ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ස්තූතියි නිලමේ ගොඩක් වටිනා වීඩියෝ වක් ඉඩම් තියන අයට ගොඩ යන්න හොඳ වටිනා වැඩක්
ඇත්තටම මේ කරුනු ගොඩාක් වටිනවා අදායමක් ලබනවා වගේම ආත්මතෘප්තියකුත් ලැබෙනවා ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා ස්තුතීයි ඔබතුමාට 👍👍
නිලමේට කැමති kattiya koo balanna
ගොඩාක් හොඳ ආදර්ශමත් වැදගත් දෙයක් මෙවැනි දෙයක් නිසා ගොඩාක් නිකම් ඉන්න කොල්ලො අපෙ යම්කිසි උදාහරණයක් උපයෝගි කර්ගැනිමට උපරිමයෙන් උස්සහ කරුවොත් උනන්දුවෙන් නැගිටින්නට පුලුවන් හොඳ අදායමක් ලබාගෙන දීවුනුවන්න පුලුවන් උපරිමයෙන් තෙරුවන් සරණයි නිළමේට
අනිවාර්යයෙන්ම උස්සහවනත ව වැඩ කරන්න ඔනී .. ගොඩක් හොදයී
ගොඩක් ස්තුතියි ආදර්ෂමත් විඩියො එකක්,,,තවතවත් මේ දැත් වලට ශක්තිය ලැබිලා මේ,වගාව සර්තක වේන්න ඔන,,දෙවියන් වහන්සේගේ ආශිර්වාද බොහෝ වේවා,,
ඇත්තටම මෙි විදෙශ ගත වෙලා අපි විදින්නෙ දුකක් අපෙ රටෙි ධන සමිපත් තියාගෙන බොහොම වටිනා විඩියො රැගෙන එන නිලමෙි විඩියෝ චැහැනෙල් එකට බොහොමත් ස්තුති
නිලමෙ මෙවර ගෙනාව පේර වගාවත් හරිම වටිනා මෙන්ම හැදෙන්න කැමති අයෙකුට හැදෙන්න හැකි හැම වටා පිටාවක්මත් එහි ඇතුලත්කර තිබුන . අගය කරනව නිලමේ u tub චැනලය. ස්තුතියි .
කෝ පුතේ මම මේ වගේ පොඩි කාලේ පේරවලින් කඩයක් හැදුවා දැන්නම් මම අසරණ වෙලා ඉන්නේ පුතේ මට හරි සතුටුයි මේ වාහනේ දැක්කහම ඔයාට සම්බුදු සරණයි සියලු දෙවියන් වරක් තවත් දියුණු වේවා ඔයාගේ වගාව නිලමේතුමා මටත් සම්බුදු සරණයි මමත් වගාවට ආසන මුත් මට ඉඩමක් නැහැ
නිලමෙ ඔබතුමා අදනම් ගෙනාවෙ සුපිරි වැඩසටහනක් ස්තුතියි .
මාත් මාර ආසයි ඔය පේර කන්න ඉස්සර අපෙත් තිබුණා කුරුණෑගල බුදුසරණයි ඔබ තුමාට
පට්ටම නිලමේ.. නියමයි...programme එක නියමෙටම කරනවා.... හැමදාම . අවශ්‍ය ප්‍රශ්න ටික ගානට අහනවා.....
හොඳ වැඩ සටහනක් ...මේ වීඩියෝව කල ඔබට බොහොම ස්තුතියි...
TH-cam channel අතරින් ඉතාමත් ගුණාත්මක වැදගත් හරවත් පණිවිඩයක් සමාජගත කරන channel එකක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන් මෙය...ස්තුතිය ඔබට..
නිලමේ ඔබට ගරුකරනවා ,රට ජාතිය වෙනුවෙන් කරන මෙහෙවරට අපගේ උත්තමාචාරය 👍👍👍 441 K + 1 from me
එදා රජවරුන් රට නැගුවේ ගොවිතැනින්..මෙතුමා අපට ආදර්ශයක් .තෙරුවන් සරණයි .
හරි ෂෝක් ..මිනිසුන්ට තින නානාවිද ප්‍රශ්ණ ඉදිරිපත් කරලා ,ඒවටත් විසදුම් ලබලා දෙනවා. ජයවේවා නිලමෙ
ජයවේවා ..ඇස්වහ කටවහ දුරුවේවා ...💙💙💙නිළමේ මලයා මාර දේවල් හොයලා සමාජෙට දෙන්නේ..අපේ ගෙදර ඇපල් පේර ගස් දෙකක් තියෙනවා ..ලොකු ගෙඩි හැදෙනවා..පෝන් එකේ කාලය ගත කරන කොල්ලෝ හැම බිම් අගලක්ම වගා කෙරුවොත් නරකද...👏👏👏
නිළමේ වගාව සම්බන්දයෙන් තව හොයල වීඩියෝ කරන්න දියුනුවෙන්න කියාපු ක්‍රමය වගාව ❤️❤️❤️ ගොඩක් පින් මේ වීඩියෝවට
ඒ මහතාගේ දුරකථන අංකය ලබාදෙන්න.. ස්තූතියි
මේන්න මේවා හෝද වැඩ අපේ අයට බලන්න මල්ලි ඔයාට tarwann SArane සතුටුයි මල්ලි
ඉතා වටිනා වීඩියෝවක්. බොහොම ස්තූතියි.
