ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
යුදගිනි මැද වෙහෙසකර මනසට මේ රූපරචනාව බලද්දී මේ මගේ මවුරටෙ අසිරිය නේද කියල දැනෙද්දී හදවතට හරිම සැනසිමක් දැනෙනවා පුතාල හැමෝටම තෙරුවන් සරණයි
පරිස්සමෙන්. ගොඩාක් ස්තූති. අපිත් පාර්ථනා කරණවා ඉක්මනටම සාමය උදා වෙලා හිතේ සැනසීමෙන් කාලය ගත කරන්න ලැබේවා කියලා
සීමාවක් නැති ඇබ්බැහිවීමක්😍❤හැමදාම විශේෂ දෙයක්,වෙනස්ම විදිහකට අරගෙන ඇවිත්අපිව පුදුම කරවනවා.ආදරණීය හදවතේ සංචාරකයා❤🌿පරිස්සමින් හැමදාමත්,බුදු සරණයි🙏රත් පැහැවුනු ලා හිරුරැස් ගලාගෙන, රටා ඇන්දා අහස් ගැඹම වසාගෙන,නිල් සයුරේ රළ පෙළ හඩ අසාගෙන,බලා ඉන්න ඇත්නම් නුඹ ලගින් හිද❤
ගොඩාක් ස්තූති
@@DineshAPathum ❤️🌿
මනස සුවපත් කරන රූප රචනාවක් 💆🍃🌊 හරිම ලස්සනයි 👌🥰
බුදු සරණයි රත්තරං ඉස්සර සසෙයි කියලා Ltte see lider තමයි ඔය උව්ව මුනි බත්තලංගුණ්ඩුව ගගේ වාඩිය පළු ගහතරේ පොම්පරිප්පු පාලනය කරේ අපි තමයි පැටියෝ ඇල්ලුවේ 2008❤❤❤❤❤❤❤❤❤❤❤
මම ගොඩාක් ආදරේ කරන ලස්සනම ලස්සනම වචන වලින් පිරිපුන් සොදුරු මිනිසෙක්.....දිනේෂ් මාමේ ඔයා වගේම අපේ ලංකාවෙ ලස්සන විදින්න ලොකූ හීනයක් තියනවා.....❤❤ ඒ හීනෙ ගෙනල්ල දුන්නට ඔබ තුමාට ගොඩාක් ස්තූතියි මාමේ.....❤
ඒ විඩියෝ කොලිටිය .. තමා අපිව පිස්සු වට්ටන්නේ ❤ 100%
මිස්ට පීරිස් මට හැගෙනවිදිහට හිටපු යුද හමුදා සෙබලෙක් වගෙයි . ඔහු සැම විටම විමසිලිමත් . ඔනම දෙයක් ඔහු හසුරවනව වගෙයි .. ඔබලාට බුදු සරනයි ආදරෙයි හැමදාමත්
දිනෙෂ් අයියා ඔයාලා මේ ලබාදෙන මානසික සහනයට බෙහෙවින් පින් සිදුවේවා. සුයලුම දෙනාගේ මහන්සියට ස්තූතියි..සදා ජය.... 💚💥
රූප රචනාව එන කම් ඉවසුමක් නැතුව ඉදියේ . කියන්න වචන නෑ අයියෙ එකෙන්ම සුපිරි ❤️❤️❤️❤️❤️. අපි හැමෝගෙම හදවතේ සංචාරකයා DAP❤️🌿
Nice ride and great to see a vintage 2 stroke MTX 200 too :)
Another marvelous video..❤😊
මේ වගේ අපේ රටේ සුන්දරත්වය අපිට පෙන්නනවට ගොඩක් පින් අයියේ DAP 💚 සොබාදහමට ආදරය කරන අපි වගේ අයට මේ ලන්කව තරම් සුන්දර රටක් නැහැ ඔයාලා ඔක්කොටම බුදු සරණයි පරිස්සමෙන් DAP 💚🌱 ඉක්මනට ඉලග විඩියෝ එක ඔනෙ පරිස්සමෙන් ඉන්න ❤ මේක මගේ රට 🇱🇰
අමුතුම අමුතු ,බොහොම වෙනස් ඉතාමත් ජවසම්පන්න සංචාරයක්.ජය වේවා ❤️
ස්වභාවධර්මයේ ආශිර්වාදය නොඅඩුව ලැබුණු මගෙ රට ගැන ආඩම්බරයි. හැමදාවත් වගේ හදවතේ සංචාරයකයාගෙන් තවත් ලස්සන සංචාරයක් ❤️💚
ඇත්තටම හරිම සතුටුයි ඔයාලගේ ගමන ලංකාවේ හා විදෙස් රටවල ඉන්න අයත් සංචාරයේ යනවා වගේ තේරෙන්නේ ඒ වගේම ඔයා හොඳට විස්තර කරලත් කියන නිසා තවත් ලස්සනයි.පුලුවන්නම් ඔය බයික් පදිනකොට ග්ලව්ස් (රස්නේ නැති )දාගන්න බලන්න එතකොට ඔයාගේ ආරක්ෂාවත් තියෙනවා. ස්තුතියි ඔබටත් මිතුරන්ටත් වටිනා සුන්දර පරිසරය විදින්න අවසර දුන්නට
රූප රචනාව එනකන් ආසාවෙන් බලන් හිටියේදිනෙශ් අයියේ💗 මම ජනවාරි වල විබාගෙට ලියන්න ඉන්න කෙනෙක් පාඩම් කරලා ඉවර උනාම මම කරන්නෙ අයියාගේ විඩියෝ බලනවා ලන්කාවේ ලස්සන බලන්කොට ඇත්තටම සැනසිමක් තියෙනවා ඔලුවත් නිදහස් වෙනවා අයියාගේ කටහඩ අහන් ඉන්න හිතෙන කටහඩක් ❤අයියාටයි ලොකු පිරිස් අයියටයි දෙන්නටම තෙරුවන් සරනයි ❤🙏
අනිත් ඒවා වාගේ ම කියන්න දෙයක් නැ මේකත් ලස්සන රූප රචනාවක් 🍂💫🌺🍃
බයික් ටික නම් ගමනට ගොඩක් ගැලපෙනවා. 💚💚💚🇱🇰
අයියේ අදයි බලන්න වෙලාවක් සෙට් උනේ.සුපිරි අදත්..
