විෂ්ණු දෙවියන් පණිවිඩ එවයි | God Vishnu Message |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • විෂ්ණු දෙවියන් පණිවිඩ එවයි | God Vishnu Message |
    • Now I am become Death ...
    • සම්මුති ආකෘතිය, ස්ට්‍ර...
    • පිටසක්වල ජීවීන් වෙස් ව...
    වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------
    #watapita #vishnu #god #world

ความคิดเห็น • 314

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 3 หลายเดือนก่อน +12

    🙏නිවන්මග සත්‍යවේ .
    👉☸️🙏

  • @eranda780
    @eranda780 3 หลายเดือนก่อน +42

    මේ අවුරුද්දේ ගොඩක් දේවල් සිදුවන්න තියනවා.... ඒවා ඒ ආකාරයට සිද්ධ වුණොත් ලංකාවේ හා ලෝකයේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. ලෝක ඉතිහාසය කණපිට හැරිමක් සිද්ධ වෙයි.......

    • @priyanijenifa8873
      @priyanijenifa8873 3 หลายเดือนก่อน +1

      ස්තුතියි ..දැනුමට..🙏💐

    • @chathun9168
      @chathun9168 3 หลายเดือนก่อน

      Yes

    • @priyanthagamma.1698
      @priyanthagamma.1698 2 หลายเดือนก่อน

      0​@@priyanijenifa8873

  • @Ballageburuwa
    @Ballageburuwa 3 หลายเดือนก่อน +20

    බුදුරජාණන් වහන්සේට ඉහලින් කවුරුවත් නැ බන් ඔය ඔක්කොමට යටයි බුදුරජාණන් වහන්සේට

  • @AffectionateHouses-vp6vk
    @AffectionateHouses-vp6vk 2 หลายเดือนก่อน +3

    Wishnu dewiyan bududahama araksha karanna innawa Budu Rajanan wahanse wenayi wishnu dewiyan wenayi 👍🏻💯

  • @visionofwasantha4062
    @visionofwasantha4062 3 หลายเดือนก่อน +10

    ගොඩක් හොඳයි .

  • @BhagyaKumarashinghe
    @BhagyaKumarashinghe 3 หลายเดือนก่อน +31

    භාවනාව තුලින් මේ විශ්වයේ සාමාන්‍ය මිනිස්සුන්ට ගෝචර නොවන දේවල් ගෝචර කරගන්න පුළුවන්.ඒ උනත් අපි භාවනාව යොදාගන්න ඕනේ ආධ්‍යාත්මය දියුණු කරගන්න,මේ ලෝකයේ අනිත්‍ය අවබෝධ කරගන්න.තෙරැවන් සරණයි 🙏💐

  • @Djs-t6f
    @Djs-t6f 21 วันที่ผ่านมา +1

    බුදුන් පමණ්‍යි විශ්වාස කරන්නේ 🙏
    ඊට එහා කාලය විශ්වාස කරන්න බෑ.විශ්ණුගේ ආවතාර....

  • @sisimewan5826
    @sisimewan5826 3 หลายเดือนก่อน +1

    ඔබ ඉදිරිපත් කරන දේ නිවැරැදි ... භගවත් ගීතාව වැනි ග්‍රන්ත වල තියෙන්නේ ඉපැරැණි විද්‍යවයි.. නූතන විද්‍යා සංකල්ප අනුව චින්තන මෙහෙය වන නිසා තේරුම් ගැනීම අපහසු වුනාට ඒවා අසත්‍ය හෝ මිත්‍යාව නොවේ.

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 3 หลายเดือนก่อน

    හරිම අගෙයි එ පැහැදිලි කිරීම්✨💖

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 3 หลายเดือนก่อน

    Theruwan.saranai. Namo buddaya..

  • @KrishaniHSuraweera
    @KrishaniHSuraweera 3 หลายเดือนก่อน +7

    Jayarathna pathiraaracchi රාවණා

  • @thshhthshiii24
    @thshhthshiii24 3 หลายเดือนก่อน +1

    Thank youu ❤

  • @PathumSRathnayaka
    @PathumSRathnayaka 3 หลายเดือนก่อน +1

    කවුරු මොනවා කිව්වත් බුදු දහම විශ්වාස කරන්න 🤍😇🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 3 หลายเดือนก่อน

    අපි හරි .දේවල් den ගන්න nm. භාවනා .වැඩි යුතුය .e භාවනා වැඩියෙන් .issarht

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 3 หลายเดือนก่อน

    අපි හරි .දේවල් den ගන්න nm. භාවනා .වැඩි යුතුය .e භාවනා වැඩියෙන් .issarht

  • @මගේඉස්කෝලපොත
    @මගේඉස්කෝලපොත 3 หลายเดือนก่อน +38

    බුද්ධ යනු අවතාරයක් නොව

    • @Sfgivenemenikni
      @Sfgivenemenikni 3 หลายเดือนก่อน

      Awatharaya yanu ආත්මය එතකොට ඔතන chuti wenasak thiyenawa budda awatharaya thama darala ne විෂ්ණු දෙවියන් 9 awatharaya kalki 10 මෛත්‍රී බුදු වහන්සේ weee

    • @BhawaniWidathdaya
      @BhawaniWidathdaya หลายเดือนก่อน

      ​@@Sfgivenemeniknipissuda

    • @RucharaHishan
      @RucharaHishan 16 วันที่ผ่านมา

      ​@@Sfgivenemeniknigood point machan I agreed

    • @Asanka-7n
      @Asanka-7n 10 วันที่ผ่านมา

      ​@@Sfgivenemeniknimeka boruwak

    • @harisaraharisara7828
      @harisaraharisara7828 3 วันที่ผ่านมา

      ​@@Sfgivenemenikni
      නෑ !!!

  • @comment....2257
    @comment....2257 3 หลายเดือนก่อน +6

    ☸️🙏පරම සත්‍ය විෂ්නු දෙවියගේ අවතාරයක් නොවෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ☸️🙏

  • @janakaabayasekara
    @janakaabayasekara 3 หลายเดือนก่อน

    අද සුපිරි ,මන් අනාග්තේ ඉදන්

  • @aroshanfernandoo7384
    @aroshanfernandoo7384 3 หลายเดือนก่อน +6

    Ow

  • @Dulakshaviduranga
    @Dulakshaviduranga 3 หลายเดือนก่อน +1

    හරියටම හරි මට කොච්චර බැනුම් අහන්න උනත් විශ්ණු දෙවියො කියන්නෙ පිටසක්වල ජීවියෙක් ✨️

    • @suriyabandara2880
      @suriyabandara2880 3 หลายเดือนก่อน

      බලන්ගොඩ ආනන්ද මයිත්‍ර්‍ර්‍රි මහානායක ස්වාමීන් වහන්සේ දේසනාකරනව මාස්ටර් වරුන් ගන මේ ව්ශ්වය පාලනය කරන .