හොද වැඩක්.. මමත් මේක ගැන හොයල බලනව.. මමත් වගා කරන්න දෙයක් හොය හොය හිටියෙ...
කැන්වේශන් කෙසෙලුත් හොදයි .. export marcat ekakata yanna puluvn
නිලමේ කවදත් ගෙනාවේ වැදගත් ආදර්ශයක් ගන්න පුළුවන් වීඩියෝ ආදරෙයි නිලමේ ජයවේවා ඔබට
අහන්නත් ආසයි මෙහෙම පේර වගාවක් ගැන
නිළමෙ වීඩියෝ එක පැහැදිලි ව සුපිරියටම කරනවා ඔබට බොහොම ස්තූතියි බ්‍රෝ
පොල් වගාව ගැන වීඩියෝ එකක් ඕනේ කට්ටිය ලයික් කරන්න 👇යොවුන් 💪 ගැම්ම
අනේ ඔව්..
Ou.akat.hodai.mat.hadanna.inna.poll
සුභ අනාගතයක් වේවා!.වෙරළු,ජම්බු, ලොවි,peni දොඩම්,ඇඹූල් දොඩම්,අනෝදා weni දේශීය පලතුරු වර්ග වවමු. කිසිම රසායනික ද්‍රව්‍ය වලින් තොරව. ස්තූතියි නිලමේ.
Kilo Pera kiyanne Diyawediyawata(Diabetes) diva osuwak. Podi badiginnata kanna one supiri kemak.Dr.Prasad Katulanda nirdesha karana pradana aharayak.
නිලමේ ඔබටත් මේ සම්බන්ධ දේ කිරීමට ශක්තියම ලැබේවා. මේ තරුණ ගොවියාටද මා අදහන යේසුස්වහන්සේගේම පිහිටයි.ඔබ ගැන හරිම සතුටුයි.ඔබ එසේ ලක්ශ 6ක් හොයන බව කීවාට සේවකයන්ගේ පඩි ගෙවනකොට එය බෙදී යන බව පවසන්න.කෙසේ වුවත් ඔබ අවන්ක ,පරාර්තකආමි මිනිසෙක්.ඔබගේ ජීවිතය සාර්තකම වේවා.සුවය,සතුට නිරතුරුවම ලැබේවා.ඔබ රටට ණය නැති මිනිසෙක්.
රටට බරක් නැති ණයක් නැති මිනිසෙක්!👊
ගෙඩිය ලොකුනම්, රසනම්, රට කෑල්ල අණීවාර්‍යයි.ලොකු ළූණු, රතුපරිප්පු සංකල්පය ගෙනා විජේවීරයානන් පැවතුනු ක්‍රමයට වෙනස් නිසා ඉවත්ම කරනු ලැබුවා. රටදෙල්, රටඅඹ රටඋන්මාදයෙන් මිදෙන්නට අපි අපේ මේ පේර වර්ගයට රජපේර, ලංකාපේර වගේ නමක් හුරුකර ගනිමුද අපි අතරේ.ලස්සණ, ආදර්ශමත් වැඩසටහනක්.ස්තූතිය, ගෞරවය ඔබට.
මමත් ලංකාවට apu ගමන් patan ගන්නවා .mata eda තියෙනවා .api prasnaya තමයි තියෙන්නේ .මොකක් hari karala මමත් ali parana wisadagena waga කරනවා
වැඩේ හොදයි සුපීරිම තමා.බොහෝම ස්තුතියි නිළමේ මල්ලියෝ. මේ වගේ වටිනා කාලෝචිත සාරවත් දේවල් තමයි දෙන්න ඕනි අපේ ඉදිරි පරම්පරාවට.අශෝක ගොවි මහත්තයා ගැන ගොඩාක් ගොඩාක් සතුටුයි. ආඩම්බරයි.සුභ පතනවා හදවතින් ම.ඒ උනත් මල්ලියේ... දවුලගල Agro farm එකේ මේ පෝන් නම්බර් දෙකටම කතා කරත් No Answer. ඔන්න එයාලගේ Business. අනේ මන්දා. මමත් අක්කර තුනක් විතර වගා කරන්න අවශ්‍ය කටයුතු වලට කතා කරේ.උන්ගේ නෑ කිසිම කතාවක්.
නිලමේ ගොඩාක් වටිනවා.. රට වෙනුවෙන් පෙරට.. ජයවේවා ස්තුති..!
නිලමේ super වැඩසටහන jayen ජයම වේවා !!!ඔබට බුදු සරණයි !!!
