Peradaka Susumak පෙරදාක සුසුමක් | Theekshana Anuradha Ft Thilina Ruhunage ( Official Lyric Video )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • 🎧Listen/Download: link.airxone.c...
    (Available on Spotify, Apple Music / iTunes, Deezer & more)
    » Song: Peradaka Susumak (පෙරදාක සුසුමක්)
    » Vocal: Theekshana Anuradha
    » Music & Melody: ‪@ThilinaRuhunage‬ [ THILINA R ]
    » Lyrics: Rachithaa Wakista
    » Recorded , Mix & Mastered: Thilina Ruhunage (THILINA R Studio)
    » Vfx: Thush @Favorite
    » Thilina Ruhunage Creation & Production 2012
    #theekshanaanuradha #peradakasusumak #thilinaruhunage #voizymusic #sinhalasindu #sinhalasongs #sinhalavideosongs #whatsappstatus
    Lyrics Of The Song
    පෙරදාක සුසුමක් හිත රැඳී
    සෙනෙහසින් පිදුවා මිහිරැතී
    සන්සාර ගමනේ දුර ඇතී
    ගැඹුරුයිද ආදරේ මේ හැටී
    ගැඹුරුයිද ආදරේ මේ හැටී
    හුරු පුරුදු ජීවිතේ තව
    ඉගිලෙන්න හිතෙනවා නම්
    හෙවනැල්ල වී දිවියේ තුරුලේ රැඳී
    කුලුදුල්ම හීනයන් ඒ
    මහමෙර වගේ උස නම්
    තවදන්නේ නෑ නුබත්
    මගෙ ආදරේ තරම්
    පෙරදාක සුසුමක්
    තනිකඩ හිතේ නැවතිලා
    පෙම් ඇරබුමේ වැහි අරන්
    නොමැකෙන්න සේ සෙනෙහේ
    සිතුවම් ඇඳී
    දුර යනෙන ජීවිතේ දිගු
    හිමිකම නුඹේ ලඟ නම්
    හිත පිරුනු ආදරේ
    උහුලන්න බැරි තරම්
    පෙරදාක සුසුමක්...
    🚫 Any audio or video content owned & published by Voizy Universe (Pvt) Ltd is strictly prohibited from being re-published on any TH-cam channel or website without prior approval from Voizy Music to Audio channel or web takedown.
    ☛ Spotify - spoti.fi/3mmpk4w
    ☛ Apple Music - apple.co/3mfKFN7
    ☛ TH-cam - @ThilinaRuhunage
    ☛ Facebook - / ​
    ☛ Instagram - / ​
    ☛ Website - voizymusic.com/​
    ☛ TikTok - vm.tiktok.com/...
    Copyrights © ℗ 2022 Voizy Music, a division of Voizy Universe (PVT) Ltd.

ความคิดเห็น • 441

  • @PrasangaKumarasinghe-fk2hh
    @PrasangaKumarasinghe-fk2hh 7 หลายเดือนก่อน +150

    2024 විදිනෝ බොලව් මේ සිංදුව මම 👍🎵🎶❤️❤️❤️

  • @senanayakaranjith8593
    @senanayakaranjith8593 ปีที่แล้ว +57

    තාමත් විදිනවා ඒ රස (2023) 🎧❤️

  • @sanjulachamathjayasinghe5794
    @sanjulachamathjayasinghe5794 3 ปีที่แล้ว +94

    තාම අහනවා එදා ඉදන් 😍
    Thilina Ruhunuge Backing මරු 🥺❤
    වැඩ්ඩෙක් ❤

  • @blazehub1331
    @blazehub1331 9 หลายเดือนก่อน +40

    2024-1-1 හීනෙන් ඇහුනා ඒක නිසා ආයෙ අහනවා ❤️

  • @prasadmadushanka2891
    @prasadmadushanka2891 ปีที่แล้ว +20

    ඉස්සර මම A/L කරන කාලෙ release වෙච්ච සිංදුවක්. මතකයි මේ සිංදුව බස් එකේ clz ඉවරවෙලා ගෙදර යනකොට crush එක මතක් කරගෙන මනෝපාරක් ගහගෙන ගියා😍

