Waya Gaya Waya | With Raju Bandara ( 18 - 03 - 2021 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มี.ค. 2021
  • Waya Gaya Waya | With Raju Bandara ( 18 - 03 - 2021 )
  • บันเทิง

ความคิดเห็น • 226

  • @kasundilshanofficial2631
    @kasundilshanofficial2631 3 ปีที่แล้ว +88

    🎶🎵songs lineup🎵🎶
    # 03:12 - හවස පන්තියට 🎼
    🎤(අජිත් මුතුකුමාරණ)
    # 10:53 - සිහින ගෙනාවේ 🎼
    🎤(ජයන්ත දිසානායක)
    # 19:11 - රෝස මල් කුමාරී 🎼
    🎙️(රාජු බණ්ඩාර)
    # 27:37 - මා ආදරෙයි 🎼
    🎙(️රාජු බණ්ඩාර)
    # 37:57 - රන් සීනු නාද දේ 🎼
    🎙️(රාජු බණ්ඩාර)
    # 46:37 - මියුලැසි 🎼
    🎤(නදීර නෝනිස්)
    # 55:31 - හවසට පායා 🎼
    ➕🎙(ග්‍රේෂන් ආනන්ද)
    😍🎷🎺🎶🎺🎷🎸😍

  • @pinimuva
    @pinimuva 3 ปีที่แล้ว +18

    'රෝස මල් කුමාරි' ඇඩෙන්න ම දුන්න ඒකනම් ...මම අහපු හොදම backing එක විශේෂයෙන් saxophone එක මගේ අම්මෝ ජයන්ත දිසානායක ඒක නම්

    • @tyasaman4880
      @tyasaman4880 3 ปีที่แล้ว

      පට්ට නෙද?

  • @jeewanmadushanka2646
    @jeewanmadushanka2646 3 ปีที่แล้ว +22

    හවස පන්තියට ..
    සුවඳ අරන් එන..
    ඒ කාලේ Love 💘 Letters වල ලියැවුණු ගීත...❤❤❤

  • @TOL100
    @TOL100 3 ปีที่แล้ว +9

    අම්මෝ රෝසමල් කුමාරි එකට ගහනව සැක්ස් පාර්ට් වගයක් පිස්සු හැදෙනවා ♥️♥️♥️😍😍😍😍

  • @saddangalawasantha7943
    @saddangalawasantha7943 3 ปีที่แล้ว +11

    90 දශකයේ සුපිරිම වැඩ්ඩෝ ❤️ මේ ආදරණීය ශිල්පීන්ට නිසි ගෞරවය ලැබුනාද කියලා ප්‍රශ්නයක් තිබෙනවා..

  • @rkcreation1464
    @rkcreation1464 3 ปีที่แล้ว +16

    ජයන්ත දිසානායක කියන්නේ සුපිරිම උපරිම පට්ටම පට්ට වැඩ්ඩෙක්....

  • @anilamarasinghe
    @anilamarasinghe 3 ปีที่แล้ว +13

    Base එකේ සද්දෙටම Heart beat එක, දැනෙන්නේ මට විතරද...?Super.....!

    • @chanakaruwan8006
      @chanakaruwan8006 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් සුපිරි

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri1182 3 ปีที่แล้ว +7

    හොද සන්ගීතය කියන්නෙ බාවනාවක්‌ කොචර ලස්සනද ම්හිරිද සුන්දරද දැන් හැදෙන සින්දු මෙලොම රහක්‌ නෑ කවුද ඒව අහන්නෙ මිනිස්සු ද අපි නම් අහන්නැ

  • @malinthafernando2252
    @malinthafernando2252 3 ปีที่แล้ว +16

    Upload කරන්න පරක්කු උනාම පොඩ්ඩක් අප්සට් හිතුනා නැවැත්තුව වත්ද කියල..රාජු අයියා ගෙ රන් සීනු සින්දුව ආයෙ නියමයි..නදීරගෙ සිංදුව කීප පාරක්ම ඇහුවා..අජිත් අයියා කොච්චර නිහතමානී මනුස්සයෙක් ද කියනව නම් මහින්ද බණ්ඩාර අයියවත් මතක් කලා..අජිත් අයියාගෙ සින්දුව වගේම ලීඩ් පාට් එක නියමයි..සේරම කට්ටිය ග්‍රේෂන් ආනන්ද නම් නිහතමානී කලාකරුවා ගේ ගීතය බෙදාගෙන කියන එක මාර ලස්සනයි.කුමාරසිරි අයියා ප්‍රමුඛ ඔබ සැමට ජය..!

