Ma Nowana Oba | With Lahiru Perera & Lanthra Perera ( 24.09.2021 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2021
  • Ma Nowana Oba | With Lahiru Perera & Lanthra Perera ( 24.09.2021 )
  • เพลง

ความคิดเห็น • 109

  • @manujaanupama1606
    @manujaanupama1606 2 ปีที่แล้ว +54

    මගේ ගර්ල් ෆරෙන්ඩ් 08:27
    ලබැදියේ 15:12
    කොල්ලො නරක නෑ 25:37
    රම්බරි 34:07
    ඇත්තමයි කියන්නේ 46:28
    මොට්ටු 59:32
    ඔයේ ඕජා යේ 1:15:40

  • @30nadie
    @30nadie 2 ปีที่แล้ว +7

    Great Program. Very entertaining & beautiful songs . All the best to both of you. ❤️💃💃❤️

  • @sugan874
    @sugan874 2 ปีที่แล้ว +13

    කලාව කියන්නේ කිසිම පක්යකටවත් පාටකටවත් අයිති නැති දෙයක්... ඉතිං ඒකට ඕනම දෙයක් ඕනම කෙනෙක්ට කියන්න පුළුවන්... නමුත් මා නොවන ඔබ මෙම වැඩසටහනෙන් ගත් ඉදිරි පියවර ගැන මා සතුටු වෙනව... ළහිරු, ලාන්ත්‍රා.. කාගෙත් හිත දිනා ගත් දෙදෙනෙක්, නමුත් මේ දෙන්නා ගායනා කරන ගීතවල තේරුමක් නෑ කියල කියන අයට කියන්නෙ, සිංදුවක් කියන්නෙ වචනම නෙමේ, පද රචනය, තනුව හා සංගීතය යම සියල්ලෙම එකතුවෙන් තමා ගීතයේ රාමුව හැදෙන්නෙ... බාගෙට ඇඳන් නටල වීඩියෝ කරල වීව්ස් ගන්න අය අතරේ, වෙනසක් කරල මිනිසුන්ව හිනස්සවල, වෙනමම තෘප්තියක් ලබා දෙන්න උත්සහ කරන මෙවැනි අයට සුභ පතනවා මිස ගැරහීමෙන් පලක් නෑ...
    ස්තූතියී...
    🎶 නාද...
    කැළුම් මහත්මයා..
    ළහිරු පෙරෙරා...
    ලාන්ත්‍රා පෙරෙරා...

  • @samithaganegedara603
    @samithaganegedara603 2 ปีที่แล้ว +3

    සුනිල් පෙරේරා මහත්මයා ඇවිල්ලා සින්දු ටික කිව්වා වගේ.(විශේෂයෙන් "රම්බරි" ගීතය)කැලුම් මහත්මයාටත් සුනිල් පෙරේරා එක්ක කරපු වැඩසටහන මතක් වෙන්න ඇති.සුනිල්ගේ සුනිල ස්වරය ලන්ත්‍රාගේ කටහඬට පිහිටීමම රටේ වාසනාවක්.❤️❤️

  • @kalhara161086
    @kalhara161086 2 ปีที่แล้ว +1

    Lantra. And Lahiru nice , like songs. Love Rambari, cant stop dancing, best song ever.
    I really enjoyed this program, interesting.

  • @pasindudilanka3964
    @pasindudilanka3964 2 ปีที่แล้ว +5

    Lanthra Perera. Now I am a fan of you 😍

  • @dhanushka138
    @dhanushka138 2 ปีที่แล้ว +4

    Excellent!

  • @lankabatugahage1274
    @lankabatugahage1274 2 ปีที่แล้ว +10

    Lanthra sunil ayya gae aduwa purawanna

  • @chinthakagodahewa598
    @chinthakagodahewa598 2 ปีที่แล้ว

    very nice program.

  • @chrishanthaperera7752
    @chrishanthaperera7752 2 ปีที่แล้ว +1

    excellent program

  • @kakkiakki7936
    @kakkiakki7936 2 ปีที่แล้ว +8

    Talented two boys. All the best son's.