  • @abeethajayan2034
    @abeethajayan2034 3 ปีที่แล้ว +382

    ‌හොද සින්දූ වලට කොහොමත් ලයික් නෑනෙ

  • @FavoriteRemix
    @FavoriteRemix 4 ปีที่แล้ว +46

    තාමත් අහන song එකක්💜

  • @sandun7544
    @sandun7544 3 ปีที่แล้ว +142

    2022 තාමත් අහනවා අඩ්ඩේ ඒක මරු❤️

    • @wadhitha
      @wadhitha 2 ปีที่แล้ว +5

      Thama 2021 ne yaluwa

    • @adthithyaa
      @adthithyaa ปีที่แล้ว +3

      මෙන්න අහනෝ...2022😉👍💥

    • @sandun7544
      @sandun7544 ปีที่แล้ว +1

      @@adthithyaa gammak mage eki 😘❤️

    • @Hiru_music
      @Hiru_music ปีที่แล้ว +1

      2023

  • @namoshoshan2699
    @namoshoshan2699 3 ปีที่แล้ว +85

    මාව පිස්සෙක් කරා මේ song එක 😚

  • @nuwanpradeep8494
    @nuwanpradeep8494 ปีที่แล้ว +17

    හිතට ගොඩක් වදිනවා 😔😔"ගැබුරුයිද ආදරේ මෙ තරම්"♥️ඒක නිකම් වචනයක් වගෙ අනිත් අයට හිතෙයි.ඒත් 🥺ආදරෙ කරලා තනි උන කෙනෙක්ට තෙරෙන්නෙ කොච්චර ආදරය කරලාද කියලා.

    • @Virangadesini532
      @Virangadesini532 10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම 🙂

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 10 หลายเดือนก่อน

      @@Virangadesini532 🙃🙃

  • @-adhi2003
    @-adhi2003 3 ปีที่แล้ว +34

    භාවනාවක් 🧘💗

  • @Saro3478
    @Saro3478 7 หลายเดือนก่อน +3

    අතිතේ මතක් උනා😢 එදා ඉදන් අදටත් අසාවෙන් අහන සිංදුවක් ❤️❤️

  • @hansigaming7668
    @hansigaming7668 ปีที่แล้ว +21

    2023💆‍❤️😍
    මං අහපු අහන කවදාවත් එපා වෙන්නේ නැති සින්දුවක් මේ.

  • @roshlRoges_122
    @roshlRoges_122 ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ ඒ වචන පාවා හරි ලස්සනයි ❤❤

  • @ireshgimhan7116
    @ireshgimhan7116 2 ปีที่แล้ว +8

    තාම අහනවා.💖😘

  • @malee1394
    @malee1394 ปีที่แล้ว +20

    ගැඹුරුයි ද ආදරේ මේ හැටි...🙂♥️✨️

  • @Saki_japa
    @Saki_japa 3 ปีที่แล้ว +83

    මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ

  • @primusv9770
    @primusv9770 2 ปีที่แล้ว +92

    පෙරදාක සුසුමක් හිත රැඳී - සෙනෙහසින් පිදුවා මිහිරැතී
    සංසාර ගමනේ දුර ඇතී - ගැඹුරුයිද ආදරේ මේ හැටි?
    ගැඹුරුයිද ආදරේ මේ හැටී?
    හුරුපුරුදු ජීවිතේ තව ඉගිලෙන්න හිතෙනවානම්
    හෙවණැල්ල වී දිවියේ තුරුළේ රැඳී
    කුලුඳුල්ම හීනයක් ඒ - මහමෙර වගේ උසනම්
    තව දන්නෙ නෑ නුඹත් මගෙ ආදරේ තරම්
    පෙරදාක සුසුමක් හිත රැඳී - සෙනෙහසින් පිදුවා මිහිරැතී
    සංසාර ගමනේ දුර ඇතී - ගැඹුරුයිද ආදරේ මේ හැටි?
    ගැඹුරුයිද ආදරේ මේ හැටී?
    තනිකඩ හිතේ නැවතිලා -පෙම් ඇරඹුමේ වැහි අරන්
    නොමැකෙන්න සේ සෙනෙහේ සිතුවම් ඇඳී
    දුර යනෙන ජීවිතේ දිගු හිමිකම නුඹේ ලඟනම්
    හිත පිරුණු ආදරේ උහුලන්න බැරි තරම්
    පෙරදාක සුසුමක් හිත රැඳී - සෙනෙහසින් පිදුවා මිහිරැතී
    සංසාර ගමනේ දුර ඇතී - ගැඹුරුයිද ආදරේ මේ හැටි?
    ගැඹුරුයිද ආදරේ මේ හැටී?

