Ma Nowana Oba with Nawarathna Gamage & Samantha Perera ( 30 - 10 - 2020 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Ma Nowana Oba with Nawarathna Gamage & Samantha Perera
  • บันเทิง

ความคิดเห็น • 54

  • @srilankanacousticroomeacou7080
    @srilankanacousticroomeacou7080 3 ปีที่แล้ว +67

    සේනක බට ගොඩව ඔනී.. කියන කට්ටිය මේ ලයික් එක නිල්පාට කරලා කැලුම් අයියගෙන් සහ දෙරනෙන් ඉල්ලමු.... 🙏🙏💟💞💗💝💝💝💝💝💝💝❣️❣️❣️

  • @rasaimachan319
    @rasaimachan319 3 ปีที่แล้ว +13

    වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරි සුසංයෝගයක් - අපි මෙයාලගෙන් ඉගන ගන්න ගොඩක් දේවල් තියෙනවා - ජාතික වස්තු

  • @amilaandarage9734
    @amilaandarage9734 3 ปีที่แล้ว +5

    Mr.Nava hats off to your beautiful and calm voice. Its shows how deep and strong is you are as a musician. Really loved the three songs 🎵 ❤

  • @jdssaxophone
    @jdssaxophone 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් දෙපලක්.. ඉගෙනගන්න දේවල් බොහොමයි.ලස්සන නිර්මාන රැසක්ක අයිතිකාරයො. අද වැඩසටහන ගොඩක් රසවත්

  • @-thewireless1059
    @-thewireless1059 3 ปีที่แล้ว +29

    8:27 ඔබ එන්න
    21:11 සඳ පහන් රැයේ
    35:42 ආදර මල් වල
    42:58 හිත මනමාලකම්
    53:28 වළාකුළු පෙළින්
    1:08:07 තටු ඇවිල්ලා
    1:25:23 හංසරාණී ආදරේ

  • @mudithajay
    @mudithajay 3 ปีที่แล้ว +4

    නවරත්න ගමගේ මහතා ඉතා ලස්සනට ගයනවා.

  • @thiranjirajapakshe8528
    @thiranjirajapakshe8528 3 ปีที่แล้ว +6

    The best duo & the best collection so far👌 legends ❤

  • @defensivedrivingonfbig8475
    @defensivedrivingonfbig8475 3 ปีที่แล้ว +2

    Interesting, marvelous, mouthwatering thanks Derana, Srimal, Nada and the team including Camara,lights and back ground whole team including the producer.
    ආදරයේ රුචිරාරනියේ........ පුහ්. ....කැලුම්?????
    ඔයාට මාර බේස්, හස්කි, මිහිරි හඩක් නේ තියෙන්නේ......දවසක ඔය පුටුව කාටහරි දීල එහා පැත්තේ පුටුවේ ඉඳගන්න කෝ..වස්තුවේ..

  • @krishankaushalya
    @krishankaushalya 3 ปีที่แล้ว +1

    නාද ❤❤ මිහිරියි, ආසම හඬවල් දෙකක් සමග 🎧🎧 ඡය වේවා කැලුම් අයියා

  • @arunaperera6339
    @arunaperera6339 3 ปีที่แล้ว +7

    නිහාල් නෙල්සන් සහ බයිලා සැන්ටි හොඳ කම්බිනේශන් එකක් වෙයි මේ ප්‍රෝග්‍රම් එකට. කැළුම් ට්‍රයි කරන්න ප්ලීස්.

  • @sasikdesilva898
    @sasikdesilva898 3 ปีที่แล้ว +3

    Waited for this😍
    One of my favourite singer Mr.Samantha Perera👍

  • @brianmadushan1848
    @brianmadushan1848 3 ปีที่แล้ว +3

    Ma nowana oba Best Programme 💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @princyangeline884
    @princyangeline884 3 ปีที่แล้ว

    Harima lassana Progrmme eka ...super musician and super excelant singers...

