Kalpitiya | Kudawa to Uchchimuni Sand Road

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 319

  • @dunstanfernando2872
    @dunstanfernando2872 2 ปีที่แล้ว +6

    හරිම ලස්සන ඉදිරිපත් කිරීමක්. ගොඩක් ස්තුතියි හැම දෙයක්ම පැහැදිලි කරනවට. ඔබට ජය.

  • @kamilgayaan814
    @kamilgayaan814 2 ปีที่แล้ว +5

    හොඳ පැහැදිලි කිරීමක් විෂය දැනුමත් ඇතිව කිරීම ඉතා වැදගත්.

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 12 วันที่ผ่านมา

    සුන්දර දේ දැකබලා ගැනිමට සැලසුම් කලාට බොහොම ස්තුතියි

  • @digital8186
    @digital8186 2 ปีที่แล้ว +3

    නියමයි අයියෙ ,ගොඩක් ස්තුතියි ,දකින්න සැලැස්සවාට කල්පිටි සුන්දරත්වය

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි..

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 2 ปีที่แล้ว +8

    අනේ වාසනාවන් මේ දෑස්වලට මේ විදියට හරි අපේ රටේ ලස්සන දකින්න සැලැස්සුවට පින් සිදුවේවා... ඔයාලගෙ එක්ක ඇත්තෙන්ම ගමන ගියා ...ආපහු එක්කන් ආවේ නැති එකට නම් ටිකක් විතර 😢 .. ඇත්තෙන්ම ඒ මැතිණිය 💐 නම් හරිම වාසනාවන්තයි . 😃 අපූරුයි නවාතැන ඇත්තෙන්ම . මුහුද අයිනෙන් එන්න ගත්තම ලස්සනම රැල්ල ..😃 අපූරුයි .. කොටින්ම කිව්වොත් ලස්සනම ගමනක් .. ස්තූතිය ඔබටත් හැමදෙනාටමත් ..🙏🙋

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      ඒකනේ ඉතින් ඇවිදින්න ඕන ලස්සන බලන්න .. ගොඩක් ස්තුතියි සහෝ..

    • @j.k.gunathilaka2825
      @j.k.gunathilaka2825 2 ปีที่แล้ว

      @@TravelWeekend 🙏

  • @manulanilesh7811
    @manulanilesh7811 2 ปีที่แล้ว +2

    හරිම සුන්දර අත්දැකීමක් ලැබුවා. ඔයාලා හැමෝම එක්ක මමත් ගියා වගේ දැනුනා.කවදාවත් යන්න හිතුවෙ නැති සංචාරයක්. සංචාරය සමග දැණුමත් බෙදා දුන්නාට ගොඩාක් ස්තුතියි.

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      ස්තුතියි සහෝදරයා ආයෙත් ලංකාවේ ලස්සන තැනකින් හමුවෙමු

  • @dhanukanadeeshan643
    @dhanukanadeeshan643 2 ปีที่แล้ว +7

    ඇත්තටම පට්ට ලස්සන place එකක්.අහම්බෙන් හම්බ වුනේ video එක බලද්දි ආස හිතුනා.දවසක යන්න ඕන අනිවාර්යයෙන්ම 🥺❤️

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම ලස්සන පැත්තක් දවසක යන්න

  • @hithuwakkarayo
    @hithuwakkarayo 2 ปีที่แล้ว +2

    wow! සුපිරී වීඩීයෝ එක. ලගදිම තව එකක් දාන්න අපි බලාගෙන ඉන්නවා

  • @mayuradoolwela9717
    @mayuradoolwela9717 7 หลายเดือนก่อน +1

    Amazing as always. Enjoyed every bit of it. Thank you

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      Glad you enjoyed it. Thank you so much ❤️

  • @gaminifonseka2433
    @gaminifonseka2433 2 ปีที่แล้ว +3

    සුපිරිම TRAVEL එකක්.විස්තර කිරීමත්100% යි. බොහොම සුළු පිරිසකට ලබන්න පුළුවන් අත්දැකීමක්.හැකිනම් යාපනය ප්‍රදේශයේ VIDEO වක් දෙන්න.ස්තුතියි

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      යාපනේ episode හතරක්ම තියෙනවා බලන්න. ස්තූතියි ඔබට

