දුමින්ද සිල්වාගේ තටු කපයි…දැන් ලොක්කා කටු කාපං..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 491

  • @nuwanperera8140
    @nuwanperera8140 14 วันที่ผ่านมา +149

    ඒවගේම ඔබ රටටටම වටින කොන්ද කෙලින් තියාගෙන ඇත්ත හෙලිකරන මාද්‍යවේදියෙක්..ස්තූතියි ..පුරවැසියන්ගේ සතුට..Always salute 🌹🙏🤝👍💪

  • @anandarodrigo4024
    @anandarodrigo4024 14 วันที่ผ่านมา +199

    අපේ,,හර්ෂණ ඇමතිතුමෝ,,,! මෙන්න සැලයුට්,,,🤚,,,!
    ඔන්න ඔහොම,,වෙඩි වගේ ඉන්න,,☝🏻,,,! අපි මාලිමාව ආන්ඩුවක් හදා ගත්තේ,,,☝🏻 ඇඹරෙන්න නෙමෙයි,,🤪,,! වෙඩි වගේ වැඩකරන්න,,,☝🏻🤣,,! හරිනේ,,,👈,,,❓️

    • @FgF-p8j
      @FgF-p8j 14 วันที่ผ่านมา +4

      ඔව් සහෝ.. උබේ කතාව 100%ක්‌ ඇත්ත. ❤️❤️❤️

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 14 วันที่ผ่านมา +1

      👍👍👍👍💯💯 ✅✅

    • @ChithraniWijenayaka
      @ChithraniWijenayaka 14 วันที่ผ่านมา +2

      හර්ශන ඇමති තුමා ඔබ ට අපේ ප්‍රනාමය....

  • @kolithamendis2780
    @kolithamendis2780 15 วันที่ผ่านมา +237

    දුමින්ද සිල්වා වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම හෝ ඔහුට පක්ෂග්‍රාහී ඔහු හා බැඳී සිටි නිලධාරීන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කල යුතු ය.

    • @AnusahAnusah
      @AnusahAnusah 14 วันที่ผ่านมา +4

      ටිකදවසකට දමල ඉදල පස්සෙ ආයෙ දමයි

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 14 วันที่ผ่านมา +1

      කොහාටද?​@@AnusahAnusah

    • @dulanmadushanka3130
      @dulanmadushanka3130 14 วันที่ผ่านมา +2

      ​@@AnusahAnusahඔයලගේ සීයා වගේ නෙමෙයී අනුර😂

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 14 วันที่ผ่านมา

      අනිවාර්ය යෙන් ම

    • @smbandara7915
      @smbandara7915 14 วันที่ผ่านมา

      කරයි බලාගෙන හිටපල්ලා

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 15 วันที่ผ่านมา +107

    නිතිය හැමටමඑකයි ඔබ තුමාට ස්තුතියි මිලියනයක් ආන්ඩුව දැනුවත් කරාට

  • @r.s.g.5106
    @r.s.g.5106 14 วันที่ผ่านมา +68

    ඔබතුමා හරියටම හරි. විෂය භාර ඇමතිවරුන්ට ආරක්ෂාව ලැබිය යුතුයි❤🙏👍

  • @athulahemantha149
    @athulahemantha149 14 วันที่ผ่านมา +167

    බොරු වාර්තා දුන් වයිද්ද වරුන්ට එරෙහිව පියවර ගන්න ඕනි

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 14 วันที่ผ่านมา

      උන් පවු.....මරණ තර්ජන කරලා ඔක්කොම කරවා ගන්න ඇත්තේ....

    • @SumithRajapakse
      @SumithRajapakse 14 วันที่ผ่านมา +4

      උන්ට බලපෑම් වැඩියි උඩින් ඒකයි

    • @gaminichandra5664
      @gaminichandra5664 14 วันที่ผ่านมา +1

      Pahadiliwama.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 14 วันที่ผ่านมา

      රැකියවෙනූත් පහ කරලා පෙන්ෂන් එකී මෙකී නොකී දීමනා ඔක්කොම. කැන්සල් කරලා හිරෙත් යවන්න ඕන...

