ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොඳ දහිරියක් දෙනවා ඕනම කෙනෙකුට ..තමුන් ලග තියෙන දෙය වටිනා දෙයක් කියලා දනාත්මකව හිතුවොත් .කරන්න බැරි දෙයක් නෑලූ..අතීතයේ තිබුනු කතාවක් මීකුනත් දියුනුවට පිහිට උනාලු ..ස්තූතියි ..
සුපිරි අයියේ මෙ වචන ටිකෙ හැන්ගිච්ච ගොඩක් දෙවල් තියෙනවා ❤❤❤
මම මොලකාරයෙක් නොවෙන නිසා බලන්නේ නැතුව අපහු යනවා. අපි වගේ අයටත් බලන්න video හදන්න්...😢😢😂😂
අදත් සුපිරි වට පිට 👍❤️ ( මොලකාරයො විතරයි මෙව්වා බලන්නේ ) 👌
😂
😂😂😂thumbnail එකට වචන ටිකට රැවටෙන නියම මෝලාකාරයෙක් 😂😂😂👎
බලවත් කල යුත්තේ මනස 🤔සල්ලි සොගන්න නමි එය මහත් පහත් මනසක එක් සිතුවිලක් තමයි පුතා🙏
මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු උන සෙට් එක මේ කොනට
👍
Great work ❤🎉
මීට වඩ ගැඹුරු දෙයක් බලාපොරොත්තු උනෙ
😂ඔව් හැබැයි
Man Dan meyage video balanna eka adu Kara.. topic eka vithari, athula his , baila vitharai. 😅
Math😥
@@Everything-vo4cdඅපිත් මුලදි පිස්සුවෙන් වගේ බැලුවේ පස්සේ තේරුනා වැඩක් නෑ කියලා 😂😂😂
Ou😪
Godak watinawa....e adahas walata bohoma ස්තුති ...❤
කැලේ ගස් ටිකට වැඩේ දුන්නනම් ගේමක් ගහන්න පුළුවන් චූටියට
Obata yahapathak wewa budu saranai
සුපිරි විඩියෝ එකක් අයිය ❤❤❤❤❤❤❤👍👍👍👍👍
ඔයාගේ වීඩියෝ එකට සමගාමීව යාපාර , නිශ්පාදන ව්යවසායකත්ව ගැන වීඩියෝවක් පල කරන්න 🙏
Good ideas thanks
Mamm hithanawata wada oya gpdak minisun gana hithano ekata obata yahapathak wewa bs
Super watapita❤🎉
අද වීඩියෝ එකේ සාරාංශය.අපි වටපිට(චැනල් 1 නෙමෙයි .) බැලුවොත් අපිට බිස්නස් අවස්ථා ගොඩක් තියෙනවා. 1.කොළ කැඳ බිස්නස්.2.විෂ රහිත ගෙවතු වගාව.3.ටී Shirt.4. චිත්‍ර 5.රසකැවිලි.(උත්සව කාලෙට)HardWorking කියන්නේ. දියුණු වේ. 1.පැත්තක් විතරයි.Scientist ලා.හොයාගෙන තියෙනවා. 1 පාර වැඩ තුනකට වැඩියි ෆෝකස් කරන්න ගියොත් එකක්වත් හරියට කෙරෙන්නෙ නෑ කියල.