නිලමෙගේ වැඩසටහන් නියමයි ඈ ස්තුතියි 👍❤️
තෙරුවන් සරණයි පුතේනිලමේ ස්තූතියි දැනුවත් කලාට
සල්ලි කොච්චර හෙව්වත් ඇල්ටොත් නෑ වගේ ඉන්න උන් අතරෙ, උබ සුපිරි කොල්ලෙක් ,, තරැනයන්ට ආදර්ශයක් 👍
MAta me pala ganna puluwan kohomada kohenda no ekak ewanna
අයිය අවශ්‍ය ප්‍රශ්න හරියටම අහනවා...පට්ට
නිලමේ අයියා හැමදාමත් වටින විඩියෝවක් ගෙන්නේ . බුදුසරණයි!.
Aiya mama kuwait wala enne.mata oyage no eka danna puluwanda... mata wedagath deyakata.
Dr West
R
මං දැක්ක හොඳ ම youtube channel එකක්.. ජය වෙවා!!
මේයානම් නියම වැඩ්ඩෙක් 👍👍👍
මම අද බැලුවේ මේ චැනල් එක..සුපිරි වැඩක් නිලමේ අයියා
.,o
සුභ අනාගතයක්. ජම්බු, ලොවි,වෙරළු, peni දොඩම්,ඇඹූල් දොඩම්, අනෝදා weni දේශීය පලතුරු වර්ග වවමු. ස්තූතියි නිලමේ.
මිනිසුන්ගෙ ඔලු හදන සුපිරි u tube චැනලයක් හැමදාමත්
අශේන්ලා හේශිතලා විනාශ කරපු යූටුබ් කලාව ගොඩ ගන්න තනිව වෙහෙසක් දරන නිලමෙ අපගෙ උත්තමාචාරය......
Aniwaren ma ❤️❤️
මම මේ බිස්නස් එකට ආසයි මේ වගාවට ආසයි මට්ටමේ වගාව මහව ප්‍රදේශයට යෝජනා කර ගන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්ද ඒ වගේම මේකට වෙළඳපොලක් හදාගන්නෙ කොහොමද කියලා දැනගන්න පුලුවන්ද හරිම ආස හිතෙන ලස්සන වගාවක්
ඔන්න මමත් මගේ අවංක සහයෝගය ලබා දීලා එකතු වුනා නිලමේ එක්ක..ජය වේවා ඔබට ...👌👌🔥🔥
ඉතාම වටිනා වැඩ සටහනක් නිලමෙ නාලිකාව ගොඩක් තුති
මේකනම් අයියේ පට්ට ගොඩක් ස්තූති
Pi
සුපිරි මල්ලී සුද්දෝ එහෙම ගෙනල්ලා චෙක් කරන්න එපා එහෙම උනොත් සොරිම තමා ඇපල් වත්තට වෙච්ච දේ දන්නවනේ එක නිසා නිලමේ අයියේ මෙයාව පරිස්සම් කරගන්න ඔඛට තෙරුවන් සරණයි මටත් පැල ටිකක් ඕන
Nilame niyamai minissunt ena hama prashnayakma me winadi gana athuledi ahuwa ❤️🔥
Thank you අයියා ගොඩක් වටිනවා මේ විඩියෝ එක 😍😍
මෙි කතාව ඇත්ත ආදායම කියන්න අමාරුයි ඒ තරමි ගනන් වලට පේර මිලට යනවා
අක්කර කීයක ඔයාලා හදලා තියෙනවද? මාසෙට සාමාන්‍යයෙන් කොච්චර වගේ හොයන්ඩ පුලුවන්ද?
Thank channel ekata.danuwath kalata.rilaunge karadarayata.visadumak tibboth apitath wagakaranda asai
ලංකාවෙ දැක්ක පට්ටම යු ටියුබර්. මරම දැනුමක් දෙන්නෙ අයියා ❤️❤️❤️
Eka aththa boru katha naha. Niyama danumak denne
@@samindakotinkaduwa4033 9oo [
Sira 👌🏻♥️
වැඩි වැඩියෙන් සාර්ථක වේවා..තෙරුවන් සරණයි!!!
නිළමෙ ඹබට ජය. 🌷🙏🌷🇱🇰🇱🇰🇱🇰💯💐
Eththatama harima watina weda satahanak . Nilameta bohoma sthuthi. Mageth adahasak thiyanawa me wedeta . . Katha keranawa man.
කෘශි කර්මාන්තයෙන් අදික් ලාබ ලැබෙනා බව පෙන්වීම ඉතා බයානකයි. ( උපුටා ගන්නා ලදී )
Oba hari bro
Why
නිලමේ ඔබට අපේ ආදරේ පුදකරනවා ඔබ විතරමයි මෙවැනි වැදගත් දේවල් ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේ මම දැනට සවුදි අරාබියේ සේවය කරන්නේ මගේ බලා පොරොත්තුව පේර වගාවක් කරන්න .. ඒ සඳහා මම දවුල ගල් ගොවිපල සම්බන්ධ කර ගන්නත්...ඔබට බුදු සරණයි දෙව් පිහිටයි.
COMPLIMENTS DEAR GENTELMENT'S. GRATE WORK. MOTHER LANKA IS PROUD OF HER CHILDREN.
