ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මිත්‍රවරුනි,ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_Barමාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැකanchor.fm/madujith-sagaraමාගේ facebook profile එකට මෙම සබැදිය ඔස්සේ පිවිසිය හැකfacebook.com/madujithsagara?mibextid=ZbWKwLMadujith Sagara මධුජිත් සාගර
ඇත්ත ටම මන් මේ විඩියො එක දෙපාරකට වඩා බැලුවා තේරුම් ගන්න අමාරු යි සමහර විට වයස පොඩිහින්දාත් වෙන්න ඇති .හිතන්න ඔනේ දේවල් ගොඩක් තියෙනවා .මටත් ගුරු වගේ හිතන්න තියෙනවා නම් මගෙ ජීවිතේ ගොඩක් වෙනස් කර ගන්න පුළුවන් ! බොහොම ස්තූති මෙම වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන❤️❤️
24:00 බුදු ස' මටත් උනේ ඔය වැඩේමයි. Mature නෑ, මාත් බැන්දෙ අනිත්වුන් බදින නිසා. තමන් අකමැති ගතිගුණ් පස්සෙ හදාගන්න පුලුවන් වෙයි කියල හිතුවා. ඒක ජීවිතේට කරන්න බැරි වැඩක්.😥
🤝
ගුරු නම් මරු.....!!! ඒ යථාර්ථය අවබෝධ වුනා ඇත්තටම මරු.
අතිශය නිර්ව්‍යාජ අදහස් හුවමාරුවක් ❤️යමෙකු ඔබට බැඳුණු"හේතුව"ඔබ රැක ගන්නා තාක් ඒ බැඳීම ......ආදරණීය වේLove this
විවාහය කියන්නේ කර්මය ගෙවීමක්🙏🏿
එතකොට විවාහ නොවුනාම ???
අැත්තමයි.අදහස් නොගැලපුනාම.කසාදය කියන්නේ කර්ම ගෙවිමක්ම තමයි.තමන් කල පවිි පිං අනුවම.🙏
කොන්දේසි විරහිත කිසිවක් බලාපොරොත්තු නොවි පරාත්තකාමිව මට ආදරය කරුණාව දයාව මයිත්ත්‍රිය දැක්වු මගේ ආදරණීය ආච්චි අම්මාට ,සීයාතාත්ත දිව්‍යලෝකේ ඇති එයින් පසුව කිසිම ආදරයක් ඒ වගේ අවංකව ලැබිලා නෑ. මන් ආදරෙයි ❤ සොබාදහමට බාවනා කරන්න අසරණ සතුන් ට සතුටුයි සතුන්ට ආහාර පාන දෙන්න තනිකඩ දිවිය ඉතා මනරම් අධ්‍යත්මීය ජීවිතය ඊට වඩා සාමකාමි . ඔබ දෙදෙනා ට ස්තුතියි 🙏 🌹 ❤ මෙවැනි වැදගත් වීඩියෝ තවත් කරන්න ශක්තිය දහිරිය වාසනාව ලැබේවා 🙏 🌹 ❤ නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 🌹 ❤
🙏🙏🙏
@@MadujithSagara ❤🙏
බොහෝම පින් සර්
ගොඩක් වැදගත් සර් ඔබ දෙපලගේ අදහස් මාරම වටිනවා
❤️
A next level discussion in a spiritual background. This video is having a abnormal energetic vibe ❤
🤝🤝
3:14 ඒකපාර්ශවික ආදරය තමා පාරිශුද්ධ ම. ආදරය කියන්නේ ගනුදෙනුවක් නෙමෙයි, ඒක පැවැත්ම වෙනුවෙන් කරන අරගලයක් නෙමෙයි. ස්වර්ණමය වචන මේවා 🙏🙏
🙏🙏
