස්තර කිරීම ඉතාමත් අගය කරමි ❤

    • @insight-nenasa
      @insight-nenasa  10 หลายเดือนก่อน +5

      බොහෝම ස්තූතියි

  • @ajithckumara
    @ajithckumara 10 หลายเดือนก่อน +102

    අද රටේ බෝම්බ නැති නිසා ජනතාව බියක් නැතිව ජීවත් වෙනවා.ඒ තත්වය රටට උදා කරදීමට සහයෝගය දුන් එවකට ත්‍රිවිධ හමුදාපතිවරුන් , සියළු නිලධාරීන් ,සෙසු නිලයින් , පොලීසිය , විශේෂ කාර්ය බලකාය,නිවැරදි නිර්භීත දේශපාලන නායකත්වය ඇතුළු සියළු අයවලුන්ට ජාතියේ ප්‍රණාමය හිමිවෙනවා.....🙏🙏🙏🙏

    • @Elfutin
      @Elfutin 10 หลายเดือนก่อน +10

      බයක් නැතිවුනාට ,කන්න නෑ,සල්ලි නෑ මිනිස්සුන්ට👍😡😥බංකොලොත් නිසා😥

    • @duf234
      @duf234 10 หลายเดือนก่อน +2

      ​@@Elfutin lankawe minisunta kanna naththe ai ban kama higada

    • @Elfutin
      @Elfutin 10 หลายเดือนก่อน +1

      @@duf234 ow 3 Vela Kanna na godak ayata😥😥mandaposhane vadivela

    • @Elfutin
      @Elfutin 10 หลายเดือนก่อน

      @mortzkizshikesh9375 😂😂ara Kanna natuva minissu marenava,duppath minissunta Kanna na hariyata😠uba hinavenava haraka.
      Kanne koheda yako hariyata Badu ganan gihin thoge pohottu bay anduva bankoloth kala nisa 😠🖕 Kari bayya🖕

    • @Elfutin
      @Elfutin 10 หลายเดือนก่อน

      Anthimata Kanna natuva tamilnaduwe demalunge Hal higa kava bankoloth higana ponnayo😂😂

  • @gamunuanuradha
    @gamunuanuradha 10 หลายเดือนก่อน +31

    මේ වගේ කැපකිරුම් කරපු ත්‍රිවිධ හමුදා වීරයන්ට අටපාස් අමිකාරයෝ කියලා කියපු පිරිමි බාග ටිකට තමයි මේව පෙන්නන්න ඕනේ ❤. සේනාධිනායකයා ඇතුළු සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හැමදාමත් හදවතේ වීරයෝ ❤. ඊලග වීඩියෝ එක එනකන් බලන් ඉන්නෝ..❤❤

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 10 หลายเดือนก่อน

      සේනාධිනායක 😂😂😂

    • @vipulshirantha6290
      @vipulshirantha6290 10 หลายเดือนก่อน +1

      👍

    • @gamunuanuradha
      @gamunuanuradha 10 หลายเดือนก่อน

      @mortzkizshikesh9375 කෙලෙහිගුණ නැති උන් 🤣

    • @nishanthaperera722
      @nishanthaperera722 5 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375 උබනම් හරකෙක් ජෙජ්ජො තමයි ගොනා යුද්දෙ කරන්න ඕනේ කියල මහින්දයට බලපෑම් කරලා චන්දෙට සපෝට් එක දුන්නෙ, ඒකවත් දන්නෙ නැති ගොනෙක්😂

    • @lalithsiriwardhana2093
      @lalithsiriwardhana2093 หลายเดือนก่อน

      Q​@@kalpamadushantha5587ගොන් ජෙප්පෙක් නේද ? අහලා බලපන් උඹලා උන් යුද්ධය දිනන්න 2008 මොනවාද කියලා ? උන් ලංකාවේම වැඩ වර්ජන කරලා අය වැය පරද්දන්නත් උපරිම දැගලුවා. එදා ඔය ගේම් ඔක්කොම බැලැන්ස් කෙරුවේ ඒ හිටිය සේනාධිනායකයා තමයි.

  • @sanjayabandara1365
    @sanjayabandara1365 10 หลายเดือนก่อน +37

    සර් බලන්හිටියේ සිවුවන ඊලාම් යුද්ධයට සහාබගි උන සෙබලෙක් මාත්

    • @insight-nenasa
      @insight-nenasa  10 หลายเดือนก่อน +5

      ජයවේවා සොයුර !

