Deadliest Road To Lipton's seat through Koslanda, Naketiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 341

  • @udara_nayanajith
    @udara_nayanajith ปีที่แล้ว +15

    Patrol එකට වගේම පරිසරයටට් ආදරේ මනුස්සයෙක් විදියට.. හරිම ආදරෙන් ආසාවෙන් බලන චැනල් එකක්.. episode පුරාවට හැමදේම සුන්දර විදියට විස්තර කරන කොට ඒ සොබා දහමේ තියෙන ලස්සන තවත් හිතට වදිනවා අයියේ.. ලංකාවෙන් පිට ඉදන් මේවා බලනකොට ආයේ ලංකාවට ඉක්මනින් එන්නේ කවද්ද කියලා හිතෙනවා... මේ වීඩියෝ එක්කල මමනම් වෙනම ලෝකෙකට යනවා ඇත්තටම වටිනවා ඔයාලගේ මහන්සිය.. ජයෙන් ජයමවේවා...🙏❤💐 (ඔයාගේ වහනෙයි රවීන්ද්‍ර අයියගේ වාහනේ අමතක වෙන්නෙ නැති වාහන දෙකක් මගෙ ජීවිතේ❤)

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ලංකාව කියන්නේ මාරම ලස්සන රටක් ... ලංකාවට ආපු දවසක ඉඩ ලැබෙන අවස්ථාවල මේකේ ඇවිදලා බලන්න .... තෙරුවන් සරණයි මල්ලි .. ජය වේවා....😍😍😍

  • @weerasingheni1464
    @weerasingheni1464 หลายเดือนก่อน +1

    කලාත්මක නෙත් ඇත්තෝ
    සොබාදම් කුමරිගේ සොදුරැ රැව දකින්නෝ....
    හරිම ලස්සන video පෙලක්.. ස්තුතියි !

    • @TravelWeekend
      @TravelWeekend  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @sarangaabeykoon770
    @sarangaabeykoon770 ปีที่แล้ว +16

    හරිම ලස්සන ගමනක්.හැමදේම විස්තර කරලා දෙන නිසා තවත් වටිනවා.ඔයාගෙ වැඩ හරිම පිළිවෙලයි අයියේ...! wish u all the best.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලි ..... ජය වේවා ...😍😍😍

  • @dumidugamage7323
    @dumidugamage7323 ปีที่แล้ว +40

    නියම ගමනක් අයියේ 👌.පුංචි දෙයක් කියන්නම්.මුකුත් හිතන්න එපා .සමහර වෙලාවට බැක්ග්‍රරවුන්ඩ් මියුසික් ටිකක් සද්දේ වැඩියි වගේ කියලා හිතුනා.වොයිස් වල ගානට එකත් තිබ්බ නම් හොදයි වගේ.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +41

      ඉස්සර අපි තිබිබට වඩා දැන් ගොඩක් අඩු කරලා තියෙන්නේ තවත් වැඩියි වගේද .... එහෙනම් තව ටිකක් අඩු කරන්නම් ... අනිත් අයට කොහොමද දන්නැහැ දැනෙන්නේ ... ගොඩක් ස්තුතියි අදහස් වලට මොනවා හරි අඩු පාඩුවක් තිබුනොත් කියන්න අපි හදාගෙන යමු ...ඉස්සරහට 😍😍😍

    • @ශානිමිල්ලවත්ත
      @ශානිමිල්ලවත්ත ปีที่แล้ว +2

      ​@@TravelWeekendow tikak sound eka wedi wage ayya...

    • @dchannel4432
      @dchannel4432 ปีที่แล้ว

      Samahara welawata

  • @AnuraDeSilva-t5n
    @AnuraDeSilva-t5n ปีที่แล้ว +2

    හරිම ඩීසන්ට් විඩියට ඉදිරිපත් කිරීමට අපේ විශේෂ ගෞරවය ....

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc หลายเดือนก่อน +1

    සුපිරියි

    • @TravelWeekend
      @TravelWeekend  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @AnuraDeSilva-t5n
    @AnuraDeSilva-t5n ปีที่แล้ว +2

    හරිම ලස්සනට කරන වෙඩක්.... ස්තුතියි ,. සොයා බලන්න , පතනක් කියන්නේ කදු අතර පිහිටන තැනිතලව නේද . තේ හෝ වෙනත් වගාවක් අත් හැර දැමීමෙන් පසු ඇති වන්නේ ලඳු කැලෑව ,හෝ මුඩු බිම නේද ... 35:17