  • @dixen1126
    @dixen1126 3 ปีที่แล้ว +89

    හිතට වදින මාරම song එකක්
    😘😘😘

  • @DayanaLankapura-dy7qd
    @DayanaLankapura-dy7qd 2 หลายเดือนก่อน

    කාලෙකින් අහපු හිත නිවන ගීතයක්..අතීතෙට අරන් ගියා...❤මනේජ් මෙ ගීතය තවත් හැගීම්බර කරලා...හරිම ලස්සනයි ..

  • @ravindravijithakumara9170
    @ravindravijithakumara9170 2 ปีที่แล้ว +5

    සිරාවටම නියමයි මේක

  • @nishukavindya1217
    @nishukavindya1217 2 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්

  • @lasithachamara2223
    @lasithachamara2223 ปีที่แล้ว +2

    සංසාර ගමනේ දුර ඇතී.... ගැඹුරුයිද ආදරේ මේ හැටි....👌❤

  • @dilshanmadumadawa921
    @dilshanmadumadawa921 ปีที่แล้ว +2

    එදා වගේම අදත් ගොඩක් ලස්සන හිතට දැනෙනෙ සින්දුවක්..ආදරෙයි හැමදාම ..🥰❤

  • @ushansadeepa8964
    @ushansadeepa8964 ปีที่แล้ว +5

    Eke lassana Dan tama hariyatama terenne🥰

  • @lightmalli4460
    @lightmalli4460 2 ปีที่แล้ว +27

    ඇගේ කෑල්ලක් වගේ තමයි .. එ තරමට සිංදුව දැනේනවා 💘💘💘💘

  • @kanchanajayawardana5809
    @kanchanajayawardana5809 ปีที่แล้ว +49

    2012/2013 වගේ පොඩි එකා කාලෙදි love පිස්සුව ඔලුවට ගහල මනෝපාරකුත් ගහගෙන රෑ එළිවෙනකම් අහපු සිංදු මේව😅❤ , දැන්නම් මතක් වෙනකොටත් හිනායි 😁.

  • @Isharavinod
    @Isharavinod 6 หลายเดือนก่อน +8

    මෙ සින්දුව මුලින්ම ඇහුවෙ 5 වසරෙදී 🥺❤️ අහම්බෙන් ඇහිල හොයාගෙන ආවෙ 🎼

  • @piriyanganekuruppu1156
    @piriyanganekuruppu1156 ปีที่แล้ว +2

    ආසම ආසම හඩක්. බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

  • @ThilinaRuhunage
    @ThilinaRuhunage 4 ปีที่แล้ว +20

    Beautiful song 👌❤️

  • @ShehaniNavodya-xi6uk
    @ShehaniNavodya-xi6uk 10 หลายเดือนก่อน +6

    තනිකඩ හිතේ නැවතිලා - පෙම් ඇරබුමේ වැහි අරන්
    නොමැකෙන්න සේ සෙනෙහේ සිතුවම් ඇදී
    දුර යනේන ජිවිතේ දිගු හිමිකම නුබේ ලගනම්
    හිත පිරුණු ආදරේ උහුලන්න බැරිතරම් ...🥺❤️❤️❤️❤️