  • @Janithprsanna
    @Janithprsanna 14 วันที่ผ่านมา +34

    කොණ්ද කෙලින් තියෙන ඇමති තුමෙක් අපේ ආචාරය එතුමාට ♥️♥️♥️💪🙏

  • @upulsamantha1752
    @upulsamantha1752 15 วันที่ผ่านมา +40

    ඔබට ගොඩක් ඉස්තුති අපිව දැනුවත් කිරීම ගැන

  • @sitharalakmal
    @sitharalakmal 14 วันที่ผ่านมา +164

    දැන් මෙච්චර කල් අසනීප තත්වයක් තියනව කියල නිර්දේශ කරපු වෛද්‍යවරුන් ගැන වෛද්‍ය සභාවේ මතය කුමක්ද? රජය නොමග යැවීමක් කරල තියනවානම් දඬුවම මොකක්ද?

    • @SumithRajapakse
      @SumithRajapakse 14 วันที่ผ่านมา +7

      වෛද්‍යවරුන්ට ඉහල බලපෑම් වැඩියි , කරපන් නැතිනම් පලයන් පාලනය එහෙමයි

    • @YasaG-l5w
      @YasaG-l5w 14 วันที่ผ่านมา

      ඔව්, සමහර බන්ධනාගාර හා අධිකරණ වෛද්‍ය වරු බොරු වාර්තා දෙන බව කියවෙනවා. ඔවුන් ගැන සොයා බැලිය යුතුයි.

    • @ChithraniWijenayaka
      @ChithraniWijenayaka 14 วันที่ผ่านมา +1

      ඒක ඇත්ත..😮

    • @channabuwanaka5885
      @channabuwanaka5885 14 วันที่ผ่านมา +1

      ​@@SumithRajapakse උන් අසරණයි

    • @smbandara7915
      @smbandara7915 14 วันที่ผ่านมา

      වික්ක්‍රම තුංග ඝාතනයේ පශ්චාත් මරන පරීක්ෂණයේ වෙච්ච දේවල් මතකයිනේ ලංකාවේ දොස්තරලා කොහොමද කියලා

  • @merilkurera7815
    @merilkurera7815 14 วันที่ผ่านมา +105

    අනිවාර්යයෙන්ම නීතිය කාටත් පොදු විය යුතුමයි..

  • @buddhikajayadewa517
    @buddhikajayadewa517 14 วันที่ผ่านมา +89

    බන්ධනාගාර ඇතුලට මත්ද්‍රව්‍ය එනඑක නවතමු.

    • @WprTharanga
      @WprTharanga 14 วันที่ผ่านมา

      එහෙනම් ඉතින් පුකව්වල් මහල තමයි යවන්න වෙන්නෙ.ගේට්ටුවේ න්.

  • @AnandaPremasiri-q6l
    @AnandaPremasiri-q6l 14 วันที่ผ่านมา +93

    ලෙඩක් නැති එකෙක් මොකාද නිර්දේශ කලේ බන්දනා ගාර රෝහලේ ඉන්න ඕනකියලා අන්න වූටත් නීතිය ක්‍රියාත්මක කල යුතුයි

    • @clintonwithana3465
      @clintonwithana3465 14 วันที่ผ่านมา

      Yes that is a question , we should ask from the orthotics

  • @anandasamarawickrama3470
    @anandasamarawickrama3470 14 วันที่ผ่านมา +21

    වැදගත් විදියට කරුණු ඉදිරිපත් කරන , මා දුටු හොඳම යූ ටියුබ් චැනලය මෙයයි. ස්තුතියි ඔබට.

  • @ShyamaleeSagarika
    @ShyamaleeSagarika 14 วันที่ผ่านมา +14

    මාලිමාව රජයට ස්තුතියි . ඔබතුමා විසින් අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තුතිය. තවදුරටත් මෙම වැඩ සටහන් ඉදිරියට කර ගෙන යාමට ශක්තිය දයිරිය ලැබේවා කියා පතමි . බුදුසරණයි.

  • @Wimal-d7s
    @Wimal-d7s 14 วันที่ผ่านมา +56

    අධිකරණ අමාත්‍යතුමෝ ජනතාවගේ පැතුම ඔබලාට චන්දේ
    දුන්නෙ මේ වෙනස සිදුකරන්න.

  • @hectorNanayakkara
    @hectorNanayakkara 14 วันที่ผ่านมา +38

    සැමට එක නීතියක් ! අපි සතුටුයි !! වෛද්‍යවරුන්ටත් මීට පසුව හෝ යමක් සිදුවිය
    යුතුයි .

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 15 วันที่ผ่านมา +49

    ඔබ තුමාට ස්තුති ...ඔහොම යමු ,, npp ,,,එකට ..ටික ටික කසේරුකාව,,,කෙලින් වී ගෙන එනවා .....හොදයි හොදයි....බන්ධනාගාර මාද්දය ප්‍රකාශිත,,,..හා දොස්තර ,,,,,වහාම අත් අඩංගුවට ....නෙත් බලා සිටීමි..

