Deadliest Road to Rathkale Camping Site through Kalukale

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 390

  • @thusithaindika444
    @thusithaindika444 6 หลายเดือนก่อน +31

    දවසක ඒ සුන්දරත්වය ඇස් දෙකින් දකින්න අනිවාර්යයෙන්ම යනවා අයියේ... හැබැයි පයින් හරි බයිසිකලේකින් හරි... වාහනේකින් නම් යන්න බෑ අප්පා වීඩියෝ එක බලන් ඉද්දි කකුල් දෙක වෙව්ලනවා...😂😂😂
    වීඩියෝ එක බලන්න හුඟාක් ආසාවෙන් නොයිවසිල්ලෙන් හිටියේ. හැබැයි වැඩත් එක්ක බලන්න පරක්කු වුණා. ඒකට සමාවෙන්න ඕන මුලින්ම...
    යකාගේ පඩිපෙළ ලංකාවේ අමාරුම පාර කියලා බොහෝ අය කියන්නේ, ඒ බොහෝ දෙනා දන්නේ ඒ පාර විතරක් නිසා... අපි ඕනම කෙනෙක් එහෙමනේ. අපි දන්න දෙයින් තමයි මනින්නේ... ඇත්තටම ඊට වඩා සුන්දර, දුෂ්කර මාර්ග මේ රටේ තියෙන බව ලෝකයක් දැනගන්නේ අයියලා නිසා විතරක්ම වෙන්න ඇති. මොකද ඒ දුෂ්කර පැති වල ජීවත් වෙන උදවියට ඒ පළාතේ තියෙන සුන්දරත්වය ලෝකෙට කියන්න විදියක් නැතිව ඇති. පුළුවන්කම තියෙන පිට පළාත්වල උදවිය මේ පැති හොයාගෙන යන්නෙත් නෑනේ කොහොමත්. වසර ගණනාවකින් වාහන වලින් සංචාරකයෝ ටිකක් ඒ පළාතට ගිය පළමු අවස්ථාව කියන එක වීඩියෝ එකේ කීපවිටක්ම ඉස්මතු වුණා...
    සංචාරයක් කිව්වම, නුවරඑළියයි, ඇල්ලයි මතක් වෙන සංචාරකයෝ ඉන්න රටක, ග්‍රාමීය සංවර්ධනය කිව්වම මේ වගේ හුදකලා වුණ ගම්මාන මතකයටවත් එන්නේ නැති පාලකයො ඉන්න රටක, අයියලා මේ කරන්නේ ජාතික මෙහෙවරක්...
    මේක නිකම්ම ජොලියට යන ගමනක් නෙමෙයි කියන්න අනුර අයියගෙ විස්තර පැහැදිලි කිරීම විතරක්ම ඇති... ජොලියට යන ගමනක් නම් " මේ තියෙන්නේ ලොග්ගල් ඔය ජලාශය කිව්වනම් හොඳටම ඇති. හැබැයි තමන් මේ කරන්නේ වගකීම ඉටුකිරීමක් කියන එක හදවතින්ම අරං, ලොග්ගල් ඔය ජලාශයේ වතුර ටික ඊළඟට කොහේටද යන්නේ, ඈතින් පේන කඳු මොනවාද, ගම්මාන මොනවාද, ඒවාට යන්න පුලුවන් පාරවල් මොනවාද වගේ හැම විස්තරයක්ම හොයාගෙන පැහැදිලි කරන ඒ කාරුණිකත්වයට ගෞරව කරනවා අයියේ... කිසිම කෙනෙක් නොකරන යුතුකමක් ඒක...
    මේ දුෂ්කර ගම්මාන අස්සේ, සුන්දර කඳු අතරේ සැඟවිලා ඉන්න ස්වභාව සෞන්දර්යය, බොහොම පරිස්සමින් ලෝකෙට පෙන්වා දෙන Travel Weekend කණ්ඩායමේ සියලුම දෙනාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා...
    4×4 වාහන තියෙන හැමෝම දක්ෂ රියදුරෝ නෙමෙයි. මේ වගේ පාරක යන්න දක්ෂ, නිර්භීත වගේම හොඳ ඉවසීමක් තියෙන රියදුරෙකුට හැරෙන්න වෙන කෙනෙකුටනම් බෑ. ඒකයි මම කීවේ අපි කවදාහරි දවසක ගියොත් එක්කො පයින් යනවා නැත්තං බයිසිකලේක යනවා කියලා. Respect හැමෝටම.
    කිලෝමීටර 4,5 පයින් ලෙඩෙක් බලන්න යන, වාහනයක් දකිනකොට පාරෙන් ඈත් වෙලා බයේ බලන් ඉන්න මේ අහිංසක සොඳුරු මිනිස්සුන්ගේ ජීවිත, අයියලාගේ නාලිකාව හරහාවත් නිසි බලධාරින් දකීවා...
    මේ තරම් මහන්සියක් වෙලා, ලොකු අධ්‍යයනයක් කරලා මේ පුංචි රටේ හැංගිලා තියෙන මේ සෞන්දර්යයෙන් පොහොසත් සොභාදහම ලෝකයට විවර කරන ආදරණීය Travel Weekend කණ්ඩායමටම හදවතින්ම සුභපතනවා. හැමෝගෙම නිහතමානීකමටත් ගෞරවය පුද කරනවා. ජයෙන් ජයම වේවා සියලු දෙනාට. ඉතිරි කොටස එනකං මග බලං ඉන්නේ....❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +5

