Sriya @ Tone Poem with Ananda Perera & Upeka Nirmani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2017
  • Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition
  • เพลง

ความคิดเห็น • 139

  • @jagadaham
    @jagadaham 2 หลายเดือนก่อน +22

    අමාමහ නිවනින්ම සැනහේවා

  • @kusaldissanayake2259
    @kusaldissanayake2259 2 หลายเดือนก่อน +15

    ආනන්ද පෙරේරා මහතානෙනි ඔබට නිවන් සුව ලැබේවා !!

  • @pradeepikarathnathilaka8561
    @pradeepikarathnathilaka8561 2 หลายเดือนก่อน +14

    ලාංකීය කලා කෙත පේෂණය කරන්නට වු ඔබතුමාට නිවන් සුව ලැබේවා...🙏🙏🙏

  • @maheeshaRajapaksha-pd6kr
    @maheeshaRajapaksha-pd6kr 2 หลายเดือนก่อน +8

    Voice එක සුපිරි ඔබට ඉතාමත් නිවන් සුව වේවා ❤❤❤❤❤❤

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 2 หลายเดือนก่อน +4

    ආනන්ද පෙරේරා කලාකරුවානනි ඔබට නිවන් සුව ලැබේවා.

  • @chithral100
    @chithral100 3 ปีที่แล้ว +22

    Ananda perera අපි පොඩි කාලේ ඉදලම පුදුම ආසා කරපු සංගීතඥයෙක් කාලෙකින් දැක්කේ හරිම ආස හිතුනා හැමදාම උනත් දිගටම අහන්න පුලුවන් සින්දු කියපු සංගීත කණ්ඩායමක් තමයි ශක්ති කණ්ඩායම ජයවේවා දිගින් දිගටම මෙවැනි ප්‍රසංග ඉදිරිපත් කිරීම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා

  • @user-vk4bw6kr4j
    @user-vk4bw6kr4j 2 หลายเดือนก่อน +4

    ලංකාවට රැප් කලාව ගෙන ආ ශක්ති.... නිවන් සුව ලැබේවා.!! සංගීතවේදියාණෙනි....❤️

  • @vindyahansamali6140
    @vindyahansamali6140 2 หลายเดือนก่อน +6

    සිහශක්ති නියමුවාණනි ඔබට සුබ ගමන් 🙏🥺

  • @sewminifernando4256
    @sewminifernando4256 3 ปีที่แล้ว +63

    Voice වලින් පස්සෙ මෙහෙ පැත්තේ ආවේ කවුදෝ.. 😊

  • @chalithlakshitha1696
    @chalithlakshitha1696 4 ปีที่แล้ว +39

    ශ්‍රියා මනමත් වී මාගේ
    දැකලා උන්මාද වේවි හර්දේ
    ශ්‍රියා මනමත් වී මාගේ
    දැකලා උන්මාද වේවි හර්දේ
    සනසාපන් මාව කල් නෑර
    පින්සාර රන් ලන්දේ...
    ආ.ආ.ආ. සනසාපන් මාව කල් නෑර
    පින්සාර රන් ලන්දේ...
    පින්සාර රන් ලන්දේ...්‍්‍
    පින්සාර රන් ලන්දේ...
    ශ්‍රියා මන්මත් වී මාගේ
    දැකලා උන්මාද වේවි හර්දේ
    ==jayantha colombage==
    සිපගන්ටත් තිගේ මූණ
    දෙනවානම් බෝම පින් අත්වේ
    සිපගන්ටත් තිගේ මූණ
    දෙනවානම් බෝම පින් අත්වේ
    මාගේ මනාපේ ප්‍රසිද්දේ
    මා කීවෙමි ලන්දේ....
    මාගේ මනාපේ ප්‍රසිද්දේ
    මා කීවෙමි ලන්දේ....
    මා කීවෙමි ලන්දේ....
    මා කීවෙමි ලන්දේ....
    ශ්‍රියා මනමත් වී මාගේ
    දැකලා උන්මාද වේවි හර්දේ
    ==jayantha colombage==
    සනසාපන් මාව කල් නෑර
    පින්සාර රන් ලන්දේ...
    සනසාපන් මාව කල් නෑර
    පින්සාර රන් ලන්දේ..
    සනසාපන් මාව කල් නෑර
    පින්සාර රන් ලන්දේ...
    පොඩි දන්ත මුතු සේම
    දිලිසේ කල්‍යාණ ලන්දාගේ
    පොඩි දන්ත මුතු සේම
    දිලිසේ කල්‍යාණ ලන්දාගේ
    පෑවූ ආකාසේ සන්දා සේ
    දිස්නේ වත තීගේ
    පෑවූ ආකාසේ සන්දා සේ
    දිස්නේ වත තීගේ
    දිස්නේ වත තීගේ
    දිස්නේ වත තීගේ
    ශ්‍රියා මනමත් වී මාගේ
    දැකලා උන්මාද වේවි හර්දේ
    ශ්‍රියා මනමත් වී මාගේ
    දැකලා උන්මාද වේවි හර්දේ
    ශ්‍රියා මනමත් වී මාගේ
    දැකලා උන්මාද වේවි හර්දේ