  • @ruwanrangana9878
    @ruwanrangana9878 3 ปีที่แล้ว +7

    ජයන්ත දිසානායක මහතාගේ ගායනය වාදනය හරිම ලස්සනයි

  • @slajantha2010
    @slajantha2010 3 ปีที่แล้ว +7

    Hwasa Panthiyata one of the song ever green..... Love you all, as always thanks to Wishwa and Derana TV.

  • @bestmusiclk7575
    @bestmusiclk7575 3 ปีที่แล้ว +24

    TH-cam පීරලා හෙව්වා කෝ මේක කියලා මොකද upload කරන්න පරක්කු වුණෙ
    සුපිරි වැඩක් අංක එකේ වැඩක්

  • @deepalpeiris7698
    @deepalpeiris7698 3 ปีที่แล้ว +5

    අපේ ජිවිතේ සුන්දර ආදරේ රහට මතක් කරන අපේ කාලයේ ගීත

  • @lalprasanna9508
    @lalprasanna9508 3 ปีที่แล้ว

    අංග සම්පූර්ණ, ලස්සන සුන්දර වැඩසටහනක්.සියලුදෙනටම ජය වේවා.

  • @witharanaarachchigetissana1281
    @witharanaarachchigetissana1281 3 ปีที่แล้ว

    Great to hear and see you gentlemen, your nice voice and playing instruments. From Brisbane Australia

  • @gehanshashika5457
    @gehanshashika5457 3 ปีที่แล้ว +7

    අජිත් හදවතේ සත්දේ ❤️❤️❤️

  • @jessicamucha250
    @jessicamucha250 3 ปีที่แล้ว

    සුපිරි .90 දශකයේ ඒ ලස්සන අතීතය හරිම ලස්සනයි . දෙරනට පින්. අන්තිමට කදුලු පිරුනා

  • @jeewanmadushanka2646
    @jeewanmadushanka2646 3 ปีที่แล้ว +16

    Sing කරන ගමන් Lead part ප්ලේ කරනවා කියන්නේ අමාරු වැඩක්...
    අජිත් අයියා කිසිම ගාණක් නැතිව හරි ලේසියෙන් play කරනවා...බලාගෙන ඉන්න ආසයි..
    ❤❤❤

  • @gerardkurukula7795
    @gerardkurukula7795 3 ปีที่แล้ว +4

    ලස්සන වzඩ සටහනක්,,,,දීනෙන් දින
    ජයෙන් ජයටම පත්වේවා,,

  • @hasemalhamad6180
    @hasemalhamad6180 3 ปีที่แล้ว +3

    හරිම ලස්සන වැඩ සටහනක්.බුදු සරණයි හැමෝටම .මම ලෙබනන්

  • @prasadnadeeshanka5408
    @prasadnadeeshanka5408 3 ปีที่แล้ว

    සුපිරිම වැඩසටහනක් ..ලස්සනයි wade...adarai හැමෝටම

  • @kamalperera4085
    @kamalperera4085 3 ปีที่แล้ว +2

    මේ...ක..සතියේ දවස් 5 ම ගේමු අප්පා ..පිස්සුවක් ..ආදරෙයි ගයා වයා ගයා with ගායෝ...❤️❤️❤️