    • @LasithManthika
      @LasithManthika หลายเดือนก่อน

      ane palaya pako

  • @Jagath-tf9db
    @Jagath-tf9db 3 หลายเดือนก่อน

    Mehi awathaara yanuwen sandahan wenne sasara sari bhaway
    Ehi pahadi sathyak sangawee thiyenawa puraana dakma anuwa
    Namuth eya warthamaana danumata anukuula wigrahayak nowe kalaanuruupeewa sakasa gatha yuththak
    Sabawinma apa adahas wichaarayedee mema kaala gathikathya dolanaya salakaa sansun manasin yatharthaya therum gatha yuthuy manasa lihil karagena
    Sanshikpthawa adahasa kaalayata anuwa galapa gatha yuthuy parinaamaya gathika widyaawak. Theruwan saranay☸️☸️☸️☸️

  • @Sri5386-c7z
    @Sri5386-c7z 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HiranyaMithushi-ck2xu
    @HiranyaMithushi-ck2xu 3 หลายเดือนก่อน

    Oba thuma hari

  • @dileepakulathunga3704
    @dileepakulathunga3704 3 หลายเดือนก่อน +6

    දෙවියන් කියන්නේ ස්වභාව ධර්මයාට.
    දුර්වල මානසික තත්ත්වයක් ඇති පුද්ගලයන්ට - මනස ශක්තිමත් කරගැනීම සදහා උත්තේජකයක් තමයි දේවසංකල්පය.

    • @Thisisme918
      @Thisisme918 3 หลายเดือนก่อน

      ස්වභාව ධර්මය කියන්නේ ඉර හඳ, තාරකා, ගස් වැල්, දිය ඇලි, කඳු, වලාකුළු වලට. ඒවාට විග්නානයක් නැහැ. ඒවා පැවතෙන්නේ ඊට සුක්ෂම පරිගණක ප්‍රෝග්‍රෑම් එකක් වගේ දෙයක් ඇතුලත් කර ඇති නිසා. ඒවා කව්ද ඒ විදියට ඇතුලත් කලේ? අන්න ඒ අති මහත් තේරුම් ගන්න බැරිමුළු මහත් විශ්ව තලයේම තියෙන විඥානය තමයි දෙවිය කියා නමක් තබා ඇත්තේ. නමක් නැතිව දෙයක් හඳුන්වන්න බැහැනේ. දෙවියන් ගැන තේරුම් ගන්න දුර්වල මිනිසුන්ට බැරි නිසා තමයි එය ස්වභාවධර්මය කියල හිත හදාගෙන ඉන්නේ. නිර්මානයක්‌ ඇත්නම් එහි කතෘ කෙනෙක් සිටිය යුතුමයි.

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 3 หลายเดือนก่อน +2

    ලොව ගිලිහෙමින් ඇත .
    බේරාගැනීමට ලොවේ සියලු චන්ද දායකයන් පෙලගැසිය යුතුයි .🌳
    හෙට අනිද්දා හෝ අනිත් ආත්මයේ සිදුනොවුනත් අනිවාර්යෙන් මුහුදු බත්වීමේ ප්‍රවනතාවය ඉහළයමින් ඇත .
    අපිට කරදරයක් නොමැතිව පුතුවියේ ඉපදීම නතර කරන්න ඇති එකම බාදාව ගොඩ බිම මුහුදු බත්වීමේ ප්‍රවනතාවය නිසා .
    ගෞතම සමිදුන් මෙලොව හැරදා ගිහින් වසර 3000 වඩා වැඩිවුවත් භෞතික කය සකසා ගැනීම අතින් අපි ඉන්නේ උප්පැන්නයට පමණක් බෞද්ධ වීම අභාග්‍යයක් .
    ලොවම මිරිගුවක් පසුපස යෑම නිසා ජාණ අවබාවිතා වී භෞතික කය බෞද්ධ රූපයෙන් පොහොසත් වෙන්න බුද්ධිමත් නොවීමට ප්‍රධාන හේතුව පවතින ආණ්ඩුක්‍රමවලින් චන්ද දායකයන්ට ඉලක්කයක් හදුන්වා දී නෑ පවුල් සංස්ථාවේ නියැලෙන්න පැවැත්ම සනිටුහන් කරන්න .
    එනිසා ලොවේම චන්ද දායකයන්ට ඉලක්කයක් හදුන්වා දෙන්න මා මේ ආත්මය තුල ක්‍රියාශීලි වීම මගෙ භෞතික කයටද ප්‍රයෝජනයවත්වේ .
    මේ ලෝකය එකම ව්‍යවස්ථාවකින් පාලනය කරන්න පුළුවන් මට දයාබර යහළු යෙහෙළියනේ 🌳🌳🌳🌳🌳🌳🌳🌳ලෝකයේ ගොඩ බිම වැඩිකරන්න ද අභිප්‍රායක් ඇත .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳💖🌎

  • @AdeeshaDilruk-b5y
    @AdeeshaDilruk-b5y 3 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම හැමදාම wage aruthak ඇති vedo එකක්

  • @animalviralTV
    @animalviralTV 3 หลายเดือนก่อน +6

    විශිෂ්ඨ වීඩියෝවක්. අධ්‍යාපනයෙන් දැනුම ලැබෙන අතර ධ්‍යාපනයෙන් අවබෝධය ලැබේ. පිරිවෙන් අධ්‍යාපනයෙන් ධ්‍යාපනය ද ලැබුනු අතර, පාසල් තුලින් ධ්‍යාපනය හිතාමතා ඉවත් කිරීම නිසා, අභිමානවත් ජාතියක් වූ හෙල ජාතිය, විනාශය කරා යමින් සිටී.

