Ma obe rasikawiyak une meets aurudu 18 ta perai. Ithin Ada mama obe wadasatahana awasan wenathuruma narabuwa. Man kawadath oba Inna wadasatahan balanawa.oba Kelin Katha Karan a awankathwayata man Garu karanawa. May all your dreams come true. God bless u!
You should definitely consider inviting artists like Nimantha (from Daddy) Senanga (from Wayo). Their singing skills are often overshadowed by not being the frontman of the band.
ඇත්තටම කැලුම් මහත්‍තය ඔබට බොහොම ස්තුතියි මේ වගේ වැඩසටහනකින් අපගේ සිත් සතන් පිනවීම පිලිබදව ඇත්තටම බොහොම හොඳ වැඩසටහනක් ඒ වගේම බොහොම ආදරෙන් වැලදගෙන බලන අහන වැඩසටහනක් සිකුරාදා තියෙන වැඩසටහන මම බලන්නෙ සෙනසුරාදා සතියෙම වැඩ කරල සෙනසුරාදා ගෙදර ආපු ගමන් TV දාන්නෙ මා නොවන මම අදත් හරිම ලස්සනයි හැගුම් බරයි මදුමාදව අරවින්ද ගෙ ගීත මා මීට පෙර ඒතරම් රසවිදල නොතිබුනත් අද ඔහු තෝරා ගෙන තිබූ ගීත නිසා අසීමිත රසයක් වින්දා ඉතින් ඔබ දෙදෙනාටම ජයෙන් ජයම ප්‍රාර්ථනා කරවා 💐❤👍🙏
9:12 ඇරඹුමම කදුලක් වෙලා
19:36 අවසන් ලියුමයි ඔබට ලියන්නේ
33:42 කුවේනියේ මා
46:54 තරු අරුන්දතී
1:01:40 හමාර බණවර
1:12:20 බොල් පිනි
1:28:22 පාරාදීසේ
wow,වෙනදට බලන්නේ සිංදු ටික,අද බැලුවේ විග්‍රහ කරන විදිහ ,මාරයි❤
මගේ අයියා ආදරෙයි හැමදාම. සතුටින් ඉන්න මගෙ අක්කිත් එක්ක හැමදාම
බලන්න බලාගෙන හිටපු "මා නොවන මම" වැඩසටහනක් ....ස්තූතිය පුදමි ආදරයෙ....මා නොවන මම teem එකට...❤❤❤
ඉස්සර මාර ආදරේ චරිතයක් දේශපාලනය නිසා පේන්න බැරුව හිටියෙ එතනින් අයින් උනානම් ආයෙත් එදා වගේමයි ආදරෙයි ❤
Haiyoooo 😂😂😂😂
Beautifully done beautifully said... thank you, everyone, and my heartfelt gratitude.
සොදුරු මිනිසෙක්..ඔහුගේ අදහස් ඒ වගේමයි. කතාකරන විදිය හරිම අපූරුයි 💙🎶
හරිම ලස්සනයි..ගොඩක් සතුටුයි..❤❤ සුභ පැතුම් ස්විඩන් සිට ❤
ආගමනය ගැන හරිම සතුටුයි.අපි එක්කම හිදිමු සහෝදරයා .එදා හිටිය සහෝදර ප්‍රේමයෙන්ම.ජය වේවා!
198 වැනි like එක මගෙ.
මධු අන්කල් තාමත් ආදරණීය මනුස්සයෙක් ❤ ජිවිතේ ගැබුරෙන් දන්න මනුස්සයෙක් ...
මදු මාධව අරවින්ද ඔබගේ නැවත පැමිණීම ගැන ඇත්තේ ලොකු ආදරයක්. තාමත් ඔයා එදා වගේම සුපිරිම ගායකයෙක්. සුභ පැතුම් ❤️💐
හරිම ලස්සන සිංදු ටික ආසාවෙන් රසවින්දා මදු , කැලුම්, දෙරණ , ගයාන් සැමදෙනාටම ස්තුති ❤
හදවතටම කතා කරා මධු...කතාවම ගීතයක්...කැලුුම් ඔබ එහි භාවනාවක්
පාරාදීසේ....
හරිම ලස්සනයි ❤❤❤
Favourites. .Artists. .tks .lot's gods blessings always !
හරිම ලස්සනයි...♥️♥️♥️
මජර දේශපාලනය අතහැර හරි මාවත තෝරා ගැනීම සතුටක්
අතීතය ගැන විශාල පසුතැවීමක ඉන්න බව පේනවා...
