Karagahathenna Mini World's End මොරගහකන්ද ජලාශය බලන්න පුලුවන් ලස්සනම camping site එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 390

  • @ruwacj
    @ruwacj ปีที่แล้ว +35

    I was born in here, Karagasthenna Banglow.... Now its abandand we visited last 2018.. and the roads in to the view point build by my late father Mr. Hemantha Medawatta. We use to here lots of stories about the estate and its culture from him. we have pictures of those days in the banglow still with us. Thanks for being there. It was a fogoten site for everyone.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +2

      omg. it's so fascinating to here about your story.
      if you have any pictures and stories that you could share with us we could show them to others in the next video.
      feel free to email us : anurapallamulla@gmail.com
      Thank you Mr.Ruwa Medawatta

    • @user-gj6ov6gz3m
      @user-gj6ov6gz3m ปีที่แล้ว +1

      ​@@TravelWeekendHi, your videos are very interesting &educative. The feeling is as if we are also traveling with you. All the best.

    • @boosttira8836
      @boosttira8836 11 วันที่ผ่านมา

      00 my

  • @DineshAPathum
    @DineshAPathum ปีที่แล้ว +126

    අපිට මගහැරුනු නියම ගමනක්. මීලග වතාවේ යමු අනුර අයියේ..! නියම වීඩියෝ එකක්❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +18

      ඒ කනේ ... අපි බලාගෙන හිටියේ .... ආයේ දවසක සුන්දර ගමනාන්තයකින් හමුවෙමු .. ජය වේවා මල්ලි...😍😍😍

    • @chamithdissanayake2949
      @chamithdissanayake2949 ปีที่แล้ว +3

      Atthamai anura aiya oyala giyapu ewagen hodama eka budusaranai

    • @indikaranasinghe990
      @indikaranasinghe990 ปีที่แล้ว +9

      හදවතේ සංචාරකයන් දෙදෙනා .

    • @heshanminsara7918
      @heshanminsara7918 ปีที่แล้ว +3

      🥹

    • @rishanlahiru4686
      @rishanlahiru4686 ปีที่แล้ว

      oyath Lankawata karapu winase athi. sobadahama wikunala hamba kara athi dn oka nawattapan. ape rata bohoma podi honda tan poddi tiyenne. wadinnan dn wath oka nawattapan.

  • @thusithaindika444
    @thusithaindika444 ปีที่แล้ว +17

    වීඩියෝ එක බලද්දි හිතට දැනුන හැඟීම වචන කරගන්න තේරෙන්නෙ නැතුව ගියා අයියේ. මට වචන අමතක වුණා වගේ නිකන්. යසස්ට හරි කාට හරි " අම්මටසිරි... අනුර අයියා කොහෙද මේ අපිව එක්ක ආවේ අපිව පිස්සු වට්ටන්න..." කියන වචන ටික කියවෙද්දි බලන් හිටිය මටත් ඒ හැඟීම ඒ විදියටම දැනුනා. අයියලාට ඒකට කොහොම ස්තූති කලත් මදි. මොන තරම් සංචාරය කළත් මේ වගේ සංචාරයක් නම් අපිට මේ මෑතකදි යන්න වෙන්නේ නෑ. යනවනම් සෑහෙන දුරක් අනතුරුදායක මාවත් දිගේ පයින් යන්න වෙනවා... ඉතිං ඒ හින්දම මේ දීපු අත්දැකීමට හුඟාක් පින් අයියේ. ඇත්තටම වචන නෑ කියන්න.
    කෙනෙක් කියයි මේ ලංකාවද කියලා හිතන්න බැරි තරම් ලස්සනයි කියලා. නෑ... මම නම් එහෙම කියන්නේ නෑ. මේ ලංකාව තමයි. ලෝකෙ මොන රටවල් අපේ මිනිස්සු ඔලුව උඩ තියන් හිටියත් මේ රට තරම් සුන්දර රටක් ලෝකේ කොහේවත් නෑ. එකම දේ මිනිස්සු අපේ රට දකින්නේ හැමෝම හැමදාම යන තැන් ටිකෙන් විතරයි. ඒකයි. මං හැමදාමත් කියනව වගේ මේ චැනල් එකෙන් දකින ඉසව් ලංකාවේ රූපවාහිනී නාලිකාවකවත් පෙන්නලා නෑ...
    ඇත්තටම මීට වඩා ඇගයීමක් ලැබෙන්න ඕන අයියලාට. ඒක ලොකු අභියෝගයක්. ඒ අභියෝගයට අයියලා මුහුණ දෙන හැටි විශ්මිතයි. වෙලාවකට හිතාගන්න බෑ කොහොමද මේ තරම් දේවල් මේ තරම් හැංගිච්ච තැන් දන්නේ කියලා. අනුර අයියේ ඔයාගේ දැනුමට නම්... හිස නමා ආචාරය. මම මේ ස්තූතිය පුදකරන්නේ අනුර අයියා රන්ජි අයියා යසස්, නම නොදන්න අනිත් මල්ලිලා හැමෝටම. මට ඇත්තටම වචන නෑ අයියේ. උන්මාදෙන් වගේ මේ ටික කියන්නෙත්. පුදුම ලස්සනක්. ඒ ලස්සන තැනට යන්න අර පාරක් නැති පාරවල් වලින් පරිස්සමට අරන් ගියපු ජපන් අයන් මෑන්ටයි ඇමෙරිකන් අයන් මෑන්ටයි ආචාරය.මොකද වෙන අය ළඟ ඉන්න යකඩයෝ මේ තැන් වල යන්නෙම නෑ. එයාලව ගෙනියන්නෙත් නෑනේ. දැන් දැන් මගේ වාහන රුචියත් වෙනස් වෙනවා... ජය වේවා අයියේ සෙට් එකටම. ඊළඟ එකෙන් හමුවෙමු. දන්නවා ඒක මීටත් වඩා රසවත් බව. ( කලින් වීඩියෝ දෙකතුනක් මඟ ඇරුනා. ඒවත් අනිවාරෙන්ම බලනවා)

