බයිබලයේ අනාවැකිය සැබෑ වෙයිද? | Bible Prediction Elon Musk |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 563

  • @PriyanthaKumara-s2t
    @PriyanthaKumara-s2t 3 หลายเดือนก่อน +1

    Jesu jeewamaanai.jesu lokaye hama kenektama aadarei.lokayata samaadaanaya denne jesu.jesu thamai sathyama aadaraya.jesu lokaye aalokaya.❤

  • @kavindafernando150
    @kavindafernando150 5 หลายเดือนก่อน +72

    වහන්සේගේ වචනය සැබෑ ලෙස හෙළිදරව් වෙමින් පවතී. පිළිගත්තත් නැතත් එයයි ඇත්ත.

    • @Devil678-j9j
      @Devil678-j9j 5 หลายเดือนก่อน +4

      🤣🤣

    • @IsaiaSanmarco
      @IsaiaSanmarco 5 หลายเดือนก่อน +1

      @@Fgvvhhtfdfgghjkki ගල්වහන්සෙලා ත්‍රිසම් වහන්සේලා නම් ඉන්නවා පන්සල් අස්සෙ සම්මා ගල් කැපිලි කොහොමද සම්මා ත්‍රිසම් 😜😜😜

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 5 หลายเดือนก่อน

      @@IsaiaSanmarco mokak innawa athi

    • @IsaiaSanmarco
      @IsaiaSanmarco 5 หลายเดือนก่อน

      @youtub5369 උබ උඩින් තියෙන කොමෙන්ට් දැක්කෙ නැද්ද කවුද එකටම පටන් අරන් තියෙන්නේ කියලා වැදි බන කියන්න කලින් එවා බලලා වරෙන් හුත්තෝ .එතකොට තේරුම් ගන්න පුලුවන් කොයි පකෙක්ද අපහසය පටන් අරන් තියෙන්නේ කියලා

  • @darshanidias8647
    @darshanidias8647 5 หลายเดือนก่อน +32

    හැමදෙනෙක්ම සත්යය පිළිගන්න කාලයක් එනවා තිත්ත උනත් ඇත්ත ඒකයි..බයිබලයේ A- Z හැම සතයයම තියෙනවා ..අතීතය වර්තමාය අනාගතය ..සදහන්...ජේසු පිහිටයි

    • @susantharathnayake5075
      @susantharathnayake5075 5 หลายเดือนก่อน +2

      මොකක්ද 😂

    • @naleenperera1969
      @naleenperera1969 หลายเดือนก่อน

      Emahath Pieedar Kaalyak Ediriye Dee Niseaka Leasama Polawea Manusshayan Ath Videemata Niya Mithaiee.... 😪

  • @sumeeelectrical5644
    @sumeeelectrical5644 5 หลายเดือนก่อน +74

    හොදින් මතක තබාගන්න වෙන්න යන්නෙ හොද දෙයක්නම් නෙවෙයි.

  • @DinushikaPerera-cn7vn
    @DinushikaPerera-cn7vn 5 หลายเดือนก่อน +40

    බයිබලයේ අනාවැකි අනිවාර්යයෙන් ඉෂ්ට වෙනවා.. star link වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් මුර්ගයාගේ ලකුණ... එ සියල්ල සිද්ධ වෙන්නේ මහා පිඩා කාලය තුල නමුත් එ සියල්ල විමට ප්‍රතමයෙන් ලෝකයේ මෙතෙක් නොවු බයිබලයේ තුල පවසා තිබෙන ප්‍රබලතම අනාවැකිය එනම් ඔසවාගැනිම (rapture )දෙවියන් වහන්සේගේ ශුද්ධ සෙනගව ඔසවා ගැනිම සිදුවිය යුතුයි...

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 5 หลายเดือนก่อน +38

    Bible predictions becoming true that cannot be stoped
    All are witnessing !

  • @PurnaWeerarathna
    @PurnaWeerarathna 5 หลายเดือนก่อน +72

    ඉලෝන් ලංකාවට එන්නේ අපෙ අඩු ගුරුත්වය ගැන හොයන්න , දෙවැන්න ලංකාවේ පබළ බල කොටසෙ බලය ලබාගැනීම

    • @EVIL.-YT893
      @EVIL.-YT893 5 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 5 หลายเดือนก่อน

      😂😂😂😂

    • @navindulakshan6337
      @navindulakshan6337 5 หลายเดือนก่อน

      😂

    • @RATHNAYAKA1234.
      @RATHNAYAKA1234. 5 หลายเดือนก่อน +12

      සමහර ලංකාවෙ ඉන්න ගොබ්බයොන්ට ලංකාව ගැන,ලංකාවෙ වටිනාකම කියද්දි හිනාවෙනවා ❤

    • @EVIL.-YT893
      @EVIL.-YT893 5 หลายเดือนก่อน

      @@RATHNAYAKA1234. එකනම් ඇත්ත

  • @SudheeraShehan-wi6gi
    @SudheeraShehan-wi6gi 5 หลายเดือนก่อน +1

    සෙවිය යුත්තේ අවශ්‍ය දේ පමණයි අනවශ්‍ය දේ අත්හරින්න සියලුම දෙනාට බුද්ධියේ සරණයි

  • @eranthadulanjaya7348
    @eranthadulanjaya7348 5 หลายเดือนก่อน +10

    Jesu Jiwamanai❤

  • @minoswty
    @minoswty 5 หลายเดือนก่อน +3

    සත්‍ය එකම පොත බයිබලය තමයි ඉතින් ❤💯💯

    • @Xiaolin22773
      @Xiaolin22773 3 หลายเดือนก่อน

      👍👍🙏🙏

  • @KMCDKulathunga
    @KMCDKulathunga 4 หลายเดือนก่อน

    මහා දඩයක්කරුගේ සහාය අපටයි.

  • @MarianPremathilake
    @MarianPremathilake 5 หลายเดือนก่อน +20

    සුද්දවු බයිබලයේ සදහන් සෑම වචනයක්ම 100% කෝටීයක්ම සත්‍යයකි, සුද්දවු බයිබලයට අනුව සෑම සිදුවීමක්ම සිදුවෙමින් පවතින බවද නොරහසකී, කිතුනුවනී නොමග නොයන්න වගබලාගන්න සුද්දවු බයිබලයේ දේව වචනය විස්වාස කරමින් ගැලවීම ලබාගන්න.

    • @Xiaolin22773
      @Xiaolin22773 5 หลายเดือนก่อน +2

      සත්‍යයකි.❤👍👍👍🙏🙏

    • @rohanapushpakumara2437
      @rohanapushpakumara2437 5 หลายเดือนก่อน

      😂😂😂 yako Oka liuwe jesu neme minissu...me loke kisima deyk na 100% k hariyana...e wagema sumeriya sistacharaya gana poddk balapn.mokada baibale thiyena nova ge nawe seen eka hema sumeriyan kattiya liyalama thiyenawa.e baibale liyanda awrudu 6000kt kalin mati puwaru wala liyala thiyenawa....

  • @nisakakarahan2804
    @nisakakarahan2804 5 หลายเดือนก่อน +13

    බයිබලය (යෙසායා 45:22 ) පොළොවේ සිමාවල සිටින සියල්ලෙනි. මා වෙතට හැරි ගැළවෙන්න.. මක්නිසාද මම දෙවියන්වහන්සේය. වෙන කෙනෙක්‌ නැත.