  • @nuwansubasighe882
    @nuwansubasighe882 14 วันที่ผ่านมา +48

    ඔබටත් බොහෝම ස්තුතියි මහත්මයා ...❤

  • @PathumChinthaka-e3f
    @PathumChinthaka-e3f 14 วันที่ผ่านมา +55

    දැං ඉතිං රටේ නැති ලෙඩ හැදෙයි.මැරෙන්න අරින්න ඕනෙ උර්තල් නොකර කාලකණ්ණි

  • @RajiMohammad-y8r
    @RajiMohammad-y8r 14 วันที่ผ่านมา +32

    අනිවාර්යයෙන්ම වර්තමාන රජයේ නීති රීති ක්‍රියාත්මක කරන අයවලුන් හට විසේශ ආරක්ෂාව සලසන්න

  • @RanjithSomaweera
    @RanjithSomaweera 14 วันที่ผ่านมา +37

    කොහොමටත් ලංකාවේ තාම පාදඩ සමාජ සථරයක් විරාජමානව පවති.එමනිසා ඇමැතිවරුන්ට ආරක්ෂාව මනාව තිබිය යුතුය

  • @Kumary-o5t
    @Kumary-o5t 14 วันที่ผ่านมา +55

    වැරදි කරපු හැමඵකාටම දඩුවමි දෙන්න ඕන

  • @GunawardanaHA
    @GunawardanaHA 14 วันที่ผ่านมา +27

    හිරැ මෙි වැඩෙි ඉක්මන් කර ගත්තා,

  • @maxbope8771
    @maxbope8771 14 วันที่ผ่านมา +49

    වත් පොහොසත් කම් උස මිටි දන හදුනුම් කම් විසන්දි කරන්න..නිතිය සාමානව විසදන්න. 👍👍👍

  • @gunarathnagm5546
    @gunarathnagm5546 14 วันที่ผ่านมา +38

    දුමින්දට තටු දුන්න බන්ධනාගාරයේ අයට අනිවාර්යෙන්ම දඩුවම් දිය යුතුමයි.නැත්නම් මේක හදන්න බැහැ

    • @Janithprsanna
      @Janithprsanna 14 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන් ම ඔය දුශිතයෝන් ට දඩුවම් දීලා අයින් කරන්න ඕන

  • @SirimewanD
    @SirimewanD 14 วันที่ผ่านมา +32

    😂😂😂😂😂
    බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කමි බැරකමි පරීක්ෂාවට ලක් කරන්නේ කවදාද... !

  • @nimalsiriuduwaraarachchi9202
    @nimalsiriuduwaraarachchi9202 14 วันที่ผ่านมา +34

    නව ආණ්ඩුවේ වැඩි.ආරක්ශාවක් දිය. යුතු ඇමතිවරුන්ට වහාම ක්‍රියාත්මකවී සුදුසු ආරක්ශාවක් ලබා දියයුතුය. මන්ද මුව පොව්වෙක් ඩැහැගැණීමට මාන බලන හයිනාවන් රැලක් සේ දේශපාලන වශයෙන් කෙක්කෙන් හෝ කොක්කෙන් ආණ්ඩුව ඩැහැගැණීමට වරප්‍රසාද අහිමිවූ විරුද්ධවාදීන් කටයුතු කිරීමට ඉඩ තිබිය හැකි නිසාය. ඔබගේ ඒ යෝජනාව කාලෝචිතය..

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 14 วันที่ผ่านมา

      ආන්ඩුවටව්ශ්‍රාමික ත්‍රිවිද හමුදා පොලීසියේ ව්ශ්‍රාමිකයන්ගේ සහාය
      නොවඩුව ලැබෙනවා
      මාලිමාවේ ආරක්ශාවට

  • @somasiriherath8793
    @somasiriherath8793 14 วันที่ผ่านมา +34

    බන්ධනාගාර මාධ්‍යය ප්‍රකාශකයාට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කළ යුතු නොවේද ?