  • @kapilawannaku7357
    @kapilawannaku7357 10 หลายเดือนก่อน +16

    මෙ සෙබලියන් ගැන අපි අහලම නෑ කලින්..❤❤

  • @dilboy2081
    @dilboy2081 10 หลายเดือนก่อน +27

    සියළුම රණවිරු වන්ට උත්තමාචාරය 🎉🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏

  • @krishanyasawardena6292
    @krishanyasawardena6292 10 หลายเดือนก่อน +8

    ඇත්තටම උනන්දුවෙන් අපේ විරුවන්ගේ වීරකම් අසන්න විඳින්න බලාපොරොත්තුවෙන් සිටිමි ඔබේ වැඩසටහන හරහා... යුද්ධයෙන් පසු යුධ හමුදාපති රාජපක්ෂ දේශපාලනික ගැටුම් අපිට මෙතන අවශ්‍ය නෑ. මොකද යුද සමයේ ඔය සියලු දෙනාගෙම එකතුව සහ දිවි හිමියෙන් සටන් කල අපේ වීරෝධාර මුර දේවතාවන්ගේ වීරකම් වල ප්‍රතිපලයක් නිසා මේ රට එක් සේසත් කර ගන්න පුලුවන් උන එක අපි නිතර මතක් කරගන්න ඕන. අනේ එයාල ආයෙ හිටියා නම්, ඒ නායකයන් මරුයි ගෑවෙන තරමට හිත ගොන් කරන දේශපාලනික කෝණෙන් නොබලා මේ නිදහස් කරගත් කතාව ඔබේ වැඩසටහනෙන් බලන්න කටයුතු සලස්වන එකට ස්තූතියි. පුලුවන් දේශපාලනික වෙනස කොහොමත් සිදු වෙයි. ඒක නිසා බුද්දිමත්ව බලා සිටිමි.

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 10 หลายเดือนก่อน +3

    විශිෂ්ට සටනක්. ජය සියලු රණවිරුවන්ට

  • @whatwill1812
    @whatwill1812 10 หลายเดือนก่อน +19

    අපේ රත්තරං කොල්ලන්ට පිං සිද්ද වෙන්න අද අපි නිදහසේ ඉන්නවා…

  • @thilankagayashan7329
    @thilankagayashan7329 10 หลายเดือนก่อน +5

    ස්තූතියි ❤🎉

  • @openworldphotography-oz4hy
    @openworldphotography-oz4hy 10 หลายเดือนก่อน +9

    බළල් තඩියා ඉල්ලං කන්න පටන් ගත්ත තැන❤‍🔥

  • @praharshakumarajayapathma8900
    @praharshakumarajayapathma8900 10 หลายเดือนก่อน +8

    Respect for both of political & military leaders ❤ Thank you Nanasa.

  • @kavindujayaweera6293
    @kavindujayaweera6293 10 หลายเดือนก่อน +6

    Thrividha Hamudha Ranaviruwanta Jayawewa.🙏🙏🙏
    Thank you Nanasa Uncle. ❤❤❤❤

  • @evil601
    @evil601 หลายเดือนก่อน +1

    ලෝකේ ඉන්න මානුෂීයම හමුදාව අපේ හමුදාවයි.ආදරෙයි සොයුරාණනී.අපේ හදවත ගැඹුරේ ඔයාලා ජීවත් වෙනවා සියලුම විරුවන්ට මගේ උත්තමාචාරය!!! ❤❤❤❤❤

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 10 หลายเดือนก่อน +3

    ඇත්තටම ගොඩක් පිං ඔයාට

  • @akilavishwajith3917
    @akilavishwajith3917 10 หลายเดือนก่อน +2

    සටන් කල සියලු වීරයන්ට මාගේ උත්තමාචාරය!!!❤🙏

  • @washanthakumara9240
    @washanthakumara9240 10 หลายเดือนก่อน +8

    ජිවිත පරිත්‍යාග කර දිනා දුන් සමය අද අප බුක්ති විදින්නෙමු හැම දෙනටම් පිං අත් වේවා 🙏💖

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 10 หลายเดือนก่อน +3

    ස්තූතියි

  • @arunawijayasundara7856
    @arunawijayasundara7856 10 หลายเดือนก่อน +4

    පාබල හමුදා විරුවන් සේම සමස්ත විරුවන් කල මෙහෙයට මගේ උත්තමාචාරය

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 10 หลายเดือนก่อน +9

    4 වන ඉලාම් යුද්ධයේ 1st episode aka hodai ඉදිරියට බලමු අනිත් ඒවා ❤🙏🤝

  • @sandun8441
    @sandun8441 10 หลายเดือนก่อน +14

    වීරයන් කිසිදා නොමැරෙති. රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏

  • @tharukadinith4709
    @tharukadinith4709 10 หลายเดือนก่อน +29

    අයියේ සුපිරි ආරම්භයක් හොඳේ ❤️❤️
    නොඉවසිල්ලෙන් ඉන්නේ ඊළඟ එකට ❤️❤️❤️❤️😊

    • @shuttlespace04
      @shuttlespace04 10 หลายเดือนก่อน +3

      යුඩ්ඩෙ වවන් කාපන්😡😡.අවුරුදු 15 ක්ගිහිනුත්.
      රට බංකොලොත් කල හොර
      රාජපක්සලට,පොහොට්ටුවට ජන්දෙ දෙන්නෑ මොනා පෙන්නුව්ත් 😂😂👍

