@@Truthtvsrilanka: Is that the only difference with same economic plan & same top officers like sectaries. Sorry another difference, they removed Rs. 150 tax from diesel and petrol. As per them, previous ministers had that in their pocket.
Now India openly dictating “we want trinco harbour, we want to build Sethu samuthiram bridge to connect trinco harbour”. They want to operate all their shipping lines to connect India via railway lines to trinco.of anyone thinks this would benefit Sri Lanka that is going be a nightmare
JVP එකට ආන්ඩු බලයක් ගන්න පුලුවන් වෙච්ච හැරව්ම් ලක්ශයක් තමයි මුන් සෙට් එක JVP එකෙන් අයින්වෙච්ච එක පෙරටු ගාමී එකට දහස්වාරයක් ස්තූති වෙලත් මදි පැත්තකට වෙලා කරපු උදව්වට ❤
අයින් උනේ ඇයි කියල දන්නවද??
වෙන් උනේ ඇයි කියල අහපු එකට උත්තර දෙන්න මහන්සි නොවීම වෙනුවෙන් මගේ ප්‍රණාමය 😂
බෝපගේ මුළු ලංකාවෙන්ම ඡන්ද 20000 අරගෙන පෙන්නපන් බං
මුගේ කටින් පැන්නා එන් පී පී එක ඇතුලේ අපේ කීපදෙනෙක් ඉන්නවා එයාලට නාම යෝජනා ලැබුනේ නෑ. මුන් තමයි ඇතුලෙත් කචල් දාන්නේ.
❤❤ජයවේවා
පෞද්ගලික විශ්ව විද්‍යාල ප්‍රශ්නය හැරෙන්න (ඔක්කොම උපාධි කඩ වහන්න ඕන) කියන ප්‍රකාශය හැරෙන්න, අනිත් බොහෝ කාරණා එක්ක පෙරටුගාමීන් සමග එකගයි. ඒත් නොවැ 14. ඡන්දය ඔවුන්ට දෙන්නේ නෑ.👍
සන්නා මුන් සෙට් එක ගෙනල්ලා comedy show එකක් කරමුකෝ මරු ආතල් එක 😂😂
Comedy show කරන්න දෙයක් නැහැ ඔහු ආතල් එකක් ගන්නවා මෙයාලගෙන් ඇගට නොදැනෙන්න. 😂
කිසිම ප්‍රායෝගික සැලැස්මක් නැතිව නිකන් විවේචනයක් විතරක් කරන්න මරු සෙට් එක
Yes, same as NPP, just cretisized and follow the Ranil's method.
yes. 100%
@@sunild6715 Yes, NPP has 80 plus advisers like ranil and given bar permits and money eating and living on public money
@@Truthtvsrilanka: Is that the only difference with same economic plan & same top officers like sectaries. Sorry another difference, they removed Rs. 150 tax from diesel and petrol. As per them, previous ministers had that in their pocket.
ජනතාවගෙ ප්‍රතිපත්තිය හොයන් කියවන්න
Superb explanation.well said Ayya
බෝපේ අය්යාට තිබ්බ රෙස්පෙක්ට් එකත් ලේෆ්ට්.... 🤪😝🤣😂
මුන් දෙන්නම මරු කියවනවා....😂
මේ වගේ මිනිස්සුත් ඉන්න ඕනි. NPP එක හරි පැත්තට මෙහෙයවීමට මොවුන්ගේ විවේචන වැදගත්. කොහොම හරි මේ පාර අපේ වැඩේ කරගන්න ඕනි. පක්ෂවත් වමේද දකුණේද වැඩක් නෑ. ඔක්කොටම ඕනි කාල බීල ආතල් එකේ ඉන්න. 👍👍👍👍
NPP එක විවෙචනය කරන්න වැරදි පැත්තට ගියේ නැහැනේ.
@wperera5841 noyawa inna thama oni bro
ජය❤❤❤
දිගටම වමේ ඉන්න බලන්න ...😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
ඇත්ත.....
පවතින ක්‍රමයට සහ ධනවාදයට මේ තරම් ද්‍රෝහිකම් කරන මෙයා සහ එම කණ්ඩායම ධනවාදයේ ද්‍රෝහියෝ.......❤🎉🎉🎉🎉
සමාජවාදය ස්ථාපිත වේවා.....❤❤❤
සමාජවාදය කියන්නේ මොකක්ද කියලා දන්නවද????????