අම්මා කෙනෙක්ගේ ආදරය අම්මා කෙනෙක් පුදුම තරම් කරුනාවක්,මෛත්‍රියක් දක්වනවා සමහර වෙලාවට. ඉපදිලා යම් කාලයක් ඇතුලත, ලෙඩක් හැදුන වෙලාවට වෙන වෙලාවකට උනත් පුදුම ආදරයි.මම ඒ කරුනා මෛත්‍රී ගුනය ඒ තරම් තාත්තා කෙනෙකුගෙන් දකින්නේ නෑ.හැබැයි මොකක් හරි වෙලා බනින්න ගත්තාම හොයන්නේ බලන්නේ නැතුව බනින එක හරි අන්තගාමී.ඒ වෙලාවට් තාත්තා කෙනෙක් හරි මැදිහත් සිතින් බලලා.ඒ අවස්තාව ස්ව්භාවය තේරුම් අරන් බනින්නේ නැතුව මැදිහත්ව බලනවා.බලලා ඒ ඇත්තටම මොකක් හරි වැදගත් දෙයක් කියනවා ඒ දේ අර අම්මා බනින බැනුම් ඔක්කොටම් වඩා ජීවීතයට මාර වටිනවා.ඒ අතින් බැලුවාම මැදිහත්ව බලලා මේ ලමයගේ යහපතට මම කල යුත්තේ කුමක් ද කිව යුත්තේ කුමක් ද කියන එක (ඒක කරන්නේ අපේ යහපතට නම් ඒක ආදරයක්) අම්මා කෙනෙක්ට වඩා හොදට තාත්තා කෙනෙක් කරනවා .(මගේ අත්දැකීම් කිව්වේ තේරුනාද දන් නෑ උදා.නම් දාන්නේ බෑ මෙතන)මට දෙන්නගෙ ආදරයෙන් ශ්‍රේශ්ට මොකක් ද කියන්න බෑ.එහෙම ඕනේත් නෑ. මම හිතනවා ඒ දෙකම එකට එකතු උන තැනක ශ්‍රේශ්ට ආදරයක් ඇති කියලා.
Wait until next episode 🤝
Mara concept akak 😁 guru niyameta balance karanawa. Naki apith onna konde buu ganawa. Paw appa daruwo 😢😢😁 .Loke depatthe inna twin flame journey ake wage couple akak hodai ne balan yanakota. Interesting discussion, awesome! Thanks.
Glad to hear you
💜✌
Excellent video. Great work
Thank you very much!
හදවතට දැනෙන කතාබහක්. මගේ ජීවිතය වෙනස් කරපු තැනක් තමයි මේ youtube නාලිකාව
බලන්න බැරි උන වීඩියෝ සෙට් එකක්ම තියනවා.. නවත්තපු තැන ඉදන් එන්න ඕනී.. ❤
එන්න එන්න, ඔයාගේ නමත් වීඩියෝ එකක කියවෙනවා
ස්තුතියි සර් මේ වගේ දේවල් අපිත් එක්ක බෙදාගන්න එකට
These episodes lead us to the lightened knowledge 🤝
ස්තුතියි සර් අපිව දැනුමෙන් පොහොසත් කරනවාට ❤🎉
Great work madujith sir 🙏
අැත්ත කතාව.ගොඩක් අයගේ පවුල් ජිවිත රැකිලා තියෙන්නේ ළමයි හින්දා.
Amazing video ❤
Perfect as ever sir
ගුරු ගේ සංකල්ප එක්ක මම 80% එකග වෙනවා .නමුත් අතපය හතර හොදට තියාගෙන ගුරු කරන රැකියා ව කුමක්ද ??
Visiting lecturerpsychological councillor තවත් දැනගන්න අවශ්‍ය නම් fb එකේ ඇති Kasun Tisara Nagodavithana නමින් page එකක්. ඒකේ තියෙන්නේ එතුමගේ whatsapp number එක. ඔබතුමියට ම අසා දැනගන්න පුළුවන් ඒ හරහා.
@@MadujithSagara ඉතින් හරිනේ..ගම්වල ඉන්න councillor ට මිනිසුන් කන්න බොනවා දෙනවා. councillor ගේ ප්‍රමිතිය යේ වෙනස්කම් තියෙන්න පුලුවන් . ( ගුරු ගේ ඒ අදහස ට විතරයි මම එකග නැත්තේ )
මම අර කීව steps වලින් වැඩිදුර තොරතුරු හොයාගන්න 🤝මෙච්චර වීඩියෝ කරන අපි දෙන්නට මේ වෙනකන් එක බිස්කට් එකක්වත් කවුරුත් ගෙනත් දුන්නේ නම් නෑ. අපේ වියදමින් තමා ඒ ඔක්කොම කරන්නෙත්.
