Para kiyana Tharukawi (පාර කියන තාරුකාවී) | Dimanka Wellalage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Para kiyana Tharukawi (පාර කියන තාරුකාවී)
    Voice - Dimanka Wellalage
    Lyrics - Sajith Akmeemamana
    Music - Yasas Madagedara
    ▶ Don't Forget To Subscribe
    ▶ Subscribe Us On TH-cam - bit.ly/2YSqYye
    ▶ Like Us On Facebook - / dimankaonline
    ▶ Follow Us On Instagram - / dimanka_wellalage
    Enjoy & Stay Connected With Us For More Videos !!!
    නොලැබෙන හීනේ හිමිකම සොයනා
    පෙම්වතා වෙලා
    ආදරේද ජීවිතේද අතරමං වෙලා
    ඈම සොයනවා
    දුක් බිඳිදාක යළි හමුවන්න
    පෙම්වතී වෙලා
    පාර කියන තාරුකාවී යන්න දැන් ඔයා
    මං හිඳී බලා
    සුභම වන්න පතමි ඔන්න
    ආදරේහි නාමෙන් මෙමා
    දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා
    අභිමන් සිතේ ප්‍රේමය ඇතේ
    කිසිදා හදේ නපුරක් නැතේ
    යළි මේ වගේ නොහඬන් ළඳේ
    සිනහා විලේ කිමිදෙන් ප්‍රියේ
    සුභම වන්න පතමි ඔන්න
    ආදරේහි නාමෙන් මෙමා
    දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා
    දසුනින් පවා මවනෙමි ඔයා
    හැබැහින් වගේ ළඟ ඉන්න සේ
    පරවී ගියේ අප සිත් නොවේ
    සැමදා පිපේ පරමාදරේ
    සුභම වන්න පතමි ඔන්න
    ආදරේහි නාමෙන් මෙමා
    දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා
    නොලැබෙන හීනේ හිමිකම
    සොයනා පෙම්වතා වෙලා
    ආදරේද ජීවිතේද අතරමං වෙලා
    ඈම සොයනවා
    දුක් බිඳිදාක යළි හමුවන්න
    පෙම්වතී වෙලා
    පාර කියන තාරුකාවී යන්න දැන් ඔයා
    මං හිඳී බලා
    #DimankaWellalage #ParaKiyanaTharukawi #NolabenaHeene
  • บันเทิง

ความคิดเห็น • 449

  • @chamaldissanayaka5782
    @chamaldissanayaka5782 2 วันที่ผ่านมา +4

    කර්මය නම්
    ඔබ දරුණු ලෙස විඳවන විටත් එම පුද්ගලයා එපා නොවීමයි..
    මතුයම් දිනයක දැවී අලුවන්නට හෝ ඒ මොහොත තුල ඒ පුද්ගලයාම ඇවැසි වීමයි 💔

  • @DimalshaSheyani
    @DimalshaSheyani 9 หลายเดือนก่อน +141

    ඒ වචන ටික❤
    කොච්චර ඇහැව්වත් එපා වෙන්නෑ.❤ හිතට පුදුම විදිහට දැනෙන සිංදුවක්🌹❤️
    2024❤❤

  • @ShanMuda
    @ShanMuda ปีที่แล้ว +141

    2080 මෙ සින්දු අහන දුවේ පුතේ අපේ කාලේ මේවට කිව්වෙ අධිමාත්‍රා කියල 🌹🖤

  • @MaheeshaDentha
    @MaheeshaDentha 2 หลายเดือนก่อน +284

    2024 අහන අය කො..❤

  • @lalanipushpadesilva212
    @lalanipushpadesilva212 4 ปีที่แล้ว +349

    ඔයා වගේ කෙනෙක් අයෙ මේ ලෝකේ ඉපදෙන එකක් නෑ....💪💪❤❤👍👍

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว +58

    මන් මේ සින්දුවම අහපු කාලයක් තිබ්බා.මේක අහද්දි කොතන හිටියත් මගේ ඇස් වලින් කදුලු වැටුනු කාලයක් තිබ්බා..පපුව හූරගෙන යන කාලයක් තිබ්බා..දැන් අවුරුදු 5ක් වෙනවා.අදටත් ඒ ආදරේ මතක් කරනවා මේ සින්දුව.කොතැනදී ඇහුණත් මේ සින්දුව මන් බර කල්පනාවකට වැටෙනවා තාමත් එදා වගේම 🥺 .