  • @doublezero1138
    @doublezero1138 2 ปีที่แล้ว +2

    සුපිරිම වීඩියෝ එකක් ❤️
    ප්ට්ට එඩිට් 🎉🎉✨✨✨👍

  • @ManikWicks
    @ManikWicks ปีที่แล้ว +3

    Excellent filming! Thanks for sharing your experiences 👍 🇬🇧

  • @dumindakumara6911
    @dumindakumara6911 2 ปีที่แล้ว +10

    මෙච්චර සුපිරි ලස්සන අපේ ලංකාවනේ දැන් මේ එක එක රටවල් ඉස්සරහා ණය වෙන්නේ කියලා දැනුනාම හිතට පට්ටම දුකයි....😢😢😢😢😢

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @RollerGuideX
    @RollerGuideX 9 หลายเดือนก่อน +1

    I did this trip over the poya weekend Feb 2024. One Ford double cab including a 3 year old baby. We drove at 15 psi in the morning on all four wheels and didn't get stuck anywhere. The morning moisture on sand was allowing for more traction. But found two jeeps stuck. One had broken a ball joint due to poor driving and was immovable blocking the entrance to the navy point at the start itself. The second 4DR5 was bogged in soft mud upto chassis rails. You CAN do this trip on ONE vehicle if you're a decent driver, go prepared and your vehicle is in good condition. We drove on 4L, 2nd and 3rd most of the way. Walked every water crossing before entering with the vehicle. On the return we got stuck in 5-6 spots in soft sand and had to drop air pressure to 8psi on all four wheels and clear the wheels using a shovel. The day time heat had made the sand softer.Carry a shovel and a set of traction aids like MaxTrax or even some wood boards to help in sand. If you're into fishing, the edge of the trail is a great sport for shore casting. Carry some top water lures, shallow divers and spoons as there are Trevally feeding on baitfish very close to the shore. We didn't know this so didn't carry all our fishing gear. Take sunscreen, wear long sleeves and wear a wide brim hat. The heat is crazy and there's no shade if you take the sand route. Posting so that any solo adventurers might find this useful.

  • @mahindasenadeera2148
    @mahindasenadeera2148 2 หลายเดือนก่อน

    ඇත්තටම සුපිරි වැඩක්.අපේ රටෙි නියම සුන්දරත්වය දැක ගැනිමට සැලැස්වුවාට ඔබගේ team එකට අනේක වාරයක් ස්තුතියි .අතිශය පැහැදිලි රැප රාමු / අර්ථවත් පැහැදිලි කිරිමි අනර්ගයි.
    කිසිදු රටකදි නොදුටු සුන්දර දසුන්.නැවත වරක් ස්තුතියි මෙි කරන සත්කාර්යයට.❤

    • @TravelWeekend
      @TravelWeekend  2 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තුතියි

  • @hithuwakkarayo
    @hithuwakkarayo ปีที่แล้ว +2

    සුපිරි ගමනක්. පැහැදිව තව කෙනෙකුට යන්න පුලුවන් වෙන විදිහට පැහැදිලි කරනවා.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලි...ජය වේවා..

  • @sunilxcode
    @sunilxcode 2 ปีที่แล้ว +2

    සයුරු තෙරෙ තඹවන් වැලි ධහරා
    දිදුලන මානේ🌼🌺🌺🌺
    මුහුද දිගේ නිසංසලේ විඳිනා
    සුව සහනේ🌹🌸🌸🌸🌷
    මේ දෙරණේ අභිමාණය සොබා
    දමේ අරුණේ🌸🌸🍀🍀🍀
    ඔබ මවනා මේ සුන්ඳර දසුනින්
    සිත් පිබිදෙන්ණේ💜🌷💛🌹☺🌼🌸🌺

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ගොඩක් ලස්සනයිනේ කව්පෙල ස්තුතියි සහෝ..

    • @sunilxcode
      @sunilxcode 2 ปีที่แล้ว

      @@TravelWeekend ありがとうございます。

  • @achirapsenanayake8399
    @achirapsenanayake8399 ปีที่แล้ว +1

    One of the greatest journey's. Thanks for sharing.