Godak watina Chanel ekak Nilame karanne wedakata athi danum sambarayak ganna puluwan jayawewa Nilame
වීඩියෝව බලනකොට නම් හරි සුන්දරයි. නමුත් තිත්ත යථාර්ථය තමයි අස්වැන්න අලෙවි කරගැනීම. මම එක දවසක් ඇඹුල් කෙසෙල් කැනක් අලෙවි කරන්න කඩ 11 කට අරගෙන ගියා. හරිගියේ නැහැ. අන්තිමට 12 වෙනි කඩේ මගේ යාළුවෙකුගෙ එකක් නිසා ඌ ඒක මිළදී ගත්තා යාළුකමට. නැත්තං ඉතිං මට දෙයියන්ගෙම පිහිටයි.
පැත්තෙ අවුලක් වගේ
ඇත්තටම තිත්ත යතාර්ථය ඵයයි.
😃
Pathe awulk thama😂
Atta
Meka beluwahama ona කෙනෙකුට වගා karanna හිතෙනවා thanks නිලමේ 🌷🌷🙏🙏
Wishwasa karanna ba. Mokada kiwa ganm godak waradi. Farm eken kiyanawa akkarayak wawanna laksha 2i 85k gannawa kiyala☹Akkara 2k wawapu kenata giye laksha 3i ganak kiyanawa☹akkarayata pala 185k hadanna puluwan kiyanawa farm eke kena. Ethakota pol akkare wawapu kena pala 1000k haduwalu yati wagawata, maseta laksha 6i ganna puluwanlu sathiyata laksha 2k3k puluwanlu. 🤷♂️
Hmm ඒක ඇත්ත මගෙත් තිබුනා පේර කිලෝ පේර ඒවා ඕක්කොම මැරුනා රෝගයක් බෝ වේලා අනුරාධපුර මහ ඉලුක්පල්ලමේ අක්කර 20 .30 තියනවා ඇත්ත කතාව සල්ලි ගලන ජොබ් ඒකක්
ඔය පැත්තේ අක්කරයක් කීයක් වෙනවද?මමත් ආසයී වගාවට.මම කොරියා ඉදන් ආපු කෙනෙක්.විස්තර ටිකක් දැනගන්න ආසයි.
Kohatada dunna ඔයාලා පලදාව
නිළමේ මල්ලිගේ මේ උත්සාහය ඉතාම උත්කෘෂ්ඨ සේවාවක්....ආණ්ඩු පාණ්ඩු දිහා බලා නොසිට සවාධීනව ජීවත්වීමේ ක්‍රමවේදය ....🙏🌞🌻
ලේසියෙන් හිට් වෙන්න ක්‍රම තියාගෙන නිලමෙ පමණයි අමාරුම ටූටුබ් චැනල් එක කියන්නෙ
Nilame aiye oyage awadanaya pinisai..Megollan haraha karagannakota Dennam ganan wenswela thiyenne. Namuth katha karana kenagen kenata kiyana ganas wens wenwa hithumatheta ganan kiyanwa. Qpita therune aiye Pela market kireemak karanwa milath wedi ekkenagen kenata welwakata 220k kiynwa 190k kiynwa 180wa kiyanwa. E okkomath hari masa thunen kappaduwak karanwa kiwata katha karama masa 2n kappadu thiyenwa e unata me kiyana widihata egolloma karala denne ne. Newatha awadanaya yomu karanna. Labadena thorathuru sema 18:49 awasthawakama samana widihata labadenna kiyanna. Ek ek නිලධාරීන් labadena thorathutu wenas. Dn me video eka godak parana nisa nilame aiye aluth karanna puluwanda. Oyage chennel eka nisa api balanne niweradi de labadena nisa. Namith pela marketing ehekata thama wedi idak thiyenne. Awashnam voice record saha katha karana contact nu baladenna puluwan. Newatha awadanya yomu karanna.. Thanks..
wow very nice .... BUDU SARANAI OBA SAMATAMA......
හොද වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
You’re getting better every day Nilame, good work....
Thanks a ton
Niyamai ....obathmuage prasna asima apita hema dema danagatta...
Great job! Your hard work will benefit economy, employment and living standards etc. FOR thousands of people in Sri Lanka by these videos. Thank you for your hard work.
Yes, you are right
වටිනා විඩියෝවක්.ගොඩක් ස්තුතියි
නියමයි නිළමෙ මල්ලි.හොද වීඩියෝ එකක්
තෙරුවන් සරණයි.ඔබට ජය වේවා
නිලමේ...සුපිරිම වැඩක්
ගොඩක් හොදයි හරිම සතුටුයි තෙරුවන් සරණයි
නියම වැඩක්👍❤
නිලමේ අයියා ඔයාගෙ වැඩ සටහන් ගොඩක් වටිනවා. නියමයි හොදේ..