  • @TOL100
    @TOL100 3 ปีที่แล้ว +2

    අඩේ පට්ටම සි0දු සෙට් එක අද..ජයවේවා.♥️♥️😘😘😘

  • @ravidiasabeygunawardena4711
    @ravidiasabeygunawardena4711 3 ปีที่แล้ว +2

    ඔබල ගේ සින්දු හරිම ලස්සනයි ❤️👏🏾👏🏾👏🏾

  • @kanchananawarathna9596
    @kanchananawarathna9596 3 ปีที่แล้ว

    Happy to see you Raju ayya... superb programme.😍😍👍👍👍👍

  • @thusharaajithkga242
    @thusharaajithkga242 3 ปีที่แล้ว

    මෙන්න වැඩ්ඩො අම්මෝ ඉතින් මේව අහනකොට ඉතින් සුපිරි 👍💐 මම සවුදි සිට . දෙරනට තුති

  • @gishanabewicrama9146
    @gishanabewicrama9146 3 ปีที่แล้ว

    Ethtama watinawa godaaakma me වැඩසටහන inna පුද්ගලයන් ekkenekwath wenas karannepa hadawate kala karuwan adri hadawatinma me වැඩසටහනට niyama වැඩකරුවන් me aya witari wishistain tamai me

  • @manukamalka1034
    @manukamalka1034 3 ปีที่แล้ว

    වෙහෙස වුණු ගතට සිතට විඩාවක් ගෙන එන. ඔයා ගයා වයා.. කරන වැඩේ විශ්ව ජනකයි.... මල්කා කොරියාවේ ඉඳලා

  • @dilee9197
    @dilee9197 2 ปีที่แล้ว

    කියන්න කිසිම දෙයක් දෙයක්ම නෑ..... හදවතින්ම ආදරෙයි... නිදුක් නීරෝගී භාවය හැමෝටම ලැබෙත්වා ! ආසම ආසම ආසම ගායකයෝ .. හැමෝටම තෙරුවන් සරණයි !!! ❤️❤️❤️

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +1

    My one of favourite singer. Beautiful!!🎶👍

  • @iroshwijerathna6438
    @iroshwijerathna6438 3 ปีที่แล้ว

    සුපිරි වාදකයො සහ ගායකයන්ගෙන් සැදුනු සoගීත කන්ඩායමක්.රිදම් ගිටාර් එකට පරන දක්ශයෙක් හිටියොත් හොදයි කියල හිතෙනව. ජය වේවා!

  • @chanakaruwan8006
    @chanakaruwan8006 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @chanuanu3574
    @chanuanu3574 3 ปีที่แล้ว

    90 දසකයේ සිංදු කියන්නේ මාරම ලස්සන සිංදු හරිම අසාවන් බලන්න

  • @nalinsangeewa1989
    @nalinsangeewa1989 3 ปีที่แล้ว +2

    Supirimai ,,nadira aiya thawa thawath like venna vada sathanata ❤ nadira aiya..good luck

  • @chanuanu3574
    @chanuanu3574 3 ปีที่แล้ว

    ගායො කියන්නේ දෙයක් නැ මෙව තමයි වැඩ කියන්නේ සුපිරි සුපිරි ජය

  • @dinukshi6344
    @dinukshi6344 3 ปีที่แล้ว +1

    Ape raju bandara sir. Harima nihathamani kenek

  • @amalmendis8937
    @amalmendis8937 3 ปีที่แล้ว

    සුපිරි බේස් ගිටාර් වාදනය හැමදාම...

  • @chanuanu3574
    @chanuanu3574 3 ปีที่แล้ว

    රාජු බන්ඩාර කියන්නේ සුපිරිම voice එඑකක් තියෙන ගායකයක් සිංදු ටික මරැ

  • @anurashanthashantha1937
    @anurashanthashantha1937 3 ปีที่แล้ว +2

    වාදන මණ්ඩලය ඇතුලු මේ වැඩ සටහනට පැමිණෙන සියලු දෙනාට ගොඩක් ආදරෙයි...(විශේෂයෙන් 90 දශකයෙ) ආදරේ විඳින්න, ආදරේ වේදනාව විඳින්න, ආදරේ ප්‍රකාශ කරන්න, නොගැලපෙන ආදරෙන් ඈත් වෙන්න කියා දුන්න. ආදරණීය වාදකයෝ ගායකයො.