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුතියි මල්ලි ඹයාගේ අදහස් ටිකට... ජය වේවා .. සුභ දවසක් ..😍😉😍

    • @YasasJayasinghe
      @YasasJayasinghe ปีที่แล้ว +3

      ඔව් බ්‍රෝ. වාහනේ උඩ ඉදන් විඩියෝ කලේ. සමාන්‍යයෙන් විඩියෝ කරන වෙලාවට කතාකරන්නෙ සද්ද කරන්නෙ නෑ. රෙකොඩ් වෙන නිසා. ඒ ඔක්කොම අමතක උනා ඒ වීව් එක දැක්කගමන්. ඔය වගෙ දර්ශනයක් කොහෙත්ම බලාපොරොත්තු උනේ නෑ. අපේ වචනයෙන් කියනවා නම් ඒ වචන ටික ආවෙ බොක්කෙන්මයි 😊

    • @thusithaindika444
      @thusithaindika444 ปีที่แล้ว +1

      @@YasasJayasinghe I felt it bro. කඳුළු පැන්නා ඇස් වලින් නොදැනුවත්වම.

  • @AsithChamidu
    @AsithChamidu ปีที่แล้ว +8

    වාහනේ යනකොට පාරවල් Gmap එකේ පෙන්නන්නෙ නැත්නම්. Waze ඇප් එක පාවිච්චි කරල, road pavement ඔප්ශන් එක පාවිච්චි කරල පාරවල් ඇදගෙනම යන්න. එතකොට තව කෙනෙක්ට ඒක උදව්වක් වේවි ❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +2

      බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කිරිමට ඇත්තටම එහෙම එකක් දැනන් හිටියේ නැහැ .. ට්‍රයි කරලා බලන්නම් .. ජය වේවා බ්‍රෝ...😍😍😍

  • @wasanthagunasoma226
    @wasanthagunasoma226 8 หลายเดือนก่อน +3

    ජැක්සන්ගෙ ගගදිගේ බැලුවට පස්සෙ බලන සුපිරිම වීඩියො ටික අයියා මං හිතන්නෙ නෑ ලංකාවෙ කවුරුත්ම මේ වගේ වැඩක් කරනවා කියල ඇත්තටම වීඩියෝ එකේ අන්තිම හරියෙදී පිස්සු හැදුනා එක පාරට කෑ ගැස්සුනා පට්ට ❤❤❤❤❤💪💪💪
    ලියායන්ට වචන එන්නෙ නෑ 🥲

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි. එ වගෙම බොහොම සතුටුයි කමෙන්ට් එකට. ❤️❤️❤️

  • @sllivebeat
    @sllivebeat 6 หลายเดือนก่อน +2

    52:32 Goosebumps moment 😵‍💫

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️.

  • @Ashas70sin
    @Ashas70sin 9 หลายเดือนก่อน +2

    එකක් බැලුවම අනිත් ඒවා නොබල ඉන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ. ඒ තරම් මරු වීඩියෝ ටික 🤍🌿

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ! ❤️❤️❤️

  • @Nalinda0425
    @Nalinda0425 ปีที่แล้ว +3

    ලංකාවේ මාදුටු අපුරුම සංචාරකයා,සිතට සැනසිමක් අපුරුම සුන්දරත්වයක් ,ජිවිතේ විදින නිහතමානි ,දැනුමින් පරිපූර්ණ සොදුරු මිනිසා..මෙ මිනිත්තු 55 ටත් ස්තූතියි ඔබට.රුප රාමු ලබාගන්නා ඔබටත් ප්‍රණාමය..එඩිටි කරන කෙනාටත් ප්‍රණාමය.❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි . ඔබතුමන්ලාගෙ අදහස් අපට ලොකු ශක්තියක් ❤️. අපි ඉතිරියට අපේ අඩුපාඩු හදාගෙන වඩා ගුණාත්මක නිර්මාණ ලබා දෙන එක තමා අරමුණ. ඔබතුමන්ලා අප සමග රැදීසිටිම අපට ශක්තියක්. අපේ අනෙක් විඩීයෝ බලන්න :)

  • @rasikaperera6869
    @rasikaperera6869 ปีที่แล้ว +2

    නියම ගමනක් දෙවෙනි එපිය එනකම් බලන් ඉන්නේ ..ජය වේවා

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      තාම දෙවන කොටඩ සංස්කරණය කටයුතු ඉවර නෑ. ඉක්මටම දෙන්නම් ❤️

  • @asankahemamal7999
    @asankahemamal7999 8 หลายเดือนก่อน +3

    ... නියම වීඩීයෝවක් අයියා .... මා දුටු සොදුරුම සංචාරකයා.... අපේ ගමේ සැගවුනු සුන්දරත්වය පෙන්වපු උබට ප්‍රණාමය ❤❤

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි !! ❤️❤️❤️

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว

    සුපිරියක් නියමයි 😍😍

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @sunilxcode
    @sunilxcode ปีที่แล้ว +3

    හිරු කිරණින් දිදුලන නිල්වන් අහසින්
    බැසගෙන එන ගමනේ 👣
    ගහකොළ මල් නේක වර්ණ මවනා
    මේ සොදුරු දිගන්තේ 🌲🌴🌻
    ඔබ අප සැම ගෙන යන මේ කදු
    මුදුනේ නවාතැනේ 🦋🏖
    සොදුරු නිවහනයි මේ සැනසුම
    ගෙන එන පාරාදීසේ 🌅🌈

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට...