  • @dilukafernando8597
    @dilukafernando8597 2 ปีที่แล้ว

    Great program ❤️🎼🌷🎵🎼🔥🌹🎼🌻

  • @buntybunty7747
    @buntybunty7747 2 ปีที่แล้ว +3

    ආතල් වැඩේ.. නියමයි..❤❤

  • @Theaffiliatezone
    @Theaffiliatezone 2 ปีที่แล้ว +6

    ලබැදියෙ ලන්ත්‍රා version එක පට්ට

  • @vfernando8625
    @vfernando8625 2 ปีที่แล้ว +4

    All the best for two of you. Enjoyed the show.♥

  • @sachinipurnema6443
    @sachinipurnema6443 2 ปีที่แล้ว +4

    Super ♥️♥️♥️

  • @dashiellandfamily2980
    @dashiellandfamily2980 2 ปีที่แล้ว +3

    Great entertainment boys ❤️♥️

  • @madurangamunasinghe4472
    @madurangamunasinghe4472 2 ปีที่แล้ว

    Great combination 👌

  • @ishankarathnayake7211
    @ishankarathnayake7211 2 ปีที่แล้ว

    Amazing 🤩

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว

    Super ❤❤❤❤❤

  • @ceylontwowheels4016
    @ceylontwowheels4016 2 ปีที่แล้ว +5

    mottu Backing next level ♥

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว +2

    Lassana charitha 2k 😍

  • @vijiwij409
    @vijiwij409 2 ปีที่แล้ว +2

    Nice show ... Ideal for a Friday night!

  • @surenfernando
    @surenfernando 2 ปีที่แล้ว +11

    Next sunil perera ,lanthra

  • @isururajapaksha9244
    @isururajapaksha9244 2 ปีที่แล้ว +2

    Sunil perera rambari kiwwoth koi wageda kiyana eka ada lanthragen ahuna....patta

    • @gayandareeju1565
      @gayandareeju1565 2 หลายเดือนก่อน

      Matath hithuna අනිවාර්යයෙන් සුපිරි

  • @MKW4115
    @MKW4115 2 ปีที่แล้ว +3

    Lanthra ❤️😍

  • @harinperera241
    @harinperera241 2 ปีที่แล้ว +3

    Lanthra perera 👌

  • @mahimadewmina4625
    @mahimadewmina4625 2 ปีที่แล้ว +2

    කව්රු මොනව කිව්වත් අද program eka පට්ට....

  • @ceylontwowheels4016
    @ceylontwowheels4016 2 ปีที่แล้ว +1

    ♥♥♥♥♥♥

  • @pamodasilva9435
    @pamodasilva9435 2 ปีที่แล้ว

    ♥️

  • @bimaldan8380
    @bimaldan8380 2 ปีที่แล้ว

    🙋🙋🙋❤️

  • @criclover8682
    @criclover8682 2 ปีที่แล้ว +2

    Lanthra ❤️❤️❤️ instant fan after labendiye!!

  • @lasanthifernano7962
    @lasanthifernano7962 2 ปีที่แล้ว

    L$ L good mama lasanthi tui teacher

  • @anushkafernando2102
    @anushkafernando2102 2 ปีที่แล้ว +2

    චන්ද්‍රදාස ප්‍රනාන්දු ...කොල්ලො නරක නෑ.❤

  • @chamilasampath9939
    @chamilasampath9939 2 ปีที่แล้ว

    Kalum aiye yohani wath gennana

  • @y.g.r.ijayawardana2969
    @y.g.r.ijayawardana2969 2 ปีที่แล้ว +1

    Lantra maru.