නියමයි විඩියො එක ඔබ නිතරම කරන්නෙ රටට වැදගත් දෙයක් එ ගොව් මහත්තයට ඔබටත් තෙරුවන් සරනයි
ස්තුති නිලමේ ගොඩක් වටින video එකක් ❤❤🌹🌹🌹
උත්සාහවන්ත මනුස්සයෙක්
Nilame aiya me wade nam patta... oya niyama idea ekk dunne... math wade ptn gnnwa
Patta wadak
Atthatama hoda program ekak.nilameta jayen jayama wewa
සහෝදර චැනල් එකට හදපිරි සුබ පැතුම් ❤️
Ammatahudu niyamaeinae dakshayooooo wadaka a rayooooo budusaranaei
නියම අදහසක්
හොද වැඩක් නිලමේ ....බුදුසරණයි ...
It could be a good thing if you grow these fruits without using artificial fertilizers.
anomas kichen
Nilame oya mata thibba prasna okkoma visaduwa,obe wadasatahana supiri,mn hama ekama balanawa,jaya wewa obata
ආදරෙයි රට ගොඩ ගන්න උදව් කරන සුපිරි කොල්ලෙක් ❤️
Nice programme.
Hodama de walin denuma poshanaya karana videos genena ape nilameta deergayusha lebewa.🙏👌👍💪❤️👈
ඔය පේර ගහක ඵලදායී ආයුකාලය කොපමණද ?
නිලමේ මහත්තයෝ ගොඩක් පිං මේ කරන සේවාවට
Best TH-camr of Sri Lanka Hatoff Nilame...❤️
ස්තුතියි., නිළමේ.
ස්තූතියි නිලමේ ගොඩක් වටිනා වීඩියෝ වක් ඉඩම් තියන අයට ගොඩ යන්න හොඳ වටිනා වැඩක්
ඇත්තටම මේ කරුනු ගොඩාක් වටිනවා අදායමක් ලබනවා වගේම ආත්මතෘප්තියකුත් ලැබෙනවා ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා ස්තුතීයි ඔබතුමාට 👍👍
නිලමේට කැමති kattiya koo balanna
ගොඩාක් හොඳ ආදර්ශමත් වැදගත් දෙයක් මෙවැනි දෙයක් නිසා ගොඩාක් නිකම් ඉන්න කොල්ලො අපෙ යම්කිසි උදාහරණයක් උපයෝගි කර්ගැනිමට උපරිමයෙන් උස්සහ කරුවොත් උනන්දුවෙන් නැගිටින්නට පුලුවන් හොඳ අදායමක් ලබාගෙන දීවුනුවන්න පුලුවන් උපරිමයෙන් තෙරුවන් සරණයි නිළමේට
අනිවාර්යයෙන්ම උස්සහවනත ව වැඩ කරන්න ඔනී .. ගොඩක් හොදයී
ගොඩක් ස්තුතියි ආදර්ෂමත් විඩියො එකක්,,,තවතවත් මේ දැත් වලට ශක්තිය ලැබිලා මේ,වගාව සර්තක වේන්න ඔන,,දෙවියන් වහන්සේගේ ආශිර්වාද බොහෝ වේවා,,
ඇත්තටම මෙි විදෙශ ගත වෙලා අපි විදින්නෙ දුකක් අපෙ රටෙි ධන සමිපත් තියාගෙන බොහොම වටිනා විඩියො රැගෙන එන නිලමෙි විඩියෝ චැහැනෙල් එකට බොහොමත් ස්තුති
නිලමෙ මෙවර ගෙනාව පේර වගාවත් හරිම වටිනා මෙන්ම හැදෙන්න කැමති අයෙකුට හැදෙන්න හැකි හැම වටා පිටාවක්මත් එහි ඇතුලත්කර තිබුන . අගය කරනව නිලමේ u tub චැනලය. ස්තුතියි .
කෝ පුතේ මම මේ වගේ පොඩි කාලේ පේරවලින් කඩයක් හැදුවා දැන්නම් මම අසරණ වෙලා ඉන්නේ පුතේ මට හරි සතුටුයි මේ වාහනේ දැක්කහම ඔයාට සම්බුදු සරණයි සියලු දෙවියන් වරක් තවත් දියුණු වේවා ඔයාගේ වගාව නිලමේතුමා මටත් සම්බුදු සරණයි මමත් වගාවට ආසන මුත් මට ඉඩමක් නැහැ
නිලමෙ ඔබතුමා අදනම් ගෙනාවෙ සුපිරි වැඩසටහනක් ස්තුතියි .
මාත් මාර ආසයි ඔය පේර කන්න ඉස්සර අපෙත් තිබුණා කුරුණෑගල බුදුසරණයි ඔබ තුමාට
පට්ටම නිලමේ.. නියමයි...programme එක නියමෙටම කරනවා.... හැමදාම . අවශ්‍ය ප්‍රශ්න ටික ගානට අහනවා.....
හොඳ වැඩ සටහනක් ...මේ වීඩියෝව කල ඔබට බොහොම ස්තුතියි...
TH-cam channel අතරින් ඉතාමත් ගුණාත්මක වැදගත් හරවත් පණිවිඩයක් සමාජගත කරන channel එකක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන් මෙය...ස්තුතිය ඔබට..
නිලමේ ඔබට ගරුකරනවා ,රට ජාතිය වෙනුවෙන් කරන මෙහෙවරට අපගේ උත්තමාචාරය 👍👍👍 441 K + 1 from me
එදා රජවරුන් රට නැගුවේ ගොවිතැනින්..