    • @anushkabandara3978
      @anushkabandara3978 ปีที่แล้ว +2

      මට ඔයාව අඩුරගන්න ඕනි ...මමත් ඒ වගේම වේදනාවක් වින්ද කෙනෙක් 😕😕

    • @Update-f2d
      @Update-f2d 5 หลายเดือนก่อน +1

      Aurudu 5k welath Mt adatath ehemay.yanna ida dunnata thama hitha hadaganna ba

    • @SleepyBorderCollie-xn8wg
      @SleepyBorderCollie-xn8wg 4 หลายเดือนก่อน

      Matath thibba.den e athitheta aurudu 5 wenawa.awa mathak weddi matath adenew

    • @SandeepaEditisingha-vi4hl
      @SandeepaEditisingha-vi4hl 4 หลายเดือนก่อน

      Math.

    • @Subzdesilva-rs2vt
      @Subzdesilva-rs2vt 24 วันที่ผ่านมา

      Hmmmmmmmmmmmmmmmmm

  • @ManulaDiwashanA
    @ManulaDiwashanA 4 หลายเดือนก่อน +30

    මට අවුරුදු 17යි , මo දිමන්ක වෙල්ලාලගේ ගේ සින්දු වලට ගොඩක් ආසයි, මේවගේ සින්දු අහද්දින් හිත නිවෙනවා ,මේ වගේ හදවතට දැනෙන සින්දු ආයෙ නo එන්නැතිවෙයි😢

    • @niranjalasumudu873
      @niranjalasumudu873 หลายเดือนก่อน +2

      Same

    • @Wijenayakaඩිලෝ
      @Wijenayakaඩිලෝ หลายเดือนก่อน +1

      දිමංක වෙල්ලාලගේගේ සිංදු මං අහන්න පටන්ගත්තේ 2016 මම 9 වසරේ ඉද්දී. නිදුකින් ඉනුමැන එක මගේ ප්‍රියතම එක බ්‍රෝ.😢😢

    • @ManulaDiwashanA
      @ManulaDiwashanA หลายเดือนก่อน

      @@Wijenayakaඩිලෝ මාත් ඒ සින්දුවට හෙන ආසයි,මම ඒක ඇහුවෙ 4 වසරෙ ඉද්දින් ,"නිදුකින් ඉනු මැන " සින්දුව අහද්දින් මට පොඩි කාලෙ මතක් වෙනවා😇

    • @Wijenayakaඩිලෝ
      @Wijenayakaඩිලෝ หลายเดือนก่อน

      @@ManulaDiwashanA hm.

    • @ThilinaPrasanna-d5f
      @ThilinaPrasanna-d5f หลายเดือนก่อน +1

      නිදුකින් ඉනු මැන..

