உங்களால் 30 வருடங்கள் செய்ய முடியாததை ஒரு இரு வருடத்தில் எப்படி முடிந்தது? அதுதான் வெளிநாட்டு இராணுவ வீரர்கள் யுத்தம் செய்தார்கள் நீங்க பெயர் வாங்கியது மட்டும்தான் பொண்ண 😝😝😝😝😝
@tedkaczynski-sw4qk Ranil, Anura, Sajith mun okkoma LTTE Diasporawata kade yanawa. Oya dannawada Ape rata bankoloth karala thiyenne LTTE Diaspprawata oni widiyata. Batahira europian ratawal meka pitipasse innawa. LTTE Diasporawa salli wiyadam karala 2025 wenakota mulu Sri Lankawama allaganna hadanne.😢😢😢😢😢
One of the most distinguished Generals to serve the Army was none other than Maj. General Sanath Karunarathna and I am indeed proud that was father who retired as a Maj General served under him. It still reminds me of how great he was as a leader n how much respect and fear that not only my father had but I personally had when meeting him at the Sinha Regiment Regimental Headquarters during certain functions. They are indeed the true heroes of our Nation❤️✊🏼
Maj Daniel Somapala RWP RSP 6GR My father died on 11th August 2006 at Nagervill . we salute all the heroes who sacrifice their life for our tomorrow…….
Kawuda me pissu ganu manussaya me program eka digatama onii. Nuthana parapura danagathayuthui rata beraganimata vidapu duka.sebalage SITA abitha nayakathwaya dakkwa.
මා දුටු හොදම යුද විශ්ලේශකයා ඔබයි. ස්තුතියි
බොහොම ස්තුතියි
@@insight-nenasa ow. ඉස්සර බන්ඩගේ බක්කියත් හොදට ත්බුනා මේ වගේම හොදට විස්තර ඉදිරිපත් කලා. දැන් ඒක කරන්නේ නැහැ.
සුබ පතනවා ඉදිරියටත් මේ වගේ හොදට කරගෙන යන්න.
තවත් පරම්පරා ගණනාවක් මෙවා බලලා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා... වර්තමානයට අත්තිවාරම් වන අතීතය පිලිබද දැනුම ලබා දීම ගැන තුති
අදත් සුපිරි.ගිය සතියෙ දැම්මෙ නැති එකට සාංකාවෙන් හිටියෙ
විස්තර ලබාගැනීමට කිසියම් කාලයක් යනව. ඒ ගැන සමාවෙන්න.
ආසාවෙන්ම ඇබ්බැහි වෙලා බලන්නේ මේක ඉවසන්න බැරි සතියක් ඉන්න එක තමයි❤
Ekenma sahodarayaaaa ...
All details are 100% true. I was a platoon commander of 8th Vijahabahu Infantry regiment at Nargarkovil under 551 brigade at that time
Welcome onboard නැණස sir
සරත් ෆොන්සේකා සහ සියලු දෙනාම වීරයෝ ජයවේවා
ෆොන්සේකා සර් යුද්දේ තියෙන කාලේ හැම මාසෙටම පාරක් sfj එකට ඇවිත් හැමදේම හොයලා බලනවා..සරත් ෆොන්සේකා කියන්නේ සුපිරියක් තමයි ..නගර් කෝවිල් මුහමාලේ first line එක හැමදාමත් උදේට අපේ කොල්ලෙක්ගෙ බොඩි එකක් බලන්ඩ වෙන තැනක් තමයි අතීතේ මතක් උනා.නියම කතාව ..👌👌👌❤❤❤
අනාගත පරපුරට දැනගන්න කරන සංරක්ශනය කරන්ඩ පුලුවන් channel එකක් ❤❤❤.
