Largest Apple Guava Plantation in Sri Lanka - ලංකාවටම ඇපල් පේර බෙදන ලොකුම වත්ත 😍😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Largest Apple Guava Plantation in Sri Lanka - ලංකාවටම ඇපල් පේර බෙදන ලොකුම වත්ත
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on Facebook - / aluthlokayayt
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    #aluthlokaya #guava #selfempowerment

ความคิดเห็น • 155

  • @Blackpool-j5m
    @Blackpool-j5m ปีที่แล้ว +16

    ඇත්තටම ගොඩක් ආඩම්බරයි මේ වගේ දේවල් බිහි වෙනවා කියන්නේ ලංකාව තුළම මිනිස්සුන්ට රැකියාවල් පවා හිමි වෙනවා මොන තරම් වටිනවාද මේවට අනිවාර්යෙන් රජයෙන් උදවු කළ යුතුමයි

  • @चौहानजी-ब2भ
    @चौहानजी-ब2भ ปีที่แล้ว +7

    හරිම සතුටුයි මේ වගේ දෙයක් ,අහන්න දකින්න ලැබුනට. දියුණුවෙන් දියුණුවට පත්වේවා!!

  • @killerer7003
    @killerer7003 ปีที่แล้ว +10

    ඇත්තටම හරිම ආඩම්බරෙන් ආශාවෙන් බැලුවා ,අපේ රටේ දේ කොච්චර අගෙයි ද මේ වගේ ව්‍යාපෘති තව තවත් ,,දියුනුවෙන් දියුණුවට පත්වේවා කොස් වගාව,දූරියන් වගාව සාර්ථක වේවා ..made in srilankan 🇱🇰 ♥️♥️🙏🙏

  • @mrmamaji3659
    @mrmamaji3659 ปีที่แล้ว +11

    හදවතිම්ම සතුටුවෙනව් ❤️❤️❤️ ආදරෙයි ලෝකෙ එක එක රටවල තියෙන පළතුරු වගා දැක්කට අපේම වගාවක් දැක්කෙ නෑ මේ තරම් ලස්සනට සංවිධානාත්මකව වගාවක් 😍😍😍

  • @binareddy9629
    @binareddy9629 ปีที่แล้ว +6

    ගොඩක් ආඩම්බරයි අපේ රටේ මේ වගේ මේවාගේ දෙයක් දැකීම ගැන බුදු සරණයි

  • @rathwije1579
    @rathwije1579 9 หลายเดือนก่อน +3

    ඇත්තෙන්ම රටට ආදරය කරන නියමම මහත්මයෙක් 🙏💯💯💯ඇත්තටම හරිම ආඩම්බරෙන් ආශාවෙන් බැලුවා ,අපේ රටේ දේ කොච්චර අගෙයි ද මේ වගේ ව්‍යාපෘති තව තවත් ,,දියුනුවෙන් දියුණුවට පත්වේවා කොස් වගාව,දූරියන් වගාව සාර්ථක වේවා ..made in sril ankan ♥♥🙏ගමේ ජනතාවට රැකියා ලබාදෙන්න හැකිවීම කොච්චර ලොකු පිනක්ද ..තෙරුවන්සරණයි ගොඩක් ආඩම්බරයි අපේ රටේ මේ වගේ මේවාගේ දෙයක් දැකීම ගැන බුදු සරණයි on a j v p government you all would be so much accessed excellent

    • @AluthLokaya
      @AluthLokaya  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @anongamer4575
    @anongamer4575 ปีที่แล้ว +12

    ගමේ ජනතාවට රැකියා ලබාදෙන්න හැකිවීම කොච්චර ලොකු පිනක්ද ..තෙරුවන්සරණයි !

  • @BNaturalFitness
    @BNaturalFitness ปีที่แล้ว +5

    දැක්කත් සතුටුයි..මෙවන් ව්‍යාපාර තව තවත් දියුණු වේවා..