    • @chamaraperera8744
      @chamaraperera8744 4 ปีที่แล้ว

      Harima lassana sinduwak, thanks for sharing lyrics

    • @Sauwa95
      @Sauwa95 3 ปีที่แล้ว

      thank u 🤩

    • @nilankaperera8793
      @nilankaperera8793 3 ปีที่แล้ว

      Thank you.... 😊😊😊😊😊😊😊

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว

      ජෝන් ද සිල්වා ශූරීන්ගෙ රාමායණය නූර්තියේ ගීතයක්.සිහශක්ති එය ප්‍රති නිර්මාණය කරා.

  • @nourahphuket1224
    @nourahphuket1224 3 ปีที่แล้ว +33

    I'm Thai but I really like this song..is music and this song a lot, I don't know the meaning of the song. But I was very comfortable hearing this song.

    • @hewababarandanilmini4110
      @hewababarandanilmini4110 3 ปีที่แล้ว +2

      thank you for appreciating our music i see you have a great taste in music

    • @namashawikramasinghe9751
      @namashawikramasinghe9751 ปีที่แล้ว +1

      Hello... I'm really happy to see this comment. Because I'm a crazy fan of Thai culture, dramas and songs.. And you're always welcome to our culture and songs. If you want to hear there are more soothing songs. I'm happy to help you if you wanna listen..❤

    • @ssap3717
      @ssap3717 ปีที่แล้ว +2

      This is not the original version. You can find the original version if you search for Sriya Manamath Wee Maa - Siha Shakthi. Song has an Indian lineage.

    • @Kasuncharya
      @Kasuncharya 4 หลายเดือนก่อน +1

      Greetings from ❤ Sri Lankan fan base🎉

    • @ar1920
      @ar1920 2 หลายเดือนก่อน

      Music is an universal language.

  • @pulasthie
    @pulasthie 6 ปีที่แล้ว +69

    ගොඩක් ආදරේ කරන කලාකාරයෙක් ආනන්ද පෙරේරා ගොඩක් සතුටුයි මේ වගේ දකින්න ලැබීම. සිහ ශක්ති ඉස්සර අසම සංගීත කණ්ඩායම.

  • @sudharamikabandara5911
    @sudharamikabandara5911 3 ปีที่แล้ว +17

    අනේ අයියේ ඔයා දැකිමත් සතුටක් ඔයා හොදින් නේද???ගොඩක් ලස්සනයි අයීයේ...එත් ඔයාල වගෙ අය ඇයි කරලියට එන්නේ නැත්තේ ඇයි මේ වගේ ලස්සන ගිත ඇහෙන්නේ නැත්තේ එක අපේ අවාසනාවද?

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 6 ปีที่แล้ว +46

    ආනන්ද අය්යා ඔබව දැකීමත් බොහොම සතුටක්. හරිම ලස්සනයි මට මතක් වෙනවා සිහ ශක්ති කණ්ඩායම. ඔබට තෙරුවන් සරණයි!

  • @udanafonseka6315
    @udanafonseka6315 2 หลายเดือนก่อน +5

    නිවන් සුව ලැබේවා ආනන්ද පෙරේරා

  • @AyomaRandunne
    @AyomaRandunne 2 หลายเดือนก่อน +2

    Niwan suwa labewa Aiye.