  • @dineshmadushanka6840
    @dineshmadushanka6840 4 ปีที่แล้ว +128

    You wont Lyrics
    නොලැබෙන හීනේ හිමිකම සොයනා
    පෙම්වතා වෙලා
    ආදරේද ජීවිතේද අතරමං වෙලා
    ඈම සොයනවා
    දුක් බිඳිදාක යළි හමුවන්න
    පෙම්වතී වෙලා
    පාර කියන තාරුකාවී යන්න දැන් ඔයා
    මං හිඳී බලා
    සුභම වන්න පතමි ඔන්න
    ආදරේහි නාමෙන් මෙමා
    දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා
    අභිමන් සිතේ ප්‍රේමය ඇතේ
    කිසිදා හදේ නපුරක් නැතේ
    යළි මේ වගේ නොහඬන් ළඳේ
    සිනහා විලේ කිමිදෙන් ප්‍රියේ
    සුභම වන්න පතමි ඔන්න
    ආදරේහි නාමෙන් මෙමා
    දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා
    දසුනින් පවා මවනෙමි ඔයා
    හැබැහින් වගේ ළඟ ඉන්න සේ
    පරවී ගියේ අප සිත් නොවේ
    සැමදා පිපේ පරමාදරේ
    සුභම වන්න පතමි ඔන්න
    ආදරේහි නාමෙන් මෙමා
    දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා
    නොලැබෙන හීනේ හිමිකම
    සොයනා පෙම්වතා වෙලා
    ආදරේද ජීවිතේද අතරමං වෙලා
    ඈම සොයනවා
    දුක් බිඳිදාක යළි හමුවන්න
    පෙම්වතී වෙලා
    පාර කියන තාරුකාවී යන්න දැන් ඔයා
    මං හිඳී බලා

  • @exploresdila
    @exploresdila 2 ปีที่แล้ว +38

    අභිමන් සිතේ ප්‍රේමය ඇතේ...කිසිදා හදේ නාපුරක් නැතේ...

  • @Devil-bk6hi
    @Devil-bk6hi 3 ปีที่แล้ว +75

    තාමත් අහනවා පට්ට අයියෙ ❤️

  • @samanarunasiri7355
    @samanarunasiri7355 3 ปีที่แล้ว +64

    මට කියන්න දෙයක් නෑ දිමංක ඔයාගෙ හැගීම්බර වචන නම් කියලා වැඩක් නෑ සුභ අනාගතයක්❤️ ජය🥳

  • @Gaming_Keyo
    @Gaming_Keyo 3 ปีที่แล้ว +26

    😑 ජීවිතේ අතීතෙ මතකයන් ගොඩාක් අදටත් ජීවත් කරන , අදටත් අහන.. අදටත් ආදරේ සිංදුවක් දිමංක අයියෙ මේක ❣️ හිතට දැනෙන සින්දුවක්... මේ වගේ එකක් ආයෙත් හදමුකො අයියෙ.😑💘

  • @NimsaraJayasan-bi2qo
    @NimsaraJayasan-bi2qo 2 วันที่ผ่านมา +1

    Addit 💥💥💥

  • @asiniie
    @asiniie 2 ปีที่แล้ว +26

    දුක් විදි දාක යලි හමුවෙන්න ❤️

    • @shanulya4233
      @shanulya4233 ปีที่แล้ว +1

      නොලැබෙන heene හිමිකම් soyana....
      පෙම්වතා වෙලා ....
      ආදරේ ද jeevithe ද අතරමං වෙලා
      ඈ ම සොයනවා...

  • @ntissera
    @ntissera ปีที่แล้ว +8

    අභිමන් සිතේ ප්‍රේමය ඇතේ
    කිසිදා හදේ නපුරක් නැතේ 🥰

  • @mangalikawijesinghe7523
    @mangalikawijesinghe7523 2 ปีที่แล้ว +19

    දිමංක අයියේ ඔයා අපේ හදවතේ ආදරනිය ගායකයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @zilla1889
    @zilla1889 4 ปีที่แล้ว +36

    අසම එක ❤️

    • @dimankawellalage
      @dimankawellalage  4 ปีที่แล้ว +12

      Thank You ❤❤❤

    • @seeliyaperera9728
      @seeliyaperera9728 3 ปีที่แล้ว +4

      @@dimankawellalage මාමෙ මම ඔයගෙ සින්දුවලට ගොඩක් අසයි 🥰😘😍🤩🥰😘😍🤩

    • @hiruna13
      @hiruna13 3 ปีที่แล้ว

      ❤️

    • @hiruna13
      @hiruna13 3 ปีที่แล้ว

      @@dimankawellalage ❤️

    • @udeshideshani407
      @udeshideshani407 2 ปีที่แล้ว

      @@dimankawellalage 🥰🥰😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @Shan-00
    @Shan-00 ปีที่แล้ว +7