@@MadujithSagara අනේ ඉතිං එක අදහසකට එකග නෑ කියලා තරහා වෙන්න එපා අයියෝ .. බිස්කට් ගෙනත් දීලා තෙකක් හදලා දෙන්නම්.. දිගටම video කරන්න .ඔබට ජය.!!💕💕
Superb ❤️🔥✨
විශිෂ්ඨ මනසවල් දෙකක සුසංයෝගයක අගඵලයක් තමා මේ
😮
👍👍👍
පැයගනක් උනත් මේ සාකජ්චාව අහගනෙ ඉන්න පුලුවන් කිසිම අලසකමක් දැනෙන්නේ නෑ👍
👍❤️
🙏🏻🥰💐
❤❤❤
🎉🎉❤❤
අදත් අපිට අතිශය ගැබුරු නමුත් මාරම අරුත් රාශියක් එක්ක වීඩියෝව ගෙනාවාට මධුජිත් සර් ට සහ ආචාර්යතුමාට බෙහෙවින් ස්තුතිය ❤
අර අන්තිම ටික කියන්න දුන්නෑනෙ 🙁 මදුජිත් අයියෙ ඔයා
Next week කියල එකකුත් තියෙනවනේ මල්ලි
අනේ අප්ප පැයක් දාන්න මං ගොඩක්ම ආසාවෙන් බලන්නෙ මේ චැනල් එකේ මේ serious එක. තව පැයභාගයක් වැඩි කරන්නකො 🥺👍 Plz 🥺සතියට වීඩියෝ 2ක් දාන්න බැරිද හැමදාම search කර කර බලනව video එකක් වැටිලද කියල. Hide කරපු ටිකෙන් එකක් ආයි දාන්න බැරිවෙයිද ලඟදිම මදුජිත් අයියේ 😭 ඔලුවෙ ගැට ගැහිල හිර වෙලා තිබ්බ දේවල් නිදහස් වෙනකොට කලින්ට වඩා මාර පහසුයි. 😮💨පැයක් කරල video 2ක් සතියට දාන්න බැරිවෙයිද 🙁
ආ කියන්න බැරි උනා මදුජිත් අයියටයි, ගුරුටයි බොහොම ස්තූතී ❤️❤️
ඔක්කොම වැඩසටහන් දෙන්නම් එකින් එක. මම තනියම මේක කරන්නේ ආසාවට. ඒ නිසා මගේ වීඩියෝ ත් දාන නිසා too long video edit කරන්න අමාරුයි මල්ලි. මේ විදිහට යමු 🤝
හා අයියෙ 😊
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
මේව නම් high dozed knowledge vaccine ම තමා
Premiere එකේදිම video එක බලනවා නම් ඒ Madujith sir ගේ වීඩියෝ විතරමයි. බොරුවට වැල්වටාරම් නැතිව අමුවෙන් අධ්‍යාත්මිකත්වය කියලාදෙන ඔබ දෙපලට හිස නමා ආචාර කරමි 🙏🙏
බොහෝම ස්තුතියි 🙏
❤❤❤❤❤
මිත්‍රවරුනි,
ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Link to Knowledge Bar telegram group
t.me/Madujith_Knowledge_Bar
මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
anchor.fm/madujith-sagara
මාගේ facebook profile එකට මෙම සබැදිය ඔස්සේ පිවිසිය හැක
facebook.com/madujithsagara?mibextid=ZbWKwL
Madujith Sagara
මධුජිත් සාගර
ඇත්ත ටම මන් මේ විඩියො එක දෙපාරකට වඩා බැලුවා තේරුම් ගන්න අමාරු යි සමහර විට වයස පොඩිහින්දාත් වෙන්න ඇති .හිතන්න ඔනේ දේවල් ගොඩක් තියෙනවා .මටත් ගුරු වගේ හිතන්න තියෙනවා නම් මගෙ ජීවිතේ ගොඩක් වෙනස් කර ගන්න පුළුවන් !
බොහොම ස්තූති මෙම වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන❤️❤️
24:00 බුදු ස' මටත් උනේ ඔය වැඩේමයි. Mature නෑ, මාත් බැන්දෙ අනිත්වුන් බදින නිසා. තමන් අකමැති ගතිගුණ් පස්සෙ හදාගන්න පුලුවන් වෙයි කියල හිතුවා. ඒක ජීවිතේට කරන්න බැරි වැඩක්.😥
🤝
ගුරු නම් මරු.....!!! ඒ යථාර්ථය අවබෝධ වුනා ඇත්තටම මරු.
අතිශය නිර්ව්‍යාජ අදහස් හුවමාරුවක් ❤️
යමෙකු ඔබට බැඳුණු
"හේතුව"
ඔබ රැක ගන්නා තාක්
ඒ බැඳීම ......
ආදරණීය වේ
Love this
🤝
විවාහය කියන්නේ කර්මය ගෙවීමක්🙏🏿
එතකොට විවාහ නොවුනාම ???