නැවත පෙර සිටී ගායක මිතුරාම වෙමු....
ජයම පමනයි
හරිම ලස්සනයි...❤හඬ හැසිරීම අති අලංකාරයි..
Favorites....Madu. Lot's god's blessings always
WooW ! ලස්සන කලක්ෂන් එකක් මදු ❤
Patta program eka kelum ayya. Patta adareiiii Madhu ayya ❤❤❤❤❤❤❤❤
Very nice to see him come back to what he is good at instead of going behind politicians with ulterior motives! Welcome back to the music industry!!
මෙච්චර ලස්සන මිනිහෙක් දේශපාලනයට ගිහින් අනාත උනා ..දැන්වත් හරියට සංගීත කටයුතු කරගෙන ඉන්න ...
අපූරු දක්ෂයා. ජයවේවා ඔබට
ජීවිත විවරණය අපූර්වයි .
ඔබ කුමන ක්ශේත්‍රයේ හිටියත් එදා සිට අද දක්වා මං ඔබේ රසිකයෙක්. සුභ පැතුම් මධූ අයියේ ❤
අපූරුයි මධු,,,❤❤❤
වෙනදට අහන බලන සිංදු වලට වඩා,ඔබලා අද දුන්න අනුශාසනා,විග්‍රහයන් අගනේයි.🤝🔥මජර කටින් ගොඩ ඒම ගැන සතුටුයි.💙 තවත් එවන් කලාකරුවාන් මජර කටින් මිදේවා....!!!
Very first time I have listened to him and respect him.❤
සිංදු වලට වඩා ඔබ දෙපලගේ කතා බහ මීවිතක්....❤️❤️❤️❤️🎵🎵🎵
ඔබගේ කතිකත්වය සුපිරි බ්‍රෝ..OUTSTANDING ..❤
what music ...superb ..
සොදුරු මිනිසෙක්.....❤
නියම වැඩසටහන කැළුම් මල්ලියෝ, විශේෂයෙන් අපේ මධූ මල්ලිත් එක්ක බොහොම ලස්සණට තියෙනවා
අද වැඩසටහනේ කතිකාවත බොහොම රසවත්❤❤සොදුරු මිනිසෙක්❤
කදයි බඩයි මදුමාදව වගෙ උගෙ තට්ටේ😂😂
තරු අරුන්දතී❤❤❤
කොහේදෝ ඔබ අතරමන් වෙන්න ගියේ ...අපවද අතරමන් කර..නැවත නොයන් එලෙසේ..බුදුසරණයි
Pretty good guys. Kalum to you and Madhu Madawa to you as well, keep up the good work. It’s soul searching and enlightening. Love it!!
මම කැමති නිදහස් මිනිසෙක්.ජිිවිතේ සැහැල්ලුවෙන් විදින විවෘත මිනිහෙක්...අපුරුයි කැළුමි ඔබෙි තෝරා ගැනිිම.❤
ජිවිතේ ගැබුරෙන් දන්න මනුස්සයෙක් ...
Lovely ❤!
කොච්චර වැදගත් මිනිහෙක් ද දේශපාලනයට ගිහින් විනාශ උනේ ඇත්තටම ඔබ දක්ශයී
වැදගත් කියන එකට අගෞරව කරන්න එපා..දේශපාලනේ ගිය එකෙක් වැදගත් නැ
ස්තූතියි හැමෝටම, ගුන අගුන කිව්ව.
❤❤ අයියේ ඔයාගෙ ගීත....පට්ටයි,,,,නවත්වන්න එපා!
අපි ආදරේම ගායකයෙක් සහ මිනිසෙක් මධූ අයියා ❤️🙏
ඔන්න අපිත් බැලුවා මධූ 👍 බුද්ධි සහ ශානී ඩුබායි සිට..❤
ආදරණීය හදවතක් මදු අයියා 🙏
විනාසකාරියි ...,ජයෙන් ජයම වේවා ..දෙමාපියන් ට..දීර්ඝ ායූ...හොදම දේ...කල් ..ගිහන්..
කොච්චර සුන්දර මිනිහෙක්ද. අයේ ඔහොමම ඉන්න. ස්තූති දෙරණ. බලන එකම ටීවී වැඩසටහන.