  • @user-vo6br5iv1v
    @user-vo6br5iv1v 2 ปีที่แล้ว +1

    ලන්ත්‍රා කොල්ලා නරක නෑ. Superb bro.👍

  • @shi_videos
    @shi_videos ปีที่แล้ว

    ලන්ත්‍රා පෙරේරා සුපිරි 👌

  • @user-kl7cw4nr4h
    @user-kl7cw4nr4h 2 ปีที่แล้ว

    8.20

  • @imalkathilakarathna9450
    @imalkathilakarathna9450 2 ปีที่แล้ว

    මේකට දමිත් එක්ක 💞චාමර දෙන්න ගෙනාවොත් සුපිරි 💞

  • @roshanfernando6609
    @roshanfernando6609 2 ปีที่แล้ว +3

    Lanthra❤️☝️

    • @leoniekarunasena7061
      @leoniekarunasena7061 2 ปีที่แล้ว +1

      Ma novana ma programs walata quality music denna nNada dana ganna one. Daksha musicians like Nalin and Sunil ge programs walath eh adu padu danuna namuth lahiru/lantra eke meka kapi penena adupaduwak! Pl Kalum me music
      wala chuti wenesa karala balanna .Samahara welawata ahanna bari tharamata music /drumming quality madhi. Oyage program no one karanna nam musician like Rohana Weerasinghe gen ahala balanna.Program ekata awahama adu padu muhunata kiyanne naha.

    • @user-ko6oe3sy1e
      @user-ko6oe3sy1e 2 ปีที่แล้ว +1

      @@leoniekarunasena7061 😁😁 අනේ නික්න් ඉන්න ඇන්ටී ඔයා දන්න මියුසික්

  • @SS-vs2st
    @SS-vs2st 2 ปีที่แล้ว

    මා නොවන මම නතාශා පෙරේරා ගේ සම්පූර්ණ වීඩියෝ එක දෙන්න පුලුවන්ද???🧐🧐❤️❤️❤️ ලොකු දෙයක් 🙂🙂❤️❤️🙏

  • @hastikaabeysinghe5302
    @hastikaabeysinghe5302 2 ปีที่แล้ว +1

    1:15:39 🔥🔥

  • @madumalsaranga337
    @madumalsaranga337 2 ปีที่แล้ว

    Chamara ranawaka❤️

  • @judelakshitha3207
    @judelakshitha3207 2 ปีที่แล้ว +10

    බයිලා ගීතයක් කිව්ව පලියට පජාත පොරවල් අමාරුවෙන් හරි ප්‍රබුද්ධ ගනයේ(අපේ රටේ උන් හිතන විදිහට) ගීතයක් නම් ඒ තරම් දක්ෂයෙක් නෑ.සිරාවටම සුනිල් අයියා කියන විදිහට අපේ රටේ ඉන්නෙ මොනතරම් දූපත් මානසිකත්වයෙන් ඉන්න වහල්ලු ටිකක්ද.😞😞😞

  • @ayeahafarah215
    @ayeahafarah215 2 ปีที่แล้ว

    Bring down sanuka n windy plz

  • @brianmadushan1848
    @brianmadushan1848 2 ปีที่แล้ว +2

    කොල්ලෝ නරක නෑ peters කොල්ලෝ නරක නෑ

  • @madumalsaranga337
    @madumalsaranga337 2 ปีที่แล้ว

    Chamara ranawaka genna puluwannam amuthuma wenasak wei

  • @leoniekarunasena7061
    @leoniekarunasena7061 2 ปีที่แล้ว

    Kalum malli friday program hama dama balanawa, rasavidinawa.
    Namuth Nada band ekata kiyanna music eka pana madi ekko electronic guitars wadi karanna one! Naththam organ player daksha wunata electronic guitar sadde ho lassana tone gaththa naththam mulu show eka rasayak naha! Lantra,Lahiru sindu kochchara honda wumath music anthima flat. Show ekata gamak naha kochchara lassana discussion thibunata.
    Me kuhaka kamata kiyanawa neweii comments walin balamna puluwan..

  • @nishanthawijerathna730
    @nishanthawijerathna730 2 ปีที่แล้ว +3

    ලන්ත්‍රා පෙරේරා ...ඇත්තටම හොඳ කෙනෙක් ...අද සින්දු ඔක්කොම එකවගේ....රස වින්දනයක් නැහැ...අපරාදේ...සිකුරාදා දවසක් ...