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 3 ปีที่แล้ว +2

    Great work...👍

  • @tharukadissanayake7870
    @tharukadissanayake7870 3 ปีที่แล้ว

    මාර රහක් මේ සිංදු වල තියෙන්නෙ🥺❤️

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 3 ปีที่แล้ว +1

    Puduma mihirak miyuru bawe sankethaya, gaya waya. Jayantha aiyage, ajith aiyage miyuru gayum hadawathinma agaya karanawa. 🥰🥰🥰🥰.ewagema raju bandara mahathage gayanayan ithama mihiriy. ❤❤🙏🏻🙏🏻🙏🏻

  • @prasannaranjith4919
    @prasannaranjith4919 3 ปีที่แล้ว

    Supiri wedak gayo man taruna sewa eke dakka kattiya dekkama satutui suba patanawa hemotana.

  • @ckbeatsonline7651
    @ckbeatsonline7651 3 ปีที่แล้ว

    Me set ekata pattama adarei. Ammo a kale api iskole yanakota ahapu songs tika. Anga hiri watenawa. Nadeera aiyath patta ah. Adarei okkotoma. Niyama wade. Aniwa balanawa asawen. Theruwan saranai ❤️❤️❤️❤️🥰

  • @cantyzefta6712
    @cantyzefta6712 3 ปีที่แล้ว

    Athithayata hitha giya very nice excellent good luck

  • @vajrakulawardena3082
    @vajrakulawardena3082 7 หลายเดือนก่อน +1

    Please restart this

  • @mangalawanninayake2733
    @mangalawanninayake2733 2 ปีที่แล้ว +1

    ඔන්න බැන්ඩ් සුපිරි

  • @amithoyataweadiweadiyenlab1133
    @amithoyataweadiweadiyenlab1133 3 ปีที่แล้ว

    Jayawewa gayo supiri budu saranai

  • @neetarankiri6394
    @neetarankiri6394 3 ปีที่แล้ว

    aththatama lassanai wachana madi kiyanna ayeth api tharuna una.siyalu denatama bohoma pin....jaya wewaaaa.

  • @asitharodrigo576
    @asitharodrigo576 3 ปีที่แล้ว

    Niyamai supiri asawe man balanawa.

  • @samanthapushpakumara4845
    @samanthapushpakumara4845 3 ปีที่แล้ว

    සුපිරි ♥️♥️♥️දෙන එක දෙනවා, පැලෙන්න

  • @virginiaespinola3033
    @virginiaespinola3033 3 ปีที่แล้ว +1

    Aththatama supire wadak ela 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @samankumara4718
    @samankumara4718 3 ปีที่แล้ว

    සුපිරි වැඩක් අපේ කාලේ වැඩකාරයෝ ටික ❤

  • @ranjithkatugampala5579
    @ranjithkatugampala5579 3 ปีที่แล้ว +8

    Super Lead playing, blessings to you

  • @chinthakakothalawala9196
    @chinthakakothalawala9196 3 ปีที่แล้ว +1

    සියල්ලන්ගේම ඇඟිලි තුඩුවලට බුදුසරණයි !!!

  • @nalinkoshala8182
    @nalinkoshala8182 3 ปีที่แล้ว +5

    රිදම් ගිටාර් ප්ලේ කරන්න ගැලැක්සීස් පරන සාමාජික අජිත් පෙරේරා මහතා හෝ සන්ෆ්ලවර්ස් සුදත් නාවලගේ මාහතා සාභාගී කරල අපිට මේ වැඩසටහන තවත් ලස්සන කරල දෙන්න...හරිම ලස්සනයි ..රාජූ බන්ඩාර මහතා සහ බෑන්ඩ් එකේ සියලු දෙනාටම බුදුරනයි ආදරෙයි ❤️ සුභ අනාගතයක් congratulations