      ඇත්තටම පුලූවන්කමක් ලැබුන දවසක යන්න වට්න පලාතක් අපිට ගොඩක් අත්දැකීම් ගන්න පුළුවන් ගමනක් සංවරය කියන්නේ ස්භාදහමේ ලස්සන විතරක්ම නෙවෙයි ඒවගේ ජිවත් වන මිනිසුන් ගේ ජිවන රටාවන් දැනකියා ගන්න එකත් මාරම වටිනවා. ඉතින් දවසක යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඔයාගේ මේවචන පෙලගැස්මට බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ♥️ ♥️ සුභ දවසක්.. ජයවේවා

    • @nuwanganhewa2037
      @nuwanganhewa2037 6 หลายเดือนก่อน +6

      අම්මෝ ඒ comment eka කියවලා මාර මහන්සියි... 😊😊
      හැබැයි කතාව 👌👌

    • @sujanrangana4682
      @sujanrangana4682 6 หลายเดือนก่อน +3

    • @onadeyakapen...2532
      @onadeyakapen...2532 6 หลายเดือนก่อน +1

      Comment එක දිග උනාට ඔක්කොම බැලුවා ... thank you travel weekend ❤❤ අපිට මෙහෙම ලස්සන තැන් බලන්න දෙන එකට..

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      @@onadeyakapen...2532 Thankyou so much

  • @nkwlasantha5019
    @nkwlasantha5019 6 หลายเดือนก่อน +11

    ලංකාවේ no 01 Travel නම් ඉතින් Weekend තමයි.. 🔥👍අසාවෙන් බලනවා.Good Job අයියේ.

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @dilharasampath
    @dilharasampath 6 หลายเดือนก่อน +7

    මැරෙන්න කලීන් ජීවීතේ වීදීන්න ලැබේන එකත් ලොකූ පීනක්....ඔයාලා ඒ අතීන් පට්ටම ලකී අයීයා..❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මල්ලි. ❤️❤️❤️

  • @udayafantasy7796
    @udayafantasy7796 6 หลายเดือนก่อน +3

    ලංකාවේ මම දැකපු ජීවිතේ ලස්සනට ව්දින වාසනාවන්ත සෙට් එකක් ඔයාල අයියා.මේ වගේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න හැම මනුස්සයෙකුට ඉක්මනින්ම පුලුවන් වෙන්න ඕන.❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා

  • @Vihanagarukshan
    @Vihanagarukshan 6 หลายเดือนก่อน +12

    මරු ව්ලොග් එක.. ජයවේවා... මේ වගේ තව ගමනක් එන්න මෙහෙ.. සුන්දර ඇත්දැකිම්.. හැමෝම හිතන්නේ ලංකාවේ ආමාරුම පාර යකාගේ පඩි පෙල කියලා මේකේ ආව අය දන්නවා කොහොමද කියලා පාර 🥴🫢

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +2

      ජයවේවා මල්ලී.. ඔයත් මේ ගමන එන්න අපට සෑහෙන්න මහන්සි වුණා. ආයේත් ඔය පැත්තේ ලස්සන ගමනකින් හමුවෙමු.. ♥️

    • @Vihanagarukshan
      @Vihanagarukshan 6 หลายเดือนก่อน +1

      @@TravelWeekend අනිවාර්යයෙන්ම එන්න වේලාවක සෙට් එකම...

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @VajiraWijesinghe-
    @VajiraWijesinghe- 6 หลายเดือนก่อน +3

    වෙනද වගේම වටිනා පැහැදිලිකිරීමක් ,පරිසරික මෙන්ම බුගෝලිය ලක්ෂණ පැහැදිලිකිරිමත් මාරම වටිනවා ,සුන්දර ඇත්දැකිම් අපි සමග බෙදාගත්තට බොහෝම ස්තුතියි, "සංචාරය කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ තැන්ටික නෙවෙයි"100% ඇත්ත🤟🤟💪

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි... සුභ දවසක් වේවා ❤

  • @YasasSriWickramasinghe
    @YasasSriWickramasinghe 6 หลายเดือนก่อน +10

    දුශ්කර මාර්ග ලස්සන දර්ශනවලට පාර කියනවා... ❤
    ඒ පාරේ තියෙන කටුකබව, කුකුල්කැලේ, දිග්යාය වගේ ගම්වල අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවලත් එහෙමම තියෙනවා නේද කියල හිතෙනවා...
    හැබැයි, ඒ දුශ්කර මාර්ග එක්කම තියෙන සුන්දරත්වය වගේම, ඒ මිනිස්සුන්ගෙත් හිනාව කොච්චරනම් ලස්සනද... 😍
    මේ චාරිකාව හුදෙක්ම 4x4 ගමනක් නෙමෙයි, මිනිස්සුන්ගේ ජීවිත කතාවන් මැද්දෙන්, අපේ රටේ ඇත්තටම අපි නොදුටු තැනුත් පෙන්නමින් කරන සංස්කෘතික චාරිකාවක් කියලයි මට හිතෙන්නේ... 💡
    කියන්න වචන නැහැ, ඇත්තටම මේ වීඩියෝව බලද්දි ඇසට කඳුලු ආවා. මට තාම හිතාගන්න බැහැ ඒ මගේ රටේ මේ ලස්සන දැකල ආව සතුටු කඳුලුද, නැත්තම් මේ වගේ පැතිවලත් ජීවත්වෙන අපේම මිනිස්සුන්ගේ ජීවතවල කටුකබව දැකල දුකටද කියල...🤔
    @Travelweekend ටීම් එක මේ කරන වාර්තාකරණය ඇත්තටම නව යුගයේ සංචාරක මහාවංශයක්... ලෝකේ කොහේවත්ම නැති මේ වගේ තව්තිසාවක් ලෝකය දැනගන්න ඔනේ.. 😇 මේවා හොයාගෙන එන්නත් ඔනේ.. හැමදාම යන ඇල්ල, අනුරාධපුරයෙන් එහාට ලංකාව ගැන මිනිස්සු දැනගන්න ඔනේ... ඉතින්මේ @Travelweekend Team එක කරන සේවයට team එකටම salute එකක් 🤙
    හැමදාමත් වගේ ආදරෙයි! ♥♥♥