    • @leoniekarunasena7061
      @leoniekarunasena7061 2 ปีที่แล้ว +2

      Please provide better mudic instruments to enhance the quality of the show. Thanks. Kslum great job. But the music affects our listening pleasure. Hope to see improvement in the future in the tonr bank selection of the organ at least!

    • @sugan874
      @sugan874 2 ปีที่แล้ว +2

      @@leoniekarunasena7061 Nada is a unique performing band in Sri Lanka, So they produce their own music platform. U can compare Nada with other outdoor bands (papare sadda)... like Sahara Flash*, bla bla bla.... then u can understand the real music where comes from... Thank You.

    • @pasindudilanka3964
      @pasindudilanka3964 2 ปีที่แล้ว +2

      @@leoniekarunasena7061 මීට වඩා තව මොන improvements ද ඇන්ටි? 😁😁

    • @tipsworld2
      @tipsworld2 2 ปีที่แล้ว +1

      @@pasindudilanka3964 ඒකනේ බං..🤣🤣🤣🤣

    • @user-ko6oe3sy1e
      @user-ko6oe3sy1e 2 ปีที่แล้ว

      පිස්සුද ඩේ ඔයාට මේ පට්ට සින්දු මේවට ගහන්න සින්දු නෑ අෆ්ෆා ඔය මුලින්ම ලහිරු කියන්නේ ලන්ත්‍රගේ සින්දුව ගර්ල්ෆ්‍රෙන්ඩ් එක මරුවට ගැලපෙනවා අපිට 😁😁

  • @Nethu70
    @Nethu70 2 ปีที่แล้ว

    L

  • @oshadavishwajith782
    @oshadavishwajith782 2 ปีที่แล้ว +2

    මගේ ගර්ල් ෆරෙන්ඩ් 08.27
    ලබැදියෙ 15.12
    කොල්ලො නරක නෑ 25.37
    රම්බරි 34.07
    ඇත්තමයි කියන්නේ 46.28
    මොට්ටු 59.32
    ඔයේ ඔජා යේ 1.15.40

    • @dileepadesilva2027
      @dileepadesilva2027 2 ปีที่แล้ว +1

      Wada na

    • @oshadavishwajith782
      @oshadavishwajith782 2 ปีที่แล้ว

      @@dileepadesilva2027 😂😂 උබටත් මගෙ comment එකටම reply කරන්න හිතුනනේ ❤️

    • @dileepadesilva2027
      @dileepadesilva2027 2 ปีที่แล้ว

      @@oshadavishwajith782 ai bn kollanawa rawattanne meh drink ekak dala inna welawe

    • @oshadavishwajith782
      @oshadavishwajith782 2 ปีที่แล้ว

      @@dileepadesilva2027 අඩො නැ බන් 😂😂 bomu math enm

    • @oshadavishwajith782
      @oshadavishwajith782 2 ปีที่แล้ว

      @@dileepadesilva2027 after 2015 my friend comment ekakin hari ubala ekka set una eka sthutui bro 😘

  • @heshanmathugamage2637
    @heshanmathugamage2637 2 ปีที่แล้ว +3

    Both Perera’s good for Maa Nowana Mama and not for the Maa Nowana Oba.

    • @ricksanchez6344
      @ricksanchez6344 2 ปีที่แล้ว

      yah seriously i
      Thought the same…Need them on other program

  • @upulsamarasinghe6474
    @upulsamarasinghe6474 2 ปีที่แล้ว +2

    Mokunda...kelum mahaththaya..meheta wada..koitharam....daksha...gaayakayo...innawada...pajaathama..poggrame..eka..

  • @RR-hn3pq
    @RR-hn3pq 2 ปีที่แล้ว

    සෙට් නෑ,සහරා එකේ තුශා ජෝ අය්‍යයි ෆැන්ටා අය්‍යවයි ගේන්න පුලුවන් ද?