    • @tharukadinith4709
      @tharukadinith4709 10 หลายเดือนก่อน +8

      @@shuttlespace04 උඹේ ජාන අවුලක් ඕක..ගිහින් පරික්ෂා කරගනින් ජාන වල කොටි සම්භවයක් ඇති උඹේ 🤣

    • @tharukadinith4709
      @tharukadinith4709 10 หลายเดือนก่อน +2

      @@shuttlespace04 මට දේසපාලුවන්ගෙන් වැඩක් නෑ..අපේ රට බේරගත්ත ත්‍රිවිධ හමුදාවට අපි හැමදාම ණයගැතී.
      නිකන් සාප වදින කතා කියන්න එපා 👌

    • @shuttlespace04
      @shuttlespace04 10 หลายเดือนก่อน +1

      @@tharukadinith4709 ජන්දෙ දෙන්නෙ පොහොට්ටුවටඩ ඊලග පාර්?🤣🤣

    • @tharukadinith4709
      @tharukadinith4709 10 หลายเดือนก่อน +4

      @@shuttlespace04 දැන් මේ වාර්ථාව තියෙන්නේ ඡන්දයක් ගැනද?
      උඹට ලෙඩක් තියෙන්නේ ඒකට බේත් ගනින් 🤣🤣

  • @liyanagejaanappriya648
    @liyanagejaanappriya648 10 หลายเดือนก่อน +35

    නූතන අභීත සිංහල වීරත්වයේ සුවිශේෂී කතාවෙ ඉතාම තීරණාත්මක කොටසක්,❤🇱🇰💪👌

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 10 หลายเดือนก่อน +3

      ❤👍

    • @shuttlespace04
      @shuttlespace04 10 หลายเดือนก่อน +4

      බයියොන්ට සොයි😂😂

    • @sunethmihiranga-b6s
      @sunethmihiranga-b6s 10 หลายเดือนก่อน +8

      අදටත් ත්‍රස්තවාදීන් රන විරුවන්ට වෛර කරනවා.

    • @gamunuanuradha
      @gamunuanuradha 10 หลายเดือนก่อน +8

      ​@@shuttlespace04ජෙප්පොන්ට එහෙම මොකද හිතෙන්නේ වේවා ඇහෙනකොට ඉතින් 😅

    • @thejan1271
      @thejan1271 10 หลายเดือนก่อน

      ​@@shuttlespace04අනේ පර දෙමළ පොන්නයෝ උබේ දුක තේරෙබවා උබේ අම්මට හුකන් නැතුව පලයන් 😂

  • @upendregamage007
    @upendregamage007 10 หลายเดือนก่อน +9

    it is a very well done Vlog with all the important and fundamental details.
    you're doing a great job!!!
    Thanks a lot Bro❤️
    Keep it up...

  • @dilshanpramosh883
    @dilshanpramosh883 10 หลายเดือนก่อน +12

    රට දැය වෙනුවෙන් දිවි පිදු සියළු විරෝධාර රණවිරුවන් හට අජරාමර නිවන් සුව ලැබේවා.....❤❤❤

  • @AsankaPrasanna-i4b
    @AsankaPrasanna-i4b 10 หลายเดือนก่อน +1

    අපේ කොල්ලො සුපිරි. ඒ කාලේ නිවුස් බලන්නේ ඔක්කොම වැඩ පැත්තකට දාල...🎉❤❤❤

  • @Chamiabey
    @Chamiabey 10 หลายเดือนก่อน +3

    දාපු ගමන්ම ආවේ බලන්න❤❤❤
    Waiting for this 🫡🫡🫡

  • @gamisuwada2389
    @gamisuwada2389 8 หลายเดือนก่อน +1

    ඉශාන් ,සුරෙශ් ,දනුක යක්කු වගෙ නිහතමානි මිනිස්සු.ගමට මලකද එඩ්ඩි...දෙනොදාහක් ඉකි ගගහ ඇඩුවා විතරක් නෙවෙයි...හැම කොල්ලෙක්ම වගෙ ආර්මි එකට බැදුනා..එ ගම රණවිරු ගම්මානයක් උනා.දවසින් දවස මලකදන් ගොඩ ගැහුනා.මගේ අයියත් සම්පත් ඔහු ගියා ගියාමයි තොරතුරක් තිබුනෙ නෑ..හරියට 2008වර්ශය.
    අයියගෙ මිතුරන් බොහො දෙනා මිය ගියා.අයිය අදටත් එ උන සිදුවීම කතාකරද්දි...දැන් මෙරට තියෙන තත්වය සමග...අපි සිය්ලු දෙනා මහන්සි වී වැඩ කල යුතුමයි