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +3

      ඇත්තටම මල්ලී හැමදාම ලස්සන තැන් තිබුනේ ගොඩක් දුෂ්කර තැන්වල නමුත්5ඒ තැන්වල ජිවත් වන අයගේ ජිවන කතන්දරේ ඇත්තටම සෝචනියයි. එයාලට තියෙන ලොකුම ප්‍රශ්නෙ පාර. අපි කාපට් පාර දිගේ ගමන් කරන විට දකින්නට ලැබෙන දේ නෙමෙයි පාරෙන් ඈතට ගියාම තියෙන්නෙ. මොන දුෂ්කරතා තිබුනත් මේඅය ගම අතහැරලා ගිහින් නෑ. බොහොම ස්තුතියි මල්ලී ඔයාගේ අදහසට ජය වේවා ❤

  • @Shan_malli.
    @Shan_malli. 6 หลายเดือนก่อน +8

    වීඩියෝ නං ඉතින් කම්මැලි නැතුව බලන්න පුළුවන් එකම චැනල් එක තමා travel weekend .. ආදරෙයි අයියා ❤... පරිස්සමෙන් ජයවේවා 💪🥰

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️

  • @hermansiri6947
    @hermansiri6947 6 หลายเดือนก่อน +1

    This travel video is simply mesmerizing! තවත් ලස්සන වැඩක් !...
    90 දසකයේ මුල් කාලේ තමයි අපි ඉස්සෙල්ලම රජමාවතේ ගියේ. තව trip එක්ක Victoria වේල්ල උඩින් ගිහින් බිබිලේ පැත්තෙන් ගල්ඔය, ඉඟිනියාගල ගියා.
    මේ video එක බලනකොට අපේ අතීත සුන්දර මතකයන් සිහිවෙනවා.
    අනුර මල්ලිගේ මේ ලස්සන video අපි ලංකාවෙන් පිට ඉඳලා රසවිදිනවා.

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි අයියේ. අයියෙ මේ video බලලා ඇත්තටම ඔයාලා සතුටු වෙනවා නම් එක තමයි අපේ සතුටත් අයියේ. ජයවේවා. සුභ දවසක්. ♥️

  • @pipipiumika
    @pipipiumika 5 หลายเดือนก่อน +1

    Thanks for being a non traditional travel TH-cam channel which creates nice videos with beautiful places as well as real situations of SL, ppl’s lifestyle, innocence,hospitality, tough life in villages and infrastructure of SL. Simply informative, authentic, and amazing channel 😍 Good luck 🍀

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน +1

      So nice of you. thankyou so much

  • @Kevin_Rajapakshe
    @Kevin_Rajapakshe 4 หลายเดือนก่อน +1

    කවදම හරි යන්න හිතෙන සුන්දර චාරිකාවක්... සුපිරි අයියෙ ජය වේවා....

    • @TravelWeekend
      @TravelWeekend  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @buddhikaprasad2452
    @buddhikaprasad2452 6 หลายเดือนก่อน +1

    අයියේ මට නම් වචන නෑ මේක කියන්න.ඒ තරම් මාරම xperience එකක් ඒ වගේම ලස්සන කියාගන්න බැරි තරම්.ඔයාලට මේ experience එක අපිට ගෙනාවට පින් දුන්නේ නැත්තං අපෙන් වැඩකුත් නෑ.පින් සිද්ධ වේවා ඒ වගේම ජය වේවා.

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      ඇත්තටම අපි ගිය ගමන් වලින් ලස්සනම ගමනක් තමා මේකත්. බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️

  • @harshakadesilva2880
    @harshakadesilva2880 6 หลายเดือนก่อน +1

    Thank you for sharing your experience, love watching the beauty of our nation❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      It's my pleasure ❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @samandesilva5421
    @samandesilva5421 6 หลายเดือนก่อน +1

    Another fantastic trip enjoyed lot watching from 5000 miles away

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      Thankyou so much ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @yakdessalk
    @yakdessalk 6 หลายเดือนก่อน +4

    අපහසු මාර්ගයන් වලින් අපි අන්තිමට ගියේ සුන්දරම ගමනාන්තවලට 💙

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      එක නම් ඇත්ත මල්ලි. අපහසු මාර්ග වල තමා ලස්සනම තැන් තිබ්බේ

  • @nayanathambavita3459
    @nayanathambavita3459 หลายเดือนก่อน

    Another amazing work by Travel weekend ❤️ No words.