අපි වෙනුවෙන් දිවි පිදූ රනවිරුවන්ට අජරාමර නිවන් සුව😢😢🙏🙏🙏🙏🙏
ඔබගේ ඉදිරිපත් කිරීමේදී...සිංහල භාෂාව හැසරවීම අතිශය උත්කෘෂ්ඨ බව සඳහන්කල යුතුයි...
අප කුඩා කාලයේ ගුවන් විදුලියට සවන් දෙද්දි කණ වැකුණ ලලිත් එස් මෛත්‍රීපාල... තිස්ස ජයවර්ධන .... වැනි අපගේ භාෂාව නිවැරැදි ලෙස හැසරවූ ගුවන් විදුලි නිවේදකයින් මට සිහි වෙනවා...සුබ පැතුම් ඔබට...
බොහොම ස්තුතියි
තෙරැවන් සරණයි ත්‍රිවිධ හමුදා සෙබලුන් හට...
කුලී මීනීමරුවන්.😅පඩියට යුඩ්ඩ කලෙ 😅
ltte freedom fighters නොමිලේ නිකං සටන්කලෙ
@@PalestiniansArePoorBeggars Thamuseta kochchara gewanawada israelen ochchara comment daana?
@@PalestiniansArePoorBeggars උන්ට ඉතිං රටක් ආණ්ඩුවක් නෑනේ හුත්තෝ නැත්තම් උනුත් කුලී මිනීමරුවෝ තමයි උන් හමුදාවේ අයට වඩා සාමාන්‍යය මිනිස්සු මැරුවේ
@@PalestiniansArePoorBeggarsරේද්ද තමයි උන් බහුතරයක් මරණබය නිසා බැදුන වුන් 😂😂😂
@@PalestiniansArePoorBeggars ආ ..... කමක් නෑ
අදත් සුපිරියක් තමයි යාළුවා ඇබ්බැහිවන සුළුයි❤
සරත් ෆොන්සේකා ❤❤
කොටින්ට ඇඩෙන්න දුන්නෙ 💪💪
ල්ක්ස 3 k 30,000 කට ගහල දින්නලු😂😂
27,000 ක් මැරුවම්නා හමුදවෙ උන්ව කොටියා කාල😢
@@PalestiniansArePoorBeggars කාපු කෑම මතක් කර කර දැන් අඬ අඬා ඉඳපම්....😂😂
@@PalestiniansArePoorBeggars 27000 marune ltte eken ballo. Laksha 3k lankaawata thibbe naa, laksha 1/8k onnam thibba. Kohenda buruwo thoge oya gon kathaa ganne?
@@PalestiniansArePoorBeggarsUmba mona Buuruwek da LTTE ballo, thoge LTTE ballo 30000 withara iwara una 😂😂
හමුදාව කොටින්ට වඩා ගොඩක් මැරුන.හේතුව අපේ හමුදාවට වඩා හොද ආයුද කොටි ලග තිබ්බ.
නියමයි well done 👍
ගොඩක් වටින පැහැදිලි කිරීමක්. ඇත්තටම වීඩියෝ එක තව ටිකක් දික් කලා නම් හොඳයි කියලයි මට හිතෙන්නෙ ❤
ඊලාම් යුද්ධය ගැන කොටස් වශයෙන් අපව දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි.👍
මහින්ද, ෆොන්සේකා, ගොටා, ශවේන්ද සුසන් යෝගය රන විරුවන්ට හා එකල ජනතාවට විශාල ශක්තියක් උනා. මේ සමගිය බිදින කුමන්ත්‍රණ වලට හසුවි විනාශ වීම පිස්සු කෙලීම සිංහල ජාතියයේ උන්නතියට ලොකු බාදාවක් උනා.