දැන්වත් කලාවට එන්න ❤හොද කලාකරැවෙක්❤
A තමයි මදු❤
හොදම වැඩසටහන අතුල අධිකාරි සමග කල වැඩසටහනයි.
me dekama hoday
මරු මදූ අයියේ....ඔයා ඇත්තක්....ඔයා හමාරබණවර සිංදුව අහද්දි ඇඩුන....අනේ අයියේ දේශපාලනය ගැන නම් කතා කරන්නවත් එපා...කලාකාරයෙක් කියන්නෙ අපි හැමෝටම අයිති වස්තුවක්....ඒ කලාකාරය එක පිලකට අයිති වෙනව දේශපාලනය කරන්න ගියොත්...
අපේ එකා බොරු කියන එවුන්ට දිරවන්නේ නැති අපි කැමති ම්හ් අහමු ඉතිරි ටික අහලා ලියමු නේද එහෙනම් මා නොවන මම ❤❤❤
මඩු මාදව අරවින්ද ❤❤❤
ස්වේතා වගේ
එ ඇස්..
මදු.............හිතවතුන් අපිට කලින් යන එක දුකයි බං........ අම්මා සිටිය දි දරුවා යයි සදහටම ජිවිතය හැර දා ..... දුක පමණයි. ජිවිතයේ...….හො රා කාපු හැමොම දුක් විදිනවා පරලොවේ.....දුක තමයි සැමදා
ස්තූතියි ආදරනීය ඔබ සියලුදෙනාට,,,,,,, ❤
කලාකරැවෙකුගේ කලාව පමණක් අරගෙන එමින් එහි රසවින්ඳනය උපරිමයෙන් විඳින්න අවස්ථාව දෙන මේ සුන්දර වැඩසටහන ට ගෛෟරවය පුදමි ආදරයෙන් ..❤
ඒ වචන ❤
මනුස්සයෙක් කියවන්නේ නැති ව කවදාවත් ඒ මනුස්සයගෙ මතුපිටින් බලල දොස් පරොස් නගන්න එපා හොදම උදාහරණය අපේ මධූ කියවන්න පපුව පිටින් නෙවී ඇතුලට කිදා බැහැල ඔව් මම ඔහුව එහෙම කියවපු එකියක් කියවනවා අදටත් ඔහු විතරක් නෙවී ඇයත්
හදවත ලස්සන එකෙක් දක්ශයෙක් ම්හ් ඔව් ඒ මධුමාදව අරවින්ද එක ලොකු වෙනසක් තියෙනවා ඔහුගෙ කියපු දේ කරන කරපු දේ කියන එකෙක් ඇත්ත කතා කරන මනුස්සය දිරවන්නෙ නැ සම හරක්ට කියවන්න ඔහුව
එවිට ඔබ හැමදාමත් ම කියවයි ඔහුව ❤❤❤
🎉🎉 lassanai gayanawa
ආදරණිය හදවතක් රන්ජන් රාමනායක වගෙ ආදරණියයි රැදි සිටින්න දහසක් සිත් නිවා ලන්න සනසන්න දියවන්නා පැත්ත නොබලන්න
Madu mdawa mahathamaya behewinma sthuthi godak asawen baluwa program eka ❤
Balanna gaththe den baagayak balala heta ithuru tika balannawaa kyala hithaagenai...me yaksayek...kathaa bahedi jiwitheta sema wachanayakama gathayuththak tyenawa...bohoma isthuthi...jp ✝️❤
Yellow colour guitar gahana malli maru❤ cassette eketh guitar gehuwe aya neda?Sade maru.
මම ඉතාලියේ සිට අද මා නොවන මම සමග මේ මොහොතේ සජිවිව සම්බන්ධව සිටින්නේ .මධුු නම් කලාකරුවා ගැන මෙතෙක් තිබු රිනාත්මක සිතුවිල්ලක් ඔබගේ නිර්ව්‍යාජ කම සාකච්ඡාවේ්දි අපව නිවැරැදි කලා.ඔබගේ නිවහල් ස්වභාවය එයින් අපි අවබෝධ කර ගත්තා ..👍❤
වෙනත් අයගේ සිංදු තවත් හඬකින් ඇසීම මගේ සතුට
විශේෂයෙන් ම මාස්ටර් ගේ සිංදු
ගායකයට ආදරෙයි පැලෙන්න,,, දේශපාලකයට දෙන්න හිතුනා මැරෙන්න.......ඒ මදුමාධව අරවින්ද
Lovely ❤ aiya
Wow…
❤️❤️❤️❤️🌞🌞🌞🌞💐💐💐💐🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
අමු කපටියෙක්.