  • @Madcoin_vip
    @Madcoin_vip 3 หลายเดือนก่อน +4

    First 🥇

  • @නොයෙක්දේ
    @නොයෙක්දේ 3 หลายเดือนก่อน +2

    කොහෙද යන්නේ මල්ලේ පොල් සීන් එකක් තියෙන්නේ 😂😂

  • @Nima155
    @Nima155 3 หลายเดือนก่อน +4

    😊

  • @HaiHai-ku5ll
    @HaiHai-ku5ll 3 หลายเดือนก่อน +3

    👍🌹🌹👌

  • @yomalravishka960
    @yomalravishka960 3 หลายเดือนก่อน +19

    මේ වීඩියෝ එක නම් හරිම සහ සුපිරිම ට්‍රැක් එකෙ යන්නෙ.,,
    විෂ්නු දෙවියො කියන්නෙ ඇත්තටම සමූහ විඥ්ඥානයට, ඒ කියන්නෙ යම් ජන කොටසක් දිගින් දිගට පීඩාවට පත් වෙයිද ඒ ජනයාගේ සමූහ විඥ්ඥානය විශ්නු ස්වභාවයෙන් ලොව පහල වෙලා පීඩකයාව මර්ධනය කිරීම., අපේ ශාස්ත්‍රයේ තියෙන කෘෂ්න ශාස්ත්‍රයෙන් මේක මැනුවලි කන්ට්‍රෝල් කරන්න පුළුවන් ,
    එතකොට ඕනෑම හිංසාකාරී පාලකයෙක්ට විරුද්ධ සමූහ ජනයාගේ විඥ්ඥානය තමයි හැම වෙලේම ඒ පාලකයාට පවතින්න බැරි වෙන්න හේතු නිර්මාණය කරන්නෙ සහ පීඩිතයෝ මුදවන්නෙ. බ්‍රහ්මයා ලොව මැවුම් කරු, ශිව පවතින නමුත් නොපවතින ශුන්‍යතාව, (රුද්‍ර අවතාරය නම් ස්වභාවයට එද්දි ශිව ස්වභාව‍ය පැවත්මට විභූත වීම) ,විශ්නු කියන්නෙ ලෝකයේ පැවැත්මේ සිස්ටම් එක, , යම් සමූහයක් ලෝකයේ පහල වී පවතීද එතන ශ්‍රී විශ්නුන් වහන්සේ පහල වී පවතිනව

    • @HemanthaadikariAdikari
      @HemanthaadikariAdikari 3 หลายเดือนก่อน

      හරිම පැහැදිලි කරුණු ටිකක්.ඒ ටිකේ ලොකූ දේවල් ගොඩක් තියෙනවා.මමත් මේ අදහස තුලමයි ඉන්නෙ.ඒත් මට මේවා කියන්න තේරෙන්නේ නෑ.කොහෙන් හෝ මතුවේවි යන අදහස නම් තිබුන ❤️🙏

  • @thilinakalhara.
    @thilinakalhara. 3 หลายเดือนก่อน +16

    තෙරුවන් සරනයි නමෝ බුද්ධාය දෙවි පිහිටයි හැමෝටම ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 om namah shivaya om namah shivaya om namah shivaya om durgaya namah om durgaya namah om durgaya namah om shri ganeshay namah om shri ganeshay namah om shri ganeshay namah om saravana bhava om saravana bhava om saravana bhava ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 හැමෝටම ශිරි මත් ශිව මහා දෙවියන් ගෙ දෙවියන් ගෙ පිහිටයි ශිරි මත් පර්වති මැනියන්ගෙ පිහිටයි ශිරෙ මත් ගන දෙවියන් ගෙ පිහිටයි ශිරි මත් ස්කන්ද කුමාර දෙවියන් පිහිටයි පිහිටයි හැමෝටම 🌷🌹🪷🌸සාදු සාදු සාදු ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏

  • @EVIL.-YT893
    @EVIL.-YT893 3 หลายเดือนก่อน +38

    රාමුව my favorite

    • @aries_127
      @aries_127 3 หลายเดือนก่อน +1

      TAG Knowledge ekath maru

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 3 หลายเดือนก่อน +2

    ශිව සහ විශ්ණු පටලවගෙන.විෂ්ණු බුදු වුනානම් දැන් ඉන්නේ කවුද?.බුද්ධ කියන්නේ අවතාරයක්වත් ඔය මනස්ගාත නො⁣වෙයි.එක ඣනයක්.මිනිස්සු මෙවා බලලා ඔළුවලට විසබිජ දාගන්නවා.මොඩ වැඩ නොකර පාඩුවේ ඉන්න එක හොද නැද්ද.

  • @wijeyakumara
    @wijeyakumara 2 หลายเดือนก่อน

    ලොකය වෙනස් වන බව පෙන්න තිබේ

  • @chamindasako8347
    @chamindasako8347 3 หลายเดือนก่อน +2

    👍👍👍💪💪💪❤️

  • @thilinakalhara.
    @thilinakalhara. 3 หลายเดือนก่อน +27

    හැමෝටම පින්බර පොසොන් මන්ගල්ලයක් වෙවා සාදු සාදු සාදු 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹 ☸️☸️☸️🙏🙏🙏

  • @tsampath815
    @tsampath815 3 หลายเดือนก่อน +12

    හුදෙක්ම ලයික් කමෙන් සදහා ඔබ සොයා ගත් කරුණු ටිකක් එක පෙලට පෙලගස්වා අන්තර්ජාලයට මුදා හැරියා එපමණයි මේ සියල්ල මිත්‍යා මත

  • @King_dah51
    @King_dah51 3 หลายเดือนก่อน +1

    රත්තරන් චැනල් එකක්❤

  • @thilinakalhara.
    @thilinakalhara. 3 หลายเดือนก่อน +7

    තෙරුවන් සරනයි නමෝ බුද්දාය දෙවි පිහිටයි හැමෝටම ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 om namo bhagwate vasudevay om namo satyanarayan lakshmi narayan ram siya ram jai jai ram hare kirishna Hare Kirishna hare hare here ram hare hare jai hanuman bolo jai hanuman ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 හැමෝටම ශිරි විශ්නු දෙවියන් ගෙ ශිරි ලක්ෂමි මැනියන්ගෙ පිහිටයි පිහිටයි හැමෝටම 🌷🌹🪻🪷🌺🌷🌼🌸💐🌻🌼🌹🪻🪷🌷🌺💐🌺🪷🪻🌼🌻🌺🌸 🪻සාදු සාදු සාදු ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏

  • @aganthukaya9204
    @aganthukaya9204 3 หลายเดือนก่อน +4

    දැන්නම් මේ චැනල් එකත් වීව්ස් පස්සෙ යන චැනල් එකක් විතරයි

  • @n-lyrics8798
    @n-lyrics8798 3 หลายเดือนก่อน +4

    නියමයි 🥰🥰🥰 මේව තේරෙන්නෙ බුද්ධිමතුන්ට පමනයි..හැබැයි බුද්ධ අවතාර කතාව හරියන්නෙ නෑ...

  • @EVIL.-YT893
    @EVIL.-YT893 3 หลายเดือนก่อน +5

    දෙවිවරු කියන්නෙ මාන බලයන් තියෙන කට්ටියක් වෙන්න බැයිද

  • @randikalakshan7284
    @randikalakshan7284 3 หลายเดือนก่อน +8

    විෂ්ණු දෙවියන් පණිවිඩ එවයි... ?

    • @නොයෙක්දේ
      @නොයෙක්දේ 3 หลายเดือนก่อน

      ඒක දැනගන්න භාවනා කරපං 😂

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 3 หลายเดือนก่อน +36

    විෂ්ණු දෙවියන් බෝධිසත්වයෙක් ඉදිරි කාලයේ ලෝකයේ බුදුවෙන්ඩ පෙරුම් පුරන දෙවියෙක්.