    පාර කියන තාරුකාවි යන්න දැන් ඔයා...💛🥺

  • @prasangaherath3219
    @prasangaherath3219 2 ปีที่แล้ว +16

    අය්යෙ ගොඩාක් අදරෙයි මෙවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ❤️❤️❤️ ඔයාගෙ කට හඩට ගොඩාක් අදරෙයි බුදු සරනයි අය්යෙ🤟

  • @SasiniNim
    @SasiniNim 3 ปีที่แล้ว +12

    මේ සිංදුව ආපු කාලේ ඉදන් මාරම ආසයි..අදටත් ඒක එහෙමයි💖

  • @රේණුකකරුණාරත්න
    @රේණුකකරුණාරත්න 3 ปีที่แล้ว +12

    මේක තමයි ආසම සිංදුව ඔයාගෙ

  • @Sheveendulneth2004
    @Sheveendulneth2004 ปีที่แล้ว +8

    අභිමන් සිතේ ප්‍රේමය ඇතේ
    කිසිදා හදේ නපුරක් නැතේ යලි මේ වගෙ නොහඩන් ලදේ සිනහා විලේ කිමිදෙන් ප්‍රියේ .....

    • @Kenuu2008
      @Kenuu2008 2 หลายเดือนก่อน

      😊

  • @krishadissanayake3343
    @krishadissanayake3343 4 ปีที่แล้ว +24

    ලස්සනයි සුපිරි ආදරෙයි දිමන්ක අයියා.. හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න හොඳේ.අලුත් සිංදු ගොඩක් ඕනි.

  • @darshanajeewananda
    @darshanajeewananda 2 ปีที่แล้ว +20

    මගේ ආසම එකම ගායකයා දිමන්ක අයියා 🥺🙏❤️

  • @UpekshaJay
    @UpekshaJay หลายเดือนก่อน +2

    මගෙ සචිත්‍ර, කොහේ හිටියත් කාත් එක්ක හිටියත් හැමදාම ඔයාට සුබම වන්න ඕනි❤

  • @Tharushiprabodyani
    @Tharushiprabodyani หลายเดือนก่อน +3

    සුභම වන්න පතමි ඔන්න
    ආදරේහි නා මෙන් මෙමා 🥺🩷

  • @ruvindashashimal-l9f
    @ruvindashashimal-l9f ปีที่แล้ว +8

    2023/10/11 පරණ මතක මතක් වෙලා හිත රිද්දගන්න ආවා 😢❤ karumayak bn dn nm me vidavilla 😖

    • @amash_r1604
      @amash_r1604 10 หลายเดือนก่อน

      Same boat😢

    • @anushkabandara3978
      @anushkabandara3978 หลายเดือนก่อน +1

      ඉවසපන් කොල්ලා...කවද හරි හරියනවා ඉවසපන් 😔😔

  • @shashindunimash8309
    @shashindunimash8309 2 ปีที่แล้ว +13

    තාමත් හිතේ තියෙන සින්දුවක්😍❤️

  • @sithijashashimal5426
    @sithijashashimal5426 3 ปีที่แล้ว +15

    ලස්සනයි දිමන්ක අයියේ ඒක 🌸😇

  • @Sheveendulneth2004
    @Sheveendulneth2004 7 หลายเดือนก่อน +2

    යලි මේ වගේ නොහඩන් ලදේ...
    සිනහා විලේ කිමිදෙන් ප්‍රියේ....
    සුභම වන්න පතමි ඔන්න..
    ආදරේහි නාමෙන් මෙමා.... 👰♥️