  • @vloggerprady1384
    @vloggerprady1384 ปีที่แล้ว +7

    අපේ රටේ දේ. දැක්කත් ආසයි. දිනෙන් දිනම මෙම ව්‍යාපාරය දියුණුම වේවා. තෙරුවන් සරණයි

  • @YUKI-wl6lv
    @YUKI-wl6lv ปีที่แล้ว +12

    මේ කාල සීමාවේ බොහෝ දේශීය ව්‍යාපාර ගොඩක් හොද තැනකට ඇවිත් තියෙනවා වගේම අලුත් ව්‍යාපාර ආරම්භ වෙලා තියෙන එක ගැන හරිම සතුටුයි.

  • @teamseepage7
    @teamseepage7 ปีที่แล้ว +2

    හරිම ආස වගාවක් මමත් එක ගහක් වවල දැන් ගෙඩිතියනව තෙරුවන් සරනයි තවතවත් දියුනුවේවා කියල ප්‍රාර්ථනා කරනව

  • @chamesmzoughui5364
    @chamesmzoughui5364 ปีที่แล้ว +6

    හරිම සතුටුයි ජය වේවා මගේ රටටබුදු සරනයි සියලු දෙනාට

  • @rrzr23rrzr91
    @rrzr23rrzr91 ปีที่แล้ว +5

    සතුටුයි අපේ රටේ මෙහෙම දෙයක් තියනවා කීවම.ජය වෙවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +6

    ජයවෙිවා අනේ වාසනාවන්තයි ❤❤❤❤ තෙරැවන්සරණයි සියලුම දෙනාට .🙏🙏❤❤❤👍👍

  • @Welawa
    @Welawa ปีที่แล้ว +3

    Woow Niyamai 😍😍😍😍

  • @zeyroxon140hz6
    @zeyroxon140hz6 ปีที่แล้ว +11

    කලමාකාරිත්වයේ සිට සේවය කරනා සියලුම දෙනාට තෙරැවන් සරනයි . මේවැනි දෑ ලංකාවේ තිබෙනා බව ලෝකෙට පෙන්වා දුන් දෙරනට ස්තුති . ඔබගේ වියාපාරය දිනෙන් දිනම දියුණුවට පත් වේවා

  • @devanshmessi4328
    @devanshmessi4328 ปีที่แล้ว +4

    Excellent...was very happy to see this cultivation...all the very best..

  • @titanpcman65
    @titanpcman65 ปีที่แล้ว +6

    අපේ රටේ මේ දේවල් දැක්කම හරි සතුටුයි .දිනෙන් දින දියුණු වේවා .

  • @DaisGaming-uj3iw
    @DaisGaming-uj3iw ปีที่แล้ว +6

    සතුටුයි.ආඩම්බරයි.දේශීය ව්‍යාපාරික මහතකු සතුව මෙවන් කෘෂි ව්‍යාපාරයක් තිබීම ගැන..ජයවේවා.

  • @shortsmaker7571
    @shortsmaker7571 ปีที่แล้ว +5

    ගොඩක් සතුටුයි ,සියලු දෙනාටම දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා ❤

  • @ff_anime9561
    @ff_anime9561 ปีที่แล้ว +4

    Great effort. Wish you all the very best and may your project bring much needed dollars to the country.

  • @harabunga3100
    @harabunga3100 ปีที่แล้ว +3

    Glad to see this project in our Country,keep it up.God Bless you all.

  • @simaskakang6622
    @simaskakang6622 ปีที่แล้ว +4

    මගේ රටට තෙරුවන් සරණයි 🙏🙏🙏අපේ මිනිස්සුන් යලි වැව් ඉදිකර විහාර ඉදිකර දේශීය නිශ්පාදන වලටම නැබුරු වේවා🙏🙏

  • @shinebabyshine9463
    @shinebabyshine9463 ปีที่แล้ว +4

    Great effort. To feed people is a blessing.

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 ปีที่แล้ว +1

    දිනෙන් දින දියුණු වේවා.මේ වගා බිම්.රටට ආඩම්බරයක් ඔබ ආයතනය

  • @lucifergaming2342
    @lucifergaming2342 ปีที่แล้ว +2

    Wow . May god bless ! Good to see srilankan at the top !