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️❤️.
      ඔව්. තැනිතමා බිම් හො තරමක ආනතියක් තියෙන ප්‍රදේශය.අපේ රටේ ගොඩක් ස්භාවික කැලෑ කපලා තේ හිටවලා තියෙන්නෙ. ඉට පස්සෙ එවයෙ මාන වගෙ උස නොයන ගස් හැදුනම උස යන ගස් ආයෙ හැදෙන්නෙ නෑ. වසරකට සැරයක් ගිනි තිබ්බම හැදීගෙන එන ගස් මැරෙනවා. මාන ආයේ හැදෙනවා. නැවත වන රෝපණයක් කරන්න පුලුවන් නම්. එ වගෙම ගස් තරමක් ලොකු වෙනකල් ආරක්ශා කරගන්න පුලුවන් නම් නැවත මේ මුඩු පතන් කැලෑවල් කරන්න පුලුවන්. 🥹.
      ඒ වගේම කදු අතර පිහිටන තැනිතලා බිම් හදුන් වන්නේ සානුවක් විදියට .. ඒ වට පතන් බිම් කියන් නැහැ.. උදාහරනයකට හෝටන්තැන්න සානුව කොස්ලන්ද සානුව කියන්න පුලුවන්

  • @ceylontreasury
    @ceylontreasury 5 หลายเดือนก่อน +2

    Next level video thank you for sharing

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน +1

      Thank you so much ❤️❤️❤️

  • @Parhmasri-kz4lh
    @Parhmasri-kz4lh 3 หลายเดือนก่อน +1

    Oba thuman ethulu shodara kandayamak karana sewaya kiyala nima karanda be asawen balanawa oba thumanlage siyaluma vedio siyaluma deviyo oba siyalu denath wahanath reka dethwa 👍♥️🙏

    • @TravelWeekend
      @TravelWeekend  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි

  • @krishnakumarjohn8008
    @krishnakumarjohn8008 ปีที่แล้ว +1

    Waaw very nice iye.lassana then tikak.nice clicks. Keep it up

  • @ඩ්රෝන්_Malli
    @ඩ්රෝන්_Malli 2 วันที่ผ่านมา +1

    සුපිරී ❤❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  วันที่ผ่านมา

      Thank you ❤️❤️❤️

  • @mayuradoolwela9717
    @mayuradoolwela9717 9 หลายเดือนก่อน +1

    Very well explained. Love watching your videos. Thanks for the uploads. May you all and your vehicles be protected in your expeditions

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      Thankyou so much for your valuable comment ❤️❤️❤️

  • @jeevanarajaratne7827
    @jeevanarajaratne7827 4 หลายเดือนก่อน +1

    Lovely 👍👍👍

    • @TravelWeekend
      @TravelWeekend  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @sunshineperera7403
    @sunshineperera7403 ปีที่แล้ว +1

    Hodaei aththtama. Dawasaka math anawaa Budu saranaei
    Parissaming. 🙏😁😁👍👍👍

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම දවසක යන්න යන්න. බුදු සරණයි

  • @chanakakumara6834
    @chanakakumara6834 ปีที่แล้ว +1

    සුපිරියි අයියේ ඔයා හොදට පැහැදිලි කරල දෙනවා නියම ගමන ආස හිතෙනවා ඔයාලට තෙරුවන් සරණයි ❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මල්ලි ඔයාගෙ අදහස් දැක්වීමට. දෙවනි කොටසත් ලගදිම දෙන්නම්

  • @dumindaprasad9881
    @dumindaprasad9881 11 หลายเดือนก่อน +1

    So beautiful place ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      Thank you so much

  • @shanwimukthi7336
    @shanwimukthi7336 ปีที่แล้ว +2

    නියමයි අයියෙ ඕස්ට්‍රේලියාවෙ ඉන්නව ලංකාවෙ කොල්ලො වගයක් එයාලත් නිසාන් පැට්‍රෝල් වලින්(GUTD GRIP) ඔසී වල ට්‍රැවල් කරන්නෙ. එයාලගෙ වීඩියෝ පට්ට ආසාවෙන් මම බලන්න ගත්තෙ ඔයාලගෙ patrol දැකල තමයි මේ වීඩියෝ පට්ට ආසාවෙන් බල්න්නෙ❤️❤️

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ආ.. ඹව් අපිත් බලලා තියෙනවා එයාලගේ විඩියෝ .. ලස්සනයි .. ගොඩක් ස්තුතියි මල්ලි... සුභ දවසක් ...😍😍😍

  • @samankumaraJ.m
    @samankumaraJ.m 4 หลายเดือนก่อน +1

    සුපිරි ඔබගේ විඩියෝ ඔබ ගේ

    • @TravelWeekend
      @TravelWeekend  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @modificationsrilanka1130
    @modificationsrilanka1130 ปีที่แล้ว +3

    පලවෙනි ලයික් එක මගෙන්

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      මරු මරු ජය වේවා .. මල්ලි..😍😍😍

  • @nihaldharmapriya593
    @nihaldharmapriya593 ปีที่แล้ว

    හරිම ලස්සනයි පුතේ . පුතේ පුතාගේ පැහැදිලි කිරීම් සුපිරි . අපේ රටේ සුන්දරත්වය පෙන්වන වට ගොඩක් පින් .

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @sasangadissanayaka7725
    @sasangadissanayaka7725 ปีที่แล้ว +3

    2019දී ලිප්ටන් සීට් වල ඉදන් තනියම ස්කූටරේ ඔය පාරේ කොස්ලන්දට ආව ගමන ආයෙ මතක් උනා වීඩියෝ එක බලද්දි 😍😍

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      තනියම යද්දි ප්‍රශ්නය අලි තමා ඉතින්.