අැත්තමයි.අදහස් නොගැලපුනාම.කසාදය කියන්නේ කර්ම ගෙවිමක්ම තමයි.තමන් කල පවිි පිං අනුවම.🙏
කොන්දේසි විරහිත කිසිවක් බලාපොරොත්තු නොවි පරාත්තකාමිව මට ආදරය කරුණාව දයාව මයිත්ත්‍රිය දැක්වු මගේ ආදරණීය ආච්චි අම්මාට ,සීයාතාත්ත දිව්‍යලෝකේ ඇති එයින් පසුව කිසිම ආදරයක් ඒ වගේ අවංකව ලැබිලා නෑ. මන් ආදරෙයි ❤ සොබාදහමට බාවනා කරන්න අසරණ සතුන් ට සතුටුයි සතුන්ට ආහාර පාන දෙන්න තනිකඩ දිවිය ඉතා මනරම් අධ්‍යත්මීය ජීවිතය ඊට වඩා සාමකාමි . ඔබ දෙදෙනා ට ස්තුතියි 🙏 🌹 ❤ මෙවැනි වැදගත් වීඩියෝ තවත් කරන්න ශක්තිය දහිරිය වාසනාව ලැබේවා 🙏 🌹 ❤ නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 🌹 ❤
🙏🙏🙏
@@MadujithSagara ❤🙏
බොහෝම පින් සර්
ගොඩක් වැදගත් සර් ඔබ දෙපලගේ අදහස් මාරම වටිනවා
❤️
A next level discussion in a spiritual background. This video is having a abnormal energetic vibe ❤
🤝🤝
3:14 ඒකපාර්ශවික ආදරය තමා පාරිශුද්ධ ම. ආදරය කියන්නේ ගනුදෙනුවක් නෙමෙයි, ඒක පැවැත්ම වෙනුවෙන් කරන අරගලයක් නෙමෙයි.
ස්වර්ණමය වචන මේවා 🙏🙏
🙏🙏
අම්මා කෙනෙක්ගේ ආදරය
අම්මා කෙනෙක් පුදුම තරම් කරුනාවක්,මෛත්‍රියක් දක්වනවා සමහර වෙලාවට. ඉපදිලා යම් කාලයක් ඇතුලත, ලෙඩක් හැදුන වෙලාවට වෙන වෙලාවකට උනත් පුදුම ආදරයි.මම ඒ කරුනා මෛත්‍රී ගුනය ඒ තරම් තාත්තා කෙනෙකුගෙන් දකින්නේ නෑ.
හැබැයි මොකක් හරි වෙලා බනින්න ගත්තාම හොයන්නේ බලන්නේ නැතුව බනින එක හරි අන්තගාමී.
ඒ වෙලාවට් තාත්තා කෙනෙක් හරි මැදිහත් සිතින් බලලා.ඒ අවස්තාව ස්ව්භාවය තේරුම් අරන් බනින්නේ නැතුව මැදිහත්ව බලනවා.
බලලා ඒ ඇත්තටම මොකක් හරි වැදගත් දෙයක් කියනවා ඒ දේ අර අම්මා බනින බැනුම් ඔක්කොටම් වඩා ජීවීතයට මාර වටිනවා.
ඒ අතින් බැලුවාම මැදිහත්ව බලලා මේ ලමයගේ යහපතට මම කල යුත්තේ කුමක් ද කිව යුත්තේ කුමක් ද කියන එක (ඒක කරන්නේ අපේ යහපතට නම් ඒක ආදරයක්) අම්මා කෙනෙක්ට වඩා හොදට තාත්තා කෙනෙක් කරනවා .
(මගේ අත්දැකීම් කිව්වේ තේරුනාද දන් නෑ උදා.නම් දාන්නේ බෑ මෙතන)
මට දෙන්නගෙ ආදරයෙන් ශ්‍රේශ්ට මොකක් ද කියන්න බෑ.එහෙම ඕනේත් නෑ. මම හිතනවා ඒ දෙකම එකට එකතු උන තැනක ශ්‍රේශ්ට ආදරයක් ඇති කියලා.
Wait until next episode 🤝
Mara concept akak 😁 guru niyameta balance karanawa. Naki apith onna konde buu ganawa. Paw appa daruwo 😢😢😁 .Loke depatthe inna twin flame journey ake wage couple akak hodai ne balan yanakota. Interesting discussion, awesome! Thanks.
🤝
Glad to hear you
💜✌
Excellent video. Great work
Thank you very much!
