වගා කරන්ඩ කලින් උදැල්ල ගැන දැනගෙන ඉමු - තිලක් කන්දේගම / How to put wooden handle on hoe - Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 113

  • @abhish5529
    @abhish5529 3 ปีที่แล้ว +48

    මාරම දැනුමක් නෙ ඔබතුමා ලග තියෙන්නේ .අද මය් ඉගෙනගත්තේ උදැල්ලේ මෙච්චර දේවල් හැංගිලා තියෙනවා කියලා 👍👍👍👍👍

  • @sakariyaa3384
    @sakariyaa3384 3 ปีที่แล้ว +19

    දන්න දේ තුළ නොදන්න දේත් බොහොමයි ඔබ තුමා එය පූර්ණ කරනවා තෙරුවන් සරණයි, සුකීදීගායු!!!

  • @asankarohan5544
    @asankarohan5544 3 ปีที่แล้ว +13

    🇱🇰 සිංහල ජාතියේ පිනට පහළ වුණු
    කෙනෙක් .ඔබතුමාට දීර්ගායුස
    ලැබේවා!

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 3 ปีที่แล้ว +17

    වටිනවා ගොඩක් මේ කරුණු අපේ ආතාගෙන් පස්සේ ඔබතුමාගෙන් තමයි ඇහුවේ.

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 3 ปีที่แล้ว +28

    පුදුම දැනුමක් තියෙන්නෙ. දීර්ඝායුෂම ලැබේවා ....! ඔබතුමාට. පුලුවන් තරම් වීඩියෝ දාන්න මේ දැනුම හරිම වටිනවා. තෙරුවණ් සරණයි ඔබතුමාට.

  • @dulochanamanika7896
    @dulochanamanika7896 3 ปีที่แล้ว +7

    ඔබතුමා පියෙක්,ජාතියේ පිනට පහල වුනු.නිදුක් වේවා ....!!!නීරෝගි වේවා ....!!!

  • @indikajayawardana4952
    @indikajayawardana4952 3 ปีที่แล้ว +11

    ඔබතුමා ලබාදෙන මෙි දැනුම ගොඩක් වටිනවා බොහොමත් පිං බුදු සරනයි

  • @umedaa9294
    @umedaa9294 3 ปีที่แล้ว +8

    ගොඩක් වටින වීඩියෝ එකක් අදමයි ගොඩක් දේවල් දැන ගත්තෙ .ස්‍තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි ..!

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +4

    ඔබතුමා වචනයේ පරිසමාප්තියෙන්ම පරිසර විශ්වකෝෂයක්....පරිපූර්ණ විශිෂ්ඨ දැනුම් සම්භාරයක්...මේ සියල්ල අපේ දරුවන්ගේ පාඨමාලා තුලට ඇතුලත් කිරීමට කටයුතු සැලැස්විය යුතුමයි....!!!ඔබතුමාට තිසරණ සරණයි...දීර්ඝායුෂ වේවා....🙏🌅🌼🌿

  • @indukahemachandra5255
    @indukahemachandra5255 3 ปีที่แล้ว +6

    නොනැසි පවත්වා ගැනුමට මෙි කලාව ,ඔබතුමාගේ මෙි උත්සාහයට ප්‍රනාමය...💖💗❤️👍💪🖐️

  • @siriyasriya8643
    @siriyasriya8643 3 ปีที่แล้ว +6

    දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි පියාණනි

  • @renukakulatunge8321
    @renukakulatunge8321 3 ปีที่แล้ว +5

    ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි!

  • @sinhalankapura2841
    @sinhalankapura2841 3 ปีที่แล้ว +5

    දීර්ඝායුෂ වෙිවා ගුරු පියානනි..විග්‍රයාගි........

  • @thusitlakmal7553
    @thusitlakmal7553 3 ปีที่แล้ว +3

    ඔබ තුමා ඇවිදින විශ්වවිද්‍යාලයක්

  • @vishwavlogs2024
    @vishwavlogs2024 3 ปีที่แล้ว +5

    නොදන්නා බොහොම දෙයක් ඔබතුමගෙන් ඉගන ගත්තේ

  • @supervideos8304
    @supervideos8304 ปีที่แล้ว

    කුඩා කල සිට උදලු පාවිච්චි කලාට අද තමයි හරිදේ හරියටම දැනගත්තෙ.ඔබතුමාට බොහොම පිං.

  • @kandy-hornet
    @kandy-hornet 3 ปีที่แล้ว +4

    දැනුම..✍️

  • @harithasankalpa3711
    @harithasankalpa3711 2 ปีที่แล้ว +1

    නොදන්න දෙයක් කියල දුන්.. ගොඩක් පින් ඔබට...