  • @chathumimahoga3391
    @chathumimahoga3391 2 ปีที่แล้ว +16

    තාමත් අහනවා.. ඔයා නම් සුපිරියක් ❤️🤟

  • @vidhushaperera6004
    @vidhushaperera6004 3 ปีที่แล้ว +14

    අයියගෙ වොයිස් එක හරිම ලස්සනයි 😘

  • @ishanimuthumali6693
    @ishanimuthumali6693 หลายเดือนก่อน +4

    සුබම වන්න පතමි ඔන්න..ආදරෙහි නාමෙන් මෙමා..😊❤️‍🩹

  • @sithijax8013
    @sithijax8013 2 ปีที่แล้ว +9

    මගේ ආසම සින්දුව වගේම ආදර කතාව❤️❤️❤️😥

  • @thushidayas
    @thushidayas ปีที่แล้ว +6

    මගෙ අාසම ගායකයා කියන්න දේයක් නැ එ් සින්දු ටික තවමත් හනවා 😍

  • @niroshanindunil6609
    @niroshanindunil6609 2 ปีที่แล้ว +8

    ♥️ ආස ගායකයෙක්

  • @samadhisamadhi1781
    @samadhisamadhi1781 4 ปีที่แล้ว +7

    Marama hageemak aiye hadawata danenna gayana karana kenek oya jeewite Mona duka tibbat oyage sindu ahauewama ikmanata amataka wela yanawa hemadema oyata suba patanawa aiya,🙏🙏🙏❤️🇯🇵jpbs

  • @___Vihanga__Xx
    @___Vihanga__Xx 2 หลายเดือนก่อน +3

    " අභිමන් සිතේ ප්‍රේමය ඇතේ
    කිසිදා හදේ නපුරක් නැතේ..
    යලි මේ වගෙ නොහඩන් ලදේ
    සිනහා විලේ කිමිදෙන් ප්‍රියේ
    සුබම වන්න පතමි ඔන්න..
    ආදරේහි නාමෙන් මෙමා
    දිවිමගේ වේදනා විදිමි සදා දෛවේ සිතා____😊❤️‍🩹 "

  • @hirunihewaradalage1322
    @hirunihewaradalage1322 4 ปีที่แล้ว +7

    Oyge sindu walata asai aiye godaak..💙💙💙💙. Mge favourite singer oya..Good luck aiye..

  • @HiruniNavodya-ot2kq
    @HiruniNavodya-ot2kq 2 หลายเดือนก่อน +6

    ඔයා තරම් වෙන කිසි කෙනෙක් මේ හිතට දැනෙන් නෑ මැණිකේ 😔🥺❤️👥🌍

  • @manochfernando874
    @manochfernando874 2 หลายเดือนก่อน +3

    ❤️❤️ දමිත්, චාමරට පස්සේ දිමන්කත් හදවතේ එකා ❤️💘

  • @pradeepsuranga6921
    @pradeepsuranga6921 หลายเดือนก่อน +4

    පපුවට පිහියෙන් ඇන්නා වගේ 🥹🩷
    තාම අහනවා 2024 🩷

  • @seeliyaperera9728
    @seeliyaperera9728 3 ปีที่แล้ว +20

    මාමෙ මම ඔයගෙ සින්දුවලට ගොඩක් අසයි 🤩🤩😍😍😘😘🥰🥰

    • @sithijax8013
      @sithijax8013 2 ปีที่แล้ว +1

      ඔයාගෙ වයස කීයද🙄දිමන්ක අයියට එච්චර වයස නෑ බොල❤️

    • @shenushadee7724
      @shenushadee7724 ปีที่แล้ว

      මාමේ 😂

  • @nethusandalika7548
    @nethusandalika7548 3 ปีที่แล้ว +4

    Oyagi songs okkoma thiyagena ahanewa aiye aluth parana kiyala na okkoma sindu hithata wadinna kiyanawa.my favourite singer you..good luck .budu saranai

  • @c_h_a_l_a_n_i_8460
    @c_h_a_l_a_n_i_8460 ปีที่แล้ว +9

    හදවතේ ගායකයා ❤️

  • @Mr_Dhana-f1n
    @Mr_Dhana-f1n 17 วันที่ผ่านมา

    දසුනින් පවා මවනෙම් ඔයා
    හැබැහින් වගේ... ලග ඉන්න සේ......
    පරවී ගියේ අප සිත් නොවේ
    සැමදා පිපේ.... පරමාදරේ.......... 🥺💖