    • @ajithgamage4213
      @ajithgamage4213 หลายเดือนก่อน

      බයික් එක යන්න පුළුවන් ද අවුලක් නැත්ද

  • @HeiVaanRanjana
    @HeiVaanRanjana ปีที่แล้ว +7

    අයියේ..ඉස්සර ඔයාගේ ෆේස්බුක් , පුවත්පත් ලිපි කියවලා තියෙනවා .ඇත්තටම මට මේ රතුපාට වාහනය මතක තිබුණා.අහම්බෙන් වගේ මේ වීඩියෝ එක බලද්දි අනුර පල්ලමුල්ල කියන නම මතක් වුණා.බලද්දී මේ චැනල් එක ඔයාගේ.සතුටුයි අයියේ ආපහු ඔබ හමුවීම මේ ඔන්ලයින් අවකාශයේ..සුබ පතනවා හදවතින්ම ❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +2

      වාහානේ මතක තිබුන නිසා ආයේ හමුවුනා නේද ... සන්තෝසයි මල්ලි ... මේ වැඩෙන් අපි දකින දේ ඔයාලට පුලුවන් තරම් දුරට පෙන්නන්න පුලුවන්නේ ඒ හින්දා මේ පැත්තට ආවා .... ලියන වැඩේ ටිකක් මග හැරුනා විඩියෝ වැඩ හින්දා...😍😍😍

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan ปีที่แล้ว +4

    සුපිරි අයියා වීඩියො එක. 😍 බයික් එකෙ යන්න ආස හිතුනා . ඔය රූට් එක ගැන මිටර් උනේම නැ. ලිප්ටන් සීට් දෙපාරක්ම ගියා ඒත් දඹේතැන්න පාරෙන් ගියේ.. මරු මරු. මෙ පාර වීඩියො එක ෆුල් ඉන්ටරෙස්ට් වෙනදටත් වඩා..ස්තුති අනුර අයියා ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම දවසක යන්න පට්ට ගමනක් වෙයි. ගොඩක් ස්තුතියි මල්ලී

  • @arunshavinda8053
    @arunshavinda8053 11 หลายเดือนก่อน +1

    Niyamai

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      Thank you so much

  • @diliniherath3625
    @diliniherath3625 ปีที่แล้ว +1

    Kiyanna wachana na .marama lassanai .apitanam yanna tiya hitannawat ba.godak pin mewage tan pennana eka.dinesh ge pihiten oyalawa hoyagatte.thankas .

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @MAX-qm2ur
    @MAX-qm2ur ปีที่แล้ว

    නියමයි 👍..video පැහැදිලි නෑ...දිගටම යමු..❤️👍

  • @nilanhewage3656
    @nilanhewage3656 ปีที่แล้ว +1

    Super👍❤️💪

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️

  • @prasannagunasena9877
    @prasannagunasena9877 ปีที่แล้ว +1

    ලස්සන වැඩ සටහන සරල විදියට පැහැදිලිව සරලව ඉදිරිපත් කරනවා ඔබලාට ස්තූතිය නිහතමානි ඔබලාට ජයවේවා !!!! මම කොස්ලන්දේ
    න්දේ.....

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ... කොස්ලන්ද කියන්නේ බොහොම ලස්සන පලාතක්නේ .... අපි ආයේත් දවසක එන්න ඉන්නේ.... ජය වේවා ..😍😍😍

  • @sisirachandrasena963
    @sisirachandrasena963 4 หลายเดือนก่อน +1

    ලංකාවේ ලස්සන පරිසරය පෙන්වීම කොපමණ විනෝදාත්මක ගවේෂණයක්ද,බෙහෙවින් ස්තුතියි වීඩියෝවට,

    • @TravelWeekend
      @TravelWeekend  4 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ඔබතුමාගෙ වටිනා අදහසට ❤️❤️❤️

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 ปีที่แล้ว +1

    ඔබගේ විස්තර කිරීම හරිම පැහැදිලියි

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ස්තුතියි .. ඹබට.. 😍😍😍

  • @wasanthagunasoma226
    @wasanthagunasoma226 ปีที่แล้ว +1

    ෆට්ට ඉඩ තියෙන හැම වෙලාවෙම ඔයාලගෙ වීඩියෝ බලන්නෙ ❤❤❤💪💪

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @gamingpoddahm4050
    @gamingpoddahm4050 3 หลายเดือนก่อน

    Lassana wadak aiyee mn hama video ekakma balana gamn 🥰

    • @TravelWeekend
      @TravelWeekend  3 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @Aruna.Pradeep
    @Aruna.Pradeep ปีที่แล้ว +2

    Very informative. A good lesson to all the Travel TH-camrs. Kinda like my type of a video. Please continue the good work. 👍

  • @harshaniepriyangika4970
    @harshaniepriyangika4970 ปีที่แล้ว +1

    Supiri gamanak. Good luck.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගි..😍😍😍