    • @HppriyanthiKumari
      @HppriyanthiKumari 3 หลายเดือนก่อน

      @@nisakakarahan2804 🤣😂😅😂🤣

  • @danemann6169
    @danemann6169 5 หลายเดือนก่อน +43

    THE BIBLE WAS REAL TRUE ALL A LONG UP TO NOW,THERE LOT MORE TO COME AND IT ALL IN THE BIBLE,GOD BLESS EVERY ONE,❤❤❤❤❤❤

    • @kaveengunasekara
      @kaveengunasekara 5 หลายเดือนก่อน +9

      දෙවියො ලෝකය මැව්වා නම් අන්ධයින්,ගොලුවන්,බිහිරි පුද්ගලයින්ගේ ජීවිත වලට වග කිව යුත්තාද දෙවියන් වහන්සේමය.සහරාන්ගේ මැව්ම්කරුවාද දෙවියන් වහන්සේ මය.තමන්ගේ බැතිමතුන් ටික කෑලි කෑලි වලට පුපුරල යනකම් බලන් ඉන්න කෙනෙකුට දෙවියන් යැයි කීමද සුදුසු නැත.දෙවියන් මේ ලෝකෙට පිලිකාව මැව්වෙ ඇයි ?,අංගවිකලයින් මැව්වෙ ඇයි?,ස්ත්‍රීත් නොවන පුරුෂත් නොවන මිනිසුන් මැව්වෙ ඇයි?,ඩෙංගු මදුරුවන්ව මැව්වෙ ඇයි?,සුනාමි,ගංවතුර,භූමි කම්පා මේ ලෝකෙට ගෙනාවෙ ඇයි?,එහෙම බලන් ගියාම දෙවියො මිනිස්සු මැරෙන දිහා බලල සතුටු වෙනවද?අන්‍යාගමික ශාස්තෲවරුන්ව මවන් නැතුව ඉන්න තිබ්බනෙ,තමන්ව විතරක් අදහන විදිහට සැලැස්ම ගහන්න තිබ්බනෙ?තමන්ව අදහන බහුතරයක් ඉන්න රටවල් වලට සුනාමි,ගංවතුර,ආපදා නොදී ඉන්න තිබ්බනෙ?හරි විදිහට මිනිස්සුන්ව මවාගන්නවත් බෑනෙ.නපුංසකයො කියන්නෙ එහෙනම් දෙවියන් වහන්සේ අතින් සිදුවන අත්වැරැදීමක්.දෙවියන් වහන්සේට තිබ්බනෙ ජීවිත කාලෙටම පෙනීම දුර්වල නොවන හොද ඇස් දෙකක් ලබා දෙන්න.අංගවිකල පුද්ගලයින්ව මවල තියෙන්නෙ අපිට බලබලා ඉන්නද?සියල්ල කල හැකි දෙවියන් වහන්සේට තිබ්බනෙ මැවීමෙ අත් වැරැද්දක් සිද්ද වුනානම් දැන්වත් තමන්ව අදහන බැතිමතුන්ට පමණක් විදවන් නැතුව ඉදල මැරෙන ක්‍රමවේදයක් හදල වැරැද්ද හරිගස්සගන්න.කියන්නෙ නම් අහවල් සියල්ල ඉල්ලුවම දෙනව කියල. ලෙඩ රෝග හැදුනහම,මිනිස්සු මැරෙන්න යනකොට දෙවියන් ගාවට ගිහින් සුව කරල දෙන්න කියල යදිනවට වඩා මේ ලෝකෙන් ලෙඩ රෝග අයින් කරල දෙන්න කියල යැද්දොත් නරකද?

    • @BriandeSelfa-xp2xc
      @BriandeSelfa-xp2xc 5 หลายเดือนก่อน

      ​@@kaveengunasekara
      ආරම්භයේදී දෙවියන් විසින් මනුෂ්‍යයාට දුන් ''නිදහස් කැමැත්ත'' තුල මිනිසාට සිතැඟි ඕනෑම දෙයක් කිරීමට සම්පූර්ණ අයිතිය ඇත.එබැවින් මනුෂ්‍යයා විසින් කරන කිසිම දේකට දෙවියන් මැදිහත් නොවේ.බුද්ධිය කියා දෙයක් මනුෂ්‍යයාට දී තිබියදී ප්‍රශ්නයක් ආ විට නීතිය තුලින් හෝ සාධාරණයක් නොවූවහොත් පමණක් ඊට දෙවියන් මැදිහත් වනු ඇත.(එමෙන්ම මනුෂ්‍යත්වය ලද මේ භෞතික කය නැවතත් ආත්මීය තත්වයට හැරුණු පසු ආත්ම විසඳීමේ පරම ඒකාධිකාරී බලය හිමි වන්නේ දෙවියන් වහන්සේටයි)
      කාලාන්තරයක් ගියද නිසි සාධාරණයක් මනුෂ්‍යය මට්ටමින් සිදු නොවුවොත් එතුමා වැඩ පටන් ගනු ඇත. ඒත් එවිට විනිශ්චය හිමි වන්නේ කවරෙකුට ද කියා කීමට හැක්කේ සර්වබලදාරි දෙවියන් වහන්සේටම පමණි.(කතාවටත් කියන්නේ කර්මය නඩු අහනකොට ලෝයර්ස්ලා නෑ තියෙන්නේ තීන්දුව විතරයි කියලා ඒත් දෙවියන් වහන්සේ සම්බන්ධව ගත්තොත් එතුමා නඩු අහන්නකොට කියලා දෙයක් නෑ,නඩුව අවනඩුව ඇත්ත බොරුව සියල්ලක්ම උන් වහන්සේ දන්න නිසා තියෙන්නේ නැවත කරුණු ඇසීමක් හෝ නිදහසට කරුණු කියලා දෙයක් නෑ,,, තීන්දුවම විතරයි.(මන් අහලා තියෙන දන්න කරුණු ගත්තොත් ඒ තීන්දුව සර්ව සාධාරණ වුවත් දරුණුයි).

    • @RuthCosta-qw1ys
      @RuthCosta-qw1ys 5 หลายเดือนก่อน +6

      Exactly! The word of God never fails. 🙏🏻

    • @yvonnesumathipala7201
      @yvonnesumathipala7201 5 หลายเดือนก่อน +7

      දෙවියන් වහන්සේ ගැන ඔබ නොදන්න බව හැගෙනවා. පුලුවන්නමි පුථමයෙන් එතුම ගැන ඉගෙන ගන්න කියා ඉල්ලනවා. දෙවියන් වහන්සේ මේ ලෝකය මැවිවේ දුක වේදනාව නැති ලස්සන ලෝකයක්. නමුත් යක්ෂයා මේ සියල්ල ආදමි ඒව තුලින් ඒ සියල්ල වෙනස් කලා .කොහොමද කියා ටිකක් bible study එකක් ඔබට අවශ්‍ය බව දැනෙනවා. ඔය නිසා තමයි ඔබ කියා ඇති සියල්ල මේ පොලවට ආවේ. කාගෙන් හෝ දැනගන කතා කලා නමි තමයි වටින්නේ. කිසිත් නොදැන නොසොයා මෙහෙම උන්වහන්සේගෙන් පුශ්න අහනවට වඩා.
      GOD BLESS YOU

    • @kaveengunasekara
      @kaveengunasekara 5 หลายเดือนก่อน

      @@yvonnesumathipala7201 එහෙනම් දෙවියන් වහන්සේට සියල්ල කල හැකියි කියන මතයත් වැරදියි.දෙවියන් වහන්සේට වඩා ඉහලින් තමා යක්ෂයා ඉන්නෙත්.

  • @තිරරෙදිනිර්මාණය
    @තිරරෙදිනිර්මාණය 5 หลายเดือนก่อน +5

    ස්තූතියි.