හදවතේ සංචාරකයන් දෙදෙනා කෝලිත, දිනේෂ් ජයවේවා ❤ දුෂ්කර වුනත් සුපිරි ගමනක්.
හමොටම ගොඩක් පින් මහන්සයට..අපෙ වින්දනය වෙනුවෙන්.
හදවතේ සොඳුරු සංචාරකයා..DAP ජය...❤❤
මේ තරම් සුන්දරත්වයක්..❤❤❤අපි රට රැක ගමු නේදස්වභාව ධර්මය ඇසට දෙන වර්ණ සංකලනය වෙන කොහෙන්වත් ගන්න බෑ😘🥺 ජය වේවා අයියේ❤හැම රූප රචනාවක්ම පුදුමාකාර විදිහට දනවනවා❤💚💕
ඔයා හරිම වාසනාවන්ත යිඅපෙ රටේ සුන්දරත්වය සොයා අපි ට පෙන්නනවට.පරිස්සමට.බුදු සරණයි.
ගොඩාක් ස්තූති. අපි හැමෝම වාසනාවන්තයි මෙච්චර ලස්සන රටක ඉපදෙන්න
කුරුල්ලෙක්ට තටු හම්බුනා වගේ නෙමෙයි, දිනේෂ් අයියට තටු හම්බුනා වගේ 😍😁 මොළෙන් වැඩ ගන්න මිනිසුන් පරපුරක් ඉක්මනින් බිහිවෙන්න ඕනේ, මේ රට ලෝකේ පෝසත්ම ලස්සනම රට වේවි එතකොට ❤️🙏 හැමදාම වගේ මේ සුන්දර පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුක් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍
ඇත්තටම හරි. බෙහෙවින්ම ස්තූති
Stunning adventure ❤✌️ තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාහට🙏 .මනසට සුවපත් කරනවාට. මගේ මව් බිම මේ මිහිපිට ඇති,දිව්‍ය ලෝකයක් ❤
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.මේකනම් සුපිරියක්.💚🌳🌍🍃❤😊.
🎉සොබාදහමේ සුන්දරත්වය මුළු ලෝකෙටම මුළු ශ්‍රී ලංකාවටම කියමින් ඔබ මේ කරන සේවය අති උතුම්❤❤❤
රත්තරන් පාට හැන්දැවක්. මෙික නමි පිස්සුවක්. කීපාරක් බැලුවද මංදා. කොචිචර බැලුවත් ඇති වෙන්නැ ❤
පිට රටක ජිවත් වෙන අපිට ලංකාවේ අසිරිය මේ විදිහට පෙන්නනවට ගොඩක් පිං දිනේෂ්, ලොකු ඇතුලු සෙට් එකට. අපේ මහංසිය විඩාව තනිකම ටිකකට හරි නැති වෙන්නේ මෙ දේවල් නිසා ❤❤
❤❤❤
බෙහෙවින්ම ස්තූති. ඒ වගේම ඈත රටක ඉදන් තමන්ගේ රටට ආදරය කරණ එක ගැන ඇත්තටම සතුටුයි. අපි හැමෝගෙම උපන් දේශයේ සුන්දරත්වය මේ විදිහට ලෝකෙටම පෙන්වන්න ගන්නා ලද පුංචි උත්සාහයට ලබා දෙන අගය කිරීමට සහ සහයෝගයට නැවත වතාවක් ස්තූති. පරිස්සමෙන් වැඩ ටික කරගන්න අපිත් සුභ පතනවා මව් බිමේ සහෝදරයන් විදිහට ❤🎉
@@sagarapeiris1571ලොකු අයියා 😇💚🌿🙏
❤❤❤❤❤❤
API Maha idan oyaga video balala satutu wanawa dinash ayya apa rata harima lassanai nada
❤lassana manussayek lassana ratak. Apita oywa hambei travel karana atharathura
මගෙ රටේ මේ වගේ marvelous තැන් තියනව කියල මේ video එකෙන් තමයි දැක්කෙ.අනේ ගොඩක් පින් දිනේෂ් අපට යන්න බැරි තැන් මේ විදියට හරි බලන්න සුන්දර දුකක් විදගෙන ගිහින් අපට පෙන්වනවට.ඔයාල සියලුම දෙනාට තෙරුවන් සරණයි. ❤
ඇත්තටම ලංකාව ලසනයි කියල හිතුවට මෙච්චර ලස්සනට දැක්කෙ අදමයි ....ඔයාට ගොඩාක් ස්තූතිය ❤
එකින් එනට වෙනස් ගමනාන්ත නම් DAP විතරමයි❤❤❤😘😘😘
සුපිරි අදනම් වන්ඩි ටිකේ බැස්සේ නේ .බුදු සරණයි❤❤❤❤❤❤
හරීම අපුරු අත්දැකිමක් ම්ත්‍රයා. බොහොම ස්තුතියි. දුරු රටක ඉඳලා වුනත් මෙහෙම විඳින්න ලැබුනු එකට.
ඇත්තටම දිනේෂ් මාර ම ලස්සන ,සුන්දර රූප රාමුවක් .අපේ දෑස් නොදකින දේ ඔබේ දෑස් තුලින් දැකීමට සලස්වනවාට බොහෝ පින්.ඇත්තටම ඔබ නිදහසේ පියඹන කුරුල්ලකු හා සමානයි.ඉතින් හැමදාමත් සතුටින් ලෝකය පුරාම සැරිසරන්න ලැබේවා !!.💖💖
හරිම ලස්සනයි අයියේ .යුද්ධය කාලෙදී යන්න හිතන්නවත් බැරිව තියෙන්න ඇති ඔය පැති වල.සන්චාරය කරන අතර අහින්සක දරුවන් වෙනුවෙන් කරපු උපකාර වලට හැමෝටම ගොඩක් පින් ලැබේවා !!!. හමුවෙමු ඊලග රූප රචනවෙන්.එතෙක් හැමෝටම සියලු දෙවි රැකවරණයි....❤️❤️❤️❤️
ඕවට අද බයක් නැති ව යන්න දිවි කැපකරපු රණවිරුවන් ගැන පොඩි වචනයක් වත් කියපු නැති එකනම් වැරදියි. අට පාස් ආමි කාරයෝ නේ, සමහර වෙලාවට මේ අරගල කාරයෝ වෙන්නැති, ඉතින් හමුදාවේ අය ඒ කාලයේ කරපු දේවල් වැඩක් නැති ඇති.