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා තිලක් කන්දේගම සර් ♥️♥️

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +5

    කුකංඣය ඔිනමද සර් ඔබතුමාණන් අපේරටට රත්තරං වටින දීර්ඝායුෂ සර් අපි මොනවද දන්නෙතෙරැවන් සරණයි❤♥️🌹🌷🙏

  • @yenuadhi4783
    @yenuadhi4783 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි මහත්තයෝ ඔයාට ....!

  • @upulkalawitagoda8470
    @upulkalawitagoda8470 2 ปีที่แล้ว +1

    පැහැදිලි විග්‍රහා කිරිමක් .ඔබට ස්තුතියි !🙏

  • @mindandbodycircle3061
    @mindandbodycircle3061 2 ปีที่แล้ว

    Obthumage suwisesa denuma hada beda ganima agayami. Bohoma pinn. .THERUWAN SARANAI .
    Sharing your k nowledge is very much appreciated.

  • @psindupahan714
    @psindupahan714 3 ปีที่แล้ว +1

    lokayatma wedagath denuma bedana ape sarta dirgausha wewa!! budusaranai, sarta.

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 3 ปีที่แล้ว +11

    දීර්ඝායුෂ ලැබේවා තාත්තාට ❤

  • @ricphone870
    @ricphone870 2 ปีที่แล้ว +1

    Wow what a great knowledge. Once I bought a blade and that had a emblem of a rooster and when I hit the ground with it, that doesn't cut the ground only bouncing. Thank you for teaching the correct way to prepare it.

  • @hasithaprabath6309
    @hasithaprabath6309 3 ปีที่แล้ว +2

    ඔබ අපිට ආශිර්වාදයක් ❤️❤️❤️❤️

  • @sriyanihegoda9178
    @sriyanihegoda9178 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනව.තෙරැවන් සරණයි.

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 ปีที่แล้ว +2

    දීර්ඝායු වේවා !

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว

    ඔබතුමාට .බොහොම .පින් .අපි.නොදන්නා .දේ.කියල.දෙනව.තෙරැවන් .සරනයි ..

    • @gaminganuwa3046
      @gaminganuwa3046 3 ปีที่แล้ว

      කෘෂිකර්ම ඇමති කම දෙන්න ඕනි ඔබ තුමාටයි.දීර්ගායුෂ පතමි.

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว

    ත්‍රිවිධරත්ණයේ සරණයි ඔබතුමන්ට ..මුලින්ම ඔබතුමන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ..මම ඔබතුමන්ගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් හා ලොකූ උද්‍යෝගයකින්.. මෙවැනි උතුම් සත්ක්‍රියාවන් හදුන්වා දීම නිසා ඔබතුමන්ට ලැබෙන පිං වචනයෙන් කියන්න බැහැ ..විකුනන්න නෙමෙයි තම තමන්ට උවමනා එළවලු ටික හදාගන්න හැමෝම උත්සාහ කරනවානම් නිදුක් නිරෝගී ජීවිතයක් ගෙවන්න පුලුවන් ..කාගෙවත් වැරදි හොය හොයා නොඉද මෙවැනි දේ කරගැනීමට වගබලාගතයුතූයි ..ලියන්න වෙලාවක් නැහැ ..ඒත් මේ දැනුවත් කිරීම් තුලින් අපේ මනුස්සයින්ට යහපතක් ම වේවා ....ත්‍රිවිධරත්ණයේ සරණයි සියලුම දෙනාට .(මගේ තාත්තා ඇත්තටම උදැල්ලෙ බොක්ක අදුරගන උදලු මිටිය ගහලා හදලා දුන්නේ )

  • @priyanthakumara3282
    @priyanthakumara3282 3 ปีที่แล้ว +2

    Very good and very nice bro

  • @rukshanmadhushanka23
    @rukshanmadhushanka23 ปีที่แล้ว

    වැදගත් විඩියො එකක් ❤ජය වෙන්න ඔනේ ❤🎉

  • @rmupiyathilaka7058
    @rmupiyathilaka7058 3 ปีที่แล้ว +4

    මොල ගෙනියන නැව 💖

  • @raniari6013
    @raniari6013 3 ปีที่แล้ว +1

    Apa denumin Aharayen ,niroogikamen,buddiyen Sarrikawa dawasin dawasa api poshanaya karana obathuma ape mihipita Ihsta deviyayi deerga Ayusha wewa obathumata theruwam saranai devi pihitai