  • @sudhireasankakarawgodagedo4682
    @sudhireasankakarawgodagedo4682 5 หลายเดือนก่อน +21

    ඔබ සඳහන් කල කරුණු පැහැදිලිවම බයිබලයේ තියනවා. ඒත් එක ගැටලුවක් තියනවා. ඒවා සියල්ල සඳහන් වෙලා තියෙන්නේ සංඛේතමය භාෂාවෙන් වගේම සියල්ලම බයිබලයේ ම විවිධ ස්ථානවල, වගේම මතුපිටින් බැලු බැල්මට හදුනාගත නොහැකි ලෙසයි. ඒ ඒ යුගයේ අවශ්‍යතාව යත් වගේම එවකට සිටි කිතුනුවන් එහි අරුත දැන සිටිනිසාත්ය. කෙසේ නමුදු වර්තමානයේ දි එය වටහාගත හැක්කේ දේවානුබාවය ලත් නොහොත් ශුද්ධාත්ම වරප්‍රසාදය ලත් පුද්ගලයන් හට පමනි. එබැවින් විවිධාකාර පුද්ගලයන් තමන්ටම ආවේනික වු අර්ථකථනය න් ඉතා තර්කානුකූලව ඉදිරිපත් කලත් ඒ එකක්වත් වැරදියි කිමට නොහැක්කේ ඒවා තේරුම් ගැනීමට ද එතරම්ම අපහසු වන නිසාත් .ඒ් සැම අයෙකුගේ ම තර්කවල නිවැරැදි බවක් බැලු බැල්මට ඇති නිසාත් ය
    එනමුදු ඒ සියලු දෙනාම එකඟතාවක් ඇති කරුනුද වේ
    1.ඊශ්‍රායලය තමන්ට විරුද්ධව එනකර ලෝක බලවතුන් ට විරුද්ධව තනිව යුධ වැදිම , දෙවියන් වහන්සේ ගෙන් ඈත්වීම හා යධ ශක්තිය මත රදා පැවතීම
    2. ඊශ්‍රායලය මීට වසර 4000කට පමණ පෙර ආදි පීතෘ මෝසස් ගෙන් තමන්ට උරුම වු ඒ පොරොන්දු දේශය ටඅයත් භුමිය නැවත අයිති කර ගන්න බව.
    3.ජෙරුසෙලම් දේව මාලිගය නැවත ඉදිකරන බව.
    4..ජේසුස් වහන්සේ ගේ නැවත පැමිණීම
    5. එක් මිසෙක් මුලු ලොවම පාලනය කිරිම. වර්තමාන ලෝක අදිරාජ්‍ය බිදවැටීම.

  • @PradeepaJayasingh
    @PradeepaJayasingh 5 หลายเดือนก่อน +43

    ජේසුගේ පැමිණිම ඉතා ලඟයි සිත් හැරි ජේසුව පිළිගන්න නෝවාගේ කාලේ වගේ නොවී

    • @HppriyanthiKumari
      @HppriyanthiKumari 5 หลายเดือนก่อน +2

      😂😂😂😂
      ක්‍රිස්තියානි න්ගේ කෙල වීමේ ආරම්භය !

    • @SankalpaNenajith-wm7fm
      @SankalpaNenajith-wm7fm 5 หลายเดือนก่อน

      ​@@HppriyanthiKumari😊

    • @imemedia1528
      @imemedia1528 5 หลายเดือนก่อน +1

      😂😂😂

    • @naleenperera1969
      @naleenperera1969 หลายเดือนก่อน

      Jesus Christ Arpahu Anne.... Ohu Suwargaye Sitar Polawa Paarlanaya Karanawar.... Aea Sadahar 144.000 Aarth Mikawa Suwarayata Asahu Aiya Jesus Ta Saaharya Wenawar...... ❓

  • @LifewithGrace-dm2xv
    @LifewithGrace-dm2xv 5 หลายเดือนก่อน +1

    මේ හැම දේ තුළින් පෙනෙන්නේ උන්වහන්සේගේ දෙවෙනි ඒම ඉතා ළඟයි පසුතැවිලි වෙන්න ජේසු වෙතට එන්න ස්වර්ග රාජ්‍ය ළඟයි කිතුනු ජීවිතය කියන්නේ ආගමක් නොවේ අපට හුස්ම දුන්නු දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධ වීමක් ජේසු පිහිටයි කන් ඇත්තේ අසාව ✝️🙏✝️

  • @nishiamarathunga6300
    @nishiamarathunga6300 3 หลายเดือนก่อน

    Praise the Lord ❤

  • @asiriperera8737
    @asiriperera8737 5 หลายเดือนก่อน +65

    අනිවාර්යයෙන් බයිබලය 100%ක් හරි 🎉🎉🎉

    • @dineshdesilva-x1q
      @dineshdesilva-x1q 5 หลายเดือนก่อน +6

    • @sidathrosantha6314
      @sidathrosantha6314 5 หลายเดือนก่อน +13

      අනිවාර්යෙන් සීයට දාහක් බයිබලය නිවැරදියි

    • @israelbhashitha4797
      @israelbhashitha4797 5 หลายเดือนก่อน +3

      ❤❤❤Amen hallelujah

    • @dreammotivation598
      @dreammotivation598 5 หลายเดือนก่อน +4

      😂 100% වැරදි

    • @r.a.usampath6198
      @r.a.usampath6198 5 หลายเดือนก่อน +2

      නිවැරදි

  • @ruwankrishantha7837
    @ruwankrishantha7837 5 หลายเดือนก่อน +54

    Starlink දෙන්න ඉලෝන් ලංකාවට එන්න ඕනකමක් නෑ. ⁣ෙවනම ගේමක් තියනව

  • @NishSenavirathna
    @NishSenavirathna 5 หลายเดือนก่อน +10

    ...ඉක්මනි වෙන්න ඕනෑ දේ ඉල්මනින් සිද්දවෙනවා ඇත....එවිට අන්තිමය පැමිනෙන්නේය...

  • @anilmendis7994
    @anilmendis7994 5 หลายเดือนก่อน +51

    සැබෑ වෙයිද? බයිබලයේ කියන සියල්ල පුරෝකථනය කලේ අවුරුදු දහස් ගනකට පෙරයි. සැබෑ වෙනවාම තමයි.
    එලෝන් ගේ නියුරලින්ක් නෙමි, QR code එක හෝ digital banking වගේ ක්‍රමවේදයක් ලෝකය තුල ස්ථාපිත කරන අතර, එය නැතිව මිලට ගැනීමට හෝ විකිනීමට නොහැකි තත්වයක් උදාවෙන බව බයිබලයේ පහැදිලිව කියනවා. තෙල් පෝලිමේ ඉදන් අප කෙරුවේ එයට පෙරහරුවක් බව මතක් කර දෙනවා. හැබැයි මේ ක්‍රමවේදයට එකග වන අය සදාකාලයේ අපායේ ගින්දර තුල සිටීමට සිදුවන බවත් බයිබලයේ පැහැදිලිව කියනවා. මේ ගැන විශ්වාස නොකරන්නේ බයිබලය නොකියවන කිතුණුවන් පමනමකි.

    • @sidathrosantha6314
      @sidathrosantha6314 5 หลายเดือนก่อน +10

      ඔයා කිව්වා හරි. උන්වහන්සේගේ රහසිගත පැමිණීම,ශුද්ධවන්තයන් ඔසවා ගැනීම. ඉතා ආසන්නයි.
      ක්‍රිස්තියානි වන අපි,ඒ පැමිණීමට ශුද්ධව, දෙවියන් වහන්සේගේ වචනය තුළ සිටිය යුතුයි.
      දෙවියන් වහන්සේගේ වචනය නොදන්න මනුෂ්‍යයන්ට උන්වහන්සේගේ පැමිණීම ගැන,උන්වහන්සේගේ සදාකාල විනිශ්චය ගැන කියා දිය යුතුයි.එයයි යේසුස් වහන්සේගේ බයිබලය කැමැත්ත.

    • @susantharathnayake5075
      @susantharathnayake5075 5 หลายเดือนก่อน +3

      😂

    • @sidathrosantha6314
      @sidathrosantha6314 5 หลายเดือนก่อน

      @@susantharathnayake5075 දැන් නෙමෙයි ඇඬෙන්නේ. තව ඉස්සරහටයි ඇඬෙන්නේ...