නියමයි 👍👌❤ දිගටම වැඩෙ කරගෙන යමු🎉 සමහර උන් ඉන්නවා ඔයාගෙ video බලලා හිත රිද්දගෙන් LTTE එකෙ උන් ට ජයවෙවා කියන 😂 මොනා උනත් ඔයාගෙ video බලනවානෙ එක නිසා සන්තොස වෙන්න පුලුවන් 😂
සුනකයින්ට ජාතක විච්ච උන්
ඇත්තෙන්ම
අවු 30 ම හැංගි හැංගිි සටන් කල කොටින් ව එලියට අරන් අුැඩන්න ගැහුවා..අපේ් සිංහයෝ ටික❤....ඉල්ලිමක් වැලිඔය බිිගේඩියර් ජානක පෙරෙරා නායකත්වය දුන් කොටින්ට අුැප නැති වුන මෙහෙයුමෙිි විස්තරයක් දෙන්න. ස්තුතියි
Ltte ponna pakayanta puken ynna Dunne puken 😂😂😂
Ape kollonta jaya wewa ❤😻💪
0:59 1:00 1:01
உங்களால் 30 வருடங்கள் செய்ய முடியாததை ஒரு இரு வருடத்தில் எப்படி முடிந்தது? அதுதான் வெளிநாட்டு இராணுவ வீரர்கள் யுத்தம் செய்தார்கள் நீங்க பெயர் வாங்கியது மட்டும்தான் பொண்ண 😝😝😝😝😝
Respect SL army
සේනාංක ස්ථානගතවීම් ගැන වරදක් තිබෙනවා. 55 සේනාංකය නාගර්කෝවිල් සිට මුහමාලේ A 9 මාර්ගය දක්වා සහ 53 සේනාංකය මුහමාලේ සිට දකුණට කිලාලි කලපුව දක්වා තමයි FDL එක දාගෙන හිටියේ.
ඇත්තෙන්ම පසුකාලීනව තමයි 53 වැනි සේනාංකයත් මුහමාලේ line එකට ගෙනාවෙ. මේ වකවානුව වෙනකොට 55 සේනාංකය තමයි සම්පූර්ණයෙන්ම මේ FDL එක මෑන් කළේ. 51 සේනාංකයෙනුත් 516 වන බලසේනාව ගෙනැත් තිබුණෙ ඒකයි. මේ තොරතුරු අපි ජනරාල් සනත් කරුණාරත්නගෙන් පෞද්ගලිකවම තහවුරු කරගෙනයි දැම්මෙ.
කොහොම වුණත් ඔබ වැනි ජ්‍යේෂ්ඨ යුධ වාර්තාකරුවෙකුගෙන් ලැබුණ මේ කමෙන්ටුව ඉතාම වටිනවා. බොහෝ දෙනෙක් මේ නාලිකාවෙ මුල් කාලෙ මගේ හඬ ඔබේ හඬම නොවේදැයි අසා තිබුණා.
@@insight-nenasa ඇත්ත ...පසුකාලීනව තමයි මම කිව්වේ. ඒ වෙනස් වීම පිළිබඳවත් එකතු කළා නම් වටිනවා.👍
ඊළඟ වැඩසටහනෙන් කරමු. ස්තුතියි 🙏❤️
@@insight-nenasa ❤👍
@@insight-nenasaමාත් ඇහුව ඒක නම්
මට මතකයි 2006 මැද දෙමළ ජාතික සංධාන මන්ත්‍රී කෙනෙක් වහසි බස් දොඩවල තිබුන කොටි 40,000 වන සිංහල සෙබලුන් ගෙ මළ සිරුරු වලින් සෑදෙන පෝර වලින් දෙමළ නිජබිම සරු කරන බවට. අගෝස්තු 11 ප්‍රහාරය මුළු ලංකා ඉතිහාසයේ සංධිස්ථානයක්. කොටින්ටත් ලොකු විශ්වාසයක් තිබුනා දින කීපයකින් යාපනය අල්ලන්නට.
අනිවාර්යයෙන්ම pinned කළ යුතුයි.