    • @TravelWeekend
      @TravelWeekend  หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @travelwithprimelovers
    @travelwithprimelovers 6 หลายเดือนก่อน +1

    Great !!!..... congratulations team Travel weekend 🙏❤️‍🔥😊

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      Thankyou so much ❤️❤️❤️

  • @anulakariyawasam8082
    @anulakariyawasam8082 6 หลายเดือนก่อน +1

    Your explaining is excellent .&very useful for anyone

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      Thank you so much

  • @naveenmadusanka883
    @naveenmadusanka883 28 วันที่ผ่านมา +1

    Next lvl❤

    • @TravelWeekend
      @TravelWeekend  28 วันที่ผ่านมา

      Thank you so much ❤️❤️

  • @bcdesilva
    @bcdesilva 6 หลายเดือนก่อน +1

    What an amazing journey! Cheers!👍👍

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️

  • @KamalDeshapriya-pn9fb
    @KamalDeshapriya-pn9fb หลายเดือนก่อน +2

    ළග පාරවල් තියෙද්දි අපේ ගම පැත්තෙන් ගිය එක වටිනවා❤️‍🩹💪

    • @TravelWeekend
      @TravelWeekend  หลายเดือนก่อน +1

      ලස්සන පාරවල් වලින් යන්න් එපැයි ඉතින්. මල්ලි කොහෙද ගම?

    • @KamalDeshapriya-pn9fb
      @KamalDeshapriya-pn9fb หลายเดือนก่อน

      @@TravelWeekend කන්දේගම😙

  • @onadeyakapen...2532
    @onadeyakapen...2532 6 หลายเดือนก่อน +1

    ❤❤ thank you travel weekend ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      welcome ❤️❤️❤️

  • @Magadige
    @Magadige 5 หลายเดือนก่อน +1

    Wow පට්ට වීඩියෝ එක අයියා

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මල්ලි ❤️❤️

  • @travelwithfamily4266
    @travelwithfamily4266 6 หลายเดือนก่อน +3

    අදනම් willys jeep එක අංක 1 ඉන්නව..🤪❤❤ ජයවේවා හැමෝටම

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      රංජි අයියගෙ පණ ❤️

  • @sfonseka194
    @sfonseka194 6 หลายเดือนก่อน +1

    Following from England 🎉

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      Thankyou ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @Prasadlakmal
    @Prasadlakmal 6 หลายเดือนก่อน +3

    අනුර අයියේ මාර ගමනක් ඒක......4*4 නම් නෑ ට්‍රේල අරන් යන්න ඕනි....යකාගේ පඩිපෙළට වඩා නම් මේක සෑහෙන භයානකයි වගේ හැබැයි ඊට වඩා ගොඩක් ලස්සනයි....තව හොඳ ලස්සන තැන් වලට ගිහින් අපිට පෙන්නන්න අයියා ජය වේවා!!!

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      මාන වැවිලා නිසා හෙල පෙන්නෙ නෑ. ගොඩක් තැන් වල. පරිස්සමට යන්න ඔනේ. පරිස්සමෙන් ගිහින් එන්න එහෙනම්. මොනව හරි තිබ්බොත් කෝල් එකක් දෙන්න. නම්බර් එක පේජ් එකෙ තියෙනවා මල්ලි. ජය වෙවා .!!

    • @Prasadlakmal
      @Prasadlakmal 6 หลายเดือนก่อน

      @@TravelWeekend බොහොම ස්තුති අයියා ♥... යන්න සෙට් වෙන කාලෙක අහන්නම්කො ....ජය වේවා!!!

  • @gihanaselaperera
    @gihanaselaperera 5 หลายเดือนก่อน +1

    Next level වැඩක් 👌
    All the best

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน

      Thankyou so much ❤️❤️❤️

  • @fernandosarath4694
    @fernandosarath4694 2 หลายเดือนก่อน +1

    Niyamai❤❤❤❤ From Italy

    • @TravelWeekend
      @TravelWeekend  2 หลายเดือนก่อน

      Thankyou 🇱🇰🇱🇰🇱🇰

  • @monikplus-x2n
    @monikplus-x2n 6 หลายเดือนก่อน +1

    Nice work . Keep it up guys.🎉

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      Thankyou so much ❤️❤️❤️

  • @mahagamawijitha9278
    @mahagamawijitha9278 22 วันที่ผ่านมา

    කන්දේගම ,මහගම දික්‍ යාය අපේ කුඩාකල ගෙවුණු සුන්දර ගම්පියසයි දුෂ්කරයි අමාරුයි ඒත් සුන්දරයි ...මේවගේ සුන්දර පරිසරයක් ලොවට පෙන්නූ ඔබ සැමටම ජීවිතේ සොදුරුබර අත්දැකීමක් ම වේවා 🥰🥰🥰

    • @TravelWeekend
      @TravelWeekend  22 วันที่ผ่านมา

      @@mahagamawijitha9278 බෙහෙවින්ම ස්තූතියි ❤

  • @nadeerafdo78
    @nadeerafdo78 6 หลายเดือนก่อน +1

    Awesome video as always 👌

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      Thankyou so much ❤️❤️❤️

  • @jeevanarajaratne7827
    @jeevanarajaratne7827 2 หลายเดือนก่อน +1

    Great 👍👍👍

    • @TravelWeekend
      @TravelWeekend  2 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️

  • @punsaramahanama8332
    @punsaramahanama8332 4 หลายเดือนก่อน

    සරල , සුන්දර චාරිකාවක් .. මම ආසම කරන Travel වැඩසටහන ...! ජයවේවා ..!