    • @anilmendis7994
      @anilmendis7994 5 หลายเดือนก่อน

      @@susantharathnayake5075 බයිබලය පිළිනොගන්න අය හිනාවෙන්න තව පොඩි කාලයක් ඊට පස්සේ වෙන්නේ අඩන්න තමයි 🥲

    • @KasunChamara-k4f
      @KasunChamara-k4f 5 หลายเดือนก่อน +2

      Great

  • @mithejinendra1981
    @mithejinendra1981 5 หลายเดือนก่อน +15

    අපිත් ඇමරිකාවේ හිටියනං ඉලෝන්මක්ස් ටත් එහා ගිහිල්ල අපේ කරුමක්කාර දේශපාලනඥයෝ නිසා අද අපෙන් වැඩක් නැති වෙලා තියෙනවා ප්‍රයෝජනයක් ගන්නේ නෑ කවුරුත්.😢

    • @123thruth
      @123thruth 5 หลายเดือนก่อน +2

      ඔබ දක්ෂ නම් එය ප්රශ්නයක් නොවේ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅🇱🇰🫣😭😫😩

  • @abishapiumi
    @abishapiumi 3 หลายเดือนก่อน

    Ogollo dn vath jesus va vishvasa karanna baibalaye okkoma dn haba venava please. Ogillonge jeevithe vatinama thiranayak venna puluvan meeka. Trust in jesus❤️

  • @sriyaniperera9468
    @sriyaniperera9468 5 หลายเดือนก่อน +4

    බයිබලයේ ඇති දෑ සිදුවෙමින් පවතී.....

    • @dreammotivation598
      @dreammotivation598 5 หลายเดือนก่อน

      බයිබලය කියන්න සුරංගනා ලොකයක් කියලා තියෙන්න ලොකය හදලා තියෙන්න දෙයියො කියන්න 😂

    • @Xiaolin22773
      @Xiaolin22773 5 หลายเดือนก่อน

      මෝඩයෝ අපේ ආගමෙ ශු. බයිබලයට සුරංගනා ලෝකයක් කියන්න එපා යකො. අපේ කතෝලික ආගමෙ බයිබලයේ තියන දේවල් තමයි දැන් සිද්ද වෙන්නෙ තෝ මුන ආගමෙ උනත් මට වැඩක් නෑ . මම කියන දෙයක් මූණටම කියනවා. බයිබලය කියන්නේ සත්‍යයක් එය සැබෑ වෙනවාමයි.උබ මෙ මුළු ලොකය දිහා හරියට බලලා නෑ. මෙ ලොකයේ සිද්ද වෙන දේවල් ඇස් ඇරලා බලපං. තෝට එතකොට තේරුම් යයි.තෝ ඉගෙනගෙන නැද්ද තොපි දන්න මගුල් පලයං බං යන්න තෝ. 😡
      මොහු නොදැන කර වරදට සමාව දෙන්න 🙏🙏

  • @RuthCosta-qw1ys
    @RuthCosta-qw1ys 5 หลายเดือนก่อน +2

    වට පිට so glad that you have seen a ray of Truth. We do not know whether its exactly Elon Musk. But the information you spoke from the Bible is VERY TRUE. Even about Gaza war is in the bible. These are signs for God’s people to understand the Seasons. And we are living in the last part.

  • @Sujeewa-rt6qx
    @Sujeewa-rt6qx 5 หลายเดือนก่อน +41

    ජෙසුගේ ර්‍ර්ම ළඟායි. හැමෝම ජෙසු වෙතට එන්න අමෙන්

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 5 หลายเดือนก่อน +1

      ඔබ කළඹල වෙන්න එපා! ජේසුස් එන වෙලාවට එයි!

    • @පාරම්පරිකආහාර
      @පාරම්පරිකආහාර 5 หลายเดือนก่อน +5

      යහුවා මෙසියා 🙏🙏🙏

    • @supundilanka6131
      @supundilanka6131 5 หลายเดือนก่อน +2

      Amen ❤

    • @JayanthaAlexander
      @JayanthaAlexander 5 หลายเดือนก่อน

      ජේසු ඇවිත් වසර 1000 නෙ පාලනය කරනව කියන්නෙ , අනතුරුව ධර්මිෂ්ඨව සිටින මිනිසුන් ට සදාකාල ජීවනය දීල ලෝකය දෙවියන්වහසේගේ පාලනයට ගන්නව කියලනෙ ලියල තියෙන්නෙ ,සැමට ජයවේවා ආමේන්

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe 5 หลายเดือนก่อน

      ඒ දේට තමයි බුදුදහමෙ දියසෙන් එනව කියල කියන්නෙ සෑම දහමකම මේ දේ ඒ දහමට අනුකූලව කියල තියෙන්නෙ.......!..

  • @PrasadiFernando-n2x
    @PrasadiFernando-n2x 5 หลายเดือนก่อน +1

    Yes. thank yuo ❤

  • @Buddhika_Munasinghe
    @Buddhika_Munasinghe 5 หลายเดือนก่อน +1

    ලංකාවට එනවට මම නම් කැමති. ඒක තවම ලිදේ ඉන්න මැඩියො වගේ ඉන්න අපිට හොද අවස්ථාවක්.

  • @Skzworld646
    @Skzworld646 5 หลายเดือนก่อน +6

    හයිසිය හැට හය සාතන්ගේ පුනරාගමනය..

  • @sdpraveen6379
    @sdpraveen6379 5 หลายเดือนก่อน +2

    💯 bible ek kiyanna ek

  • @JanithaDamayanthiKumari
    @JanithaDamayanthiKumari 5 หลายเดือนก่อน +7

    හැමෝම කියල තියෙන කතාවල හැටියට බයිබලයේ අනාගත වාක්‍ය සැබෑවන බව ඇත්තයි,මිනිසා දුකට පත්වෙන්ටත් මහා විනිශ්චයකට මුහුණ දෙන්ටත් නියමිතයි,නමුත් ඒකට විසඳුමක් තියෙන බව ඔයාලා දන්නවද? ඒ සඳහා තමයි අවුරුදු දෙදහකට කලින් ජේසුස් වහන්සේ පොළොවට ආවේ,උන්වහන්සේ මිනිසාගේ පාපයේ කුලිය කුරුසිය මත ගෙවා අවසානයි, ඒ දිව්‍යමය වූ පූජාව පිළිගෙන , උන්වහන්සේව පිළිගන්නාවූ ඕනෑම කෙනෙක් විනාශයෙන් ගැලවෙන්නට නියමිතයි,ඒක තමයි සුභ ආරංචිය❤

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 5 หลายเดือนก่อน +1

    එකග විය හැකියි.