  • @jayasirialawatta2357
    @jayasirialawatta2357 2 หลายเดือนก่อน

    ගායනය මෙන් ම අල්ලාප සල්ලාපය ද කන්කලු ය; මනෝරම්‍ය ය.

  • @princyangeline884
    @princyangeline884 3 ปีที่แล้ว +1

    Greatest songs in sri lanka...Super Golden stars in sri lanka....

  • @harshanamaduranga1412
    @harshanamaduranga1412 3 ปีที่แล้ว +2

    Superb duo😍😍😍😍

  • @kuhasith
    @kuhasith 3 ปีที่แล้ว +1

    අමිල සදරුවන් ,,,,
    චින්තක ගීතදේව .....
    සාදර බණ්ඩාර ,,,,
    සේනක බටගොඩ ......
    වැනි දක්ෂයන්ටත් අවස්ථාවක් ලබා දෙන්න ...

  • @nishanthanishantha8297
    @nishanthanishantha8297 3 ปีที่แล้ว

    Hamadaama aluth rasayak tyena lassana programme ekk.... Lassanaii😘

  • @texpertengineers7761
    @texpertengineers7761 3 ปีที่แล้ว

    Excellent. No words. Thanks Kalum ayya and all

  • @devinpremasiri
    @devinpremasiri 3 ปีที่แล้ว +2

    ඔබ එන්න අහද්දි රිදෙනවා‍‍‍...

    • @krizaldavid8318
      @krizaldavid8318 3 ปีที่แล้ว

      රිදෙනවා ආත්මය ඇතුලින්ම

  • @pathumjanapriya872
    @pathumjanapriya872 3 ปีที่แล้ว +4

    කැලුම් අය්යෙ නිහාල් නෙල්සන් ව ගෙන්න කො.

  • @nalakabandara293
    @nalakabandara293 3 ปีที่แล้ว

    සංතෝසයි

  • @samankatiyapege1420
    @samankatiyapege1420 3 ปีที่แล้ว +1

    Marvelous

  • @nihalgamini
    @nihalgamini 3 ปีที่แล้ว

    නවරත්න ගමගේ මහත්මයා අපේ සංගීතයේ යුගයක් සනිටුහන් කළ යුග පුරුෂයෙක් ලෙස මම දකින්නේ.ඔහුගේ සංගීතය ඔහුටම විශේෂිත යි. ඔහුගේ දක්ෂකම, උපන් හැකියාව මෙන්ම ඔහුගේ නිහතමානීකම කාටවත් සමකීරීමට මට හැකියාවක් නැහැ. ඔබතුමාට ජයෙන් ජයම පතමි

  • @susanthanakandala1176
    @susanthanakandala1176 3 ปีที่แล้ว

    Fantastic u two .

  • @jayanimalathenuka935
    @jayanimalathenuka935 3 ปีที่แล้ว +1

    දැන්නම් youtub ads නැහැ . 🙏

  • @anushaanusha5582
    @anushaanusha5582 3 ปีที่แล้ว

    Fantastic ....

  • @twilightproductions5174
    @twilightproductions5174 3 ปีที่แล้ว +1

    Chamara & damith

  • @dhanushkabandara2560
    @dhanushkabandara2560 3 ปีที่แล้ว +1

    සමන් පෙරේරා සමග අමරසිරි පීරිස් නම් නියමයි 👊

  • @uthpalahaymemaali7980
    @uthpalahaymemaali7980 3 ปีที่แล้ว

    Harima apurui

  • @moonlessmidnight6975
    @moonlessmidnight6975 3 ปีที่แล้ว +1

    Maa nowana oba program ekatath dhanith sri samaga ridma weerawardhana gennannawa nn api kamathii
    Music field eke loku wenasak karapu dennek
    Aasai ee combination eka maa nowana oba stage eke dakinna😊

  • @defensivedrivingonfbig8475
    @defensivedrivingonfbig8475 3 ปีที่แล้ว

    Below comment is from Suaweera Bogahage ..Doha. Qatar.