    • @TravelWeekend
      @TravelWeekend  4 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි ජය වේවා

  • @tipsoftrack4035
    @tipsoftrack4035 6 หลายเดือนก่อน +1

    ආතල් එකට කියනවා නෙවෙයි ඇත්තටම සුපිරි ය් ඔයාගේ පැහැදිලි කිරීම් 👍🏻❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @KeshanWijerathne-qu3qx
    @KeshanWijerathne-qu3qx 6 หลายเดือนก่อน +1

    Superb vlog guys ✌️
    ජය වේවා ❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      Thankyou so much ❤️❤️❤️
      ජයවෙවා මල්ලි

  • @garfield992
    @garfield992 6 หลายเดือนก่อน

    අදත් නියමයි අය්යෙ,ලංකාවෙං පිට ඉන්න කොට තමයි අපේ රටේ අගේ ලස්සන වැඩියෙං පේන්නෙ.ඒ ලස්සන මේ විදියට පෙන්නන එකට ගොඩක් ස්තූතියි! මෙහේ අයට this is sri lanka කියලා ගැම්මට පෙන්නන්න සර්ච් කරන එකම චැනල් එක travel weekend.❤️

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      එකනම් ඇත්ත මේකෙන් එලියට ගියාම තමයි අපිට තේරෙන්නේ අපේ රට මොන තරම් ලස්සනද කියලා .. බෙහෙවින්ම ස්තුතියි මල්ලි..

  • @ravanking9865
    @ravanking9865 6 หลายเดือนก่อน +1

    වෙනදා වගේම පට්ට . ජයවේවා හැමෝටම ❤❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️. jaya wewaa

  • @rohanadharmabandu5951
    @rohanadharmabandu5951 6 หลายเดือนก่อน

    Incredible up hill driving experience. Thank you for sharing.

  • @rajithindika5276
    @rajithindika5276 6 หลายเดือนก่อน +2

    Niyam vlog 1ka tawa tawth me wage lankawe lassana bennanna sakteya labewa.... budusarnae ❤❤❤❤❤❤❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️
      බුදු සරණයි 🙏🙏🙏

  • @shashithmayantha7573
    @shashithmayantha7573 6 หลายเดือนก่อน +1

    ❤🥰 one and only TH-cam channel sri lanka ❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      Thankyou so much ❤️❤️❤️

  • @TechDSN
    @TechDSN 5 หลายเดือนก่อน +1

    Maru, Patt risky wedak ❤good job

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน

      ඔව්. එක ඇත්ත. ගියපු පාරවල් වලින් අවදානම වැඩිම පාර කිව්වත් නිවරැදී.
      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @czupun9626
    @czupun9626 6 หลายเดือนก่อน +3

    rathkale pathana😍

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      ඊලග විඩීයෝ එකෙ පෙන්නනවා. ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @harindatraveller
    @harindatraveller 20 วันที่ผ่านมา

    පට්ට...🎉
    රොබෙරියෙන් දෙහිගොල්ල වත්ත හරහා බිබිලටත් බහින්න පුලුවන් පාරක් තියෙනව අයියා ...අපි නම් පයින් බැස්සෙ...ගුරු පාරක් තියෙනව ඒත් හරිම අබලං.....පොඩ්ඩක් හොයල බලල යන්න....👍

    • @TravelWeekend
      @TravelWeekend  20 วันที่ผ่านมา +1

      මමත් අහලා තියෙනවා ඒ පාර ගැන දවසක බලන්නඹ්න ඒ පැත්තෙන් උඩට යන්න .. ගොඩක් ස්තුතියි මල්ලි කතා කලාට ජය වේවා...

  • @වින්ඩ්
    @වින්ඩ් 6 หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි ජයවේවා ❤🥰

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @dilharasampath
    @dilharasampath 6 หลายเดือนก่อน +1

    අදත් සුපීරීයක් අයීයා....❤❤❤❤❤❤බලන් ඉන්නේ ඔයාලාගේ වීඩීයෝ එනකන්.....🎉🎉❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @Samiramuthuthanthri
    @Samiramuthuthanthri 6 หลายเดือนก่อน

    Your travel vlogs are always amazing! It made me reminisce about my active travel days in Sri Lanka. I really miss those times. Thank you for sharing this vlog-it was fantastic! The village life in Sri Lanka is like no other. It's one of a kind, and you won't find it anywhere else. The people there are super helpful, and the villages have a special charm that's hard to explain.

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      My pleasure 😊

  • @wenukagtx
    @wenukagtx 6 หลายเดือนก่อน +1

    Best one so far 😍 Thanks for the effort guys 🥰

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      Thank you so much 😀

  • @sajithsfernando
    @sajithsfernando 6 หลายเดือนก่อน +2

    24 දැනට බලපු හොදම vlog එක 🔥

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      Thankyou so much ❤️❤️❤️

  • @chinthakagunawardana9599
    @chinthakagunawardana9599 5 หลายเดือนก่อน +1

    මුල ඉදලා අගටම එකදිගටම බැලුවා.. අපිත් travel කලා වගේ..❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි. ♥️

  • @PraDeeYa_
    @PraDeeYa_ 6 หลายเดือนก่อน +1

    Video ekai drone shot tiki supirita set wuna ❤🔥

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️
      අපේ ඩ්‍රෝන් පයිලට් Oshadha pallamulla.