  • @chamarachathura6549
    @chamarachathura6549 10 หลายเดือนก่อน +9

    මගෙ අයියත් 7පබල හමුදවෙ හිටියෙ එයගෙ කකුලට මොටර් කෙල්ලක් වෙදිල 2009 01 25 දෙන් ගෙදරට වෙල ඉන්නෙ❤❤❤ 7cli

    • @insight-nenasa
      @insight-nenasa  10 หลายเดือนก่อน +1

      ඔහුට දීර්ඝායුෂ මෙන්ම නිරෝගී සුව පතමු 🙏

    • @shehanmanjula6369
      @shehanmanjula6369 10 หลายเดือนก่อน

      කවුද අයියා

    • @madushikakobbawala7080
      @madushikakobbawala7080 10 หลายเดือนก่อน +2

      Maga ayiya 7 slli cpl wijashingha pc rwp 2008 11.09 akkarayan kulam waldi nathi una niwan suwa athwawa sudu ayiya

    • @shehanmanjula6369
      @shehanmanjula6369 10 หลายเดือนก่อน

      @@madushikakobbawala7080 317 ගනන් නම්බර් තියෙන කෙනෙක් ද... සුදු,මිටි කෙනා විජයා

    • @kapilawannaku7357
      @kapilawannaku7357 8 หลายเดือนก่อน

      ඔහූට නිදුක් නිරෝගි සූවය ජය පතමු

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 10 หลายเดือนก่อน +13

    ශ්‍රී ලංකා පාබල හමුදාවට ස්තුතියි ❤

  • @krishanboy7178
    @krishanboy7178 10 หลายเดือนก่อน +7

    රණවිරුවන් සියලු දෙනාට ජාතියේ උත්තමාචාරය 🇱🇰🇱🇰

  • @sampathlakpriyagunasingheg2077
    @sampathlakpriyagunasingheg2077 10 หลายเดือนก่อน +1

    සුපිරියක් 👍👍❤️. ස්තූතිය 🙏🙏🙏

  • @upulbaddegamage5037
    @upulbaddegamage5037 10 หลายเดือนก่อน +1

    ඉතා හොඳින් පැහැදිලි කරනවා. ඒ අතීතය සහ රටේ විරුවන් ගැන අහන්න ආසයි.
    කොපමණ හමුදාපතිලා හිටියත් කරන්න බැරි දෙයක් සරත් ෆොන්සේකා ගේ යුද උපක්‍රම වලට පුළුවන් උනා. නමුත් ඒ ගැන හිතාමාතාම මග හරිනවා වගේ මට හැඟෙනවා.

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 10 หลายเดือนก่อน +6

    සිංහයන්ගේ නැගිටීම ❤❤

  • @hasinthapradeep4444
    @hasinthapradeep4444 10 หลายเดือนก่อน +13

    මෙකතාව වෙනැසෙන් මිට ස්සෙලා ඇහැවුවා ❤❤❤❤❤

    • @kapilawannaku7357
      @kapilawannaku7357 10 หลายเดือนก่อน

      ඒ එපිසොඩ් එක මොකක්ද කිවුවෑකිද

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 10 หลายเดือนก่อน +1

      ඉතින ඇයි මේක බැලුවේ😂😂

  • @badluck_4u96
    @badluck_4u96 10 หลายเดือนก่อน +9

    සේනක විජේසූරිය විරුවා මේ කතාව අපූරුවට විස්තර කරනවා වනැස නාලිකාවේ වැඩසටහනක ❤ නියම විරුවෙක් ඔහු

    • @NiroshaDahanayake
      @NiroshaDahanayake 10 หลายเดือนก่อน +1

      හරියට නං කියනවා ..😮 මූතූර් කට්ට පරිච්චන් කඳවුරු බේරගන්න මුලින්ම බට පිරිස එක්ක මුහුදින් ගොඩ බැහැල ගිය විරුවගේ නමවත් නෑ ..කියනකොට අඩුවෙන් කියන්න එපා ඒ විරුවො තාම ජීවතුන් අතර

    • @kapilawannaku7357
      @kapilawannaku7357 10 หลายเดือนก่อน

      @@NiroshaDahanayake ඒ අයගෙ නම් මේකෙ කියවුනාද....අඩු යමක් තියේ නම් අපිට දැනගන්න ලියන්න කියල ඉල්ලා සිටිනව

  • @sunethmihiranga-b6s
    @sunethmihiranga-b6s 10 หลายเดือนก่อน +2

    සුපිරි ❤❤ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @ChampikaGunawardana-ng9kl
    @ChampikaGunawardana-ng9kl 4 หลายเดือนก่อน