  • @pvgujaratigamer7923
    @pvgujaratigamer7923 ปีที่แล้ว +1

    ඇත්තටම අපේ ලංකාවේ මේවා දැක්කාම ගොඩක් ආසායි තව තවත් දියුණු වේවා

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +8

    මිට අවුරැදු හතරකට කලින්
    පැල 3000ක් මම ගත්ත
    ගොවි මහතුන් දෙදනකුට
    මිට වඩා ගොඩක් ලොකුයි එ් ගස් මෙි පාමි එකෙන් ගත්තෙ
    අසිමිත ලාබ ලබල ඉවරයි
    එ් දෙන්නම වාහන ගත්ත
    තාමත් ඉවරයක් නැහැ අාදායම ගන්නව 😊

  • @subs-yb1ep
    @subs-yb1ep ปีที่แล้ว +3

    රජය විසින් තව සහයෝගය දීලා දිරි ගැන්වීම කරන්න ඕනේ.. ජයවේවා...

    • @AluthLokaya
      @AluthLokaya  ปีที่แล้ว

      ❤🎉

    • @wadpbg8712
      @wadpbg8712 ปีที่แล้ว

      අනිවාර්යයෙන් අත්හැර ඇති වගා කල හැකි ඉඩම් මේ අයට ලබාදීමට රජය සහයෝගය ලබා දීමයි කල යුතු. නමුත් රජයේ නිලදරුවන් පුටු රත්කිරීම පමනක් කරන රටක කොපමණ සහයෝගයක් ලබාදෙයිද කියන එකයි ගැටලුව.

  • @pegadinhaseversos6192
    @pegadinhaseversos6192 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි obea sameta රටට ලොකු ආඩම්බරයක් .

  • @mugirejo5554
    @mugirejo5554 ปีที่แล้ว +2

    මෙම දේශීය ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා කියා ප්‍රාර්ථනා කරනවා😍

  • @blairrafeknox8787
    @blairrafeknox8787 ปีที่แล้ว +3

    ලංකාවේ අපිට කොච්චර ආඩම්බරද 👌👌👌👌👌👌ජයවේවා

  • @Laamural
    @Laamural ปีที่แล้ว +2

    Great job, this is a good example to the coming generation. Government should consider this at great priority.

  • @thanhmikenco8764
    @thanhmikenco8764 ปีที่แล้ว +2

    Akkara 500n awruddata laksha 40k gannawa kyla nd qwe??

  • @riponwontami1830
    @riponwontami1830 ปีที่แล้ว +2

    වාසනාවන් !දිනෙන් දින යහපත් ප්‍රතිඵම ලැබේවා ! යහපතක්ම වේවා!

  • @tvcom4818
    @tvcom4818 ปีที่แล้ว +3

    පිටරටවල් වලින් උදවු කරන මුවාවෙන් මොනව දුන්නත් පැත්ත පලාතෙ ගන්න එපා. ලංකාවෙ අැපල් වගාවට කරපු දේ දන්නවනෙ. තෙරුවන්සරණයි. දියුනුවෙන් දියුනුවට පත් වේවා 💖

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว +1

      ගොන් කථා කියන්න එපා හලෝ...මේ පේර වර්ගය ඇවිල්ල තියෙන්නෙත් පිටරටින් තමයි( බැන්කොක්, තායිලන්තය)😅

    • @manjularukshan1176
      @manjularukshan1176 5 หลายเดือนก่อน

      Track da ballo

  • @tamaraliyanage4375
    @tamaraliyanage4375 ปีที่แล้ว

    Excellent! Happy to see yr effort !all the best!🌹

  • @sunilrathna9587
    @sunilrathna9587 ปีที่แล้ว

    Mama Bharain walin. Mata dana ganna ona sambanda wenna puluwan wedeya. Thanks.

  • @kirthipereradubai6110
    @kirthipereradubai6110 ปีที่แล้ว +1

    සුපිරි මච්න්

  • @elartesinfin5376
    @elartesinfin5376 ปีที่แล้ว +16

    උතිසහ කරොත් අැපල්, මිදි පවා මෙන් රටේ වවහැකි..ඔිනෑ කරන්නේ උනන්දුවයි, උත්සහයයි..එ් තරමට සරු පසක් තියනවා

    • @lakkanamanditha5536
      @lakkanamanditha5536 11 หลายเดือนก่อน

      ඉතින් උඹ කරපංකෝ පණ්ඩිත කම් නොකියා.