  • @sri7935
    @sri7935 ปีที่แล้ว +6

    මේ සින්දු මරු දිමන්කගේ මේවට තමා අපි ආදරේ කරේ ❤🌸

  • @gimshanshashi4448
    @gimshanshashi4448 5 หลายเดือนก่อน +7

    මගේ ජිවිතේට ආදරෙ කරපු කේනා.. කේන්දරය ගැලපෙන්නේ නෑ කියලා යනවා..😢

    • @SurprisedFencing-nv4rm
      @SurprisedFencing-nv4rm 4 หลายเดือนก่อน +2

      මටත් උනේ ඔයදේමයි එයගෙ අම්මා හදහන් ගැලපෙන් නැ කිව්ව එය මාව දාලා ගියා .කවදහරි එයා ආයෙ එනකන් මන් බලන් ඉන්නවා😔

  • @shanalex5989
    @shanalex5989 หลายเดือนก่อน +1

    චතුමිනි ...ඔයා කාත් එක්ක හිටියත් පරිස්සමින් සතුටින් ඉන්න මගෙ මැනික ...පතන්නම් සුබම වෙන්න කියකා ❤😫

  • @manuumusic505
    @manuumusic505 ปีที่แล้ว +2

    සුබම වන්න පතමි ඔන්න ආදරේ හී නාමෙන් මෙමා ❤️

  • @SanjanaNethu-e7s
    @SanjanaNethu-e7s 4 หลายเดือนก่อน +1

    මේ සින්දුව හරියටම දැනෙන්නෙ දැන්.😔 හිතට හරිම වේදනාවක් දැනෙන්නෙ..😔

  • @shirankanchana5925
    @shirankanchana5925 2 ปีที่แล้ว +12

    2022/01/29 තාමත් අහනවා❤❤❤😘🎧

  • @sithu8018
    @sithu8018 2 ปีที่แล้ว +8

    ඒක කාලයක් පිස්සුවෙන් අහපු සින්දුව.💔

  • @shewoon
    @shewoon ปีที่แล้ว +4

    අදටත් ආසම කරන ගායකයෙක්.

  • @SithuminiRasnayaka
    @SithuminiRasnayaka 4 หลายเดือนก่อน +1

    නුඹ ඇවිදින් ,පාර කියන තරුකාවී ❣️

  • @DinukaMadushan-lc8jc
    @DinukaMadushan-lc8jc 26 วันที่ผ่านมา

    සුබම වන්න පතමි ඔන්න ..... ආදරේ හිනාවෙන්නෙ මා...❤❤❤ ආසම කෑල්ල

  • @lakmaldakumpitiya
    @lakmaldakumpitiya 2 ปีที่แล้ว +3

    Asama melody ekak machan ube nice song...........🤘🤘.....🎶

  • @DayanandaDaya-r2v
    @DayanandaDaya-r2v 2 หลายเดือนก่อน +2

    Me sinduwa........ parana dawall sarama mathakata anawa ❤ 😔

  • @ChamathSamarasinghe-o5i
    @ChamathSamarasinghe-o5i 3 หลายเดือนก่อน +1

    mekanam paharak ee lyrics ekka dimanka aiyage voice maarata match wenawa

  • @riderjey2690
    @riderjey2690 3 หลายเดือนก่อน +2

    මෙි සිංදු ආව අවුරැදු වල තිබ්බ ෆිලින් එක අදටත් එහෙම්මයි ❤ ආයිත් එ කාලෙට යනව

  • @Chanthul_saubhagya
    @Chanthul_saubhagya หลายเดือนก่อน +1

    නොලැබෙන හීනේ හිමිකම සොයනා
    පෙම්වතා වෙලා
    ආදරේද ජීවිතේද අතරමං වෙලා
    ඈම සොයනවා..................