  • @socloseto3933
    @socloseto3933 หลายเดือนก่อน +2

    ආනන්ද මහත්තයා ඔබ තුමාට සූභ ගමන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sofresh1st
    @Sofresh1st 2 หลายเดือนก่อน +1

    උතුම් නිර්වාන සුව ලැබේවා!✍🙏

  • @educationhub7724
    @educationhub7724 4 ปีที่แล้ว +12

    සුපිරිම සoගීත කණ්ඩායමක් ශක්ති බෑන්ඩ් එක මo ආසම ............music issara ඒ band එකේ කියන්න වචන නෑ.............🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @thanushkamanju
    @thanushkamanju 2 หลายเดือนก่อน +2

    අති දක්ශයෙක් , 💐💐💐 නිවන් සුව වේවා ...🙏

  • @asanthakumarakumara7040
    @asanthakumarakumara7040 ปีที่แล้ว +5

    ඇත්තටම හිතට සතුටක් ඔබ දැකිම හා ඒ හඬ ඇසිම........

  • @parindaweerasinghe2001
    @parindaweerasinghe2001 2 หลายเดือนก่อน +4

    නිවන් සුව ලැබේවා,,,

  • @kumuduchandanadesilva3515
    @kumuduchandanadesilva3515 2 หลายเดือนก่อน +3

    නිවන් සැප ලැබේවා

  • @user-eg2km4vk9m
    @user-eg2km4vk9m 2 หลายเดือนก่อน +1

    Obata Niwan Suwa Labewa 🙏

  • @DineshPrasnga-my2yg
    @DineshPrasnga-my2yg 2 หลายเดือนก่อน +3

    අමා මහ නිවන් සුව අත්වේවා

  • @kavindupamuditha4036
    @kavindupamuditha4036 2 หลายเดือนก่อน +2

    Niwan SUWA lebewa

  • @harshasoysa321
    @harshasoysa321 ปีที่แล้ว +8

    ඇන්තනි සුරේන්දුගේ සංගිතේ පට්ට

  • @fiqriismail
    @fiqriismail 5 ปีที่แล้ว +38

    Song starts at 1:36 and thank me later :)

    • @Rojana93
      @Rojana93 2 ปีที่แล้ว +3

      😂😂ඔව් බං කවර් එක ගානට වඩියි.සින්දුවට හානිහක් වගේ.

  • @lifewiththusha55
    @lifewiththusha55 2 หลายเดือนก่อน +3

    සංගීතයේ වැඩකාරයා ඔබට සුගමන්..😢🙏

  • @bittersugar1915
    @bittersugar1915 5 ปีที่แล้ว +8

    ආනන්ද - උපේඛා සුසංයෝගය විශිෂ්ඨයි !

  • @mr.mike678
    @mr.mike678 2 หลายเดือนก่อน +1

    ඔබට නිවන් සැප ලැබේවා!

  • @lakithalakmal8590
    @lakithalakmal8590 2 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා ❤️🙏

  • @sylviahaik6303
    @sylviahaik6303 2 ปีที่แล้ว +3

    What a fantastic band Tone Poem is. The flautist is matchless and so is the violinist, guitarists etc. Long May They Live and good luck to them all.

  • @bythewaywithslbigbro8307
    @bythewaywithslbigbro8307 3 ปีที่แล้ว +3

    තාමත් ආදරෙයි,හෙටත් ආදරෙයි මේ සිංදුවලට.සදා වැජඹෙන සිංදු..

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 2 หลายเดือนก่อน

    නිවන් සුව ඔබතුමාට

  • @Indiopc
    @Indiopc 6 ปีที่แล้ว +11

    Undoubtedly one of the best in the business who can play almost all the instruments. Very very rare talent.

  • @user-nv5jh4rc9v
    @user-nv5jh4rc9v 2 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා

  • @sampathmulkirigala9798
    @sampathmulkirigala9798 3 ปีที่แล้ว +4

    Niyamai...eth female voice eka nothibunanan thawath hodai..sinduwe arthayata set wenne ne wage hithuna..
    Mage mathaya pamanai..lassanai wede..

  • @anujamananduwe4606
    @anujamananduwe4606 8 หลายเดือนก่อน +1

    අතිවිශිෂ්ඨයි.