සමාජවාදය කියන්නේ මොකක්ද කියලා දන්නවද????
හූ හු හූ !!!
සමාජවාදේ ෆේල්
Pakey samajawadey 😂
විපක්ෂය වෙනස් කරමු ! ❤️☂️❌
ඇයි එහෙනම් පාර්ලිමේන්තුවේ එළියේ බලයක් හදන්න ඕනේ කියලා දැගලුවේ😂😂
@@sandwith3048පොඩ්ඩක් ඉන්ට ඒ ස්ලෝගන් එක පටන් ගන්නෙ 15 ප්‍රතිඵල ආවට පස්සෙ🤣 එතකොට මැතිවරණත් එපා කියන ලයින් එකට එනව🤣.
ආදරණීය බෝපේ❤
අන්තරෙ තුල එහෙම නිදහස් අදහස් වලට ඉඩක් තියෙන වද
මම දුන්නේ පේරටුගාමීන්ට
අදහස් වලට ඇහුමිකමි දෙමු.
සමාජවාදේ දැන් යල් පැනලා ගිහින් ඔය විදිහට හිටියොත් නම් මේ කපේට පෙරෙට්ටොන්ට ගොඩ ඒමක් නෑ
ධනවාදය හොදද
@@prasadmadhawa9946 ඔව් නේ සමාජවාදයට වඩා හොදයි නේ. අඩු පාඩු තියනවා ඉතින් සමාජවාදෙත් හොද දේවල් තියනව. ඒකනිසා හොදම දේ තමා ඒ දෙකම මැද ක්‍රමයකට යන එක
අපරාදේ උබලගේ කාලය ජවිපෙට කබුරපු.
බෝපේ ජනතාවාදී පුද්ගලයෙක්
මරු ප්‍රජාතන්ත්‍රවාදී අන්තරේ 😂
බොපගේ දන්න මගුලක් නැ රටට වෙන දේ ගැන. නිකං ඔහේ කියවනවා . අලුත් කියමනකං නැ. දැක්මක් නැ.
පැහැදිලි කරන්න
Ape daham pasale sir❤
Pissek ne bn 😂
ඇත්ත ද්‍රෝහියෙක් තමයි ධනවාදී දේශපාලනයට මෙයා ද්‍රෝහියෙක්.
සමාජවාදී දේශපාලනය වෙනුවෙන් ජනතාවගෙ දේශපාලනය වෙනුවෙන් පණ උනත් දෙන කෙනෙක්❤️
😂😂පක තමයි
එක ශීට් එකක් ගන්න බෑ පාර්ලිමේන්තුවේ
උබල වගේ හරක් ඉන්න නිසා
ගෝඨා ට ආසන කීයක් තිබ්බද?
ජේආර් ට නම් හයෙන් පහක් ම තිබ්බ.. දැන් උන් හොඳයි ද?? උන් මොනවද රටට කලේ??
6:45 මොකක්ද බං ඒ කිව්වෙ. කොටි එක්ක කතා කරලා විසඳගන්න තිබ්බා කියලද කියන්නෙ
පරන ජෙප්පොන්ගෙත් ඔය රැඩිකල් සෙට් එක නිසා තමා 88/89 ඒ වගේ උනේ.එවෙලෙ ඉවසන් ඉදලා වෙලාව ආවම එකට මැදිහත් වුනා නම් ජෙප්පෝ බලය ගන්නෙ මීට කලින්.අරගලයක් උද්ගෝශනයක් කමක් නෑ ආයුද ගත්තම ඒක මර්දනය ලේසියි.උබලට ඒක තේරෙන්නෙ නෑ.ලංකාවෙ කවදාවත් අන්ත වාමාංශික අන්ත දක්ශිනාන්ශික එවුන්ට බලයට එන්න බෑ.ඒක තමා ඇත්ත.
ඔව් ලංකාවෙ වැඩි පිරිසක් සන්නද්ධ ත්‍රස්තවාදී දේශපාලනයට කැමති නෑ.බෞද්ධ ධර්මය පිලිගත් අපි පවට බයයි
Mun thrasthawadiyo thamai. University athule mun geniyanne thrasthawadayak. Mewunwa nang mahapare marala dammath kamak na kalakanni
88/89 උනේ මොකද්ද ඇත්තටම??