    • @sampathranasinghe4736
      @sampathranasinghe4736 2 ปีที่แล้ว

      තොට පිස්සුද .sudu mal aran walalenna hadana ekawa genna kiyanne.yako ewa sindu da

    • @silentkiller4009
      @silentkiller4009 2 ปีที่แล้ว

      amboo

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 2 ปีที่แล้ว +2

    අද මාව තඩි වලකට ඇද වැට්ටු......ලහිරුගේ ලන්ත්‍රගේ පුක මූට්ටු.....මොලේ හොද නෑ දෙන්නාම පලයව් වාට්ටු....එන්නත වැරදිලා දෙන්නගෙම දත කට පූට්ටු.....මුං වගේ එඋන් සත්තු වත්තෙත් ඉන්නවා......සල්ලි දීලා කජු කඩල අරං දෙනවා..උන් ඒව කාලා සතුටින් විරිත්තනවා...ඒ වගේමයි මුනුත් බක බකේ හිනා වෙනවා...

  • @kolitharuwanpathirana3174
    @kolitharuwanpathirana3174 2 ปีที่แล้ว +7

    ලහිරු කියන්නේ දක්ෂයෙක් නෙමේ... වාසනාවට ජනප්‍රිය උන කෙනෙක්.. මෙයිට වඩා ගෙන්නන්න ඕන තරම් අය ඉන්නවා.. මෙහෙම program කරලා ජනප්‍රියත්වය හා අපි මේ වැඩසටහනට කරන ආදරේ අඩු කරන්න එපා කැළුම් මහත්තයෝ

    • @harinduwimalasinghe4716
      @harinduwimalasinghe4716 2 ปีที่แล้ว +3

      ඔබ තුමාට මේ වැඩසටහනට එන්න වාසනාව තීනවද...?

    • @ideahub5554
      @ideahub5554 2 ปีที่แล้ว +1

      අමෝ... අමෝ.... සන්ගීත සර්......ඇවිත් මේන් :D :D

    • @kasundasanayaka6274
      @kasundasanayaka6274 2 ปีที่แล้ว +2

      ලහිරු ge sinduwak වාදනය nowana wedding ekakata ගිහිල්ලා තියෙනවා da brother 😊😊😊😊

    • @kumudukommalage3481
      @kumudukommalage3481 2 ปีที่แล้ว +3

      සහතික ඇත්ත මීට වඩා හොද අය ඉන්නව ගෙන්න්න .වඩිය ඔනේ නෑ ඉයෙ කියපු සින්දු ටික කිසිම තෙරුමක් තිය්නවද ?සින්දු 2/3 කුව්හම හිතන්නේ පොරවල් කියලා. එත් ඒ සින්දු වල
      කිසිම රසයක් නෑ (කරුනාරත්න දියුල්ගනේ,ට්ම් ජයරත්න ,) වගේ විශිට කලා කරුවන් කොච්ච්ර සෞන්දර්ය ‍රසයක් තියන සින්දුද ගායනා කරේ.program කරපු කෙන දිහා හොදට බලන්න .එයා වෙන අය සමගprogram කරද්දි එයලට ගරුත්වය දී කතා කරන අපුරුව. ඒටු මෙ සග්‍යෝ දෙන්න සමග අදහස් හුවමරු කර ගත්තු අකාරය බලන්න.දැන් කියන්න එපා එහනම් උබ ගිහින් කියපන්කො කියල මොක්ද ? අපි හැමොම සින්දු කියුවනම් මෙ ලොකෙ හැමොමා ගායකයෝ වෙනවනේ. එයට සුදුසු පුද්ගලයො ඉන්න ඔනේ.
      මෙය මගේ අදහසයි .

    • @anupamawickramaarachchi7142
      @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว

      @@kasundasanayaka6274 aniwaren waysin wath kalawta awa kalen wth maninna ba gayakaya kiyna kena ... minissu ta danena kena waladagnnw ... eka kalen kalet wens habai samhara aya godak janapriya na habai hama kalema eyge geetha ahnwa ... hodama 2nna ada genalla thiynne mge mathenm ..