    ඉතාම හොද පැහැදිලි කිරීමක්

  • @gehanff9880
    @gehanff9880 10 หลายเดือนก่อน +3

    කතාවනම් ලස්සනට කියලා තියෙනවා ඔය මේජර් සේනක විජේසූරිය දන්නේ නෑ එයාගේ කණ්ඩායමක් කට්ට parichchan හිරවෙලා හිටිද්දි හත්වන ගැමුණු හේවා බලඇණියේ කණ්ඩායමක් කපිතාන් දහනායක කාලතුවක්කු ප්‍රහාර දිගටම එල්ල වෙද්දී මුත්තූර් ජැටියට පැමිණ ඒ වන විටත් කොට් මුත්තූර් ජැටියේ අල්ලාගෙන සිටි එම ප්‍රදේශය ද ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන එදින රාත්‍රියේම කට්ට paichchn වල සිරවී සිටි සෙබළුන්ගේ සහයට අවි ආයුධ සහ පතුරම් පනස්දාහක් ද රැගෙන කට්ට parichchan කඳවුරට ඇතුළු වී කපිතාන් ඇලෙක්සැන්ඩර් සමග එකතු වී දින දෙකක් එක දිගට සටන් කර ත්‍රස්තවාදීන්ගෙන් කඳවුර බේරාගන්නා ලදී එය මේජර් විජේසූරියට අමතක වීම කණගාටුවට කරුණකි

  • @ChathuRaaksha
    @ChathuRaaksha 10 หลายเดือนก่อน +17

    සටන් කල සියලු වීරයන්ට උත්තමාචාරය...!!!

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 10 หลายเดือนก่อน +19

    අපේ රටේ පාදීලි බලකා අද ද ලක් මවට එදිරිව එදා සේම. දිවි දුන් සිංහ පැටවුන්ට සිරස නමා ආචාරය පුදකරමි. නැනස NANASA මේ ක්‍රියාන්විතිය 2000 පසු උපන් සියතින් මොළ සෝදාගත් සිපයින්ට දැනගන්න English Subtitle නැති වුනත් අඩුවක් නැ මලේ.

    • @gamunuanuradha
      @gamunuanuradha 10 หลายเดือนก่อน +5

      2000n passe hamoma ehema na ❤

    • @PasinduJayampathi-wb6qb
      @PasinduJayampathi-wb6qb 10 หลายเดือนก่อน +3

      2000 ට කළින් උන් හරියට මොලේ පාවිච්චි කරලා චන්දෙ දැම්මා නම් අද ලංකාව බංකොලොත් වෙන්නෙත් නෑ හැබැයි 😂

    • @gamunuanuradha
      @gamunuanuradha 10 หลายเดือนก่อน +5

      @@PasinduJayampathi-wb6qb අවුරුදු 30ක් තිබ්බ යුද්දේ ඉවරවෙන්නෙත් නෑ

    • @Handy-Chanda1970
      @Handy-Chanda1970 10 หลายเดือนก่อน +1

      @@gamunuanuradha එකගයි

    • @Handy-Chanda1970
      @Handy-Chanda1970 10 หลายเดือนก่อน

      @@PasinduJayampathi-wb6qb මේ ‘පරගල' විජාතික කුරුස බූවලු මෙහෙවන්නේ. රටේ බලගතු කුරුස නඩ යටින් ඔක්කොම මෙහෙවනවා. රටේ සංවේදි මර්මස්ථාන හැම එකක්ම තම අනසකට ගෙන. රාජ්‍ය නිලධාරීන්, අධිකරණ තැන්, සමාජ මාධ්‍ය ජුන්ඩා. හා NPP මාළිමා බෝදිලිමා NGO නඩ වැඩ මොළ සේදිමට හැමතැනම.

  • @lakmalekanayake7846
    @lakmalekanayake7846 10 หลายเดือนก่อน +2

    වෙනද වීඩියො වලට වඩා මේක බැලුවම ලොකු හැගීමක් ආවා. ප්‍රසන්ට් කිරිම excellent. AI ෆොටො එක 👍👍👍👍.
    සියළු දෙනාට ගෞරවය 🤝

  • @lalithpremalal4171
    @lalithpremalal4171 10 หลายเดือนก่อน

    ස්තුතියි !ඔබතුමාට .

  • @doubletime8762
    @doubletime8762 10 หลายเดือนก่อน +4

    දැන් ඉදන් නිදහසේනැනස වීඩියෝ බලන්න පුලුවන්. 😊

  • @chamarasuranga5212
    @chamarasuranga5212 10 หลายเดือนก่อน +2

    නියමයි නැණස.