    • @MaddaPerera
      @MaddaPerera 3 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏

    • @King_dah51
      @King_dah51 3 หลายเดือนก่อน +7

      එහෙම එකක් බුදුදහමේ නෑනේ?🤔

    • @AKARSHASITHUMINA-m6d
      @AKARSHASITHUMINA-m6d 3 หลายเดือนก่อน +3

      කවුද එහෙම කියන්නෙ මම අහලා නැනෙ?

    • @ImeshLakshan-jt7ke
      @ImeshLakshan-jt7ke 3 หลายเดือนก่อน +1

      🥴🥴🥴

    • @asangipeaumi3639
      @asangipeaumi3639 3 หลายเดือนก่อน +1

      කව්ද කියන්නේ . විෂ්ණු දෙවියන් කියන්නේ තමාගේ කාලය අවසන් සී පසු තම චුත වන බව දැන ගත් පසු චුත වීමට සුළු මොහොතකට පෙර දෙව් ලොව දීම චතුආර්ය සතය ධර්මය අවබෝධ කර නිර්වනය සාක්ෂාත් කර දේව්ලොවින් චුත වේ

  • @arunasrikasun8051
    @arunasrikasun8051 3 หลายเดือนก่อน +2

    පාස්කු ප්‍රහාරයට කලින් දවසේ රෑ මම හීනෙන් දැක්කා මම පල්ලියක් ඇතුලේ හරි මැද්දේ හිටගෙන ඉන්නවා.මගේ වටේටම හොල්මන් වගේ මිනිස්සු ගොඩාක් පාවෙනවා.කවදාත් මම පල්ලියකට ගිහින් නැහැ.බෙරූට් පිපිරීමට දවස් දෙකකට කලින් මම හීනෙන් දැක්කා ලොකු පිපිරීමකින් මුළු නගරයක් විනාශ වෙනවා.

    • @nawatime_titha
      @nawatime_titha 3 หลายเดือนก่อน

      ආයෙත් දැක්කොත් කියන්න ...🙏

  • @spsadun9411
    @spsadun9411 3 หลายเดือนก่อน +1

    මනුස්සයන්ගේ කර්ම සංස්කාර වලට අනුව අනාගත කාල මානයේ ශක්තිය ඉතා ප්‍රභල ආකාරයෙන් වෙනස් වෙනවා, මෙන්න මේ නිසා යම් කිසි දියාන ශක්තීයෙන් අනාගතය බැලීමේදී ඉතා දීර්ඝකාලයක් ඉදිරියට බැලීම ඉතාමත් අස්තායී අනාගතයක් පෙන්වයි, නමුත් මෙන්න මේ කාරණාව බලපාන්නේ එක් පුද්ගලයෙක්ගේ අනාගතය බැලීමේදී, නමුත් පොදුවේ මහා විඤ්ඤායට සම්බන්ධ පද්ධතියෙන් අනාගතය බැලීමෙන් සත්‍ය වීමේ සම්භාවීතාවය වැඩිව සමහර කාරණා අනා වැකී කියන්න පුලුවන් වෙනවා!?....
    ඒ වගේම මනුස්සයාගේ වර්තමාණ තීරණය මතද මෙන්න මේ අනාගයේදී සිද්ධ වෙන්න තියන දේවල් වෙනස් වෙනවා!?....
    මෙන්න මේකයි සියලූ සංස්කාර ධර්මයන්ට අනුව ලෝකයේ දයිවය පොදුවේ තීරණය වෙනවයි කියන්නේ!?.....
    නමුත් මෙහෙම කාරණාවකුත් තියනවා, ලෝකයට අනිවාර්යයෙන් සිද්ධ වෙන්න දේවල් කියලා දේවල් තියනවා!?.....
    ඒ වගේම අනිවාර්යයෙන් සිද්ධ වෙන්න තිබ්බත් නවත්වන්න පුලුවන් වර්ගයේ සිදු වීම් කියලා වර්ගයකුත් තියනවා!.....
    මෙන්න මේ කරුණු කාරනා ඔකෝම බලපානවා කාල රේකාවේ ශක්තීමය ස්භාවයේ හැසිරිමට ඇත්තටම කිවුවොත් අනාගතය කියලා දෙයක් නැහැ - නමුත් නමුත් අනාගතය කියලා දෙයක් පවතීනවා නම් එය අධි සංකයාත ආකාරයෙන් තරංග ස්භාවයෙන් පවතී නමුත් මෙන්නමේ සංකයාත කාල රේඛීය ශක්තිය ඉතාමත් අස්තායි මෙන්න මේ අනාගතය කියන දේ මනුස්සයන් විසින්ම හදාගෙන බලාගෙන ඉන්න දෙයක් වැනිය - ඒ අනාගතය වර්තමාණ සංකයාතයට පැමිනෙනකොටම අපේ පංච ඉන්ද්‍රියන් ගෙන් ඝෝචර කරන් විදීමයි සිද්ධ වෙන්නේ!?.....
    🤔🙄☝️
    මෙන්න මේ අනාගත කාල රේකාවේ ප්‍රභල වෙනස් කම් සිද්ධ වෙනවා අපි පිං පවු කරන වෙලාවේදී පෙන්න මේ කර්ම සංස්කාර ශක්තිය වෙනස් වෙන්නේ සාපේක්ෂවයි!, මහා විඥානය යනු විශාල පිරිසක් එකතු වී සාදන මහා විශාල පද්ධතියක් වැනි දෙයකට, මෙන්න මේ පද්ධතියට මිනිසුන් සියලු දෙනාගේම කැමැත්ත අකමැත්ත දෛවය කර්මස්ථානවල ශක්තිය පොදුවේම බලපාන්නේ මෙන්න මේ මහා විඥානයයි,
    රටක ලෝකයක අනාගතයට බලපාන්නේ මෙන්න මේ මහා විඤ්ඤාණය සංස්කාර ධර්මයි!....
    🤔🙄🙂🙏
    අපට විශේෂිත අධ්‍යාත්මික හැකියාවක් ඇත්නම් මේ මහා විඤ්ඤාණය ඇති තොරතුරු සියල්ලම සකසලා පෙළ ගස්වා දැකීමට, අන්න ඒකායි රටක ලෝකයක අනාගතය ලෙස අපි දකින්නේ!?.....
    නමුත් මේ අනාගතය ඉතාමත් අස්ථායි!?.....
    🤔🙄🙂🙏

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go 2 หลายเดือนก่อน

    සගර ජලය තුලින් නොව මම හිතනෙ චිර සගරය වුස ගත දල වලින් පෘථිවි අරන් ගිය හරි තැනතිබ විම

  • @GihaJox-kv9qk
    @GihaJox-kv9qk 3 หลายเดือนก่อน +1

    උබට නම් දැන් schizophrenia බෙහෙත් ගනින්

  • @sahassradewmini5320
    @sahassradewmini5320 3 หลายเดือนก่อน +1

    Anoj de silva me deval gana kiyala tiyenava ethumata minissu vannata e karunu vala yataratayak tiyenava