  • @manulanilesh7811
    @manulanilesh7811 หลายเดือนก่อน +1

    ,,හත් දෙයියනේ කොහෙන්ද මේ මනුස්සයා මේ පාරවල් මේ තැන් හොයා ගත්තේ,, මුල් කොටස් වලදී එහෙම හිතුනා.,, මේ ඇත්තටම අපේ ලංකාවමද,, අන්තිම හරියෙදි හිතුනා. ගොඩාක්ම ස්තුතියි අනුර මාමේ හිතාගන්නවත් බැරි තැන් වලට අපිව එක්කගෙන ගියාට.

    • @TravelWeekend
      @TravelWeekend  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි පුතේ අදහසට. ❤️❤️❤️

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 ปีที่แล้ว +4

    අඩේ නියම වීඩියෝ එකක් මේ පාරනම් අනූර අයියේ නියම තැනක් ඊලග එක ඉන්මනට ඕනේ🔥❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      අනිකත් ඉක්මනින්ම දෙන්නම් ...මල්ලි..

  • @Diaryofcoocking
    @Diaryofcoocking ปีที่แล้ว +2

    අප්‍රසිද්ධ ලස්සන සංචාරකයෙක්.🌍❤

  • @dilshanisuranga6103
    @dilshanisuranga6103 หลายเดือนก่อน +1

    බලපු හොදම travel විඩියො එකක්..❤

    • @TravelWeekend
      @TravelWeekend  หลายเดือนก่อน

      බොහොම ස්තූතියී ❤️❤️❤️

  • @wildcranasinghe
    @wildcranasinghe หลายเดือนก่อน +2

    Wow සුපිරි ගමනක් 🥹🍃🇱🇰♥️

    • @TravelWeekend
      @TravelWeekend  หลายเดือนก่อน

      ❤️❤️❤️💪💪💪🇱🇰🇱🇰🇱🇰

  • @veronpathirana9833
    @veronpathirana9833 ปีที่แล้ว +5

    අපිත් ගියා මේ තැනට. Video එකක් channel එකට දාන්න හිතාගෙන මුලු ගමනම video කරා. ඒත් එතෙන්ට ගියාට පස්සේ හිතුනා මේ තැන public කරොත් ලොකු අපරාදයක් වෙනවා කියලා හිතලා video එක දාන්නේ නෑ කියලා තීරණය කරා. මොකද ලංකාවේ මේවගේ ලස්සන තැන් වලට සංචාරකයෝ ගිහින් කරලා තියෙන විනාශය දන්න නිසා. මේ තැන දිව්‍ය ලෝකයක්. පවුද්ගලිකව මම කැමති නෑ මේ තැන public වෙනවාට 😢

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +2

      ලංකාවේ අය ලංකාවේ සුන්දරත්වය දකින්න ඕන ගිහින් ... නමුත් අපේ අය ඒ තැන් වලට ගිහාම පරිසරයත් එක්ක කරන ගනුදෙනුව වෙනස් .. මිනිස්සු පුරුදු කරන්න ඕන පරිසරය ආරක්ෂා කරගෙන මේ සුන්දරත්වය විදින්න .. මෙතනට ඉදිරියේදි යන්න වත්තෙන් අවසරයක් ගන්න වෙයි කෑම්ප් කරන්න බලන්න යන්න වගේ . එයාලා මේ තැන නියාමනයකක් කරයි එයාලගේ එහෙම අදහසක් තියෙනවා . ඒ නිසා ලොකු ප්‍රශ්නයක් නැති වෙයි ... ස්තුතියි ඔබේ අදහසට.. ජය වේවා..

    • @nuwanganhewa2037
      @nuwanganhewa2037 ปีที่แล้ว

      👍👍 ඇත්ත කතාව මටත් බය හිතෙනවා මේවා දැක්කම..

    • @nuwanganhewa2037
      @nuwanganhewa2037 ปีที่แล้ว

      ​@@TravelWeekend
      පොඩ්ඩක් ඔය කතාව ගැනත් හිතන්න අයියේ ...
      Mannar trip එකෙත් මම කියන්න හිටියේ ...😢😢

  • @VajiraWijesinghe-
    @VajiraWijesinghe- ปีที่แล้ว +2

    ෂා මාරම ලස්සන තැනක් ,TravelWeekend මම ආසම You tube channel එකක් මේක. වැඩිය වැල්වටාරම් නැතිව අවශ්‍ය තොරතුරු විස්තරකරනවා හොදට ,නියමයි අයිය