  • @ElephantSoul
    @ElephantSoul ปีที่แล้ว

    good video

  • @slnativeexplorer3724
    @slnativeexplorer3724 ปีที่แล้ว +2

    එක නම් මරු ගමනක් බයික් එකෙන් යන්න පුළුවන් වගේ යන්න ඔනේ දවසක අයියේ මේ පාර විඩියෝ එක නම් සුපිරි...😍😍😍

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බයික් එකේ යන්න පුලුවන් බයික් වල යනවනම් තනි තනියෙන් යන්න එහෙම වුනොත් ලේසියි 😍😍😍

  • @Radhavimoksh
    @Radhavimoksh ปีที่แล้ว +2

    පාරවල් හදාගෙන යන්නෙ 😊❤❤❤❤

  • @AjanthaPushpakumari-wz3lq
    @AjanthaPushpakumari-wz3lq ปีที่แล้ว +1

    Supiri thanmi ithing jyawewa

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️

  • @MegaPradeep100
    @MegaPradeep100 ปีที่แล้ว

    Video eka harima lassanai. Aiye oyage tiyena danum pilibadawa bohoma sathutui.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලි..

  • @ironrins
    @ironrins 9 หลายเดือนก่อน +1

    Harima awasen balanawa..

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      bohoma sthuthiyi ❤️❤️❤️

  • @uvinjithmal9048
    @uvinjithmal9048 ปีที่แล้ว

    මේ video ekanam නියමයි අනුර අය්යෙ. මාරම ලස්සනය.♥️♥️♥️♥️♥️♥️ Good luck හැමෝටම.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ආහා... ගොඩක් ස්තුතියි ..මල්ලි...😍😍😍

  • @sunildahanayake3916
    @sunildahanayake3916 9 วันที่ผ่านมา

    Excellent explanation. I tried to travel to Lipton's seat via Dambathanna Estate by my car in December 2025. I reached up to the Dambathanne Tea Factory, where we met the Bus Stop and Covil. There is a 3 wheel gang and they said that we can not travel to Lipton's seat by car because the road is narrow and not motorable by car. I felt that they were inducing us to travel to the Lipton' seat by a 3 Wheel . My wife got scared and I returned back to Haputhale road. I was told later by plantation workers that we could have travelled to the Lipton's seat by car from Dambathanne Tea Factory.

    • @TravelWeekend
      @TravelWeekend  9 วันที่ผ่านมา

      Thank you for sharing your experience with us. we also had same experience with 3weel gang in gartmore estate but we don't care them.
      thank you ❤️🇱🇰

  • @My3dotSpace
    @My3dotSpace ปีที่แล้ว +2

    Wow. I would very much like to go on this trail one day.

  • @ceylontravelers69
    @ceylontravelers69 ปีที่แล้ว

    aiyage video balanna harima asai aiye. jaya wewa

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ස්තුතියි මල්ලි ....ජය වේවා...😍😍😍

  • @ajithranasinghe-us8uy
    @ajithranasinghe-us8uy ปีที่แล้ว

    සුපිරි ගමනක් 👍❤️❤️❤️❤️

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      අනිවාර්යෙන්

  • @chamaraindunil2031
    @chamaraindunil2031 ปีที่แล้ว

    සුපිරිම සුපිරි අය්යේ...❤️❤️ ඔයා ලස්සනටම වැඩේ කරනවා...තවත් ඔයි වගේම එවා දෙන්න අපට බලන්න..බලල හරි හිත සතුටු වෙන්න පුලුවන් ..😊😊😊

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම ... බලමු ...අපි හැමෝම ට්‍රයි කරන්නේ හොදම දෙයක් ඔයාලට දෙන්න ... 😍😍😍

  • @somadasamegodawickrama1160
    @somadasamegodawickrama1160 ปีที่แล้ว

    This is sri Lankan best travel Channel and when we log in to the u tube definetly watching your new videos👍📺

  • @SANUWA_GAMING_1
    @SANUWA_GAMING_1 26 วันที่ผ่านมา +1

    asawa wadi kamata video eka iwara wenakan balala yanne ❤

    • @TravelWeekend
      @TravelWeekend  26 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️💪💪💪💪

  • @epictalkLK
    @epictalkLK ปีที่แล้ว +2

    ඔයාගේ video අපි ගොඩක් අසාවෙන් බලනවා අයියා.මේ වගේ videos දිගටම අරන් එන්න.ඇත්තටම මේ වගේ හැමෝටම යන්න බැරි තැන් වලට ඔයාලා ගිහිල්ල අපිට පෙන්නන ගන්න මහන්සියට ගොඩක් ගරු කරන්න ඔනී. Video එකක් අපිට හදන්න Video එකේ පිටුපස ලොකු මහන්සියක් වෙනවා කියලා අපි දන්නවා.ඇත්තටම ඔයාලා කරන දේ අගට කරන්න ඔනී ❤️

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි. ඔබතුමන්ලාගෙ මේ අදහස් අපට ලොකු ශක්තියක්

    • @epictalkLK
      @epictalkLK ปีที่แล้ว

      තව පොඩී දෙයක් මන් එකතු කරන්නම්. Video වල තව qulity එක වැඩි උනා නම්
      හොදයි. Video editor කෙනෙක් විදිහට මට හිතෙන්නේ ඔබතුමන්ලාගේ camera qulity හොදයි කියලා මට හිතෙනවා.නමුත් edit එකේදී මට හිතෙනවා qulity එක අඩු වෙනවා කියලා.

