KIRIPALLA- Rohana Beddage - Saman Lenin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • සුද්දා තොලොංචි වූ දා සිට අපේ කතාව
    කිරිපල්ල
    ගායනය -රෝහණ බැද්දගේ ශුරීන් සමග
    සමන් ලෙනින්
    පද -සුජීව හෙට්ටිතන්ත්‍රි
    සංගීතය- අමිත් ලියනගේ
    රූප සංස්කරණය- බණ්ඩාර බෙලිකටිමුල්ල

ความคิดเห็น • 199

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 6 หลายเดือนก่อน +5

    අපේ ආත්මයට හරියන ගීත..❤️
    රටක් වටින රටේ වස්තුවක් වූ රෝහණ බැද්දගේ මහතාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !🙏 සමන් ලෙනින් මහතා💐

  • @sandaruwanperera8707
    @sandaruwanperera8707 4 ปีที่แล้ว +42

    මේවා trending උන දවසක ලංකාවෙ රසවින්දනය තැනකට එයි

  • @samanpadmakumara48
    @samanpadmakumara48 3 หลายเดือนก่อน +2

    අවංක අතිශය දක්ෂ දෙන්න නිර්මානය හරිම හරි අපුර්ව නිර්මානයක් ඉතාම හැගීම්බර සතුටක් මෙවැනි ගී අසන්න ලැබීම ඉතාම සතුටට කරුනකි .

  • @nalakasampath4158
    @nalakasampath4158 5 ปีที่แล้ว +44

    විය යුත්තේ මෙයයි...බිහි විය යුත්තේ මෙවැනි නිර්මාණයි... ඔබ දෙපලට දීඝායු වේවා!!!

  • @viseekiy3971
    @viseekiy3971 4 ปีที่แล้ว +22

    මට නම් සිංදු ඇහිල්ල එපා වෙලා තිබුනේ. ගොඩක් ආසාවෙන් මේ සිංදුව රස වින්දා. මං හිතන්නේ සිංහල සංගීතයේ ඉන්න අවසාන පුරුක් දෙක. දෙදෙනාටම දීර්ගායු ප්‍රාර්ථනා කරමි.

  • @hashan-ho3ud
    @hashan-ho3ud 3 ปีที่แล้ว +5

    ආදරය විකුණන් කාපු,කන,හුදෙක් උන්මත්තකයන් ට මොලේ පෑදීම ට හේතු වේවා

  • @kushanudara1065
    @kushanudara1065 2 ปีที่แล้ว +5

    මෙ ගීත ඇහෙනකොට අපේ කම ලේ වලටම දැනෙනව ,🌹

  • @agnifire7643
    @agnifire7643 5 ปีที่แล้ว +49

    දැන් තියෙන එවා වගේද මේ සිංද කීපාරක් ඇහුවත් එපා වෙන්නෑ

  • @kumaragamaethige7669
    @kumaragamaethige7669 2 ปีที่แล้ว +1

    අහන්න...මිහිරියි
    රසයේ නිමක් නෑ
    ගැයුවෝතින් ආයේ...මසුරන් තමා

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 4 ปีที่แล้ว +6

    ඇගේ ලේ උනුවීගෙන යනවා වගේ දැනුනා ඒතරමටම අපේ සින්හලකම ගතට සිතට දැනුනා ඔබ දෙදෙනාටම දීර්ගායු ලැබේවා මෙවැනි තවත් නිර්මාණය න් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා

  • @wathsalagunawardena8519
    @wathsalagunawardena8519 6 ปีที่แล้ว +23

    මෙවන් නිර්මාණ මෙවන් කාලයක දකින්නට ලැබීමත් සතුටක්

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 7 ปีที่แล้ว +44

    යුග දෙකක අපූරු සුසංයෝගයක්.

  • @sampath9044
    @sampath9044 4 ปีที่แล้ว +19

    රෝහන බැද්ද්ගේ මහත්මයා.. ලයනල් රංවල මහතා නවත්වපු තැනින් සමන් ලෙනින් පටන් ගන්න ඕනි.. අපේ ඉදිරි පරම්පරාවට අපගේ යුගයේ කලාකරුවෙක් කියල කියන්න පුලුවන් වෙන්න..