@tedkaczynski-sw4qk Ranil, Anura, Sajith mun okkoma LTTE Diasporawata kade yanawa. Oya dannawada Ape rata bankoloth karala thiyenne LTTE Diaspprawata oni widiyata. Batahira europian ratawal meka pitipasse innawa. LTTE Diasporawa salli wiyadam karala 2025 wenakota mulu Sri Lankawama allaganna hadanne.😢😢😢😢😢
@@kavindujayaweera6293අපි හාවො කියල හිතුවද? අපි ලංකාවෙ හිටියා.වෙච්ච දේ දැක්කා.සල්ලි අච්චු ගහල ගහල රට බංකොලොත් කලේ කවුද කියන එක මුළු රටම දන්නවා.පව් උඹ.
වටිනා වැඩ සටහනක් හොද පැහැදිලි කිරීමක්
මියගිය තුවාල ලැබු සියලු රණවිරුවින්ට අපගෙ උත්තමාචාරය....!!!!
ක්
පොතක් ලියන්ඩ ❤️🙏🙏
Thrividha Hamudha Ranawiruwanta jaya wewa. Sri Lankawata jayawewa. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
සටන ගැන කියන්න කලින් හැදින්වීම මරු 🎉🎉🎉🎉🎉 ❤
Nanasa uncle gen supiri video ekak.❤❤
The greatest war analyser that I have ever seen is u..keep it up man🥰😇
Thank you ❤️
සතියක් බලන් ඉන්න එකනෙ අමාරුම වැඩේ. 😢❤
තව ගොඩක් videos දාන්න..විශේෂයෙන්ම යුද්ධය අවසන් කාලේ
One of the most distinguished Generals to serve the Army was none other than Maj. General Sanath Karunarathna and I am indeed proud that was father who retired as a Maj General served under him.
It still reminds me of how great he was as a leader n how much respect and fear that not only my father had but I personally had when meeting him at the Sinha Regiment Regimental Headquarters during certain functions.
They are indeed the true heroes of our Nation❤️✊🏼
Patta👌👌
Valla patta නැද්ද
@@kavindu94759 ඒ මොකටද 😂😂
@@RasalSR කපන්න
@@kavindu94759 උබ ගුලි කාලද ඉන්නෙ 😂😂
@@RasalSR නෑ කුඩු ගහල.මම අහපුවා තියෙනවද හෙටම කපන්න එන්නම්😂
Perfect content 👍👍👍🤜🤜🤜
එන්න එන්නම කුතුහලය වැඩි වෙනවා ❤️❤️❤️❤️
ඒකත් ඉක්මනට දාන්ඩෝ❤️🩹
SRi Lankan army ❤❤❤❤❤❤
සර් ඔබ තුමාගේ කතා විලාසය නිසා වීඩියෝ එක ඉවර වෙනවා දැනෙන්නේ ඒක නිකන් විනාඩි පහෙන් ඉවර වෙනවා වගේ ඒක නිසා පුලුවන්නම් බයනැතුව වීඩියෝ කාලය තව දීර්ග කරන්න
බොහොම ස්තුතියි
Adath supiri. NANASATA jay wrwa❤❤❤❤
ස්තුතියි
Sanjeewa
නියමයි
🇱🇰
🙏
Maj Daniel Somapala RWP RSP 6GR My father died on 11th August 2006 at Nagervill . we salute all the heroes who sacrifice their life for our tomorrow…….
May he attain the supreme bliss of nibbana
My salute to your dad..May he fi d the path to nirvana.. bless you and the family
They sacrificed their lives for the stupidity of SL politicians.
@@tamilpatriot7815 Same goes to the prabakaren worshippers.