නුවන් පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕන චරිතයක්.ජනඅරගල සංවිධානයට ජයවේවා!
දැන් තික තික ඇත්ත මුණ එලියට එනවා , කරන වැඩසටහන් වලින් එක පැහැදිලි මිනිස්සු නොදන්නවා කියල හිතන් හිටියට මිනිසුන්ට හිතනවට වැඩ කියවීමක් තිනවා
මුන්ට ඇමරිකාව භාර දුන්නත් මුන් එදාට ඇමරිකාවට බනිනවා, එච්චරට තකතිරුවෝ මුන්.
ඇමරිකාව හරි ෂෝක් කියලද හිතන් ඉන්නේ??😂😂
@nipunperera4446 මේකේ ඇම්බැට්ටයෝ මොනවා කිවුවත් ලෝකේ රට ඇමරිකාව ..... උන්ගේ ළඟටවත් එන්න රටක් නැහැ ...
@@ThusithaWeerasinghe-ei9bt gihin thiyanawada oya?? 😂 Internet eke baluwath America we thiyana prashna Tika hoyaganna puluwan wei...
@@nipunperera4446
ඕනෑම වේලාවක ලෝකේ ඕනෑම තැනකට ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් තව රටක් කියන්න, ලෝකේ ඕනෑම රටකට එරෙහිව සම්බාධක දාන්න පුළුවන් තව රටක් කියන්න,
@@ThusithaWeerasinghe-ei9bt ඒක තමා අවුල...උන් තමා අපිවත් පාලනය කරන්නෙ...උන් වෙන රටවල්වලට උඩට එන්න දෙන්නෙ නෑ...නව අධිරාජ්‍යවාදයේ හැටි එහෙමයි
බුද්ධිමත් අය පාර්ලිමේන්තු ට යවන්න
0:19 ලස්සන සාකච්චාව
Yes
විපක්ෂය වෙනස් කරමු...
හොඳ පැහැදිලි කිරිමක්
අවන්ක,එකා ......කුනු කූඩෙ😢😢😢
මාලිමාවට දෙන්න හිටියේ..මේ වැඩසටහනෙන් වෙනස් උනා..
11000යේ කුහක කුරුට්ටා..කුනු කූඩයට
බලමු
@@kushanchalitha-bw3ot බලන්න දෙයක් නෑ.සහතිකයි
@@ChamindaWickramasingha-vd1yx වැඩිය උඩ පැනලා බයියො වගේ විනාශ වෙන්න එපා මචං.
@@kushanchalitha-bw3ot එදා අරගලයෙන් පාර්ලිමේන්තුව අත්පත් කරගන්න යද්දි කකුලෙන් ඇදල අනියමින් මිනීමරු සොම්බියට ජනාදිපති වෙන්න පාර කැපුවෙ ඔය කුරුට්ටො කියල උබ වගෙ ලින් මැඩියො දන්නෙ නැති උනාට රටේම ගොඩක් මිනිස්සු දන්න හින්ද තමයි උන්ට රටේම චන්ද වලින් 11000ක් ලැබුනෙ.ඔය කුරුට්ටො විස්ව විද්‍යාල වලට වගේම සමාජයටත් පිලිලයක්. මේ ගමන 11000ත් නැතිවෙනව ශුවර්
@@kushanchalitha-bw3ot කුහක උන පලියට සජබෙත් එක්ක එක ස්ටේජ් එකට නගින්න එපා ආයෙ🤣 එතකොට කුහකත්වය බව සාධනය වෙනව🤣
චන්ද කාලෙටෙ පමනක් හෝ රූපවාහිනියෙන් පමනක් හෝ
තෝරාගත් යූටියුබ් චැනල් පමනක් බලන උන් බෝපෙ හෝ ජන අරගල සංදානය හෝ පෙරටුගාමී පක්ශය ජ්නතාව වෙන්වෙන් කල මෙහෙවර දන්නෙ නෑ................