  • @lakshithanayanajith6115
    @lakshithanayanajith6115 ปีที่แล้ว +1

    අදටත් ඒ කාලේ වගේම මේ සිංදුවට ආදරෙයි 2023 ❤️❤

  • @BuddikaSuranjith-ob8zi
    @BuddikaSuranjith-ob8zi 2 หลายเดือนก่อน +1

    හිතට වදින පට්ටම සිංදුවක් 👌❤

  • @thashidahanayake99
    @thashidahanayake99 2 ปีที่แล้ว +5

    Adarayath hariyata mayawak,
    Thibilath na wage denena .🥀

  • @venurimeegahawaththa8564
    @venurimeegahawaththa8564 5 หลายเดือนก่อน +2

    ලස්සන ! ❤️

  • @lahirudilshan1768
    @lahirudilshan1768 17 วันที่ผ่านมา

    Ee miusic ekt galapena lassana voice ekak sinduwa lassanai godk💖😇

  • @pasindudeshan4897
    @pasindudeshan4897 3 หลายเดือนก่อน +1

    සුබම වන්න පතමි ඔන්න
    ආදරේහි නාමෙන් මෙමා.....🙂🙂❤️

  • @dasunmadusankaofficial
    @dasunmadusankaofficial ปีที่แล้ว +2

    ඒ කාලේ මේ කාලෙ ලියල වෙනසක් නෑ තාමත් පිස්සුවක්❤ 😊

  • @YomalRasanga-eq1vb
    @YomalRasanga-eq1vb ปีที่แล้ว +2

    ඇත්තමයි ගොඩක් ලස්සනයි සිංදුව❤❤❤❤

  • @denethprasanna1678
    @denethprasanna1678 2 ปีที่แล้ว +4

    ආසම සින්දුවක් දිමන්ක අයියගේ💓

  • @BanukaLakshan-s4i
    @BanukaLakshan-s4i 7 หลายเดือนก่อน

    හරි ලස්සනයි අයියගෙ සිංදු මාරම විදිහ හිත නිවෙනවා ඒ කට හඩට ❤ love you to song 😊

  • @Anuruddika-u9s
    @Anuruddika-u9s 2 หลายเดือนก่อน +1

    comment baladdi theruna adare nisa kochcharanan minissu widawanawada😢.sinduwath marama lassanai❤

  • @shani2729
    @shani2729 2 ปีที่แล้ว +6

    ආදරෙද ජිවිතෙද අතරමං වෙලා ඔහුම සොයනවා

  • @pahanmadhushan1275
    @pahanmadhushan1275 2 หลายเดือนก่อน +1

    හදවත දමිත්❤ .සම්පත් අනුරුද්ද .චාමර දිමන්ක ආසම 3 ❤ මේ වගේ එකක් ආවේ නෑ ලගදි😢

  • @samithamaduwanthi7535
    @samithamaduwanthi7535 2 ปีที่แล้ว +2

    Oyage sindu thamath ahanawa aiye e tharnma lassanai hithata wadinawa ❤️😍

  • @IroshanaIroshana-sh2ox
    @IroshanaIroshana-sh2ox 3 หลายเดือนก่อน +2

    ""සුබම වන්න ..👌💔🥀
    :පතමි ඔන්න..😔💔🥀
    ආදරේහී නාමෙන් මෙමා.
    💔💔💔""

  • @Thakshila961
    @Thakshila961 5 หลายเดือนก่อน +1

    නොලැබෙන හීනෙ හිමිකම සොයනා පෙම්වතා වෙලා..
    ආදරේද ජීවිතේද අතරමං වෙලා..
    ඈම සොයනවා
    දුක් බිඳිදාක යළි හමුවන්න
    පෙම්වතී වෙලා..
    පාර කියන තාරුකාවි
    යන්න දැන් ඔයා..
    මං හිදී බලා🥺💖🔐