  • @harshakirindeniya9484
    @harshakirindeniya9484 10 หลายเดือนก่อน +1

    පට්ට ලස්සන lyrics by Anthony surendra

  • @oshanimaheshika1502
    @oshanimaheshika1502 6 หลายเดือนก่อน +1

    Woooow

  • @AnupWee
    @AnupWee 2 หลายเดือนก่อน +1

    සංගීතය ගැන පුදුම දැනුමක් තිබ්බ මනුස්සයෙක් ❤ නිවන් සුව 🙏

  • @premasirisenarah3914
    @premasirisenarah3914 หลายเดือนก่อน +1

    Supreme bliss of Nibbana❤️🙏❤️

  • @shantha5437
    @shantha5437 8 หลายเดือนก่อน +1

    Great musician 👌 👏

  • @DanithaPrabath-rx1go
    @DanithaPrabath-rx1go 5 หลายเดือนก่อน +1

    Egatama danenawa ❤❤❤

  • @chamikerathnayake756
    @chamikerathnayake756 2 ปีที่แล้ว +2

    Wow හරිම ලස්සනයි

  • @anandaparanagama2467
    @anandaparanagama2467 6 ปีที่แล้ว +8

    very happy to see you in action after sometimes Mr perera, hope you are doing well and could give excellent performance in future, in vain we couldn't do our show at Digana, you have been an inspiration to kandyan youth, wishing very best for your future work

  • @srinikaganegoda6967
    @srinikaganegoda6967 10 หลายเดือนก่อน +1

    utter wonderful compose , we are bring away to an utter wonderful memories

  • @thisarani8704
    @thisarani8704 2 หลายเดือนก่อน +1

    Ananda mahathaneni, obata ama maha niwan suwa pathami!

  • @senerathdissanayake3993
    @senerathdissanayake3993 ปีที่แล้ว +1

    Excellent ....wanted to listen to Anandas songs after many years

  • @RajithaSeneviratne
    @RajithaSeneviratne 10 หลายเดือนก่อน +1

    Came after Anthony Surendra episode with Sannasgala. What a pleasant surprise..

  • @isharalokugamage
    @isharalokugamage 2 หลายเดือนก่อน +1

    නිවන්සුව....😢

  • @sumithranmuthu2418
    @sumithranmuthu2418 3 ปีที่แล้ว +1

    Upeka miss oyage gayanaya nam supiri

  • @demianfernando285
    @demianfernando285 10 หลายเดือนก่อน +1

    මෙවා නම් මී පැණි ❤

  • @dasithamedis8665
    @dasithamedis8665 3 ปีที่แล้ว +2

    Amazing artist! I've started listening to traditional sinhalese music since 2016. You are one of my favorite artists! Thank you so much for pleasing our minds with your God given voice ! ❤️🙂👍

  • @wikkramatillake
    @wikkramatillake 2 ปีที่แล้ว +1

    Amazing music by Amazing musicians of Sri Lanka. The great Ananda and Sure and all the soloists, and everyone is so amazing.
    So proud of all of them 🙏🇱🇰

  • @tharindujayasinghe4574
    @tharindujayasinghe4574 5 ปีที่แล้ว +4

    Make me cry...... best of all time....... thank you all...

  • @divyadharsha7901
    @divyadharsha7901 6 ปีที่แล้ว +4

    Wooww...!!!!!!!!
    Speach less.. Great team!! Well done!!!

  • @2001blackwolf
    @2001blackwolf 2 ปีที่แล้ว +1

    Great song..with a great singer...🧡🧡

  • @noelbocks8886
    @noelbocks8886 5 ปีที่แล้ว +3

    It’s Superb Ananda, God bless you, I love this song, the group is superb

  • @charithjg1982
    @charithjg1982 6 ปีที่แล้ว +10

    Really excellently played by the group...

  • @mayakumara9217
    @mayakumara9217 2 หลายเดือนก่อน +1

    Bring tears in my eyes

  • @domijayawardena9495
    @domijayawardena9495 3 ปีที่แล้ว +3

    This group need to appear again

  • @iranitenghult2726
    @iranitenghult2726 ปีที่แล้ว +1

    My favorite ❤

  • @dananjayakarunarathna6558
    @dananjayakarunarathna6558 5 ปีที่แล้ว +2

    Awesome song wish you all the best Ananda Aiya

  • @ruwantjayathissa1138
    @ruwantjayathissa1138 11 หลายเดือนก่อน +2

    Sri lankan A.R Rahman

  • @malindapinthu8604
    @malindapinthu8604 ปีที่แล้ว +2

    Super 👌

  • @jayahthagalagedara6643
    @jayahthagalagedara6643 6 ปีที่แล้ว +4

    godak adarei

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 5 ปีที่แล้ว +5

    Jazz awesome ❤️❤️❤️❤️❤️

  • @upulperera6257
    @upulperera6257 5 ปีที่แล้ว +1

    after long time you came front .... good luck .... upul perera - wadduwa

  • @erandi7058
    @erandi7058 5 ปีที่แล้ว +4

    Woow..superb!