උන් උබටනම් මොකක් හරි කරල ඇති.හැබැයි ජනතාවට් පලදායි දෙයක් කරල තියෙනවනම් අටපට්ටමට දාපන්.කුහකයො
මුන් කුහක හැත්තක්😂
Kernwanm kernna puluwanda ara hadna palma nawttand(india sri lanka)sadde wdk ne weda penwanda😊
Now India openly dictating “we want trinco harbour, we want to build Sethu samuthiram bridge to connect trinco harbour”. They want to operate all their shipping lines to connect India via railway lines to trinco.of anyone thinks this would benefit Sri Lanka that is going be a nightmare
වැඩ bari... pacha peechan kaiewaaru. අනුර කුමාර කල්ලිය මුන් රටටම ශාපයක් 😢😢
ලංකාවෙ සර්වබලදාරී එකම කන්ඩායම 😌❤
මොංගල් සජියා වාගෙ ම හරකෙක්😂😂😂
ඔබට මේක තේරුම් ගන්න බැරි තරම් මොලයක් නැති එකයි ප්‍රශ්නෙ
@@methmikamanipura2718තේරුම්ගන්න ප්‍රායෝගික මොනව හරි කිව්වද?🤔
චන්ද කාලෙට සන්නා unp එකෙ රෙදි හෝදන ගමන් ඇඟට නොදැනෙන්න npp එකට මඩ ගහනවා😅 සජියා මේ පාර කුට්ටියක් දුන්නද
විපක්ෂයක් හැටියට කටයුතු කලේ අනුර කුමාර විතරයි . අනෙක් උන් ඔක්කොම යාලුවො 😂
මේකේ comments කියවන කොට පේන එක දෙයක් තමයි මිනිස්සුන් හිතන විදිහ හරි පටුයි කියලා.
සියේට සීයක් එකඟයි මිත්‍රය.
ලොකුවට මිනිස් අයිතිවාසිකම් ගැන කතා කළාට අනුන්ගේ විරුද්ධ මත ඉවසන බවක් පේන්නෙ නෑ.
මන් දන්නෙ නෑ ඒක අපේ සංස්කෘතියේ ලක්ෂණයක් ද කියල.
Oba parlimenthu yauthumai
❤
හොද වැඩසටහනක්
Me thiyena arthika, samaja, sanskruthika thathwaya athule ratak widihata oba kiyana aakarayata, Pakshawa ho Wiruddawa yanna thibena uththara deka nowei. madhyasthawa sitimin ratata, janathawata yahapathak athi wena yojana thora beragena gamanak ya yuthui. Mewata wiruddawa yanna baha eka paratama. Ehema unoth athiwana balapem itha darunu wiya hakiy. Ratak lesa thaniyama lokaya samaga hari hariyata yanna puluwan wena dawasaka oya kiyana de karanna puluwan wei.
චන්ද 20000අරන් පෙන්න පන් බෝපේ.....පුලුවන්නම්
පඩි වැඩිකරල රට බංකොලොත් කොරන්නඩ හදන්න ආයේ
බොපේ ගේ ලෝකේ හරි පොඩි 😢
මේ කියන දේවලට විකල්ප අහන්නෙනැත්තෙ ඇයි
අනුර ලා අවු 25ක ඉදලා වැඩ පිළිවලක් සකස් කර ගෙන මැතිවරණය සිදදුකරන බව පැහැදිලි නමුත් රටෙි අරගල යෙන් ආ අය තව දුරක් යයුතුව තිබෙි,,
සන්නා ...ලනු කනකොට ...ලනු දෙන එකා ගැන හිතෙන්නෙ ඒ වෙලාවෙ පුදුම ආදරයක්.කාලයක් යනකොට තමා .දැන ගන්නේ😂
විපක්ෂය වෙනස් කරමු
සොදුරු මිනිහෙක් ❤
මම 50,මම ඉස්කෝලෙ යන කාලෙ 88,89 පන්ති කරුවෙ..
Mawaga bilo mawpu nissa thami ape ratata kela uana 😢
බෝපෙ ❤
❤❤❤❤❤
පිදෙල් ආදරේ හින්දා මිනිස්සු දහස් ගන්නක් මැරුවේ නේද
උගන්ඩා කුමාරි එනවට කැමතියි කියල කියනකොට තේරෙනව සන්නගෙ දේශපාලන කියවීම.