  • @prashanchathurangaliyanage9493
    @prashanchathurangaliyanage9493 ปีที่แล้ว +2

    මටත් පුලුවන් නම් අර සිතියම එවන්නකො.... ලස්සනයී අයියේ වැඩේ නම්.... මටත් ආසයී ඔයාලත් එක්ක travel කරන්න එන්න...❤❤❤❤❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      මල්ලි email ඇඩ්රස් එක එවන්න. අනිවාර්‍යෙන්ම දාන්නම්

  • @noshanidhananjani2054
    @noshanidhananjani2054 ปีที่แล้ว

    Harima lassanai 😍 Godak hodata wisthara kiyala denawa. Thawath me wage lassana videos balanna balagena innawa..

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ස්තුතියි ..... ඉක්මනටම බලමු ඊලග එක දෙන්න ... ජය වේවා .. සුභ දවසක් ..😍😍😍

  • @wings4749
    @wings4749 7 หลายเดือนก่อน +1

    Thank you @travel weekend team... Api denna oyalage me video ek blla oyala giyapu pare giya...para waradenne nathuwa කරදරයක් nathuwa ynn puluwn une ee nisa..game aya nm hamom ynn epa kiyl qwath me video ek nisa විශ්වාසya thiya gena giya....magadi nm podi bayakuth danuwa😊...harima lassana sundara margayak...ayeth thank you team❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน +1

      ඇත්තටම සතුටුයි අපටත් අපේ විඩියො බලලා තව කෙනෙක්ට දෙයක් ගන්න පුලුවන් වෙන එක ගැන. බොහොම ස්තූතියි .
      කොහොමද ඉතින් ගමනේ අත්දැකීම්?
      අපි ගිය ගමනක් යන්න හරි තොරුතුරු මොනවා හරි දැනගන්න ඔනෙ උනොත් කතා කරන්න. ❤️❤️❤️

    • @wings4749
      @wings4749 7 หลายเดือนก่อน +1

      @@TravelWeekend ඇත්තටම මාරම ලස්සන ගමනක්..මාරම experience එකක්.
      අනිවාර්යයෙන්ම 🥰

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 ปีที่แล้ว

    නියමයි ආශාවෙන් බලනවා

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ....ජය වේවා....😍😍😍

  • @aqfa5948
    @aqfa5948 ปีที่แล้ว +1

    Supiri ❤️🌟🌟🌟🌟🌟❤️

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      media.tenor.com/UCEZKT9-QwIAAAAM/hugs-love.gif

  • @ijasniyas2694
    @ijasniyas2694 ปีที่แล้ว

    Kodak hodata karanava hebai video length eka vedi episode vidiyata danda thibba ela ela ❤👍👍

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      දිග වැඩිද... අනිත් අයගේ අදහස් කොහොමද දන්නෑ.. නේද .. අහල බලලා වෙනසක් කරන්න වුනොත් බලමු...😍

  • @donchathura2432
    @donchathura2432 ปีที่แล้ว

    අම්මෝ යක්කු ටිකක්නේ අයියේ වාහන ටික....ඔයාලා වගේම තමා.....මගෙත් ආසවක් තමා 4w යකෙක්

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ගමු ..ගමු .. ඉක්මනට ... එකක් ..

  • @SANUWA_GAMING_1
    @SANUWA_GAMING_1 26 วันที่ผ่านมา

    Camara effect nam Patta ❤

    • @TravelWeekend
      @TravelWeekend  26 วันที่ผ่านมา

      Thank you so much ❤️❤️❤️

  • @buddhima1000
    @buddhima1000 ปีที่แล้ว

    Beautiful video thank you 🙏🏻 brother nicely done ❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      Thank you '''brother😍😍😍

  • @ThilinaJayakodi
    @ThilinaJayakodi ปีที่แล้ว +1

    Asama vahana tikak aiye mageth hinayak oyavage vahanayak araganna eka

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      හිතුවොත් කරන්න බැරි නෑ මල්ලි. කොහොම හරි අපි හොද ජීප් එකක් ගේමු. 💪💪💪

    • @ThilinaJayakodi
      @ThilinaJayakodi ปีที่แล้ว

      @@TravelWeekend thanx aiya aniwaren genavamai

  • @WarnaSeyaTreks
    @WarnaSeyaTreks ปีที่แล้ว +1

    නියමයි නියමයි. දැන් මේක දිගේත් යනකං ඉවසිල්ලක් නෑ 🤩

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම යන්න දවසක

  • @udithachamara836
    @udithachamara836 ปีที่แล้ว

    Good luck ❤️🙏

  • @bushanjayasekara9823
    @bushanjayasekara9823 ปีที่แล้ว

    ලස්සනයි අය්යෙ. නියෙමට යනවා

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ස්තුතියි මල්ලි ..... ජය වේවා .... 😍😍😍

