සත්‍යාගාරය - කුමාර් ගුණරත්නම් | 3 වැනි කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2024

ความคิดเห็น • 21

  • @wisthare
    @wisthare ปีที่แล้ว +3

    මම දැකපු හොඳම පක්ශය. බොරුවට ලකුණු දාගන්න වැඩ කරන් නැහැ කරන වැඩේ බොක්කෙන්ම කරනවා

  • @kavishkasampath8035
    @kavishkasampath8035 4 ปีที่แล้ว +8

    ඒකාධිපදිත්වය පිළිබදව කියැවුණු දේශපාලන කියවීම මරු....

  • @Aerospatial
    @Aerospatial 2 ปีที่แล้ว

    the way he explains things... just amazing..

  • @DSNara
    @DSNara 3 ปีที่แล้ว

    අදහස් දැක්විම ලස්සනයි කුමා..👍👍👍👍

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 5 ปีที่แล้ว +2

    හරවත්👍

  • @AutumnusVenus
    @AutumnusVenus 5 ปีที่แล้ว +1

    Thank You................

  • @dananjayadasun4093
    @dananjayadasun4093 2 ปีที่แล้ว

    Me manussayage denuma gena hithaganna amaruyi
    Ratak widiyata api methenata wetennama hethuwa meweni buddimathunge denuma prayojanayata nogaththa nisayi
    Saantha sannasgala meweni buddimathun idiriyatawath prayojana ganna minissunta hadunwa diya yuthuyi

  • @anuras118
    @anuras118 5 ปีที่แล้ว +7

    කුමාර් හා කුමාරත් කෙස් පටලවා ගන්නේ නැතිව එකතු වෙන්න. ඔය දෙගොල්ල අතර බොහොම පොඩ්ඩයි

  • @jcd8214
    @jcd8214 3 ปีที่แล้ว

    Upul sir pls discuss with lanka shantha son of sunil shantha

  • @dshenegama6280
    @dshenegama6280 5 ปีที่แล้ว +1

    3 වන කොටසේ අවසානයට මතු කරන ලද කරුණට කුමාර් උත්තර දුන්නා ද? ඒ කොටස කෝ?

  • @ansalamfernando8700
    @ansalamfernando8700 4 ปีที่แล้ว

    attata mata hithena hatiyata u.n.p. karayek j.v.p. karayek mona prashnada ahanna lagga nada sannasgala migomuvata avoth mama muhuata aran gihia udumanda allanna denava grazie

  • @nilusamarasinghe7569
    @nilusamarasinghe7569 5 ปีที่แล้ว +1

    ඉතිරි කොටස කෝ ????

  • @anuras118
    @anuras118 5 ปีที่แล้ว +1

    ජවිපෙ කුමාර වත් ගෙන්වන්න

  • @attanayakasudas4353
    @attanayakasudas4353 2 ปีที่แล้ว +2

    ජව්පෙ සුලු ධනේශ්වරයේ මෙයා ඕස්ට්‍රේලියන් මහ ධනේශ්වරයේ .ඕව ගිහින් කියහල්ල ඩයස්පෝරා එකට.තව ගෙවයි🤣🤣🤣🤣

  • @mgnetwork6811
    @mgnetwork6811 5 ปีที่แล้ว +1

    2015 unp eka wenuwen peni hitapu sannasgala jvp mathawadaya gana sakachcha karanne jvp,unp kiyana paksha dekama ekaida...

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 5 ปีที่แล้ว +1

    Aando...allanna...alu...athwala....gaagannna...oonalu...SANNA...ALUGAAAGANA...AAWALU.....ALLAPAN..MACHO......

  • @hanrajakaruna5828
    @hanrajakaruna5828 5 ปีที่แล้ว +5

    දැන් මේ මුන් අපට කියල කොමියුනිස්ම් කරල පොලිටිකල් අසයිලම් ගහන්නෙ දනවාදී ඔස්ට්‍රලියාවේ එංගලන්තයේද?
    මම හිතුව චිනේ හෝ රුසියාවේ කියල... හ්ම්. interesting!
    එතකොට අපට චීනය රුසියාව හදල දීල, මුන් ජීවත්වෙන්න යන්නෙ දනවාදී රටවලද?
    හරියට රාජිත සෞක්‍ය ඇමැතිකාලේ සිගප්පුරුවෙන් බෙහෙත් ගන්න ගියා වගේ.
    මට තේරෙන්නේ නැහැ?

    • @charukakavinda9315
      @charukakavinda9315 4 ปีที่แล้ว +1

      ඕස්ට්‍රේලියාවෙ පුරවැසිභාවය අරං තියෙන්නෙ ඇයි දන්නවද?

  • @bizarrestories9333
    @bizarrestories9333 4 ปีที่แล้ว +1

    ඔහු ලස්සනින් අග ගැන්පත් පිරිමිෙයක්.. හිත ලස්සන නෑ ද මන්දා

  • @TV-yn8yi
    @TV-yn8yi 4 ปีที่แล้ว

    මහින්ද රාජපක්ෂ get behala yana yugaya... awrudu ganakata kalin karapu video ekak... hebei adatat walangu dewal...