  • @HSNilushaLakmali
    @HSNilushaLakmali หลายเดือนก่อน

    ඇපල් පේර ගෙඩි වලට දාල තියෙන්නේ ග්‍රොසරි කවරද

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv 11 หลายเดือนก่อน

    Jayen jayama wewa budusaranaye ❤❤❤❤🇱🇰💯🇱🇰💯🇱🇰💯❤️💯🇰🇼💯🇰🇼✅🥲✅👍🔥🔥✅✅🔥🙏❤️🙏❤️🇰🇼🇱🇰💯

  • @amadamwassa2802
    @amadamwassa2802 ปีที่แล้ว

    Good program .thank u.

  • @AMAL22882
    @AMAL22882 ปีที่แล้ว

    Mama inna Rate lankawe pera tiyenwa Viki Nanna supermarkets wala patta ganann niyamaiii kip up

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว

    හොද වැඩක් ජය වෙිවා❤❤❤

  • @malikwt6387
    @malikwt6387 ปีที่แล้ว

    Adambaraie .me vage aya geana . DIENEN diena dieyunuvata pathveeva. Budusaranai

  • @PereraKurugamage
    @PereraKurugamage 7 หลายเดือนก่อน +1

    Dubai wala kawendish kessel walata wada ape ambul kesel mila ihalai . Athdakimen kiyanne Ex . Ambul kg 1 diram 12 i kawendish philippines 1kg diram 4 i

  • @kanthikumari4765
    @kanthikumari4765 ปีที่แล้ว

    දළදා සමිදු පිහිටයි .දියුණු වට පත්වෙිවා

  • @shanakaj007
    @shanakaj007 6 หลายเดือนก่อน +1

    A return of 50%? A bit tricky …I m excited to invest but scared some Sri Lanka is terrible with insurance

  • @RoshanShantha-e9b
    @RoshanShantha-e9b 11 หลายเดือนก่อน

    Cavendish's pela ganna puluwanda
    Pelayak kiyada ??

  • @HagNuwan-qq8tx
    @HagNuwan-qq8tx 16 วันที่ผ่านมา

    Gas athara parathara adi kiyada

  • @ทากิคุง-ฆ4ณ
    @ทากิคุง-ฆ4ณ ปีที่แล้ว +2

    ලක්මව සරු සාර වේවා 🙏🙏🙏🙏

  • @isurujayathilaka295
    @isurujayathilaka295 ปีที่แล้ว +1

    පට්ට මචන් මත් එනවා

  • @RyStonee
    @RyStonee ปีที่แล้ว +2

    Idiriyata sarthaka wewa. Jaya wewa

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 6 หลายเดือนก่อน +1

    මට අක්කරයකට පැල ගන්න ඔන මම මරදන්කඩවල කොහොමද පැලයක් ගන ගන්න එන්නෙ කොහෙද

  • @user-sv3jh2ul1p
    @user-sv3jh2ul1p ปีที่แล้ว +5

    මෙවැනි ව්‍යාපාර සොයා ගොස් රජය විසින් අවශ්‍ය උදවි ලබා දිය යුතුයි. පාර්ලීමේන්තුව ඇතුලේ බොරුවට අරයට මෙයාට ඇගලි දික්කරන්නේ නැතිව .

  • @renishgajera8124
    @renishgajera8124 ปีที่แล้ว +6

    අපේ රට මෙ විදිහට වගා කලොත් මොන තරම් දියුණු වේවිද හරිම සතුටුයි ඔයාලට බුදුසරණයි නිරොගි සුවයම ලැබේවා 🙏🙏🙏🙏

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga ปีที่แล้ว

    Harema lassanae jayawewa ❤❤❤❤

  • @nethalk89
    @nethalk89 19 วันที่ผ่านมา

    Nice

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Apple pera waradiy kiyanna kiyannath anith kena ekamai kiyanne. Hari nama kiyanna igena gamu.