@@barneycasting8331 ehema deyak naha.eyala kohomath mihipita dewiwaru.kiwuwath nokiwath eyala nisa thamai me hamadeyakma.aragalai arakai meka mekata gawanna epa. Mama lankikayek.eka ekata kade yana paksha pata kula agam gana hithana kenek nemei.ketiyen hithata danena de hamadama comment karanne dinesh ayiyata.Echcharai.oya kawuru unath mata adala naha.minissunta chodana karala a manussayage page eka chater karanna epa plz
@@barneycasting8331 hamudawe ayata ata pass army karayo kiyala nigaru karanna epa.lajjai oya gana.
දැන් යුද්දයේ සේයාවන් නොපෙනෙනා නිසා ඒක ගැන කතා නොවෙන්න ඇති ඔය හරියෙන් ltte එක අරන් දැම්ම ඊළාම් යුද්දයේ අවසන් අදියරයට ගොඩක් කලින් මෙතන ගොඩබිම ඉවර වෙන තැනින් එහාට මුහුදෙන් යද්දී පොඩි දූපත් කීපයක් හම්බවෙනවා ඔය එකක ගම වැසියන් 20කට වගේ එහා ගානක කොටි කැති පිහි වලින් කොටලා මරල දාල තිබ්බා මම ඔය දූවට කයාක් එකකින් ගිහින් තියෙනවා. දැනට නාවික හමුදාවෙන් තමයි එතන හිටියේ @@barneycasting8331
ලංකාවේ ඉපදීම මට ලොකු ආඩම්බරයක් ... ලංකාව කොච්චර සම්පත් දරා ඉන්නවා ද?...දිනේෂ් පරිසර වේදියා ඔබ නිසා එම සුන්දර දසුන් විදිනවා...ස්තුතිය සහොදරයා ❤️❤️🧡🧡❤️❤️ ලොකු පීරිස් ..දිනේෂ් ට ලැබෙන හයියට ඔබ පට්ට සහොදරයෙක් ස්තුති ලොකු පිරිස් ..🙏🙏🙏👍 ලංකාවේ ලස්සන බලන්නට දුන්නට ආදරෙයි ❤❤❤❤❤🌄⛰️⛰️🏞️🏞️
අම්මෝ හීනයක් වගේ 🖤🌿🏍️තෙරුවන් සරණයි...!🖤
සුපිරි සුපිරි aiye
Mn hithuwe ලොකු පීරිස් aiya ne kiyla. Den ලොකු පීරිස් aiya දිනේෂ් aiyage vedios wala dakinnama oni kenek wela❤
🎉ස්වභාවදහම කියලා කියන්නේ සුන්දර දෙයක් ඒකෙ සුන්දරත්වය අපට කියලා නිම කරන්න බෑ
බයික් එක පෙරලගත්තා නේද මගදී සයිඩ් කන්නාඩිය ලෙෆ්ට් අර ෆෝන් ස්ටෑන්ඩ් එකත් කැඩිලා ඒකයි ඇහුවෙ පරිස්සමින් යන තැනක ❤️
මෙච්චරයි මෙක තමයි ජීවිතය විදිනවා කියන්නෙ😍❤️❤️🥺
අම්මෝහ් යන්න මග බලාගෙන හිටපු ගමනක්..දැන් නම් ඉතින් එතනට ගියා වගේ දැනෙනවා.අයියාගෙ විස්තර කිරීම හරිම වටිනවා සහ හරිම පැහැදිලිව හැමදේම කියා දෙනවා.බොහොම පින් සිද්ධ වෙනවා අයියා.ඒ වගේම ඔයාල හැමෝටම තව තවත් ශක්තිය ලැබෙන්න ඕන මේ වගේ ලස්සන සහ වටින අත්දැකීම් ලබන්න සහ අපිටත් ඒව දකින්න අවස්ථාව ලබා දෙන්න.ඉතින් බොහොම ස්තූතියි සහ පරිස්සමෙන් ඔයාලගෙ ගමන යන්න..ජය වේවා.❤❤
සිත ❤ නිහඩ වූ විට ඇස් කතා කරයි❤
පට්ටම ලස්සනයි සහා අමුතුම අත්දැකිමක් අයියේ ❤️❤️
🎉ජය වේවා දියුණුවෙන් දියුණුවටම පත්වේවා🎉🎉🎉
පුදුම ඔසුවක් සිතට ගතට ඔබ ගේන මේ රූප රචනා දිනේෂ් අයියේ....
මාර දැනුමක් එක්ක කථා කරන්නේ. Jackson sir ගේ ගග දිගේ වගේ. Good Luck brother.❤
උච්චිමුනි ගිහින් තිබුණ ත් ඔච්චර ලස්සනට දැක්කේ අද තමා ❤❤
ටික දවසකට කලින් බැලුවේ අද තමා කමෙන්ට් කරේ ජයවේවා සුභවේවා ❤️❤️
Lassana sancharayak e wagema godak dewal danagatha amuthu parisarayak samajaya danuwath karapu eka watinawadakkam me lankawada kiyala hithenawa obata athulu samadenatama dalada samidu pihitai
thank you so much . තෙරුවන් සරණයි
මේක මරු දිනේශ් අයියේ ❤
ඇත්තටම කොච්චර අපි නොදන්න ලස්සන තැන් මේ පුන්චිරට ඇතුලේ තියෙනවද. ඒ ලස්සන අපිට ගේනවට බොහොම ස්තූතියි අයියේ..හැමදාමත් වගේම ඉතින් ජයම වේවා.🔥❤💪
බොහෝම සුන්දර රූප රචනාවක් අයියා💚 පරිස්සමින් අයියා දිගටම කරගෙන යමු බුදුසරණයි ❤❤
රූප රචනා නම් මේවා තමයි... වෙනද වගේම අදත් සුපිරියක්... ලංකාවෙ සුන්දරත්වය තව තවත් අපිට පෙන්නන්න හැකි වේවා...ජය වේවා දිනේශ් අයියා ❤✅
ආදරේයි srilanka .. අපි මොකටද අනුන්ගේන් හිඟා කන්නේ මෙි තියෙන්නේ අපේ සමිපත්❤
වීඩියෝව අන්තිමේ හිතට සතුටක් දැනුනා හරියට මන් ඒ තැනට ගියා වගේ🥺
හරිම ලස්සනයි අයියේ ඔයා නියමයි 🇱🇰 අපේ රට ගොඩක් ලස්සනයි ජය වේවා ❤ ආදරෙයි ඔයාට මේක දිව්‍යමය ලෝකයක් ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී ඔබට දිනේශ් අයියේ හැමදාම ඔයා එක්ක ඉන්නවා මම අපි ඔක්කොම . ලොකු පීරිසුත් ඉන්නවා හරිම ආදරණීය ගමන් සගයෙක් හිතේ බයක් නැතුව යන්න පුලුවන් යෝද ශක්තියක් ලොකු පීරිසි කියන්නේ
Wow ඒ අහස ❤❤❤
අම්මෝ .... මේ රූප රචනාවේ ලස්සන....👌👌👌 DAPගෙ ලස්සනම video එක මේකද මන්දා😊👍🏍..
