Seeye Seeye - Mamai Benai @ DELL Studio on TV Derana ( 26-09-2014 ) Episode10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 35

  • @bandara7402
    @bandara7402 ปีที่แล้ว +7

    මේ ගීත ඇහෙනකොට පුංචි කාලෙ මතක් වෙනවා,ඒ කාලෙ බන්දුල අන්කල් ගෙනත් දුන්නු කැසට් පීස් එකෙන් තමයි මේ ගීත ඇහුවෙ,එතකොට අපිට වීඩියෝ බලන්න නෑ,මේ ගීත වල සිද්ධි අපි හිතෙන් මවාගෙන රස විදිනවා,,,රසවත් ගීත ගොන්නක් අපිට දායාද කල ඔබ දෙදෙනාම දැන් ඉන්නෙ ගොඩාක් අසනීපෙන්,,ඔබලාට නිදුක් නීරෝගි සුවය චිරජීවනය ලැබේවා ....

  • @lakindu3759
    @lakindu3759 10 หลายเดือนก่อน +10

    සම්මාන වලින් දමලා ගහන්න ඕන් සිංදු මේවා.❤️😍❤️

  • @prasadsandaruwan7632
    @prasadsandaruwan7632 3 ปีที่แล้ว +15

    නියමයි මං අහපු හොඳ ම සින්දුව

  • @amilagayan610
    @amilagayan610 ปีที่แล้ว +5

    මේ වගේ මිනිස්සු රටේ නැති කාලෙක කනට මිහිරි සංගීතෙකුත් නෑ ඉතිං

  • @kumarawushu
    @kumarawushu 6 ปีที่แล้ว +12

    කියන්න වදන් නැ සුමියුරැ ගායනයට සමවැදුනු මොහොතක්

  • @prashanthisenawirathna2193
    @prashanthisenawirathna2193 2 ปีที่แล้ว +3

    දැන් තියන්න සිංදුව වගේද දැන් තියෙන සිංදු අඩනවමනෙ ඒකටත් එක්ක ඉස්සර සිංදු අම්බෝ කියන්න වචන නෑ

  • @pasanranasinghe2835
    @pasanranasinghe2835 9 หลายเดือนก่อน +5

    Rip රොනී

  • @nipunpradeep8943
    @nipunpradeep8943 3 ปีที่แล้ว +7

    අපේ මියුසික්😍

  • @pasanranasinghe2835
    @pasanranasinghe2835 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @susanthakannangara5246
    @susanthakannangara5246 5 ปีที่แล้ว +3

    Niyamai .hithata wadinawa

  • @AkalankaJayasundara
    @AkalankaJayasundara ปีที่แล้ว +4

    40 Years old song

  • @prabathrathnamalala7064
    @prabathrathnamalala7064 6 ปีที่แล้ว +5

    Lovely song excellent sir respect everyone

  • @tharangaweerasinha9806
    @tharangaweerasinha9806 10 หลายเดือนก่อน +1

    😍

  • @geethikakumuduni3575
    @geethikakumuduni3575 3 ปีที่แล้ว +3

    Onna sindu.ahanna ahanna asai

  • @samudraranawaka54
    @samudraranawaka54 3 ปีที่แล้ว +3

    Excellent

  • @dinowrx7608
    @dinowrx7608 7 หลายเดือนก่อน

    Superbly Entertaining ❤️

  • @rumeshdhimuthu3894
    @rumeshdhimuthu3894 7 หลายเดือนก่อน

    පට්ටම තමයි

  • @amithrodrigo87
    @amithrodrigo87 6 ปีที่แล้ว +5

    RIP Ronny :(

  • @sewwandipathirana9748
    @sewwandipathirana9748 ปีที่แล้ว +1

    Excellent ❤

  • @veralugasthannechandaratha1299
    @veralugasthannechandaratha1299 5 ปีที่แล้ว +2

    Dergayusa labewaaa

  • @prasadsandaruwan7632
    @prasadsandaruwan7632 3 ปีที่แล้ว +4

    පට්ට

  • @UpdatesDriver
    @UpdatesDriver 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏💕💕💕💕

  • @rodneyliyanage1725
    @rodneyliyanage1725 ปีที่แล้ว

    After a long time getting a chance to see a Reddaassae Mathaya. How nice.

  • @DeliciousSLIndia
    @DeliciousSLIndia 11 หลายเดือนก่อน +1

    හාමුට ඉන්නෙ කවුද

  • @gamageiajith395
    @gamageiajith395 ปีที่แล้ว +1

    Lassanai ❤️‍🩹

  • @harshaeranda8290
    @harshaeranda8290 7 ปีที่แล้ว +4

    perfect

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 ปีที่แล้ว +1

    ඔක්කොම හරි මයිනට කඩේ ගිහිං ආත්මෙ නැතිකර ගත්තා බැද්දගේ 😢

  • @prakashkoswatta8474
    @prakashkoswatta8474 2 ปีที่แล้ว

    mewage meladis dan kalaturakinwat ahanna na.ketaram watina sinduda

  • @kapiladesilva7276
    @kapiladesilva7276 9 ปีที่แล้ว +1

    neela Palin diya

  • @Suranjith1979
    @Suranjith1979 4 หลายเดือนก่อน

    Superb....

  • @Nishgirl-t3c
    @Nishgirl-t3c 7 วันที่ผ่านมา

  • @chamidachamida543
    @chamidachamida543 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