  • @chathuraranatunga8211
    @chathuraranatunga8211 ปีที่แล้ว +1

    නියමයි මාර ලස්සනයි ජයෙන් ජය වේවා

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි මල්ලි

  • @ceylonbucketlistlk
    @ceylonbucketlistlk 11 หลายเดือนก่อน +1

    මාර professional documentary එක, හරියට මමත් ඔයාල එක්ක ගියා වගෙයි , හැම දෙයක්ම හොදටම පෙන්නලා තියෙනවා , කතා කරන කට හඩත් හරිම ලස්සනයි .මේ වගේ අපේ රටේ තැන් මුළු ලෝකෙම මිනිස්සු දකින්න ඕනේ . timing නම් සුපිරි .Thank you so much for sharing 🥰😍

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි. ❤️❤️❤️.

  • @jeevanarajaratne7827
    @jeevanarajaratne7827 3 หลายเดือนก่อน +1

    Thanks for Sharing...👍👍👍

    • @TravelWeekend
      @TravelWeekend  3 หลายเดือนก่อน

      ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @nihaldharmapriya593
    @nihaldharmapriya593 ปีที่แล้ว +1

    සුපිරි video එකක් . මම මේ වගේ එකක් දැක්කමයි. ඉදිරිපත් කිරිම සිත් ගන්නා සුලුයි. අපට සතුටක් දෙන්න මල්ලි ඔයා කරන වෙහෙස ඉහලින්ම අගය කරනවා . සියලු ජය.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතියි අයියේ. ♥️

  • @CBEye
    @CBEye 2 ปีที่แล้ว +5

    මේ වීඩියෝ එක නම් මරු👌 ලංකාවේ වටිනාකම ගොඩක් අයට දැනෙන්නේ නෑ. පරිසරයට, සොබාදහමට, සතා සිව්පාවට ආදරයක් කරන්න ඕනෙ. ඒ ආදරය නිසාම ඔයාට වගේම ටීම් එකට මේ වගේ පරිසරය විදින්න පුලුවන් වෙලා තියෙනවා. හරිම ලස්සනයි. අයියා මේ වීඩියෝ වලට English Subtitles add කරානම් ගොඩක්ම වටිනවා. 🎉️👌❤️🚴

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලී අදහස් වලට

    • @prasannadealwis5205
      @prasannadealwis5205 2 ปีที่แล้ว

      ඒ කතාවට මමත් එකගයි... හැකිනම් English, German, Russian, subtitles add කරන්න... ලංකාවේ සංචාරයක කර්මාන්තයට එය විශාල පිටිවහලක් වේයැයි සිතේ... හැකි නම් ඒ ඒ රටවල සිට uploaded කරන්නත් බලන්න. ගොඩක් ස්තුතියි ඔබලා ට... මෙවැනි දේ විශාල කැපකිරීමක් කර හැමෝටම දැනගැනීමට සලස්වනවා ට...💚

  • @mudithawickramarathna9435
    @mudithawickramarathna9435 ปีที่แล้ว +2

    සුපිරි travel එකක් 👍

  • @cruiez2008
    @cruiez2008 9 หลายเดือนก่อน +1

    හැම videoඑකක් ම වගේ බලනවා. අපි ඇමෙරිකාවේ Off Road කලාට මෙහෙම experiance ගන්න අමාරුයි. ඒ නිසයි හැමදාමත් ලංකාවට එන්න හිතන්නේ. හොඳ videos ටිකක් 👌👍🙏

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰.
      ඔබතුමන්ලාගේ 4x4 අත්දැකිම් බෙදාගන්න කැමතියි. 💪

  • @b.jsunilpemarathna9749
    @b.jsunilpemarathna9749 ปีที่แล้ว +2

    Very beautiful video...Some day try to travel to "Sangamankanda"...I have never seen no one travellers has travelled to "Sangamankanda"

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      Thanks a ton ඹව් දවසක ඒ පැත්තට යන්න ඹ්න . ජය වේවා..😍😍😍

  • @warunaravinathmahathanthri7454
    @warunaravinathmahathanthri7454 ปีที่แล้ว +1

    Great video. I really enjoyed it . feels like I was with you guys. Thanks for sharing useful information and great experience.