හරිම ලස්සන වැඩසටහනක් දිනේෂ් මල්ලි..❤
දුශ්කර ගමනාන්තය ක් මැදින් සුන්දර පාරාදීසයකට රැගෙන ගියාට දිනේෂ් ඔබට ගොඩක් ස්තුති යි පරිස්සම ගැන ත් හිතන්න
මේකනම් පිස්සුවක් අයියේ...සුපිරි..කල්පිටි ඔච්චර ලග ඉදලත් ඔහෙට යන්න බැරි වුනා...පුලුවන්න්ම් දොලුකන්දෙත් යන්ඩකෝ කුරුණෑගල..ඒකෙ උඩට ගිහින් නෑ..ඔයා ගියොත් අපි ගියාටත් වඩා එහෙ ලස්සන බලන්න පුලුවන්...❤🎉...
පුතාට සහ ලොකු පීරිස් ඇතුළු කණ්ඩායමට ස්තුතිය ප්‍රකාශ කරනවා, දුෂ්කර මාර්ගයක් මත අපේ නෙත් ලංකාවේ තවත් අසිරිමත් ස්ථානයක් මෙන්ම සොබාදහමේ අසිරියන් ගෙන ආවට. එමෙන්ම පුතා cowboy movie එකක් මතක් වුනා. බුදු සරණයි සැමට පරිස්සමෙන් 🙏
නිහඬ වීරයා... ape loku පීරිස්... ජයවේවා !🎉🎉🎉
හදවතේ සොදුරැ සංචාරකයා ❤ DAP හැමදාමත් හදවතින්ම ආදරෙයි❤
Super presentation. International quality video, like "man vs wild" TV series
එන්න එන්නම විඩියෝ සුපිරි සුභපැතුම් හදවතේ සංචාරකයා.❤
වචනයේ පරිසමාප්තියෙන්ම අපුරු රූප රචනාවක් අයියේ . අනේ බිච් කැම්පෙන් එක මරු. මාත් මාරම ආසම දසුනක් ඉර බැහැගෙන යන මුහුද දිහා බලන් ඉන්න. සැනසෙන්න පුලුවන් සොබාදහම නිසා ඔයා හරි. 💚🦑🐚🐡️😘🌹😘 ඉලග රූප රචනාවත් ඉක්මනට ඕනා
Wow it's amazing. Thanks for showing these beautiful places to us. Best wishes dinesh.
බලාගෙනම හිටපු එක..❤❤❤ කියන්න වචන නෑ...සුපිරියක් ❤❤❤❤❤💯
Asama wachanayak bro කන්න තමයි තියෙන්නේ නිදාගන්න තමයි තියෙන්නේ ❤❤
වෙනස්ම අත්දැකීමක්
Wow Wow..................අද නම් සුපිරි දීනේෂ් අයියා වෙනස්ම ගමනාන්තයක් 👍🇱🇰
සුපිරියක් දිනේශ් අයියේ ❤😍 අපිටත් යන්න ආස හිතෙන විදිහටම ඔයා අපිව ඒ ඒ තැන් වලට එක්කන් යනවට ගොඩක් ස්තූතියි ❤ හදවතේ සංචාරකයා 🥰
ඒ වාග් විලාසය ඒ ගමන ❤❤ ඇත්තමයි අයියෙ මාත් ගියා වගේ දැනෙනවා❤
😮wow කියා නිමකල නොහැක 👍👍🙏
වෙලාවක් ලැබෙන කම් බලන් හිටියේ මේ වීඩියෝ ටික බලන්න. අන්තිමට කොරෝනම වේලාව හදලා දුන්නා. තව දවස් පහක් තියේ ඔක්කොම බලනවා❤❤❤❤. හැමදාමත් වගේ මාරම ලස්සනයි වීඩියෝ❤
තවත් ලස්සනම සංචාරයක් ❤
ඒ වීඩියෝ එක මරු දිනේෂ්...
හරිම ලස්සනයි පුතාලා සියල්ලටම ස්තුතියි
අයියෙ ඔයගෙ විඩියො හරිම ලස්සනයි.මඅරම ලස්සනයි 😍මමත් අසයි අය්යගෙ ගමනකට එකතු වෙන්න.අනෙ මවත් එක්කන් යන්න්කො අය්යෙ.😥
video eka baladdi apu feeling eka kiyann wachana naa... supirii..
ආසම travel + බයික් + කෑම්පින් = 🧘♂️🍃♥️
හදවතේ සංචාරකයා ❤
අයියෙ උබට ගොඩක් පින් මේ වගේ ලස්සන තැන් පෙන්නනවට 🥺
🇱🇰🫡❤️
Video එකේ Trailer එක බලද්දිම හිතුනා මේක සුපිරියක් වෙයි කියලා...ඒ හිතුවා වගේම වීඩියෝ එක පට්ට🤩💯
ගොඩාක් ස්තූති මල්ලි
❤❤❤ mama Dinesh ❤❤❤,, adath api Dinesh ekka,, ikmanin balanna oneee,, ❤ Dinesh oya nam pissuwak tamai,, ,,,,, budu saranai Dinesh,,,❤
අනේ කියන්න වචන නැ අපේ පුන්චි රටෙ ලස්සන රටින් පිට ඉන්න අපි වගෙ අයට කොයි තරම් වටින විඩ්යොද මේ ඔයාට ගොඩක් පින් නිදුක් නිරෝගී සුවය සොහොයුර 💐💐💐💐
අද චැනල් එකට සෙට් උනේ සුපිරියක් අයියේ ඉලග රුප රචනාවයි පරන් රුප රචනා ටික ඔක්කොමයි බලනවා ❤
ගොඩාක් ස්තූති. අනිවාර්යයෙන්ම දවසක ගිහින් බලන්න මේ තැන් කිහිපයකට හරි
ඔක්කොගෙන්ම සුපිරිම එක එක මේක....❤පට්ට අයියේ ඒක...📌🌼
ඇත්තටම මමත් ආසම ගමනක්
Hmm niyamai bro niyamai ඔහොම යමු ජය වේවා ඔබට dinesh bro ✌️✌️✌️✌️✌️✌️✌️✌️👍👍👍👍👍👍💪💪💪💪🇱🇰🇱🇰🇱🇰
ලස්සනයි. පරෙස්සමින් සහෝදරයිනේ.. ඊලග විඩියෝ එක එනකල් බලා ඉන්නව.