  • @Dushantha-yt4197
    @Dushantha-yt4197 3 ปีที่แล้ว +6

    අවුරුදු ගානකට පස්සෙ , ජීව්ත් වෙලා ඉන්න කාලෙටම අහන්න පුළුවන් සිංදුවක් ,
    ගැම්මක් තමයි 💪
    2021/08/29

  • @sanatheapa5566
    @sanatheapa5566 4 ปีที่แล้ว +7

    ගාථාචක් තේරවිල්ලක් වගේ. වගේ වචන පුරැදුයි තේරැම දන්නෙ නෑ. මහත්වරු කීප දෙනෙකුට පින් සිද්ද වෙන්න ඹින අපිට තේරැම කියල දුන්නට. තවත් මෙවන් නිර්මාණ බිහිවේවා

    • @sukimanji8229
      @sukimanji8229 2 ปีที่แล้ว

      කොහොමද තේරුම හොයාගත්තේ...
      මටත් ඕනේ දැනගන්න

    • @kumuduniperera
      @kumuduniperera 10 หลายเดือนก่อน

      Deshapalakayo Gena kiyanne.

  • @leelanandaherath6396
    @leelanandaherath6396 4 ปีที่แล้ว +4

    රසඥතාවය අඩුවී යන යුගයක ඔබ ලබා දුන් ඒ නිර්මාණය දැවැන්ත වටිනාකමක් තියෙනවා ...මෙවැනි නිර්මාණ පිළිබඳ පරිකල්පනයක් තියෙන දැවැන්ත යුග පුරුෂයෙක් රෝහණ බැද්දගේ කියන්නේ..දීඝායු වේවා..

  • @bhathiyarajakaruna9695
    @bhathiyarajakaruna9695 5 ปีที่แล้ว +13

    මෙවන් නිර්මාණ තච තචත් කිරීමට ඹඛලාට ශක්තිය ලැබේ වා

  • @m.dissanayake2768
    @m.dissanayake2768 2 ปีที่แล้ว +4

    සුපිරි👍👍👍👍👍👍👍👍

  • @mixsong1986
    @mixsong1986 3 ปีที่แล้ว +3

    මෙක බලද්දි මාමයි බැණයි මතක් වෙනවා

  • @chinthakaperera773
    @chinthakaperera773 3 ปีที่แล้ว +2

    Mr. Rohana Beddage and Mr. Saman Lenin
    Best combination ever.

  • @sreemathilka9633
    @sreemathilka9633 4 ปีที่แล้ว +1

    Man harima kamati kalakaruweak Rohan bandage seeyata munupurata niduk nirogi diergayusa labaewa budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa

  • @gamagesuranga1718
    @gamagesuranga1718 4 ปีที่แล้ว +3

    කාලෙකට පස්සෙ ගමේකම ඇඟටම දැනුනා..💕💕

  • @buddhiperera9081
    @buddhiperera9081 3 ปีที่แล้ว +21

    නැවතත් මෙවැනි යුගයක් බිහි කිරීමට කාලයය් මෙ.පාසල තුල 1 වසරෙ සිටම මෙවැනි ගීත රසවින්දනයට අවස්තාව ලබා දියයුතුයි.සින්හලකම අදුනන දරු පිරිසක් මෙ රටෙ බිහිකල යුතුයි.එතකොට අනාගතේ මෙ වගෙ නිර්මාන අපට රස විදීමට වාසනාව ලැබෙයි.

  • @nironiroshani1547
    @nironiroshani1547 5 ปีที่แล้ว +9

    අපේකම රැඳෙන්නට මෙවන් නිර්මාණ බිහි විය යුතුය bs

  • @upeksharandeni9018
    @upeksharandeni9018 4 ปีที่แล้ว +1

    Ane ,mei ape kalawa nathiwenna nodee rekaganna hamadenatama godaak pin.mewa ahannath asai.

  • @anushanisansala9700
    @anushanisansala9700 4 ปีที่แล้ว +1

    Gathi guna thiyena polawe hitagena inna manussayek .budu saranai

  • @tharakakarunarathne16
    @tharakakarunarathne16 2 ปีที่แล้ว +1

    ලස්සන නිර්මාණයක් ✌️🤟🙏

  • @padminiranawaka5410
    @padminiranawaka5410 4 ปีที่แล้ว +1

    Baddage sir samaga saman lenin puthage gayanaya harima lassanai.sinhala gami hadata api adarei oba dedenata thawath lassana nirmana kirimata hakiyawa labewa.beddage sir ta labunu thanathurata mulu hadawathinma suba pathanawa

  • @amaniomaya7164
    @amaniomaya7164 5 ปีที่แล้ว +2

    Baddaga parapura ganiyanna saman mahattaya innawa sattai adambarai 💖 💖 taruwansaranai obalata dirgauwawa

  • @sameeraliyanage6109
    @sameeraliyanage6109 4 ปีที่แล้ว +3

    හරිම අපුරුයි.... නියම සියයි මුණුපුරයි....