    • @pb3636
      @pb3636 14 วันที่ผ่านมา +2

      ඔව් ඌ පට්ට හොරා

    • @SumithRajapakse
      @SumithRajapakse 14 วันที่ผ่านมา

      නිළධාරීන්ට එන ඉහල බලපෑම වැඩියි ...කවුරුවුනත් අසරණ වෙනවා

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 15 วันที่ผ่านมา +94

    දුමින්ද ගේ ...මුදල් වලට පස්සෙ දීපු ,,සියලුම බන්ධනාගාර නිලදාරින් ..දොට්ට....
    ..nnp ..ජය වේවා

  • @Shriyani-e7s
    @Shriyani-e7s 15 วันที่ผ่านมา +69

    ඒවාට වුදව් කරපු නිලදාරින්ඉවත් කල යුතුයි

    • @pushpakumara3195
      @pushpakumara3195 14 วันที่ผ่านมา +6

      දඬුවම් දිය යුතුයි

    • @gaminichandra5664
      @gaminichandra5664 14 วันที่ผ่านมา +1

      Pahadiliwama.

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 14 วันที่ผ่านมา +17

    අනුර පුතා ටිකෙන් ටික අසාධාරණයට විරුද්ධව ගන්නා පියවර දකින විට අප පාවිච්චි කළ ඡන්දයේ වටිනාකම මනාව පැහැදිලි වෙනවා.

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 14 วันที่ผ่านมา +57

    මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි! 👍

  • @ranmaperera3443
    @ranmaperera3443 14 วันที่ผ่านมา +45

    මෙච්චර කල් ඔය වරප්‍රසාද දීපු බන්ධනාගාර නිලධාරීන් ට දීපු දඬුවම මොකක් ඩ

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 14 วันที่ผ่านมา +34

    දූමියට ආවතේව කරන්ඩ කිසිම හිරකාරයෙක්ට ඉඩනොතැබිය යුතුයි. ඔහුත් අනික් හිරකරැවන් වගේම හිර ගෙදර දඩුවම් විදිය යුතුයි. බලේ තියෙන්නෙ ආණ්ඩුව යටතේයි. ආණ්ඩුව ජනතාව කියනකම් නොසිට නීතිය හරියට ක්‍රියාත්මක කල යුතුයි. ආණ්ඩුව මේව කල් දැමීමෙන් වෙන්නේ ජනතාව ආණ්ඩුව කෙරෙහි තබා තිබෙන නීතිය කාටත් පොදුයි කියන එක කෙරෙහි ජනතා විශ්වාශය අඩුවීමයි. මාලිමාවට ජය වේවා.

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 14 วันที่ผ่านมา +1

      හිරු ඉල්ලගෙන කෑවාවගේ
      68 ලක්ශයක් හිරුට සාපකරනවා
      මොන මඩ ගැහුවත්

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 14 วันที่ผ่านมา

      අනිවාර්ය යෙන් ම..

  • @RaSuriyarathna
    @RaSuriyarathna 14 วันที่ผ่านมา +57

    භාරතගෙ.දුව.කුඩු.හිරුනිකා.අනුරට.බැනල.සජියගෙ.ස්ටේජ්.දෙවනත්.කලා.ඕකිට.මොනව.හිතෙනව.ඇතිද

    • @IJanaki-o5f
      @IJanaki-o5f 14 วันที่ผ่านมา +2

      ඔව් කොච්චර ජරා කතා කිව්වද අනුරට

    • @indikaalahakoon5640
      @indikaalahakoon5640 14 วันที่ผ่านมา +3

      උන් උන් වාසියට එකතුවෙනවා 🎉

  • @PiyasiriWatagoda
    @PiyasiriWatagoda 14 วันที่ผ่านมา +6

    මම හැමදාම කිවේ බන්ධනාගාර රෝහලෙන් මෙන්ම රජයේ රෝහල් වලින් නේවාසිකව ප්‍රතිකාර ගතයුතු සිරකරුවන් සියගනන් බන්ධනාගාර වල සිටියදී එක් සිරකරුවෙකුට පමනක් මෙවැනි වරප්‍රසාද දීම වැරදියි කියලා ප්‍රමාද වී හෝ ගත්ත තීරණය ගැන සතුටුයි.

  • @mahilalwanasinghe4446
    @mahilalwanasinghe4446 14 วันที่ผ่านมา +2

    ඔබ හරි.... මෙ කමය සම්පුර්‍ර්නයෙන්ම වෙන්ස් විය යුතුයි..... අපි කෙසෙ හො වෙනස් කල යුතුයි....... අපි මෙ සමග ඉන්නවා.....