  • @Nuwan589
    @Nuwan589 3 หลายเดือนก่อน +46

    මහාභාරත් කතාවෙ ක්‍රිශ්ණා හැරුනම මම කැමතිම දෙන්නා මහාමහීම් භීශ්ම සහ අර්ජුන්

    • @Sathuta_Edit69
      @Sathuta_Edit69 3 หลายเดือนก่อน +4

      Apita pukada ithin 😂😂😂

    • @Nuwan589
      @Nuwan589 3 หลายเดือนก่อน +2

      @@Sathuta_Edit69 උබත් පුක නොදී ඉදපන් උබට කිව්වෙ නෑනෙ ලොල්ලො

    • @EVIL.-YT893
      @EVIL.-YT893 3 หลายเดือนก่อน

      ඇහුව ද

    • @danushkanayanajith5365
      @danushkanayanajith5365 3 หลายเดือนก่อน +1

      Mata poth ganna puluwna koheda

    • @Nuwan589
      @Nuwan589 3 หลายเดือนก่อน +2

      @@EVIL.-YT893 උබටත් කිව්වෙ නෑ ලොල්ලො

  • @UmaUma-l5b
    @UmaUma-l5b หลายเดือนก่อน

    විෂ්ණූ බුදුන් ඵකයි

  • @නත්ථිරාගසමෝඅග්ගි
    @නත්ථිරාගසමෝඅග්ගි 3 หลายเดือนก่อน +1

    වේදය ආගමක් කරගත්‍තට වේදය කියන්නෙ ආගමක් නෙවේ.වේද කියන්නෙ විද්‍යාවන්ට.ත්‍රිවේද ප්‍රාප්ත කියන්නෙ ත්‍රිවිද්‍යාවන්හි පරතෙරට ගිය කියන එක.ඒ කාලයෙ හෙළයෙ සූසැට කලා අතර වෙද සතර හෙවත් වේද ග්‍රන්ථ සතරත් තිබුණා.😊

  • @ssss-cv3st
    @ssss-cv3st 3 หลายเดือนก่อน +1

    විශ්නු ලොව පැවැත්මට කියන නම හෙවත් ස්වර්ගය බුදුදහම තුල නිවනේ ස්වාභාවය චිත්ත නිරෝදන් නිබ්බානම් වේ එහි ස්වබාවය ප්‍රේමය සාමය ප්‍රීතිය ඔහු මෙලොව සෑම අන්ශුවක් වෙනවා සියලු ජීවී අජීවී තුන් කාලය ලෙස සෑම දෙය තුලම එක් ආත්මයක් ලෙස හරියට අපේ සිරුරේ එක් සයිලයක් එක් ජීවියෙක් ලෙස අපි ඔහුගේ එනම් විශ්වටේ සයිල ලෙස විශ්වය පැවැත්මට උපකාරී වනවා ප්‍රේමය සාමය ප්‍රීතියෙන් විශ්වය පෝශනය කරමින්
    ආත්මය ස්වාදීනයි ආත්මය වැනසෙන්නේ රාග දේවශ මෝහ නිසා බුදුදහම අපායට යතුර එය වේ.
    විශ්නුගේ මිනිස් අවතාර
    1රාම යුගයේ අදාර්මිකයා පව්ලෙන් පිට රාවනා මැරුවා රාවනා අසුර හෙවත් සතර අපායේ අසුර කොටසකි
    2ක්‍රිශ්න අවතාරේ සතුරා තම පව්ලේම ඒ යුගයේ.මිනුස් සිරුරේ ආත්මය ජීවත් වන කාලය තුල තම සැපත නිසා අනුන්ට දුක් දෙන එක වලකන්න පව්ලේම අය මැරුවා රාම අවතාරේ පව්ලේ අය වෙනුවෙන් අනුන් මැරුවා සක්විති රජෙක් වෙලා ඇවිත්,ක්‍රිශ්න අවතාරේ රජෙක් නොවී හරක් බලන කොල්ලෙක් වෙලා ඇවිත් ලෝකෙටම ප්‍රේමය ඉගෙන්නුවා විශේෂයෙන් අර්ජුනාට සීයා භීශ්ම නිසා අනිත් මිනිසුන් දුකින් ඔහු අදාර්මිකයා ආරක්ශා කරන නිසා සීයා මරන්න කිව්වා මැරෙන සීයාටත් මරන අර්ජුනාටත් සමස්ත විශ්වයටම පිනක් නිසා ඒකයි හින්දු දහමේ අදාර්මිකයා දෙමව්පියන් උනත් මැරුවට පව් නෑ කියන්නේ
    3බුද්ද අවතාරය දරමින් ඒ වෙද්දි ක්‍රිශ්න කී දෙමව්පියන් අදාර්මිකනම් මැරුවත් පව් නෑ කියන එක වැරදියට එනම් මෝහය ලෙස ගෙන මිනීමැරුම් නිසා බුදු සමිදු එම යුගයේ එය අනාන්තරීය පාපයක් කීවා කලියුගයේ අදාර්මිකයා තමන්තුලමයි ඉන්නේ.සියලු ආගම් ලොව පැවතීමට කරුනාව ප්‍රේමය උගන්වන්නේ මෙත්තා කරුනා මුදිතා උපේක්කා හෙවත් රාග දේශ මෝහ නැති කිරීම සියලු ආගම්වල හරය වේ
    බුදුසමිදු ලව්කික දේට ඇලුම් නොකර සරල ජීවිතයක් ගතකරන්න ඉගැන්නුවා සහ සම්බුද්ද සාසනය සුරකින්නේ විශ්නු බව කීවා ඒකයි ලන්කාවේ හැම පන්සලේම විශ්නූ දේවාලයක් තියෙන්නේ කෙනෙක් කියයි උපුල්වන් දෙවියෝ විශ්නු වෙනයි කියලා එයාලා දෙවුන්දර උපුල්වන් දෙවියන්ගේ පිලිමේ ඒ ආයුද නෙලුම සන්කය යගදාවමයි විශ්නුගේ අතෙත් තියෙන්නේ
    එහෙම කියන්නේ රාග සිතින් ඉන්න අය අපි හරි කියන අනිත් මත හෙලන මමත්ව තියෙන එනම් බුදු සමිදු අතාරින්න කිව්ව රාග දේවශ මෝහ අල්ලන් ඉන්න අයයි එයාලා බුද්දාගමේ නෙවේ මොකෝ බුදු හාමුදුරුවෝ ප්‍රහීන කරපු පාරේ යන්නෙ නිර්මල බුදුහිම්ගෙ අය නෙවේ මෝහය එනම් මෝඩ කම නිසා කව්දෝ කියපු කතාඅහපු අය
    බුද්ද කියන්නෙ බුද්දිමත් බුදුසමිදුත් කිව්වේ තම දර්මය පවා බුද්දියෙන් සිතලා ඇත්තනම් පිලිගන්න කියලා

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน +18

    විෂ්ණු දෙවියන් කියන්නේ සමිබුදු සසුන ආරක්ෂා කරන දෙවියන්.අනික විශ්ණු දෙවියන් මතුවන්න පෙරැමි පුරන උතුම් දිව්‍යරජාණන් වහන්සේයි.🙏🙏🙏

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි 3 หลายเดือนก่อน +3

      බුදු පියාණන් වහන්සේ බුදු සසුන භාර කළෙ උපුල්වන් දෙවියන්ට මිසක් විෂ්ණු දෙවියන්ට නෙවේ.විෂ්ණු උපුල්වන් කියන්නෙ දෙන්නෙක්.