@@insight-nenasa ♥☸💪
නැණස ❤❤❤
Iwasanna ba loku kaalayakk ❤❤❤❤❤ nanasa insight
අනෙක් වීඩියෝ එකත් ඉක්මනටම දාන්න සර්
ඉක්මනින් දෙවෙනි වීඩියෝ එක ඕනි
කොහොමද ඔච්චර හොඳට කාලතුවක්කු පාවිච්චි කරන්න එල්.ටී.ටී. එක දැනන් හිටියේ ඒ ගැන ටිකක් මට පැහැදිලි කරන්න දන්න කෙනෙක්
සතියට දින දෙකක් වත් දාන්න❤
පට්ටට කියනවා මාර විදිහට ආස හිතෙනවා වීඩියෝ බලන්න ❤
ගුවන් සංක්‍රමණික බලකාය ගැන වැඩසටහනක් කරන්න ❤
Superb
👍🔥
👌
@@RasalSR ආ බොසා
@@kavindu94759 👋
ඔබ සොයා මන් ආවා 🌚❤️
ආ..මල්ලී
කොටින්ගේ R & D මරු ❤
මේ සටන් වල වීඩියෝ බලන්න තැනක් කියන්නකෝ අයියේ
අභිමංසලේ වීඩීයෝ එකක් ඕනේ
මගේ ලොකු මල්ලි නැති උනේ මුවමහලේදි (2006 / 10 /11 . සිල් කරපු පෙට්ටියක් ගෙදරට ගේනවේ .
අදටත් එයා නැති අඩුම කටවත් පුරවන්න බැ
Ohh rate veerayek
අයියෝ ඊලග සතිය වෙනකම් ඉන්න බෑ සර් 😢😢😢
තිත්ත උනත් ඇත්ත කියන්න ඕන..අපේ උන්ගේ තියෙන ලොකුකමයි තියෙන අධිතක්සේරුවයි නිසා තමා කොටි ඔයතරම් විනාසයක් ලංකාවට කරේ..
Definitely..ai kammalikama😂
😂😂ඔව්😂ඩොලර් බිලියන 200 ක හානියක් වෙලා යිඩ්ඩෙන්😊
නිවැරිදි යුද නායකත්වය නිසා අවුරුදු 30ස් වසරක සාපය සරත් ෆොන්සේකා නිමා කලසේ, නිවැරිදි දේශපාලන නායකත්වයෙන් අවුරුදු 74ක දේශපාලන සාපය නිමා කරන්න පුළුවන්.
Best viewer
You are the best
ඔහොම යං, සර්!!! ❤😈
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
කෝ සර් අද වැඩසටහනෙ ඉතුරු ටික තාම නෑනේ 😢😢
I’d prefer the background music to be slightly less louder. Hard to consecrate on your dialogues
හරිම අගේ ❤❤❤
❤🎉
සම්මතයෙන් ගරිල්ලාවට ❤
❤❤🎉🎉
👍
💜️
Oyage jet gena thibba seris eka dn ndda?
අපේ AVIOCRAT නාලිකාව නරඹන්න
ඉතිරි කොටස අවශ්‍ය වේ
👍👍👍👍
හතරවැනි ඊලාම් යුද්ධය ආරම්භ වීමට ආසන්න මොහොතේ විශේෂ බලකා දිගුදුර මෙහෙයුම් මගින් බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වා මහතාගේ නායකත්වයෙන් ambush 100 නමින් ප්‍රහාර මාලාවක් සිදු කල බවට වාර්තා වනවා. එය ඉතා රහසිගත බවත් එවිට යුද්ධ හමුදාපති තුමන් ප්‍රහාරය ට ලක්ව සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබන බවටත් පැවසෙනවා... මෙම මෙහෙයුම් පිලිබදව තොරතුරු පවතීද.. එය ඇත්තක්ද..