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 14 วันที่ผ่านมา +18

    පූර්වාදර්ශය ක් ලෙස දු.සිල්වාට සැප දුන්න සියලුම බන්.නි.ධාරින් හට උපරිම දඩුවම් කිවයුතුයි සහ උන්ගේ වත්කම් සෙවිය යුතුයි.අනික් උන්ට හැදෙන්න

  • @RajiMohammad-y8r
    @RajiMohammad-y8r 14 วันที่ผ่านมา +20

    මගේ අදහස නම් අපේ රටේ
    එල්ලුම් ගහ
    ආයෙත් ක්‍රියාත්මක කරන්න ඕන

  • @NishokaA
    @NishokaA 14 วันที่ผ่านมา +18

    අනිවාර්යයෙන්ම 100%1000%ඇත්ත

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 14 วันที่ผ่านมา +2

    ඔබගේ විශ්ලේෂණය අතිවිශිෂ්ටයි ස්තුතියි

  • @yasopathiraja7068
    @yasopathiraja7068 14 วันที่ผ่านมา +7

    සියළු සිරකරුවන් යම්කිසි ආර්ථික කටයුත්තක යොදවා රටට ප්‍රයෝජනවත් පුද්ගලයන් කිරීම දඩුවම බවට පත් කළ යුතුය

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 14 วันที่ผ่านมา +2

    සෘජු තීන්දුවක් ගැනීම ගැන ඇමතිතුමනි ඔබට බොහොම ස්තූතියි

  • @gamakumara3525
    @gamakumara3525 15 วันที่ผ่านมา +29

    අරගලකරැවන් නිදහස් කල යුතුයි
    Blessings from Newyork

    • @Shriyani-e7s
      @Shriyani-e7s 15 วันที่ผ่านมา +3

      අනිවාර්යෙන්

    • @priyankakarunarathna5770
      @priyankakarunarathna5770 14 วันที่ผ่านมา +2

      Anee
      Ow aragalaya kalee rata wenuwen

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 14 วันที่ผ่านมา +10

    සුපිරි security එකක් දියයුතුමයි ගොඩදානකල්වත්,ඕවාගැන බුද්ධි අංශ වගකියන්න ඕනා,මේක දූෂිතයන්ගේ mafia වන්ට සින්නක්කර වෙලා තිබුන රටක් බේරගන්නම ඕනා,ඉතාම ලේසිනෑ, කපමු කපමු නවපුනරැදයට පාරහදමු ජනරජයට මාලිමාවට ජනපතිසොයුරාට ජයමවේ❤❤❤🎉🎉🎉

  • @RolandMarcus-y3w
    @RolandMarcus-y3w 14 วันที่ผ่านมา +25

    දැන් චමුදිතටයි අනිකටයි. ආණ්ඩුවට ගහන්න පටන් ගනියි

  • @Veniziadukgnna2479
    @Veniziadukgnna2479 14 วันที่ผ่านมา +5

    💐💐💐. කෙහෙලිය මිණීමරුව නිවසටවී සුර සැප විදියි ? මේ සම්බන්ධව සොයා බැලීමට “වායමෙන්” වහාම වෑයමක් ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

  • @RajiMohammad-y8r
    @RajiMohammad-y8r 14 วันที่ผ่านมา +12

    නොදන්නා තොරතුරු මහජනතාවට ලබාදීම පිලිබද අපේ ස්තුතිය පුද කරමු

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 14 วันที่ผ่านมา +9

    බොහොම ඉස්තුති ඔබතුමාට අප නිසිලෙස දැනුවත් කරනවට ජනතාවගෙන් ප්‍රශංසා තෙරුවන් සරණයි!!!

  • @MgSamaranayaka-f1k
    @MgSamaranayaka-f1k 14 วันที่ผ่านมา +10

    අපි පොල් බෑවටවත් හාල් හුණ්ඩුවටවත් ආශ්වාස මටවත් නෙවෙයි චන්දෙ දුන්නේ

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 14 วันที่ผ่านมา +1

      අස්වැසුම ලෙස නිවැරදි කරන්න.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 14 วันที่ผ่านมา +15

    දුමින්ද silver .කියන්නේ .අපේ මුදල් වලින් ජීවත් වුන සාක්කි ලි යෙ .ක් .නියම.දඬුවම් දිය යුතුය 👍

  • @WlKithsiri
    @WlKithsiri 14 วันที่ผ่านมา +19

    ඇත්තමයි ඔබතුමාට ජයම ජයම වේවා❤❤

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 14 วันที่ผ่านมา +7

    කාෙලා්චිත පැහැදිලි කිරිිමක්.ජයෙන් ජය ඔබට

  • @dayanandakannangara463
    @dayanandakannangara463 14 วันที่ผ่านมา +15

    නීතිය කාටත් එකයි කියලා නේද කීවේ? ක්‍රියාවෙන් ලෝකයට ඒක පෙන්වමු.. සතුටුයි ❤️
    වාස් ගුණවර්ධන වගේ අය හිරේ කොහෙද ඉන්නේ රෝහලේද?

