ජන කවියයි අපේ බසයි Sri Lankan Folk songs & Sinhala | Saman Lenin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Folk songs sung in Sinhala are very meaningful. The Sinhalese man who lived according to the Buddhist philosophy began to live according to the Dharma constantly, wishing for nirvana.
    Here, the state award winning singer Saman Lenin gave a short speech that was very attractive to Sinhala children and parents living in Melbourne, Australia, far away from his motherland.
    Award winning Sri Lankan singer & folk artist.
    Saman Lenin
    Please don't hesistate to contact me on samanlenin@gmail.com for any queries .
    Regards!
    Saman Lenin (Team)

ความคิดเห็น • 43

  • @LahiruSampath-bz9vd
    @LahiruSampath-bz9vd 2 หลายเดือนก่อน +2

    Definitely, he is the most important,valuable and tactful person.he research many cultures and he represents our cultural values. Proud of You "@Saman Lenin Sir".

  • @rumeshherath5349
    @rumeshherath5349 ปีที่แล้ว +14

    හදට හදක් නැත මෙහෙම හදක් නැත රටක් වටින මෙතුමට වාගේ......
    අපේ කම....අාදරෙයි සර්....❤❤

    • @samanlenin
      @samanlenin  ปีที่แล้ว +3

      අනේ.., බොහොම පිං ❤️🙏

  • @SHEHAN_21
    @SHEHAN_21 10 หลายเดือนก่อน +4

    අම්බරුවෝ..සින්දුව තාමත් රැව් දෙනවා...💜️🥲

  • @user-dh9pp1xv5o
    @user-dh9pp1xv5o 2 หลายเดือนก่อน +3

    අපෙ කමට ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @somathilakadissanayake
    @somathilakadissanayake ปีที่แล้ว +5

    හරිම ආඩම්බරයි. ඔබ අප දැයේ පිනට පෑයූ තාරකාවක්. සදා දිලේවා!!

    • @samanlenin
      @samanlenin  ปีที่แล้ว +1

      බොහොම පිං ඔබ තුමාට 🙏❤️

  • @amalkanchana8630
    @amalkanchana8630 ปีที่แล้ว +4

    දීර්ඝායූ වේවා අපේ අයියණ්ඩියට තෙරුවන් සරණයි !

  • @sarasadancing3096
    @sarasadancing3096 ปีที่แล้ว +4

    ලංකාරේ වීඩියෝ එක එයි කියලා බලාගෙන හිටියේ. අනේ ගොඩක් වෙනස් වෙලා. ඉස්සර හිටියා වගේ දකින්න ලැබෙන්නේ කවද්ද. සමන් ලෙනින් කියන අපූර්ව අද්විතීය කලා කරූවාණන් අපි රූපයෙන් දකින්න වඩාත් කැමති පරන විදිහට. නිර්මාණ කවදත් එක ලෙස එක විදිහට අපි රස විඳිනවා. නිලක්ෂි අක්කත් මතක් කරනවා මේ ගමන්... ජය වේවා...

  • @parami1762
    @parami1762 ปีที่แล้ว +3

    ලස්සන වැඩක් මාමේ ,බුදු සරණයි.

  • @ravi.j
    @ravi.j ปีที่แล้ว +2

    ජනකවියයි උබේ හඬයි ගහට පොත්ත බන්
    අතීතයේ අපේ කමට අරන් යනවා බන්
    අමුඩේ කැඩුන කපු රාළට හිනා වුනා බන්
    ඒ හිනාව උබට තමයි මේ පෙනුමට බන්

  • @rumesh_wickrama_arachchi
    @rumesh_wickrama_arachchi ปีที่แล้ว +1

    keti welawakin e daruwanta loku kathawak kiyala dunna.eka thamai kawiya kiyanne aiye.jaya wewa obata🙏🙏

  • @pradeepkumaradissanayake3350
    @pradeepkumaradissanayake3350 ปีที่แล้ว +1

    අගෙයි, අපේ ගායනවේදියාණනි.❤️❤️

  • @tv-lankaputhratv
    @tv-lankaputhratv ปีที่แล้ว +3

    ඉවර වෙනකන් එක හුස්මට බැලුව සර්....😍

  • @malisandamali
    @malisandamali ปีที่แล้ว +2

    Well-done nice to listen such poem. Congratulations 🎉

  • @DevindaSsss-wf4tk
    @DevindaSsss-wf4tk ปีที่แล้ว +1

    As walata kadulu enawa oba tumata godak pin ape helaya shinhala janakavi araksha karanawata

  • @madhavieweerakkody6495
    @madhavieweerakkody6495 ปีที่แล้ว +2

    congratulations ... Sir ....