යක්කු ගොඩක් එක්ක ගිහිපු ගමනක් ඉතින් හදවතින්ම ආදරෙයි දිනේශ් අය්යෙ , ඔයා අහිංසක ළමයි වෙනුවෙන් කරපු උපකාරවලට නම් බොහොම ස්තූතියි ඒවගේම කරන උදව් වලට කැමරාව ගාවගත්තෙ නැති එක නම් ඇත්තටම හොඳයි , ඉතින් යන හැම ගමනක්ම පරිස්සමෙන් යන්න ලැබේවා ආදරෙයි හැමදාමත් 💛
රටේ ලස්සන කැමරාටව ගන්න පුලුවන් උනාට ඒක හරි ලස්සනට විස්තර කරන්න හැමෝටමත් බෑ... තමන්ගේ ආසාව වගේම ඒක රටකට ලෝකෙකට පෙන්නන්න ගොඩාක් මහන්සි වෙන ඔයාල වගේ අය රටට හරි වාසනාවක් දිනේෂ්, ලොකු අයියේ.. ඇත්තටම රටේ ගොඩාක් තැන් දැක්කේ ඔයාල නිසා. මෙහෙම රටකද හිටියේ කියලා හිතුනේ එතකොට.. දැන් රටින් ගොඩක් ඈත හිටියත් මගේ රටට ආයෙම එන්න හේතු ගෙනාවේ ඔයාලා.. ස්තූතියි.. 🙏 තව තවත් අපේ රටේ ලස්සන තැන් හොයන් යන්න ඔයාලට සොභාදහමේ ආශීර්වාදය හැමදාම ලැබෙනවා ඒක් විශ්වාසයි.. 🌻💚
හදවතේ සංචාරකයා😊 ඇබ්බැහිවීමක්❤ ස්තූතියි ! දිනේෂ් ලොකු පීරිස් ඇතුළු කණ්ඩායමට
ඒක නම් වෙනස්ම වීඩියෝ එකක්. හරිම ලස්සන පරිසරයක් . බෙහෙවින්ම ස්තූති දිනේෂ් ඇතුළු කණ්ඩායමට.❤❤❤ තෙරුවන් සරණයි
යුදගිනි මැද වෙහෙසකර මනසට මේ රූපරචනාව බලද්දී මේ මගේ මවුරටෙ අසිරිය නේද කියල දැනෙද්දී හදවතට හරිම සැනසිමක් දැනෙනවා පුතාල හැමෝටම තෙරුවන් සරණයි
පරිස්සමෙන්. ගොඩාක් ස්තූති. අපිත් පාර්ථනා කරණවා ඉක්මනටම සාමය උදා වෙලා හිතේ සැනසීමෙන් කාලය ගත කරන්න ලැබේවා කියලා
සීමාවක් නැති ඇබ්බැහිවීමක්😍❤හැමදාම විශේෂ දෙයක්,වෙනස්ම විදිහකට අරගෙන ඇවිත්
අපිව පුදුම කරවනවා.ආදරණීය හදවතේ සංචාරකයා❤🌿පරිස්සමින් හැමදාමත්,බුදු සරණයි🙏
රත් පැහැවුනු ලා හිරුරැස් ගලාගෙන, රටා ඇන්දා අහස් ගැඹම වසාගෙන,නිල් සයුරේ රළ පෙළ හඩ අසාගෙන,බලා ඉන්න ඇත්නම් නුඹ ලගින් හිද❤
ගොඩාක් ස්තූති
@@DineshAPathum ❤️🌿
මනස සුවපත් කරන රූප රචනාවක් 💆🍃🌊 හරිම ලස්සනයි 👌🥰
බුදු සරණයි රත්තරං ඉස්සර සසෙයි කියලා Ltte see lider තමයි ඔය උව්ව මුනි බත්තලංගුණ්ඩුව ගගේ වාඩිය පළු ගහතරේ පොම්පරිප්පු පාලනය කරේ අපි තමයි පැටියෝ ඇල්ලුවේ 2008❤❤❤❤❤❤❤❤❤❤❤
මම ගොඩාක් ආදරේ කරන ලස්සනම ලස්සනම වචන වලින් පිරිපුන් සොදුරු මිනිසෙක්.....දිනේෂ් මාමේ ඔයා වගේම අපේ ලංකාවෙ ලස්සන විදින්න ලොකූ හීනයක් තියනවා.....❤❤ ඒ හීනෙ ගෙනල්ල දුන්නට ඔබ තුමාට ගොඩාක් ස්තූතියි මාමේ.....❤
ඒ විඩියෝ කොලිටිය .. තමා අපිව පිස්සු වට්ටන්නේ ❤ 100%
මිස්ට පීරිස් මට හැගෙනවිදිහට හිටපු යුද හමුදා සෙබලෙක් වගෙයි . ඔහු සැම විටම විමසිලිමත් . ඔනම දෙයක් ඔහු හසුරවනව වගෙයි .. ඔබලාට බුදු සරනයි ආදරෙයි හැමදාමත්
දිනෙෂ් අයියා ඔයාලා මේ ලබාදෙන මානසික සහනයට බෙහෙවින් පින් සිදුවේවා. සුයලුම දෙනාගේ මහන්සියට ස්තූතියි..සදා ජය.... 💚💥
රූප රචනාව එන කම් ඉවසුමක් නැතුව ඉදියේ . කියන්න වචන නෑ අයියෙ එකෙන්ම සුපිරි ❤️❤️❤️❤️❤️. අපි හැමෝගෙම හදවතේ සංචාරකයා DAP❤️🌿
ගොඩාක් ස්තූති
Nice ride and great to see a vintage 2 stroke MTX 200 too :)
Another marvelous video..❤😊
මේ වගේ අපේ රටේ සුන්දරත්වය අපිට පෙන්නනවට ගොඩක් පින් අයියේ DAP 💚 සොබාදහමට ආදරය කරන අපි වගේ අයට මේ ලන්කව තරම් සුන්දර රටක් නැහැ ඔයාලා ඔක්කොටම බුදු සරණයි පරිස්සමෙන් DAP 💚🌱 ඉක්මනට ඉලග විඩියෝ එක ඔනෙ පරිස්සමෙන් ඉන්න ❤ මේක මගේ රට 🇱🇰
අමුතුම අමුතු ,බොහොම වෙනස් ඉතාමත් ජවසම්පන්න සංචාරයක්.ජය වේවා ❤️
ස්වභාවධර්මයේ ආශිර්වාදය නොඅඩුව ලැබුණු මගෙ රට ගැන ආඩම්බරයි. හැමදාවත් වගේ හදවතේ සංචාරයකයාගෙන් තවත් ලස්සන සංචාරයක් ❤️💚
ඇත්තටම හරිම සතුටුයි ඔයාලගේ ගමන ලංකාවේ හා විදෙස් රටවල ඉන්න අයත් සංචාරයේ යනවා වගේ තේරෙන්නේ ඒ වගේම ඔයා හොඳට විස්තර කරලත් කියන නිසා තවත් ලස්සනයි.