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 3 ปีที่แล้ว +2

    knowledge makes perfect

  • @malwee9363
    @malwee9363 3 ปีที่แล้ว

    Thanks so much for sharing these valuable information. Budusaranai

  • @gihanhemanada3332
    @gihanhemanada3332 3 ปีที่แล้ว +2

    ඔබතුමාගේ දැනුම ඉදිරියේ පාර්ලිමන්ට් එකේ ඉන්න 225 ම අඳබාලයෝ😂😂😂.. ඔබ තුමාට බුදුසරණයි.. සියලුම දෙවිවරුන්ගේ පිහිටයි 🙏❤️

  • @samanudayakumara7453
    @samanudayakumara7453 3 ปีที่แล้ว +1

    Actually this tool intoduction is vital thing that many athorities neglected that..
    universe power and triple gem bless you..

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 9 หลายเดือนก่อน

    දැනුම් ගබඩාවක්. උගත් මහතෙක්

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 ปีที่แล้ว

    Niyamai, hela ethihaasa godaak egenagata uthui neda 🙏🙏🙏👍

  • @bkkbiyanvila1716
    @bkkbiyanvila1716 3 ปีที่แล้ว +7

    මෙච්චර කල් උදලු මිටි ගැහුවා ,,නමුත් නිවැරදි ක්‍රමය දැන ගත්තෙ අද,,,,,,,,,,,ඔබට පින්

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 3 ปีที่แล้ว

      sir excellent advice .long live sir.

    • @Aribadulla
      @Aribadulla ปีที่แล้ว

      වටිනා උපදේශ. බොහෝම පිං ඔබතුමාට. අසූ වියැති මගෙන් ආසිරි...!!!

  • @sureshsanjeewa6431
    @sureshsanjeewa6431 3 ปีที่แล้ว

    Budusaranay oba thumata

  • @senna8979
    @senna8979 3 ปีที่แล้ว

    I watch your well explained programmes with lots of interest. I have learnt lots from you. I do not have all the assets you have in SriLanka . First of all you have the sun plenty of water and the other leaves you use to make liquid fertiliser and the cow dung. But sir I would love to see you open the eyes of our government officials by giving them your expert advice . As a Buddhist I do not think you can get more merit than parting your expertise to the agricultural illiterate. I am an expatriate but I feel sorry for my people as they only have negative thoughts. They are very good in protesting and blaming everybody other than themselves. I was talking to mr Kanchana Ariyadasa about you to ask your help to the poor people to start growing in their own home garden. I watched how to make fertiliser from one of your videos . Many thanks and take care as you are a valuable asset to our country.

  • @HelaYak
    @HelaYak 3 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ කතාව හරි මගේ සීයා ලෝහ වාත්තු වැඩ පාරම්පරිකව කලා. යපස් උනුකරන්න දැවයක්‌ ලෙසට ගිණිසපු දර ගන්නවා කියලා කියනවා මට මතකයි ( ගිණිසපු = යකඩ මරන් කියලත් සමහරු කියනවා )

  • @manjulajagath8047
    @manjulajagath8047 ปีที่แล้ว

    අගෙයි මහත්මයා

  • @barneycasting8331
    @barneycasting8331 ปีที่แล้ว +2

    7:20 මම දන්නා ගණිතයට අනුව ඔය තිරසට සාපේක්ෂව මනින කෝණය අංශක 23.5 ට වැඩියි

    • @anomapriyanganianoma3899
      @anomapriyanganianoma3899 ปีที่แล้ว

      ඒකනි වැඩීනි. අංශක 90ටත් කිට්ටුයිනි. මටත් ඒක පුදුමයි

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 3 ปีที่แล้ว

    Oba thuma.nam.pudumakara.balayak.thiyana.ayeak .wishwayea balaya shakthiya thawathawath leabawa theruwan saranai dergaue sampath leabawa .🙏🙏🙏

  • @dahamsadisanayaka1270
    @dahamsadisanayaka1270 3 ปีที่แล้ว

    Oba thumata budusaranae sir

  • @wasanthawithanage9545
    @wasanthawithanage9545 2 ปีที่แล้ว

    Good 👍

  • @supunrusiru7474
    @supunrusiru7474 3 ปีที่แล้ว +1

    Kandegama මහතා theruwan sarnai🙏.
    boga Waga karan dawas, welawan gena kiyala denna puluwanda..

