Ma Nowana Oba with Raju Bandara & Ananda Perera ( Episode 69 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2021
  • Ma Nowana Oba with Raju Bandara & Ananda Perera ( Episode 69 )
  • บันเทิง

ความคิดเห็น • 26

  • @rasikarasi7667
    @rasikarasi7667 3 ปีที่แล้ว +6

    සිංදු විතරක් අහන්න ආස අයට👇
    1.5:46 ඉස්සර කාලේ පටන්
    2.18:42 මා ආදරෙයි
    3.35:58 ෂීරීයා මනමත්ව්
    4.47:32 රං සීනූ නාද දේ
    5.01:05:12කවුදෝ මගෙ ලොවේ
    6.01:20:42 අංගනාවෝ
    මගෙ වීඩීයෝත් බලන්න ...

  • @asith86
    @asith86 2 ปีที่แล้ว +1

    best combination...all the best you all...!!!

  • @pradeepperera8148
    @pradeepperera8148 3 ปีที่แล้ว +2

    Wonderful music 🎶 Wonderful presenter 👌💯 Great Artists 🥳..Simply Wonderful program..✌❤🇱🇰👊

  • @user-jv2up8iy4q
    @user-jv2up8iy4q หลายเดือนก่อน

    Rest in peace Sir,Ananda Perera !!

  • @renuranawake5807
    @renuranawake5807 3 ปีที่แล้ว +1

    ජයවේවා ජයමපමනයි .....
    👏👏👏💐💐

  • @pubudu313
    @pubudu313 2 ปีที่แล้ว

    කැලුම් අයියේ, අපි මේ තොරතුරු ටික ගොනු කරලා "කාගෙද මේ ගී" කියලා ලිපි ගොනුවක් හදල අන්තර් ජාලයේ අපේ දුවා දරුවන් වෙනුවෙන් කරල තියමු. මේ ගී අතීතයයි රස මැව්වේ. මුහුදු වෙරළේදී දැක්ක තනි තරුව, "තනි තරුවේ" නමින් අපේ හද ගත්ත ඒ රස විඥානයමයි අපිට දැන් දෙන්න වෙලා තියෙන එකම දේ.
    මේ යෝජනාව කිසිම පුද්ගලික ලාභයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි අයියේ. හුදෙක් රස විඥානය බෙදා දීමටමයි .
    හැමෝම වගේම මමත් ආසා කරන අමුතු සද්දයක් තියෙන ආදරණීය වැඩසටහනක්. ශුභ පැතුම් !!! ඔබටත්, නාද හැමෝටමත් !!!

  • @prasadproduction3672
    @prasadproduction3672 3 ปีที่แล้ว +2

    සුපිරි

  • @MalindaG
    @MalindaG 3 ปีที่แล้ว +1

    Shaaah Meka Maru ❤️❤️❤️❤️❤️😇🙏🏻

  • @user-sl8wy3hl6d
    @user-sl8wy3hl6d 6 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 3 ปีที่แล้ว

    HI Raju , happy to see you, I still remember we had a good drink at Kala Oya camp with BRIG Pussella, good luck brother

  • @maneeshadilshan2447
    @maneeshadilshan2447 3 ปีที่แล้ว +1

    Eeka wenama rasak 💖💯

  • @roshminfareed368
    @roshminfareed368 3 ปีที่แล้ว

    Lovely programme 😀

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 หลายเดือนก่อน +2

    ආනන්ද පෙරේරා මහතාට නිවන් සුව අවබෝධ වේවා 😥😥😥2024.05.26

  • @sasankasam9039
    @sasankasam9039 3 ปีที่แล้ว +2

    5:44 - Issara Kale Patan - Shakthi Band
    18:28 - Maa Adarei - Raju Bandara
    35:56 - Shriya Manamath Wee - Nurthi
    47:22 - Ran Seenu - Raju Bandara
    58:08 - Mal Mee As - Ananda Perera
    1:05:02 - Kawdo Mage Lowe - Raju Bandara
    1:21:00 - Anganawo - Rookantha Gunathilake

  • @dinukadissanayake6834
    @dinukadissanayake6834 3 ปีที่แล้ว +2

    1 comment magen

  • @pereiraperera8300
    @pereiraperera8300 3 ปีที่แล้ว

    අද රසවත් වැඩසටහන

  • @Savvy800
    @Savvy800 3 ปีที่แล้ว

    මම, මා නොවන මම රසිකයෙක්. එදා ඉදන්ම බලනවා. හැබැයි කමෙන්ට් කරල නෑ. මේ 1st කමෙන්ට් එක සේනක බටගොඩ මහත්මයාව ගෙන්වන්න

  • @AnjuTharangaT
    @AnjuTharangaT 3 ปีที่แล้ว

    සුන්දර වැඩසටහනක්

  • @tv2wins883
    @tv2wins883 3 ปีที่แล้ว

    Ayye (කැළුම් , Chinthaka ) mekata annada මහත්මා nogalapenawa kiyala nemi kiyanna, හැබැයි රාජු & රූකා denna ආවානම් ammooo patai nedda.....

  • @Hemanthanet
    @Hemanthanet 3 ปีที่แล้ว

    ananda perera kiyanne wediya kathawata lak nowena mahathmayek ...Dakshayek

  • @landOFtrack
    @landOFtrack 8 หลายเดือนก่อน

  • @Go-jm2fm
    @Go-jm2fm 3 ปีที่แล้ว +1

    14:00
    27:05

  • @wataketiyegedarahiranthasa3861
    @wataketiyegedarahiranthasa3861 8 หลายเดือนก่อน

    ආනන්ද පෙරේරාගේ මා නොවන මම program එක අයින් කරලද ?

  • @pradepkelum5452
    @pradepkelum5452 3 ปีที่แล้ว

    Nilakshi helapitiya enne kawadada...?

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 14 วันที่ผ่านมา

    ගම්වල පොහොට්ටුවේ අයගෙන් 20%ක් සජිත්ට එක්වෙලා සජිත් 60%ක් ගන්නවා

  • @au9680
    @au9680 2 ปีที่แล้ว

    ❤️