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි මල්ලි..😍😍😍

    • @nuwanganhewa2037
      @nuwanganhewa2037 ปีที่แล้ว

      👍👍 ඇත්ත කතාව

  • @wildcranasinghe
    @wildcranasinghe หลายเดือนก่อน +1

    ලංකවේ තියෙන චැනල්වලින් සුපිරම එකක්, විස්තර කිරීම මරු, ක්ෂේත්‍රයෙ ප්‍රවීනයෝ 🥹♥️ පුළුවන් නම් දවසක අපි එකට ගමනක් යමු ♥️🇱🇰

    • @TravelWeekend
      @TravelWeekend  หลายเดือนก่อน

      බොහොම ස්තූතීයි ඔබතුමාගේ වටිනා අදහසට. අනිවාර්‍යෙන්ම දවසක හමුවෙමු.
      අනුර - (75) 748 1125

  • @kasunchathuranga1008
    @kasunchathuranga1008 6 หลายเดือนก่อน +1

    පිස්සවෙන් බලන්නේ... පිස්සවෙන්...❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @chamindasampath90
    @chamindasampath90 6 หลายเดือนก่อน +1

    Well done team. Love you team..❤❤ Srilanka is a paradise ❤❤. එතන මම දැක්කේ මිහිපිට ස්වර්ගය වගේ. මට නම් මේ වගේ තැන්වල යන්න ආස වුනාට තාම luck එකක් නැහැ. මේ වගේ තැන්වලට ගිහිල්ලා සැගවුණු ලස්සන පෙන්වන ඔයාලට දස දහස් වාරයක්
    Thanks.❤❤❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      Thank you so much ❤️❤️❤️❤️.

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 ปีที่แล้ว +3

    Extra ordinary camera work and very good quality explain 👏 ❤

  • @nuwanrajapaksha8122
    @nuwanrajapaksha8122 8 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එකෙන් තමා දැනගත්තේ අපේ ගෙවල් කිට්ටුව මෙච්චර ලස්සන තැනක් තියේ කියලා මේ ළගදී ගියා උඩටම යන්න බැරි උනා වැස්සක් ආව හින්දා ආයෙ උඩටම යන්න ඕනෙ ❤

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน

      මේ දවස් වල නම් වැස්ස නෙද. කුඩැල්ලො එක්ක අමාර්‍යිනේ. වැස්ස අඩු දවසක් බලලා ගියා නම් හරි. පරිස්සමෙන් ගිහින් එන්න ❤️❤️❤️

  • @nirangakasun5258
    @nirangakasun5258 ปีที่แล้ว +1

    පිස්සු හැදෙනවා අනුර අය්යේ ඒ ගමන නම් ❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ඔව්.අපිටත් පිස්සු වැටුන ගමනක් එක නම්

  • @travelwithbicycle6163
    @travelwithbicycle6163 5 หลายเดือนก่อน +1

    නියම ගමනක්.. ලිස්ට් එකේ ළඟ ලගම තියන ගමනක් 👊

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන්ම මල්ලි. යන්න කලින් පොඩ්ඩක් කාලගුණ තත්වෙ බලලා යන්න. හුලං වැඩි වැස්ස වැඩි කාලෙ උනොත් අමාරුයි.

  • @hermansiri6947
    @hermansiri6947 3 หลายเดือนก่อน +1

    සුන්දර දියඇලි ...
    සුන්දර කඳුවැටි ...
    සුන්දර පරිසරය ...
    සුන්දර මිනිස්සු ...
    කොච්චර ලස්සනද ලංකාව ..
    ඒකයි, අපි ලංකාවට ඈතින්ම තියෙන රටක ඉඳලා මේවා බැලුවත්, මනසින් අනුර මල්ලිත් එක්ක මේ ගමන ගියා වගේම දැනේනේ ...
    Video එක ලස්සනට කරලා තියෙනවා, කිසිම අඩුපාඩුවක් නැතිව..

    • @TravelWeekend
      @TravelWeekend  3 หลายเดือนก่อน

      ❤️❤️❤️ බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @sahan9250
    @sahan9250 ปีที่แล้ว +2

    කවුරුත් නොයන මේ වගේ හැන්ගිච්ච ලස්සන තැන් අපට පෙන්වනවට ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි♥️

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තූතියි

  • @shashith3832
    @shashith3832 ปีที่แล้ว +1

    ඒක නම් පිස්සුවක් 🥺❤

  • @srilanka3818
    @srilanka3818 8 หลายเดือนก่อน

    ඇත්තටම පට්ට ම ලස්සනයි උදෙන් ම නැගිටලා 🌞 ඉර පායනවා බලද්දී පෙන්නෙ ඔය කදු පන්තිය පතන එත් ඒ ලස්සන දැක්කෙ අද මම මාතලේ මඩවල උල්පත ඔයා ලා දුර ඉඳලා ඇවිත් ඒ ලස්සන විඳිනවා අපි ඒ ලස්සන රැප රාමුවකින් බලනවා ජය වෙිවා තෙරැවන් සරණයි සැමටම

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි. දවසක යන්න ඒ පැත්තේ.. ජය වේවා. ❤

  • @isuruumayanga7489
    @isuruumayanga7489 ปีที่แล้ว +3

    ඒකනම් පිස්සුවක්
    ඊලග episode එකත් ඉක්මට ඔනි 🤗

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ඔව්.. පුළුවන් තරම් ඉක්මනට දෙන්න නම්. ♥️

  • @sinhalaapiuk
    @sinhalaapiuk ปีที่แล้ว +2

    ඔබ හරිම expert කෙනෙක් බව තේරෙන්නෙ ..මොකද සෑම කදු ගැන උස පලල ,ගගවල්,දිය ඇලි ,ඒවා පටන් ගන්න තැන් ,දිය පාරවල් වැටෙන තැන් , ඒවා හදලා තියෙන්නේ කවුද ,වතුරෙ ජබුර පාට ගැන හොද දැනුමක් තියෙනවා , මේවා ගැන වෙනම ඉගෙන ගත්තා ද,,ඔබ,,? බොහෝම interesting video එකක් ..series 2 එනකන් ඉන්නෙ ,,,

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතියි. ♥️ 😍. ඉක්මනට දෙවැනි එක දෙන්නම්.