  • @dulshanyj7100
    @dulshanyj7100 ปีที่แล้ว +1

    මම මල් සින්දු අහන්නෑ.. ඒත් මේක පපුවටම වැදුනා ❤️

  • @ramyawijesinghe4809
    @ramyawijesinghe4809 4 หลายเดือนก่อน

    නියමයි නියමයි❤❤❤

  • @piyumimadubhashini695
    @piyumimadubhashini695 3 ปีที่แล้ว +78

    ලස්සනම තනුවක් එක්ක හැදුණ ලස්සන ගීතයක් 💟🔥

  • @dulajsadaruwan9036
    @dulajsadaruwan9036 3 ปีที่แล้ว +27

    මේක පිස්සුවක් 😘🤘❤🌹

  • @lakshanhettiarachchi4418
    @lakshanhettiarachchi4418 2 ปีที่แล้ว +11

    සන්සාර ගමනේ දුර ඇති ..
    ගැඹුරුයිද ආදරේ මේ හැටී.... ❤️

  • @isharaonee
    @isharaonee 3 หลายเดือนก่อน +1

    rheekshan❤

  • @LeoAkilan
    @LeoAkilan 2 หลายเดือนก่อน

    Super what a voice super star✨⭐

  • @sprmvkhrkmh7083
    @sprmvkhrkmh7083 3 ปีที่แล้ว +8

    Gaburuide aadere mee hati 💔

  • @ruwanthikasamarakon6518
    @ruwanthikasamarakon6518 2 ปีที่แล้ว +12

    දැන් එන මළ ජරා රැප් songs වලට වඩා මෙවා කොච්චර නම් ලස්සනයි ද.. . 2022. මේ songs වල මෙලඩි ත් ලස්සනයි.

    • @Fitnesp538
      @Fitnesp538 ปีที่แล้ว

      Rap ..it's new blasting in sri lanka

    • @wimukthiwajira6382
      @wimukthiwajira6382 ปีที่แล้ว

      විදිනවා නං කොයි සිංදුවත් ලස්සනයි ❤

  • @kalpanamadushani300
    @kalpanamadushani300 ปีที่แล้ว +2

    Api adarei thamath....❤❤❤

  • @harshaniharshani131
    @harshaniharshani131 3 ปีที่แล้ว +5

    Love uu..my favourite ❤

  • @roshlRoges_122
    @roshlRoges_122 ปีที่แล้ว +1

    තාම අහනවා

  • @piumashamalshani5863
    @piumashamalshani5863 ปีที่แล้ว +4

    Meaning voice melody ...heavenly❤️❤️❤️

  • @thilinimadhumali7977
    @thilinimadhumali7977 4 ปีที่แล้ว +13

    Still one of fav 🔥

    • @isharamadhushan5131
      @isharamadhushan5131 3 ปีที่แล้ว

      Oya profile picture eke inne sonakshi sinha neda

  • @jananimadushani8262
    @jananimadushani8262 2 ปีที่แล้ว +17

    ඉස්සර ඉදන් ආසම සිංදුවක්❤

  • @YureshaLakshani-j5d
    @YureshaLakshani-j5d 16 วันที่ผ่านมา +1

    Listning 2024❤❤❤

  • @---cw3vp
    @---cw3vp 3 ปีที่แล้ว +30

    පෙරදාක සුසුමක්...හිතරැදී....😇❤️

  • @MaduBandara-yr3mm
    @MaduBandara-yr3mm 9 หลายเดือนก่อน

    Supiriyak🎉🎉

  • @shehanihansika9481
    @shehanihansika9481 7 หลายเดือนก่อน +1

    තව දන්නේ නෑ නුඹත් මගේ ආදරේ තරම් ❤

  • @roshankariyawasam7667
    @roshankariyawasam7667 3 ปีที่แล้ว +2

    Ane ft🙏💞💞💞💞

  • @sampathsandaruwan3189
    @sampathsandaruwan3189 ปีที่แล้ว +7

    2023ත් අහනවා❤❤❤❤

  • @FawmyAkram-x9o
    @FawmyAkram-x9o 5 หลายเดือนก่อน +2

    2024. 5. 7 thamath ahana Aya kooo ♥️♥️

  • @Nandini-gc8nw
    @Nandini-gc8nw 10 หลายเดือนก่อน +6

    පට්ටම ලස්සනයි හිතට වැදුණු පට්ටම මනෝ පහරක් ජයවේවා!!!