Thanks brother❤
@@pasindunavinda1681 Its My Pleasure Brother😇😇
7:06 wrigod
Rate yahapathata oya wage kenek ape ratata oni obata awastthawa mage awasthawa labuna dawasata oba me rata hadanna oni thana me katahet pennana kenaaaaaa wevi e oya ekkenai thawa 1₩0 inno bs
අම්න පුටින් ට වුකලා ගිහින් is is කාරයෝ 😂😂😂😂😂ගෙදරට ම ඇවිල්ලා ගහලා ගිහින් 😂😂😂😂
ස්තුතියි....ඔබ තුමාට...මමත් ගෙදර ගැඩවිල් පොහොර හදලා විකුනනවා...ඒ වැඩේ හොදයි...👍👍👍👍🙏🙏🙏🙏
කොටි ගනන් හොයන්න පුළුවන් කියන්නෙ ඇත්තද
ගැඩවිල් පොහොර වලින් කොටි ගනන් ඔයා සල්ලි හොයනවද
@@BuddikaMadushantha-yx9buමොඩයා වැඩේ නෙමෙයි වැඩේ කරන විදිහ වැදගත්
@@Yasiru8 වැඩෙ කරන විදිය මම දන්නව ඔයාගෙ නෙවෙනෙ ඇහුවෙ වැඩෙ කරන කෙනාගෙනෙ මම ඇහුවෙ කියක් හොයන්න පුළුවන් ද කියලා
@@BuddikaMadushantha-yx9bubegone idiot😂😂😂
Kohoma unath hoda pahadili kireemak
Koobiyo teledrama eka video ekak karannako lankawe hodama teledrama ekane
after OL karanna puluwan jobs gana vidio ekak karannako result enakan
Good
මොලකාරයො මේවා බලයිද බන්
👍👍👍👍
මොල කාරයෙක් නම් මෙක බලන්නේ නැ
israel paththe moko bn wenne ithin🥱😂
❤❤❤❤
💪
❤
තම්නේල් එකේ තියෙන රෙද්ද නෙවේ කියන්නෙ 😂
අන්න ඔයාගෙ වීරායා පුටින්ට අගනුවරට ම ඇවිල්ලා ගසලා ගිහින්න් ❤ මොල ගැනාපූ නැවක් කිව්වා නේද රටේ 😅 කොන්සර්ට් එකකට ඇවිල්ලා විනාස කරලා විනඩී විස්සක් වගේ ඉදාලා පැනලා ගිහින් 😂අම්මෝ.අන්න ISIS බාරගාත්තත් එක්කලූ.කෝ ඔබතුමාගේ මොල ගෙනාපූ නැව.
හැබැයි ඇත්තක් 😂😂😂😂
Sigma ....
අනේ බං
🌹❤️❤️❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
1 st comment
1x< කරලා මොලකාරයෙක් වෙන්න මොලෙන් ගහලා
මුදල වැඩිකර ගන්න ආයොජනය කරන්න .
මෙක්ද 1X bet ?😅😅😅
ආං උබෙ මහලොකු මොහොමඩ්ඩා පුටිනට , ආක්‍රමණික ත්‍රස්තවාදී තම්බියෝම නෙලලා 🐖🐖
👍👍👍
👍💚
Pala
❤❤❤❤❤
හොඳ දහිරියක් දෙනවා ඕනම කෙනෙකුට ..තමුන් ලග තියෙන දෙය වටිනා දෙයක් කියලා දනාත්මකව හිතුවොත් .කරන්න බැරි දෙයක් නෑලූ..අතීතයේ තිබුනු කතාවක් මීකුනත් දියුනුවට පිහිට උනාලු ..ස්තූතියි ..
සුපිරි අයියේ මෙ වචන ටිකෙ හැන්ගිච්ච ගොඩක් දෙවල් තියෙනවා ❤❤❤
මම මොලකාරයෙක් නොවෙන නිසා බලන්නේ නැතුව අපහු යනවා. අපි වගේ අයටත් බලන්න video හදන්න්...😢😢😂😂
අදත් සුපිරි වට පිට 👍❤️ ( මොලකාරයො විතරයි මෙව්වා බලන්නේ ) 👌
😂
😂😂😂thumbnail එකට
වචන ටිකට රැවටෙන නියම මෝලාකාරයෙක් 😂😂😂👎
බලවත් කල යුත්තේ මනස 🤔සල්ලි සොගන්න නමි එය මහත් පහත් මනසක එක් සිතුවිලක් තමයි පුතා🙏
මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු උන සෙට් එක මේ කොනට
👍
😂
Great work ❤🎉
මීට වඩ ගැඹුරු දෙයක් බලාපොරොත්තු උනෙ
😂ඔව් හැබැයි
Man Dan meyage video balanna eka adu Kara.. topic eka vithari, athula his , baila vitharai. 😅
Math😥
@@Everything-vo4cdඅපිත් මුලදි පිස්සුවෙන් වගේ බැලුවේ පස්සේ තේරුනා වැඩක් නෑ කියලා 😂😂😂
Ou😪
Godak watinawa....e adahas walata bohoma ස්තුති ...❤
කැලේ ගස් ටිකට වැඩේ දුන්නනම් ගේමක් ගහන්න පුළුවන් චූටියට
Obata yahapathak wewa budu saranai
සුපිරි විඩියෝ එකක් අයිය ❤❤❤❤❤❤❤👍👍👍👍👍
ඔයාගේ වීඩියෝ එකට සමගාමීව යාපාර , නිශ්පාදන ව්යවසායකත්ව ගැන වීඩියෝවක් පල කරන්න 🙏
Good ideas thanks
Mamm hithanawata wada oya gpdak minisun gana hithano ekata obata yahapathak wewa bs
Super watapita❤🎉
අද වීඩියෝ එකේ සාරාංශය.