  • @GirayaVideos
    @GirayaVideos ปีที่แล้ว +1

    Wow නියම ගමනක් 🥰 .....

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ස්තුතියි ...සහෝ...😍😍

  • @anurachamindaedirisinghe1323
    @anurachamindaedirisinghe1323 9 หลายเดือนก่อน +1

    Good video

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      thanks so much ❤️❤️❤️

  • @ruwankumara8197
    @ruwankumara8197 ปีที่แล้ว +1

    ඒක නම් සුපිරිම ගමනක් අයියා දිවිය ලෝකයක් වගේ. ලස්සනයි.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ඔව්. මෙතනට යනකම් එහෙම දෙයක් අපිත් බලාපොරොත්තු උනේ නෑ. මාරම ලස්සන වීව් එකක් තියෙන්නෙ

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 5 หลายเดือนก่อน +1

    හිතට සුවය ලැබෙන විඩියො එකක් ගෙනා ඔබට ගොඩක් ස්තුතියි ..අපේ මවුබිම කොතරම් ලස්සනයි ද.

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @suniljayawickrama1776
    @suniljayawickrama1776 8 หลายเดือนก่อน +1

    නියමයි නියමයි

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @malithheshan632
    @malithheshan632 ปีที่แล้ว +1

    Nic travel

  • @THEANSedits2312
    @THEANSedits2312 11 หลายเดือนก่อน +1

    Well done!

  • @amilasampathdharmasena146
    @amilasampathdharmasena146 ปีที่แล้ว

    මාරම ලස්සනයි ..අපි ගියා වගේ...

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️. Episode 02 එකත් බලන්න. ජයවේවා ✌️

  • @chamillalakmali8139
    @chamillalakmali8139 ปีที่แล้ว

    Hitha yannawath ba ehema thanak gana. Harima lassanai. Deweni kotasath ekmanata danna.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතියි.. දෙවෙනි එක පුලුවන් තරම් ඉක්මනට දෙන්න නම්. ♥️

  • @kavindukulathunga2406
    @kavindukulathunga2406 ปีที่แล้ว +1

    මාරම view එකක් නේ ❤️❤️❤️

  • @lahirugunathilaka6520
    @lahirugunathilaka6520 ปีที่แล้ว +1

    Lankawe API mehema inne ape karumekata. Pizz me rata godadaagamu. API wena ratawalwala idan meewa baladdi mara dukai. Iwarawenakan okkoma beluwa. Mara lassani.❤️🖤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම. ඔයාලට තමයි ඒක කරන්න පුළුවන්. මේ දේවල් ලෝකේට ගෙනියන්න උදව් කරන්න.. ♥️ 😍

  • @chathuraranatunga8211
    @chathuraranatunga8211 ปีที่แล้ว +1

    මාගේ ආසම වැඩ සටහන Travel Weekend සුපිරි නොගිය නොදැකපු තැන් බලන්න

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @hiruuuuuuu
    @hiruuuuuuu ปีที่แล้ว +1

    නියමයි අයියේ 😍💗

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ස්තූතියි මල්ලි

  • @roshenmalinthaka7482
    @roshenmalinthaka7482 ปีที่แล้ว +4

    Its marvelous journey ❤You are not only a traveler , you are a great screenwriter and a person with good taste who can give good taste to the audience.

  • @thilinijeewanthika4055
    @thilinijeewanthika4055 ปีที่แล้ว

    කියන්න වචන නැ.ඔබතුමාට බොහොම ස්තුතියි .

  • @travelersrilanka8872
    @travelersrilanka8872 ปีที่แล้ว

    ඒ වාහන දෙකෙන් එකක මටත් යන්න තිබුන නම් කියල හිත දොඩවනවා. ලෝබයි අනුර අයියෙ. මම යන්න ආස විදියට තව කෙනෙක් යනවා කියන්නෙ, ඒක අනිවා මම බලනවා. ස්තූතියි අයියෙ 🙏

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ඇත්තටම හැමොටම යකඩ හීනයක තියෙනවා. දවසක ඒක සැබෑ කරගමු.. ♥️. ජයවේවා මල්ලී ♥️

  • @onadeyakapen...2532
    @onadeyakapen...2532 ปีที่แล้ว +1

    සුපිරිම තැනක් .. දිගටම ලස්සන විඩියෝ ඔන .. බුදු සරණයි ❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි . අපේ අනෙක් විඩීයෝත් බලලා අදහස් අඩුපාඩු දක්වනවා නම් සතුටුයි. ඔබතුමන්ලාගෙ අදහස් තමා අපේ motivation එක

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි . අපේ අනෙක් විඩීයෝත් බලලා අදහස් අඩුපාඩු දක්වනවා නම් සතුටුයි. ඔබතුමන්ලාගෙ අදහස් තමා අපේ motivation එක