  • @erd1384
    @erd1384 10 หลายเดือนก่อน +1

    Excellent work as always Nanasa.. Perfectly done 👍

  • @wapasela
    @wapasela 10 หลายเดือนก่อน +1

    We was waited for this. Thank

  • @KavinduLakshitha-iu9zv
    @KavinduLakshitha-iu9zv 10 หลายเดือนก่อน +1

    බලාගෙන හිටපු video එක අවා👍❤️

  • @GehanChandika
    @GehanChandika 10 หลายเดือนก่อน +1

    වීඩියෝ එකක් එනකං මග බලාගෙන ඉන්නේ. චැනල් දෙකේම 😊
    ජය වේවා

  • @samanwijayananda1116
    @samanwijayananda1116 10 หลายเดือนก่อน

    Me kathawa godak Aetha.godak sathutui mekatata mamath dayaka una

  • @sandarupathirana2116
    @sandarupathirana2116 10 หลายเดือนก่อน +4

    නියමයි ❤

  • @nishanthakumara5052
    @nishanthakumara5052 10 หลายเดือนก่อน +2

    Great work❤

  • @gayanmadusanka5651
    @gayanmadusanka5651 10 หลายเดือนก่อน +14

    සන්නස්ගල නම් පුද්ගලයාට ප්‍රභාකරන්ගේ වටප!ඩ නාකියා කියලා මාවා බ්ලොක් කරා ඒකා 😂😂

    • @RasalSR
      @RasalSR 10 หลายเดือนก่อน +2

      😂😂

    • @PraveenZV
      @PraveenZV 10 หลายเดือนก่อน +2

      😂😂😂

    • @dimmahvlogs1687
      @dimmahvlogs1687 10 หลายเดือนก่อน +1

      😂😂😂 paw yako

    • @damithboange456
      @damithboange456 10 หลายเดือนก่อน +1

      😁😁😁😁

    • @MightyRabbit_CLA
      @MightyRabbit_CLA 5 หลายเดือนก่อน +1

      😂

  • @pathumkarunarathna3738
    @pathumkarunarathna3738 10 หลายเดือนก่อน +3

    ගුවන් මෙහෙයුම් වලට වගේම නාවික මෙහෙයුම් වලට සම්බන්ධ වූ නිළධාරින් සෙසු නිලයන්ගේ නම් සදහන් කිරිමට හැකියාවක් තිබෙ නම් එය ඔවුනට කරන ගරුත්වය විදහා පාන්නක්...

  • @sameerasenarathna6365
    @sameerasenarathna6365 10 หลายเดือนก่อน +5

    What a informative elaboration bro

  • @NandanaGayani-ir5ph
    @NandanaGayani-ir5ph 10 หลายเดือนก่อน +5

    යුද්දෙ දිනලා මරු
    ගේමක් ගහපු එකම එකා
    මහින්ද
    මේවා ප්‍රසස්තද මන්දා
    වන්දි බට්ටෝ

    • @shuttlespace04
      @shuttlespace04 10 หลายเดือนก่อน +1

      👍👍👍👍👍ඔව්..යිඩ්ඩෙ ව්වන් කෑව මයින්.
      3 පාර්ට ජන්දෙ ඉල්ලුව 2015

    • @starrynight43451
      @starrynight43451 10 หลายเดือนก่อน +2

      ​@@shuttlespace04යුද්ධය වවන් කැවා නම් යුද්ධය නවත්තනවා ද කොටියො

    • @Elfutin
      @Elfutin 10 หลายเดือนก่อน

      ​@@hasithahasitha7512උබෙ අම්ම හිටියෙ මයිනගෙ පයිය අස්සෙ🤣🤣

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 7 หลายเดือนก่อน

      ​@@Elfutinna bola ammage kunu kimba asse 🤑🤪😝

  • @hasithaperera1596
    @hasithaperera1596 10 หลายเดือนก่อน +2

    Remember great war heros Brig Wijesuriya, Major Anira Herath and all

  • @cricitic
    @cricitic 8 หลายเดือนก่อน +3

    මොකා මොනවා කිව්වත් මහින්ද රාජපක්ෂ වීරයෙක්. එච්චරයි

  • @SalonRansha
    @SalonRansha หลายเดือนก่อน

    Athtma watinawa ada inna godak aya ahanna ona me dewal.

  • @Spencer_232
    @Spencer_232 10 หลายเดือนก่อน +7

    අයියේ ඉස්සරහට ena video වලත් දැන් අපි අතර නැති captain අජිත් ගමගේ, Lt. Colonel ලලිත් ජයසිංහ වගේ රණවිරුවන් combat kit එක ඇදගෙන ඉන්න AI එකෙන් හදපු පින්තුරත් දාන්න.

    • @insight-nenasa
      @insight-nenasa  10 หลายเดือนก่อน +1

      අනිවාර්‍යයෙන්

    • @kapilawannaku7357
      @kapilawannaku7357 10 หลายเดือนก่อน

      කැප්ටන් ගමගේ ගැන නේද වනැස එකෙදි කැප්ටන් කොඩිතුවක්කු කියන්නෙ නන්දිභකඩාල් පස් බැම්මෙදි ස්නයිපර් වෙඩිල්ලකින් මැරුන කියල

    • @Spencer_232
      @Spencer_232 10 หลายเดือนก่อน

      @@kapilawannaku7357 ඔව්, එතුමා මාවිල්ආරු සටනේදීත් ලොකු වැඩ කොටසක් කරපු කෙනෙක්. මරණයෙන් පසු එතුමා පරම වීර විභූෂණ පදක්කමෙන් පිදුම් ලැබුවා.