  • @jagathrohithaarambawela1324
    @jagathrohithaarambawela1324 3 ปีที่แล้ว

    Congratulations

  • @tharindupathum5507
    @tharindupathum5507 3 ปีที่แล้ว +1

    Chamara weerasinghe wai damith asanka wai ma nowana oba wadasatahanata genawanam api kemathi. Tharuna hadawath pissu watena handawal dekak.

    • @kalana84
      @kalana84 3 ปีที่แล้ว

      දෙන්නම ඇවිත් ගියා

    • @tharindupathum5507
      @tharindupathum5507 3 ปีที่แล้ว

      දෙන්නාම එක වැඩසටහනට ආවෙ නෑනෙ(මා නොවන ඔබ)

  • @sasankaabekoon7600
    @sasankaabekoon7600 3 ปีที่แล้ว +1

    පපුවත් මොකක්ද උන....😔😔😔

  • @anuprasaddissanayake1690
    @anuprasaddissanayake1690 3 ปีที่แล้ว

    Ftta.

  • @sgunethilake780
    @sgunethilake780 3 ปีที่แล้ว

    Please call Senaka Batagoda , thank you

  • @keerthirathna5581
    @keerthirathna5581 3 ปีที่แล้ว

    When I heard your names I was early waiting for you.but you didn't do what we expected.

  • @supunmihiranga7827
    @supunmihiranga7827 3 ปีที่แล้ว

    ❤❤❤

  • @gimhanikasunika
    @gimhanikasunika 3 ปีที่แล้ว +2

    අතුල අධිකාරි මහත්මයා මේ වැඩසටහන ට ගේන්න පුළුවන් ද?
    මේ wedsatahana ගොඩක් හොඳයි.

    • @dogswatch1
      @dogswatch1 3 ปีที่แล้ว

      hari gennan. podi salli madi paduwak thiyenawa. 50000k vithara ganna nadda

    • @gimhanikasunika
      @gimhanikasunika 3 ปีที่แล้ว

      @@dogswatch1 සල්ලි nm මොනවද ballo නොකන සල්ලි

  • @deepikalakmali6376
    @deepikalakmali6376 3 ปีที่แล้ว

    Chamara weerasinghe saha damith asanka mema wadasatahanata genwanna puluwanda.

  • @renuranawake5807
    @renuranawake5807 3 ปีที่แล้ว

    💐💐💐👏👏

  • @princyangeline884
    @princyangeline884 3 ปีที่แล้ว

    👍🙏❤

  • @samin2012
    @samin2012 3 ปีที่แล้ว

    where can we get uncompressed audio (CDs) of these programmes?

  • @mayakitchen-7184
    @mayakitchen-7184 3 ปีที่แล้ว

    Kewa kawa progam aka meka sindu kiyana program akak sindu haduwata sindu kiyanna behe mage wife ta ma nowana mama program akath apa una

    • @nw3392
      @nw3392 3 ปีที่แล้ว +4

      අයිසේ සෝමපාල.තමුසෙයි වයිෆුයි ආයේ මේක බලන්න එපා.මොකද තමුසෙයි තමුසෙගෙ නොනයි වගේ මහාචාර්යලා මේ ලෝකෙට හොඳත් වැඩි.වෙන වැඩක් නැත්නම් එලියට ගිහින් නෝනා එක්ක කොරෝනා හදාගන්නවකෝ ,රටටත් හොඳයි.

    • @WDpiyanga
      @WDpiyanga 3 ปีที่แล้ว

      Ithama lasssnsi Ada program eka

  • @surankasu3839
    @surankasu3839 3 ปีที่แล้ว

    Excellent. No words. Thanks Kalum ayya and all

    • @surankasu3839
      @surankasu3839 3 ปีที่แล้ว

      What a wonderful legends... Love you all