  • @sithumpriyanjana6975
    @sithumpriyanjana6975 2 ปีที่แล้ว

    wow sir

  • @harshakumara6558
    @harshakumara6558 3 ปีที่แล้ว

    Deergayu wewa theruwan saranai

  • @champikapriyadarshani3959
    @champikapriyadarshani3959 3 ปีที่แล้ว

    Thunuruwangama saranai 🙏🙏🙏

  • @NaturalGrower-dk8jg
    @NaturalGrower-dk8jg 2 ปีที่แล้ว

    ඉතා වැදගත් මෙම විඩියෝ එක මෙ උදැල්ල සහ සිංහල උදැල්ල වෙනස කොහොමද පොලොවට බලපෑමක් තිබෙනවා ද එංගලන්ත උදැල්ල මගින්? ස්තුතිය 🙏

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 ปีที่แล้ว

    Got to know much

  • @SuduPriyantha-wk3gr
    @SuduPriyantha-wk3gr ปีที่แล้ว

    සිංහලේ අසුරානනී නුබට දිර්ගයුවෙවා.......

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 3 ปีที่แล้ว

    TERUWANSARANAI 🙏🏻sir💐💐💐🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 ปีที่แล้ว

    ❤❤❤

  • @saraacc1694
    @saraacc1694 3 ปีที่แล้ว

    Tikak kande gama Mahatha...Oba thumata Sri dalada samidu

  • @kgsihina8665
    @kgsihina8665 ปีที่แล้ว

    අපේ ගමේ නම් තියනවා කැලයට ආවේනික දූරියන් විශේෂයක් එයට කියන්නේ කට බඩ කියලා ඒකෙන් පුළුවන් උදලු මිටි හදන්න

  • @Skyline1986.
    @Skyline1986. 3 ปีที่แล้ว

    Attama sinhala sanskruthiye hamadekama kochchara thaakshanika kaarana gab welaa tiyanawada.. Oba thuma kohen me hamadema igena gattada manda..

  • @Lakmalkumara
    @Lakmalkumara ปีที่แล้ว

    😀🙏👍

  • @sampathsandaruwan1022
    @sampathsandaruwan1022 3 ปีที่แล้ว

    Sar miyokka hitawanna dawasa kiyanna puluwanda

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anuralatha
    @anuralatha 3 ปีที่แล้ว +1

    Yakka mole bolawu.....!Vigrayagi mathithumani!

  • @priyankarc4424
    @priyankarc4424 4 หลายเดือนก่อน

    උදලු මිටේ සාස්තරය අද තමයි දැනගත්තෙ

  • @ruwankgc1262
    @ruwankgc1262 2 ปีที่แล้ว

    ඔබ තුමා ලංකාවට සම්පතක් බුදු සරනයි

  • @singertv3112
    @singertv3112 3 ปีที่แล้ว

    👍

  • @sdfernando2412
    @sdfernando2412 3 ปีที่แล้ว

    👍😍

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    👹👺👺👹👹👺👹👹👺👺👺👹👺👺👹👹👹👺👺👺👺👹👹👹👺👺🧜‍♂️

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 ปีที่แล้ว

    යක්කු. දල තියෙන උන් නොවේ.
    මේ අපේ මුතුන් මිත්තෝ....

  • @sampathavp4875
    @sampathavp4875 3 ปีที่แล้ว

    🙏

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @nandrikaranasinghe2581
    @nandrikaranasinghe2581 3 ปีที่แล้ว +1

    මහත්මයානණි අපේ වත්තෙ බුලු ගසක් තියෙනවා ඵ්වායේ ලි ගන්න බැරිද

  • @Kumarasiri-f7x
    @Kumarasiri-f7x 11 หลายเดือนก่อน

    Anea ban meawa ahana gonnu .thawa innawada .....

  • @kasunkumarayhunga7280
    @kasunkumarayhunga7280 3 ปีที่แล้ว

    Damunu welan kiyanne mnwada danne ne

  • @nadeeshathathsara8384
    @nadeeshathathsara8384 2 ปีที่แล้ว +3

    උදලු මිටට ගොඩපරත් ලීයත් සුපර් 😁

  • @kaindika7349
    @kaindika7349 2 ปีที่แล้ว

    මේ denuma...labagann ape as kan koi tharam pin kara athi da...ma metharam pin wanthanm matada methuman muna gesimata awasthwa lebewa!

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 2 ปีที่แล้ว +3

    ඔක්කොම හරි මිට ගහාපු එක වැරදියි ඔබ පලමුව මිට පලන්න එපා තදේට කට පිරෙන්න ගහාන්න පසු කාලයකදි මිට බුරැල් වෙනවනම් පමණක් මිට පලා ඇබයක් ගහන්න

    • @damithathathsara6339
      @damithathathsara6339 หลายเดือนก่อน

      Ahune nadda kiyanawa අලවංගුවක් ඒ වෙලේ තිබ්බෙ නෑ කිව්වෙ .