👍🎉🎉🎉
සේපාල් ඔයා හිතන්න ගොඩක් කලින් අපි ලෝක දේශපාලනය කියව ගත්තේ .තුන් වෙනි ලෝකයේ රටවල් දෙවෙනි ලෝක යුද්ධයට පසුව මෙහෙය වූයේ නව යටත් විජිත ආර්ථික බලවතුන් විසින් .අපි උත්සාහ කරන්න ඕනේ එතනින් එලියට එන්න.
කරු එහෙම එලියට යන ක්‍රමය පොඩ්ඩක් විස්තර කෙරුවොත්?
Sanna(api): aragalaya api thamai run kare! Api thamai slogan heduwe!
Thopi eakata ahuwuna! Thopi eaka danne! Thopila hena modai!
Hooi hooi!
Nokiya kiyapu katha 😂😂😂
Hebai meka theruna bobeta 😅
Anthime aragaleth ranil(api) thama karala thiyenne 👏🏼👏🏼👏🏼
Den eththatama “maa mithra anura “ eththa wage 🙏
කිසිම ප්ලෑන් එකක් සැලැස්ම නෑ, අඩුගානෙ මාක්ස්වාදය පවා පොදු ජනතාව අතරට ගෙනියන්න බැරි උනා
දැන් NPP එකට චන්දේ දීලා ඉස්සර ඉදන් jvp කරාවගේ කියවන රැල්ලට යන කයිවාරු කාරයන්ට මේ මිනිස්සුන්ගෙයී පෙරටුගාමී එකෙ ඉන්න අනිත් සහෝදරයන්ගෙයි කැපකිරීම් ගැන කියලා දෙන්න ඕනා.කිසිම බලලෝභි කමක් නැතුව ඇත්තටම මිනිස්සු ගැන හිතන,මිනිස්සුන්ගේ පැත්තේ ඉදන් මිනිස්සු වෙනුවෙන් කතා කරපු පෙනි සිටපු මිනිස්සු ඉන්න පක්ෂයක් තමයි පෙරටුගාමි එක කියන්නෙ.
අනෙ බං පෙරටුගාමීන් ගෙ මොන කැපකිරීම් ද පක්ශෙ කඩන් ගියාම
බෝපේ වාමාංශිකයන් හිතේත හිතේන බොරැකියන්නේ නෑති බව හොඳට මතකතියාගන්න නිකන් මංඥන් කියවන්න ,නැතිව ඉන්නවා
මොනවද ඒ
ඇත්ත ඒකනෙ අනුරය පච ගොඩක් අරින්නෙ
11:34 මම කැම්පස් හිටිය කාලෙනන් පෙරටුගාමි සම්බන්ධ ශිෂ්‍ය සංගම් තරං වාරණ දැම්මෙ නෑ වෙන කිසි එකෙක්. කැම්පස් එකෙ ශෝ එකක් ගහද්දි ගේන ආටිස්ට්ලා තේරුවෙත් මශිසෙ හිටිය කට්ටියගෙ පොලිටිකල් ලයින් එකට යනවද බලල. අනික මොකක්හරි පොග්‍රෙසිව් වැඩක් වෙනවනන් පොලු ඇරන් ගිහින් කුඩු කරල දාන මට්ටමෙ රිලව් ටිකක් කැම්පස් ඇතුලෙ හැදුවෙත් කුරුට්ටොම තමා. කොහොම කොහොමහරි කුරුටු බලෙ කැම්පස් වලින් අයින් උන එකනන් වාසනාවක්❤😂.
මාලිමාව නම් වසන්තල හිරේ දාන්න උදවු කරමින් අන්තරේ බලය ගන්න බලන් හිටියා කියලා මතකයි
@InduniltharanganiSenanayaka එච්චර කෙලි කරන්න ඕනෙ උනෙ නෑ කොහොමත් ඔස්‍තියා පාවා දීලා ගිහින් ජිනරතන හාමුදුරුවෝ බලෙන් දාද්දිම කැම්පස් කොල්ලො අන්තරෙන් අයින් වෙලා හිටියෙ. අරගලෙ වෙලාවෙ අන්තරෙ එක්ක හිටගත්තෙ වසන්තයගෙ කිසිදේකට නෙවෙ රටේ ක්‍රමයට විරුද්ධව. එහෙනන් වසන්තයා රිමාන්ඩ්කරල තැනින් තැනට ගෙනියද්දි කොල්ලො ඇවිත් ආපහු අරගලයක් කරන්න තිබ්බනෙ. අලුතෙන් කොක්ක ගහන උන්ට, තෙල කන උන්ට කියන්ට හොදයි ඔය කතා🤣
Sannasgala dan baba ubata atetaya mataka na
බෝපෙ සහෝදරයා ❤
තවත් කුහක ගවයෙක්.