පුලුවන්නම් ඔය බයික් පදිනකොට ග්ලව්ස් (රස්නේ නැති )දාගන්න බලන්න එතකොට ඔයාගේ ආරක්ෂාවත් තියෙනවා. ස්තුතියි ඔබටත් මිතුරන්ටත් වටිනා සුන්දර පරිසරය විදින්න අවසර දුන්නට
රූප රචනාව එනකන් ආසාවෙන් බලන් හිටියේදිනෙශ් අයියේ💗 මම ජනවාරි වල විබාගෙට ලියන්න ඉන්න කෙනෙක් පාඩම් කරලා ඉවර උනාම මම කරන්නෙ අයියාගේ විඩියෝ බලනවා ලන්කාවේ ලස්සන බලන්කොට ඇත්තටම සැනසිමක් තියෙනවා ඔලුවත් නිදහස් වෙනවා අයියාගේ කටහඩ අහන් ඉන්න හිතෙන කටහඩක් ❤අයියාටයි ලොකු පිරිස් අයියටයි දෙන්නටම තෙරුවන් සරනයි ❤🙏
අනිත් ඒවා වාගේ ම කියන්න දෙයක් නැ මේකත් ලස්සන රූප රචනාවක් 🍂💫🌺🍃
බයික් ටික නම් ගමනට ගොඩක් ගැලපෙනවා. 💚💚💚🇱🇰
අයියේ අදයි බලන්න වෙලාවක් සෙට් උනේ.සුපිරි අදත්..
හදවතේ සංචාරකයන් දෙදෙනා කෝලිත, දිනේෂ් ජයවේවා ❤ දුෂ්කර වුනත් සුපිරි ගමනක්.
හමොටම ගොඩක් පින් මහන්සයට..අපෙ වින්දනය වෙනුවෙන්.
හදවතේ සොඳුරු සංචාරකයා..DAP ජය...❤❤
මේ තරම් සුන්දරත්වයක්..❤❤❤අපි රට රැක ගමු නේද
ස්වභාව ධර්මය ඇසට දෙන වර්ණ සංකලනය වෙන කොහෙන්වත් ගන්න බෑ😘🥺
ජය වේවා අයියේ❤
හැම රූප රචනාවක්ම පුදුමාකාර විදිහට දනවනවා❤💚💕
ඔයා හරිම වාසනාවන්ත යි
අපෙ රටේ සුන්දරත්වය සොයා අපි ට පෙන්නනවට.පරිස්සමට.බුදු සරණයි.
ගොඩාක් ස්තූති. අපි හැමෝම වාසනාවන්තයි මෙච්චර ලස්සන රටක ඉපදෙන්න
කුරුල්ලෙක්ට තටු හම්බුනා වගේ නෙමෙයි, දිනේෂ් අයියට තටු හම්බුනා වගේ 😍😁 මොළෙන් වැඩ ගන්න මිනිසුන් පරපුරක් ඉක්මනින් බිහිවෙන්න ඕනේ, මේ රට ලෝකේ පෝසත්ම ලස්සනම රට වේවි එතකොට ❤️🙏 හැමදාම වගේ මේ සුන්දර පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුක් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍
ඇත්තටම හරි. බෙහෙවින්ම ස්තූති
Stunning adventure ❤✌️ තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාහට🙏 .මනසට සුවපත් කරනවාට. මගේ මව් බිම මේ මිහිපිට ඇති,දිව්‍ය ලෝකයක් ❤
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.මේකනම් සුපිරියක්.💚🌳🌍🍃❤😊.