  • @මනුගුණදම්
    @මනුගුණදම් 2 ปีที่แล้ว

    අපිට ඔබතුමන්ව මුන ගැසීමට අවශ්‍යයි ඒක කොහොමද කරන්නෙ.

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 3 ปีที่แล้ว +2

    පාට ගාලා තීන බව අද දන්නේ

  • @tmaxpndt9851
    @tmaxpndt9851 3 ปีที่แล้ว

    Rawana negittawala iwaratheee 😁😁😁😁😁

  • @arunasalwathura8221
    @arunasalwathura8221 3 ปีที่แล้ว +1

    ඒ යක් හෙල පරපුර අද කෝ

  • @jagathsampath954
    @jagathsampath954 ปีที่แล้ว

    අප්පොචිච දමුනු , බෙරා කියන්නෙ මොනාද ? පොඩිඩක් කියන්නකෝ !

  • @lahiruwithane8101
    @lahiruwithane8101 3 ปีที่แล้ว

    1977 PASSE RATE THIBUNA KUSIKARMAYA VINASAMA KARALA DEMMA DENTHERENAWAE KARALATHIYANA VINASE

  • @malithniranjaya6677
    @malithniranjaya6677 9 หลายเดือนก่อน

    නුග මුල මඩේ කොච්චර කල් දාන්න ඔනේද සර්. හෙතුව මොකක්ද මඩේ දාන්න

    • @sashithalakshan8274
      @sashithalakshan8274 4 หลายเดือนก่อน

      Mama danna widiyata lee made dala pal kalama goda kalayak pavichchi karanna puluwan

  • @ameshshannakaperera6402
    @ameshshannakaperera6402 3 ปีที่แล้ว

    1

  • @gamunu2420
    @gamunu2420 2 ปีที่แล้ว

    මහත්මයා කන් උදැල්ල ගැනත් මෙයාලට කියල දෙන්න.

    • @pradeeptharanga6751
      @pradeeptharanga6751 ปีที่แล้ว

      හල්මිල්ල ලීයත් ගන්නවා නේද සර්

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 ปีที่แล้ว +1

    අහන්න.
    පිළිගන්නේ නැතිනම්
    විසි කරන්න.

  • @HarshanAbeysooriya
    @HarshanAbeysooriya 3 ปีที่แล้ว +1

    අලවංගුව පාවිච්චි කරලා උදලු මිට ගැහුවනම් කුඤ්ඤ ගහන්න ඕනේ වෙන්නේ නෑ

  • @SeelakaThushan
    @SeelakaThushan 10 หลายเดือนก่อน

    අංශක් 23.5 තියෙන්නේ කොතනද කියන එක තමා ගැටලුව

  • @samiththilina5370
    @samiththilina5370 ปีที่แล้ว

    අපි මොනවාද දන්නෙ කියලා හිතෙනවා

  • @julanmax
    @julanmax 3 ปีที่แล้ว

    එදිනෙදා අපි මේ දේවල් කොයි තරම් භාවිතා කරනවා ද ඒත් මේවා එක්ක සැඟවිච්ච දේවල් කොයි තරම් තියෙනවද හරිම පුදුමයි

  • @pradeepsuranga801
    @pradeepsuranga801 2 ปีที่แล้ว

    ගං සූරියලත් ගන්නවා සර්

  • @gamunu2420
    @gamunu2420 2 ปีที่แล้ว

    මම ඔය විදිහට උදැල්ලට මිට ගහනකොට මට වයස 15 වයි.

  • @chamindulakmalramanayake3727
    @chamindulakmalramanayake3727 3 ปีที่แล้ว

    සර් අපේ අයියා කෙනෙක් ඉන්නවා එයා උදැල්ලට ගහලා තියෙන්නේ උණ බටයක්

  • @hansanisanda1234
    @hansanisanda1234 ปีที่แล้ว

    ⚰️⚰️⚰️⚰️⚰️

  • @chamilkaabeydeera1305
    @chamilkaabeydeera1305 2 ปีที่แล้ว

    ලංලෝ කියල උදුලු තල වර්ගයක් නම් තියෙනවා මහත්තයා

  • @tharindudarshana6656
    @tharindudarshana6656 3 ปีที่แล้ว +2

    අපි ගන්නෙ කැන්ද ලීය.