  • @rukshanweerasinghe1031
    @rukshanweerasinghe1031 5 ปีที่แล้ว +4

    Brilliant stuff.......!

  • @johnappuhamy4848
    @johnappuhamy4848 3 ปีที่แล้ว +2

    Superp music & well talanted.

  • @shaakunthala
    @shaakunthala 6 ปีที่แล้ว +18

    රාවණාහත - වයලීනයේ පළමු ස්වරූපය.

    • @fontofgod
      @fontofgod 5 ปีที่แล้ว

      එතකොට බටහිර රටවල වයලින් ගහන්නේ එහෙමද?

    • @WNEC001
      @WNEC001 4 ปีที่แล้ว

      Vilbawe Senavi අපේ ගොඩක් දේවල් වල අයිතිය අද තියෙන්නේ පිටරටවලට.

    • @gamingRADISHKA
      @gamingRADISHKA 2 หลายเดือนก่อน

      Sarangi dilruba hadenneth meken d

  • @warushapansilu5738
    @warushapansilu5738 3 ปีที่แล้ว +2

    Very beautiful 😍

  • @bandulawp
    @bandulawp 5 ปีที่แล้ว +2

    He is a Gem to be protected.

  • @prabhathkanishka3184
    @prabhathkanishka3184 6 ปีที่แล้ว +7

    sinduwa ahaddi hithata puduma sahaluwak danenne...................

  • @suramliyanage4640
    @suramliyanage4640 6 ปีที่แล้ว +4

    wow !!!

  • @mt841000
    @mt841000 5 ปีที่แล้ว +2

    all the best Ananda aiye!

  • @kamalabeysinghe7451
    @kamalabeysinghe7451 2 หลายเดือนก่อน +1

    RIP Ananda aiya

  • @KMAIK88
    @KMAIK88 5 ปีที่แล้ว +3

    Great music

  • @hasithjayasuriya8176
    @hasithjayasuriya8176 2 ปีที่แล้ว

    masterpiece ♥️

  • @apsaramaya4617
    @apsaramaya4617 2 ปีที่แล้ว +2

    Nice song 😍

  • @domijayawardena9495
    @domijayawardena9495 2 ปีที่แล้ว

    Immortality singing

  • @iranjalisamarakoon257
    @iranjalisamarakoon257 10 หลายเดือนก่อน

    His voice ❤💋

  • @lotussl6290
    @lotussl6290 4 ปีที่แล้ว

    Mage Guruwaraya 😊 Ananda Sir

  • @prasannalakmalaap4842
    @prasannalakmalaap4842 6 ปีที่แล้ว +2

    ❤️❤️✌️

  • @renukaw7119
    @renukaw7119 5 ปีที่แล้ว +1

    😍😍😍😍😘

  • @asankabandara5789
    @asankabandara5789 6 ปีที่แล้ว +4

    unique entertainer

  • @veronikamartin5222
    @veronikamartin5222 ปีที่แล้ว

    nice to see you again

  • @lakshanjaliya7920
    @lakshanjaliya7920 5 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @niruuvidanage2860
    @niruuvidanage2860 5 หลายเดือนก่อน +2

    ❤️‍🔥

  • @Hemanthanet
    @Hemanthanet 5 ปีที่แล้ว +1

    Superb

  • @hirunidilshika8745
    @hirunidilshika8745 3 ปีที่แล้ว

    Supiri 👍👍👍

  • @neowmalayeshan7498
    @neowmalayeshan7498 2 ปีที่แล้ว

    🖤🖤🖤🙏...

  • @ranjanikumarasingha4941
    @ranjanikumarasingha4941 2 ปีที่แล้ว

    🔥❤

  • @tragaryen3036
    @tragaryen3036 2 หลายเดือนก่อน +1

    *R.I.P 2024 may 26 😢💔*

  • @lakshmangallage8951
    @lakshmangallage8951 4 ปีที่แล้ว

    Nice song

  • @lokkadgr8
    @lokkadgr8 6 ปีที่แล้ว

    brilliant

  • @iranitenghult2726
    @iranitenghult2726 ปีที่แล้ว

    🔥🔥🔥🔥🔥❤️❤️❤️🇸🇪