කොහොමත් දැන් කාටත් ඇලජික්....
පක් යු
Aaayith jana sanghaarayk kiyala piligaththoth ? Thava balavega balaa innava eeeta prathichaara dakvanna. Vachana valin parissm viya youthuiy.😢
අන්තවාදියි ,ඔයාලා ,අනුරලත් දැඩි වුවානම්,තාමත්3% මාලිමාවට ජය,වම වම වම උලාකන්න
එකෙන්ම කුඩයට චන්ද 5ක් හරවනවා..රත්නපුරෙන්..
අංක වැඩක්නෑ..කෙලලාදානවා කුඩයට..
Pidelkasthro. Wiplawawaadiyek. Novei. Karalikarayek
යකෝ බෝප ගේ ගැන කතා කරන්න ඇවිල්ලා ජේවීපය කියන එක කතා කරන්න පුදුම අමාරුවක් නෙමෙක
Sanna sahena gemak denavaa Malimavata බහුතරයක් nodenna vena vidiyata vada karanna. Eth hethuva danne naa.
😮😅😮
කොන් අල්ලන් දගලන්න එපා.සමස්තය නොදැන බයිලා කෙලිනවා.
මොකක්ද ඒ
තරිඳුවා එනවනම් හොඳයි . ඌ වැඩ්ඩෙක් අනිත් උන් නම් කයියනායකල විතරයි
NPP නෙවෙයි බං
Kayya nayaka kaye anuratada
මෙක baninna සෙට් එක දේශපාලනය තුළ මෙයාලගේ මැදිහත් වීම දන්නේ නෑ...ආණ්ඩුව Malimawata දෙන ගමන් paratto කීපදෙනකු යවන්න. අර හොර hatta ට වඩා රටට හොඳක් wei.
මාලිමාවෙ ඉන්න ගොඩක් එවුන් පොහොට්ටුවෙන් ආපු හම්පඩ බයියෝ.උන් jvp ඉතිහාසය, jvp දේශපාලනය ගැන phd ගහල ඉන්නෙ. අපේ ගම්වල ඉන්න දාර බයියො තමයි මාලිමාවෙ වැඩ්ඩො.වමේ දේශපාලනය, අරගලය ගැන උන්තරං කවුරුවත් දන්නේ නෑ.
අපිට උන් දැන් කොමියුනිස්ට්වාදයත් උගන්වනව
Mun maha kalakanni ballo tikak mun thamai University athule balu ragging geniyanne. Munwa PTA panathin vinasa karanta oney gas balllo
Gadayek
Menna muta pissu pissan kotuwata gihin dapn . Moda minissu. Sanna uda thiyanawa lassanta ona de ganna pissagen😂😂😂
JVP ekata drohi una , JVP eken panna damu ho JVP eka hara giya ekekwath JVP eka pahu karagena giye naha G . I. D . (CID) Darmasekara gen patan gena peratto dakwa anthimata okun danawadaye asuchi walata watila ewama kanawa, Nandana Gunathilaka wani ewun hondama udaharanayak, Wimal weerawansa thawa asuchi kannek.
Oyalata anuwa moka balayata awath lankawa develop wenna netha oyatath sannata Jeewath wenna puluwan wenna ethi mona economy situation ekak thibunoth Ethin darshanika wenna ,lankawa katha pettiyak witharai. Wisadumak nomethi prashna mathuranawa
මේකා හෙන බොරු කියනවනේ
මුන් කවදද ඇත්තක් කිව්වේ.
කියපු බොරු මොනවාද ?
Dn ubalata Fonseka hodai neda???😂
Tope dannama horu
ane Bopabe...........ubanikan kalaya kana polawata barak.........ubala "just outdated"
ලාම්පුව ටිකක් සන්නගේ පැත්තට බර වැඩී වැඩී වගේ.😅
Me mona pakirekda😂
muuu maha modhayek
ඩොලර්
Muta hariyata lawyer wadewath karanda be. Ithin mona politicsda 😂😂