    • @loneherd5227
      @loneherd5227 2 หลายเดือนก่อน

      waradi lamayo natha dewiyo

  • @kithsirikumarasinha-zg3dh
    @kithsirikumarasinha-zg3dh 3 หลายเดือนก่อน +6

    නින්ද නොවෙයි එය ග්බුරු භාවනාවකි

  • @lesliemawatha7685
    @lesliemawatha7685 3 หลายเดือนก่อน +9

    හරේ ක්‍රිස්ණා හරේ ක්‍රිස්ණා
    ක්‍රිස්ණා ක්‍රිස්ණා හරේ හරේ.
    මේ මහා මන්ත්‍රය
    108 ×16= 1728 දවසකට කිවාම
    පාර්ථනා හරි යනවා

    • @Widath-e3x
      @Widath-e3x 3 หลายเดือนก่อน +2

      ඇත්තටමද ❤

    • @lesliemawatha7685
      @lesliemawatha7685 3 หลายเดือนก่อน

      ​​@@Widath-e3xඇපල් අයිතිකාරු කිවේ ඔය ගාථාව
      ජොබ් ස්ටිව් හරේ ක්‍රිස්ණා
      ලියා බලන්න
      iscom krishna ක්‍රිස්ණා ගේ සියළුම ව්ස්තර .

  • @KaveenDhananjaya-hx7hi
    @KaveenDhananjaya-hx7hi 3 หลายเดือนก่อน +2

    මොකක්ද බන් අර සිංහල හෝඩියෝ අකුරු ගත්තේ 😂 එතනින් පස්සේ පොයින්ට් එක වෙනස් වෙනවා

  • @KaushalyaSewwandi-nh3hk
    @KaushalyaSewwandi-nh3hk 3 หลายเดือนก่อน +1

    අතීතයටම ගියා මට මිනිස්සු හම්බුනා අනාගතයට ගියා මනුෂ්‍යත්වය මැරනු රටක මුදල් මිනිස්සු රෝබෝවරැ කරල තිබ්බා නැවතත් අතීතයට ගියා මම ස්වභාදහමත් සමග පාරාදීසයක නතර උනා✍️

  • @sriyanipriyadarshani9734
    @sriyanipriyadarshani9734 3 หลายเดือนก่อน +11

    I lave you

  • @yoo_123
    @yoo_123 3 หลายเดือนก่อน +9

    😂😂😂😂😂 මොන්ගල් උට්ටෙක් විඩියො හදන්නෙ

    • @RuwanthaSameera6278
      @RuwanthaSameera6278 3 หลายเดือนก่อน +2

      ඌ උට අවුල් comments මකනවා බන්😂

    • @danukastream
      @danukastream 3 หลายเดือนก่อน

      ​@@RuwanthaSameera6278සිරාවට

  • @SmartBiz_AI
    @SmartBiz_AI 3 หลายเดือนก่อน +1

    පිස්සු විකාරයක්... මාතෘකාවට අදාලව කිසිම දෙයක් නෑ

  • @MadushankaDulanjana
    @MadushankaDulanjana 3 หลายเดือนก่อน +2

    කරන් වීබිශන බිමි අර්ජුන කැමතිම අය මහා බාරත් කතාවෙි

  • @asangipeaumi3639
    @asangipeaumi3639 3 หลายเดือนก่อน +5

    ඔය විෂ්ණු දෙවියන්ගේ නව වන අවතාරය තාමත් ලොව පහළ වී නැත. මතු අනාගතේ විෂ්නවර්ත් නමින් ලොව පහළ වේ . මෙය වේදයේ කොටසක විෂ්ණු දෙවියන් සහ නාරද මුනිවරයා අතර වන සංවාදයක දක්වා ඇත.

  • @sanathanadhamma7624
    @sanathanadhamma7624 3 หลายเดือนก่อน +6

    බුදු දහම සමග බලන විට මෙ සියල්ල මිත්‍යවක් පමනි.. බුදුන් වහන්සේ සියලු වේද ප්‍රතික්ෂේප කලා

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe 3 หลายเดือนก่อน

      නිකන් නොදන්න දේවල කියන්න එපා ඒ දේවල් ප්‍රතික්ශේප කලේ හේතුවක් ඇතුව මේ සියල්ල ලෞකික දේට අයිති බුදුන් පහල උනේ ලෝකෝත්තර අර්ථයෙන් සත්වයා ඉපිද ඉපිද මැරෙන සංසාර චක්‍රය නවතා දමන මාර්ගය කියල දෙන්න එම නිසා බුදුන් වහන්සේ ප්‍රකාශ කලේ මේ දේවල්වලට ඇලීම් ගැලීම් ඇතිවී ලෞකික ජීවිතය හා බැද තබන දේවල් නිසා උන් වහන්සේ ප්‍රකාශ කලේ මේ දේවල් මිත්‍යාවන් හැටියට කාටත් ලෝකෝත්තර වෙන්න බෑ එක පාරට ඒක නිසා මේ දෙවිදියෙම දේවල් තියෙනව ඒ දෙවිදියම මිනිසුන් අනුගමනය කරනව තේරුම් ගැනීමයි වැදගත්...

    • @danushkanayanajith5365
      @danushkanayanajith5365 3 หลายเดือนก่อน

      Ane nikan gon athal ganna epa oi .wedya prathikshpa kara kiyana thanak kiyahan balanna

    • @sanathanadhamma7624
      @sanathanadhamma7624 3 หลายเดือนก่อน

      ප්‍රතිචාරයක් හො තම අදහසක්වත් ප්‍රබුද්ධ ලෙස සමාජ මාධ්‍යට එකතු කරන්න බැරි අය ගැන මොන ධර්ම කතාද...
      දෙසැටක් මිත්‍ය දුශ්ටික ධර්ම සහිත ආගම් ගෞතම බුදුරජාණන් වහන්සේ එක හෙලා ප්‍රතික්ෂේප කල සේක..