අපි වටපිට(චැනල් 1 නෙමෙයි .) බැලුවොත් අපිට බිස්නස් අවස්ථා ගොඩක් තියෙනවා.
1.කොළ කැඳ බිස්නස්.
2.විෂ රහිත ගෙවතු වගාව.
3.ටී Shirt.
4. චිත්‍ර
5.රසකැවිලි.(උත්සව කාලෙට)
HardWorking කියන්නේ. දියුණු වේ. 1.පැත්තක් විතරයි.
Scientist ලා.හොයාගෙන තියෙනවා. 1 පාර වැඩ තුනකට වැඩියි ෆෝකස් කරන්න ගියොත් එකක්වත් හරියට කෙරෙන්නෙ නෑ කියල.
Thanks brother❤
@@pasindunavinda1681 Its My Pleasure Brother😇😇
7:06 wrigod
Rate yahapathata oya wage kenek ape ratata oni obata awastthawa mage awasthawa labuna dawasata oba me rata hadanna oni thana me katahet pennana kenaaaaaa wevi e oya ekkenai thawa 1₩0 inno bs
අම්න පුටින් ට වුකලා ගිහින් is is කාරයෝ 😂😂😂😂😂ගෙදරට ම ඇවිල්ලා ගහලා ගිහින් 😂😂😂😂
ස්තුතියි....ඔබ තුමාට...මමත් ගෙදර ගැඩවිල් පොහොර හදලා විකුනනවා...ඒ වැඩේ හොදයි...👍👍👍👍🙏🙏🙏🙏
කොටි ගනන් හොයන්න පුළුවන් කියන්නෙ ඇත්තද
ගැඩවිල් පොහොර වලින් කොටි ගනන් ඔයා සල්ලි හොයනවද
@@BuddikaMadushantha-yx9buමොඩයා වැඩේ නෙමෙයි වැඩේ කරන විදිහ වැදගත්
@@Yasiru8 වැඩෙ කරන විදිය මම දන්නව ඔයාගෙ නෙවෙනෙ ඇහුවෙ වැඩෙ කරන කෙනාගෙනෙ මම ඇහුවෙ කියක් හොයන්න පුළුවන් ද කියලා
@@BuddikaMadushantha-yx9bubegone idiot😂😂😂
Kohoma unath hoda pahadili kireemak
Koobiyo teledrama eka video ekak karannako lankawe hodama teledrama ekane
after OL karanna puluwan jobs gana vidio ekak karannako result enakan
Good
මොලකාරයො මේවා බලයිද බන්
👍👍👍👍
👍
මොල කාරයෙක් නම් මෙක බලන්නේ නැ
israel paththe moko bn wenne ithin🥱😂
❤❤❤❤
💪
❤
තම්නේල් එකේ තියෙන රෙද්ද නෙවේ කියන්නෙ 😂
අන්න ඔයාගෙ වීරායා පුටින්ට අගනුවරට ම ඇවිල්ලා ගසලා ගිහින්න් ❤ මොල ගැනාපූ නැවක් කිව්වා නේද රටේ 😅 කොන්සර්ට් එකකට ඇවිල්ලා විනාස කරලා විනඩී විස්සක් වගේ ඉදාලා පැනලා ගිහින් 😂අම්මෝ.
අන්න ISIS බාරගාත්තත් එක්කලූ.
කෝ ඔබතුමාගේ මොල ගෙනාපූ නැව.