  • @sudeshrajaratnam8932
    @sudeshrajaratnam8932 5 หลายเดือนก่อน +1

    මේ ලෝකය තුල යම් ක්‍රියාවකට පැහැදිලිවම විරුද්ධ ක්‍රියාවක් සිදුවෙනවා ....ඒ කියන්නේ ක්‍රියාවන් දෙකක් උදා: යහපත ,අයහපත ...හොද, නරක ..කලු ,සුදු....ආදරය, වෛරය....ගෑණු ,පිරිමි.....මේ වගේ හැමදෙයක්ම මේ යථාර්තය මත ලොව තුල ක්‍රියාත්මකවේ
    ම්නිසුන් ව්ශ්වාස කරන දෙවියන් කියන යථාර්තය ක්‍රිස්තියාණී එනම් යේසුස්වහන්සේව හා උන්වහන්සේගේ වචනය සදහන් ශු.බයිබලය අනුව සාතාන් හෙවත් යක්ෂයාද මිනිස් සිත්සතන් තුල ක්‍රියාත්මක වෙමින් පවතී බයිබලය මේ පිලිබදව දෙවියන්ගේ වචනය යයි කිතුණුවන් විශ්වාසකරන මෙහි සදහන් දේ අවුරුදු 6000 පෙර ලියවුනු ලෝකයේ ආරම්භය හා අවසානය පිලිබදව සදන්කර ඇතිවාසේම මිනිසා අනිවාර්‍යයෙන්ම කොටස් දෙකට ජාතීන් හා බෙදෙන බව අවුරුදු 3000කට පෙරම බයිබලයේ සදහන්කර පවතී ඒ දෙවියන්ගේ මිනිසුන් වන කිතුණුවන් හා යක්ෂයාව තොරාගත් මිනිසුන් අතර ...
    මේ ලෝකයේ පැවැත්ම හා ආරක්ෂාව වෙනුවෙන් කිතුණුවන්ට යක්ෂයාගේ ලෝකය හා සියලු මිනිසුන්ගේ විනාශ කිරීමට උත්සහකරන ජාතීන් හා රටවල් සමග ඇසට නොපෙනෙන යුදධයක් මේ වන විටත් ආරම්භ වී හමාරයි ...ඒ වෙනුවෙන් මේ වන විට රටවල් කොටස් දෙකක පැහැදිලිවම බෙදෙමින් තිබේ ....
    ඒ රුසියාව ,ඉරානය උතුරු කොරියාව චීනය හා ඔවුන් සමග මිතුරු රටවල් හා ඇමෙරිකාව හා එංගලන්තය ,ජර්මනිය ප්‍රංශය .හා බටහිර යුරෝපීය රටවල් එකට සන්ධානගතවී ඇත
    මේ කොටස් දෙක මෙසේ අනාගතයේ පැහැදිලිවම යුධ වදින බව බයිබලය පවසයි......
    නමුත් මේ යුද්ධය පටන්ගන්නේ දෙවියන් මේ පොලවෙන් මිනිසුන්ගේ ආරම්භයේ තෝරා ගත් ආශිරවාදකල ඊරායෙල් ජාතිය කරනකොට ගෙන බවය
    අවසාන කාලය ලංවන විට ඊරායලයට විරුද්ධ දෙවියන් තෝරාගත් ජාතියට විරුද්ධව බොහෝ ජාතීන් හා රටවල් යුදවදින බව බයිබලය සදන්හන් කරයි...ඉතිහාසයේ පටන්ම දෙවියන් මේ ජාතිට දුන් විශේෂිත හැකියාවන් නිසා ලෝකයේ බොහෝ ජාතීගේ ඊර්ෂියාවට කුහකකමට අඩන්තේට්ටම් වලට මේ ජාතිය මුහුණ දුන් අතර ඒ තත්වයම අදත් පවතී....
    එමෙන්ම යක්ෂයාගේ කූට සුක්ෂම උපක්ක්‍රමයක් වන්නේ දෙවියන්ගෙන් මිනිසා ඈත්කර මිනිසාට නොතේරීම මිනිසා කරණකොටගෙන මිනිසාවම අවනතකරගෙන යක්ෂයා කෙරෙහි බලවත් විශ්වාසයක් මිනිසුන් තුල ඇතිකිරීමයි ....
    අවසානකාලයේදී මිනිසුන්ව පාලනය කිරීමට උත්සහ කරන ක්‍රම විධ් බයිබලයේ සදහන් කර ඇති.....
    මේ වන විට ඉලෝන් මස්ගේ ක්‍රම විදි වලට ඉතාමත්ම සමාන්තරව සිදිවෙමින් පවතී මේ පිලිබද හෝ බයිබලය පිලිබදව නොදන්නා ලක්ෂ සංක්‍යාත ජනතාවකට ඊලෝන් මස්ක් වීරයෙක්සේ පෙනුනට කිතුණු යන අයට ඊලෝන් මස්ක් කවුද යන්න විස්තරකිරීමට අලුතෙන් ඉගැන්වීමට අවශ්‍ය නැත එය...
    බයිබලයේ නිවැරදිව සදහන්කර ඇත.... යම් දිනක අනාගතයේ ඇමෙරිකාවද ඊරායලයට විරුද්ධවන බව බයිබලයට අනුව කිතුනුවන් දනී ....යක්ෂයා බොහෝ රටවල් වල නිල නොලත් පාලකයා වී හමාරය .....
    නමුත් අනිවාර්‍යයෙන්ම මුලු ලෝකයක්ම මේ කුඩා දෙවියන් තෝරා ගත් ජාතියට විරුදධව යුදවදිනු ඇත . .
    ඊස්‍රායෙල්වරුන්ගේ පරාජය අභිමුකයේදී දෙවියන්වවහන්සේ ඊරායෙල් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ට විරුද්ධ නැගිටින හා කිතුණුවන්ට විරුශ්ධව නැගිටින සතුරාව අනිවාර්‍යයෙන්ම පරාජය කරනු ඇත.....

  • @ThuwanFaizer
    @ThuwanFaizer 5 หลายเดือนก่อน +2

    Quranaye wachanaval horakam karapu bible dhevianta wada uthum dheyak me loke nehe❤🎉❤🎉❤🎉

  • @sajanumayangana1615
    @sajanumayangana1615 5 หลายเดือนก่อน +3

    ඊලෝන් මාස්ක් එන්නෙ ලංකාවේ කෘත්‍රිම බුද්ධි නගර හදන්න වෙන්න ඕන. ඒ වගේම අපේ හෙළ ජාන පද්ධති වෙනස් කරල අපිව කෘත්‍රිම බුද්ධි නගර වල හිරකාරයො කරගන්න.

    • @EVIL.-YT893
      @EVIL.-YT893 5 หลายเดือนก่อน

      🤣🤣🤣

    • @sajanumayangana1615
      @sajanumayangana1615 5 หลายเดือนก่อน

      @@EVIL.-YT893 හිනා වුණා ට ඒක බයානකයි

    • @EVIL.-YT893
      @EVIL.-YT893 5 หลายเดือนก่อน

      @@sajanumayangana1615 ඉලොන් මකසකට ලන්කාව විතරයද බන් තියන්නෙ මොඩ මත

    • @sajanumayangana1615
      @sajanumayangana1615 5 หลายเดือนก่อน +1

      @@EVIL.-YT893 අපේ විතරක් නොවෙයි මුලු ලෝකයේම මේ මං කිව්ව කෘත්‍රිම බුද්ධි නගර හදන්න පටන් අරන් ඉවරයි.අවදියෙන් ඉන්න තාක්ශනයෙ වහල් භාවයෙන් මිදිලා නිදහසේ හිතන්න

    • @angelthanu330
      @angelthanu330 5 หลายเดือนก่อน

      ඔයා හරි.. 😭

  • @dineshdesilva-x1q
    @dineshdesilva-x1q 5 หลายเดือนก่อน +3

    anewaren bible ye anagatha wakiya esta wenawa❤❤❤❤

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 5 หลายเดือนก่อน

      ඒ වුනාට ඔබට කළඹළ වෙන්න දෙයක් නැහැ.

  • @FrankLuke.
    @FrankLuke. 5 หลายเดือนก่อน

    Elon muskta wada tanakaya yana ek thama mage traget ek 😌❤️‍🩹

  • @SiluniSiluniOsheshika-zy5fi
    @SiluniSiluniOsheshika-zy5fi 5 หลายเดือนก่อน

    Dewiyan wahansege kamaththa anuwai siyalu dee siddawanne aya katewath wenas kele nohakii .good luck

  • @cpdceylonpetdesign5036
    @cpdceylonpetdesign5036 5 หลายเดือนก่อน +1

    Dear Sir 🙏
    I want to tel some thing, and watched many of your programs. What I want tell , no one beat to Sri Lanka.
    Example…
    1)Very soon will change policies.
    2) very soon will change IQ
    3) very soon will change power (with the money, technology.
    Thank you 🙏

  • @IshaniwathsalaDisanayake
    @IshaniwathsalaDisanayake 5 หลายเดือนก่อน

    එලෝන් මස්ක් ලංකාවට ස්ටාලින්ක් දෙන්නේ ලොකු ප්ලැන් එකක් හිතේ තියාගෙන 😌

  • @danulansakara8293
    @danulansakara8293 5 หลายเดือนก่อน

    ජිවමන ජෙසු පියා

  • @kasunchamara305
    @kasunchamara305 5 หลายเดือนก่อน +12

    ඕකා එන්න ඕනෙ නෑ.චිප් දායි ඕකා අපේ පිස්සන්ට රවට්ටලා.උං තොයිල් නටයි චිප් ඔළුවෙ දා ගෙන අපිට පේන්න තවත්.