  • @Vihanagarukshan
    @Vihanagarukshan ปีที่แล้ว

    මරු.. ජයවේවා... ❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ස්තුතියි ... ජය වේවා 😍😍😍

  • @YhYhj-ec7mi
    @YhYhj-ec7mi ปีที่แล้ว +1

    nissan petrol😮❤

  • @kwfungamer5248
    @kwfungamer5248 ปีที่แล้ว

    Dushkara gammana walata yaddi puluwan nm pare hambena podi lmainta chocolate ekk wage kanna podi deyak eragana yanna. video eka maru💗

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ඹව් ඒක හරි .... අපි නාකැටිය පාසලට ආයේ පෙබරවාරි 22 ගිහින් පොත් ,කෑම ජාති වගේම දෙමාපියන්ට වියලි ආහාරත් දීලා තමයි ආවේ ...😍😍😍

  • @Isuru_AK
    @Isuru_AK ปีที่แล้ว

    Supiri bro!

  • @ssvranasinghe590
    @ssvranasinghe590 2 หลายเดือนก่อน +1

    ❤❤

    • @TravelWeekend
      @TravelWeekend  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @thilinagunawardhana8339
    @thilinagunawardhana8339 ปีที่แล้ว

    Oya patan aran thiyenne supiri wedak.congratulations chuty ayya !!!

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ස්තුතියි මල්ලි ...😍😍😍😍

  • @HirunaSasanka
    @HirunaSasanka ปีที่แล้ว

    Niyamai aiye

  • @NandanaWijerathna-x8e
    @NandanaWijerathna-x8e ปีที่แล้ว +1

    👍👍

  • @YasasSriWickramasinghe
    @YasasSriWickramasinghe ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක දාපු දවසෙම notification එක ආවත් වැඩ ටිකත් එක්ක බලන්න වෙලාවක් ලැබුනේ නැහැ. වැඩත් එක්ක බලන්න හිතුනෙත් නැහැ, නිවි සැනසිල්ලේ බලන්න හිතන් හිටියා. අද තමා ඉතින් බලන්න ලැබුණේ. කියලා වැඩක් නැහැ අයියේ මේ පාරවල් වලට ඔයාලගේ team එකේ අයගේ නම් දැම්මත් පාඩුවක් නැහැ. (එහෙම උනොත් මගේ නමත් පාරකට වැටෙනවා හැබැයි යසස් නිසා 😂) ලංකාවේ බොහෝම ටික දෙනක් විතරක් දැකල තියෙන මේ වගේ ලස්සන අපිත් එක්ක බෙදාගන්න ඔයාලට පින්! 🙏 පිටරටවල අධ්‍යාපනය ලබන්න ගියත්, මේ වගේ ලස්සන රටක් දාල වෙන රටක දිගටම ඉන්නනම් කවදාවත් හිතෙන එකක් නැහැ! ❤❤❤

    • @YasasJayasinghe
      @YasasJayasinghe ปีที่แล้ว +1

      දවසක ලොකේ රං අකුරින් අපේ නම තියමු

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලී ♥️ ♥️ ♥️. හැමදාම කමෙන්ට් එකක් දාන කෙනාගේන් කමෙන්ට් එකක් නැත්තේ මොකද කියලා බැලුවා. අපිටත් ඉතින් මොන ප්‍රශ්න තිබුනත් ලංකාව දාලා යන්න හිතෙන් නැහැ. ජයවේවා මල්ලී ♥️ ♥️ ♥️

  • @thusithaindika444
    @thusithaindika444 ปีที่แล้ว +5

    මම ලංකාවේ Travel video channel හැම එකක්ම වගේ පුලුවන් විදියට බලනවා අයියේ. මොකද මේ පුංචි දූපතේ සුන්දරත්වය මොන විදියට දැක්කත් ඇති වෙන්නේ නෑ. හැබැයි අයියලා කට්ටිය එකතු වෙලා මේ පෙන්වන අසිරිය මම තාම කිසිම චැනල් එකකින් දැකලා නෑ. මේ ගමනත් එහෙමයි, කලින් කැලෑබොක්ක රංගල පැත්තෙන් හුන්නස්ගිරියට යනකන් ගිය ගමනත් එහෙමයි. ඊට කලින් කරපු වීඩියෝ වලත් හුඟක් ඒවා කවුරුත් නොගිය තැන්. ඒ උත්සහයට ඔයාලට හුඟාක් පින් අයියේ. ඇත්තටම ඇඟේ හිරිගඩු පිපුණා. ප්‍රපාතය දැකලා විතරක් නෙමෙයි ඇස් අදහා ගන්න බැරි ඒ ලස්සනත් දැකලා.
    ඇත්තටම හුඟාක් පින් ඔයාල හැමෝටම. අයියලාගේ උත්සහායෙන් හුඟක් අය දකින්නේ කවුරුත් වැඩිය නොයන පැති. ආයෙත් වතාවක් අපිත් ස්තූති කරනවා රත් පැහැ ගමන් සගයාට. කරදරයක් නැතුව ඔයාලව මේ ගමන් එක්ක යනවාට. අනිත් තුන් දෙනාටත් හදවතින්ම ස්තූතිය. ජය වේවා. තෙරුවන් සරණයි අයියේ...!!!