  • @lahiruharshana9
    @lahiruharshana9 ปีที่แล้ว +1

    ස්තූතියි ....අපිවත් එක්ක් ගියාට❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තුතියි. ♥️ 😍

  • @nasoordeen
    @nasoordeen ปีที่แล้ว +1

    Best of the best, brought tears unknowingly, thanks very much Anura Ayya , you guys are so lucky 👍👍😊😊

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      thank you so much for your valuable comment

  • @bimsara1981
    @bimsara1981 ปีที่แล้ว +1

    අපේ ගෙවල් ගාවින් ගිහින් තීන්නෙ පුස්සැල්ල සමුර්දි බැන්කුව පහු උනාම කන්දක් මැද කඩයක් තීනව ඒ කඩේ අපේ

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      කන්දත් මතකයි කඩෙ මතක නෑ නේ.. කොහොමත් ලස්සන පලාත ඔයාලගේ පැත්ත. ♥️

    • @rohanarajapaksha1911
      @rohanarajapaksha1911 5 หลายเดือนก่อน

      Permission ganna onid ? Karagahathennat yanna

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 ปีที่แล้ว +1

    රත්තා නැවත දැකීම සතුටුයි. ස්තූතියි විස්තර කරාට.ලස්සන පරිසරයක්.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      එයා නැතුව පාලුයි නේද?..

    • @chrisbabujoseph7324
      @chrisbabujoseph7324 ปีที่แล้ว +1

      @@TravelWeekend ඵයා නැතුව විස්තර අඩුයි

  • @somarathnan.m2521
    @somarathnan.m2521 2 หลายเดือนก่อน +1

    තැන් තැන්වල නවතා ,පරිසරය, මාර්ග
    විස්තර කරමින්,බලන අපිට පැහැදිලී අවබෝයක් ලබා දෙයි. ගම්මාන හමුවු විට එහි ජීවත්වන මිනිසුන් සමග කතා කරනවනමි, ප්‍රදේශයේ ජන ජීවිතය ගැනත් දැනුම ලබාගත හැකියි.
    ස්තුතියි.

    • @TravelWeekend
      @TravelWeekend  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @dhanushkalakmal7944
    @dhanushkalakmal7944 ปีที่แล้ว

    මාතලේ රත්තොටත් ඉදලා යන්න වාසනාවක් නැති හැටි🥲. Superb..😍❤️

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ලගදිම ගිහින් බලන්න ...😍😍😍

  • @hansamalgeenadha3024
    @hansamalgeenadha3024 ปีที่แล้ว

    බලපු සුපිරිම ට්‍රැවල් විඩියො එකක්😍❤️

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි..😍😍😍

  • @nilanthikumari8055
    @nilanthikumari8055 11 หลายเดือนก่อน +1

    A place with the most beautiful scenery I have ever seen in travel videos. Like a paradise. Love it so much. Thnx a lot & good luck 🎉

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      thanks you too for your valuable comment

  • @pradeepgamage
    @pradeepgamage ปีที่แล้ว +1

    A heavenly experience, so beautiful! Hoping to join one of your adventures someday! ❤🏕

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      Thank you, sure let's meet on a journey one day

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว

    සුපිරි අයියේ.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුතියි මල්ලි..😍😍😍

  • @pradeepasandakelum9005
    @pradeepasandakelum9005 ปีที่แล้ว

    Niyama wedasatahanak anura ayye good luck

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී. ♥️

  • @chathurakapuge
    @chathurakapuge ปีที่แล้ว +2

    You people are really blessed to experience such serene environment !!

  • @bushanjayasekara9823
    @bushanjayasekara9823 ปีที่แล้ว

    නියම ගමනක් මටත් යන්න තිබුනම් කියල හිතුනා. ලංකාවෙ ලස්සන පෙන්නුවවට ගොඩක් ස්තුතියි.❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි ..😍😍😍

  • @madushankajayathilaka2527
    @madushankajayathilaka2527 ปีที่แล้ว +1

    ස්තූතී මේ වගේ තැන් ගැන දැනුවත් කරනවට ❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ඔබතුමාගෙ අදහසට ස්තූතියි 💪🙏

  • @watenpiten-9810
    @watenpiten-9810 ปีที่แล้ว

    අද දැක්කෙ channel එක.ඇත්තටම පට්ට 💚💙💚

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ස්තුතියි ... 😍😍😍

  • @subashjayawardana5188
    @subashjayawardana5188 ปีที่แล้ว +1

    Pattama place ekak 😍😍😍

  • @LayanRakshitha
    @LayanRakshitha ปีที่แล้ว

    video එක නම් සුපිරි අයියේ❤❤
    කියන්න දෙයක් නැ👌👌
    අපිටත් ආසයි ඔහොම දැක්කම ✌✌🥰🥰

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      Thank you malli..Episode 02 ekath balanna kohomada kiyala

    • @LayanRakshitha
      @LayanRakshitha ปีที่แล้ว

      @@TravelWeekend baluva baluva eekath maru❤❤🥰🥰

  • @charifdocharifdo
    @charifdocharifdo 7 หลายเดือนก่อน +1

    Beautiful fascinating marvelous no words to describe the beauty of karagastenne. Your team was lucky to go around the country n view them from your own eyes. There are many places i havnt heard of them before. so i thank 🙏🙏you for giving us the opportunity to see n enjoy them with your team 😇😇🙏🤗🤗i felt ❤❤❤love with the camping site it looked like heaven on the earth .even names of mountains range never heard of before. Thank you fr the unforgettable journey u took us with u. While describing pls try to switch off the engine so we could hear you better.😌😌