මෙතුමා අපට ආදර්ශයක් .තෙරුවන් සරණයි .
හරි ෂෝක් ..මිනිසුන්ට තින නානාවිද ප්‍රශ්ණ ඉදිරිපත් කරලා ,ඒවටත් විසදුම් ලබලා දෙනවා.
ජයවේවා නිලමෙ
ජයවේවා ..
ඇස්වහ කටවහ දුරුවේවා ...💙💙💙
නිළමේ මලයා මාර දේවල් හොයලා සමාජෙට දෙන්නේ..
අපේ ගෙදර ඇපල් පේර ගස් දෙකක් තියෙනවා ..ලොකු ගෙඩි හැදෙනවා..
පෝන් එකේ කාලය ගත කරන කොල්ලෝ හැම බිම් අගලක්ම වගා කෙරුවොත් නරකද...👏👏👏
නිළමේ වගාව සම්බන්දයෙන් තව හොයල වීඩියෝ කරන්න දියුනුවෙන්න කියාපු ක්‍රමය වගාව ❤️❤️❤️ ගොඩක් පින් මේ වීඩියෝවට
ඒ මහතාගේ දුරකථන අංකය ලබාදෙන්න.. ස්තූතියි
මේන්න මේවා හෝද වැඩ අපේ අයට බලන්න මල්ලි ඔයාට tarwann SArane සතුටුයි මල්ලි
ඉතා වටිනා වීඩියෝවක්. බොහොම ස්තූතියි.
හොද වැඩක්.. මමත් මේක ගැන හොයල බලනව.. මමත් වගා කරන්න දෙයක් හොය හොය හිටියෙ...
කැන්වේශන් කෙසෙලුත් හොදයි .. export marcat ekakata yanna puluvn
නිලමේ කවදත් ගෙනාවේ වැදගත් ආදර්ශයක් ගන්න
පුළුවන් වීඩියෝ ආදරෙයි නිලමේ ජයවේවා ඔබට
අහන්නත් ආසයි මෙහෙම පේර වගාවක් ගැන
නිළමෙ වීඩියෝ එක පැහැදිලි ව සුපිරියටම කරනවා ඔබට බොහොම ස්තූතියි බ්‍රෝ
පොල් වගාව ගැන වීඩියෝ එකක් ඕනේ කට්ටිය ලයික් කරන්න 👇
යොවුන් 💪 ගැම්ම
අනේ ඔව්..
Ou.akat.hodai.mat.hadanna.inna.poll
සුභ අනාගතයක් වේවා!.වෙරළු,ජම්බු, ලොවි,peni දොඩම්,ඇඹූල් දොඩම්,අනෝදා weni දේශීය පලතුරු වර්ග වවමු. කිසිම රසායනික ද්‍රව්‍ය වලින් තොරව. ස්තූතියි නිලමේ.
Kilo Pera kiyanne Diyawediyawata(Diabetes) diva osuwak. Podi badiginnata kanna one supiri kemak.Dr.Prasad Katulanda nirdesha karana pradana aharayak.
නිලමේ ඔබටත් මේ සම්බන්ධ දේ කිරීමට ශක්තියම ලැබේවා. මේ තරුණ ගොවියාටද මා අදහන යේසුස්වහන්සේගේම පිහිටයි.ඔබ ගැන හරිම සතුටුයි.ඔබ එසේ ලක්ශ 6ක් හොයන බව කීවාට සේවකයන්ගේ පඩි ගෙවනකොට එය බෙදී යන බව පවසන්න.කෙසේ වුවත් ඔබ අවන්ක ,පරාර්තකආමි මිනිසෙක්.ඔබගේ ජීවිතය සාර්තකම වේවා.සුවය,සතුට නිරතුරුවම ලැබේවා.ඔබ රටට ණය නැති මිනිසෙක්.
රටට බරක් නැති ණයක් නැති මිනිසෙක්!👊
ගෙඩිය ලොකුනම්, රසනම්, රට කෑල්ල අණීවාර්‍යයි.ලොකු ළූණු, රතුපරිප්පු සංකල්පය ගෙනා විජේවීරයානන් පැවතුනු ක්‍රමයට වෙනස් නිසා ඉවත්ම කරනු ලැබුවා. රටදෙල්, රටඅඹ රටඋන්මාදයෙන් මිදෙන්නට අපි අපේ මේ පේර වර්ගයට රජපේර, ලංකාපේර වගේ නමක් හුරුකර ගනිමුද අපි අතරේ.
ලස්සණ, ආදර්ශමත් වැඩසටහනක්.ස්තූතිය, ගෞරවය ඔබට.
මමත් ලංකාවට apu ගමන් patan ගන්නවා .mata eda තියෙනවා .api prasnaya තමයි තියෙන්නේ .මොකක් hari karala මමත් ali parana wisadagena waga කරනවා
වැඩේ හොදයි සුපීරිම තමා.
බොහෝම ස්තුතියි නිළමේ මල්ලියෝ.
