Durin Hinda Ma - දුරින් හිඳ මා (Lyrics) - Dimanka Wellalage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Song Title :- Durin Hinda Ma
    Artists :- Dimanka Wellalage
    Music :- Sandaruwan Jayasinghe
    -- All Credits Goes To The Original Artist --
    දුරින් හිඳ මා බලා ඉන්නම්
    ඔබේ මතකෙන් මැකී යන්නම්
    හීන හොයලා මාව හැරදා
    ඈත ගිය පාර බලා ඉන්නම්...//
    කීව නිසා ඉවසන්න කියා මංපමණ ගෙවා ඉවසන්න ඇති
    හීන සොයා තව දුක් වින්දා මංතාම ඔයා එය දන්නෙ නැති
    හිනැහෙන්න හිතා හැරයන්න ගියා නම්
    යන්න ඔයා වරදින්නේ නැති...//
    දුරින් හිඳ මා බලා ඉන්නම්
    ඔබේ මතකෙන් මැකී යන්නම්
    හීන හොයලා මාව හැරදා
    ඈත ගිය පාර බලා ඉන්නම්...//
    මැව්ව කතා පවසන්න එපා මංබොරුව කියා ළග උන්නේ නැති
    වෙන්න සමා දුක් වෙන්න උනානම්ඔබව සොයා යළි එන්නේ නැති
    දුක් වෙන්නේ මා හිනැහෙන්න ඔයා නම්
    ඊට වඩා මට ඕනේ නැති...//
    දුරින් හිඳ මා බලා ඉන්නම්
    ඔබේ මතකෙන් මැකී යන්නම්
    හීන හොයලා මාව හැරදා
    ඈත ගිය පාර බලා ඉන්නම්...//
  • เพลง

ความคิดเห็น • 415