හදවතට දැනෙන කතාබහක්. මගේ ජීවිතය වෙනස් කරපු තැනක් තමයි මේ youtube නාලිකාව
🤝🤝
බලන්න බැරි උන වීඩියෝ සෙට් එකක්ම තියනවා.. නවත්තපු තැන ඉදන් එන්න ඕනී.. ❤
එන්න එන්න, ඔයාගේ නමත් වීඩියෝ එකක කියවෙනවා
ස්තුතියි සර් මේ වගේ දේවල් අපිත් එක්ක බෙදාගන්න එකට
🤝
These episodes lead us to the lightened knowledge 🤝
ස්තුතියි සර් අපිව දැනුමෙන් පොහොසත් කරනවාට ❤🎉
🤝
Great work madujith sir 🙏
🤝
අැත්ත කතාව.ගොඩක් අයගේ පවුල් ජිවිත රැකිලා තියෙන්නේ ළමයි හින්දා.
🤝
Amazing video ❤
🤝
Perfect as ever sir
ගුරු ගේ සංකල්ප එක්ක මම 80% එකග වෙනවා .නමුත් අතපය හතර හොදට තියාගෙන ගුරු කරන රැකියා ව කුමක්ද ??
Visiting lecturer
psychological councillor
තවත් දැනගන්න අවශ්‍ය නම් fb එකේ ඇති Kasun Tisara Nagodavithana නමින් page එකක්. ඒකේ තියෙන්නේ එතුමගේ whatsapp number එක. ඔබතුමියට ම අසා දැනගන්න පුළුවන් ඒ හරහා.
@@MadujithSagara ඉතින් හරිනේ..ගම්වල ඉන්න councillor ට මිනිසුන් කන්න බොනවා දෙනවා. councillor ගේ ප්‍රමිතිය යේ වෙනස්කම් තියෙන්න පුලුවන් . ( ගුරු ගේ ඒ අදහස ට විතරයි මම එකග නැත්තේ )
මම අර කීව steps වලින් වැඩිදුර තොරතුරු හොයාගන්න 🤝
මෙච්චර වීඩියෝ කරන අපි දෙන්නට මේ වෙනකන් එක බිස්කට් එකක්වත් කවුරුත් ගෙනත් දුන්නේ නම් නෑ. අපේ වියදමින් තමා ඒ ඔක්කොම කරන්නෙත්.
@@MadujithSagara අනේ ඉතිං එක අදහසකට එකග නෑ කියලා තරහා වෙන්න එපා අයියෝ .. බිස්කට් ගෙනත් දීලා තෙකක් හදලා දෙන්නම්.. දිගටම video කරන්න .ඔබට ජය.!!💕💕
Superb ❤️🔥✨
❤️
විශිෂ්ඨ මනසවල් දෙකක සුසංයෝගයක අගඵලයක් තමා මේ
🤝
😮
👍👍👍
පැයගනක් උනත් මේ සාකජ්චාව අහගනෙ ඉන්න පුලුවන් කිසිම අලසකමක් දැනෙන්නේ නෑ👍
❤️
👍❤️
🙏🏻🥰💐
❤❤❤
🎉🎉❤❤
🤝
අදත් අපිට අතිශය ගැබුරු නමුත් මාරම අරුත් රාශියක් එක්ක වීඩියෝව ගෙනාවාට මධුජිත් සර් ට සහ ආචාර්යතුමාට බෙහෙවින් ස්තුතිය ❤
🤝🤝
අර අන්තිම ටික කියන්න දුන්නෑනෙ 🙁 මදුජිත් අයියෙ ඔයා
Next week කියල එකකුත් තියෙනවනේ මල්ලි
🙏🙏🙏
🤝
අනේ අප්ප පැයක් දාන්න මං ගොඩක්ම ආසාවෙන් බලන්නෙ මේ චැනල් එකේ මේ serious එක. තව පැයභාගයක් වැඩි කරන්නකො 🥺👍
Plz 🥺
සතියට වීඩියෝ 2ක් දාන්න බැරිද
හැමදාම search කර කර බලනව video එකක් වැටිලද කියල.
Hide කරපු ටිකෙන් එකක් ආයි දාන්න බැරිවෙයිද ලඟදිම මදුජිත් අයියේ 😭
ඔලුවෙ ගැට ගැහිල හිර වෙලා තිබ්බ දේවල් නිදහස් වෙනකොට කලින්ට වඩා මාර පහසුයි. 😮💨
පැයක් කරල video 2ක් සතියට දාන්න බැරිවෙයිද 🙁