  • @upalitube
    @upalitube 2 ปีที่แล้ว +2

    Enjoyed a lot

  • @jeewanthasunimal5541
    @jeewanthasunimal5541 4 ปีที่แล้ว +4

    Thawathawath mewage nirmana karanna labewa....

  • @snavoice9212
    @snavoice9212 3 ปีที่แล้ว +2

    අම්මෝ ආදරේ

  • @nilakshihelapitiya6635
    @nilakshihelapitiya6635 7 ปีที่แล้ว +32

    අති දක්ෂයන් එක්වූ රස තෝතැන්නක් .

  • @harisonlappen6777
    @harisonlappen6777 6 ปีที่แล้ว +4

    rohana bandage mahaththayata sathutuida dan. lassanai. adambari.

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 4 ปีที่แล้ว +2

    Anee super 👍,

  • @RODWAY2012
    @RODWAY2012 6 ปีที่แล้ว +32

    බට දැල්ල කාලා
    ඉරවල්ලෙ හිටියා
    උඩු තල්ලේ දත් නැති මී ගොනා
    සීයේ
    පිට බෙල්ල කහනා
    කණ කොක්කු නඩයට
    කිනිතුල්ලෝ මී පැණි වුනා
    දරුමල්ලෝ රකිනා
    කිරිවැදුනු ගොයමට
    මයෙ අම්මපල්ලා විණ කලා //
    ලොකු අම්මා කිව්වා
    මයෙ රත්ති කෙල්ලට
    කිරිපල්ල පෙන්නල මේ යකා
    බට දැල්ල කාලා
    ඉරවල්ලෙ හිටියා
    උඩු තල්ලේ දත් නැති මී ගොනා
    වරමන්ද ගහලා
    රන් ගෙජ්ජි දාලා
    බරබාගේ බැන්දේ සීයලා //
    කෙවිටෙන් තලාලා
    දැන් එලවපල්ලා
    නෑ ගමන යන්නේ මේ ගොනා
    බට දැල්ල කාලා
    ඉරවල්ලෙ හිටියා
    උඩු තල්ලේ දත් නැති මී ගොනා
    ගායනය -රෝහණ බැද්දගේ ශුරීන් සමග සමන් ලෙනින්
    පද -සුජීව හෙට්ටිතන්ත්‍රි
    සංගීතය- අමිත් ලියනගේ

    • @tilinajayawardena4731
      @tilinajayawardena4731 ปีที่แล้ว

      අපේකම උතුරන, හිතට දැනෙන නිර්මාණයක්.
      බැද්දගේ තුමන්ට දීර්ඝායුෂ ලැබේවා!
      ලෙනින් සංගීතවේදියාණන් තව ලොකු ගමනකට ඇරඹුමක්.
      සුජීවයන් අතින් තවත් අපූරු අඬහැරයන්ට ඕවිටි සැකසේවා!

  • @shamalisarathchandra7277
    @shamalisarathchandra7277 4 ปีที่แล้ว +1

    Hugaaaak assanai

  • @Ayanthanu
    @Ayanthanu ปีที่แล้ว +1

    Ammo Asana dennek eka thana😊❤ super

  • @elenieleni3859
    @elenieleni3859 5 ปีที่แล้ว +4

    ඇත්තටම ඔබට රෝහන බැද්දගේ මහතාගේ ආබාශය තිබෙනවා. සුබගමන්.

  • @kasu2c
    @kasu2c 4 ปีที่แล้ว +2

    ගුරුතුමයි ගෝලයයි නේද මේ ❤❤

  • @ranjankumara1649
    @ranjankumara1649 4 ปีที่แล้ว +2

    කනට කොයිතරම් මිහිරි ද මෙම සංගීතය

  • @chanakasadu91
    @chanakasadu91 ปีที่แล้ว +1

    Harima sundarai

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 6 หลายเดือนก่อน +1

    Ahanna Asai Artawat gee❤❤❤

  • @anoma7450
    @anoma7450 4 ปีที่แล้ว +2

    සුන්දර අසිරිය කියන්න වචන කොයින්ද කරත්ත ගමනේ සිරියාව පුංචි කාලයට මතකය දිව යති

  • @nisansalasandamali9148
    @nisansalasandamali9148 ปีที่แล้ว +2

    Asama gayakayo......

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +3

    අම්මෝ 👌👌👌👌👌👌👌👍👍👍👍💓💓💓💓

  • @lionsheart2753
    @lionsheart2753 4 ปีที่แล้ว +4

    මේකනම් අදි මාත්‍රාවක් බන්.... පිස්සු වගේ මචෝ...