  • @harshachathuranga6494
    @harshachathuranga6494 2 ปีที่แล้ว +8

    video එක ගොඩාක් ලස්සනයි...ඔයාලා පෙන්නපු හොටෙල්
    එකේ 2014 මාත් වැඩ කරා..එ දවස් වල හොදටම තිවුන තැනක්..දැන් තියෙන තත්වෙ දැක්කම ගොඩක් දුකයි ඇත්තටම 😥...අලුත් වීඩියෝ එකකින් හමුවෙමු එහෙනම්...ජය වේවා හැමෝටම 🥰🥰🥰🥰

    • @YasasJayasinghe
      @YasasJayasinghe 2 ปีที่แล้ว +3

      හොටෙල් එක වහපු හේතුව දන්වද?

    • @harshachathuranga6494
      @harshachathuranga6494 2 ปีที่แล้ว +2

      @@YasasJayasinghe කොරෝනා නිසා මුලින්ම අවුල් උනා කියලා තමයි කිව්වේ..ඉදපු අයත් යන්න ගිහින්, ඊට පස්සේ එහෙන්ම අත ඇරලා කියලා තමයි කියන්නේ

    • @harshachathuranga6494
      @harshachathuranga6494 2 ปีที่แล้ว +2

      @@YasasJayasinghe මමත් ගාල්ලේ ඉදලා ගිහින් තමයි වැඩ කලේ..ගමේම අය තමයි වැඩිපුර ඉදියේ

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      හෝටල් දෙකක් දැක්කා අපි ඒ ඹක්කොම විනාශ වෙලා දැක්කම මාර දුකක් එන්නේ ආයේ පටන්ගන්නනම් ලොකු මුදලක් වියදම් කරන්න වෙයි ..සුභ දවසක් වේවා සහෝ..

    • @chinthakasamarasinghe8842
      @chinthakasamarasinghe8842 2 ปีที่แล้ว +1

      මොකක්ද හෝටලයේ නම?
      මට මතක විදිහට 2017හෝ18දී මම ඔය හෝටලයට කතා කරලා තියෙනවා.
      ඔතන ඉඳලා Snorkeling වලට යන්න බෝට්ටුවක් වෙන් කරගන්න සහ නවාතැන් ගන්න.
      අන්තිමට අපි කල්පිටියෙ තැනක නැවතිලා කල්පිටියෙන් ඒ ගමන ගියා.

  • @RipSlinger69
    @RipSlinger69 10 หลายเดือนก่อน +1

    Very informative video. Thank you. Have done this on XR’s many years ago and planning a solo trip on a 4x4 at the end of this month ❤

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      Thank you so much.
      our idea is that's not safe to solo trip. because if anything happen there is not any backup.

  • @shehanaththanayaka4567
    @shehanaththanayaka4567 2 ปีที่แล้ว +2

    Hari lassana video ekak. Harima sathutuyi me wade video ekak in lanka we lassana balan Labuan eka.

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ඇත්ත ලංකාව කියන්නේ පට්ට ලස්සන රටක් අපි මැරේනකන්වත් ඇවිදලා ඉවර කරන්න බැරි තරම් දේවල් තියෙනවා ඇවිදිනවානම් බලන්න .. සුභ දවසක් පුතා..

  • @ThusanthaWaduge
    @ThusanthaWaduge 2 ปีที่แล้ว +2

    නියමයි අනුර 💖 .හරිම ආසාවෙන් බැලුවා.

  • @sj197919
    @sj197919 ปีที่แล้ว

    I enjoyed it. The narrator makes it easy to listen.

  • @ruwankumara8197
    @ruwankumara8197 2 ปีที่แล้ว +3

    මේක නම් සුපිරිම අත්දැකීමක්‌ අයියා ලොකු මහන්සියක් වෙලා විඩීඕ එක කරන්න. ලස්සනයි ♥♥

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලි සුභ දවසක් ..

  • @dimuthugardens8260
    @dimuthugardens8260 2 ปีที่แล้ว +2

    සුපිරි ...සුපිරි ....ජයවේවා ...!