    • @vidurangakac3504
      @vidurangakac3504 5 หลายเดือนก่อน

      ඔව්

  • @lashanruchira9428
    @lashanruchira9428 10 หลายเดือนก่อน +5

    කාටුන් එකක් වැනි රාවණ ට මල් පහන් උනත් පත්තුකරන්න ලෑස්ති තමන් මුහුණ දීපු ඉතිහාසය අමතක කරන ගුණමකු ජාතිය සිංහල !

    • @mensrea1891
      @mensrea1891 10 หลายเดือนก่อน +1

      රට බේරගත්ත නායකයට අපහාස කරන තරම😢

  • @sudeshpriyadarshana
    @sudeshpriyadarshana 10 หลายเดือนก่อน +4

    අපිට නිදහස ලබා දුන් රණවිරුවන්ට ගොඩක් පිං.මගේ නැති වුන අයියාටත් ගොඩක් පිං.එත් මේ කාලයේ මේ වගේ වීඩියෝ එලියට එන්නේ නිකං මහින්ද රාජපක්ෂව promot කරන්න කියලා හීතෙන්නේ මට විතරද

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 7 หลายเดือนก่อน

      Naa ubala ammatath 🤑🤪😝

  • @mapkumara2121
    @mapkumara2121 10 หลายเดือนก่อน +1

    නොඉවසිල්ලෙන් ඉන්නේ ඊළඟ එකට
    ස්තුතියි

  • @prabodhajayakody1514
    @prabodhajayakody1514 10 หลายเดือนก่อน +2

    Ela.

  • @stafni1188
    @stafni1188 10 หลายเดือนก่อน +2

    Excellent prasantation. ❤

  • @upulrohith9522
    @upulrohith9522 10 หลายเดือนก่อน +2

    අද වගෙ මතකයට එනවා සාම්පුර් වලට ගහපු අටිලර්‍ර් හඩ

  • @isuruudara2907
    @isuruudara2907 10 หลายเดือนก่อน +3

    Nice explanation 😊❤

  • @AravindaPrasad-r1h
    @AravindaPrasad-r1h 10 หลายเดือนก่อน

    Excellent presentation,

  • @KavinduLakshitha-iu9zv
    @KavinduLakshitha-iu9zv 10 หลายเดือนก่อน +2

    ඔනැම යුද්ධය ක ආරම්භය සිද්ද වෙන්නෙ ගුවන් ප්‍රහාර වලින් ,israel -arab,ww2 ,vietnam war ,ලංකා වෙ ත් එහෙමම තමයි ,
    රුචිර විජෙසෙන සර් ගෙ video එකක් මතක් උනා

  • @RamithD
    @RamithD 10 หลายเดือนก่อน +2

    Perfect 👍

  • @lahiruchinthaka9225
    @lahiruchinthaka9225 10 หลายเดือนก่อน +2

    Respect ❤❤🇱🇰🇱🇰

  • @Sheran...
    @Sheran... 10 หลายเดือนก่อน +2

    ❤❤

  • @roshanindika2122
    @roshanindika2122 10 หลายเดือนก่อน

    එදා සිටි නිලදාරින් අද මොන තනතුරු වල සිටිනවාද කියනවනම් වැඩසටහන තවත් ලස්සනයි

  • @damithchathurangagalagoda2278
    @damithchathurangagalagoda2278 10 หลายเดือนก่อน

    Great explanation ❤

  • @upulsampath2763
    @upulsampath2763 10 หลายเดือนก่อน

    Niyamaiiii! Awasan wenakan me program 1 danna aiye😊! Eka step1 wath skip ⏭ nokara danna!
    Greetings from Japan 🇯🇵

  • @KavinuWijesooriya
    @KavinuWijesooriya 10 หลายเดือนก่อน +7

    එහෙනම්, ඔයා කට්ටපරිච්චාන් වලින්ම හතරවෙනි ඊළාම් යුද්ධය පටන් ගත්තා!! 😂👌.
    යං යං දිගටම ඔහොමම යමු!! 👍

  • @virajfernando9146
    @virajfernando9146 10 หลายเดือนก่อน +1

    They sacrificed their today for our tomorrow 🎉🎉🎉🎉❤

  • @MeMe_Hub2752
    @MeMe_Hub2752 10 หลายเดือนก่อน +7

    අඩො ඇයි බන් මේවගෙන් ෆිල්ම් එකක් හරි ටෙලිනාට්යක් හරි ගහන්න කවුරුත් මැදිහත් වෙන්නෙ නැත්තෙ😢. මේවගෙන් ගැහුවනම් හිට් වෙනවා යකෝ හිට් විල්ලක්.