  • @pasindushan8784
    @pasindushan8784 6 หลายเดือนก่อน +3

    ඒ පන්සල හැදුවෙ "පහන් යාත්‍රා" අපි

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      ඇත්තටම හොද වැඩක්. ලස්සන පංසලක්. ආයෙම යද්දි මොනවා හරි අපිත් කරන්න ඔනේ. ඔබතුමාව සම්බන්දකරගන්න පුලුවන්ද

  • @chethiyadissanayake8105
    @chethiyadissanayake8105 25 วันที่ผ่านมา +1

    Boring nathuwa balanna puluwan. Niyamai. Ahamben set una fb eke video kallakin thamai awe meka balanna.superb.

    • @TravelWeekend
      @TravelWeekend  25 วันที่ผ่านมา

      Thank you so much ❤️❤️❤️. stay with us 💪💪

  • @Ksilva2
    @Ksilva2 6 หลายเดือนก่อน +1

    Super

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️

  • @autotech95
    @autotech95 6 หลายเดือนก่อน

    Apith meegaha kiula paren othanata giya. lassana genanam kiyala wedak ne.merenna kalin ynnma ona gamank.jaya wewa kattiyta.

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි ජය වේවා

  • @chandanasakalasooriya543
    @chandanasakalasooriya543 6 หลายเดือนก่อน +1

    සුපිරි වීඩියෝ ටික ...❤❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @chamodck
    @chamodck 6 หลายเดือนก่อน +1

    හැමදාම වගේ මේකත් සුපිරියක් තමා 😍😍

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @Sancharevlog
    @Sancharevlog 6 หลายเดือนก่อน +1

    ඒකනම් සොඳුරු සංචාරයක් 🌿💚

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @chamindasampath90
    @chamindasampath90 6 หลายเดือนก่อน

    Video eka baluwa..❤❤ නියමයි...නියමයි 🤙🤙 episode 2 එකත් ඕනේ...❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️ඉක්මනටම දෙන්නම්. එඩිට් එකට තමා කල් යන්නෙ.

  • @islandfishing
    @islandfishing 6 หลายเดือนก่อน

    Supri ❤😮

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️

  • @sajithprasad5487
    @sajithprasad5487 6 หลายเดือนก่อน

    ගිහිල්ලා බලන්න ආස හිතෙයි🥺🥺🥺අම්මෝ පිස්සුවක් ඒක නම්❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම..😍

  • @kanushkaimantha3890
    @kanushkaimantha3890 6 หลายเดือนก่อน +1

    අයියේ වීඩියෝ එක නියමයි 👌 එක තප්පරයක් වත් මග නොහැර බැලුවා. ❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️

  • @nipuna95
    @nipuna95 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි..ජය වේවා.. ලංකාවේ නොදුටු ලස්සන මේ තරම් අමාරුවෙන් අපිට බලන්න සලස්සනවට.. සරලයි සුන්දරයි.. ඉල්ලීමක් තියෙනවා.. පුලුවන්නම් වීඩියෝ කොලිටි එක 4k වලිනුත් ලබාදෙන්න.. ඔයාලගෙ වීඩියෝ ඒම බලන්න තරම් වටිනවා.. පරිස්සමෙන් එහෙනම්.. ජයවේවා♥️

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️. අපි හුලංගල වීඩියෝ එක ඉදන් 4K ගහන්න හැදුවේ. හුලඟල ශූට් කලෙත් 4K . ඒත් අපේ එඩිට් කරන PC එක මදි. හුලංගල විඩීයො එක එඩිට් කලෙත් අන්තිමට යාලුවෙක්ගෙ PC එකක.
      PC එක update කරගෙන තමයි 4K ගහන්න වෙන්නෙ ආයෙ. ඉස්සරහට බලමු. දැන්ම නම් අමාරුයි. 🥹

    • @nipuna95
      @nipuna95 6 หลายเดือนก่อน +1

      @@TravelWeekend කමක් නෑ.. තව ඉස්සරහට හොඳ ඒවා එන්නෙ.. අපි ඉන්නවා.. Keep it up♥️

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      Thankyou ❤️❤️❤️

  • @hitenadewal7063
    @hitenadewal7063 6 หลายเดือนก่อน +1

    Video ekat maru wenada wagema anura mamage pehediliwa kiyana ewat 👌❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      Thankyou so much ❤️❤️❤️

  • @shanthamallika9999
    @shanthamallika9999 6 หลายเดือนก่อน +1

    lassanai oyala parissamin Theruwan saranai👍👍💐💐

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි . තෙරුවන් සරණයි

  • @manulanilesh7811
    @manulanilesh7811 6 หลายเดือนก่อน +1

    කො‍හෙන්ද අනුර මාමේ මේ පාරවල් හොයා ගත්තේ. හුස්ම ගන්නත් අමතක වුනා සමහර තැන් බලද්දී.මේ වගේ අමුතුම අත්දැකීම් ලබා දෙනවාට අනුර මාමා ඇතුලු කණ්ඩායමටම ගොඩාක්ම ස්තුතියි

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      ගමනක් යන්න තැනක් හොයන කොට කතා බහ කරලා තමා හොයා ගන්නේ. බෙහෙවින්ම ස්තූතියි පුතා

  • @MareProductions
    @MareProductions 6 หลายเดือนก่อน +1

    සුපිරි වීඩියෝ ටික ...