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe 3 หลายเดือนก่อน

      @@danushkanayanajith5365 මුන් වගේ උන් තමයි බුදුදහම විහිළුවක් වෙන්න හේතුව බුදුන් කියන්නෙ කවුද කියලවත් දන්නෙත් නෑ හොයනෙත් නෑ තැනින් තැන අතපත ගාල ඔහේ කියවනව මම බොහෝ අදහස් වල දමල ඇති මේ සම්බනධ විස්තර............

    • @PreethiColambage
      @PreethiColambage 11 วันที่ผ่านมา

      සහතික ඇත්ත.

  • @malithdilshan-cu6nj
    @malithdilshan-cu6nj 3 หลายเดือนก่อน +5

    lankawa wenas karanna puluwan chanel ekak😍all the best❤❤❤❤❤

  • @priyantharanasingha9758
    @priyantharanasingha9758 3 หลายเดือนก่อน +1

    කාලය කියන්නේ ප්‍රත්ඥප්තියක්, ඇත්ටට ඇති දෙයක් නෙවෙයි ..සමාන්තර ලෝක කියලා දේකුත් නෑ.. තමන් සිටින්නෙ මේ මොහොතෙ පමණයි , එය අවබෝධ කළ යුතුයි .. බුදුන් වහන්සේ කිව්වෙ තමන් දිහාම බලන්න කියලයි , එතකොට සියල්ල අවබෝධ වෙයි.. බුද්ධ ධර්මය එයට උපකාරී වෙයි.. ලෝක විශය කියන්නෙ අචින්ත්‍යය ධර්මයක් .. බටහිර විද්‍යාව යන්නෙ විනාශයට.
    කියන්න තියෙන්නේ එපමණයි.. බුදු සරණයි හැමෝටම ... මිත්‍යාව වැලඳ ගන්න එපා...

  • @KMCDKulathunga
    @KMCDKulathunga 3 หลายเดือนก่อน +1

    පෘථිවි මධ්‍ය අනාවරණය වීම නිසා ජලය අතුරුදන් විය හැකිය... වැලැක්වීමට පෘථිවි තල මාරු කිරීම අවශ්‍ය විය හැකිය...

  • @pererafrank6470
    @pererafrank6470 3 หลายเดือนก่อน +1

    ඔය අවතාර සේරම පාර්ලිමේන්තුවේ ඉන්නවද ?
    ....ලංකාව vitharakma බේරාගන්න ඔය අවතාර දෙවියෝ හිතුවේ ඇයි..ලෝකෙට වෙලා තියෙන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා ඔය පිස්සු අවතාර දන්නේ නැද්ද? ලෝකෙම අවුල් කරන්නේ ඔය buthayo ම තමයිලු...

  • @gamayatv2810
    @gamayatv2810 3 หลายเดือนก่อน +1

    යුගයන් අතර සහ දෘෂ්ටි මානයෙන් එහා කියන පොත් බලන්න

  • @dayaamarasekara2584
    @dayaamarasekara2584 3 หลายเดือนก่อน

    Your presentation is very analytical. I also have some experiences on meditation. It helps to fulfil our many needs and have some ability to communicate with super natural beings in other world.
    I like ur voice and expression. If necessary we can talk.
    Prof daya.amarasekara.

  • @sarangasilva
    @sarangasilva 10 วันที่ผ่านมา

    කොහොමද මිනිස්සු මේ වගේ මෝඩ දේවල් කියන්නෙ . ඔය මොන මානෙ තිබ්බත් ඉපදෙනව. ලෙඩ වෙනව වයසට යනව
    මැරෙනව. මිත්‍යා මත වපුරන අය නම් සතර අපාගතවෙනව. තෙරුවන් සරණයි . භාග්‍යවතුන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @tharakakodikara6369
    @tharakakodikara6369 2 หลายเดือนก่อน

    සත්‍යයක් දැනගත් පමනින් එය තේරුම් ගැනීම සම්පූර්ණ වෙන්නේ නැහැ අවබෝධය සම්පූර්ණ කරන්ම වෙනවා එතන තමයි ගොඩාක් අමාරු

  • @PreethiColambage
    @PreethiColambage 11 วันที่ผ่านมา

    හින්දු ආගම කියන්නේ මිත්‍යා ( mythologycal ) ආගමක් බව හොදින් මතක තබාගත යුතුයි .

  • @janeeshsumeda7228
    @janeeshsumeda7228 2 หลายเดือนก่อน

    මට හිතෙන විදියට බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙන විදියට කිසිම දෙයක් කෙරෙහි ඇලීමක් තියාගන්න එපා කියන කතාව මෙකෙන් පිලිඹිබු වෙනවා, ඒ කියන්නේ මේකයි, දැන් මේ වීඩියෝ එක බලන කෙනෙක් හතරවන මානය ගැන ආසාවක් ඇවිල්ල ඒක හොයනවා . හොයලා හොයලා මොකක් හරි විදියකින් මේක ගෝචර කරගත්ත කියන්න , ඉතින් ඊට පස්සේ........... ?මොකද දන්නවද වෙන්නේ , තව දෙයක් ඔලුවට එනවා , ඊලගට ඒක හොයනවා..................ඉවරද නෑ , නෑ තව හොයන්න ආසාව එනවා. එතකොට මේ මනුස්සයාගේ දිශානතිය මොකක්ද ? හැල්මෙ දුවනවා කියන්නේ ඒකට තමා( තව දෙයක්, මට හිතෙන විදියට හතර වෙනි මානයක් තියෙනවනම් , මනුස්සයෙක්ට ලගා වෙන්න පුලුවන් අන්තිම මානයත් ඒකම තමා , එතනින් එහාට සරලවම කීවොත් අපිට ප්‍රවේශ වෙන්න බෑ )

  • @thilinakalhara.
    @thilinakalhara. 3 หลายเดือนก่อน +7

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම නමෝ බුද්දාය පිහිටයි හැමෝටම 🌷🌹🪷🌸සාදු සාදු සාදු ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 හැමෝටම සුබ පොසොන් මන්ගල්ලයක් වෙවා ☸️🙏

  • @OneCash-zj4bs
    @OneCash-zj4bs 3 หลายเดือนก่อน +6

    මේ වීඩියෝ එක බලන කතෝලික පල්ලි කාක්කොයි, බෞද්ධයන් හැටියට පෙනී සිටිමින් කොමෙන්ට් කරණ කතෝලික පල්ලි කාක්කන්ටයි රිදිලා එයාලගේ දෙවියන් වහන්සේ කියලා කියන කෙනා ගැන කිව්වෙ නැති නිසා 😂😂😂

    • @Widath-e3x
      @Widath-e3x 3 หลายเดือนก่อน

      සිරවටමද 😂

  • @powertopeople-srilanka5445
    @powertopeople-srilanka5445 3 หลายเดือนก่อน

    Okkoma weather report... Market information... Economy details... Corruptions reports... Parllimnt atthule hanngalla...
    Janathawata neme ewwA denne....
    Horraa juotthhiisayonnta....kappuwonnta...maaniyannta.....
    Appiita....kappuu sarrNnaii...parrlimntt sarannaiii.... Aba sarannaaiii