  • @AsokaHerath-d5b
    @AsokaHerath-d5b 14 วันที่ผ่านมา +2

    නියමයි..❤❤❤

  • @CHRISHOKITCHEN
    @CHRISHOKITCHEN 14 วันที่ผ่านมา +36

    මං දන්න ජෙප්පොනම් චන්ඩින්ට බය නෑ,බලන් ඉන්න ඔය කියන චන්ඩි එකෙක් එන්නෑ, ආවත් වැඩිකල් රගන්නෙත් නෑ

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 14 วันที่ผ่านมา +1

      anivarayenma.jvp unta gahala berenna bee,eka koi kaletath ekai,

    • @Janithprsanna
      @Janithprsanna 14 วันที่ผ่านมา

      අනිවාර්යෙන් ම ♥️

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 14 วันที่ผ่านมา

      ව්ශ්‍රාමිකහමුදා හා පොලිස් ජෙප්පෝ අස්සක් මුල්ලක් නෑර රට වටේ ඉන්නවා
      මාලිමාව දෙස බලාගෙන
      ඔය ගැහිලි ගහල පහසුවෙන් බේරිල ඉන්න අමාරු වේව් ගහපු දාට

    • @dhanuegodawatte1091
      @dhanuegodawatte1091 14 วันที่ผ่านมา

      අනිව

  • @jandrajandra5712
    @jandrajandra5712 15 วันที่ผ่านมา +17

    ඔබතුමාට දෙවි පිහිටයි ස්තුතියි ජයම වෙිවා ❤❤🚩👍👍

  • @athulahemantha149
    @athulahemantha149 14 วันที่ผ่านมา +18

    ජයවේවා 👍👍👍👍

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 15 วันที่ผ่านมา +20

    නියමයි ජයවේවා මාලිමාවට ජයවේවා

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 14 วันที่ผ่านมา +12

    ප්‍රසංශනීයයි ඔබතුමන්ගේ මේ සවිස්තරාත්මක විග්‍රහයට....ජනතාවගේ සබුද්ධික සවිඥානයට මේ සියළු දෑ මහත්සේ උපයෝගී....රජයේ මේ පුනරුද වැඩ පිළිවෙලට පුරවැසියන් ලෙස අප කාගෙත් සහයෝගය අවශ්‍යමයි...මේ අපේ රට, ඒ රට නිසි ක්‍රමවේදයකට අනුව යාමට අපි කවුරුත් එකමුතුව වැඩ කරමු....🙏🌾🌄

  • @ajanthabandara8078
    @ajanthabandara8078 14 วันที่ผ่านมา +10

    Excellent explanation. Thank you very much. Yes you are right. The ministers should get the security to protect the innocent and valuable lives. ❤❤😊😊

  • @dilanislg62
    @dilanislg62 14 วันที่ผ่านมา +14

    පුදුමේ කියන්නේ හිරේට යන දේශපාලකයොත්ට විතරයි ලෙඩ හැදෙන්නේ ,,😂 සාමාන්‍ය මනුස්සයෙක් හිරේට ගියොත් ,ලෙඩක් එහෙම හැදුනොත්, ,,හොයලා බලනවද ,,
    හිරගෙදරට යවන දේශපාලකයොන්ට ,,ආණ්ඩුවේ දොස්තරලා පත් කරලා බලන්න ඕන ,,ඇත්තටම උන්ට ලෙඩද කියලා ,,,

  • @pushpakumara3922
    @pushpakumara3922 14 วันที่ผ่านมา +4

    ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක් .... 👍👍👍👍👍👍👍

  • @Janithprsanna
    @Janithprsanna 14 วันที่ผ่านมา +5

    නියමයි ♥️

  • @channa7331
    @channa7331 14 วันที่ผ่านมา +13

    Budusaranai 🙏
    AKD Budu Putuneeeee ❤️

  • @nirodharathna
    @nirodharathna 14 วันที่ผ่านมา +9

    ස්තුතිය් ඔබතුමාට

  • @SirilJayasekara
    @SirilJayasekara 14 วันที่ผ่านมา +3

    මේ රජයට අපගේ හදපිරි ස්තුති ය

  • @samanwasantha5728
    @samanwasantha5728 14 วันที่ผ่านมา +11

    මුට තියෙන ලෙඩ තියෙන තවත් අය ඉන්නවා .ඇයි ඌට විතරක් වෙනම සැප, හැබැයි මාරැ කරපු තැන ගැනත් විමසිල්ලෙන් ඉන්න වෙයි. මෙිිවා කරන්න ආන්ඩුව පරක්කු උනා වැඩියි.