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน +1

      Thank you so much for your valuable comment.
      we will try to reduce the noise next time. ❤️❤️❤️

  • @channagamer
    @channagamer ปีที่แล้ว +1

    supiri 👍👍👍👍👍👍👍👍

  • @asankahemamal7999
    @asankahemamal7999 8 หลายเดือนก่อน +2

    Me ape ගම ❤

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @4xTouring
    @4xTouring ปีที่แล้ว +4

    As always loved the video.
    I left SL when i was very little. As a person who loves 4x4s and also exploring countries and cultures your videos are very valuable to me.
    Hopefully when i visit SL next i can do some travelling with your group 😊 🙏

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      Yes for sure let's travel together when u visit SL next time.
      feel free to contact us : anurapallamulla@gmail.com
      Thank you.

    • @pradeepgamage
      @pradeepgamage ปีที่แล้ว +1

      A fan of your content as well, count me in as well when you're in SL 😃

    • @4xTouring
      @4xTouring ปีที่แล้ว

      @@pradeepgamage We should do a group convoy :)

    • @pradeepgamage
      @pradeepgamage ปีที่แล้ว +1

      @@4xTouring For sure! 🙌🏼

    • @4xTouring
      @4xTouring ปีที่แล้ว +1

      @@pradeepgamage I just checked out your channel. LOVE your content!! Subscribed.

  • @pasanuvindu1188
    @pasanuvindu1188 ปีที่แล้ว

    Amazing video ❤

  • @ChamalHettiarachchi
    @ChamalHettiarachchi ปีที่แล้ว +1

    Very interesting one as always😍

  • @silunaeducation5413
    @silunaeducation5413 6 หลายเดือนก่อน +1

    අයියේ මම ගිය සතියේ ගියා. Yaluwo set ekka 😊 Thank You Aiya මේ වගේ video හැදුවට ❤😊😊

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      මේ දවස් වල වැස්ස/ හුලග කොහොමද?
      බොහොම ස්තූතියි මල්ලි. ජය වෙවා ❤️❤️

    • @rohanarajapaksha1911
      @rohanarajapaksha1911 5 หลายเดือนก่อน

      Permission onid yanna

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 ปีที่แล้ว +1

    අනේ මේ මගේ මව් බිමමද?❤️❤️❤️❤️

  • @vishmithafernando5102
    @vishmithafernando5102 11 หลายเดือนก่อน +1

    ❤❤

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @-nadun.
    @-nadun. ปีที่แล้ว

    ඒක වෙනම හැගිමක් 🥺💚 පරිස්සමෙන් බොසා 😎

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ඔව්. ඒ වගේ පරිසරයකය ගියාම වෙනම ලෝකෙකට ගියා වගේ.

  • @user-qi2ru6ov8x
    @user-qi2ru6ov8x ปีที่แล้ว

    කුඹල් ඔලුව මගෙ මාතලේ....
    ලස්සන වගේම ඒ ගමේ මිනිස්සු මාර ගේමක් ගහන්නේ ජීවත් වෙන්න.අලි මිනිස් ගැටුම ලොකුවට තියන පැත්තක්...ආයෙ ඔය පැත්තෙ ගියොත් මයියොක්කා කන්න..ලංකාවෙ රසම ඒවා තියෙන්නෙ ඔය පැත්තෙලු කියලා අහලා තියෙනවා

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ආ... එහෙමද ... ඒ කතාව ඇහුවේ අදනේ .... ආයේ දවසක ඒ පැත්තේ ගියොත් බලන්න ඕන ... ගොඩක් අය එළවලු වගාව කරනවා කුමුරු ඉඩම් නිකන් තියන්නේ නැහැ .. ජය වේවා ..😍😍😍

  • @user-wb8zk9rv8u
    @user-wb8zk9rv8u 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @gayanthilina1600
    @gayanthilina1600 ปีที่แล้ว

    මේකනම් දිව්‍යලෝකයක් කියලා හිතුනා. ඇත්තටම මාරම ලස්සන video එකක්. මේ වගේ සැගවුනු තැන් පෙන්වන්න දරන මහන්සියට අපගේ උත්තමාචාර්‍ය්

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම පාරාදිසයක් .. බෙහෙවින්ම ස්තුතියි 😍😍

  • @randimahirushan9724
    @randimahirushan9724 ปีที่แล้ว

    ඒකනම් වෙනම ලෝකයක් ❤️😍😍❤️

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම. ♥️

  • @bebikade4108
    @bebikade4108 ปีที่แล้ว +1

    අනේ වදින්නම් ඊලග විඩියෝ එක පුලුවන් ඉක්මනට දාන්ඩෝ..❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +2

      ඹව් .. ඹව් .. පුලුවන් තරම් ඉක්මනට දෙන්නම් .. ජය වේවා...😍😍😍

  • @Diaryofcoocking
    @Diaryofcoocking ปีที่แล้ว

    අලගල්ල පාමුල අපේ ගම😍

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      දවසක නගිමුද. ♥️

  • @MareProductions
    @MareProductions ปีที่แล้ว

    ඒකනම් පිස්සුවක් නියම වීඩියෝ එකක්❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😍😍😍