  • @jayawiraashen7914
    @jayawiraashen7914 3 หลายเดือนก่อน +1

    ඔය මොන මාන ග්‍රහනය කරත් නැතැත් පැවැත්ම ස්තාවරව තිය ගන්න ඔය කියන කිසි මානකෙට බෑ.මාන ග්‍රහනය හොදයි.හැකියව තියෙනම්..එත් මෙ ලොකෙ අදර්මය නිසා වැනසෙන්න තියෙනවනම් එකට හරි කාලෙ අවම ලෝකෙ අනිවාර්‍යෙම් වැනසිලා යයි..ආයෙ අලුත් යුගයක ආරම්භයක් වෙයි..❤
    ඔක්කොටම වඩා වැදගත් ජිවත් වෙල ඉන්න කාලෙ තමන් තමන්ව හොය ගන්න එකයි❤

  • @RoshenCosta
    @RoshenCosta 3 หลายเดือนก่อน +1

    Lucy බැලුවා වගේ ෆීලින් එකක් ආවා

  • @kevin_D21
    @kevin_D21 2 หลายเดือนก่อน

    එකේ ඉඳන් දහයට ගත්තොත් බෝසත්වරයෙක්ගෙ ගමන පේනවා 3:05

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 3 หลายเดือนก่อน +4

    දෙවියො

  • @harshanigunarathna69
    @harshanigunarathna69 3 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් ම.ඔබ පවසන සියල්ලම සත්‍යයක්..ස්තුතියි ඔබතුමන් හට🙏

  • @EAIroshamanjusri
    @EAIroshamanjusri 3 หลายเดือนก่อน

    Baila

  • @AffectionateHouses-vp6vk
    @AffectionateHouses-vp6vk 2 หลายเดือนก่อน +1

    Api Marena ekath Manayak nemeda 🥲👍🏻

  • @lilankavinda1022
    @lilankavinda1022 3 หลายเดือนก่อน +2

    එතකොට රාවන උතුමන් දස වෙනි මානයත් ප්‍රගුන කල නිසාද හිස් දහයෙන් නිරූපනය කරන්නේ?

  • @pcgamer-vi4vq
    @pcgamer-vi4vq 3 หลายเดือนก่อน +4

    ❤ayye maru video ek godk dewal danagatha

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 หลายเดือนก่อน

    බොර මිත්‍යය ව පතුරවන්න එපා මහත්තයෝ කවද් ඕව කියන්නේ අප්පා

  • @mdlionelranaranawana9305
    @mdlionelranaranawana9305 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි. දීර්ගායු ලැබේවා.

  • @rajapakshaarachchilagesham3769
    @rajapakshaarachchilagesham3769 3 หลายเดือนก่อน +1

    Yes we can exactly know about the future of Srilanka, not from any other place but from TH-cam future channel. Yes "TH-cam future" channel is the only place, from where we can know about the future. I have experimented. You all are sujjested to join with TH-cam future channel. Thank you!

  • @Learnwithfun5418
    @Learnwithfun5418 2 หลายเดือนก่อน

    වටේ යන්නේ නැතුව මාතෘකාවට අදාලව කතා කරන්න බැරිද?

  • @princerajitha5919
    @princerajitha5919 3 หลายเดือนก่อน +3

    Baaawanaawa pansalak bawaanaawa sitha wishwaya parayana ak balayak

  • @janakadandeniya8205
    @janakadandeniya8205 3 หลายเดือนก่อน

    ගොඩක් ඈත අනාතයේදි ලංකාව පහලින් මාලුවෙක්ගේ හැඩයට දුපතක් ඇතිවෙනවා

  • @UdayanaAmarasinha-xq7cv
    @UdayanaAmarasinha-xq7cv 3 หลายเดือนก่อน

    Lankawe enna royal families gana video ekak onee

  • @powertopeople-srilanka5445
    @powertopeople-srilanka5445 3 หลายเดือนก่อน

    Nasa ...ekkata koomada.... Gods lata wada dewal karanne....
    Americawa koomada... Wisnu Gods lata wadda develop une... Americawa ...big God kenekk...ne...
    Appii taama..udda ballnn inna nissane...
    Horraa...parlmnt...wallata...lankawe...minissu...rawatenna ekkath...ahannaa deyakkda

  • @BuddikaMadushantha-yx9bu
    @BuddikaMadushantha-yx9bu 3 หลายเดือนก่อน +1

    දියසෙන් කණ්ඩායම නියෝජනය කරන අනෝජ්ද සිල්වා දිනවමු Laankeshwarayano කියා ඉංග්‍රීසියෙ යුටිබි එකෙ ගසා අනෝජ්ද සිල්වා ගැන දැන ගන්න

    • @sajithviran4576
      @sajithviran4576 3 หลายเดือนก่อน

      මොනාද එයාගේ දැනගන්න තියෙන්නේ....

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 2 หลายเดือนก่อน

      @@sajithviran4576 Wickremarachchi wedamahatha සහ අනෝජ්ද සිල්වා එකතු විමෙන් පමණි රට හදන්න පුළුවන් Wickremarachchi wedamahatha සහ අනෝජ්ද සිල්වාගෙ කණ්ඩායම ඉදිරි මැතිවරණ වලින් දිනවපු අනුර ඇතුළු දැනට පාර්ලිමේන්තුවෙ සිටින එක දේශපාලකයකුටවත් රට හදන්න බැහැ පවතින දේශපාලනයෙ පිට සිටින Wickremarachchi wedamahatha සහ අනෝජ්ද සිල්වා ඉදිරි මැතිවරණ වලින් දිනවමු Wickremarachchi wedamahatha ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා ඉංග්‍රීසියෙ ගසා යුටිබි එකෙ එතුමා ගැන දැන ගන්න අනෝජ්ද සිල්වා ගැන දන් නැත්නම් ඉංග්‍රීසියෙ Laankeshwarayano කියා යුටිබි එකෙ ගසා අනෝජ්ද සිල්වා ගැන දැන ගන්න රට වෙනුවෙන් අනෝජ්ද සිල්වා සහ වික්‍රමාආරච්චි වෙද මහත්තයා දිනවමු

  • @priyashanthadesilva9568
    @priyashanthadesilva9568 3 หลายเดือนก่อน

    Rajapaksha kiyana deviyo set eka LANKAWATA PUKE ERIYA NEDA PAKOO...

  • @sithuminatravelsrilanka5429
    @sithuminatravelsrilanka5429 3 หลายเดือนก่อน +3

    ඔබ‍ට ජය 👍

  • @Queety-6.11
    @Queety-6.11 3 หลายเดือนก่อน +3

    first like,first comment