  • @sadalionisha639
    @sadalionisha639 6 ปีที่แล้ว +11

    අනේ ඒකනම් පට්ට

  • @jithmajanapriya494
    @jithmajanapriya494 ปีที่แล้ว +1

    Marvellous lyrics

  • @kavishkadeshan5770
    @kavishkadeshan5770 3 ปีที่แล้ว +1

    Meke harakek pita dala kiyana kathawa theruna aya ko balanna. Theruma danna aya like ekak dala yanna

  • @greenepicproductions5594
    @greenepicproductions5594 3 ปีที่แล้ว +1

    මෙන්න රසවින්දනය

  • @harshanimadu3910
    @harshanimadu3910 2 ปีที่แล้ว +1

    Oba depalatama suba pathanawa

  • @cannotsweet4672
    @cannotsweet4672 5 ปีที่แล้ว +5

    ලස්සනයි ❤❤❤

  • @kelumsamaraweera8373
    @kelumsamaraweera8373 7 ปีที่แล้ว +7

    kaalekin dakapu honda nirmanayak. suba pathum !!!!

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika 10 หลายเดือนก่อน +1

    සුපිරි

  • @madusri3103
    @madusri3103 5 ปีที่แล้ว +1

    Man hithanne saman sir harak mas kanne na ❤❤ adarei sirge nirmanawalata digu gamanak yanna shakthiya wasanawa labewa

  • @greentela105
    @greentela105 ปีที่แล้ว +1

    Super sir thahks

  • @wimalmhg1198
    @wimalmhg1198 5 ปีที่แล้ว +1

    Monawada liyanne kiyala hithuna.. Liyanna deyak hithata enne na.. Etharam lassanai.. Kiyanna wachana madi hithata ena

  • @sewwandipradeepika9644
    @sewwandipradeepika9644 4 ปีที่แล้ว +2

    ලස්සනයි 👍❤️❤️

  • @indikasusantha1093
    @indikasusantha1093 6 ปีที่แล้ว +7

    මෙවැනි ගීත නිර්මාන රස විදිද්දි මීපැනිත් ඇල්වතුර වගේ දැනෙනවා

    • @sureshlankadewa1
      @sureshlankadewa1 5 ปีที่แล้ว +1

      ඇල් වතුරත් මී පැනි වගේ බොල

  • @megodawatte6734
    @megodawatte6734 4 ปีที่แล้ว +1

    Superb.... 👍 👍 👍 👍 💪 💪 💪

  • @madufunny3911
    @madufunny3911 4 ปีที่แล้ว +1

    ලස්සන නිර්මාණයක්

  • @lakshanviduranga3048
    @lakshanviduranga3048 4 ปีที่แล้ว +1

    Patta

  • @senugaming752
    @senugaming752 ปีที่แล้ว +1

    Marune niyamai

  • @priyanka5708
    @priyanka5708 6 ปีที่แล้ว +4

    Yuga gananak pawathina nirmanayak..

  • @tharindumallavaarachchi5169
    @tharindumallavaarachchi5169 5 ปีที่แล้ว +1

    Hoda nirmaanayak, varthamaanayata, anaagathayata, galapena , kisima rasavindanayak nati ada samaajayee me vage nirmaana raththaran wagei,,

  • @nalindesilva8245
    @nalindesilva8245 5 ปีที่แล้ว +1

    හරිම අපූරු සංයෝජනයක්

  • @tharukaeshan9159
    @tharukaeshan9159 7 ปีที่แล้ว +9

    supiri....

  • @thusharaniroshanherath3522
    @thusharaniroshanherath3522 4 ปีที่แล้ว +1

    ස්තූතිය 🙏🙏👌👌

  • @amilaparakrama6695
    @amilaparakrama6695 3 ปีที่แล้ว +1

    බුදු සරනයි....

  • @TheSenitha2008
    @TheSenitha2008 4 ปีที่แล้ว +2

    Excellent !!!

  • @ireshamadumali869
    @ireshamadumali869 2 ปีที่แล้ว +1

    කොහොමද අප්ප එ සද්දෙ දැම්මේ ලෙනින්

  • @rodda8029
    @rodda8029 4 ปีที่แล้ว +1

    ජයවේවා

  • @rwenawas7856
    @rwenawas7856 5 ปีที่แล้ว +1

    Barabaga.. Padala..
    Uda...yanna...siyala
    Kawe ta... Aragana.
    Dakka.. Yanna th..
    Bala..bala..