  • @deshannuwantha9898
    @deshannuwantha9898 ปีที่แล้ว

    නියමයි අනුර අයියා ජය වේවා❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි මල්ලි.. ජය වේවා..😍😍😍

    • @deshannuwantha9898
      @deshannuwantha9898 ปีที่แล้ว

      @@TravelWeekend ❤❤

  • @YasasSriWickramasinghe
    @YasasSriWickramasinghe ปีที่แล้ว

    යසස්ගේ වචන ටික සහතික ඇත්ත. ඔයාල අපිවත් එක්කන් මේ ගියපු ගමන පුදුමාකාර ඇත්දැකීමක්. මම කවදාවත් අහල, දැකල නැති පරිසරයක්. ලංකාවේ අඟලේ සිතියමෙයි, ඔය ගම් පළාතේ කීපදෙනෙකුගේ මතකෙයි රැඳිලා තියෙන ඒ කඳු පන්ති, පතන් බිම් සහ ඒ ලස්සන වාර්ථා කරන එක පුදුම සේවයක් අයියේ! ඔයාල කාලය මහන්සිය ධනය වැයකරන් මේ කරන සේවය රසවින්දනයක් විතරක්ම නෙමෙයි... ලංකාවේන් ඇත හිටියත් මෙ video දකින දකින වෙලාවට අයෙත් ඉක්මනටම ලංකාවට ඇවිල්ල මේ ලස්සන ඇස් දෙකෙන්ම බලන්ස හිතෙනවා. @Travel Weekend Team එකට ආදරෙයි හැමදාමත් වගේ.
    ♥♥♥

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ♥️. ලංකාවට ආපු දවසක අනිවාර්යයෙන්ම යමු ගමනක් අපිත් එක්ක. ජයවේවා ✌️

  • @neharirathnayake9423
    @neharirathnayake9423 ปีที่แล้ว +1

    Wow ❤❤

  • @evopowerbomb3862
    @evopowerbomb3862 ปีที่แล้ว

    මාතලේ සුන්දරත්වය ❤️

  • @Vihanagarukshan
    @Vihanagarukshan ปีที่แล้ว

    සුන්දර ගමනාන්තයක්.. ස්තුතියි ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුතියි..😍😍😍

    • @Vihanagarukshan
      @Vihanagarukshan ปีที่แล้ว

      @@TravelWeekend බලන්න යන්න හිතුනා එතන නම්

  • @malindakawshalya4328
    @malindakawshalya4328 ปีที่แล้ว

    Srilanka ❤🥺

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      🇱🇰🇱🇰🇱🇰 ❤️❤️❤️

  • @gajabaoverland
    @gajabaoverland ปีที่แล้ว

    Wow what a beautiful place…❤. Thanks for share that beauty with us.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      Thank you ❤️

    • @gajabaoverland
      @gajabaoverland ปีที่แล้ว

      We are planning to come to Sri Lankan next year, i will ho there definitely.

  • @gayanthanimalsiri3882
    @gayanthanimalsiri3882 ปีที่แล้ว

    Nice episode and destination can't wait for next part

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      I will post it soon as possible. ♥️

  • @ArunaVidu
    @ArunaVidu 8 หลายเดือนก่อน +1

    Great video. Only complain is the filter used in the video. It hides the natural beauty.

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน

      thank you so much. we appreciate your valuable comment .

  • @chanimdawijethunga2639
    @chanimdawijethunga2639 ปีที่แล้ว

    හරිම ලස්සන තැනක් 🏕👌👌👌

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම. ♥️

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      සත්තකින්ම. ♥️

  • @pathumwijerathne3293
    @pathumwijerathne3293 ปีที่แล้ว

    Maru

  • @dilanasanka9811
    @dilanasanka9811 3 หลายเดือนก่อน +1

    • @TravelWeekend
      @TravelWeekend  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nelufonseka6053
    @nelufonseka6053 ปีที่แล้ว

    Good find and very impressive. Keep going..

  • @chanakachathuranga2059
    @chanakachathuranga2059 ปีที่แล้ว

    හැම අවිරුද්දකම දෙසම්බර් මාසයේ වැහි කාලයේ ඔය කන්දට අනිත් පැත්තේ තියෙනවා ඕපල්ගල කියලා ගමක්.
    ගම්මඩුව ඕපල්ගල නෙමෙයි.
    නාඋල ඕපල්ගල.
    එහේ තියෙනවා ලස්සන ගමක් එක්ක ලස්සන දිය ඇල්ලක්.
    බලන්ඩම වටිඇල්ලක්.
    ලෝකෙන් හැංගුන දිය ඇල්ලක්.
    පුලුවන්නම් එහෙත් ගිහින් බලන්න.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      මඩවලින් යන්න පුළුවන් නේද.. දවසක යන්න ඕන බලන්න.. ගොඩක් ස්තුතියි මතක් කලාට. ♥️

  • @buddheepa
    @buddheepa ปีที่แล้ว

    ❤❤❤

  • @Iamyohanpathum
    @Iamyohanpathum ปีที่แล้ว

    Next Level Experience ❤

  • @nilanthaskitchen
    @nilanthaskitchen ปีที่แล้ว

    සුපිරි තව විඩියෝ ගේන්න

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ඹව් .. පුලුවන් තරම් ඉක්මනින් දෙන්නම් ජය වේවා...😍😍