  • @shahidaibrahim2917
    @shahidaibrahim2917 5 หลายเดือนก่อน +6

    Aththatama mama kamathima ne. Lankawa diyunu nownath kamak ne me wage ayata wahal wenna wei kiyala baya hithenawa.

  • @MadurangaRamanayake
    @MadurangaRamanayake 5 หลายเดือนก่อน +9

    පළවෙනී like එකයී..comment එකයී මගෙන් 🎉❤

  • @hudsonjebanayagam9707
    @hudsonjebanayagam9707 5 หลายเดือนก่อน +2

    Bible is true. Jesus is coming soon

  • @rajithgamage5280
    @rajithgamage5280 5 หลายเดือนก่อน

    Thank you bro

  • @kittykat5453
    @kittykat5453 5 หลายเดือนก่อน

    මුර්ග සංඥාව is the mark of the beast

  • @israelbhashitha4797
    @israelbhashitha4797 5 หลายเดือนก่อน +1

    Yes Amen

  • @maheshindika7496
    @maheshindika7496 5 หลายเดือนก่อน +7

    ලන්කවෙ අයට ඩොලර් එන විදියෙ හොද දෙයක් කරනවනම් මිනිස්සුන්ට ඔය ගනත් ගනක් නෙමයි ඉට කලින් ලන්කවෙ අයට මොකක් හරි ඉලොන් මක්ස්ගෙ බිස්නස් එකකින් අදයමක් ලන්කවට එන වැඩක් කලින්ම උනනම් ඔක ගනක් නෙමයි

  • @AsankaRajapakshe-nv7rl
    @AsankaRajapakshe-nv7rl 5 หลายเดือนก่อน

    එයා දෙන ගේම දැනගන්න..ගොඩක් පර්ක්කු වැඩි වෙයි.

  • @kalparukshan3225
    @kalparukshan3225 5 หลายเดือนก่อน +9

    දැනටමත් පොරට සිංහරාජේ දීලා ඉවරි 😊

    • @dreammotivation598
      @dreammotivation598 5 หลายเดือนก่อน +2

      බමිබුව තමයි 😂 උ එන්න ලංකාවෙ රොකටි යවන්න පුලුවන්ද කියලා බලන්න නැත්නමි projects එකක⁣ට

  • @Upasaka-fk4my
    @Upasaka-fk4my 5 หลายเดือนก่อน +2

    එළිදරව් 21:2.එවිට ශුද්ධ නුවර වන නව යෙරුසලම, තම ස්වාමිපුරුෂයා සඳහා අලංකාර කරනු ලැබූ මනාලියක් සේ සූදානම් වී දෙවියන් වෙතින් ස්වර්ගයෙන් බැස එන අයුරු දැකගැනීමට මට හැකි විය.

    • @Xiaolin22773
      @Xiaolin22773 5 หลายเดือนก่อน

      Amen 🙏🙏👍👍

  • @ChathurangaBopitiya
    @ChathurangaBopitiya 5 หลายเดือนก่อน

    Lankawata Avata Kamakne......
    Hebei"
    Mage Ratata Kisima Asadaranayak Karanna Apa.

  • @ruwanganiarachchi2291
    @ruwanganiarachchi2291 5 หลายเดือนก่อน

    SIYALUMA BAUTHIKA LIGHT NATHI WENAWA. DEWIYANWAHANSE ADAHA GANNA. " GREAT GREAT GREAT WISDOM " SRI LANKA AND ALL !!!

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 5 หลายเดือนก่อน +19

    එයා කැමති නම් ඇවිත් ගියාවේ, ඒත් අපේ බලධාරින් දැන ගන්න ඕන ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නද කියල.

    • @IsharaNishshanka-kg7pb
      @IsharaNishshanka-kg7pb 5 หลายเดือนก่อน +2

      Anna katawa

    • @sajanumayangana1615
      @sajanumayangana1615 5 หลายเดือนก่อน +1

      එනවා නෙවෙයි නෙ අපේ අයම තමයි එයාව ගෙන්වා ගන්නෙ

    • @sriyaniadikari4040
      @sriyaniadikari4040 5 หลายเดือนก่อน

      එයාව ගෙන්නන්නෙ කවුද ?එයා එන්නෙ නම් හොදකට වෙන්න බැහැ .

  • @heavenlycrafts3394
    @heavenlycrafts3394 5 หลายเดือนก่อน +1

    Read Ezekiel 38 39 chapters along with the book of revelations

  • @goonadoomix6824
    @goonadoomix6824 4 หลายเดือนก่อน

    ඌ එන්නේ අගහරුවලට යන සෝෆානය කොහෙද ගහන්නේ කියලා හොයලා බලන්න...ඒකයි ඇත්ත....

  • @KumbalwelaWisuddanandahimi
    @KumbalwelaWisuddanandahimi 5 หลายเดือนก่อน +82

    ඔහුට වැඩිය ඔබගේ මොලය කොපමනද කියල අපට හිතාගන්න බැරි ඔහුද විකුනා ඔබ සීරුවෙන් කන නිසාවෙනි!!!T.R.S

  • @israelbhashitha4797
    @israelbhashitha4797 5 หลายเดือนก่อน

    Artificial GOD is him Amen

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 5 หลายเดือนก่อน

    ක්‍රිස්තියානි න්ගේ අවසානය ❤🙏

  • @ImisYouTubechannel
    @ImisYouTubechannel 5 หลายเดือนก่อน +2

    බටහිරුට ජය බොලං ☹️

  • @ReetaPrinsi
    @ReetaPrinsi 5 หลายเดือนก่อน +1

    You,,,,,ok😮

  • @starmshow9154
    @starmshow9154 5 หลายเดือนก่อน +1

    There are some plans behind this . Only thing is that we don’t know what it is.

  • @kumarij6206
    @kumarij6206 5 หลายเดือนก่อน +1

    බයිබලය ට අනුව එහි සිදුවෙන දේ අනිවාර්‍යන්ම වෙනවා. අවසානයේ ක්‍රෘතිම බුද්ධියත් විනාශ වෙනවා.

  • @sameerasandakelum3727
    @sameerasandakelum3727 5 หลายเดือนก่อน

    Bibalya egana ganna..mhi athi saththyathwa gana dana ganna..අන්තිම කාලය ආසන්නයේ api සිටින්නේ

  • @madukamanohara7684
    @madukamanohara7684 5 หลายเดือนก่อน +33

    ඌ ලංකාවට එන්නේ ගුරැත්වාකර්ශනයට වැඩේ දේන්න.රනිල් එකත් මෙලහට විකුනලා ඇති.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾 🇱🇰 🫣😩😭😫🫣

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 5 หลายเดือนก่อน +3

      ඔවු බං ඌ ගුරුත්වාකර්ෂණය මල්ලකට දාගෙන යයි
      බොගෙ මොලේ පු. කේද😂😂

    • @madukamanohara7684
      @madukamanohara7684 5 หลายเดือนก่อน +2

      @@Sanjana..sanju2386 ඌබලට තේරෙයි මචං.හැබයි කල්යයි.බිත්තර කටූවෙන් එළියට වරෙන්

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 5 หลายเดือนก่อน +1

      guruthwakarashanaya wadi karala lankawe un pa karannada😂

    • @EVIL.-YT893
      @EVIL.-YT893 5 หลายเดือนก่อน

      ගුරුත්වාකර්ෂණය කොහොමද sell කරන්නෙ පරික්ෂණ කරනවා මිසක් හොදයි නෙ බන් ලන්කාවෙ එකාලාට වැඩක් නැති ඒකෙ ඌ ප්‍රයෝජනයට ගත්තා නම් විද්‍යාව අනාගතය හොදයි නෙ බන්

  • @elishakarunarathne
    @elishakarunarathne 5 หลายเดือนก่อน

    Bible is true

  • @shanthaperera9655
    @shanthaperera9655 5 หลายเดือนก่อน

    Bibalaya nivaradi iganveemak nathinam therumak na..apata ona ona vidiyata arthakathanaya karagena karana prakasyan valata deviyanvahanae dena dana daduvam pava baibalaye thiyanava

  • @MallikaGamage-rd3mo
    @MallikaGamage-rd3mo 5 หลายเดือนก่อน +3

    Jesus's whanse Israel 🇮🇱 jatikayek ❤❤

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 5 หลายเดือนก่อน

      සමහර විට නැහැ ජොර්දාන් ගඟෙන් ක්‍රිස්තියානි වුනා.