  • @kasungarusingha1556
    @kasungarusingha1556 7 หลายเดือนก่อน +1

    ඇපල් පේර පැල අපි ගත්තොත් අස්වැන්න දෙන්න තැන් තියෙනවද

  • @AnuradhaMithu
    @AnuradhaMithu 9 หลายเดือนก่อน +1

    Mage dahadiyath me perawaththata kochchara halanna edda 😢
    Sewaya karana siyalu denatama theruwan saranai❤

    • @AluthLokaya
      @AluthLokaya  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว

    පැල ගන්න ආසයි කොහෙද තියෙන්නේ ගෙදර කට

  • @SLbro459
    @SLbro459 4 หลายเดือนก่อน

    Daulagala mama pala gaththa eth kisima upadesak ne,

    • @AluthLokaya
      @AluthLokaya  4 หลายเดือนก่อน

      🙏🙏🙏🌸

  • @surangasampath7033
    @surangasampath7033 10 หลายเดือนก่อน

    Grate job

  • @ajithherath1798
    @ajithherath1798 11 หลายเดือนก่อน

    Pollen gas assae pare hitae watae කමක් nadae

  • @manelrathnayake5849
    @manelrathnayake5849 ปีที่แล้ว +2

    හරිම සතුටුයි , ,ඒත් රටේ මිනිස්සු න්ට ආසාවටවත් කන්න පුළුවන් මිලක පේරයක් වත් නෑ , අඹ ,පේර ඔක්කොම රට යවන එක විතරක් මදි ,මේ රටේ මිනිස්සුන්ට කන්න දෙන එක තමයි ප්‍රධාන විය යුත්තේ

  • @ritaperera1936
    @ritaperera1936 5 หลายเดือนก่อน

    Ayojanaya kala haki awama mudala keeyada

  • @aravindapremarathnna7572
    @aravindapremarathnna7572 ปีที่แล้ว +2

    මෙන්න කොල්ලො ..

  • @nalakawijethunga560
    @nalakawijethunga560 9 หลายเดือนก่อน +1

    Paladawath ganne oyalamada ?

    • @AluthLokaya
      @AluthLokaya  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @PriyanthaWickremesinghe
    @PriyanthaWickremesinghe 8 หลายเดือนก่อน +2

    Pala ganna kohada

    • @AluthLokaya
      @AluthLokaya  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @alihoussayni7754
    @alihoussayni7754 ปีที่แล้ว +4

    සිංහල පුද්ගලයෙකු මෙසේ දැකිම මහත් ආඩම්බරයක්

  • @athulaathula2314
    @athulaathula2314 ปีที่แล้ว

    ෆම් එක කොහේද තියෙන්නේ. මට පැල ටිකාක් ගන්න ඔනේ..

  • @casio745
    @casio745 ปีที่แล้ว

    hari haman palakayan path kara gatta nam ada ma rata surapurak.....namuth lankwe minissu hena gon ekai apita mehema wune.....tawa ekak habi itin iwak bawak natiwa kala kapana eka tawa ihala yanwa saha kala satthunta yana ena mang natiwa yana eka wenawa.

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว

    So great

  • @SameeraLak-vf9qw
    @SameeraLak-vf9qw 7 หลายเดือนก่อน +1

    Pela ganne kohomada ඇපල් pera

    • @AluthLokaya
      @AluthLokaya  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @anilbernard7442
    @anilbernard7442 ปีที่แล้ว

    Obasamaga mudal ayojanayk sadaha balaporottuvemi

  • @SLbro459
    @SLbro459 ปีที่แล้ว

    Mamath daulagalin thama pala gaththe.

  • @manjularukshan1176
    @manjularukshan1176 11 หลายเดือนก่อน +1

    මචං දවුලගල ඇත්තටම උඹලඟේ එක්ස්පිරියන්ස් එක අවුරුදු 14ද 20 ද? අනික ලක්ෂයක් ගන්න අක්කරයක්ද අක්කර එකාහාමාරක්ද වවන්න ඕනේ. උඹලැයි විඩියෝ 2 - 3ක් බලලා කොන්පියුස් උන තැන් දෙකක් මට

  • @IshanAththanayake
    @IshanAththanayake 3 หลายเดือนก่อน

    හරිම සතුටුයි , ඒත් ලංකාවේ මිනිස්සු න්ට ආසාවෙන් පේර ගෙඩියක් කන්න නෑ , පුදුම ගානක් ,අනික ඔක්කොටම බෙහෙත් ගහලා මෙලෝ රසක් නෑ ,

    • @AluthLokaya
      @AluthLokaya  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @ManjulaTushara
    @ManjulaTushara 11 หลายเดือนก่อน +2

    මමත් මුන්ගෙන් පැල 500 ගත්තා පට්ට හොරෙක්ට අහුවුනා. දැන් අවුරුදු 4කට කලින් .

