Amathaka Karanna Ba - Dimanka Wellalage Official Audio Artist : Dimanka Wellalage Music : Dimanka Wellalage Lyrics : Sajith V Chathuranga Mix & Master By - Amith Guru
I love you mage niwarthana oya dala ghinda kiyala mama danne na. Eth enakam balan innawa. Mage adare. me sinduwa wath Ahannam mawa niwanna universe eka.
කරුමයක් වෙච්ච ආදරයක මතකයක් හැමදාම හිතට වද දෙනවා😢😢😢
😔
💔
👌
@@wasanasewwandi5636😢
මේ ජීවිතේ ඔබ අහිමිනම් යලිත්...මතු භවෙක හෝ නවතින්න මා ලගින්..🥺❤️
විරහව විද නැති කිසිවෙකු මෙලොව නැතැයි සිතමි. දීමන්ක ගේ දුක්බර කටහඩ ගීතයට උපරිම සාධාරණ යක් කලබව නම් ඉදුරාම කිවහැක............... 🌹
ස්තුතියි ඔබට .............!
මට ඔබ තරම් වෙන කවුරුවත් ❤හමුවන්නෙ නැහැ කවදාවත් ❤ ✌♬ලස්සනයි සිංදුව bro ..♬✌
මං ගොඩක් ආදරේයි අමිල අයියේ. ඔයා මේ ලෝකෙන් යන්න ම ගියා. ඒක මට තවම හීනයක්. එත් ඒ මතකයන්. මගේ හිතේ හැමදාම තියේවි. මේ සින්දුව අහන හැම මොහොතේම මට ඔයාව මතක් වෙනවා...
Pp
Kaud e😥
❤🥺
Kawadawath oya mata amathaka karanna beri unath oya kawadawath mage wen na aiye. Man hitin widina wedanawa oya danne na. Oya mage une neti unata mage hithe konaka wath tharahak ne aiye. Eyath ekka hemada sathutin Inna budusaranai aiye.
අපරාදේ මෙච්චර හොඳ සිංදු තියාගෙන උඹ දැං නහයෙන් හු කියනවා 😭
sirawatama
2024/8/30 A/L වලට තව මාස 3 යි කෙනෙකුට කරන්න පුළුවන් දරුණුම දේ තමා විභාග වගේ දෙයකදි තමන් පණ වගේ ආදරේ කරපු පිරිමියා සම්බන්දේ නවත්තන එක එතකොට කොච්චර කඩන් වැටෙනවද 🥺❤️🩹
True 😫💔
අමතක කරන්න බෑ සිතින් කිසිදා ඔයා......😥❤
2022 අහනවා හදවතට දැනුන සුපුරි සිංදුවම් 😔🥀💔🔊
💖🥺
🥺🖤
2024/03/28🥺❤️
2024/9/21😊
2024.09.22 😊😊
Mge birthday ek dws 😪
මේ ජීවිතේ ඔබ අහිමි නම් යළිත්..🥺
මතු භවෙක හෝ... 😢
නවතින්න මා ළඟින්... 🙏
😲💖
@@ruwanpriyalal4645 puluwn neda.. 🥺🥺
Mata oba tharam wena kauruwath hamuwanne na kawadakawath❤️
අමතක කරන්න බෑ සිතින් අසිත් අයියෙ ඔයා , ඔයා සදහටම මට අහිමි උනා , ඩුකයි ඒ අඩුව පුරවන්න දැන් මැට්ටෙක් අවිත් මගෙ ජීවිතේට , 😔😔😔
මට ඔබ තරම් වෙන කවුරුවත් හමුවන්නේ නෑ කවදාවත්🥺❤
2K24 anyone ❤
Lassanai aiya
මේ ජිවිතේ ඔබ අහිම් නම් යලිත්...
මතු බවෙක හෝ නවතින්න යලිත් ❤
Patta.😍😍❤️❤️
මැරිල ඉපදෙනව වගේ දැනෙන්නෙ මේ සිංදුව අහද්දි..🙂💔 ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න 🥀
මට ඔබ තරම් වෙනකවුරුවත් හමුවන්නෙ නැහැ කවදාවත්.........
කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දුවක් ❤️
මට ඔබ තරම් වෙන කවුරුවත් හමුවන්නේ නැ කවදාකවත් i miss you ranga
mata oba taram vena kauruwat hamuwanne ne kawadakawate
Aurudu ganak giyath mee sinduwa hadawathata wadinnam a kiyala thiyenawa ❤️❤️❤️❤️❤️
මට ඔබ තරම් වෙන කවුරුවත් හමුවන්නේ නෑ කවදාකවත් __🥺🌎♥️✊
oyage sindu gana amuthuwen kiyanna deyak na aiye superb 😀😀😀😀😀😀
Good morning .....my best ....
මතු බවෙක හෝ නවතින්න මා ලගින්.......................................මට ඔබ තරම් වෙන කවුරුවත් හමුවන්නෙ නෑ.......කවදාවත් ..................❤❤❤❤😢😢😢😢😢
niyamai. spiri song eka.
Nice song brother good luck
Hithatama vadin supirima sinduvak thamai
Hi good morning ....❤
අමතක කරන්න බෑ සිතින් කිසිදා ඔයා ......😌💔🙏
මට ඔබ තරම් වෙන කවුරුවත් හමුවන්නෙ නෑ කවදාකවත් 😢 🤍🌕
Thanks ....You songs good ...