  • @WhitaDanial-tb3vx
    @WhitaDanial-tb3vx 5 หลายเดือนก่อน +13

    වටපිට බලල උඩබිම බලන අපි

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 5 หลายเดือนก่อน +1

      😂❤😂

    • @mithunnimshan2263
      @mithunnimshan2263 5 หลายเดือนก่อน +1

      Eka sira a😂😂

    • @dreammotivation598
      @dreammotivation598 5 หลายเดือนก่อน

      මෙ වගේ chanel බලන්න එපා මෙ chanel දැන් views නැ.වෙනදාට ලක්ෂ ගනන් ආවා😂

  • @yvonnesumathipala7201
    @yvonnesumathipala7201 5 หลายเดือนก่อน +20

    මම දන්න විලියට 666 අතේ හෝ නලලේ දාන්නේ. එය සිදුවන්න නියමිත බව අහල තියෙන්නේ දෙවියන්වහන්සේ එයා වෙන්කර ගත්තාවු සෙනග ඔසවා ගත්තට පස්සේ වන බවයි.ඒනිසා මේ කියන කෙනා එන්නේ ඒ සදහා නමි ඔසවා ගැනිම ඊට පුථම විය යුතුයි.දෙවියන්වහන්සේගේ කැමැත්තට හැම දෙයක්ම සිදුවේවි. සැමදෙනාටම ජේසු පිහිටයි.

    • @Lord_lucifer_TikTok
      @Lord_lucifer_TikTok 5 หลายเดือนก่อน

      666 හෙන ලකී නම්බර් එකක් නේ

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 5 หลายเดือนก่อน +1

      No! නම්බර් එක දෙන්න කලින් ඔසවා ගැනීමක් නැහැ

    • @පාරම්පරිකආහාර
      @පාරම්පරිකආහාර 5 หลายเดือนก่อน

      ​@@Lord_lucifer_TikTok666 මෘගයාගේ අනාවැකිය නපුරේ අසම්පුර්න අංකය 6 සම්පුර්න අංකය 7

    • @JayanthaAlexander
      @JayanthaAlexander 5 หลายเดือนก่อน

      ඔසවා ගන්නේ සීමිත ප්‍රමාණයක් , අනිත් ධාර්මික පිරිසට සදාකාල ජීවනය ලබාදෙනව කියලනෙ තියෙන්නේ ,ජයවේවා සැමට .

    • @yvonnesumathipala7201
      @yvonnesumathipala7201 5 หลายเดือนก่อน

      @@JayanthaAlexander ඉතිරි වෙන අයට උන්වහන්සේ ලගට යන්න පුලුවන් වන්නේ 666 නොගත්තොත් පමනයි.

  • @pererafrank6470
    @pererafrank6470 5 หลายเดือนก่อน +18

    Starlink දෙන මුවාවෙන්..අමෙරිකානු යුද රහස් කටයුතු හා සම්බන්ධ චන්ද්‍රිකා වක් ලංකාවට ඉහලින් සවි කරයිද....?????😮

    • @chinthakapathmakumara8459
      @chinthakapathmakumara8459 5 หลายเดือนก่อน +1

      Uba ata balanna thame awanna chandirkawak.

    • @EVIL.-YT893
      @EVIL.-YT893 5 หลายเดือนก่อน +1

      යකො candirk ඕන තැනක ඉඳන් යවන්න පුළුවන් බම්

  • @reynoldjeyathepan291
    @reynoldjeyathepan291 5 หลายเดือนก่อน

    Yes

  • @joshuamark2469
    @joshuamark2469 5 หลายเดือนก่อน

    Aka thamai aththa

  • @sjvlog22
    @sjvlog22 5 หลายเดือนก่อน +8

    Bible is true . Jesus Christ is the god ❤

    • @Devil678-j9j
      @Devil678-j9j 5 หลายเดือนก่อน +1

      🤣🤣

    • @IsaiaSanmarco
      @IsaiaSanmarco 5 หลายเดือนก่อน +1

      ​@@Devil678-j9jබුද්ද ඇට උරන පින්පියා යෙල්

    • @Devil678-j9j
      @Devil678-j9j 5 หลายเดือนก่อน +1

      @@IsaiaSanmarco කුරුසෙ පුම්කෙ ගහල මැරුව ගද ඒසිගෙ මුඩුක්ක්කු gayසුගෙ වල්ලක් නෑලු පොම්න්‍යෙක් නිස 🤣

    • @yvonnesumathipala7201
      @yvonnesumathipala7201 5 หลายเดือนก่อน +2

      ​@@Devil678-j9jමොනවද මේ යක්ෂයාගේ වචන? කොහොමත් devilගේ පුතෙක් කියලනමි පේනවා

    • @IsaiaSanmarco
      @IsaiaSanmarco 5 หลายเดือนก่อน

      බල්ලෙක්ට අම්මා ප්ලග් වෙලා සුනකයෙක් ජාතක වෙලා බලු ශුක්‍රාණු බහුච්චයො බලු ශුක්‍රාණු වලින් තමා හැදෙන්නේ

  • @franklinward7622
    @franklinward7622 5 หลายเดือนก่อน +1

    nice

  • @HW13590
    @HW13590 5 หลายเดือนก่อน +3

    Last book of the bible call Revelation chapter 13. Read the bible. All the prophecies mentioned in the bible bible happening. Only hope? Jesus Christ alone my hope is found.

  • @chandithalpeliyanage1004
    @chandithalpeliyanage1004 5 หลายเดือนก่อน +2

    👍👍👍

  • @tuanmafazraheem724
    @tuanmafazraheem724 5 หลายเดือนก่อน +19

    මු කව්රු මොන මොකා වුනත් හරි මම නං මුට කැමති නෑ ලංකාවට මුගේ පයේ අඩියක්වත් තීයන එකට මම කැමති නෑ ඒහෙම මූ ලංකාවට පය තැබූවා නම් ඒ ලංකාවේ අවසාන ඉරණමයි. මුගේ නම පොඩ්ඩක් බලන්න. හිලෙන්මස් ඌරුමස් 😅

    • @lahirujeewantha3216
      @lahirujeewantha3216 5 หลายเดือนก่อน +1

      ඌරු මස් නිසා නේද අකමැති 🤣🤣🤣

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾🇱🇰🫣😩😫😭🫣😩😭🫣

    • @කුරුණෑගලඅපි-ළ7ඣ
      @කුරුණෑගලඅපි-ළ7ඣ 5 หลายเดือนก่อน +2

      ලංකාවේ කෙසේ වෙතත් උගේ අන්තිම ඉරණම වෙයි ද දන්නේ නෑ

    • @crazylover1233
      @crazylover1233 5 หลายเดือนก่อน +2

      😂😂😂

    • @EVIL.-YT893
      @EVIL.-YT893 5 หลายเดือนก่อน

      ඇයි ලන්කාව ඉවර JVP මත ඌ බන් මානව ශිෂ්ටාචාරය දියුණු කරන්න යන්නෙ JVP wage name

  • @feelingmax5148
    @feelingmax5148 5 หลายเดือนก่อน +25

    බයිබලේ කියල තියෙන ඉතුරු ටිකත් කිව්වනම් තමයි කතාව සම්පූර්න වෙන්නෙ. මේ ලකුණ නලලට දාල ටික දවසකින් මිනිසාව ස්වභාවදර්මයේ පාලනයෙන් ගිලිහෙනව කියල තියෙනව. පස්සෙ මේ ලකුන දාපු තැන් වලින් ඇඟ වන වෙන්න පටන් අරන් තැන් තැන් වල මිනිස්සු මැරිල වැටිල ලෝකෙම විශාල ලේ විලක් වෙනව කියල බයිබලේ තියෙනව.