🎉සොබාදහමේ සුන්දරත්වය මුළු ලෝකෙටම මුළු ශ්‍රී ලංකාවටම කියමින් ඔබ මේ කරන සේවය අති උතුම්❤❤❤
රත්තරන් පාට හැන්දැවක්. මෙික නමි පිස්සුවක්. කීපාරක් බැලුවද මංදා. කොචිචර බැලුවත් ඇති වෙන්නැ ❤
පිට රටක ජිවත් වෙන අපිට ලංකාවේ අසිරිය මේ විදිහට පෙන්නනවට ගොඩක් පිං දිනේෂ්, ලොකු ඇතුලු සෙට් එකට. අපේ මහංසිය විඩාව තනිකම ටිකකට හරි නැති වෙන්නේ මෙ දේවල් නිසා ❤❤
❤❤❤
බෙහෙවින්ම ස්තූති. ඒ වගේම ඈත රටක ඉදන් තමන්ගේ රටට ආදරය කරණ එක ගැන ඇත්තටම සතුටුයි. අපි හැමෝගෙම උපන් දේශයේ සුන්දරත්වය මේ විදිහට ලෝකෙටම පෙන්වන්න ගන්නා ලද පුංචි උත්සාහයට ලබා දෙන අගය කිරීමට සහ සහයෝගයට නැවත වතාවක් ස්තූති. පරිස්සමෙන් වැඩ ටික කරගන්න අපිත් සුභ පතනවා මව් බිමේ සහෝදරයන් විදිහට ❤🎉
@@sagarapeiris1571ලොකු අයියා 😇💚🌿🙏
❤❤❤❤❤❤
API Maha idan oyaga video balala satutu wanawa dinash ayya apa rata harima lassanai nada
❤lassana manussayek lassana ratak. Apita oywa hambei travel karana atharathura
මගෙ රටේ මේ වගේ marvelous තැන් තියනව කියල මේ video එකෙන් තමයි දැක්කෙ.අනේ ගොඩක් පින් දිනේෂ් අපට යන්න බැරි තැන් මේ විදියට හරි බලන්න සුන්දර දුකක් විදගෙන ගිහින් අපට පෙන්වනවට.ඔයාල සියලුම දෙනාට තෙරුවන් සරණයි. ❤
ඇත්තටම ලංකාව ලසනයි කියල හිතුවට මෙච්චර ලස්සනට දැක්කෙ අදමයි ....ඔයාට ගොඩාක් ස්තූතිය ❤
එකින් එනට වෙනස් ගමනාන්ත නම් DAP විතරමයි❤❤❤😘😘😘
සුපිරි අදනම් වන්ඩි ටිකේ බැස්සේ නේ .බුදු සරණයි❤❤❤❤❤❤
හරීම අපුරු අත්දැකිමක් ම්ත්‍රයා. බොහොම ස්තුතියි. දුරු රටක ඉඳලා වුනත් මෙහෙම විඳින්න ලැබුනු එකට.
ඇත්තටම දිනේෂ් මාර ම ලස්සන ,සුන්දර රූප රාමුවක් .අපේ දෑස් නොදකින දේ ඔබේ දෑස් තුලින් දැකීමට සලස්වනවාට බොහෝ පින්.ඇත්තටම ඔබ නිදහසේ පියඹන කුරුල්ලකු හා සමානයි.ඉතින් හැමදාමත් සතුටින් ලෝකය පුරාම සැරිසරන්න ලැබේවා !!.💖💖
හරිම ලස්සනයි අයියේ .යුද්ධය කාලෙදී යන්න හිතන්නවත් බැරිව තියෙන්න ඇති ඔය පැති වල.සන්චාරය කරන අතර අහින්සක දරුවන් වෙනුවෙන් කරපු උපකාර වලට හැමෝටම ගොඩක් පින් ලැබේවා !!!. හමුවෙමු ඊලග රූප රචනවෙන්.එතෙක් හැමෝටම සියලු දෙවි රැකවරණයි....❤️❤️❤️❤️
ඕවට අද බයක් නැති ව යන්න දිවි කැපකරපු රණවිරුවන් ගැන පොඩි වචනයක් වත් කියපු නැති එකනම් වැරදියි. අට පාස් ආමි කාරයෝ නේ, සමහර වෙලාවට මේ අරගල කාරයෝ වෙන්නැති, ඉතින් හමුදාවේ අය ඒ කාලයේ කරපු දේවල් වැඩක් නැති ඇති.
@@barneycasting8331 ehema deyak naha.eyala kohomath mihipita dewiwaru.kiwuwath nokiwath eyala nisa thamai me hamadeyakma.aragalai arakai meka mekata gawanna epa. Mama lankikayek.eka ekata kade yana paksha pata kula agam gana hithana kenek nemei.ketiyen hithata danena de hamadama comment karanne dinesh ayiyata.
Echcharai.oya kawuru unath mata adala naha.minissunta chodana karala a manussayage page eka chater karanna epa plz
@@barneycasting8331 hamudawe ayata ata pass army karayo kiyala nigaru karanna epa.lajjai oya gana.
දැන් යුද්දයේ සේයාවන් නොපෙනෙනා නිසා ඒක ගැන කතා නොවෙන්න ඇති
ඔය හරියෙන් ltte එක අරන් දැම්ම ඊළාම් යුද්දයේ අවසන් අදියරයට ගොඩක් කලින්
මෙතන ගොඩබිම ඉවර වෙන තැනින් එහාට මුහුදෙන් යද්දී පොඩි දූපත් කීපයක් හම්බවෙනවා
ඔය එකක ගම වැසියන් 20කට වගේ එහා ගානක කොටි කැති පිහි වලින් කොටලා මරල දාල තිබ්බා
මම ඔය දූවට කයාක් එකකින් ගිහින් තියෙනවා. දැනට නාවික හමුදාවෙන් තමයි එතන හිටියේ
@@barneycasting8331
ලංකාවේ ඉපදීම මට ලොකු ආඩම්බරයක් ... ලංකාව කොච්චර සම්පත් දරා ඉන්නවා ද?...දිනේෂ් පරිසර වේදියා ඔබ නිසා එම සුන්දර දසුන් විදිනවා...ස්තුතිය සහොදරයා ❤️❤️🧡🧡❤️❤️ ලොකු පීරිස් ..දිනේෂ් ට ලැබෙන හයියට ඔබ පට්ට සහොදරයෙක් ස්තුති ලොකු පිරිස් ..🙏🙏🙏👍 ලංකාවේ ලස්සන බලන්නට දුන්නට ආදරෙයි ❤❤❤❤❤🌄⛰️⛰️🏞️🏞️
අම්මෝ හීනයක් වගේ 🖤🌿🏍️තෙරුවන් සරණයි...!🖤
සුපිරි සුපිරි aiye
Mn hithuwe ලොකු පීරිස් aiya ne kiyla. Den ලොකු පීරිස් aiya දිනේෂ් aiyage vedios wala dakinnama oni kenek wela❤
🎉ස්වභාවදහම කියලා කියන්නේ සුන්දර දෙයක් ඒකෙ සුන්දරත්වය අපට කියලා නිම කරන්න බෑ
බයික් එක පෙරලගත්තා නේද මගදී සයිඩ් කන්නාඩිය ලෙෆ්ට් අර ෆෝන් ස්ටෑන්ඩ් එකත් කැඩිලා ඒකයි ඇහුවෙ පරිස්සමින් යන තැනක ❤️
මෙච්චරයි මෙක තමයි ජීවිතය විදිනවා කියන්නෙ😍❤️❤️🥺
අම්මෝහ් යන්න මග බලාගෙන හිටපු ගමනක්..දැන් නම් ඉතින් එතනට ගියා වගේ දැනෙනවා.අයියාගෙ විස්තර කිරීම හරිම වටිනවා සහ හරිම පැහැදිලිව හැමදේම කියා දෙනවා.බොහොම පින් සිද්ධ වෙනවා අයියා.ඒ වගේම ඔයාල හැමෝටම තව තවත් ශක්තිය ලැබෙන්න ඕන මේ වගේ ලස්සන සහ වටින අත්දැකීම් ලබන්න සහ අපිටත් ඒව දකින්න අවස්ථාව ලබා දෙන්න.ඉතින් බොහොම ස්තූතියි සහ පරිස්සමෙන් ඔයාලගෙ ගමන යන්න..ජය වේවා.❤❤
සිත ❤ නිහඩ වූ විට ඇස් කතා කරයි❤
පට්ටම ලස්සනයි සහා අමුතුම අත්දැකිමක් අයියේ ❤️❤️
🎉ජය වේවා දියුණුවෙන් දියුණුවටම පත්වේවා🎉🎉🎉
පුදුම ඔසුවක් සිතට ගතට ඔබ ගේන මේ රූප රචනා දිනේෂ් අයියේ....