    • @insight-nenasa
      @insight-nenasa  10 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන්ම ඔව්. සමහර විට අනාගතයේදී අපි ඒ වගේ වැඩකට අතගහාවි

    • @MeMe_Hub2752
      @MeMe_Hub2752 10 หลายเดือนก่อน +1

      @@insight-nenasa ආදරෙයි😍🥰

    • @SLlion2005
      @SLlion2005 10 หลายเดือนก่อน +3

      අපේ සිනමා industry ය Hollywood තරම් දියුණු නැහැ එකයි යුද චිත්‍රපටයක් හදනවා කියන්නෙ අධික වියදම්.

  • @mr.malalgoda5031
    @mr.malalgoda5031 10 หลายเดือนก่อน +1

    Wow

  • @GayanKisantha
    @GayanKisantha 8 หลายเดือนก่อน

    මාවිල්ආරු සම්පූර්ණයෙන්ම මුදවා ගත්තේ යුද හමුදා විශේෂ බලකායෙන් . Sf

  • @ureshanidamayanthiwuuuqihw3966
    @ureshanidamayanthiwuuuqihw3966 10 หลายเดือนก่อน

    Me senaka sir brand ekak thamaaaii❤❤❤❤❤❤❤

  • @thejayathunga3634
    @thejayathunga3634 10 หลายเดือนก่อน +1

    waiting for next episode

  • @Elfutin
    @Elfutin 10 หลายเดือนก่อน +9

    අපේ මාමා හමුදාවෙ ඉදල දැන් PENSION👍දැන් SECURITY👍නිවාඩුවට ගෙදර එනකොට සීනි,පරිප්පු,අල ඔක්කොම අරන් එනවා🤣🤣

  • @PadminiMaheshika
    @PadminiMaheshika 10 หลายเดือนก่อน +1

    Genmk❤

  • @munasinghedilan9959
    @munasinghedilan9959 10 หลายเดือนก่อน +1

    ❤❤❤respect to our war heroes sl army

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 10 หลายเดือนก่อน +1

    සර් මේ ඇටෑක් එක මෙහෙයවපු මේජර් විජේසූරිය සර්ගේ වැඩසටහනක් තියෙනවා ඒකේ ලින්ක් එක පුලුවන්නම් හොයලා දෙන්නකෝ

  • @nalinjiwantha2896
    @nalinjiwantha2896 10 หลายเดือนก่อน

    වියට්නාම් යුද්ධය ගැන වැඩසටහන් ටිකත් දාන්න

  • @venujasilva8940
    @venujasilva8940 10 หลายเดือนก่อน

    masayak withara balan hitiya meka danak 😔😔😍😍

  • @roshanrasika9774
    @roshanrasika9774 10 หลายเดือนก่อน

    Aiye ikmanata eelaga video tikath daanna. Jayawewa💪💪💪💪🦾🦾🦾

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 10 หลายเดือนก่อน

    අභිත විරැදරැවනට සදා අප ණයගැතියි❤

  • @RasalSR
    @RasalSR 10 หลายเดือนก่อน +3

    👍💖

    • @PraveenZV
      @PraveenZV 10 หลายเดือนก่อน +1

      👀

    • @RasalSR
      @RasalSR 10 หลายเดือนก่อน +1

      @@PraveenZV 💖

  • @jayanethruwan9825
    @jayanethruwan9825 10 หลายเดือนก่อน +3

    මහින්ද මහතා nettan ada apith ජීවත් wen ne❤❤❤❤

  • @KK-og5rz
    @KK-og5rz 9 หลายเดือนก่อน

    නැණස කියන්නෙ මෑත ඉතිහාසයේ සිදුවූ, නමුත් අප වැනි සාමාන්‍ය ජනතාව නොදන්නා බොහෝ වැදගත් කරුණු හෙලිදරවු කරන නාලිකාවක්. සැඟවුනු සැබෑ වීරයන්ට ප්‍රමාදවී හෝ නිසි ගෞරවයක් ලබාදීමත් අගය කරනවා. දිගටම මේ සේවය කරගෙන යන්න. අනාගතයේ ජනතාව මෑත ඉතිහාසය හැදෑරීමේදී විද්‍යුත් මහාවංශයක් ලෙස මෙම වැඩසටහන් භාවිතා කරාවි.

    • @insight-nenasa
      @insight-nenasa  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @kasunkarunarathna878
    @kasunkarunarathna878 10 หลายเดือนก่อน

    Super 🔥

  • @mayanthigamage9829
    @mayanthigamage9829 18 วันที่ผ่านมา

    ❤❤

  • @manjulrishantha1824
    @manjulrishantha1824 8 หลายเดือนก่อน

    නිදහසේ හුස්ම ගන්න දුන්න උදාර රණවිරැවනි නුබලට ජාති ජාතිත් ණය ගැතියි ❤🙏🙏🙏

  • @shuttlespace04
    @shuttlespace04 10 หลายเดือนก่อน +5

    Gota said 23,790 military personnel killed in war.😢
    6261 killed 2006-9.😢
    Ltte said in 2008 22,390 fighters killed since 1982😥