  • @sanojichinthani5987
    @sanojichinthani5987 ปีที่แล้ว +1

    Anehhh lassanai 🥺😍aththama asa hithenwa yanna

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      දවසක යන්න බලන්න ..😍😍😍

  • @Nalinda0425
    @Nalinda0425 ปีที่แล้ว +4

    ජීවිතයේ විදින සොදුරු මිනිසුන් ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    අපිත් ගියා වගේ තමයි ඔයාලා එක්ක

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි සහෝ media.tenor.com/UCEZKT9-QwIAAAAM/hugs-love.gif

  • @ruwandkumara4887
    @ruwandkumara4887 2 ปีที่แล้ว +2

    nice voice. good episode. keep it up. best of luck!

  • @dinukalakshan8283
    @dinukalakshan8283 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ තව මේ වගේ videos දෙන්න😍😍😍

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම .... ජය වේවා මල්ලි

  • @bizserviceslk7887
    @bizserviceslk7887 2 ปีที่แล้ว +1

    Thank you very much for promoting Kalpitiya as a destination

  • @dilukakavinda3650
    @dilukakavinda3650 ปีที่แล้ว

    Oyalage videos godak quality,digatama Karan yanna,💪

  • @TravelHolidayy
    @TravelHolidayy 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි වීඩියෝ එක ❣️

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @jagathdiddeniya6010
    @jagathdiddeniya6010 ปีที่แล้ว

    godak lassana addakeemak apita yanna bari unata meeka penvana oyaata thanks

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තුතියි. ♥️

  • @kasunchathuranga1008
    @kasunchathuranga1008 9 หลายเดือนก่อน

    දැන් නම් මේකට ඇබ්බැහි වෙලා..... අලුත් එක එනකම් බලන් ඉන්නවා .. ජයවේවා ..👍

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි. ♥️

  • @chinthanaruwan8913
    @chinthanaruwan8913 2 ปีที่แล้ว +2

    I watched all the videos so far so natural , realistic & valuable it's wonderful endless journey over the various geographical backgrounds in sri lanka wish you more viewers and subscribers

  • @YasasSriWickramasinghe
    @YasasSriWickramasinghe 2 ปีที่แล้ว +15

    ලංකාව දියුණු කරනවනම් කොයිතරම්නම් සම්පත් තියෙනවද කියල කල්පනා උනා මේ වීඩියෝ එක පුරාවටම. කවදාවත් නොදැකපු ලස්සනමම දර්ශන ටිකක් දැක්කා. බොහොම ස්තුතියි @Travel Weekend Team අපිත් එක්ක මේ චාරිකාවත් බෙදාගත්තට... ❤❤❤
    ලංකාවේ නැගෙනහිර වෙරළ පැත්තට වෙන්නත් මෙහෙම beach එකේම drive කරන්න පුලුවන් තැන් තියෙනවද?

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      ලංකාවේ මේ තරම් ලස්සන තැන් තිබිලත් ඒකෙන් වැඩක් ගන්න අපේ අය දන්නේ නැහැ අනිත් රටවල් එක්ක බලද්දි අපේ ටුවරිසම් තියෙන්නේ ගොඩක් පල්ලේහා දුක හිතෙනවා දැක්කාම . ඉතින් මල්ලි ගොඩක් ස්තුතියි අදහස් වලට ජය වේවා ..

  • @Adiwasiya3515
    @Adiwasiya3515 2 ปีที่แล้ว +2

    හරි ලස්සනයි ජයවේවා

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ස්තූතියි. ඔබට

  • @udeshedirisinghe675
    @udeshedirisinghe675 ปีที่แล้ว +2

    What a lovely experience you've had; congratulations!❤❤❤

  • @LUKETHRIMAWITHANA
    @LUKETHRIMAWITHANA ปีที่แล้ว +2

    Lovely.

  • @heshan973
    @heshan973 ปีที่แล้ว +1

    අපූරුයි 😍❤️💐💚🍃🙏

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ස්තුතියි ...😍😍

  • @nihalmayarata2045
    @nihalmayarata2045 11 หลายเดือนก่อน +1

    Beautiful thank you

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      Thankyou so much

  • @David-cr2cm
    @David-cr2cm 2 ปีที่แล้ว +1

    බර අවි ❤️❤️❤️තමා ඉතිං පට්ට බ්‍රෝ

  • @travel3905
    @travel3905 2 ปีที่แล้ว +2

    Wow ඒක නම් පිස්සුවක්...