  • @DeppaSiyanthi
    @DeppaSiyanthi ปีที่แล้ว

    මරු❤❤❤

  • @dilkiyashoda8644
    @dilkiyashoda8644 2 ปีที่แล้ว +4

    ♥️🎶

  • @gimhanichamathka7358
    @gimhanichamathka7358 3 ปีที่แล้ว +30

    මතකයන් ගොඩක්....😥🌹

  • @uththaranayanathara7546
    @uththaranayanathara7546 ปีที่แล้ว +1

    තව දන්නෙ නැහැ නුබත්...
    මගේ ආදරේ තරම්...💔😊

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว +1

      හිත නතරකරන තැන

  • @ksonali119
    @ksonali119 3 ปีที่แล้ว +4

    2021❤

  • @threeshows4179
    @threeshows4179 3 ปีที่แล้ว +13

    Lassana song ekak..... Good luck 🎇🤗🤗

  • @akila68789
    @akila68789 2 ปีที่แล้ว +9

    2022 තාමත් අහනව මේ සිංදුව ❤️

  • @AVISHKATHARINDU-kt6qk
    @AVISHKATHARINDU-kt6qk ปีที่แล้ว

    Eka lassanai patta❤❤❤

  • @chethananethranjalee561
    @chethananethranjalee561 2 ปีที่แล้ว +7

    🥺....ගැබුරුයිද ආදරේ මේ හැටි.....🥺😘😘😘

  • @thilananjana4919
    @thilananjana4919 3 หลายเดือนก่อน +1

    හුරු පුරුදු ජීවිතේ තව
    ඉගිලෙන්න හිතෙනවා නම්
    හෙවනැල්ල වී දිවියේ තුරුලේ රැඳී
    කුලුදුල්ම හීනයන් ඒ
    මහමෙර වගේ උස නම්
    තවදන්නේ නෑ නුබත්
    මගෙ ආදරේ තරම් ❤😢

  • @lahirudesilva6765
    @lahirudesilva6765 4 ปีที่แล้ว +9

    ගැඹුරුයිද ආදරේ මේ හැටී.............................

  • @chathurikasanjeewani2168
    @chathurikasanjeewani2168 ปีที่แล้ว +7

    මම චුටි කාලෙත් ඇහුව අසාම සිංදුවක් 😍😍

  • @lalithrathnayankemudiyanse197
    @lalithrathnayankemudiyanse197 4 ปีที่แล้ว +8

    Katahatama galapena song ekk all the best 🙏🙏🙏🙏hadawathtama dananewa lali italy

  • @SamanthiDilrukshi-ot1tr
    @SamanthiDilrukshi-ot1tr ปีที่แล้ว

    pattayi.theekshana

  • @Vortex-gp9ki
    @Vortex-gp9ki 11 หลายเดือนก่อน

    තිලින සර් ❤

  • @VinushiAmanda
    @VinushiAmanda 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @piumiedias4833
    @piumiedias4833 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @Artlife.
    @Artlife. 2 ปีที่แล้ว +5

    2022. අදටත් පිස්සුවෙන් අහන සිංදුවක්

  • @ManoJ-ed8kk
    @ManoJ-ed8kk 4 ปีที่แล้ว +5

    ❤❤❤❤

  • @warshasathsarani4580
    @warshasathsarani4580 3 หลายเดือนก่อน +2

    0:19

  • @dananjayaperera1372
    @dananjayaperera1372 2 หลายเดือนก่อน

  • @pasanlankathilaka8208
    @pasanlankathilaka8208 ปีที่แล้ว +16

    ඒ කාලේ ජාතික ගීය මගේ..