  • @rajaniindira5497
    @rajaniindira5497 6 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @dilanwickramasinghe9552
    @dilanwickramasinghe9552 ปีที่แล้ว +2

    නියමයි වැඩේ

  • @suneethagamage2166
    @suneethagamage2166 11 หลายเดือนก่อน +1

    👏👏👏

  • @heshandharmarathna8480
    @heshandharmarathna8480 ปีที่แล้ว +2

    නියමයි සර් 💙

  • @sampathkumara4196
    @sampathkumara4196 ปีที่แล้ว +1

    Jayawewa👍👍👍

  • @chathurangadassanayaka1706
    @chathurangadassanayaka1706 ปีที่แล้ว +1

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 ปีที่แล้ว +1

    🌹🌹🌹🙏🙏🙏

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +2

    කොණ්ඩෙ වෙනස් වෙලානෙ.❤❤❤❤❤

  • @sandunhasitha1217
    @sandunhasitha1217 ปีที่แล้ว +2

    Good job ❤️

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @chathuraprabodya1760
    @chathuraprabodya1760 4 หลายเดือนก่อน +1

    සර්ව එක පාරක් හම්බෙලා සර් එක්ක කවියක් කියන්න තියෙනවනම් 🥺🥺🥺 පිනට පහල උන කටහඩක් ❤

    • @samanlenin
      @samanlenin  หลายเดือนก่อน +2

      අපි දිනෙක හමු වෙලා ගයමු 👍

    • @chathuraprabodya1760
      @chathuraprabodya1760 11 วันที่ผ่านมา

      ​@@samanlenin අනිවාරයෙන් සර් අපි හමුවෙමු ඉක්මනින්

  • @DevindaSsss-wf4tk
    @DevindaSsss-wf4tk ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍

  • @moonrathnamalala6554
    @moonrathnamalala6554 ปีที่แล้ว +1

    ඇහෙන්නෙ නෑ කිසිත්

  • @chamodkavishka001
    @chamodkavishka001 ปีที่แล้ว +1

    🥳❤️

  • @CHAMA_ECO_FOODS
    @CHAMA_ECO_FOODS ปีที่แล้ว +1

    මම ඔබතුමාගේ ලොකූ රසිකයෙක්...ඔබතුමාගේ වැඩසටහනක් කරන්න බලාගෙන ඉන්නේ අපේ ගමේ..කොහොමද ඔබතුමා සම්බන්ද කරගන්නේ..

  • @user-kp6vo2lu5c
    @user-kp6vo2lu5c ปีที่แล้ว +1

    මාත් බැලුවේ මොකද වුනේ කියලා (ලාහුගල රාජු අයියා
    .

  • @sumudu9876
    @sumudu9876 ปีที่แล้ว +1

    අයියෙ පුලුවන් නම් ශිව තාන්ඩය ඝණ තියල කියන්න.........
    🙏🙏🙏🙏

  • @madeesha2009
    @madeesha2009 ปีที่แล้ว +1

    අද අපේ පාසලේ රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ "වෙල්ලස්සේ වෙඩි හඩ" නාට්‍ය පෙන්වූවා..නමුත් ඔබ තුමා පැමිණියේ නෑ

  • @gkkandy2014
    @gkkandy2014 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @tharuwana
    @tharuwana ปีที่แล้ว +2

  • @kasunrangana1083
    @kasunrangana1083 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @sandaruwanchamara3431
    @sandaruwanchamara3431 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @malisandamali
    @malisandamali ปีที่แล้ว +1

    ❤❤❤

  • @crazy_chathu
    @crazy_chathu ปีที่แล้ว +1

    ❤️