බොහොම ස්තුතියි ඒ අතිශය දුර්ලභ තොරතුරට. සොයා බලා වැඩිදුර තොරතුරු වාර්තා කරන්නම්
❤❤❤❤❤❤
Sir
❤❤❤❤❤❤❤❤❤❤❤
Kolonnawa fuel stock ekata karapu attack eke gane video ekak danne , meta kalinuth comment kara
Me set eka enakam thama balan hitiye mechchra kal
ඒ කාලේ කටකතාවක් තිබුණා කාලතුවක්කු ඒකකයේ හිටපු දෙමළ නිලධරින් යයි කියු අයමගින් තමයි කොටින්ට කාලතුවක්කු පිළිබඳ පුහුණුව ලැබුනේ .කියා සහ උන් වඩා උනන්දු වුවාලු කාලතුවක්කු ඒකකයට බැදෙන්නත්
❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
Aniwareyen next week eke war eka gana one ❤
❤🇱🇰
සිංහල අයට කොටින්ට තරමි මොලයක් නැ
ඔව්.ඒකනෙ යුද්දෙ දින්නෙ
❤❤❤🇱🇰🇱🇰🇱🇰🇳🇿🇱🇰🇱🇰
video eka daakal balan hitiye
උතුරැ නැගෙනහිර කොල්ලො කෙල්ලෙ නාවික හමුදාවට,ගුවන් හමුදාවට,යුෂ හමුදාවවට වැඩියැඩියෙන් බදවා ගන්න ඔිනා.
උතුර නැගෙනහිර කියලා එහෙම විශෙෂයක් ඔන්නෑ
🎉🎉🎉🎉
❤❤
මේවා දැක්කහම අර පහුගිය කාලේ ඉස්කෝලෙ වලින් ගසා කකා හිටපු school principalsලට Colonel rank එක දීලා කරේ මොන විහිලුවක් ද කියල හිතෙනවා 🙂
❤
අනිවාර්‍යයෙන්ම LTTE එකේ එවුන්ට හොඳ දැනුමක් තිබුනා
2007 කොටි පලවෙනි ලයින් එක කඩනව පුනරින් k පොයින්ට් ඉදන් ආටි ගහනව පලාලි වලට අපි withdraw වෙනව කරෙයිනගර් වලට 😊 මාස පහකින් විතර ගෙදර එන්නෙ...😅😅
Good job sir srilanken heroes you are
😮😮😮
ප්‍රසන්න ද සිල්වා! යොහානිගෙ තාත්තා අති බිහිසුණු සුපිරි නායකයෙක් යුධ පිටියේ ඇහින් දුටු සාක්ශි
diga madi shishnaya
@@kanishkasenarathne7038ඕයි ඕයි
4 ඊලාම් යුද්දය මාවිල්ලාරුවෙන් පටන් අරන් පිළිවෙලින් නන්දිකඩාල් වලට එනකන් පෙළ ගැස්මද මේ.
මාවිල්ලාරුවට ගැහුවට පස්සේ ගැහුවේ මුහමාලේටද
මෙන්න Playlist එක: th-cam.com/play/PLXFDHEpf_Uk2wZ3GQxqy_dHI94LW_rJ-5.html
Muhamalai...ape godak nathiwuna ehedi😢
ජාතිවාදය .....ආගම් වාදය ......ජන්දය ....මෙක ආහාර දාමය ක් වගේ...
My father is died on 13 th august 2006 muhamale 🥺
May he attain the supreme bliss of Nibbana
Kawuda me pissu ganu manussaya me program eka digatama onii. Nuthana parapura danagathayuthui rata beraganimata vidapu duka.sebalage SITA abitha nayakathwaya dakkwa.
SF ❤
පස්සේ පීචං🤮 වෙලා කුජීත වූ හම්බන්තොට ජනාධිපති නාකි මයිනා,මාතර ආරක්ෂක ලේකම් පිස්සු ගෝඨා,ගාල්ලේ හමුදාපති ෆීල්ඩ්මාෂල් SF මතක් උනා..😢😫
යුද උපකරන ගැන කියත්දි රටක නිත්‍යනුකූල හමුදාවකට හිතුමතෙ තමන් හදා ගත්ත සමහර යුද උපකරන භාවිතා කරන්න බැ නේද?