  • @ravindukaushan1758
    @ravindukaushan1758 3 ปีที่แล้ว +1

    ❤️🎵🎵

  • @wasanthamarasinghe9072
    @wasanthamarasinghe9072 4 ปีที่แล้ว +2

    Ammeee Godak lassanae mewa ahanna apith pin karala 😢😢😢😢😍😍😍😍

  • @ashanmaduranga4279
    @ashanmaduranga4279 7 ปีที่แล้ว +5

    niyamay

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 ปีที่แล้ว +1

    අවුරුදු 74ක් හොරාකෑ මේ හොර නඩය එලවා දමා අලුත් දේශපාලන පරිවර්තනයක් කල යුතුයි ..

    • @Suranjith1979
      @Suranjith1979 2 ปีที่แล้ว

      අවුරුදු 74ක්ම හිටපු දේශපාලකයො හොරකම් කරේ නෑ... 1977න් පස්සේ ආපු හැම එකාම හොරකම් කරා... චන්ද්‍රිකා බණ්ඩාරනායකත් ඇතුළුව

  • @harshanakalinda4348
    @harshanakalinda4348 5 ปีที่แล้ว +1

    Godak lassani ape lama kalaya matak una 2019🇱🇰

  • @shalikahimalide8016
    @shalikahimalide8016 4 ปีที่แล้ว +1

    😍😍😍😍😍 sir

  • @sujithhasanka4046
    @sujithhasanka4046 4 ปีที่แล้ว +1

    Nice songs

  • @kasunnishantha5076
    @kasunnishantha5076 6 ปีที่แล้ว +2

    harima rasawath.

  • @sreeep
    @sreeep 7 ปีที่แล้ว +31

    කිරිපල්ල ගැන බුද්දික ප්‍රදීප් ලියු ලිපිය කියවන්න....
    geeyaka-arutha.blogspot.com/2017/04/blog-post.html

    • @punsanda..3446
      @punsanda..3446 7 ปีที่แล้ว +3

      Thejana Abeydeera
      ඔබට බොහොමත්ම ස්තූතියි මේ link එක දැම්මට. 2017.05.11 වෙනි ඉරිදා රිවිර පත්තරේ රිවිසරසි අතිරේකයේ නාරද කරුණාතිලකත් හොඳ අර්ථ දැක්වීමක් කරල තියෙනවා.

    • @hashananuruddha3290
      @hashananuruddha3290 5 ปีที่แล้ว

      Sthuthiy yaluwaa

  • @cookingwithbaking2840
    @cookingwithbaking2840 7 ปีที่แล้ว +5

    elama

  • @NamalTharushaherath
    @NamalTharushaherath 4 หลายเดือนก่อน

    ❤️🙏

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +1

    💓

  • @kushanisathsarani2725
    @kushanisathsarani2725 6 ปีที่แล้ว +2

    great job

  • @kavishkadeshan5770
    @kavishkadeshan5770 3 ปีที่แล้ว +1

    Harakek pita dala kiyana kathawa therune katada

  • @TheekshanaThalagala-gn4pr
    @TheekshanaThalagala-gn4pr หลายเดือนก่อน

  • @damayanthisiriwardhana4193
    @damayanthisiriwardhana4193 4 ปีที่แล้ว +1

    aththatama ape lamakale gama mathak wune mata withara ?
    asai ahanna

  • @fathimapathu6509
    @fathimapathu6509 3 ปีที่แล้ว +1

    Noka. Nobi. AHAGANA. INNA. PULUWAN.B.S.DANNATAMA

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว +1

    Deergayu nubala ta,,, oya hadawal walin mata sadde ta wada denune, game suwada,,,

  • @randikarishan7029
    @randikarishan7029 5 ปีที่แล้ว +2

    මාව 1990 කළේට අරගෙන ගිය ඔයාලා

  • @neranjankaushalya5648
    @neranjankaushalya5648 4 ปีที่แล้ว +1

    why unlike.

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 5 ปีที่แล้ว +1

    👏👏👏👏🌹🌹🌹🌹🌹🌹🌹💕💕💕💕

  • @amaniomaya7164
    @amaniomaya7164 5 ปีที่แล้ว +1

    Apa rata sundaradasunak at Dan ko a dasun

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว +1

    🩸️☸️🪐️🧹🩸️☸️🧜‍♂️

  • @dinucreocreo2797
    @dinucreocreo2797 5 ปีที่แล้ว +1

    සුළං කුරුල්ලෝ

  • @saijian
    @saijian 5 ปีที่แล้ว +3

    ane ai me sidu FM nalika wakin ahenne naththe...?????? saman ge geetha ahena kota mata hamathissema mathak wnne podikale KAPUGE ge hada....