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලී ඔයාට. අපි පුලුවන් උපරිමයෙන් බලනවා ඉදිරියටත් ඔයාලට ලංකාවේ සුන්දරත්වය ගෙන එන්න.. ♥️ 😍 😍. එහෙනම් ජය වේවා මල්ලී

  • @RK-ny9xk
    @RK-ny9xk ปีที่แล้ว

    Super

  • @wenukagtx
    @wenukagtx ปีที่แล้ว

    Awesome

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      Thanks!😍😍😍

    • @wenukagtx
      @wenukagtx 11 หลายเดือนก่อน

      @@TravelWeekend maga camp karanna puluwan koheda bro.? Vehicles 5kata wage ida thiyena...

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      @@wenukagtx මග ඉස්කෝලෙ පහු වුනාම හමුවෙන වංගුවේ පුලුවන් එතන හොද view එකතුත් තියෙනවා. වෙන තැනක් උඩනම් මට මතක හැටියට නැහැ. නැතනම් අර හොටෙල් එකට හැරෙන හන්දීයේ තමා ඒතන අර තරම් ඉඩමදි වෙයි

  • @GanarajanGanarajan
    @GanarajanGanarajan 2 หลายเดือนก่อน +1

    We are in Lipton seat

    • @TravelWeekend
      @TravelWeekend  2 หลายเดือนก่อน

      Wow. 🤩🤩🤩

  • @wijithagunaratne6733
    @wijithagunaratne6733 ปีที่แล้ว

    U are ferfekt

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      Thank you '''brother..😍😍😍

  • @nimeshrajapaksha2200
    @nimeshrajapaksha2200 ปีที่แล้ว +1

    3 magen

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ජය වේවා ..😍😍😍

  • @yamunaguruge7852
    @yamunaguruge7852 ปีที่แล้ว

    ඔබ තුමා ගේ සද්කාර්ය තවත් සුන්දර කරගන්න සුලු අදහසක් දෙන්නමි,ඔබ ගමන් ගන්නා සියලුම පතන් සුද්දො මෙි රට යටත් කර ගන්න කලින් ඝණ කැලෑවන් ඔවුන් එ සේරම එළි කරල තේ වැවුව,එකේ පථිපළ තමයි අද පතන්,පුළුවන් නමි කැලෑවට වැවෙන ගස් වල ඇට ගෙන ගොස් ඈතට විසි කර ගෙන යන්න,සැමට මෙි රට වෙනුවෙන් කල හැකි
    සද්කාර්යක්,සුවපත් ⁣වෙිවා
    ස්තුතියි ඔබ තුමා ගේ සද්කාර්යට 🌹🙏🇱🇰

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතියි අදහසට.. ඉස්සරහට හිතාන ඉන්නේ යන තැනක පැලයක් හිටවන්න.. ♥️

  • @My-Recordings
    @My-Recordings ปีที่แล้ว

    පට්ට❤😊

  • @freedombuslife2205
    @freedombuslife2205 ปีที่แล้ว +1

    Ayye oyala tel balance karaganne kohomada travel karaddi

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බැලන්ස් කරනවා කියන්නෙ ඉතින් අතින් වියදම් කරගෙන ගිහින් තමා විඩීයෝ කරන්නෙ

  • @N.B9060
    @N.B9060 ปีที่แล้ว

    Supiri👌

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ...😍😍😍

  • @yakdessalk
    @yakdessalk ปีที่แล้ว

    💚💚 නියමයි

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ස්තුතියි මල්ලි ... ඹයාගේ විඩියොත් අපි බලනවා ... ජය වේවා😍😍😍

  • @gaurageethanjana
    @gaurageethanjana ปีที่แล้ว +1

    Desal kochchark gahuvada

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ලිටර් 95 ක් විතර ගියා රවුමට

    • @gaurageethanjana
      @gaurageethanjana ปีที่แล้ว +1

      Ennath ekkada

  • @GeekLab
    @GeekLab หลายเดือนก่อน +1

    TV channel වල පෙන්නන්න වටින වැඩසටහන් ❤️

    • @TravelWeekend
      @TravelWeekend  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @bodaragamagetharangamahesh783
    @bodaragamagetharangamahesh783 ปีที่แล้ว +1

    Aruna aiye video eka niyamai. Briliant work. Habai oyage yaluwata kiyanna oyath hondatama danna Dinesh othenta engin eken thani rode karakawana bike eken othenta giya giyala mini marana ali 17k ididdi. Waradi widiyta hithanna epa. Man me comment karanne Japan wala indan oyage aluth video hoya hoya balana kenek vidiyata.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි මල්ලී. කොස්ලන්ද පැත්තේ ඉන්න අලි ට්ක තමයි මේ අපි යන පැත්තෙ වගේම දිනේෂ් මල්ලී ගියපු පූනාගල පැත්තත් සැරි සරන්නේ. මේහේ ඉන්න අලි තනි තනියේන් තමයි ගොඩක් දූරට ඉන්නේ. ඉන්න ඔක්කොම අලි පිරිමි සත්තූ. අපි යන පාරේ මේ වන විට එක්කෙනෙක් 🐘 ගහලා මැරිලා තියෙනවා ඒත් එයා සවස බීලා ගිහින්. මේ පාරේ යන්න ඇත්තටම 4 වීල් එකක් නැතත් උස තියේනම් පදවන කේනාගේ හැකියාවත් එක්ක යන්න පුළුවන්. යයස් ඔය රෝද හතරම කතාව විහිලුවට කියපු එකක්. හිත රිදුනනම් සමාවෙන්න.. ජය වේවා මල්ලී