  • @ThilinaLakshanlh-yz6jt
    @ThilinaLakshanlh-yz6jt ปีที่แล้ว +2

    Thamath pissuwen wage ahana mn wge aya innwda❤️🥺❤

  • @lapnliyanaarachchi9056
    @lapnliyanaarachchi9056 หลายเดือนก่อน +1

    පාර කියන තාරුකාවී යන්න දැන් ඔයා ❤

  • @gkisajith8322
    @gkisajith8322 ปีที่แล้ว +4

    My favourite. ♥️😙

  • @dinithimadushika-w5p
    @dinithimadushika-w5p หลายเดือนก่อน +1

    පරවී ගියේ අපසිත් නොවේ
    සැමදා පිපේ පරමාදරේ..❤
    සුබම වන්න පතමි ඔන්න
    ආදරේ හි නාමෙන් මෙමා..✨😓

  • @chathunishamika4291
    @chathunishamika4291 2 ปีที่แล้ว +2

    Mn asai aiye oyge songs wlt godak congratulations aiye nalola,ahinsakavi, me song eka vge ewa ikmnt denna plz bs😍🤗❤️

  • @SajithDilshan-ck2iu
    @SajithDilshan-ck2iu 9 วันที่ผ่านมา

    ඒක ඇත්තටම කියලා හැදෙව්වා වගේ අයියේ ❤️😣

  • @Hirujayamaha
    @Hirujayamaha หลายเดือนก่อน +1

    ❤❤❤

  • @mrtechboss_yt
    @mrtechboss_yt 3 หลายเดือนก่อน +3

    Sudu 🥺❤️ @Yashodara

  • @dula2529
    @dula2529 2 ปีที่แล้ว +1

    Hemadama ahanwa..e wagema oya thamay hithe thamath EDA meda thamath hithe redunu hodama lassanama katahadak thiyana ekama gayakaya..hariima lassanay..

  • @dula7964
    @dula7964 2 ปีที่แล้ว +1

    Oya lassanata sing karanawa aiye. hama song ekakm patta😍😘😘😘

  • @DeshanNethmika-nv5we
    @DeshanNethmika-nv5we ปีที่แล้ว +1

    අදටත් අහනවා❤️

  • @sajinimalsha3733
    @sajinimalsha3733 2 ปีที่แล้ว +2

    🥺❤️💫. ..ඒ මතක ආයෙමත් මතක් වෙනවා…😌💔

  • @randimalshanilka3966
    @randimalshanilka3966 4 ปีที่แล้ว +7

    A mystery song brother❤️❤️❤️❤️❤️

  • @WanujaPunsith
    @WanujaPunsith 4 หลายเดือนก่อน +1

    දිවි මගේ වේදනා විඳිමි සදා, දෛවේ සිතා ! T ❤

  • @NimeshaMaduwanthi-g2u
    @NimeshaMaduwanthi-g2u ปีที่แล้ว

    Aththamai me song ekata marama adarei asai hamadama ahanawa dimanka aiye ❤❤❤❤❤ lassanaii godak

  • @madunidilshani964
    @madunidilshani964 หลายเดือนก่อน +2

    2024 t song eka ahana kattiya kooo❤😊

  • @DasunUdara-gm1yc
    @DasunUdara-gm1yc 2 หลายเดือนก่อน +2

    Me vibe eka one dima🥹💗

  • @ChunnaMunna-g4u
    @ChunnaMunna-g4u ปีที่แล้ว +1

    අදටත් අහනවා😢❤

  • @SureshKumara-qt3px
    @SureshKumara-qt3px 8 หลายเดือนก่อน

    අදරේයි❤ අදරේයි😊

  • @thenul-cr5or
    @thenul-cr5or หลายเดือนก่อน

    ada ahanne 1st Time
    😍😍😍

  • @WasanaMadu-sv5my
    @WasanaMadu-sv5my ปีที่แล้ว

    Saththakinma hitha nivana bavanavak😘🔥🔥🔥🔥🔥

  • @Saliya_madushanka
    @Saliya_madushanka 3 ปีที่แล้ว +15

    හදවතේ ගායකයා❤️🥺✊❤️

  • @madushikaprabodanee2908
    @madushikaprabodanee2908 ปีที่แล้ว +1

    සුභම වන්න.. පතමි ඔන්න .. ආදරෙහි නාමෙන් මෙමා .. දිවි මගේ වෙදනා විදිමි සදා .. දෛවෙ සිතා ..