  • @Hsathsarani7
    @Hsathsarani7 7 หลายเดือนก่อน

  • @irushanethshan8015
    @irushanethshan8015 ปีที่แล้ว +6

    ලස්සන 𝘴𝘰𝘯𝘨 එකක් නියමයි.👍

  • @hashininimesha9249
    @hashininimesha9249 ปีที่แล้ว +3

    My favorite lovely song මගේ පණ සංජු බබා 🖤❤️🖤❤️💋

  • @sachinidilhara2565
    @sachinidilhara2565 3 ปีที่แล้ว +10

    සංසාර ගමනේ දුර ඇතී 😍😊

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว

      ගැබුරුයි ද ආදරේ මෙ හැට් 🥺

  • @nethmitathsarani6368
    @nethmitathsarani6368 2 ปีที่แล้ว +1

    ගැබුරුයිද ආදරේ මෙ හැටි

  • @GT10073
    @GT10073 2 หลายเดือนก่อน

  • @himashitharuka5732
    @himashitharuka5732 10 หลายเดือนก่อน +3

    සංසාර ගමනේ දුර ඇතී.....
    ගැඹුරුයිද ආදරෙ මේ හැටී..!! 💔🙂

  • @Dinaya801
    @Dinaya801 ปีที่แล้ว +10

    2023 අහන අය 🥺😢❤

  • @Biologylk
    @Biologylk ปีที่แล้ว +5

    2023 ටත් අහනවා❤️❤️❤️❤️❤️❤️

  • @Nmlakshan
    @Nmlakshan 2 ปีที่แล้ว +4

    𝐍𝐢𝐜𝐞 𝐬𝐨𝐧𝐠 𝐢 𝐥𝐨𝐯𝐞 𝐬𝐨𝐧𝐠.........

  • @hansikeshara6288
    @hansikeshara6288 2 ปีที่แล้ว +1

    ඉස්සර scl යන කාලෙ මේ සින්දු පිස්සුවෙන් වගේ ඇහුවෙ

  • @sujeewasampath6304
    @sujeewasampath6304 2 ปีที่แล้ว

    Aneee

  • @manojabeysinghe7783
    @manojabeysinghe7783 ปีที่แล้ว +2

    2023 ❤️

  • @rinosiyarinosiya5761
    @rinosiyarinosiya5761 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @ayomirathnayak9418
    @ayomirathnayak9418 4 ปีที่แล้ว +3

    👍👍👍👍👍❤️❤️❤️❤️😍😍😍😍

  • @vindyawijerathna5001
    @vindyawijerathna5001 2 ปีที่แล้ว +20

    ආසම සිංදුවක් ❤️‍🩹

  • @sandunikadammindi8778
    @sandunikadammindi8778 ปีที่แล้ว

    Nice song ❤️😘🥺😖

  • @pasindupiyum6955
    @pasindupiyum6955 ปีที่แล้ว

    ❤️❤️

  • @ayanthairoshana5770
    @ayanthairoshana5770 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @neidhartisanka6506
    @neidhartisanka6506 4 ปีที่แล้ว +9

    මේකෙ තේරුම කියන්න පුළුවන් ද මේ සිංදුවේ

    • @sprmvkhrkmh7083
      @sprmvkhrkmh7083 3 ปีที่แล้ว +2

      Matenam kiyanne amaaaru kaduluu enewaa Ai eeee.

  • @chamodanisasanthika8241
    @chamodanisasanthika8241 ปีที่แล้ว +1

    ආදරේ ගැඹුර තෙරුණේ උභව නැතුව ජීවත් වෙන්න බැරි වෙනකොට...🙂
    උඹ දිහා වෙන එකෙක් බලන කොට ඉරිසියාවෙන් බලන් ඉන්න මට අද ඔයා වෙන කෙනෙක්ව බදින්න යන එක බලන් ඉන්න වෙලා.අද මේ හිතේ තියෙන්නේ ඉරිසියාවක් නම් නෙවෙයි ඒ හැඟීමට අර්ථයක් දෙන්න මට තේරෙන්නේ නා...🙂සතුටින් ඉන්න.

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว +1

      කව්කාරියක් 😢😢දක්ශයි 😍😍

    • @chamodanisasanthika8241
      @chamodanisasanthika8241 ปีที่แล้ว

      @@nuwanpradeep8494 ස්තුති.

  • @dinushanwickramaarachchi2560
    @dinushanwickramaarachchi2560 ปีที่แล้ว +6

    සිංදු නෙවෙයි භාවනාවක් ✔✔✔

  • @Pb13013
    @Pb13013 2 ปีที่แล้ว +1

  • @LaknaSemini
    @LaknaSemini ปีที่แล้ว +5

    *2023 anyone 🙂💗🍃*

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว +1

      ලස්සනයි 😍2023/09/23