Good morning ...Miss .. . . N...
Lovely 💞🌹❤🥁🎶
" මේ ජිවිතේ ඔබ අහිමි නම් යලිත්
මතු භවෙක හෝ නවතින්න මා ලගින්..
මේ ආත්මයෙන් සමු ගන්න දාකවත් පෙරදා වගේ යලි එන්න ආදරෙන්..
මට ඔබ තරම් වෙන කවුරුත් හමුවන්නේ නැ කවදාකවත්_____• 🤍❗[ M ]
❤lassanai 🥺
Godak lassanai hadawathtama denenawa
Man mage parana oyata adarei lakahan ayye.eth 😢man dan සම්පූර්ණ kenek.eth e adareth magen wen wee yana bawa denenawa.ayye.mata dukai😢😢😢man mokada karanne
ekanam aththa thamai
Perada wage yali anna ma soya❤❤
මෙච්චර සිංදු තියාගෙන දැන් කියන එවා 😢 1:29
Mathu baweka ho nawathinna ma lagin....🙏🙂
වෙනතක් බලා ගියත්
තරහක් නොවේ තවත්
රිද්වන්න ඔබ මගේ
හිත හැකි තරම්...💔 T
Apiwa wen karanawanam kauru hari hodak nam wenne na e kenata.
අමතක කරන්නෙ කොහොමද ඇත්ත ආදරේ..ඇයී ශානූ😳❤️❤️❤️ ඔයා හිතලම මට බොරු කරේ ඇයි රත්තරන් මගෙ ආත්මේම නැතිකරෙ මං කොච්චර පිච්චෙනවාද මං කොහොමද අමතක කරන්න බොරුවට ආදරේ කලානම් අමතක කරන්න විදියක් පෙන්නලා යන්න..මාස තුනක ආදරේකට අවුරුදු ගනාක් විදවන්නේ ඇයී මං 😢
❤
දැන් එකම ආරෙක සින්දු ගහන්නෙ දැන් ඉන්න දිමන්ක නෙවෙයි ලස්සනටම සින්දු කියන්නෙ කලින් ඉදිය දිමන්කයි...🙂💔
පට්ට.
lassanai godak hadawatata danana son akak
අම්මෝ මේක අහද්දි පරන ආදරය 😢මතක් වෙනවා
oka dinduwak hunath samahara welawata attamai... 😭😭😭
very nice
හමුවන්න බෑ කවදකවත්......2022 ❤️M ❤️
🥺🥺❤️ එ ඇස් දකින්න ඕනි
Hitata denunu song ekke😢😢😢😢😢😢
Ma.jiwita.❤
Jesus🎶
Favourite one ♥️😌🎧
2024 අහන සෙට් එක කො.🥺🤍"
මේ වගේ සින්දු හොය හොය අඩන්නවෙයි කියල හිතුවෙවත් නැ මට. 😭 අඩුවක් වත් උනාද දන්නෙ නැ. මගෙන්.
mt oba tram kawuruwathma na kawadaka wath .😘Anuu oyag Ththi pana oya ntuw ...
Niyamai
හදවතට වදදෙනව ලොකෙ ආදරේ වැඩිම කෙනා දාලා ගියාම.
මේක පිස්සුවක් 😖💕
2023❤😢
marena thurawata amathaka karanna nam bari wei
ලස්සනයි
I like singer best 👌 🥰
Meka aha aha adanna wela thiyenne 😢
I 💖 this 🎵..🎼..🎶..
gooodak lassanai
Eyawa amathaka karanna baa
2023.04.17.mage menike chamila❤ amthaka karanna be kisimada ❤
Melody is a superb
2023🌝
lassanai ithn
awurudu 7 th wenwa hmm..dn godk wayasai😢
I love you raththaran oya danne na mama inna wedanawa.
I love you mage niwarthana oya dala ghinda kiyala mama danne na. Eth enakam balan innawa. Mage adare.
me sinduwa wath Ahannam mawa niwanna universe eka.
Matakaye redena lassana sinduwak
අමතක කරන්න බෑ සිතින් කිසිදා ඔයා @Anu💔
parana song ekak ayeth mix karala.. wede ela
ජිවිතේ මට දැනුනු ආදරේ අද මන් ලග නැ එයා 😭💔
🖤
මේක කොච්චර ඇහුවත් නිවෙයිද මේ ගින්දර. මම විශ්වාස කරා සහ කරනව. එත් මන් දන්නෙ නැ මොකක්ද උනේ කියලවත් හරියට. දවස් ගානකින් එයාගෙ message එකක් වත් නැ.
Nice song i love song 😑😑😑😑😑😑😑
ma.jiwita.💖
මේ ආත්මයෙන් සමුගන්නදාකවත් පෙරදා වගේ යලි එන්න ආදරෙන් 😖🥺
❤❤❤❤❤
Lassanai
Hadavatata vadina song akak
.V.good.song.sithtagodak denenawa
මටත් තිබබ එකම ආදරෙ නැති උනා ❤️🔥 දරාගන්න අමාරුයි උඩ දෙවියො ඉන්නො එය්ලා බලාගනි එයාව සතුටින් තියන්න ❤😊
ඔයාවත් එහෙම්මම බලාගනින් .මං ඔයාට ආදරෙයි😊
❤❤
Hi good morning ....
lassani.song. eka
Me sinduwa thama ahana yana ko ...