  • @chanukadimuthu500
    @chanukadimuthu500 2 ปีที่แล้ว +2

    නියමයි ...
    සුපිරි ....

  • @anjanadesilva6150
    @anjanadesilva6150 2 ปีที่แล้ว +3

    දිනේශ් අයියගෙන් ආවේ 🤟💪 ජය වේවා ❤️❤️

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      Aha…maru maru jaya weewa malli

  • @IndakeJPKuruppu
    @IndakeJPKuruppu 2 ปีที่แล้ว +4

    Really a classy travel video. Very natural and you made it simple.
    Far ahead of most other travel videos. Especially 4WD experience is of superior quality.
    We look forward to more such videos from you.

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 ปีที่แล้ว +1

    අම්මෝ සුපිරි ....australia ගියා වගේ...❤😈🖤

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සහෝ

  • @andiya1916
    @andiya1916 2 ปีที่แล้ว +2

    නියමයි!👌 ජයවේවා!🌹🌹

  • @charifdocharifdo
    @charifdocharifdo 10 หลายเดือนก่อน

    Beautiful n where ever u want to go seemed to b well planned.When discribing on something special( for an ex. about a water fall, mountain or any thing) give us a good close up of it) Thank you.

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      we will try. thank you so much

  • @M.Nonis1990
    @M.Nonis1990 ปีที่แล้ว

    ඔතන තවත් පැත්තකට තවත් තැන් තියෙනවා, පට්ට ලස්සනයි, ඔයාගේ වීඩියෝ එකත් සුපිරි, kite සුර්ෆින් කරන්නේ may ඉදල octomber සහ december ඉදලා april වෙනකම්, මන් yahama raid එකේ යනවා උච්චිමුනේ වෙනකම් මොහොත්තුවරම් පල්ලිය පැත්තටත් ගියා, ❤️❤️❤️❤️

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට .. කාල වකවානුව දාපු එකත් හොදයි යන කෙනෙක් දැනුවත් වෙන්න

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว +2

    ලස්සනයි 🙏❤️🙏

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ..

  • @kosalagarusinghe2488
    @kosalagarusinghe2488 2 ปีที่แล้ว +1

    My previous comment has gone some where,, even though I was all appreciative of you all, and your good work. I do not know what happened to it. . However, what I wanted to say was, I traversed this expanse on a CM 125 Custom, all alone, just b myself and survived. I did not use fancy 4X4. just 125cc.
    This is really adventurous and possible for any one willing, and fit, to take challenge.
    Thanks for sharing for everybody's benefit. Cheers Bro!. Keep up exploring.

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      Traveling using a bike is also a whole other experience.
      Thank you for appreciating us, and good luck on your journeys too!!

  • @manjulaherath5509
    @manjulaherath5509 2 ปีที่แล้ว

    Mama asa karana mama pathna jiwite meka meka baluwam athatam dukakuth danuna. Api patapu hamdema natiwela sali pase duwana wela. Eda wela hamabakaragna. Athatam video ekanm patta. Hamogema hina ituwena kiyla parthna karnwa😍

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි සහෝ ..

  • @dinukalakshan8283
    @dinukalakshan8283 2 ปีที่แล้ว +44

    මගෙත් ලොකුම හීනයක්🙂patrol එකක රෝන්ද යන එක🙂

    • @podilakshitha7201
      @podilakshitha7201 2 ปีที่แล้ว +1

      Mageth ekama asava nissan patrol ekakin yana eka

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +10

      දවසක හීනේ සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +6

      @@podilakshitha7201 දවසක හීනේ සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .

    • @lankan_driver
      @lankan_driver 2 ปีที่แล้ว +2

      මගෙත් ලොකුම හීනයක් patrol එකකින් රට වටේම යන එක♥️♥️

    • @diamond.1234
      @diamond.1234 ปีที่แล้ว

      ලෑන්ඩ්කෲසර් එකක් ගන්න

  • @RipSlinger69
    @RipSlinger69 10 หลายเดือนก่อน +1

    Gentlemen, how many hours of drive time did you take to get to the end from the starting point at the navy checkpoint?
    Leaving aside the time you guys took to have lunch?

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      yes we brought the lunch. we do not remember exactly time. we took long time because we shot many video clips and photos.