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 14 วันที่ผ่านมา +5

    මුන්ට ලෙඩ තියනව කියල බොරැ රිපෝට් දුන්න දොස්තරලට දෙන දඬුනම මොකක්ද??

  • @msamarakoon7209
    @msamarakoon7209 14 วันที่ผ่านมา +5

    ෂා නියමයි

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 14 วันที่ผ่านมา +6

    අයියාටත් මේතරම් ධනයක් කොයින්ද අහිංසක ව්‍යාපාරයන්ගෙ මුදල්

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 14 วันที่ผ่านมา +12

    එතකොට කෙහෙලිය,,,

  • @jontijonti1692
    @jontijonti1692 14 วันที่ผ่านมา +2

    මෙයා කියන කතාව ඇත්ත, ආරක්ෂාව තීන්දු තීරන ගන්න ඇමතිවරුන්ට අනිවාර්යයෙන් දිය යුතුයි

  • @donaldpereira5282
    @donaldpereira5282 14 วันที่ผ่านมา +4

    එක රටක එක නිතියක් ෙම් ඇමතිලාට බර වැඩ දිය යුතුයි කවුද ෙම් පිටිපස්ෙස් ඉන්න උන්වත් සිරගත කල යඅතුයි ෙම රට හදන්න එක රටක එක නිතියක් තිබිය යුතුයි මුදලට නිතිය නවන පරයන්ට දඩුවම් දියම යුතුයි

  • @bopearachchipradeep-h9f
    @bopearachchipradeep-h9f 15 วันที่ผ่านมา +18

    Malimawata jayaweeva

  • @AnushaPArachchige
    @AnushaPArachchige 14 วันที่ผ่านมา +4

    සල්ලිවලට නැමෙන කාලෙ ඉවර කරමු! අමාරුයි තමයි, හැබැයි කොහොම හර කරනනා සත්තයි!! මාලිමාවට ජය✌️

  • @padmamahathantila268
    @padmamahathantila268 14 วันที่ผ่านมา +7

    Great explanation and request . Keep up with good work.

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 14 วันที่ผ่านมา +3

    Thanks

  • @Janithprsanna
    @Janithprsanna 14 วันที่ผ่านมา +2

    ජනපති තුමනි තීරණ ඍජු ව ගන්න මහා ජනයා ඔබ සමග යි ♥️ අපේ ඇමති තුමා ට ආරක්ෂා ව වැඩි කරන්න

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 14 วันที่ผ่านมา +13

    👍👍👍👍👍👍👍 හිරුට කුමක්වේද ??හිරු චමුදිට හෙට අලුත් නිවුස් එකක් වේවි.✔✔✔✔✔✔

    • @padmasirimahagedara2669
      @padmasirimahagedara2669 14 วันที่ผ่านมา

      ඔයා දන්නේ නැද්ද ඕක කීපාරක් තහනම් කරපු චැනල් එකක් ද .

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 14 วันที่ผ่านมา +4

    නානසාර උදයංග බලාගෙන ඉන්න ඇති බන්ධනාගාර රෝහලට යන්න.

  • @Janithprsanna
    @Janithprsanna 14 วันที่ผ่านมา +2

    බැරි දේවල් මහා ජනයට බාර දෙන්න. ඔවින් කරන්න ඕන දේ කියයි ඕන නම් කරයි 🤣

  • @sunilperera9485
    @sunilperera9485 14 วันที่ผ่านมา +5

    Thanks for the information

  • @H.EMahinda
    @H.EMahinda 15 วันที่ผ่านมา +9

    AKD JAYAWEWA APE RATATA JAYAWEWA malimawata jayawewa

  • @SanjeewaGurusinghe
    @SanjeewaGurusinghe 14 วันที่ผ่านมา +1

    හරි දේ හරියට කරහම කාගෙන්වත් අවලාද නැහැ, අපි හරි තීරණයට 👍🏻කැමතිය.

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 14 วันที่ผ่านมา +15

    දැන් මෙච්චර කල් අසනීප තත්වයක් තියනව කියල නිර්දේශ කරපු වෛද්‍යවරුන් ගැන වෛද්‍ය සභාවේ මතය කුමක්ද? රජය නොමග යැවීමක් කරල තියනවානම් දඬුවම මොකක්ද?
    An EUTELSAT Engineer from NPP Germany

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 14 วันที่ผ่านมา

      වෛද්‍යවරු කියලා තිබුනෙ අසනීපයක් නෑ කියලනෙ.