  • @chamisaloon975
    @chamisaloon975 3 ปีที่แล้ว

    supiri aiye wada satahana ආදරෙයි ❤️❤️❤️

  • @niwedhlanka8915
    @niwedhlanka8915 3 ปีที่แล้ว +7

    අතීතය දෑස් මානයේ දර්ශනය වෙන්න පටන් ගත්තා ,අජිත් අයියේ ඔයාගේ සිංදුව නිසා ,

  • @gishanabewicrama9146
    @gishanabewicrama9146 3 ปีที่แล้ว

    අජිත් මුතුකුමාරණ අයියේ සුපිරිම api kematima gayakayek oya niyamai hawasa pantiyata ega weulanawa oyage sinndu ahaddi amutuma hegeemak denenne hitata mara sehellui ewagemai ma seratama adrei හැමෝම වැඩකරුවන් den inne මොක්කුද adrei oyala ekka tamai oyalai ateetaya ekka tamai api kawadaka hari miya yanneth adrei jeewite tiyanakam gaya waya gaya🌹🌹💘💘💘💘💘💘

  • @nicksonperera42
    @nicksonperera42 3 ปีที่แล้ว

    mama asama programme eka ,Good luck Hamotama,mama bergamo italy.

  • @amilalalantha1643
    @amilalalantha1643 3 ปีที่แล้ว

    Lassanai godak oyala hamotma budusaranai

  • @janakamahesh4055
    @janakamahesh4055 3 ปีที่แล้ว +1

    Tv දෙරණ තැන්ක්‍ යූ ඔයාලට. මෙවැනි වටිනා වැඩසටහනක් විකාශය කරනවට.

  • @shashikamadhushan8334
    @shashikamadhushan8334 3 ปีที่แล้ว

    හැමදාම වගේ අදත් ලස්සනයි ...♥️♥️♥️♥️ unlike කරන පරයොත් ඉන්න වනේ...😠😠

  • @sumithsumith8312
    @sumithsumith8312 3 ปีที่แล้ว +1

    Niyamai 👍🏻👍🏻👍🏻

  • @shehangalahitiyawa6702
    @shehangalahitiyawa6702 3 ปีที่แล้ว

    අනර්ඝයි අලංකාරයි.❤️

  • @dkasun2
    @dkasun2 3 ปีที่แล้ว

    Miyulasi Wasi Wasi ... Niyamai Nadeera aiya....

  • @LifeVlogX
    @LifeVlogX 3 ปีที่แล้ว

    Today Nice..! Problem in octopad almost solved.

  • @samithalokubaranage5923
    @samithalokubaranage5923 3 ปีที่แล้ว

    Man raju iyata back karala thiyanava wedding akaka...ada pattama bayek play kale
    ..a athuma wage dewenthayekuta sangeethaya sapayanna lebeema aka wasanavak...passe hoda kiuwa denamuthukam dunna..ada api nikan ratak dinuwa vege sathutak lebuva..😍😍😍😍😍😍😘

  • @mariatantrum9252
    @mariatantrum9252 3 ปีที่แล้ว

    Good Luck brodher 🎸✍️ 🌍 thanks you very much brother 🙏

  • @buddikachathuranga215
    @buddikachathuranga215 3 ปีที่แล้ว +1

    මං පොඩිකාලේ ඉදං ගොඩක් ආදරය කල ගායකයෙක් අජිත් අයියා .මං හිතුවෙනෑ කවදාවත් අජිත් අයියා මේතරම් ලස්සනට ලීඩ් වාදනය කරනවා කියලා....අජිත් අයියා එක්ක බැලුවම දැං ඉන්න උං පැපොල් ඇට ලොන්තයෝ...🤣😅😃😆

  • @suranganisham6392
    @suranganisham6392 3 ปีที่แล้ว +4

    Ammo ජයන්ත අයියා saxophone eka adawanawa.super backing .

  • @dulanjayarusith05
    @dulanjayarusith05 3 ปีที่แล้ว

    Superb ❤️

  • @saratharbewela5963
    @saratharbewela5963 3 ปีที่แล้ว +1

    සුපර් 👌👌👌🙏🙏🙏🇱🇰💕🇰🇼

  • @prasadfernando3844
    @prasadfernando3844 3 ปีที่แล้ว

    නියමයි අපි ආසාවෙන් බලනවා

  • @danukadananjaya7352
    @danukadananjaya7352 3 ปีที่แล้ว

    Patta ❤ අජිත් අයියෙ

  • @indikaroshan785
    @indikaroshan785 3 ปีที่แล้ว

    Ajith aiyage siduwamara lassanai man me tharam lassana music arange ekak ahuwe adamai patta lassanai.hawasa panthiyata