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      if there any questions free to call me 🤙 (72) 439 5770

  • @aqfa5948
    @aqfa5948 2 ปีที่แล้ว +1

    Very nice video waiting for more

  • @manjurajapaksha6368
    @manjurajapaksha6368 2 ปีที่แล้ว +1

    Eka patta ...supiri ..💖💖

  • @sudesh4093
    @sudesh4093 ปีที่แล้ว +1

    මිනිස්සු වතුරෙ බැහැගන කරන්නෙ මට්ටි හාරනවා.හරි රසයි

  • @dinukalakshan8283
    @dinukalakshan8283 2 ปีที่แล้ว +2

    පිස්සුවක්😍😍😍❤️❤️

  • @chamikaumayanga1906
    @chamikaumayanga1906 ปีที่แล้ว +2

    Lovely video

  • @subawadijeewithaya
    @subawadijeewithaya 2 ปีที่แล้ว +3

    අපේ රටේ මේ වගේ කොච්චර ලස්සන තැන් තියෙනවද...සොයන්නේ යන්න විදින්න.....

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම ලංකාව කියන්නේ මැරෙනකන් ඇවිදලා ඉවවර කරන්න බැරි තරම් ලස්සන තැන් තියෙන රටක්

  • @harshasadaruwan8384
    @harshasadaruwan8384 ปีที่แล้ว +1

    පට්ට ට්‍රැවල් එකක් 😍

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ස්තුතියි සහෝ😍

  • @sudesh4093
    @sudesh4093 ปีที่แล้ว

    සා කැම එක මරු නියමයි දකිද්දි ආසයි

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සහෝ.

  • @travelwithkelum2429
    @travelwithkelum2429 2 ปีที่แล้ว +1

    Wow awesome,great video.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 10 หลายเดือนก่อน +1

    සුපිරි

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @nikibotheju-el2iv
    @nikibotheju-el2iv ปีที่แล้ว +2

    Great work 🥀❣️🦋

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      Thank you! Cheers!😍😍😍

  • @uvinjithmal9048
    @uvinjithmal9048 2 ปีที่แล้ว +1

    NIyamai video eka. Aluth experience ekak. Good luck. Anthimatama ara maadale HammerHead shark kenekda hitiye?

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි .ඹව් එයා උදලු තල මෝරෙක් තමයි

  • @sahanediting
    @sahanediting 2 ปีที่แล้ว +3

    godak lassanay sound balance unanam thawath supiriy💝

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      ඉසස්රහට හදා ගමු නේද .. ස්තුතියි අදහස් වලට ..

    • @sahanediting
      @sahanediting 2 ปีที่แล้ว +1

      @@TravelWeekend aniwaren digatama karagena yamu

  • @KauBoySL
    @KauBoySL ปีที่แล้ว

    අපිත් ඔය රූට් එකේම sands කල්පිටිය ගියා. covid 2ණ්ඩ් wave එකට පස්සේ. 2021 Sep වගේ. ඒ කාලේ නං පට්ටම කට්ටක් කෑවා . සෙට් උනෙත් පෝය දවසක්. camp site එක උඩින් රෑ වතුර දාන්න ගත්ත. beach එක අයිනේ run එක තමයි ආතල් ම

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ඔය කාලේ වහිනවා නේද ... කොහොමත් හවසට වතුර වැඩිවෙනාවා..😍😍😍

    • @KauBoySL
      @KauBoySL ปีที่แล้ว

      @@TravelWeekend නෑ නෑ වැස්සේ නැහැ. පෝය හින්ද tide එක shift වෙනවා කියන එක අමතක උනා. මහා රෑ ටෙන්ට් ගලවන් පස්සට ආවේ

  • @SLREMIX673
    @SLREMIX673 10 หลายเดือนก่อน +1

    1989 Nisan double cab ekak hodada off road yanna 4wheel ekak

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      D21 එකක්ද? පරණ උනාට හොදට කන්ඩිශන් තියේ නම් ප්‍රශ්නයක් නෑ