    • @KCMadhushan
      @KCMadhushan 11 หลายเดือนก่อน

      AI mkda une, meyala vanchawak kraada?

  • @ceylongreenplantpvtltd1418
    @ceylongreenplantpvtltd1418 ปีที่แล้ว

    ලංකාවෙ ඕනිම ප්‍රදේශයක මේ පේර වගාකරන්න පුලුවන්ද?

  • @IshanAththanayake
    @IshanAththanayake 3 หลายเดือนก่อน

    පැල කොහොම ද ගන්නේ

    • @AluthLokaya
      @AluthLokaya  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @ChandaniDasanayaka-d8v
    @ChandaniDasanayaka-d8v 4 หลายเดือนก่อน

    ඇයි අපට ඇපල් නැත්තේ තියනවා කුරුණෑගල .

    • @AluthLokaya
      @AluthLokaya  3 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @pmranasinghe6775
    @pmranasinghe6775 10 หลายเดือนก่อน

    Telephone number එක වැඩ නැහැ massage කරා answers නැහැ ,

  • @Chamil-x4z
    @Chamil-x4z 4 หลายเดือนก่อน

    Matath asa hithuna hadanna

    • @AluthLokaya
      @AluthLokaya  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

  • @nayanidissanayake
    @nayanidissanayake 10 หลายเดือนก่อน +1

    අවුරුද්ද ක පොල් වගාබූමියක මේ පේර වගාව කරන්න පුලුවන්ද

    • @AluthLokaya
      @AluthLokaya  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @RukshanGad-ny5ij
    @RukshanGad-ny5ij ปีที่แล้ว

    රසායනික පොහොර වලින්

  • @annfernando6051
    @annfernando6051 ปีที่แล้ว

    👏

  • @king-re5kv
    @king-re5kv 5 หลายเดือนก่อน +1

    දැන් ඉන්න අලුත් පරම්පරාව වගාවට හුරු වෙන්න ඕනා ගොඩක් අය වගාවෙන් අයින් වෙනවා

    • @AluthLokaya
      @AluthLokaya  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว

    මේවා සාමාන්‍ය මහජනතාවට කවදාවත් මිලදී ගන්න ලැබෙන්නෙ නැහැ .

  • @jalaljalal7454
    @jalaljalal7454 5 หลายเดือนก่อน +1

    1 plants price I need 500 plants

  • @erangabandara4788
    @erangabandara4788 10 หลายเดือนก่อน

    මේකට මං කතා කරා කෝටිපතියන්ට හොඳයි මෙක

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว

    ❤❤

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    ❤❤❤💥💥👍

  • @Toby1-
    @Toby1- ปีที่แล้ว

    පච කියද්දී හිමින් කියන්න පැටලෙයි🤣🤣

  • @nwsachi4317
    @nwsachi4317 8 หลายเดือนก่อน +1

    කවදාවත් වැඩට ජේවීපි ගෑවුන එකෙක් වත් ගන්න එපා ගත්තොත් ආයතනය ඉවරයි

  • @nimalabeseka4501
    @nimalabeseka4501 ปีที่แล้ว

    මට පේර වවන්න ඉඩමි අක්කර 3 හො පහක් දෙන්න පුලුවන් ද

    • @AjithRanatunge
      @AjithRanatunge 8 หลายเดือนก่อน

      පුලුවන්

  • @cafebarmilano7427
    @cafebarmilano7427 ปีที่แล้ว

    😊💐💐💐❤️❤️❤️❤️

  • @samadisamadi6575
    @samadisamadi6575 5 หลายเดือนก่อน

    මුන්ට කොච්චර කෝල් කළත් පෝන් ආන්සර් කරන්නේ නෑ. කයිය විතරයි

    • @AluthLokaya
      @AluthLokaya  4 หลายเดือนก่อน

      ❤❤❤❤