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 ปีที่แล้ว +1

    උබලා තවත් අවුරුදු ගානක් නිකම් හිටියත් රට කිසිම පාඩුවක් නැ මෙලොරහක් නැති සිංදු යකො තොපි රටට වැඩක් කරපල්ලා අඩුමගානේ පුරන් උනු කුබුරක් වත් කොටපියව්

  • @kumudukommalage3481
    @kumudukommalage3481 2 ปีที่แล้ว +4

    සහතික ඇත්ත මීට වඩා හොද අය ඉන්නව ගෙන්න්න .වඩිය ඔනේ නෑ ඉයෙ කියපු සින්දු ටික කිසිම තෙරුමක් තිය්නවද ?සින්දු 2/3 කුව්හම හිතන්නේ පොරවල් කියලා. එත් ඒ සින්දු වල
    කිසිම රසයක් නෑ (කරුනාරත්න දියුල්ගනේ,ට්ම් ජයරත්න ,) වගේ විශිට කලා කරුවන් කොච්ච්ර සෞන්දර්ය ‍රසයක් තියන සින්දුද ගායනා කරේ.program කරපු කෙන දිහා හොදට බලන්න .එයා වෙන අය සමගprogram කරද්දි එයලට ගරුත්වය දී කතා කරන අපුරුව. ඒටු මෙ සග්‍යෝ දෙන්න සමග අදහස් හුවමරු කර ගත්තු අකාරය බලන්න.දැන් කියන්න එපා එහනම් උබ ගිහින් කියපන්කො කියල මොක්ද ? අපි හැමොම සින්දු කියුවනම් මෙ ලොකෙ හැමොමා ගායකයෝ වෙනවනේ. එයට සුදුසු පුද්ගලයො ඉන්න ඔනේ.
    මෙය මගේ අදහසයි .

    • @sahankarunarathne4718
      @sahankarunarathne4718 2 ปีที่แล้ว

      ඔයා අර්ත රසය බලල ද හැම සින්දුවක්ම අහන්නෙ?

    • @kumudukommalage3481
      @kumudukommalage3481 2 ปีที่แล้ว

      ow aniwaren

    • @sahankarunarathne4718
      @sahankarunarathne4718 2 ปีที่แล้ว

      මොට්ටු සින්දුව අහල තියේද

    • @gaa_fernando
      @gaa_fernando 2 ปีที่แล้ว +3

      හොද සිංදු අප්සට් සිංදු කියලා ජාතියක් නෑ Music කියන්නෙ Barriers නැති Subject එකක්. ඒ දවස්වල සුනිල් පෙරේරාලටත් ඔහොම කියන එවුන් හිටියා. අනික Brother ඔයා පොඩ්ඩක් හිතන්නකො ඔයා Party එකකට ගිහිල්ලා කවදාවත් රම්බරි සිංදුවට නටලා නැද්ද කියලා. ගායකයෝ අහන් ඉන්න සිංදු කියන්නත් ඕනේ නටන්න සිංදු කියන්නත් ඕනේ.

    • @vfernando8625
      @vfernando8625 2 ปีที่แล้ว

      very selfish. Oya asa aya witharada gennnana one. Very talented musicians. Thanks for bringing them.

  • @piyanilariyaratne4482
    @piyanilariyaratne4482 2 ปีที่แล้ว +1

    lahiru kiyanne baka panditha pakayek.u hithanne u hena porak kiyala

  • @kolitharuwanpathirana3174
    @kolitharuwanpathirana3174 2 ปีที่แล้ว +1

    මේක බලලා වැඩක් නෑ. ලබන සතියේ මුණගැසෙමු

    • @asmodeus5101
      @asmodeus5101 2 ปีที่แล้ว +8

      🤣 oya next time awith sing karanna 🤣🤣

    • @thivankawijesinghe3788
      @thivankawijesinghe3788 2 ปีที่แล้ว

      @@asmodeus5101 😂😂

    • @kolitharuwanpathirana3174
      @kolitharuwanpathirana3174 2 ปีที่แล้ว

      @@asmodeus5101 දුන්නොත් අතාරින්නෙත් නෑ.. 👍