    • @SLREMIX673
      @SLREMIX673 10 หลายเดือนก่อน

      D27 ekak

  • @shehandias173
    @shehandias173 2 ปีที่แล้ว +2

    wow awesome

  • @ashinikeshala9476
    @ashinikeshala9476 2 ปีที่แล้ว +2

    Niyamai niyamai 💪💪

  • @anuradhabamunukula9613
    @anuradhabamunukula9613 2 ปีที่แล้ว +2

    Superb vedio😍😍😍

  • @narasinghemotors2401
    @narasinghemotors2401 2 ปีที่แล้ว +1

    Niyamai aiye parisamen

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි

  • @senakabandara4711
    @senakabandara4711 2 ปีที่แล้ว +1

    good job gys ❤️‍🔥 nice👊

  • @ilmaislam
    @ilmaislam ปีที่แล้ว +2

    Wow ❤

  • @miraclewithumar412
    @miraclewithumar412 ปีที่แล้ว +2

    Supiri wedak ❤. Nissan patrol fan 🙈❤️.
    Place ekath maru great work

  • @thilinaweerawardana4925
    @thilinaweerawardana4925 2 ปีที่แล้ว +1

    Meeka Switzerland wala project ekakata dunnna kiyala ,news wala kuuwa needha .. thama yanna enna badawak nedhha ? Anura ayiye .. yanawanam kohenhari special permission ganna onedha ?

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      තාමනම් එහෙම අවසර ගන්න ඕන නැහැ. නාවික හමුදා මුර පොලක් තියෙනවා එතන ලියලා යන්න ඕන

  • @pasanamaratunge5259
    @pasanamaratunge5259 2 ปีที่แล้ว +2

    Lovely video! This beach in Kalpitiya is one of my favorite spots. I go there often for beach camping.

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 5 หลายเดือนก่อน +1

    Thanks

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @sudesh4093
    @sudesh4093 ปีที่แล้ว +1

    අර තිබුනෙ මාලු වාඩි වගෙ එ මාදැල් අදින කට්ටිය නතර වෙලා ඉන්න වාඩි තමා එ

  • @DinukaRajapaksha-zj4yn
    @DinukaRajapaksha-zj4yn 4 หลายเดือนก่อน +1

    මරැ අයියෙ❤

    • @TravelWeekend
      @TravelWeekend  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️

  • @pushpakumar2057
    @pushpakumar2057 2 ปีที่แล้ว

    Very good 💯💯💯💯👍🏻👍🏻👍🏻👍🏻

  • @travel4604
    @travel4604 2 ปีที่แล้ว +2

    සුපිරියක් 🥰🥰

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      තෑන්ක්ස් මල්ලි ... ජය වේවා ..

  • @DahamBuddika
    @DahamBuddika 2 หลายเดือนก่อน

    patta lassanayi

    • @TravelWeekend
      @TravelWeekend  2 หลายเดือนก่อน

      Thank you so much

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta9270 2 ปีที่แล้ว +2

    හොරු නැති නම් මොන tharam ලස්සන ratakkda

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @TravelForLifeHansa
    @TravelForLifeHansa 2 ปีที่แล้ว +1

    අපිත් බයික්වල ගියා.මුරපොල පහුකරලා ටික දුරයි ගියේ.යන්න බැ වැල්ලේ එරෙන නිසා හරවන් ආවා

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      බයික් වලනම් යන්න අමාරුයි තමා ... වෙන දවසක ට්‍රයි කරලා බලන්න වාහනේක.

  • @lhiruweerasekara3783
    @lhiruweerasekara3783 4 หลายเดือนก่อน +1

    මරු 🔥

    • @TravelWeekend
      @TravelWeekend  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @bindugimhan3364
    @bindugimhan3364 2 ปีที่แล้ว +1

    ශා නියමයි

  • @sahanthanushka7272
    @sahanthanushka7272 2 ปีที่แล้ว +2

    Great work ❤️

  • @roshanchathuranga4201
    @roshanchathuranga4201 ปีที่แล้ว +1

    Hi මේ 4 wheel vehicle එක කල්පිටියෙන්ද සෙට් කරගත්තේ..අපිට contact number එකක් දෙනවාද

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      සමාවෙන්න. ඔබතුමා අහපු දේ පැහැදිලි නෑ. මෙ වාහන අපේ ටීම් එකේ වාහන. රෙන්ට් කරපුවා නෙවෙයි.