මේ වගේ වටිනා කාලෝචිත සාරවත් දේවල් තමයි දෙන්න ඕනි අපේ ඉදිරි පරම්පරාවට.
අශෝක ගොවි මහත්තයා ගැන ගොඩාක් ගොඩාක් සතුටුයි. ආඩම්බරයි.
සුභ පතනවා හදවතින් ම.
ඒ උනත් මල්ලියේ... දවුලගල Agro farm එකේ මේ පෝන් නම්බර් දෙකටම කතා කරත් No Answer.
ඔන්න එයාලගේ Business.
අනේ මන්දා.
මමත් අක්කර තුනක් විතර වගා කරන්න අවශ්‍ය කටයුතු වලට කතා කරේ.
උන්ගේ නෑ කිසිම කතාවක්.
නිලමේ ගොඩාක් වටිනවා.. රට වෙනුවෙන් පෙරට.. ජයවේවා ස්තුති..!
නිලමේ super වැඩසටහන jayen ජයම වේවා !!!ඔබට බුදු සරණයි !!!
නිලමෙගේ වැඩසටහන් නියමයි ඈ ස්තුතියි 👍❤️
තෙරුවන් සරණයි පුතේ
නිලමේ ස්තූතියි දැනුවත් කලාට
සල්ලි කොච්චර හෙව්වත් ඇල්ටොත් නෑ වගේ ඉන්න උන් අතරෙ, උබ සුපිරි කොල්ලෙක් ,, තරැනයන්ට ආදර්ශයක් 👍
MAta me pala ganna puluwan kohomada kohenda no ekak ewanna
අයිය අවශ්‍ය ප්‍රශ්න හරියටම අහනවා...පට්ට
නිලමේ අයියා හැමදාමත් වටින විඩියෝවක් ගෙන්නේ . බුදුසරණයි!.
Aiya mama kuwait wala enne.mata oyage no eka danna puluwanda... mata wedagath deyakata.
Dr West
R
මං දැක්ක හොඳ ම youtube channel එකක්.. ජය වෙවා!!
මේයානම් නියම වැඩ්ඩෙක් 👍👍👍
මම අද බැලුවේ මේ චැනල් එක..සුපිරි වැඩක් නිලමේ අයියා
.,o
සුභ අනාගතයක්. ජම්බු, ලොවි,වෙරළු, peni දොඩම්,ඇඹූල් දොඩම්, අනෝදා weni දේශීය පලතුරු වර්ග වවමු. ස්තූතියි නිලමේ.
මිනිසුන්ගෙ ඔලු හදන සුපිරි u tube චැනලයක් හැමදාමත්
අශේන්ලා හේශිතලා විනාශ කරපු යූටුබ් කලාව ගොඩ ගන්න තනිව වෙහෙසක් දරන නිලමෙ අපගෙ උත්තමාචාරය......
Aniwaren ma ❤️❤️
මම මේ බිස්නස් එකට ආසයි මේ වගාවට ආසයි මට්ටමේ වගාව මහව ප්‍රදේශයට යෝජනා කර ගන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්ද ඒ වගේම මේකට වෙළඳපොලක් හදාගන්නෙ කොහොමද කියලා දැනගන්න පුලුවන්ද හරිම ආස හිතෙන ලස්සන වගාවක්
ඔන්න මමත් මගේ අවංක සහයෝගය ලබා දීලා එකතු වුනා නිලමේ එක්ක..ජය වේවා ඔබට ...👌👌🔥🔥
ඉතාම වටිනා වැඩ සටහනක් නිලමෙ නාලිකාව ගොඩක් තුති
මේකනම් අයියේ පට්ට ගොඩක් ස්තූති
Pi
සුපිරි මල්ලී සුද්දෝ එහෙම ගෙනල්ලා චෙක් කරන්න එපා එහෙම උනොත් සොරිම තමා ඇපල් වත්තට වෙච්ච දේ දන්නවනේ එක නිසා නිලමේ අයියේ මෙයාව පරිස්සම් කරගන්න ඔඛට තෙරුවන් සරණයි මටත් පැල ටිකක් ඕන
Nilame niyamai minissunt ena hama prashnayakma me winadi gana athuledi ahuwa ❤️🔥
Thank you අයියා ගොඩක් වටිනවා මේ විඩියෝ එක 😍😍
මෙි කතාව ඇත්ත ආදායම කියන්න අමාරුයි ඒ තරමි ගනන් වලට පේර මිලට යනවා
අක්කර කීයක ඔයාලා හදලා තියෙනවද? මාසෙට සාමාන්‍යයෙන් කොච්චර වගේ හොයන්ඩ පුලුවන්ද?
Thank channel ekata.danuwath kalata.rilaunge karadarayata.visadumak tibboth apitath wagakaranda asai
ලංකාවෙ දැක්ක පට්ටම යු ටියුබර්. මරම දැනුමක් දෙන්නෙ අයියා ❤️❤️❤️
Eka aththa boru katha naha. Niyama danumak denne
@@samindakotinkaduwa4033 9oo [
Sira 👌🏻♥️
වැඩි වැඩියෙන් සාර්ථක වේවා..තෙරුවන් සරණයි!!!