  • @dasunsilva8296
    @dasunsilva8296 ปีที่แล้ว

    supiri ❤❤

  • @gayanrajapaksha6861
    @gayanrajapaksha6861 ปีที่แล้ว

    niyamai ✌

  • @shashikachanaka1222
    @shashikachanaka1222 ปีที่แล้ว

    හරි පැහැදිලිව කියන දේ කියනව එකනම් මරු අයියේ බයික් එකේ යන්න්ත් සැහේන් වෙලාවක් යයි නේ

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බයික් එකේ යන්න පුලුවන් ඒත් සෑහෙන වෙලාවක් යයි..😍😍😍

  • @janithsamaraweera7807
    @janithsamaraweera7807 ปีที่แล้ว

    Lassnai

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ..😍😍😍

    • @dilushasenarathna483
      @dilushasenarathna483 ปีที่แล้ว

      සුපිරිම සුපිරි ගමනක්...

  • @chamu9769
    @chamu9769 ปีที่แล้ว

    මයික් එකක් පාවිච්චි කරන්න අයියේ සමහර කියන දේවල් ඇහෙන්නේ නෑ කැම් එක එලියට එහෙම ගත්තම ❤❤❤ වීඩීයෝ එක සුපිරි

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      දැන් මයික් හැම කැම් එකකටම අරන් තියෙන්නේ ඉස්සරහට ඹය ප්‍රශ්නේ නැතිවෙයි මල්ලි.. 😍😍😍

  • @chamfer4844
    @chamfer4844 ปีที่แล้ว

    Nice video. It's better if you have stopped the music when giving a description..

  • @Nalinda0425
    @Nalinda0425 ปีที่แล้ว

    නියමයි හරිම සුන්දරයි...බස හැසිරවීම අපුරුයි වැල් වටාරම් නැති අවශ්‍යම දේ සරලව.❤️❤️❤️❤️

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ස්තුතියි .😍😍😍

  • @subodasanjeewa1508
    @subodasanjeewa1508 ปีที่แล้ว +1

    ආනෙ මවත් එකක් යන්නකො මත් ආසයි ආනෙ

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      යමු යමු. දවසක අපි එක්ක යමු

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 ปีที่แล้ว +1

    🙏💚💚💚💚💚💚💚💚💚🙏

  • @surangasun8956
    @surangasun8956 ปีที่แล้ว

  • @yashmithaabhilash2414
    @yashmithaabhilash2414 ปีที่แล้ว +1

    විඩීයෝ එකනම් මරු😍. විඩියෝ එක තව කොලිටි උනානම් තවත් මරු❤️

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට,
      ඔව් ඉදිරියට 4K විඩියෝ දාන්න හිතාගෙන ඉන්නෙ. ඒත් එතකොට හාඩ් ඩ්‍රයිව් වල ඉඩ ප්‍රශ්නෙ තමා තියෙන්නෙ.දැනටමත් හාර්ඩ් ඔක්කොම පිරිලා.

  • @YasasJayasinghe
    @YasasJayasinghe ปีที่แล้ว +1

    ❤❤❤

  • @senakakuruppu459
    @senakakuruppu459 7 หลายเดือนก่อน +1

    ඔය tour එක බයික්වල යන්න බැරිද?ඔයාගෙ වීඩියෝ,විස්තර කිරීම නියමයි...

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියී.
      බයික් වල යන්න පුලුවන්.
      අලි ගැන පොඩ්ඩක් අවදානයෙන් යන්න. රතිඤ්ඤා හරි මොනවා හරි අරගෙන. බය වෙන්න දෙයක් නෑ. අහලා තියෙන තරමට මිනිස්සුන්ට කරදර වෙලා නෑ. එක අවස්ථාවක බීපු කෙනෙක්ට ගහලා තියෙනවලු. කෝකටත් සුදානමින් යන එක සේෆ්ටිනේ.

  • @samanthasurendra9257
    @samanthasurendra9257 ปีที่แล้ว

    oya wage pathi wala travel karanawanam monawage kalekada karanna one Aiye... Apith yanna asai meka dakkama.. 😍😍

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      අප්‍රේල් මාසේනම් වඩාත් හොදයි මල්ලී ♥️

  • @charifdocharifdo
    @charifdocharifdo 11 หลายเดือนก่อน +1

    You didn't show a good view of where LIPTON Is seated. Any way mountain ranges were so beautiful. Thanks for the video.

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      sorry for that. we will try to do our best ❤️❤️❤️