    • @sadamali782
      @sadamali782 5 หลายเดือนก่อน +1

      Kagen Hari illagena ake alidarau pitha balanna

    • @W.G.Gunapala-yo2fx
      @W.G.Gunapala-yo2fx 5 หลายเดือนก่อน

      ඒ පරිච්ඡේදය කියන්න පුළුවන් ද.

    • @RohanNishantha-uo6mw
      @RohanNishantha-uo6mw 22 วันที่ผ่านมา

      Tesla microchip බද්ධ කිරීම හා කේතය (එලිදරව්ව 13:16-18)

  • @sued5363
    @sued5363 5 หลายเดือนก่อน

    අවකාශයේ තිබෙන සැටලයිට් වලට පහර දෙන්නේ කොහොමද? ගල් ගහලද?

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 5 หลายเดือนก่อน +1

    Samaharaweta oya No hitha a Deyak wenna puluvan Ape Rate pihitimen yamak karaganna wenna puluvan

  • @thilakabh4565
    @thilakabh4565 5 หลายเดือนก่อน

    මෘගයාගේ සලකුණ එන්න පෙර Rapcture එක වෙනවා .ඒ නිසා ක්‍රිස්තුස්වහන්සේගේ දවස බලා සිටින අයට ඔය ලකුනු වලට භය වෙන්න අවශ්‍ය නෑ.

  • @sunethrabandara2123
    @sunethrabandara2123 5 หลายเดือนก่อน

    I personally not suspicious. If Anura has connections with Elon musk, everybody will praise him. Dont touch politics to all. Let him to come n go.

  • @djraji6734
    @djraji6734 5 หลายเดือนก่อน +1

    Lankave idala kelinma agaharuta yanna vayavena mudal pramanaya adui aya Anne aka gana hoya balannai api samakaya laga tiyena ratak nisa

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @judefernando4809
    @judefernando4809 หลายเดือนก่อน

    ශුද්ධ බයිබලය ස්ත්‍යයි බෞද්ධ සහෝදර වරු මේ ගැන දන්නෙ නැති නිසා අපිට බනීන්න පුලුවන්..කමක් නෑ...දෙවියන් වහන්සේ මනුස්‍යාහට සවකීය නිදහස් තීරන ගැනීමේ අයිතිය ලබා දුන්න ඒ අනුව මිනිසාට හැකි උනා දෙවියන් වහන්සේව අදහාගන්නත් කැමති නම් නොඅදහා ඉන්නත් පුලුවන්කම ලැබුනා හැබැයි යම් කෙනෙක් ඔය කියන නියුරාලින්ක් කියන විද්‍ය්‍යුත් චිප් එක පැලද ගතහොත් මිනිසහට ඒ දෙවියන් විසින් දුන්නාවූ සව්කීය නිදහස් තීරන ගැනීමේ හැකියාව අහිමි වෙනව ඊට පසු ඉලොන් මස්ක්ට කැමති විදියට ලෝකය පාලනය කල හැකි වෙනව..නිකම් හිතන්න අපිව පාලනය කිරීමේ හැකියාව වෙන කෙනෙකුගෙ අතට ගියොත් කුමකින් කුමක්වේද...මේකෙන් අපේ සිතුම් පැතුම් පවා පාලනය කල හැකියි..එය එසේ නොවේ කියනවනම් ඕනෙම කෙනෙක් එයපැලදගෙන බලන්න...ඔය මනුස්‍යයා ලන්කාවට පැමිනෙන එක කොහෙත්ම සුභ වාදී කියලනම් හිතන්න එපා...

  • @kavishkaachin8543
    @kavishkaachin8543 5 หลายเดือนก่อน +1

    Mama bawwda habaii bibal eke thiyena dewal waradinna vidiyak naa 🤔

  • @GnanadhammaThero-vb2sh
    @GnanadhammaThero-vb2sh 5 หลายเดือนก่อน

    එනවානම් හොඳ මිනිහා ,අපේ රනිල් ලොක්කගෙන් පාඩමක් ඉගෙන ගනී

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 5 หลายเดือนก่อน +4

    බෞද්ධයෙකුට හිතුනොත් තවත් බෞද්ධයෙක්ව රවට්ටන්න අනිවාර්යයෙන්ම පුළුවන් මොනාහරි උපායක් යොදල,ලෝක නායකයා එහෙම එකෙක් ඌ සුපිරි වැඩ්ඩා, හිංඳු, මුස්ලිම්, බෞද්ධ, ක්‍රිස්තියානි හැමෝම එකම වහළක් යටතට ගේනවා 666 ගන්න අයට සියල්ල නොමිලේ හැම නීතියකින්ම නිදහස.

  • @aminduviraj6551
    @aminduviraj6551 5 หลายเดือนก่อน +5

    තාම රනිල් කියන්නේ කවුද කියලා මේ රටේ මිනිස්සු හරියට දන්නේ නෑ...😂

    • @worldwide4885
      @worldwide4885 5 หลายเดือนก่อน +1

      ඌ දන්නෙ හැම එකම හොරෙන් විකුනන් කන්න තමයි.

    • @thirimamunidineka7254
      @thirimamunidineka7254 5 หลายเดือนก่อน

      පුතා රනිල් හාමු මොකෙක්ද කියලා හොයලා බලන්න. මගෙ සීයා කියලා තියෙන්නේ රාජපක්ෂට වඩා භයානක හිවලෙක්. රාජපක්ෂ වුණත් ඌට නැවිලා ඉන්නේ ඇයි කියලා ඔහොම යනකොට තේරේවි. රනිල් කියන්නේ කුමන්ත්‍රණකාරයෙක්.

  • @123thruth
    @123thruth 5 หลายเดือนก่อน +1

    මගේ මතය අනුව ඇමරිකා එක්සත් ජනපදයේ කිසිවෙකු ඩොලර් 100 පැකේජයක් ලබා නොගනී අනෙකුත් පැකේජ වලට අනුව එය ඉතා ඉහළ මිලකි

    • @KumbalwelaWisuddanandahimi
      @KumbalwelaWisuddanandahimi 5 หลายเดือนก่อน

      30000 න් 10000 ක් කො...ගනීවි නියතවම

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 5 หลายเดือนก่อน

    Good home work.

  • @RhemaChurch-r8f
    @RhemaChurch-r8f 5 หลายเดือนก่อน +1

    Niyamai... Putha.. ❤

  • @NadeeraAshan-xm6of
    @NadeeraAshan-xm6of 5 หลายเดือนก่อน +22

    මොකක් හරි එකක් හොයා ගෙන එනවනේ මේ වටපිට කාරයා.😅🤣😂

  • @joelsolomon2119
    @joelsolomon2119 5 หลายเดือนก่อน +1

    Meka Hari

  • @darshanapradeep7344
    @darshanapradeep7344 5 หลายเดือนก่อน +8

    Elon musk ලංකාවට එන්නෙ "ගයාන් සඳකැලුම්" ව හමුවෙලා "රාවනා" ගෙ "දඬුමොනරෙ" හදපු හැටි අහගන්නලු 😂🤣

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 5 หลายเดือนก่อน +1

      Dandu monareta thel ooneth nehene
      Samahsravita sregiriya mudumata wsthura gatta vidiha hoyannna wennna ethi 😆😆

    • @darshanapradeep7344
      @darshanapradeep7344 5 หลายเดือนก่อน

      @@reggiepaul-tx1tf 😁

  • @RoshanRathnayaka-vz8dn
    @RoshanRathnayaka-vz8dn 5 หลายเดือนก่อน +1

    Uge jivithe anthima kale lanwela kiyalay mata kiyanna thiyenne