Madhu ❤
ඔබට ආදරෙයි මදුමාධව අරවින්ද සොයුර..
මධු මාධව අරවින්ද හරිම අගෙයි.
Bravoo❤ 🙏👏
Well come back Madu....❤️😪
Welcome back!
Welcome back
Ma obe rasikawiyak une meets aurudu 18 ta perai. Ithin Ada mama obe wadasatahana awasan wenathuruma narabuwa. Man kawadath oba Inna wadasatahan balanawa.oba Kelin Katha Karan a awankathwayata man Garu karanawa. May all your dreams come true. God bless u!
❤❤❤❤👍👍👍👍❤❤❤❤
Dasapalanyan ain Una eka kochhara hodda.sangeetthaya vetharak karagana Enna lassana anagathayakk thiyanawa . jesu pihitai jayama wawa.
Lassanai bro
ලක්ශ්මන් හිල්මි 🌹
හමාර බණවර අහල හැමදාමත් අඬනවා 😥
දෙෂපලනය කියන මඩ ගොහොරුවෙ හිටිය නම් ඔබ මෙලහකට මඩ ගොහොරුවෙම මැරිලා...නැවත ඔබ අරවින්දයක් කරුවාට කැළුම් මාහත්තයෝ ඔයාට ස්තුතියි ...❤
👍👍👌👌
❤️🩹❤️හැම දාම මේම සින්දු කියන්න
Madu madawage thought are genius
මධුමාධව මං මුලින්ම දැක්කේ 1998 හරි 1997 හරි, ඒ බේරුවල කලුවාමෝදර nilvala හෝටලය මං එතකොට එකේ වැඩ,මධුමාධව ඔයාගේ යාළුවො දෙන්නකු ආවා කාර් එහෙක උදේ මගෙන් වතුර එකක් ඉල්ල ගත්ත ස්ක්‍රීන් එකට ගහන්න, පස්සෙ කාලෙක ඔයා දේශපාලනය කරන දේ දැකලා මට හිතුනා මේ වගේ ජරාජීර්ණ සබ්ජෙක්ට් එකට එකතු වුණේ ඇයි කියලා සමහරවිට ඒක වගේ නරක කාලයක් වෙන්න ඇති මට හිතෙනවා ඒ නරක කාලේ ගෙවිලා හොඳ කාලේ ලබලා කියලා සුභ පැතුම්
👌
අනේ ආයෙමත් සුරේෂ් මාලියද්දගේ වැඩසටහනක් බලන්න අවස්ථාව දෙන්න ...ඔහුගේ හඬ ඉතාමත් සුන්දරයි...❤
You should definitely consider inviting artists like Nimantha (from Daddy) Senanga (from Wayo). Their singing skills are often overshadowed by not being the frontman of the band.
Like aduwenma gaththa ekama wedasatahana mekama wenna ethi😂😂😂
අයේ සංගීතය කරනවා නම් හොදින් හඩ පුහුනු වන්න.. දැන් පොඩි පිච් අවුට් ඇහෙනවා...ගායනයට වඩා කතාව ඔයාගේ දැක්ම (අර බැන්න කොල්ලට කිව්ව මම උබට බයයි කිව්ව කතාවට මට ඇඩුනා..)පට්ට.... ජයවේවා..
aniwa
කැලුම් අයියේ මධූ ට කියන්න මැකෝ අතැරලා නැවත සංගීතය වැළඳ ගත්තට. කැලුම් අයියේ චින්තකට කියලා චාන්ස් එකක් අරන් දෙන්න එම කලාකරුවා තෙක්ක දුරකථන ඇමතුමක් ගන්න දෙන්නෙකුට හෝ තුන්දෙනාට ඒ චාන්ස් එක දෙන්න
❤❤
😄😄😄👍🏽👍🏽👍🏽🙏🙏🙏💋💋💋
ඔබ කැමති දේ අතහරින්න ...අපි කැමති දේ අතහරින්න එපා....
Marama mara manussayek puduma adahas thiyenne b.s.
Hemadamath gayakayek vidiyata eda idan adath adarei obatath obage sindu valatath❤️🌹 namuth madumadava aravinda kiyana desapalakayata kavadavath kemathi ne..🤫