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @surajwelgama1223
    @surajwelgama1223 6 หลายเดือนก่อน +2

    Off road traveling වලට ආස අයට ලංකාවේ තියන එකම channel එක. වාහන ගැනත් ඒවායේ කරලා තියෙන modification ගැනත් වෙලාවක සම්පූර්ණ විස්තරයක් දෙන්න. ජය වේවා. . . .

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️
      වාහන වල වෙනම එකින් එක review කරනවා. කිහිපයක් නම් කලා. බලන්න.

    • @surajwelgama1223
      @surajwelgama1223 6 หลายเดือนก่อน +1

      @@TravelWeekend Ok. Thank you.

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @surajwelgama1223
      @surajwelgama1223 6 หลายเดือนก่อน +1

      වාහන වල ගෙනියන දේවල්, ඒවා pack කරන විදිහ යන්තම් හරි පෙන්නන්න.

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      හොද අදහසක්. ඉස්සරය බලමු

  • @MotivationLKPro
    @MotivationLKPro หลายเดือนก่อน +1

    නියමයි අයියා....❤

    • @TravelWeekend
      @TravelWeekend  หลายเดือนก่อน +1

      ❤️❤️❤️ බොහොම ස්තූතියි

  • @dineshkumara8820
    @dineshkumara8820 6 หลายเดือนก่อน +1

    marama lassanai

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @prasannaprinters
    @prasannaprinters 6 หลายเดือนก่อน +1

    ඒකනං මාරයි අනුර අයියා.
    ඊගාව කොටහත් ඉක්මනින් ඕන.
    💪

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි මල්ලි.
      එඩිට් එකට තමා ගොඩක් වෙලාව යන්නෙ. සති දෙකකින් වගෙ දෙන්න පුලුවන් වෙයි.

  • @MareProductions
    @MareProductions 6 หลายเดือนก่อน +1

    සුන්දර ඇත්දැකිම් අපි සමග බෙදාගත්තට බොහෝම ස්තුතියි

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Thilankajayamadu
    @Thilankajayamadu 6 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි අදත් video එක.ඒ වංගු ටික පහු කරන් ගියාමද මිිනිස්සු ජීවත් වෙන්නෙ .කොහොමද ඒ මිනිස්සු ගමන් පහසුව සලස ගන්නෙ.අපි හිතනව අපේ ගම් දුෂ්කරයි කියල .ලස්සන පලාතක්

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      වංගු ටිකෙන් ඉහල තමා ගම තියෙන්නේ. ගොඩක් අය පයින් තමා යන්නේ.. විල් ඒකකට 4000 වගේ ගන්නවලු. ර්‍

  • @asankasameera9398
    @asankasameera9398 2 หลายเดือนก่อน

    ස්තුති ඔයාලට ලස්සනයි වීඩියෝ එක. අපේ රට කොච්චර ලස්සනද ❤ හැබැයි රටේ බිහිවුන නරක පාලකයො විසින් මේ පලාත් වල ඉන්න මිනිසුන්ව කොච්චර අසරණ කරලද 😢 ආශාවෙන් බලන්න පුළුවන් ව්දියට වීඩියෝ එක කරනවට ස්තුති ඔයාලා හැමෝටම. දුකට කාරණය තමා නිසි වැඩපිලිවෙලක් නැති පාලකයා විසින් මේ සුන්දර රටෙන් අපිව ඈත් කරා. වීඩියෝ බලලා සතුටු වෙන්න තමා දැන් තියෙන්නෙ. ජයම වේවා ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @sajithlakshan907
    @sajithlakshan907 6 หลายเดือนก่อน +1

    mn dakka vlogs valin superb ma vlog ekak , pattama, kiyanna wachana naha.
    niyama set ekak innawa
    congratulations

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      Thankyou so much ❤️❤️❤️❤️

  • @SethroPharmacy
    @SethroPharmacy 6 หลายเดือนก่อน

    Great work keep it up❤

  • @imalkaudayanga9270
    @imalkaudayanga9270 6 หลายเดือนก่อน +1

    මාරම ලස්සන පරිසරයක් 🌿

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      ඔව්. අපිත් ගියපු ලස්සනම ගමනක් ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 6 หลายเดือนก่อน +1

    Jaya wenna onna hemadama ayyata ♥️

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      jaya wewaa malli ❤️❤️❤️

  • @madusankabandarigoda3634
    @madusankabandarigoda3634 6 หลายเดือนก่อน +1

    මාර ලස්සන පාරක්

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      ඔව්. ගියපු පාරවල් වලින් ලස්සනම පාරක්

  • @tharindulakvijaya9914
    @tharindulakvijaya9914 6 หลายเดือนก่อน +1

    මේක නම් සුපිරියක් ❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @SithFM
    @SithFM 6 หลายเดือนก่อน +1

    Niyamai ayya..!