මාර දැනුමක් එක්ක කථා කරන්නේ. Jackson sir ගේ ගග දිගේ වගේ. Good Luck brother.❤
උච්චිමුනි ගිහින් තිබුණ ත් ඔච්චර ලස්සනට දැක්කේ අද තමා ❤❤
ටික දවසකට කලින් බැලුවේ අද තමා කමෙන්ට් කරේ ජයවේවා සුභවේවා ❤️❤️
Lassana sancharayak e wagema godak dewal danagatha amuthu parisarayak samajaya danuwath karapu eka watinawadakkam me lankawada kiyala hithenawa obata athulu samadenatama dalada samidu pihitai
thank you so much . තෙරුවන් සරණයි
මේක මරු දිනේශ් අයියේ ❤
ගොඩාක් ස්තූති
ඇත්තටම කොච්චර අපි නොදන්න ලස්සන තැන් මේ පුන්චිරට ඇතුලේ තියෙනවද. ඒ ලස්සන අපිට ගේනවට බොහොම ස්තූතියි අයියේ..හැමදාමත් වගේම ඉතින් ජයම වේවා.🔥❤💪
බොහෝම සුන්දර රූප රචනාවක් අයියා💚 පරිස්සමින් අයියා දිගටම කරගෙන යමු බුදුසරණයි ❤❤
රූප රචනා නම් මේවා තමයි... වෙනද වගේම අදත් සුපිරියක්... ලංකාවෙ සුන්දරත්වය තව තවත් අපිට පෙන්නන්න හැකි වේවා...
ජය වේවා දිනේශ් අයියා ❤✅
ආදරේයි srilanka .. අපි මොකටද අනුන්ගේන් හිඟා කන්නේ මෙි තියෙන්නේ අපේ සමිපත්❤
වීඩියෝව අන්තිමේ හිතට සතුටක් දැනුනා හරියට මන් ඒ තැනට ගියා වගේ🥺
හරිම ලස්සනයි අයියේ ඔයා නියමයි 🇱🇰 අපේ රට ගොඩක් ලස්සනයි ජය වේවා ❤ ආදරෙයි ඔයාට මේක දිව්‍යමය ලෝකයක් ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී ඔබට දිනේශ් අයියේ හැමදාම ඔයා එක්ක ඉන්නවා මම අපි ඔක්කොම . ලොකු පීරිසුත් ඉන්නවා හරිම ආදරණීය ගමන් සගයෙක් හිතේ බයක් නැතුව යන්න පුලුවන් යෝද ශක්තියක් ලොකු පීරිසි කියන්නේ
Wow ඒ අහස ❤❤❤
අම්මෝ .... මේ රූප රචනාවේ ලස්සන....👌👌👌 DAPගෙ ලස්සනම video එක මේකද මන්දා😊👍🏍..
හරිම ලස්සන වැඩසටහනක් දිනේෂ් මල්ලි..❤
දුශ්කර ගමනාන්තය ක් මැදින් සුන්දර පාරාදීසයකට රැගෙන ගියාට දිනේෂ් ඔබට ගොඩක් ස්තුති යි පරිස්සම ගැන ත් හිතන්න
මේකනම් පිස්සුවක් අයියේ...සුපිරි..කල්පිටි ඔච්චර ලග ඉදලත් ඔහෙට යන්න බැරි වුනා...පුලුවන්න්ම් දොලුකන්දෙත් යන්ඩකෝ කුරුණෑගල..ඒකෙ උඩට ගිහින් නෑ..ඔයා ගියොත් අපි ගියාටත් වඩා එහෙ ලස්සන බලන්න පුලුවන්...❤🎉...
පුතාට සහ ලොකු පීරිස් ඇතුළු කණ්ඩායමට ස්තුතිය ප්‍රකාශ කරනවා, දුෂ්කර මාර්ගයක් මත අපේ නෙත් ලංකාවේ තවත් අසිරිමත් ස්ථානයක් මෙන්ම සොබාදහමේ අසිරියන් ගෙන ආවට. එමෙන්ම පුතා cowboy movie එකක් මතක් වුනා. බුදු සරණයි සැමට පරිස්සමෙන් 🙏
නිහඬ වීරයා... ape loku පීරිස්... ජයවේවා !🎉🎉🎉
හදවතේ සොදුරැ සංචාරකයා ❤ DAP හැමදාමත් හදවතින්ම ආදරෙයි❤
Super presentation. International quality video, like "man vs wild" TV series
එන්න එන්නම විඩියෝ සුපිරි සුභපැතුම් හදවතේ සංචාරකයා.❤
වචනයේ පරිසමාප්තියෙන්ම අපුරු රූප රචනාවක් අයියේ . අනේ බිච් කැම්පෙන් එක මරු. මාත් මාරම ආසම දසුනක් ඉර බැහැගෙන යන මුහුද දිහා බලන් ඉන්න. සැනසෙන්න පුලුවන් සොබාදහම නිසා ඔයා හරි. 💚🦑🐚🐡️😘🌹😘 ඉලග රූප රචනාවත් ඉක්මනට ඕනා
Wow it's amazing. Thanks for showing these beautiful places to us. Best wishes dinesh.
බලාගෙනම හිටපු එක..❤❤❤
කියන්න වචන නෑ...සුපිරියක් ❤❤❤❤❤💯