  • @shanakalakmal1785
    @shanakalakmal1785 3 ปีที่แล้ว

    Supiriiiii ❤️❤️❤️❤️❤️👍

  • @komadaapiudaukaranne
    @komadaapiudaukaranne 3 ปีที่แล้ว

    Soo walata ganna barida band aka,maruuuu a

  • @harahanashi7397
    @harahanashi7397 3 ปีที่แล้ว +1

    Wow පට්ට ඉතිං ආය..good bend ගායෝ💪❤👌ලෙජන්ඩ් කිවුවොත් හරිද මේයාලට මේක.මියුසික් ෆිල්ඩ් ඒකේ

    • @dhanasiribac
      @dhanasiribac 3 ปีที่แล้ว +1

      Electric and acoustic 2ටම වැඩ්ඩෝ...

  • @pradeepdarshana6888
    @pradeepdarshana6888 3 ปีที่แล้ว

    Hamotama jayawewa aiya

  • @chanuanu3574
    @chanuanu3574 3 ปีที่แล้ว +1

    විශ්ව අයිය voice එක එල එල

  • @damithmadushanka3187
    @damithmadushanka3187 2 ปีที่แล้ว

    Ajja uba nam marama porak..a part

  • @chanuanu3574
    @chanuanu3574 3 ปีที่แล้ว

    නයම ජයන්ත අයිය ගහන ගැහිල්ට බොක්කටම වදින කනට මී පැණි වග සුපිරි කියන්නේ වචන නැ ජය ජය බුදුසරණ අයිය ......👍

  • @gayansheree7758
    @gayansheree7758 3 ปีที่แล้ว

    Mage game sir apit igana gatte jayanta sirgen itin ada pita rataka idan hari balana inna labuna akata deranata stuti mamat leed guitar play karanne me sirge panti giye.hamonata god bless 💓💓💓💓

  • @chathurangachandrasekar6978
    @chathurangachandrasekar6978 3 ปีที่แล้ว

    Patta niyamai

  • @nilankaprasad574
    @nilankaprasad574 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @thanujadarshan5147
    @thanujadarshan5147 4 หลายเดือนก่อน

    Aye me wada satahana thibbanam😢

  • @teklasawwandi2692
    @teklasawwandi2692 3 ปีที่แล้ว

    Pattama jaya wawa

  • @supunsameera9286
    @supunsameera9286 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @kasunhasanka9169
    @kasunhasanka9169 3 ปีที่แล้ว

    Wade niyamai

  • @sithyfareeda1593
    @sithyfareeda1593 3 ปีที่แล้ว +1

    Amazing

  • @sameeraruwan7095
    @sameeraruwan7095 3 ปีที่แล้ว

    bass para supiri

  • @dilanmadushanka7563
    @dilanmadushanka7563 3 ปีที่แล้ว

    Niyamai

  • @manojkumara474
    @manojkumara474 2 ปีที่แล้ว

    Keep it up 💐❤

  • @mangalawanninayake2733
    @mangalawanninayake2733 2 ปีที่แล้ว

    දැගලිලි නෑ නැටුම් නෑ සුපිරි

  • @tharangarajapaksha6303
    @tharangarajapaksha6303 2 ปีที่แล้ว

    Ajith aiya nihathamani manussayak. Jaya wewa!! Ma program aka Idiriyatama karagena yanna suba pathanawa siyalu denatama.

  • @surankasu3839
    @surankasu3839 3 ปีที่แล้ว +2

    Jorge ayya. Interesting character

  • @rameshmadushanka9202
    @rameshmadushanka9202 3 ปีที่แล้ว +1

    Ela ajith aiya

  • @dinithdabare5780
    @dinithdabare5780 3 ปีที่แล้ว

    Hawasa panthiyata...❤

  • @namalsanjeevakatugahage1455
    @namalsanjeevakatugahage1455 3 ปีที่แล้ว

    Supiri