  • @NehalGaminy-vg5wc
    @NehalGaminy-vg5wc 15 วันที่ผ่านมา +13

    බන්ඳනා ගාරයේ නෙවෙයි මහත්තයෝ බන්ඳනාගාර රෝහල.

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 15 วันที่ผ่านมา +1

      සංතෝෂය වැඩිකමට වචන පැටලිලා වගේ ....

  • @mahindatennakoon3772
    @mahindatennakoon3772 14 วันที่ผ่านมา +5

    Jayawewa

  • @wasanthananayakkara9160
    @wasanthananayakkara9160 14 วันที่ผ่านมา +2

    💜💜💜මේ පහසුකම් අයතා විදිහට සැපයු නිලධාරීන්ට හා වෛද්‍යවරුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නේ නැතිද... ඒ පිළිබඳව *හඩක් නගමු*👍👍👍

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 14 วันที่ผ่านมา

      වෛද්‍යවරු කියලා තියෙන්නේ ඔහු නිරෝගිබවයි.

  • @SomasiriSalpage-ks4ui
    @SomasiriSalpage-ks4ui 14 วันที่ผ่านมา +16

    ප්‍රේමලාල් ජයසේකර වත් නැවත සිරභාරයට ගත යුතුයි

    • @padmamahathantila268
      @padmamahathantila268 14 วันที่ผ่านมา +1

      කවුද ඒ?

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 14 วันที่ผ่านมา

      ​@@padmamahathantila268මිනීමැරුමක් කරලත් රත්නපුරෙන් පාර්ලිමේන්තුවට ආපු චොකා මල්ලි.

  • @IndrajithWijesekara-zx4lp
    @IndrajithWijesekara-zx4lp 14 วันที่ผ่านมา +2

    විමැසිල්ලෙන් ඉන්න ඕන. දූෂිත නිලධාරීන් යළිත්. රෝහලට දායි. බන්ධනාගාර වෛද්‍ය වරයා ඉවත් කල යුතුය

  • @Janithprsanna
    @Janithprsanna 14 วันที่ผ่านมา +1

    ඉල්ලුම් ගහ ක්‍රියාත්මක කල යුතුයි

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 14 วันที่ผ่านมา +2

    Great work machang excellent update

  • @nilminiskitchen4822
    @nilminiskitchen4822 14 วันที่ผ่านมา +2

    ඵල්ලුමි ගහ ගෙනාව නමි ගොඩාක් පුශ්නවලට පීලිතූරූ ලැබෙනවා ජනතාවට අවශය බියෙන් සැකෙන් ජීවත් වන රටක් ඒකට අනීවාර්යෙන්ම අවශයි ඵල්ලුමි ගහ ඕනෑම දාමරීකයෙක් මරණයට බයයි ඒ නීසාම අපරාධ අඩුවනවා ඵල්ලුමි ගහ ආවොත් ජනතාව රජයට බල කල යුතූයි ඵල්ලුමි ගහ ගෙන්න

  • @Janka-c9f
    @Janka-c9f 14 วันที่ผ่านมา +1

    ඌ මාරු කර පමනින් සියල්ල සම්පූර්ණ නැත ඌට ඒ පහසුකම් ලබා දීපු උන් ගැන සලකා බැලිය යුතුයි

  • @neleeheenatigala3582
    @neleeheenatigala3582 14 วันที่ผ่านมา +1

    ඇමති වරු විතරක් නෙවයි ඔබතුමා ක් ආරක්ෂා වෙන්න.

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 14 วันที่ผ่านมา +8

    හිරුණිකාට සතුටු ඇති

  • @RathnayakeAbeysinghe-vw1rl
    @RathnayakeAbeysinghe-vw1rl 14 วันที่ผ่านมา

    බන්ධනාගාර නිලධාරින් ලජ්ජාවිය යුතුයි.තමන්ගේ දරුවන්ට සමාජයට මුහුනදීමට හැකිවනපරිදි රැකියාව කලයුතුයි.

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 14 วันที่ผ่านมา

    Thank you Brother Respect 🙏 🫡 💯 🙌 💪 👌 🙏

  • @rupikawewage9347
    @rupikawewage9347 15 วันที่ผ่านมา +6

    THE FIRST. JOB MINISTER. DID AFTER APPOINTMENT

    • @karunanayake2002
      @karunanayake2002 15 วันที่ผ่านมา +1

      How do you know. Minister has many more things to do behind the scene.