නිළමෙ ඹබට ජය. 🌷🙏🌷🇱🇰🇱🇰🇱🇰💯💐
Eththatama harima watina weda satahanak . Nilameta bohoma sthuthi. Mageth adahasak thiyanawa me wedeta . . Katha keranawa man.
කෘශි කර්මාන්තයෙන් අදික් ලාබ ලැබෙනා බව පෙන්වීම ඉතා බයානකයි. ( උපුටා ගන්නා ලදී )
Oba hari bro
Why
නිලමේ ඔබට අපේ ආදරේ පුදකරනවා ඔබ විතරමයි මෙවැනි වැදගත් දේවල් ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේ මම දැනට සවුදි අරාබියේ සේවය කරන්නේ මගේ බලා පොරොත්තුව පේර වගාවක් කරන්න .. ඒ සඳහා මම දවුල ගල් ගොවිපල සම්බන්ධ කර ගන්නත්...ඔබට බුදු සරණයි දෙව් පිහිටයි.
COMPLIMENTS DEAR GENTELMENT'S. GRATE WORK. MOTHER LANKA IS PROUD OF HER CHILDREN.
Godak watina Chanel ekak Nilame karanne wedakata athi danum sambarayak ganna puluwan jayawewa Nilame
වීඩියෝව බලනකොට නම් හරි සුන්දරයි. නමුත් තිත්ත යථාර්ථය තමයි අස්වැන්න අලෙවි කරගැනීම. මම එක දවසක් ඇඹුල් කෙසෙල් කැනක් අලෙවි කරන්න කඩ 11 කට අරගෙන ගියා. හරිගියේ නැහැ. අන්තිමට 12 වෙනි කඩේ මගේ යාළුවෙකුගෙ එකක් නිසා ඌ ඒක මිළදී ගත්තා යාළුකමට. නැත්තං ඉතිං මට දෙයියන්ගෙම පිහිටයි.
පැත්තෙ අවුලක් වගේ
ඇත්තටම තිත්ත යතාර්ථය ඵයයි.
😃
Pathe awulk thama😂
Atta
Meka beluwahama ona කෙනෙකුට වගා karanna හිතෙනවා thanks නිලමේ 🌷🌷🙏🙏
Wishwasa karanna ba. Mokada kiwa ganm godak waradi. Farm eken kiyanawa akkarayak wawanna laksha 2i 85k gannawa kiyala☹Akkara 2k wawapu kenata giye laksha 3i ganak kiyanawa☹akkarayata pala 185k hadanna puluwan kiyanawa farm eke kena. Ethakota pol akkare wawapu kena pala 1000k haduwalu yati wagawata, maseta laksha 6i ganna puluwanlu sathiyata laksha 2k3k puluwanlu. 🤷♂️
Hmm ඒක ඇත්ත මගෙත් තිබුනා පේර කිලෝ පේර ඒවා ඕක්කොම මැරුනා රෝගයක් බෝ වේලා අනුරාධපුර මහ ඉලුක්පල්ලමේ අක්කර 20 .30 තියනවා ඇත්ත කතාව සල්ලි ගලන ජොබ් ඒකක්
ඔය පැත්තේ අක්කරයක් කීයක් වෙනවද?මමත් ආසයී වගාවට.මම කොරියා ඉදන් ආපු කෙනෙක්.විස්තර ටිකක් දැනගන්න ආසයි.
Kohatada dunna ඔයාලා පලදාව
නිළමේ මල්ලිගේ මේ උත්සාහය ඉතාම උත්කෘෂ්ඨ සේවාවක්....ආණ්ඩු පාණ්ඩු දිහා බලා නොසිට සවාධීනව ජීවත්වීමේ ක්‍රමවේදය ....🙏🌞🌻
ලේසියෙන් හිට් වෙන්න ක්‍රම තියාගෙන නිලමෙ පමණයි අමාරුම ටූටුබ් චැනල් එක කියන්නෙ
Nilame aiye oyage awadanaya pinisai..
Megollan haraha karagannakota Dennam ganan wenswela thiyenne. Namuth katha karana kenagen kenata kiyana ganas wens wenwa hithumatheta ganan kiyanwa. Qpita therune aiye Pela market kireemak karanwa milath wedi ekkenagen kenata welwakata 220k kiynwa 190k kiynwa 180wa kiyanwa. E okkomath hari masa thunen kappaduwak karanwa kiwata katha karama masa 2n kappadu thiyenwa e unata me kiyana widihata egolloma karala denne ne. Newatha awadanaya yomu karanna. Labadena thorathuru sema 18:49 awasthawakama samana widihata labadenna kiyanna. Ek ek නිලධාරීන් labadena thorathutu wenas. Dn me video eka godak parana nisa nilame aiye aluth karanna puluwanda. Oyage chennel eka nisa api balanne niweradi de labadena nisa. Namith pela marketing ehekata thama wedi idak thiyenne. Awashnam voice record saha katha karana contact nu baladenna puluwan. Newatha awadanya yomu karanna.. Thanks..