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      Thankyou so much malli

  • @hashodasameeya4053
    @hashodasameeya4053 4 หลายเดือนก่อน

    ලංකාවේ No 01 Travel නම් ඉතින් Weekend තමයි. GOOD luck aiye pattama asawen balanne traveling waltai wahanawaltai tiyana pissuwa thawath wadi karanwa oyla

    • @TravelWeekend
      @TravelWeekend  4 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️

  • @sllivebeat
    @sllivebeat 6 หลายเดือนก่อน +2

    ගොඩ කලෙකින් බොසා ❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      මේ දවස් වල ලග ලග විඩීයෝ දාන්න ගමන් බිමන් යන්න අමාරුයි ටිකක් 🥹

  • @dilrukwijesinghe8130
    @dilrukwijesinghe8130 6 หลายเดือนก่อน +2

    London ඉඳලා බැලුවේ. ඔක්කොම දාලා ලංකාවට එන්න හිතුනා

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +3

      ආපු දවසක මේ තැන්වල ඇවිදලා යන්න.. බෙහෙවින්ම ස්තූතියි ජය වේවා

  • @chandulapadmasiri1848
    @chandulapadmasiri1848 6 หลายเดือนก่อน +1

    Love watching you adventures! It'll be really great if you could put a map with the routes you take!

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      Thankyou so much. That some roads are not on the google map. We showed evry juntions in video. You may find route in video.
      If you have any doubt call me
      (75) 748 1125 anura

    • @chandulapadmasiri1848
      @chandulapadmasiri1848 6 หลายเดือนก่อน +1

      @@TravelWeekend Thank you so much Anura! 🙏

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      .❤️❤️❤️

  • @travelwithfamily.6
    @travelwithfamily.6 6 หลายเดือนก่อน

    අනුර අයියේ නියම ගමනක් මමත් යන්නඅසම පාරවල්වලින් එකක් travel with family slc malli ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      ඹව් දවසක යන්න ඇත්තටම ලස්සන ගමනක් ...ජය වේවා මල්ලි...

  • @gayanthilina1600
    @gayanthilina1600 6 หลายเดือนก่อน +1

    කියල වැඩක් නෑ සුපිරිම place එකක්. යසස් හොයාගත්තෙත් මහියංගනයෙන්ද? කොන්ඩේ කපන්න අදහසක් නැද්ද?😅 මුලු team එකම ගොඩාක් මහන්සි වෙනවා ,,,,,, respect කරනවා ඔක්කෝටම 👍👍👍

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️
      මම දැන් කපලා ඉන්නෙ කොන්ඩේ. මහියංගනේ වනගත වෙලා ඉන්න තියෙනවා නම් ඉතින් කොච්චර හොද්ද. දඩයමක් කරගෙන ඉන්න තියෙන්නෙ

  • @hasinduwithakshana8888
    @hasinduwithakshana8888 6 หลายเดือนก่อน +2

    WRX ,XR baja , thawa eki noki bike thiyena boys try krla blnn

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      aniwaryenma. parissamen yanna one habai. ❤️❤️❤️

  • @duneshmadushanka5071
    @duneshmadushanka5071 6 หลายเดือนก่อน +1

    Lassanai❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      thanks ❤️❤️❤️

  • @prasannamanoj3758
    @prasannamanoj3758 6 หลายเดือนก่อน

    Woow, ඉක්මනින්ම අනිකත් ඕනේ

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      එඩිට් එකට තමා වෙලාව යන්නෙ. පුලුවන් ඉක්මනට දෙන්න බලන්නම්

  • @DiveHive
    @DiveHive 6 หลายเดือนก่อน +1

    Quality eka enna ennama wadi wenawa penawa. Camera angles, colors ... සෑහෙන effort එකක් දාලා තියෙනවා කියලා පේනවා මේ වගේ විඩියෝ එකක් ගේන්න.

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      උපරිමයෙන් උත්සාහ කරනවා හොද දෙයක් දෙන්න බෙහෙවින්ම ස්තූතියි ❤

  • @sudeshgayan1119
    @sudeshgayan1119 6 หลายเดือนก่อน +1

    🤩🤩🤩🤩

  • @malshankulathilaka4807
    @malshankulathilaka4807 6 หลายเดือนก่อน +1

    Fev ❤️

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @vishmithafernando5102
    @vishmithafernando5102 6 หลายเดือนก่อน +1

    ❤❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Niroshan_Dewakpriya
    @Niroshan_Dewakpriya 25 วันที่ผ่านมา +1

    • @TravelWeekend
      @TravelWeekend  25 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @clevermindsl
    @clevermindsl หลายเดือนก่อน +1

    uncle weda karanne / kale koheda, mahaweli project ?

    • @TravelWeekend
      @TravelWeekend  หลายเดือนก่อน +1

      nop. Rideegama AG office putha

  • @PramodDananjaya-sj8dg
    @PramodDananjaya-sj8dg 6 หลายเดือนก่อน

    ඔයාලගේ experience අපිත් එක්ක share කර ගන්නවට thanks අයියා..❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මල්ලී ♥️ ජය වේවා

  • @CCBeatslk
    @CCBeatslk 6 หลายเดือนก่อน

    බලන්න ආසාවෙන් හිටිය වීඩියෝ එකක් 🎉❤❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      ඊලග එකත් ඉක්මනට දෙන්න නම්. ජයවේවා. ♥️

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 5 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉❤

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน

      ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @PetsLife1984
    @PetsLife1984 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤......❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @janithtishan5342
    @janithtishan5342 5 หลายเดือนก่อน +1

    ammoh pissuwak 😍😍😍😍♥♥♥

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน +1

      Than you so much ❤️